oba thumiyata Viswa sakthiya Asirwadaya thaw thwath lebewa.ad a harima puduma deyakuna.ada due kussiye weda kare harima lassana kiwi tick sitina gena harima L assanai mata hitha gann be e kiwi gen mama enema e kawi kiya kiya weda karanna kota mata hithuna medamge kiyanna ona mama bawana karanna wadiuna gamanma Kaya weda karanawa hodatama denenawa.eka kiyanna awagamanm mama ekka 11.11 harima sathutu ikmanata gin viswayata sithuthi kala gaurawa kala prasansa kala ewagem obathumiyatth e gaurawaya prasansawa sthuthiya pudakaranawa sema dems niraulwa kiyala dims gen.
I'm highly grateful to you &Wish you all the best Saubhagya, you gave me a huge energy early in the Sunday morning before me starting the meditation, wonderful !wonderful! wonderful !,
I believe everything you said. I was tested by the Universe many times. I have a very strong feeling that I will be rewarded very soon. 😊 The Universe made me a stronger person. Thank you. 🙏🙏🙏
Your wisdom is unbelievable.you are not a lay person, you are definitely special person in this universe. Because you can cover cosmic energy, law of attraction, ancient Sri Lankan and world heritage, meditation and many more. I can equate you to Osho, Elkhart Tolle, Socrates, Aristotle, Achan Cha. Please spread your wisdom to the universe more and more. I would like to contact you. Theruwan Saranayi!🙏🏻🙏🏻🙏🏻
dear Mr. Ruwan, you are completely correct. For normal people, the mind is the master. But for her mind is the servant. She is the master. like loving Osho.
Awurudu 5 kata passe unath me video eka mata dakinna labune onama welawe. Mata dan therenawa me welawe mata onama karanne mage iwaseema kiyala. Wiswaya mata hamadema labadunna . Hamadema ea widihtama labadenawa kiyala mata wiswasai. Wiswayata godak sthuthi. ❤❤❤❤
Mge jivithet dan danaathmakai.mn kamathi hamadema mn hituvatat vada mta labenava.kohe giyat mta aakarshanayk tynv kyla danenva.oba thumita godk pin.me chanal eka godak saarthaka venna kyl prarthana krnv 🙂🖤🖤
මම මේ වීඩියෝ එක දකින්නේ අහම්බෙන්. වීඩියෝ එක දාලා අවුරුදු 3 කට පසුව.විශ්වයට ස්තූතියි මට මේ වීඩියෝ එක දකින්න සැලැස්වූවාට. මේක ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තූතියි..
මේ තරම් වටින වීවීඩියෝවක් මට හමුවෙන්න සැලැස්වූවාට මගේ විශ්වයට ස්තූති ස්තූති ස්තූති
මට හිතාගන්න බැරි මේ තරම් වටින වීඩියෝ එකක් unlike කරන්නෙ මොන විදියෙ අයද කියල..😐 මට නම් මේ තමයි, මේ වෙනකම් youtube එකේ බලපු වටිනම වීඩියෝ එක.. ගොඩක් ස්තූති.. තෙරුවන් සරණයි..
moda kama thamai. nopenena lokeyak ne kiyala hithana modayo ennawa.
Hariyata hari ma bawana wede daka hibe (anapana) bawanawede .
Modakama
@@nadeekaweerasinghe3569 11
මම මේ වීඩීයෝ එක දැක්කෙ අහම්බෙන්.මෙය දැකීමට සැලැසූ විශ්වයටත් ඔබ තුමියටත් ගොඩක් ස්තුති 🙏🙏🙏
ශ්‍රී සද්ධර්මයත් ,අප ඉගෙන ගන්නා විද්‍යාවත් සමග ඇති සම්බන්ද්තාවත් මනා ලෙස ඔබ තුමිය පහදා දෙනවා..තෙරුවන් සරනයි පින්වත් මහත්මිය ...නමෝ බුද්ධාය!!!!
ස්තූතියි ඔබට ❤
ඔබේ හමුවීමත් විශ්වය ලබා දෙන සුභ සලකුණු අතර එකක්..❤
😮
මට මේ චැනල් එක හම්බුන දවසෙ ඉදන් මගෙ ජීවීතෙ වෙනස් උනා ❤️ thank you maa'm
ලෝකයේ තියෙන ප්‍රබලම මන්තරය මොකද්ද? ලෝකයේ තියෙන ප්‍රබලම යන්ත්‍රය මොකද්ද? ජීවිතය දිනපු මිනිස්සු ඒ තැනට ආවේ අපූරු රහසක් අනුගමනය කරල කියල ඔයා දන්නවද?
ලෝකේ තියෙන බලගතුම රහස දැනගන්න ඕන නම් මේ තියෙන්නේ ඒ වීඩීයෝව. ජීවිත කාලයෙන්ම මේ වීඩීයෝව බලන්න ඔයාට විනාඩි 10 ක් වැය වෙයි. හැබැයි මුලු ජීවිතේම කණපිට
ගහන්න මේ විනාඩි 10 ඔයාට ප්‍රමාණ්වත් වෙයි.
ua-cam.com/video/KNJrhIDNm30/v-deo.html
💯
මට ලස්සන පෙනුමක් ලැබුණා .. මගේ සම හරිම පැහැපත් ... මගේ කොන්ඩය දික් වෙලා ...මේ හැමදේම ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය 🙏 ❤❤
ඔබතුමියව මා හට මුන ගැස්සවු මාගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි වන්ත වෙමි ❤️🙏!!!
දැන් තේරෙනව දරාගන්න බැරි දුක් වේදනා එන්නෙ දිනන්න පාර හරියටම හොයල දෙන්නයි කියලා....ඒකනේ ධනාත්මක චින්තනය පිළිබද අහන්න දකින්න ලැබෙන්නෙත් විශ්වය මට උදව් කරම නිසා..ගොඩක් අඩුපාඩු තියනව...ඉක්මනට මම විශ්වයෙන් ආයාචනා කරනවා මගේ හිත ඉක්මනින් සුවපත් කරල දෙන්න කියල ....ගොඩක් පින් ඔබටත් තව කෙනෙකුගේ ජීවිත වෙනස් කරන්න උදව් කරනවාට
ඔව්.ඔබ ටිකකලකට කලින් ඔබ දමා තිබූ comment එකකට මම මේ ආකරයට ඔබට ලියන්නේ ඇත්ත වශයෙන්ම අපිට විශේෂ යමක් විශ්වය තුලින් ලබා දෙන්න ඕන හින්දාතමා අපි සමහරක් දේවලහිමි වෙන්නේ.මෙය මාගේ පුද්ගලික අත්දැකීමක් ඒ අගේම මට සපල වෙච්ච අත්දැකීමක්
ව්ශ්වය මට සෑම දෙයක්ම ලබා දෙනවා. ඔබතුමියට බොහොම පින් . තෙරුවන්සරනයි !
ගොඩාක් පින්..ඔබට. ජීවිතයේ බිංදුවටම වැටිලා ඉන්න මොහොතක ඔලුවට වගේම හදවතට වටිනා දෙයක් දුන්නාට.❤️😍
මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්...මම මගේ විශ්වයේ අද්යායත්මයත් සමග ඒකාත්මිකවී ජීවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් හොදින් ජීවත් වෙමි.
ධනය තිබුනත් හිතේ සතුට නැති අය ඉන්නවා .. ඔයාගේ හිතේ සතුට නොමදවම දිනෙන් දින ලැබේවා ....❤️😘 බුදුසරණනයී ...!! God bless ..!! 😘
❤
අනේ අහන්නත් සතුටුයි,,ඡීවිත කාලයේම සතුටින් ඉන්න ලැබේවා,,,,
ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!
ඔයාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
God bless you
මට මගේ ආදරය ලැබුණා යාළුවෝ ගොඩක් මං වටේ ඉන්නවා . එයාලා හැමදාම මට ගොඩක් ආදරෙයි. මං විශ්වාස කරනවා. මම හොඳින් ගොඩක් ප්‍රබෝධයෙන් ජීවත්වෙනවා❤️❤️❤️ ඔබටත් ගොඩක් ස්තුතියි. මුළු විශ්වයටම ගොඩක් ස්තුතියි
මට මගේ ජීවිතයට ඕන කරන හැම දේම මට මේ විශ්වයෙන් ලැබුන. මම ඉතා ඉක්මනින් ඒ හැමදේම ඔයාලටත් පැහැදිලි කරන්නම්. තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදාම.
Devamani Kwt kohomada kiyannako matath
කොහොමද කියන්න දවසක් ඒවි. එදාට මම අනිවාර්යෙන් කියන්නම් මංගලට. Ok.
ඉක්මනින් කියන්නකෝ
Devamani Kwt thanks oyata
Ane matath kiyannako.mama illana kisima deyak labila na.godak kalakirila inne
ගොඩක් දුකින් හිටපු වෙලාවක තමා විශ්ව ශක්තිය ගැන දැනගන්න ලැබුනේ.දැන් දැන් නිතරම විශ්ව ශක්තිය ගැන හොයනවා, හිතනවා.ඒ නිසා ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්නේ මම.ස්තුති විශ්වය.ඔබතුමියටත් ස්තූතියි 🙏.ගොඩක් පිං
Hmm....
Mamath
සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් අපිට ලැබුනා ඒ විශ්වයේ බලයෙන් . මිස් මේ සමාජය වෙනුවෙන් මිනිස්සුන්ගේ රිනාත්මක සිතිවිලි ඉවත් කරන්න ගන්න උත්සාහය අගේකොට දක්වමී .මිස්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මිස්ගේ විඩියො බලලා මගේ ජීවිතය වාසනාවන්ත උනා . අපි පවුලේ හැමෝම අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ඒ සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසේ සතුටින් ජීවත් වෙනවා . විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ මට නංගිලගේ පවුලේ බැදිම් ගිලිහී ගියා ඊට පස්සේ තමයි මේ දෙමහල් නිවස අපිට පොඩිමාමා මුදල් දී ලබාදුන්නේ. මිස් මේ හැමදේම සත්‍යයක් .
Oya a wenuwen monada kale. Pahadili karanna.
@@niroshanshashimal683 අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා නිර්මාංශික වෙලා බාවනා කරලා මේ වගේ වීඩියෝ බලලා . ධනාත්මක චින්තනය තුලින් ජීවත් උනා .විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි ස්තුතියි 🙏
මමත් නිතරම ධනාත්මකව සිතන නිසා මට ඕන හොද දේවල් ලබාගන්න පුලුවන් උනා. ව්ශවයෙන් නිතරම යමක් ඉල්ලනවා වගේම තමයි ඒක ලැබෙනකම් කියලා නිකම් බලාගෙන ඉන්න හොද නෑ ඒ දේ ලබාගන්න අපේ උත්සහය කැපවීම නිතරම ධනාත්මකව නියන්න ඕන එතකොට තමයි අපට ඕන දේවල් ව්ශ්ව ශක්තියෙන් ලැබෙන්නේ
😊මං විශ්වවිද්‍යාලය වරම ලැබිවා😊 ස්තූති විශ්වය ට🎉
ස්තුතියි ඔබතුමියට, ගොඩක් වටිනවා මේ නොදන්නා දේ පැහැදිලි කර දීම.
කියවා අවබෝධයක් ලබාගැනීමට වත් ඒ ගැන දැනන් හිටියේ නැහැනේ
තෙරුවන් සරණයි, අපට දෙන්නා වූ මේ
දෙයට ඔබට විශ්වයේ ආකර්ෂණය ලැබේවා.
ධර්මානූකූලව විශ්වය ගැන ජීවිතය ගැන කියලා දීලා අපේ ජීවිතයට සතුට ජයග්‍රහණ හා ජීවීතේට අවශ්‍යය දේවල් විශ්ව ආකර්ශන නීතියෙන් සියලුම කරුණු ගුරූමුස්ටියා තියානොගෙන කියලා දෙනවා. ස්තුතියි 🙏 මිස් තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ජේසු පිහිටයි 🙏 🌹 ❤
මට ලැබුන ලැබෙන්න නියමිත සියලු දේට අසිරිමත් යටි හිතටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතිය ❤ මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට ස්තූතිය 😊❤
💜 හරසුන් වින්දනයට හුරු වෙලා හිටිය
💙 අපේ u tube ප්ප්රේක්ෂකයන් ට
💚 හරවත් බුද්ධිමත් වින්දනයකට
💛 පාර කියනවා ඔයා
💗 සුභපැතුම්
මම;
පුන්සිසි ජයතිලක
ස්තුතියි
මම;
පුන්සිසි ජයතිලක
අපි අතරම අැති විශ්වය යනු අපගේම මැවීමක්ද
ලෝකයේ තියෙන ප්‍රබලම මන්තරය මොකද්ද? ලෝකයේ තියෙන ප්‍රබලම යන්ත්‍රය මොකද්ද? ජීවිතය දිනපු මිනිස්සු ඒ තැනට ආවේ අපූරු රහසක් අනුගමනය කරල කියල ඔයා දන්නවද?
ලෝකේ තියෙන බලගතුම රහස දැනගන්න ඕන නම් මේ තියෙන්නේ ඒ වීඩීයෝව. ජීවිත කාලයෙන්ම මේ වීඩීයෝව බලන්න ඔයාට විනාඩි 10 ක් වැය වෙයි. හැබැයි මුලු ජීවිතේම කණපිට
ගහන්න මේ විනාඩි 10 ඔයාට ප්‍රමාණ්වත් වෙයි.
ua-cam.com/video/KNJrhIDNm30/v-deo.html
@@motivicclub8469
ස්තුතියි ගොඩක්
මම ; පුන්සිසි
මේ වීඩියෝ එක අද දින අහන්න සැලැස්සූ විශ්ව මාතාවනි ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්වය මට හරි මග ගමන් කරන්න උදවු කරන්වා.මට විශ්වය විශ්වාසයි.ඔබතුමියටත් ගොඩක් පින්.🙏
Khmd ea
Matath kiyla dennko viswayen khmd prarthna ista wenna kiyla illne
oba thumiyata Viswa sakthiya Asirwadaya thaw thwath lebewa.ad a harima puduma deyakuna.ada due kussiye weda kare harima lassana kiwi tick sitina gena harima L assanai mata hitha gann be e kiwi gen mama enema e kawi kiya kiya weda karanna kota mata hithuna medamge kiyanna ona mama bawana karanna wadiuna gamanma Kaya weda karanawa hodatama denenawa.eka kiyanna awagamanm mama ekka 11.11 harima sathutu ikmanata gin viswayata sithuthi kala gaurawa kala prasansa kala ewagem obathumiyatth e gaurawaya prasansawa sthuthiya pudakaranawa sema dems niraulwa kiyala dims gen.
මෙම vedioඑක මම.දකින්නෙ අහම්බෙන්. මම හිතන්නෙ විශ්ව මාතාව මට ඒක පෙන්නුවා කියලා.කොහොම වෙතත් මේක දකින්න ලැබීම මගේ වාසනාවක් කියලා මම හිතනවා
විශ්ව මාතාවටත්,ඔබ තුමියටත්,
ස්තූතියි! ස්තූතියි!!ස්තූතියි!!!
ඔබ තුමියට ගොඩාක් පින් කරුනු පැහැදිලි කලාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබ තුමියගේ දේශනා හරිම සරලයි පැහැදිලියි.ඒ වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතියි.
හරිම පුදුමාකාරයි මැතිණියනි ඔබේ විශ්මිත උපදේශන හා විස්තර කිරීමේ හැකියාව.. මට අදහා ගන්නට බෑ... ඒ සියලුම දේ මට පැහැදිලි ජලය වගේ අවබෝධ උනා... මා ඒ සියල්ල ම මා ගේ ආධ්‍යාත්මය තුලින් අත් විඳිමින් සිටී... 💓💖💞 ඔබට බොහෝ කල්යාණයක්ම වේවා....!
තෙරුවන් සරණයි..!
ජය ශ්‍රී...!
ඉලක්ක ජය ගන්න හොඳ guide එකක්,,බොහොමත්ම ස්තුතියි ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි.ඔබතුමිය මුණගැස්සුවාට
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔයාගෙන්.❤️✨️ බොහොම ස්තූතියි ! ❤️🙏 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි ! ❤️🌎
හැමදාම වගේ අදත් දෙයක් ඉගෙන ගත්තා . තව තවත් දැනුම ලබා ගන්නට හැකි වේවාඔබතුමියට ගොඩක් පින්.. තෙරුවන් සරණයි.. විශ්වය ඔබට ස්තූතියි...
nethmi akarsha සමහර විට ඔබ බුදුහාමුදරුවෝ ජීවමාන කාලේ ජීවත් වෙලා ඉන්න ඇති, ඒ කාලේ සිදූවුන. සිදුවීමක මතකයක් සිහිනෙන් පේනවා වෙන්න පුලුවන්,
ඔබතුමිය ට. බොහෝම ස්තුතියි.මේ වීඩියෝව බලන්න සැලැස්ම වීම ගැන. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක්. ස්තුතියි ස්තුතියි.ස්තුතියි.
වෙනදා මෙන්ම, අදත් මෙම වීඩියෝව අතිශයින්ම අගය කරනවා ....ඒ වගේම මිස් මට දැනගන්න පොඩි කරුනු දෙකක් තියෙනවා ....එකක් නම් ඔබගේ අලුත් වීඩියෝව කින් විශ්වයෙන් යමක් ඉල්වා ගැනීම , සහ ඒ පිලිබඳ ව ඇති ක්‍රම ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හුගක්ම වටිනවා ......
Thank you so much mother universe 🙏🏿❤️❤️❤️🙏🏿🦋🦋🦋🦋🙏🏿❤️🦋 thank you so much guardian angels 🦋🦋🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ගොඩාක් වටිනා පැහැදිලි කිරිමක්.ඔබ තුමියට ගොඩක් ස්තුතියි.තෙරැවන් සරණයි.🙏🙏🙏
මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා..ස්තුතියි විශ්ව යට !
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏ඔබතුමියට මේ දේවල් අපට කියලා දුන්නට...මම ඇත්තටම වාසනාවන්තයි,..මේ විශ්වයේ ආදරය නිරන්තරයෙන් ලැබෙන නිසා..❤️❤️❤️❤️❤️❤️හැමෝටම සතුටින් ඉන්න ,නීරෝගී ව ඉන්න ලැබේවා කියා පතනවා..සෑම දෙනාගෙම පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤හදවතින්ම ඔබට ආශිර්වාද කරනවා මෙවැනි දැනුමට කම් ලබා දෙනවට අපේ සිතත් එක්තරා අවධියක අයාලේ යන වගේ දැනෙනවා එම සිත සිත තුළ ම තැන්පත් කර ගැනීම ඔබ දෙන වටිනා අදහස් අගේ කොට සලකමි මේ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබ තුමිය මේවිදිහට මුනගැසීමත් එවැනි ඉගියක්
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි මැතිණියනි සුවපත් වේවා !
ඔබ තුමියටත් විශ්වමාතාවටත් ස්තූති...
හරිම වටිනවා මේ වීඩියෝව....මේ ටික මුල ඉඳලම ඉගෙන ගන්න ඕන
""මමත් මේ video එක අහන්බෙන් දකින එකක් හොද පැහැදිලි කිරීම ඉතා ව්ශිෂ්ඨයි ආදරණීය ව්ශ්ව මාතාවටත් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!
මගේ සියලු ප්‍රාර්ථනා ඉටුකරන දුන් විශ්වයට ස්තූතියි
ඉස්තුති මගෙ සොබහදහමට ආදරනිය ව්ශ්වයට හිරු දෙව්යන්ට ආදරෙයි ගොඩක්
මමත් හිරු දෙවියන්ට උදෙන්ම නැගිටිලා නමස්කාර කලා සති දෙකක් විතර ඊට පස්සේ තමයි විශ්ව ආකර්ශන නීතිය සොයන්න අදහස් පහාල වුනේ හිරු දෙවියන්ට නමස්කාර කරන ගමන් විශ්වයට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒවගේම ඔබතුමියටත් ගොඩක් ස්තුතුයි
මිස් කරන වීඩියෝ මගෙ ජීවිතේට ගොඩක් වැදගත් වුනා...පිං මිස්..
ජීවිතේ උසස් කරන විශ්වය ඔබතුමියයි..වටිනවා...ආදරෙයි.....නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
I'm highly grateful to you &Wish you all the best Saubhagya, you gave me a huge energy early in the Sunday morning before me starting the meditation, wonderful !wonderful! wonderful !,
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ‼️‼️‼️💐💐💐💐💐💐💐💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව ශක්තිය මගේ සියලු පැතුම් ඉටු කරන බව විශ්වාස කරමි. ඔබ තුමියට දේවාශීර්වාද වේවා !!!
ලෝකයේ තියෙන ප්‍රබලම මන්තරය මොකද්ද? ලෝකයේ තියෙන ප්‍රබලම යන්ත්‍රය මොකද්ද? ජීවිතය දිනපු මිනිස්සු ඒ තැනට ආවේ අපූරු රහසක් අනුගමනය කරල කියල ඔයා දන්නවද?
ලෝකේ තියෙන බලගතුම රහස දැනගන්න ඕන නම් මේ තියෙන්නේ ඒ වීඩීයෝව. ජීවිත කාලයෙන්ම මේ වීඩීයෝව බලන්න ඔයාට විනාඩි 10 ක් වැය වෙයි. හැබැයි මුලු ජීවිතේම කණපිට
ගහන්න මේ විනාඩි 10 ඔයාට ප්‍රමාණ්වත් වෙයි.
ua-cam.com/video/KNJrhIDNm30/v-deo.html
@@motivicclub8469 ස්තුතියි බෙහෙවින්ම . තෙරුවන් සරණයි .
@@motivicclub8469 මට ඔබෙන් දෙයක් අහන්න ඕනි.නිමිති බලන ඒව ඇත්තද.ඒව 100% හරියනවද
විශ්වයට අනේකවාරයක් ස්තුතියි ....මේ video එක ගොඩක් වටින video ekak.....
I believe everything you said. I was tested by the Universe many times. I have a very strong feeling that I will be rewarded very soon. 😊
The Universe made me a stronger person.
Thank you. 🙏🙏🙏
මගේ හැම බලාපොරොත්තු ඉස්ට කර දුන්න විශ්ව මතවට අනෙක වරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමියගේ මේ උත්සහය අගය කරන අතර මමත් විදර්ශනා භාවනා වඩන අයෙක් හැටියට සමහර කොටස් අනුමත කල නොහැකිබව කරුනාවෙන් සදහන් කිරිමට කැමතිය.
ඔබතුමිය බුද්ධාගමට පටහැනි දේවල් බුද්ධාගම නාමයෙන් කියනව මම කිහිප පොලක දැක්කෙමි. කොපමන අදිශ්ටානය කලත් කර්ම යෙන් පැනයා නොහැක. එය මදකට ප්‍රමාද කලහැකි උවත් අර්ය පුද්ගලයෙක් නොවේනම් විපාකය අනිවර්යය. අර්ය පුද්ගලයෙක් ගේ කර්මය ඔහු ලබාඇති මාර්ග පලයට සාපේක්ශව අඩුවේ.
මෙතෙක් ලොවේ ඉතා ප්‍රබල ධනාත්මක අදිශ්ටානය කර ඇත්තේ ගවුතම බුදුනය, එය නියමිත කාලය පැමිනිවිට සපලවිය, නමුත් දෙව්දත්ගේ බුදුන් පරිනිර්වානයට පත්කර බුදුන්වීමේ අදිශ්ටානයට මක් උනේද? දෙව්දත් ද්යන ලාබී භික්ශුවකි. සුද්දෝධන රජුගේ තම පුතු සක්විති රජුවීම දැකීමට තිබු දිශ්ටානයට මක් උනේද? සුද්දෝධන රජු එමසිහිනය සැබෑකර ගැනීමට නොකල දෙයක් නැති තරම්ය. එය අප කවුරුත් දන්නා දෙයකි. මීට අමතරව තව ඕන තරම් උදාහරන ඇත.
විදර්ශනා භාවනාව වඩන කෙනෙකුහට කිසිම ලවුකික දෙයක් කෙරෙහි ධනාත්මකව සිතිය නොහැක, මන්ද ඔහු , ඔහු කෙරෙහි එන ඔනෑම දෙයකින් පෙලෙන්නෙත් සතුටුවෙන්නෙත් නැත.
නිසියාකරව භාවනා කරන්නෙක්ගේ එකම බලා පොරුත්තුව නම් සෑමවිටම සතියෙන් සිටීමට ලැබීම දැකීමයි.
ඉතින් භාවනා කරන්නෙක් භාවනාවෙන් පසු කිමක් ධනාත්මකව සිතිය යුතුදැයි ඔබතුමියගේ මෙම වීඩියෝව බලුවාට පසු මට සිතිනි. නිසියාකාරව භාවනා කරන්නෙක්ට, පිරිමියෙක් හෝ ගැහැනියෙක් අපේක්ශාවෙන් භාවනා කල හැකිද? වාහනයක් ගැනසිතා? ගෙයක් ගැනසිතා?
ඔබ තුමුය ඔය කියනා භාවනාව කිමෙක්ද? එය බුදුහිමි අපට කියාදුන් සමත හෝ විදර්ශනා භාවනා යැයි මගේ පුද්ගලික්ස් අද්දැකීම් අනුව කිව නොහැක. එසේනම් මෙය කිමන භාවනා වක්ද?
ධනාත්මකව සිතීම හොද උවද එහි ප්‍රතිපල 100% ලැබේයැයි කිවනොහැක, එයට තම තමන්ගෙ පෙර කර්ම ශක්තියත් බලපාන නිසාය. ඔබ තුමියට එසේ හරිගියත් එය තවෙකුට ආදේශ කල නොහැහ. නමුදු සෑම විටම ධනාත්මකව සිතීමට පුරුදුවීම ඉතා අගනේය එයට ලකුනු 1000% දියහැක නමුත් ප්‍රතිපලය කුමක් උවත් සතුටින් බාර ගත යුතුය . නැතිනම් මනස බිදී උම්මත්තකයකු වුවද විය හැක.
මගේ මෙම සටහන කිසිවෙකුට අපහස කිරීමට ලියූවක් නොවන බව ඉතා කරුනාවෙන් දැනුම් දෙමි.
තෙරුවන් සරනයි.......
Oba thuma sithana widihatama matath hithuwa.
Oba taramak niwaradi ..👍👍👍
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...ඔබතිමියටටත් ගොඩක් පිං..අවුරුදු 3කට පස්සේ අද බලන්නේ.
ඉතාමත් අර්තවත් දනුවත් කිරීමක්. ඔබට තෙරුවන් සරණයි
ස්තූතියි ඔබ තුමිය ට මේ වටිනා කරුණු පැහැදිලි කිරීම ගැන. ස්තුතියි!!! ❤❤🙏🙏🙏
විශ්වයේ ශක්තිය මට ලැබෙනවා ඔබ තුමියට තෙරුවන් සරණයි
පින්වත් සොයුරිය මම සමතය වඩනවා මගේ සරිරය පුරුම හිරිවැටෙන සොබාවය හිස රදය කැරකිල්ලත් නලලමැද තද විමත් කොදු ඇට පේලියේ නුලක් එතෙන සොබාවයක් තියනවා ඒත් ආලෝක සඤ්ඤාව තාම නැ මට ටිකක් පහදලා දෙන්න හැකි නම් පින් බොහොම ඔබට තෙරුවන් සරනයි
මෙම වීඩියෝ ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා
Your wisdom is unbelievable.you are not a lay person, you are definitely special person in this universe. Because you can cover cosmic energy, law of attraction, ancient Sri Lankan and world heritage, meditation and many more. I can equate you to Osho, Elkhart Tolle, Socrates, Aristotle, Achan Cha. Please spread your wisdom to the universe more and more. I would like to contact you. Theruwan Saranayi!🙏🏻🙏🏻🙏🏻
dear Mr. Ruwan, you are completely correct. For normal people, the mind is the master. But for her mind is the servant. She is the master. like loving Osho.
විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤ස්තුතිය 🙏💕🌹🌹🌹🌹🌹
මා හා මහිමව අාදරයෙන් එකතු කල විශ්වයට ස්තූති!!!!!!!!!!
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤❤❤!!!!!!
This is absolutely true
I am one of them who experiences the signs from universe
Thank you madam
විශ්වයට හා ඔබට ස්තූතිය ❤❤❤
මේ විස්වය මම ගොඩාක් විස්වාස කරන්වා
ඔබ තුමිය අපිව ගොඩාක් දැනුවත් කලාට
පින්
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති මෙය දැකිමට සැලැස්විම ගැන......
දෙයක් නැති වෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියන එක මං කලින් ඉදලම විස්වාස කරන කෙනෙක්.මං කරමින් ඉදපු රස්සාව මං එක පාරටම අත් ඇරියා හිතේ සතුටින් එතන රැකියාව කර ගන්න නොලැබුන නිසා.පසුව ගෙදර විවේකීව ඉන්න කාලේ මට මිස්ගෙ මේ video පෙළ දකින්න ලැබුනා.රස්සාව කලාට වඩා වටිනාකම මිල කරන්න බැරි video පෙළක් දකින්න ලැබුනා.ඔබ තුමියට තෙරුවන් සරණයි...
Aththatama oba thumiyata godak isthuthi dinen dinar mage jeewithaya sathuten prenatal dinen dina matath vishwaye igi labrnawa danathmaka sithivili pirenawa numbers nitharama penenawa.
😇
🤨
ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන් වුණා ඔබගෙන් !! ඔබට අනේකවාරයක් ස්තුති !!! විශ්වයටත් අනේකවාරයක් ස්තුති !!!
තෙරුවන් සරනයි !බොහොම ස්තුති නිදුක් නිරොගි දිර්ගායු ලැබේවා !...🙏🙏🙏
theruwan saranai 🙏🙏
අවුරුදු 4 පස්සෙ මං මෙ විඩියෝ එක දකින්නෙ විශ්ව මතාවට ස්තුති වෙවා!
ගොඩක් ස්තූතියි මිස් බුදු සරණයි ඔයාට මේ විශ්ව ශක්තියෙන් ඔබතුමිය ආරක්ෂා කර දෙනු මැනව තෙරුවන් සරණයි මම ඩුබායි සිට කුමාරි
ගොඩක් ස්තූතියි ඔබතුමියට ❤ මේ දැනුම ගොඩක් වටිනවා 🙏✨️
ඔබ තුමියගෙ ශක්තිය තව තවත් වැඩි වෙවා......
ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏
මේ video එක අහන්න අහන්න හරිම වැදගත් feel very Comfortable
Me video Eka mata balanna salassuwata vishwayata sthuthiy ♥️♥️♥️♥️♥️
ඔබට ස්තුතිය...මා මේ අද්දැකීම් තුනම ලබමින් සිටිනවා...ඒක දැනගන්න ලැබීම සතුටුයි...විශවය මට මග පෙන්වනවා...කියලා දැනෙනවා
ඇත්තටම ගොඩක් හොද වීඩියෝඑකක් විශ්වයට ස්තූතියි ඔබතුමියටට ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤
විශ්ව මාතාවට මාගේ නමස් කාරය වෙවා විශ්වයේ ආවර්තය Sucharnani 🏆️
ඔබතුමියට යහපතක්ම වේවා
ගොඩක් ගොඩක් වටිනවා මේ වීඩියෝ එක හදවතින්ම ස්තුති වන්ත වෙනවා ඔබට 🌺🌺🌺🌺🌺
Hmmm.,..
Aniwarenma mis.awashyama mohothe meya dakimata salasu විශ්ව mathawata ස්තුති .ishta දේවතාවන් tath pin අනුමෝදන් වේවා .mist thank you
I started to believe in universal power because of you.
Thank you for all of your videos.
උතුම් තෙරුවන් සරණයි පින්වත් මගේ සොයුරිය ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏
ස්තූතිවන්ත වේවා විශ්ව ශක්තියට.ඔබ තුමියටත් ස්තූතිවන්ත වේවා
තෙරුවන් සරනයි
Awurudu 5 kata passe unath me video eka mata dakinna labune onama welawe. Mata dan therenawa me welawe mata onama karanne mage iwaseema kiyala. Wiswaya mata hamadema labadunna . Hamadema ea widihtama labadenawa kiyala mata wiswasai. Wiswayata godak sthuthi. ❤❤❤❤
ඔබ වැනි වටිනා මැණික් illamak mahata matuh කර dun naa vichwaya ta බොහොම ස්තුතියි !! ඔබට දීර්ඝායුෂ wawa
Chandani Rankoth ඔබගේ භක්තිමත් හැගීමට මා ඔබට අශිර්වාද කරනවා!! ඔබට ඇති සියලු කරදර වලට මගේ නම සිහි කරන්න , ඔබේ දුක් කරදර වියැකී යයි!! 🙏🌸🌸🌸
( සෞභාග්‍යා"" )
@@divinejourney-official50 ස්තුතිය ඔබට මුළු ❤ ma .
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය
ඔබතුමියගේ වචන මගේ හිතට ලොකු සහනයක් .ස්තූතියි ඔබතුමිය ට ...💗💗💗💗
Oba ස්තුති me දේවල් අපට කියලා දෙනවාට ස්තුති ස්තුති ස්තුති 💕💕💕
ඔබගේ වීඩීයෝ එකක් එනතුරු දින ගනිමින් සිටිනවා.එකම වීඩීයෝ එක කිහිප වතාවක් බැලුවා.යාලුවන්ටත් පෙන්නුවා.English quotes වල poems වල නිතරම Angle කියලා තියෙනවා. I feel u as angle from heaven.ඒ තරම් ම ඔබේ කටහඬත් සෞම්‍යයි.ඔබගේ වීඩීයෝ බලන විට හරිම සැනසීමක් නිවීමක් හිතට දැනෙනවා. ජීවිතයේ එපා වී සිටි මට ඔබ තුමියගේ වීඩීයෝ එකක් තුලින් නැවත ජීවය ලැබුනා.ඔබට බොහොම පින්.මම බෞද්ධයෙක්. ඔබ තුමියගේ වීඩීයෝ වලින් හිත හදා ගත් පසු මට මේ විශ්වයෙන් කෙනෙකුට මේ සංසාරයේ ලැබිය හැකි උතුම්ම ත්‍යාගය ලැබූණා. එනම් මේ සසරෙන් මිදිය හැකි නිර්මල ධර්මය ලැබුනා. ඔබ තුමිය මුලින් කී ලෙස ලොකු දෙයක් අහිමි උනා.ලොකු වේදනාවක් දැනුනා.නමුත් මට විශ්වයෙන් ලැබුන පලවෙනි ඉගිය තමයි ඔබ තුමියගේ වීඩීයෝ මට ඇසීමට ලැබීම.ඔබත් බෞද්ධ නම් ධර්ම මාර්ගයට යොමු වෙන්න.මේ සසරෙන් එතෙර වෙන්න.soft.diliupg.com/wp-content/uploads/2015/10/9.-manasa.mp3 මේ ලින්ක් එකේ ඇති ධර්මය අසන්න.ඔබ තුමියගේ වීඩීයෝ සහ මේ ධර්මය මට ජිවීතයේ නිවන පෙන්වූ කල්‍යාණ මිතුරන්.ඔබ තුමියටත් පවුලේ අයටත් සියලු දෙවි රැකවරණය ලැබේවා.බුදු සරණයි..
upeksha prasadi බොහෝම හොදයි ! තෙරුවන් සරණයි ! ඔබට යහපත්ම වේවා !! 🙏🌸🌸🌸🌸
@@divinejourney-official50 මා එවූ link එක ඔබ තුමිය අසන්න.ඔබ තුමියගේ දැනුම හා අවබෝධය තවත් පුලුල් වෙයි.මනුෂ්‍යයෙකුට යා හැකි උපරිම තැනට ඔබ තුමියට ලගා වෙන්න හැකි වේවි.ඔබ මේ ලෙසින් දහස් පිරිසකගේ සිත් සුවපත් කිරීමේ පිනෙන් මේ විශ්වය ඔබට එය ලබා දිය යුතුයි.ඔබ තුමියටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි!!
මම නම් විශ්වයේ මේ අස්චර්ය
හිතන්න වත් බැහැ
මම නම් තබන පිවවරක් පාසා ඇති වැලි කැටයක් පාසා විස්වයට ස්තුති කරනවා හැම දාමත් ඔබ තුමියට පින්
Thank you, universe. I will get my promotion very soon. Because of your support.
Thanks
Mge jivithet dan danaathmakai.mn kamathi hamadema mn hituvatat vada mta labenava.kohe giyat mta aakarshanayk tynv kyla danenva.oba thumita godk pin.me chanal eka godak saarthaka venna kyl prarthana krnv 🙂🖤🖤
ගොඩාක් ස්තූතියි . ඔබ තුමියට තෙරැවන් සරනයි ! දෙවි පියිටයි !
Miss.kianna no words.oba thumiya vedio 1 upload karala thiyenawa dakkamath mage mulu angatama Mara enegy 1 enne.(vedio 1 balannath kalin)
Mama hithanne e viswa sakthiyama venna athi oba thumiya haraha gala enne.
Obage vedio eka 19.24 minutes walin iwara unama Dukai. 😮.
Obata godak Pin..apita nodanna dewal kiala dila jewath vima kopamana ascharyamawath deyakda🌏🏞✈🌞🌧🌠🌈🎶👨👧👧🙏🏿
ආදරණිය විශ්වය ඔබට ගොඩාක්ම ස්තූතියි මේ විඩියෝ එක මට බලන්න සැලැස්සුවාට 💖