Great great good luck Ahapu katha walin pehedili ma katawak kiyanne mewage anith a wage kiyanna katha samara ataramagakin kiyala nathara wena awa obage canal aken kiyanna pehedili awabodayakin laba dena hodama desana ahannath lebenawa teruwan saranai devipihita
✅❎නිවැරිදි කිරීම:- ( 5. 44 විනාඩියෙදි) අතීතය අනාගතේ වෙත යමින් මම මම කියන කෙනා නිර්මානය කරන්නේ යටි සිතයි කියා මා වැරදීමකින් කියනවා - එය උඩ සිතයි කියා වෙනස් විය යුතුයි !!Thank you
Miss kindly advise contact number
Contact no please
බුදු සරණයි !!!
@@sumikavirojani2473 I dont have.she didn't reply to me.
👌
මම මේ දේශනා නැවත නැවත අහනවා.හරිම පැහැදිලි මාර්ගයක් පෙන්නනවා සරල විදියට .බොහොම ස්තුතියි මිස්
නැවත නැවත සෑම video එකක්ම බලනවා.බලන සැමවාරයක්ම ඉගනගන්නදෙවල් බොහොය.videos බලන්න බලන්න අපි refresh වෙනවා.thanks madam 🙏💜
මෙම ව්ඩ් යො පෙල සිත දියුණු කරගන්න උත්සාහ කරන අය ට ඉතාමත් ප්‍රයොජනවත්..ඔබ තුම් යට සසරින් එතෙර වන්න වාසනා ලැබේ වා ..බුදුසරණ යි ..
ඔබට නිර්වාන අවබෝධයම ලැබේවා බුදුසරණ සරණයි
👍
මේ වීඩියෝ පෙළ අහන්න ලැබුනෙ අනිවාර්යෙන්ම පෙර කුසල් නිසා.ඔබතුමියට ගොඩක් පින්...
Godak pin oba thumiyata
බුදු සරණයි ඔබට !
අනිවාර්යෙන් මමත් හිතනවා එහෙම
මටත් ..
@@indikakumarage3085 l)#
9
ඇත්තටම ඔබ තුමිය නිසා මගේ ජීවිතයේ වැරදි වැටහිම් අත් ඇර ගෙන ලොකයට අර්තවත් ලෙස ගෙවන්න පටන් ගත්තා.තෙර්වන් සරනයි ඔබතුමියට❤
ඔබගේ හැම බලාපොරොත්තුවක්ම සිතන පතන අයුරින්ම ඉටුවේවා . විශ්වයේ ආශීර්වාද ලැබේවා 🙏🙏🙏 ..
ලංකාවෙ මිනිස්සුන්ට මෙ “ලො ඔෆ් ඇට්රැක්ෂන්” කියන එක කියලදෙන එක බොහොම වටිනා දෙයක්. ඇමරිකාව ඇතුළු ලෝකයෙ දියුණු රටවල් සියල්ලම මේ ක්‍රමයට තමා ජීවත් යෙන්නෙ.
ඔබ තුමිය සමජය යහපත් කරන්න මේ ගන්නා උත්සාහයට විශ්වයේ අශිර්වාදය ලැබේවා 🙏
ඔබ තුමිය මගේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින් පිළිතුරක් දීම ගැන ඔබතුමාට අනේක වාරයක් පින් ,මා විසින් ම කුඩා කාලයේ හැඩගස්වන ලද (මා පිරිවෙන් ගුරුවරයකු නිසා)ඉතාම ගුණවත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටිනවා ,එතුමන් වහන්සේ ද මට මට දුන්නේ ඔබතුමිය දුන් පිළිතුර මයි ,අපලයි කියන අදහස බැහැර කර ගන්න කියලා,ලග්න පලාපල නොබලා ඉන්නවා නම් හොඳයි කියලා උන් වහන්සේ මට ප්‍රකාශ කළා ,නමුත් මම එම ලග්න පලාපල බලන්නේ ,අවස්ථානුකූලව ප්‍රවේශම් වීම සඳහා පමණයි !
බාහිය දාරුචිරියට බුදුන් වහන්සේ දේශනා කල දෙය තුලුන් දහම අවබෝදය කිරීමට වීරිය කරන කෙනෙක් මම. ඔබේ වදන් මහා ආශ්චර්යක්. මහා ආශිර්වාදයක්. ඔබ දිශ්ව දැනුම ලගාකරගත් උතුම් කෙනෙක් . සාම්ප්‍රදායික දහමට එහා ගිහින් Osho, Elkhart Tolle, Achan Cha, Mooji වැනි අය අවබෝදය කරගත් අයුරින් ශූන්‍යතා දහම දැකපු ඔබ මහා දාර්ශනිකයෙක්. තව තවත් මේ මහා wisdom එක ලබා දෙන්නට ඔබ තුමියට ශක්තිය ලැබේවා! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌸🌸🌸
සුභ උපන් දිනක් වගේම නිරෝගී jeewitayak වේවා !
තෙරුවන් සරනයි ! මහත්මිය ඔබට ඔබගෙ මේ මගපෙන්ව්ම ප්‍රඤ්ඤාව තුලින් ව්මුක්තිය කරා යාමට මට මහත් රුකල ක් ලෙස මම ඔබ බොහොම ස්තුති වන්තවෙනවා!වගෙම ඔබට බොහොම පිංසිද්දවේවා !..ඔබගේ ප්‍රාර්ථනා බෝධ් ය කල්නොයවාම අත්පත් වේවා ! කියා හදවතිම්ම පාර්තනා කරනවා!..ඔබට නිදුක් නිරොගි දීර්ගායුස ලැබෙවා !තෙරුවන් සරනයි !
අදයි මේ වීඩියෝ එක ඇහුවේ... අක්කේ ඔබට සුභම සුභ හා පුන්‍යවන්ත ජීවිතය ක් ම වේවා...!
🎀🎁🎂
(Belated b'day wishes...! )
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.🙏✨️ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.🙏🙏🙏විශ්ව මාතාවට ස්තූති වේවා මා හට ඔබතුමියව මුණගැස්වීම වෙනුවෙන්.🙏🌍✨️
ඔබතුමිගේ වීඩියෝ ඉතාමත් ම පැහැදිලි ..නිබ්භාණ පරම සුව යෙන් සුඛිත තර වෙත්වා තෙරැවන් සරණයි
මම මේ පිලිබදව සොයන්න ගත්තෙ සති 2,3කට පෙර. මමගොඩක් විිඩියෝ බැලුවා . නමුත් ඔබතුමියගේ පැහැදිලි කිරිිම් මගින් තමා නිවැරිදම අවබෝධයක් ලැබුවේ. බුද්ධ දේශනාව විශ්වය කොපමණ සහසම්බන්ධය අපුරැවටම පැහැදිලියි . ස්තුතියි ඔබට. ස්තුතියි විශ්වයට .
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා විශ්වයේ සිටින සියලුම දෙනාම සුවපත් වේවා!
දීර්ඝායු වේවා ඔබ තුමියට🙏❤️
අතිශයින් වැදගත් දේශනයක්. බොහොම ස්තූතියි. ජය වේවා.
your lessons are so valuable for my life journey . I can realize what you explain . May Triple gem bless you ! Thank so much !
I just watched an old post . Still useful. Thank you .
තෙරැවන්සරණයි.ඔබතුමිය සම්බන්ධ කරගන්න තිබුනානම් හරිම වටිනවා.
God bless you and your family, budusarani Devipihiti obathumiyata.
Godak pin oba thumiyata budu saranai
All those things are clearly mentioned in Abidrmma ,how is mind behaviour.thanks for your explained.
ඔබ තුමියට ගොඩක් පීන් මෙ සියලුම දෙ පිලිගන්නා ගොඩක් පින් බුදු සරණයි මම ලෙබනනයේ රෙනුක බුදු සරණයි
සුභම සුභ උපන්දිනයක්! ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී දීර්ඝආයුශ ලැබේවා!
sbbadanam dhamma danan ginathi. me smaja sathkaraya obathumiya raskaraganna wisala pinaki. theruwan saranai.
Obathumiyta godak sthuthi..❤❤ theruwan saranai.🙏🙏🙏
ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා
හරිම අපූරුයි . ස්තූතියි බොහොමත්ම . තෙරුවන් සරණයි ඔබට.
බොහොම ස්තුතියි
ඉතා වැදගත් කරුණු රාශියක්
ඒවගේම සිංහල බෞද්ධයන් හැටියට සිත සකස් කිරීම පිලිබඳ විශිෂ්ඨ දේශකයින් වහන්සේ වන බුදු රජාණන්වහන්සේගේ ගේ ආභාසය ඔබතුමිය ට ලැබේවා
සම්මා සම්බුදු සරණයි
ඔබ කිවු දෙයට එකග වෙනවා නමුත් සින්හල බෞද්ධකමට කියන එකේ සින්හල කියන විශේශනය ඉවත් කලොත් තවත් හොඳයි 🙏
තෙරුවන් සරණයි ඔබ තුමියට සුබ උපන්දිනයක් වේවා සුවපත් වේවා
ස්තුතියි ඔබ තුමියට 💐💐
💝 සුබ උපන්දිනයක් වේවා ප්‍රර්ථනා කරනවා.💝🌷💐🌺🌹. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Excelnt lesson our life
ඔබතුමියට සුබ උපන්දිනයක් වේවා!තෙරුවන් සරණයි !
මේ ලෝකයට සේවය කිරීමට ඔබ තුමියට ශක්තිය ලැබේවා.සුබ උපන් දිනයක් වේවා.මැඩම් ,matriks,empath,infinite univers ,ගැන(තේරුම ගැන )කෙටීයෙන් කියලා දෙන්න.මම මේ විශය ගැන හරිම ආසය්.ඒත් සින්හලෙන් මේ වගේ chanel එකක් කර්න්නේ ඔබ තුමිය පමනය්.english ඒවා නම් ගොඩක් තියෙනවා.මට ලොකු ඉන්ග්‍රීසි දැනුමක් නැති උනත් ඒවා බලලා දැනුම සොයා ගන්න උත්සාහ කරනවා.සින්හලෙන් මේ වගේ දෙයක් කරන ඔබ තුමියට ස්තුතිය්.මට පිලිතුරක් දෙන්න.thak you.
තෙරුවන් සරණයි !!! 💐
God bless you !!!✨️
Thanks for your video !!! ❤️
ගොඩක් පින් මිස්,සුබ උපන් දිනයක් වේවා ,සියළු කටයුතු සාර්ථක වේවා ♥️
මමත් අදයි මෙම විශ්වයේ අදහස්ටික අහන්න ලැබුනෙ. පින්වත් පින් දහම්වලට පින් ලැබේවා.
සුභ උපන්දිනයක් ඔබතුමියට සියලු කටයුතු සාර්ථක යො මනසට ගොඩක් සැහැල්ලු වටිනා වටිනා කරුණු රැසක් ගොඩක් ස්තුතියි
Mewa kiyala denawata ස්තුතිය අක්කේ
God bless you madam . Budusarani devipihiti obathumiyata .
Oba thumiyeta bohoma stuuti, God bless you..
ගොඩාක් හොද දෙයක් ඔබට තෙරුවන් සරණයි ......
obathumiyata godak pin mema vedio lokaye wenath basha walinuth idiripath karanna internet akata wenath jathika ayatath balanna budusaranai.
හැම video එකක්ම හරිම වටිනවා. ස්තුතියි 🙏
අවංක හදවතින්ම ස්තුතියි අනේකවාරයක් ඔබතුමියට. ගොඩක් පිං. බුදු සරණයි මිස්🙏❤️🌹
Great great good luck Ahapu katha walin pehedili ma katawak kiyanne mewage anith a wage kiyanna katha samara ataramagakin kiyala nathara wena awa obage canal aken kiyanna pehedili awabodayakin laba dena hodama desana ahannath lebenawa teruwan saranai devipihita
thank u miss😍😍 ඔබට දීර්ඝායුෂ ලැබේවා😍😍
Godaak sthuthi miss .wishwayata sthuthi mt sarathaka wenna obathumiyage vedio penenna selessuwata.
සුබම සුබ උපන් දිනයක් වේවා තුනුරුවන් සරනයි
godak wadagath me video eka ,,mama godak jiwithaya hada gaththa kenek me yati hitha nisa
happy birthday to you, and god bless you.
තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම වටින තොරතුරු රැසක් ලබාදුන්නේ බොහොම පින් . තෙරුවන් සරණයි
Great madam....thank you very much 🙏....
සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමියට බුදු සරණයි 🌹🌹🌹🙏🙏🙏
Godak watinwa obge programs keep it up good job ... thanks a lot for everything..
Very valuable lesson to all of us.
ගොඩක් ස්තුතියි ඔබතුමියට..
සතුට ,සෞභාග්‍ය,සුවපත්බව පිරි සුභම සුභ උපන්දිනයක් වේවා🎁 ඔබතුමියට ! තෙරුවන්සරණයි !
Suba. Upan dinayak wawa
wish you very happy birthday daughter.I call u daughter because i also have two young daughters. You are doing a great service.
Thanks miss sucharni All the best
තෙරුවන් සරණයි ඔබ තුමියට...
අමාරුම දේ මනස එක්තැන් කර ගැනිම බොහොම ස්තුතියි ඔබතුමියට
Thank you for the explaining mme..
Happy be lated birthday!
Have a blessings year!
බොහොම ස්තූතියි මිස්.
තෙරුවන් සරණයි🙏🏽
❤💡✌️
ස්තුති ..suba upandinayak වේවා
Many, many happy returns of the day and wish you good luck 💖
ඔබ.තුමිය..උතුම්..කෙනෙක්..ගොඩක්..දේවල්..දැන..ගත්තා..ගොඩක්..පින්..කුමාරි..බත්තර..මුල්ල
Obathmiyage weda satahana superb.
Good Job Respect for you.. Thx..
සුවපත් වේවා !
ඔබතුමියට බොහොමත් පින් ඔබතුමියට තුණුරුවන්ගේ පිහිටයි.
Oba thumiyata subama suba upan dinayak wewa ...theruwan saranai...mama godak dewal Igana gatta oba tumiyage Suwapath Charanaya thulin ..godak pin siyalu Yaha patha uda wewa...!!!
Mis tanata galapena wediyata uda harana didi kiyala denawa. Mn godak kamati ehema kiyala denawata . Harima pahadili. Stuti.
ගොඩක් හොඳ වීඩියෝ එකක්. ස්තූතියි
සුභ උපන්දිනයක් වේවා ඔබට 🎂
ඔබ ගේ වීඩියෝ වලින් විශාල දැනුමක් ලබා ගන්නවා ඔබට බොහොම පින් තෙරුවන් සරණයි
Very good explanation, Thnks you.
ගොඩාක් ස්තූතියි .තෙරුවන් සරණයි ඔබ තුමියට.
Thank you very much for all these videos, I always looking forward for your videos and wish you a happy belated birthday :) Please do more videos
වාසනාවන්ත සුභ උපන්දිනක්..ඔබට, තෙරැවන් සරණයි.!!
සුබපැතුම් ඔබ තුමියට ...වාසනාවන්ත සුභ උපනන්දිනයක් වේවා ....
නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි ඔබ තුමියට.
ස්තුතියි මිස්...ගොඩක් වැදගත්
Godak issthuthi...niduk nirogi suba upan dinayak wewa🙏🙏🙏
All wishes with you.🎈🎈🎈🎈🎈🎈
ඔබතුමියට ගොඩාක් ගොඩාක් පින්
මෙ දෙසනාවනට සවන් දි ගන ඉන්න කොට පුදුමකාර සහෙල්ලුවක්
බුඩුසරනයි
subama suba upan dinayak wewa theruwan saranai....
Happy belated birthday to you! May Tripple Gem blesses you! ❤️☸️
නිදුක් නිරෝගි චිර ජීවනය පිරුන වාසනාවන්ත සුබ උපන් දිනයකට ඔබතුමියට ...මගේත් සුබ පැතුම්....තෙරුවන් සරණයි ....!..💐❤️💐❤️💐❤️
Thank you or sharing ! GoD Bless you
thank you very much you're kindness much more valuable in this world. Thruwan sarani
bohoma sthuthiyi oba thumiyatath vishvayatath.
සුඛ උපන් දිනයක් වේවා.ම්ස්.ඔබට.තෙරැවන්සරණයි
බොහොම පිං ඔබට 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
තෙරුවන් සරනය් .සුබ උපන් දිනයක් වේවා !
සුභ උපන් දිනයක් ඔබතුමියට.
තෙරුවන් සරණයි
❤❤❤❤🙏🙏🙏
💐💐සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා !!! ❤❤👐
Suba upandinayak weewaa ! Niduk Niroogi suwayath geergaushath labeewaai pathanawa !
තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏