@@Clone_me mama Nam thawamath ehema thatamana ewunge ewa balala Wiwechanaya keranawaa.mokada un asathya market Kerala minisunge buddiya wahanawaa.samaharu deke panthiyata giyada kiyalath seka hithenawa.
God yesterday too in the night I saw 11.11 again while I was meditating. I suddenly reminded you. And you are here again. The vedio in front I see 11.11. why I so much connected to you. I am greatful to universe.
Thank you madam for these gifts you bring.. I'm finding my purpose on this planet .I feel I have to heal people in their mentality level. Probably as a psychologist + healer.. Want more guidance through your videos as I don't have anyone to ask from
✅✅✅❌❌❌❌
දේවාල දමාගෙන ඉන්න සාස්තර කියන ගල් විකුනන, healing ව්‍ය්‍යාපාර කරන ,දේශණා පවත්වන්න අය හැමෝම අධ්‍යත්මිකව අවදි උන අය නෙමේ , ඒ පිලිබදව සැලකිලිමත් වෙන්න .....
❌❌❌✅✅✅
Namuth adyathmikathwaya සම්බන්ධයෙන් අත්දැකීම් nathuwa komada twa කෙනෙකුට ehh සම්බන්ධwa wistara karaneh jathi andayoo warna gana kiyanawa wage wadak
මට ඔබ තුමිය හා සම්බන්ද විය හැකි දු අ ලබා දිය හැකිද
ඔබ තුමී නිවැරදී.. ඔවුන්ගේ කතා වලින් ඔවුන් අවබෝදය ලබා ඇතිද නැතිද යන්න හොඳින් වටහාගත හැකියි. හිනා යන දේ ඔවුන් මහ ලොකු වචන දාල කියන්න හදන දේවල් හරිම ප්‍රාථමික වීම. ඔවුන් ලේසියෙන්ම හඳුනා ගත හැකි වගේම ඔවුන්ගේ කතා අහන් ඉන්නත් හරිම අමිහිරියි.. නොදැනුවත්කම නිසා මුලින් ඒව බැලුව. ඒත් දැන්නම් වැරදිලාවත් බලන්නෑ.
@@Clone_me mama Nam thawamath ehema thatamana ewunge ewa balala Wiwechanaya keranawaa.mokada un asathya market Kerala minisunge buddiya wahanawaa.samaharu deke panthiyata giyada kiyalath seka hithenawa.
@@upulmanavadu5057 අර සාරා රාජි කියන ගෑණු කෙනානන් පිස්සු අයියෝ මන්ද මිනිස්සුන්ට මොකුත් තේරෙන්නෙ නැහැ එයාට අහු වෙලා.
අදිගමයන් ලැබූ කෙනෙකු දන්නවා මේවා නිවරදි බව..නමුත් ඒවා කවදාවත් කියන්නේ නෑ.. එම නිසා බොහෝ දෙනකු අතරමං වෙනවා...ඔබ මේ කරන්නේ ලොකු කුසල කර්මයක්...බොහොම පින්...
ඔබ නිවැරදියි
Adhdhekimakthibe
Sthuthi ❤
ඔබ විසින් කරනු ලබන මහගු කාර්යයට මා ගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. තෙරුවන් සරණයි!! දෙවිපිහිටයි 🙏
ඔබ තුමියට විස්ව ආලොකයත් , රැකවරණය හා ආසිර්වාදය සැම දිනකම ලැබේවා ....
මේ කාරණා 12ම මට තියෙනවා . විශ්වය සම්බන්ධ මුල්ම අත්පොත තැබුවෙත් ඔබතුමිය සමගයි.
ලොකු සතුටක් දැනුනා මේ දේවල් දැන ගන්නට ලැබුනාට.බොහෝම පින් ඔබතුමියට 🙏
ස්තූතියි මිස්. මට මේ සියළුම සන්කූලතා 2021/09//දී ආවා.දොස්තරලාට මුදල් දී ප්‍රතිකාර කලත් සුව උනේ නැහැ .ඉන් පසු ඔබතුමියගෙ වැඩ සටහනක් දැකගැනීමට හැකි උනා.එය හොදින් වටහාගත්තා.ඉන්පසුව ටිකෙන් ටික භාවනා කරන්න පටන් ගත්තා .ආහාර රටාව වෙනස් කලා .ස්වභාවධර්මය සමග අනුකූලව හිටියා.මාස 5ක් පමන යන විට ඒ ලෙඩ රෝග අඩු වී ගියා.ඒ සමගම භාවනා කරන විට ප්ලෑශ් ලයිට් වගේ පේනවා.ඇස් පේනවා .නලල හිරි වැටෙනවා .පුන්චියට හිස රිදෙනවා .මේ සියළුම දේවල් කුන්ඩලනී ශක්තිය අවදිවන්න කියා මා දැනගත්තා.ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි !!! මේ පැහැදිලි කිරීම තුල ඔබතුමියට නිවන් මග විවර වනු ඇත.ඊර්ෂ්‍යාව නොමැතිව කියා දීම පිලිබදව නැවත වරක් ස්තූතිය පුද කරමි.11:11, 444 ,333 ,777, 888 , 9999 නිතරම දකිනවා.
Oyata unu wishesha dewal monawada
ඔබ තුමියගේ පැහැදිලි කිරීම සහ අවබෝධ ය ගැන ඉතාමත් සතුටුයි.මට කාලයක පටන් තිබුන ගොඩක් ප්‍රශ්න වලට විසදම් ලැබුනා.මම මේ අවස්ථා බොහොමයකටම මුහුන දෙන කෙනෙක්.සමහර අවස්තාවල ගොඩක් දුකට පතුන අවස්තා තිබුනා.මේ සමාජයට මාව නොගැලපෙනව කියල දැනිල හරියට දුක් උනා.මම අමාරුවෙන් උඩුගම්බලා පීනනව වගේ දැනුනා.ඒත් අනිත් අය ගේ වෙනස්කම් දැනෙනකොට දැන් මගේ සිතුවිලි ගැන සතුටක් දැනෙනව.මගේ වටිනාකම මටම දැනෙනව.ඔබ තුමියට බුදැසරනයි.නිරෝගි සුවයම ලැබේවා.🙏🙏🙏🙏
මේ ලගදි හීනෙන් මහා ගැඹුරු ධර්ම දේශනාවක් අහන්න ලැබුනා....දේශනාව කරේ සමන්තබද්ර ස්වාමීන් වහන්සේ.මුලදී තේරුම් ගන්නත් බැරි උනා,ගමන් හතරක් පහක් repeat උනාම තමයි තේරුම් ගියේ...ඇහැරිලා බලනකොට කරකවලා අැතෑරියා වගේ.හීනෙන් එහෙම වෙන්න පුලුවන් කියලා හිතාගන්නත් බෑ...
ඔබ පවසන මේ ඇතැම් කාරණා මා තුලත් පවතිනවා, මින් ඉදිරියට මා කුමක් කරනවා ද කියලා මා හරි අවබෝදයක් නැති කමක් පවතිනවා. ඔයාට යහපත් ජිවිතයක් පතමි. 🙏🙏🙏
අදයි මේක අහන්න ලැබුණේ, ඔබතුමියට නිවනම සාක්ෂාත් වේවා . වෙන්නේ මොකක්ද වුනේ මොකක්ද කියලා මේකෙන් හොඳටම දැනුවත් වුනා. තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි.
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී මට මෙ video එක බලන්න සැලැස්සුවට ❤❤❤❤
බුදු සරණයි ,ඔබතුමියට
ඇත්තටම මේ කියන දේවල් සිදුවෙනවා..හිස කම්පනය වෙනවා දවසෙම ඇස් පවා රිදෙනවා වෙලවකට පාලනය කරගන්න අපහසුවක් දැනෙනවා මේ දේ අවසන් වෙන්නෙ කොහෙන්ද කියලා තේරෙන්නෑ..නිස්කලන්ක බවට ගොඩක් කැමති.....
බොහොම ස්තුතියි ඔබ තුමියට ....විශ්වයේ ආකර්ෂන නීතියෙන් මම සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටිනවා...ඔබ තුමිගේ ජීවිතේ තව තවත් දියුනුවෙන් දියුනුවටම පත්වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමිය kiyana hamadema අත්දකිමින් සිටින්නෙමි. ස්තුතියි සහ පින් සිදු වේවා...
ඔබ තුම්යට
ගොඩක් පින් ත්‍රිවිදරත්නයෙ පිහිට සියලූම දොව අසිරවාදය ලෑබෙවා
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා. නිර්මාණ්ශ වෙමු.
තවත්, වැදගත්, කරුණු රාශියක් සමඟ
අපහට මෙම අධ්‍යාත්මික ගමන සඳහා මාර්ගෝපදේශ ය සපයන ඔබතුමියට
තෙරුවන් සරණයි . නිදුක් නිරෝගී භාවය ලැබේවා. ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏
ඔබ්තුමිය්ට් ස්තුතීයි ! මේ වෙනස්කම් මටත් තියෙනවා මට හොඳටතේරෙනවා. ඔබට බොහොම පින්. මට අවුරුදු 60.මේ විස්වයට ස්තුතීයි !.බොහොම ස්තුතීයි !.මම විස්වයට ආදරෙයි. ගොඩක් ආදරෙයි ඔබට බොහොම ස්තුතීයි !පින් සිදු වේවා ජයවේවා!.මම මලින් නොවේ, ජුඩ් පෙරේරා .
විශ්වයේ ආද්‍යාත්මික යතුර ඔබ තුමිය ලබාදීමත් සමග සත්තකින්ම මගේ නිවීමේ මග විවර වුනා. ගොඩක් පිං මිස් මගේ ඇත්තම ජීවිතය මට හොයා ගන්න උදවු කලාට. මට දැනෙන මේ සහනය මම අවුරුද්දකට වැඩි කාලයක් තුල අත්විදිනව . ජීවිතේ ගෙවන සුන්දරම කාලය මේ ගෙවෙන්නේ.ඇතුලත ශක්තිය විවර කර ගැනීමට හා එහි බලය අත්විදීමට අවස්ථාව ලැබීම මා ජීවිතයේ ලැබුන විශේශම අවස්ථාව ක්. උතුම් සමාධි සුවය විදීමට සහ නිවීමේ මග අනයටත් විවර වේවායි පතමි. ඔබ මගේ මුනිවරියයි.ඔබ තුමියට උතුම් නිර්වානයම ලැබෙත්වා. තව තවත් මිනිසුන් නිවැරදි මාර්ගය ට යොමු කිරීමට ඔබ තුමියට වාසනාව ශක්තිය ලැබේවා.. තෙරුවන් සරණයි මිස් . මේක දකිනව නම් තවත් අය මට කියන්න තියෙන්නේ ඔබ බාවනාවට යොමු විය යුතුම කාලයයි මේ. ඒ සුවය අත්විදින්න .ඔබ පුදුම වනු ඇත.ඔබ සැබෑ නිදහස සහ සතුට අත්දකිනු ඇත. 🖤🖤🖤
බොහෝම ස්තූතී මැඩම් අද්‍යාත්මික අවදිවීම පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා.... ඔබතුමිය ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌸 ඔබතුමිය ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මනුෂ්‍යයන් යහමගට ගැනීමට ඔබදරන.උත්සාහය ට.අනේකවාරයක්.ස්තූතියි.
එතුමියගේ කරුනු බොහෝම වැදගත් මගේ ජීවිතයට මේ කියපු කරුණු මගේ ජීවිතයට සිද්ධ වෙමින් පවතින අවස්ථාවක් අවුරුදු 30 ක කාලයක පටන් මා නිර්මාංශ ආහාර වේලකට පුරුදු වී සිටියෙමි මා සිතනවා මේ අධ්‍යාත්මික අවදි වීමත් සමග මගේ හා ආහාර රටාවේ දී ඉතා වෙනසක් සිදුවී ඇත එසේ කියන්නේ මා හට දිනකට එක් වේලක් පමණක් ආහාර ඇති බවය
ඇත්තටම මේ කියන දේවල් සිදුවෙනවා.. සියල්ල ඇත්ත. ගොඩක් වටිනවා මිස් මේ විඩියෝ එක. ඉතාම පැහැදිලි දේශනයක්. අධ්‍යාත්මික අවදි වීම ගැන තව විස්තර දැන ගන්නට ආසාවෙන්ම හිටියෙ. බොහොම පිං මිස්🙏♥️♥️♥️
පින්වත් ඔබතුමියට ෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රඥාව වැඩේවා තව මෙවන් ධර්ම කරුණු අසන්න අපට ලැබේවා දෙවි පිහිටයි
ස්තුතියි සොයුරිය ...වටිනා දේශනාවක් ...තෙරුවන් සරණයි !
I always see angel numbers when I open ur videos and Mr.deegoda Kumar's videos. And now it's 3:33 💕💕💕💕🤗love u teachers
ආදරණීය සෞභාග්‍යයා මහත්මිය ඔබ එනතෙක් මග බලා සිටියා ඔබේ දේශනාව හරිම රසවත් එය මට ම දේශනා කලා යයි මා සිතනවා.. ඔබ දිව්‍ය මාතාවකි.. තෙරුවන් සරණයි දෙවි පිහිට යි....
තෙරැවන් සරනයි. මෙම වීඩියෝ එක මට තිබුණු ගොඩක් ගැටලු වලට පිලිතුරැ සොයාගන්න, ලොකු උදව් වක් ලැබුනා. ඔබතුමියට ත් සියලු සත්වයනටත් නිවනම වෙත්වා.
Great speech.. really truth...
සුවපත් වේවා!
බොහොම ස්තුතියි ඔබ තුමියට. අති විශිෂ්ඨ ඉතාම පැහැදිලි දේශනයක් ඉදිරිපත් කරාට. මෙම වීඩියෝ 2 නිසා මට මාවම දැන හඳුනා ගන්න හැකි වුණා . සැබෑම අම්මා කෙනෙක් වගේ අපට මඟ නොමඟ කියා දෙන ඔබ තුමියට විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා.💐💐💐
මම අවංකවම යි කියන්නෙ ඔය කිව්ව දේවලිදේවලින් යම් යම් දේවල් පහසුවෙන් වටහ ගන්න පුළුවන් දේවියන් ගැන රාවණ ගැන හා මෙම කරුණු වැඩිපුර හොයන්න හිතෙනවා , ඉස්සර වගේ වැඩිපුර ආහාර ගන්න බැහැ හැම වෙලාවෙම නොවේ කවුරුන් හෝ ළග ඉන්නවා දැනෙනවා ඔබට ස්තුතියි , තෙරුවන් සරණයි
මේ කියන හැම දේම සිදුවෙනවා..අවවාදයක් මග පෙන්වීමක් ලබා ගැනීමට ලතවෙන සියලු දෙනාට ම ඔබ කරන්නේ ලොකූ සේවයක්. ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ඔබගෙන් ලබා ගන්නවා. ඔබට ගොඩක් පින් .🙏
ස්තූති වන්ත වේවා විශ්වයටත් ඔබතුමියටත් 💕🙏🙏🙏🥰 ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා ,තෙරුවන් සරනයි 🥰🌻🙏🙏
මොනවාද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ.මේ වීඩියෝ පෙල ගොඩක් උදව් කලා තේරුම් ගන්න.මේක දකින කල් වත් දැනන් හිටියේ නෑ කිසිම දෙයක් .ස්තුතියි .
මේ උතුම් මඟ පෙන්වීම හිතට ලොකු අස්වැසිල්ලක්. ඔබතුමියට තෙරුවන් සරණයි !
මේ පරිවර්තන මගෙ වෙනවා මැඩම් මට අවුරුදු 19 යි ...... මට දැන් මොකක්ද කරන්න ඔනෙ කියලා හිතාගන්න බැ මට හිතෙනවා මෙ ලොකෙ අසරන මිනිස්සුන්ට උදව් කරන්න ලොකෙ සාමය ඇති කරන්න ....🥺🥺🥺🥺🥺🥺 තව ගොඩක් දේවල් මේ video එකෙ තියෙනවා 🙏🙏🙏
ඇත්තටම අපට මාර්ගය පෙන්වීමට පැමිනි ගුරුවරිය තමයි ඔබ..තෙරුවන් සරණයී.🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි. බොහොම පින්. මට මේ තත්ත්වය අදහා ගන්න බෑ. හරියටම ඒ අවධිවීමද කියලා හිතාගන්නත් බෑ. ඒත් ඇත්තටම ලොකු තනිකමක් හා මානසික වියවුලක් දැනෙනවා. මම කියනදේ අනිත් අයට තේරුම් යන්නෙ නෑ, එයාලා හිතනවා මට පිස්සු හැදීගෙන එනවා කියලා, නැතිනම් කවුරු හරි මට මොනවා හරි දීලා කියලා.
ඔබ තුමිය කියූ දේවල් ඒ ලෙසම සිදු වෙමින් තියෙන්නේ.. මට කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව සිටියේ. අද තේරුම් ගත්ත ගොඩක් දේවල්. ඒවගේම රැට නින්දෙන් ඇහැරුනේ ගමන් බුදුන් වදින්නේ ඒක නිකන් හරියට කිසිවෙකු විසින් කරවනවා වගේ..
තෙරුවන් සරණයි. මම විදෙස් ගතව ඉන්නේ.. ඇවිත් මාස 7 හදිස්සියේ ලංකාවට ගිහින් රුවන්මැලි මහා සෑයට කප්රුක් පුජාවක් කලා. ඒවගේම ගමේ පන්සලේ කල්ප රුක්ෂ පුජාවක් කලා.ජොබ් ඒක නැති උනත් කමක් නෑ කියලා මම ආවේ ලංකාවට.. එත් වැඩ කරන තැන අය මාව ඕනේ කියලා අයෙත් ගත්ත.. දැන් මම අයෙත් යන්න හදන්නේ ලංකාවට.. සමහර වෙලාවට තේරුම් ගන්න බැරිව හිටියේ..
තෙරුවන් සරණයි ඔබ තුමියට...
සුවපත් වෙත්වා
පැතුම් ඉටුවෙවා
බුදු සරණයි
ආධ්‍යාත්මික ලොව ආලෝක මත් වෙත්වා
,බොහොම ස්තුතියි ඔබ තුම්යට ගොඩක් පිං ව්ස්වාස කරනවා ඔබ තුම්ය කියවු සියල්ලටම බුදු සරනයා
ගොඩක් ඉස්තුතියි මිස් හරිම පැහැදිලිව කියල දුන්නා දෙශනාව තවටිකක් දික්උනානමි හොදයි කියලත් හිතුනා එතරමට ආසයි අහන්න ගොඩක් ඉස්තුතියි
මිස් මං දන්න ගුරුවරයෙක්ගෙන් රේකී attunement එක ගත්තා මට මේ කියපු හැම දේම උනා. දින 21ක් ඇතුලත චක්‍ර හතම පිරිසිදු වෙලා චක්‍ර සමබර වෙනවා කියලා කිවුවා මට ගොඩක් ලොකුවටම දැනුනෙ හිත් වේදනාව ඒ වෙලාල්වෙ තමයි මං මේ වීඩියෝ එක හොයලම බලුවෙ මං කලින් ඉඳලා මේ චැනල් එක බැලුවා
හැම වීඩියෝ එකම බැලුවෙ නෑ මට හිත ගිය ඒවා විතරයි තෝරගෙන බැලුවෙ මං දැක්කා මේ වීඩියෝ එක තිබුනා ඒ නිසයි ආයේ බැලුවේ
ඩිප්‍රෂන් නං හොඳටම දැනුනා ජීවිතය එපාවෙන තරමටම වේදනාව දැනුනා
ගොඩක් ස්තූතියි මිස්.
I have experienced most of the things...
Thank you 🙏🧡
Very impresive n inspirable!
God yesterday too in the night I saw 11.11 again while I was meditating. I suddenly reminded you. And you are here again. The vedio in front I see 11.11. why I so much connected to you. I am greatful to universe.
🙏🏻🌸🌼🦋🌈🧘♂️🌝🌙
😇😇😇😇😇😇
ආධයාත්මික විශ්ව ශක්තියෙ උත්තරීතර බව ඔබතුමිය ඉතාමත් හොඳට පැහැදිලි කරන එකට ස්තූතියි
නැවතත් video වීඩියෝ එකක් ගෙන එනකන් බලා සිටිමි
ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏
Obatumiyage videos hama ekama balana kenek man.mata oben lada guruharukam itamat aganeya.mada e adyatmika awadiyalat ayek.bohoma stutie obata bohoma pinteruwan saranai.
Bohoma stutie miss.satutui obatumiya mat samaga inna eka gana.teruwan saranai.
ඔබතුමියට බොහොම පින්. බොහොම ස්තුතියි 🙏
yes thank you very much for explaining. It is being done. I had that question. Thank God you answered me today.
දැනුවත් කිරීම පිළිබඳව ගොඩාක් පින් ඔබතුමියට ......මේ ගොඩක් දේවල් මම පුංචි කාලයේ පටන් සිදු වූ බව මතකයි .ඔබතුමිය ගේ වීඩියෝවලින් දැනුවත් වීමෙන් පසුව ඒ අවධියට අවතීර්ණය වෙන බව හැඟී යනවා .මිතුරු මිතුරියන් බොහෝ පිරිසක් ඇසුරු කළ මම දැන් මගේ නිවාඩුව පවා තනිවම ගත කරනවා .පෝන් එක පවා පාවිච්චි කිරීම කරදරයක් ලෙස හැඟී යනවා .නැවත වීඩියෝ එකකින් අපිව දැනුවත් කරන්න .ස්තුතියි ඔබතුමියට ....දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි මිස් හරිම වටිනා දේශනයක්
බොහොම ස්තූතියි 🙏🙏
තෙරුවන් සරනයි ...🙏🙏🙏
ඇත්තටම මේ අවස්ථාවෙ මම ඉන්නෙ හිර වෙලා.ඇත්තටම මම කවුද,මම කරන්න ඕන මොකද්ද...මේ දෙක තමා මට තීන ලොකුම ප්‍රශ්න දෙක...
මාව දැනුවත් කලාට ඔබතුමීට පිං අයිති වෙනවා. තෙරුවන් සරණයි!!!
🙏✌️❤
ඔය කියන සියලු දේ මගේ ඇගේ සිදුවෙනවා .11:11 නිතරම දකිනවා . බුදු සරණයි !
🙏🙏🙏ස්තුතියි සියල්ල සත්‍යය යි ගොඩාක් පින් ඔබතුමියට
විස්වයට ස්තුතියි ...
Thanks a lot, budusarani Devipihiti.
Godak pin..obathumiyata..💕💕 mata thibuna gatalu godak නිරාකරණය una me vedio ekata sawan dunnama...budusaranaii
Thanks a lot Madam..❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය නරඹන්න නිර්මාන්ස-වන්න-සුවය ලබන්න දීගොඩ කුමාර මහතා
මේ කරුණු සම්පූර්ණයෙන් සත්‍ය කරුනුමයි.ස්තුතියි ඔබ තුමියට.තෙරුවන් සරණයි.......
බොහෝම ස්තූතියි ඔබතුමියට .මටත් ඔබතුමිය සඳහන්කල ගොඩක් දේවල් දැනිලා තියනවා. බොහෝම පිං දැනුවත් කිරීමට .ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් යහපත සැලසේවා .🙏🙏🙏
ඔබ thumiya කරනු ලබන desanava sathya වශයෙන් මම අවබෝධ කරගනිමි.පැහැදිලි කරනු ලබන කාරණා 12 bohoma yak matath තිබේ .මම අදටත් හුදකලාව උපරිමයෙන් විඳීමට ඉතාමත් සතුටින් sitimi .අත්හැරීමේ purudda නිර්මාංශ වීමි කතා කිරීම අඩුවීම නිතර mythrivadeema කරමින් sitimi .රෝග සිතින් සුවපත් කරගනිමින් hindimi .දුව ඔයාට ගොඩාක් pin ස්තුතිය .
I aggrey your speech.
May God bless you 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියට ගොඩාක් ඉස්තුතියි ගොඩාක් වදගත් ගොඩාක් වටිනවා විඩියො එක ඔයාට ගොඩක් පින් අපිට කියල දෙනවාට
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මැතිණියනි!
ගොඩක් හොඳ දැනගන්න htiya dasanayak ගොඩක් pin ඔබ tumiyata🙏🙏🙏
Goodak ස්තුති mis,oba thumiyage vidiyo ahamben dakinna labune mita auruddakata kalin mage jivethe loku පරිවර්තනයක් sidda unaa ,misge hema vidiyo ekakma balanwa , mis me kiyapu හැමදේම sidu wemin pawathinwa 🙏 oba thumiyata wiswaye asirwaya nirantharayen lebewa .theruwan saranisarani♥️
Bohoma sthuthiy mis me dewal kiala denawata🙏🙏🙏
Thanks so much mis god bless you ❤️🙏🙏🙏❤️ i wish you more blessing with you
Godak sthuthiii miss...missgen vedio ekak enakan balan innawa ...thawa thawa me wage dewal apata labadenna wishwaye ashirwadaya nirathuruwama labewa!!!wishwayatath anekawarayak sthuthiiiii..
ඇත්තටම මේ මොහොතේ මෙම අවස්ථා සියල්ලම මම පසුකරමින් ඉන්නෙ මට හිතාගන්න බෑ ඇයි මේ වෙන දේවල් මට ඔබ තුමිය මාර්ගයෙන් දැන ගන්න ලැබුනෙ කියල මේ මොහොතේ ම මට ඔබතුමිය මුන ගැහුනා ඔබට ගොඩක් ස්තූතිය 🙏 🙏🙏🙏
ආදරණිය විශ්වයටත් ,ආදරණිය ඔබටත් අනේකවාරයක් ස්තුති !!!
Vedio එකේ වටිනාකම කියලා වැඩක් නෑ ..ගොඩක් ස්තූතියි ..ගොඩක් පිං ඔබතුමියට ..තෙරැවන් සරණයි ..God bless you 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූති ඔබතුමියට බුදු සරණයි
Theruwan sarani oba thmiyata🌹🌹🌹🌹🌹🌹🌹🍇🙏🙏🙏
ඔබතුමිය ට ස්තුතියි 🙏 මාත් විශ්ව දරුවෙක් ඔබතුමිය ත් එහෙමයි අපි වගේ අය ඉන්නවා ලංකාව පුරාම කාටවත්ම නොකියා .ඒ සියලුම දෙනාට මගේ කරුණාව දයාව මත්‍රිය පුදකරමි. විස්වයෙ සොබාදහමේ නීතියට ස්තුතියි 🙏 🌹 ❤ලෝකය පුරාම මෙවැනි අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති වෙච්චි අය ඉන්නවා . ඒ සියලුම දෙනාට සුවපත් ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
Thank you Madam for education. I m trying to spiritual awaking!!!. Budusaranayi!! Thank you
මටත් මේ දේවල් ඔබ තුමිය කියූ පරිදිම වෙනව .. සිදු වෙමින් පවතිනව .. ඇත්තමයි .. හරීම පුදුමයි ... වෙලාවකදි මට හිතෙනව මොකද්ද මට මේ වෙලා තියෙන්නෙ කියල .. කිසිම මොහොතක බයක් දැනෙන්නෙ නෑ .. මා වටා මාරම අරක්ශාවක් දැනෙනව .. නිරන්තරයෙන්ම විශ්වයෙන් පනිවිඩ එනව .. ගලාගෙන එනව .. මං කොයි වෙලාවෙත් විශ්වයට ස්තූතු කරමිනුයි ඉන්නෙ ... මගේ ආද්‍යාත්මික පිබිදීමත් එක්ක නැවුම් කෙනෙක් වෙලයින් මා ඉන්නෙ .. කා සමගවත් තරහක් දැනෙන්නෙ නෑ .. ඔබතුමිය පැවසූ විදියට අන් උදව් උපකාර කරන්නමයි හිතෙන්නෙ .. පිරිත් කියන්න භාවනා කරන්න බලවත් ආසාවක් දැනෙනව ... ඔබතුමිය ට අනේකවාරයක් ස්තූති වේවා මේ හැමදේම පැහැදිලි කර දුන්නාට .. මාගේ විශ්ව මෑනියන්ටත් මාගෙ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූති වන්ත වේවා .. ස්තූති වන්ත වේවා ... ස්තූති වන්ත වේවා ...
Budusaranai, thanks for the valuable guidlines
ඔබ තුමියට තෙරුවන් සරණයි.
Balaporothuwen hitapu video ekak...obata godak pin..balalama ennam miss.sthtuti obata..
Thank you madam for these gifts you bring.. I'm finding my purpose on this planet .I feel I have to heal people in their mentality level. Probably as a psychologist + healer.. Want more guidance through your videos as I don't have anyone to ask from
ගොඩක්ම ස්තුතියි මිස් ,පැහැදිලි කිරීමට ..Comments 111 yi mage comment eka danna kalin 😍😍😍
තෙරුවන් සරනයි ! සියලු දෙවි රැකවරණයි!.දිර්ගායු වේවා !ඔබ තුමියට. 🙏🙏🙏🙏🙏💖💐💐💐💐
Thank you madam
Me kiyapu dewal Mata wenawa. Digatama me maragaye yanna one. Oba thumiyata godak pin
මේ කියන හැමදේම මට වෙනව සමහර දවස් වලට හැමදාමත් නෙවෙ රෑට හීනෙන් දෙවි වරු දකිනව ගොඩක් ඝන දෙවියො.කාලිමෑණියො ශිව දෙවියො තමයි දකින්නෙ මම ඒ දේවල් ගැන ගොඩක් හිතන කෙනෙක් නෙවෙ තනියම ඉන්න ගොඩක් ආසයි හැමවෙලෙම එහෙම ඉන්න ආසයි .වෙලාවකට මටම හිතෙනව පිස්සු කියල එ නිසාම වැඩිය හිතන්නෙ නැ ඒත් හිත නිතරම කියන්නෙ මොනවද මෙ කියල හොයන්න කියල දැනුත් මෙ වීඩියො එක බලන්නෙ එහෙම හිතිල හොයගෙන බැලුවෙ
Obathumiyata budu bawa ath wenna ona
Nodanna dewal me vidiyta pelagaswala apita idiripath karana ekata
jayawewa
Thank you so much as I understood a lot about what's happening in me & much relieved.
Theruwan saranai!!!oba thumiyage chanal aka mata llabune pasugiya sathiyei aath boho karunu ma danatamath athwida thibena bawa danuna.oba danuwath kala karunu ma alokayen aalokaya kara gena yanawa.hadapiri prnamaya puda karanawa obatath pawule siyalu denatath.🙏🙏🙏
Oba thumiyata wishwayatath godak sthuthi Wishwase ashirwadaraya thawa thawath labewa theruwan saranai
මං අද ( 2020. 10. 23 ) තමයි මේක ඇහුවේ. ඇත්තම කිව්වොත් මට මේ චැනල් එක හරියටම වැදුනේ අද. මං දැන් පැය හතරක් විතර ඉඳලා එක දිගටම අහනවා. ඇත්තටම මේ කියන දේවල් වලට මං මුහුණ දුන්නා, ඒත් ඇයි මෙහෙම වෙන්නේ කියලා කාගෙන් වත් අහන්න ගියේ නෑ, නමුත් ඔබතුමිය කියන දේවල් මට හැඟුනා. නිවැරැදි ද කියන්න දැනගෙන හිටියේ නැති වුනත් මගේ හිත මට යම් යම් දේවල් කිව්වා. දැන් මට ප්‍රත්‍යක්ෂ වුනා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
ස්තූතියි ඔබට එතුමියට..🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ඔබට... වාසනාවන්ත නීරෝගී දවසක් ❤️❤️🌼🌼❤️❤️
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි උතුම් වූ මැතිණියනි !
Thank you very much for your vedios madam.I would be really greaful if you could give us a guided meditation.