Spiritual awakening symptoms අධ්‍යාත්මික අවදිවීම සිදුවන ආකාරය..

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 615

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 4 роки тому +36

    ඔබ තුමිය මට විශ්වයෙන් ලබුනු තෑග්ගක් පුදුම හිතෙන තෑග්ගක් .♥️♥️♥️මේ වෙනස්වීම් වලට හේතුවක් හිතගන්න බැරිව හිටියේ. මෙය පුදුමයක් විශ්වයනම් පුදුමයක්♥️♥️💫💫

    • @wadugedararajakaruna5069
      @wadugedararajakaruna5069 3 роки тому

      00

    • @gangathushara4484
      @gangathushara4484 3 роки тому +2

      අනුන් මොනවා කලත් හින්ට් නොගහ ඉදිරියට යනවනම් වටිනව.

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 3 роки тому

      ganga beetelthushara කාටද කිව්වේ

    • @gangathushara4484
      @gangathushara4484 3 роки тому +1

      @@ishuthilakarathna8057 මේ සොරි නංගි ඔයාට නෙමේ කිව්වේ මේ වෙන එකෙක්ට දාපු කමෙන්ට් එකක් ඔයාට ගිහිල්ලා තියෙන්නෙ.සොරි .

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 3 роки тому

      ganga beetelthushara අහ් හරි හරි😁

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 4 роки тому +25

    සිතේ තිබූ ගැටළු ගොඩක් විසදුනා . හරිම සතුටු යි. ඔබතුමිය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි....

  • @Suvin-sl
    @Suvin-sl 4 місяці тому +4

    විශ්වයට ස්තූති වෙවා 🌈. සෞභාග්‍යය අක්කේ ඔබගේ මෙම දෙශනාව හරිම අර්ථ සම්පන්නයි.ඔබගෙ පාරමී දම් පූර්ණත්වයට මෙපින් හෙතු වෙවා 💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🌈🌞🌜

    • @Suvin-sl
      @Suvin-sl 2 місяці тому

      මාතෘ භූමිය ට ආශිර්වාදය ලබා දෙන්න සෞභාග්‍යා අක්කේ.විශ්ව මාතාවට ස්තූතියි.විශ්ව පියාණන් ට ස්තූතියි 💚💚💚

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 роки тому +13

    සත්‍ය අධ්‍යත්මිකයි අත්දැකිමි ලැබුනට තෙරැනේ නැහැ ඔබ තුමිය පුර්ථනියක බෝධියට පත්වෙිවා🙏🙏🙏

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 роки тому +14

    ඔබ කියා ඇත්තේ නියමම සත්‍ය තත්ත්වයමයි.තෙරුවන් සරණයි නෝන

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 роки тому +9

    කියන්න වචන මා සතුව තියනවා ඔබ එය දන්නවා තෙරුවන් සරනයි ඔබට මාගේ ආදර විශ්වයට හිරුදෙව්යන්ට සොබහදහමට ආද් ආද්මියට ගොඩක් ඉස්තුති

  • @sandyajayasena5553
    @sandyajayasena5553 3 роки тому +4

    සිතේ තිබුන ගැටලු ගොඩකට ඔබ තුමියගෙන් පිලිතුරු ලැබුනා, තෙරුවන් සරනයි සුවපත් වේවා යහපතක්ම වේවා !!!

  • @rinukam7797
    @rinukam7797 4 роки тому +11

    මගේ ජීවිතේ ලස්සන කරන පින්වත් මෑණියනියන්ට තෙරුවන් සරණයි ඇත්තමයි මට මස් මාංශ ආහාරයට ගන්න දැන් බැරි ගානට වෙනස් උනා ඔබට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @danukadananjaya9159
    @danukadananjaya9159 4 роки тому +23

    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි මිස්.. ඔබ තුමියගේ දේශන මාව වෙනස් කලා. බොහොම පින් මිස්.ඔබ තුමියට තවතවත් වාසනාව ශක්තිය ලැබෙනව.

  • @lalanieherath4344
    @lalanieherath4344 4 роки тому +15

    බොහොම පින් ඔබගේ අවබෝධය අන් අයසමග බෙබෙදා ගැනීම සහ ඒ ඇත්තන්ට විශ්ව ශක්තිය කුමක්ද කියා වටහා දීමත්, දැනුවත් කිරීමත්.
    ඔබතුමියට උතුම්වූ අරිහත් ඵලයම අවබෝධ වේවා !!!
    සියලුම ලෝකවල සියලුම සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා !!!
    🙏🙏🙏

  • @sanducollection8358
    @sanducollection8358 4 роки тому +6

    මිස්ගෙ වැඩ සටහන් මන් බලනවා.බාවනා කරනවා,මිස් ඉයපු හැම දේම හරි,අද මන් මේ හැම දේම මිස් කිව්ව විදියටම අත් දකිනවා,බොහොම ස්තුති මිස්ට,දිගටම කරගෙන යන්න මිස්,මිස්ට හුගක් පින්.තුනුරුවන් සරනයි!!!..

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 роки тому +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏 බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය මටම කිවාද කියලා සමහර තැන් වලදී මටම දැනුනා ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා පින්වත් මගේ සොයුරිය ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sammanisammani5009
    @sammanisammani5009 4 роки тому +23

    බොහෝ අයගේ විඩියෝ බලනවා අසනවා තමයි .ඒත් මේ සත්‍ය ධර්මය ඇසෙන්නේ ඔබ තුමිය ගෙන්ම පමනයි . මේ විඩියෝ මම නිතර සවන් දෙනවා . මේ සියලු දෙයම මගේ ජීවිතට වැදගත් තොරතුරු නිසා . භාවනා කිරීම පවා ඔබතුමිය කියලා දුන් ආකාරයට කරනවා.යහපත් ප්‍රතිඵල මම දකිනවා.මේ හැම වෙලාවෙම ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි. සිතන පතන බෝධියකින් නිවන් මග තවත් අවබෝධ කරගැනීමට මේ පින් හේතු හේතුවාසනා වේවා

  • @shanikamadhushani1494
    @shanikamadhushani1494 4 роки тому +29

    නියමයි මිස් ,බොරු චැනල් පවත්වාගෙන යන අයටත් ,ඒවා අහන අයටත් හොද ආදර්ශයක් 👍👍🌸🌸❤️❤️

  • @dinudhananjani4098
    @dinudhananjani4098 4 роки тому +14

    Channels gdk baluwa me සම්බන්ධව.ඒත් පුදුමයි මේ channel එක හම්බුනේ අහම්බෙන්.මාරම විදිහට පැහැදුනා.❤️

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 роки тому +3

    දැනුවත් කිරීම ගැන ඔබතුමියට බොහෝම පින්, තෙරුවන් සරණයි .ඔබතුමිය පතන බෝධියකින් නිවන් මග තවත් අවබෝධ කරගැනීමට මේ පින් හේතු හේතුවාසනා වේවා...

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +3

    දේශනා වට බොහෝම පින් 🙏 🌹 සත්‍යය යඨාර්තවාදි විස්තරය අපිට පහදා දුන්නට. ඔබතුමියට මේ සංසාර ගමන්මගේ උත්තරීතර විමුක්තිය අවබෝධ වේවා 🙏 🌹 ❤

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 3 роки тому +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්...මට සමහර වෙනස්වීම් තේරුම් ගන්න අපහසුවයි සිටියේ....මේවා මම ලබන අත්දැකීම් මේ කාලයේදී........ස්තූතියි ....බොහොම පින් ඔබතුමියට ..පෞද්ගලිකව කතා කිරීමට හැකිනම් ඉතා වටිනවා....

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 4 роки тому +8

    විශ්වීයේ මැවුම්කාරවූ, මහාමායාස්රූපීය අතිශයින් සුපිරිසිදු මෙන්ම සුපූජනීය සොබාදහම් පද්ධතියෙන් තෝරාගත් ආකාශීය වාර්තා රැගෙන එන "සුවපත් චරනය" නම් වූ ආලෝක දහරාවට මම ගොඩාක් ස්තූති කරනවා....! 💜💓💖
    දැන් මාගේ ජීවනාලියට සුවපත් චරණය බද්ධ වෙලා... හරීම සතුටුයි. 💗🌼🌸🌹🌻🌺🌳🌈
    හදවත අභ්‍යන්තරය පිනා යනවා අක්කේ.

  • @Loner-vf3km
    @Loner-vf3km 4 роки тому +13

    ඔබ අනිත් අයගේ වැඩසටහන් ගැන කියන දේ හරියටම හරි.ඒ අය මේ දේවල් කරන්නෙ තමන්ගෙ වැඩසටහන් වලට කට්ටිය ගෙන්නගන්න ..පොඩ්ඩක් අව්ස්සල තියල ඉන්නව..එතකොට වැඩසටහන් වලට එනවනෙ..මමත් ඒක දැක්කා.
    සහ ඔබගේ background music හරිම ලස්සනයි අහන්න ආසයි .කතා විලාශය අහන්න ප්‍රියයි. නැවත දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මේක කරන්නෙ කියල හිතෙනව..

    • @rohanaadikari8849
      @rohanaadikari8849 4 роки тому

      Missmamath oyawaga dukak kalayakvinda danmata angalnambars panda patanaran matath wiswa shakthiya labagatha hakida

    • @lankamanikweerasinghe7509
      @lankamanikweerasinghe7509 4 роки тому

      Oba vani kenekuge Uthum adahas asannata labima mage jivithaye labuva maha baghgyaki aeya kiya visthara kal nohaka

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 4 роки тому +2

    ගොඩක් පින් සිදු වේවා ඔබ තුමිය ට මේ අත් දැකීම් වලින් දැන්වත් කළාට මා හට මේ තත්ත්වය සතියත් පමණ විඳගන්න සිදු වූ අතර මෙම දේශනය අසා තිබූ නිසා එය සතුටින් විඳගන්න ලැබුණා. නොඑසේ නම් මා ප්‍රතිකාර සඳහා යොමු වීමටද සිදුවෙනවා. තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @always2533
    @always2533 3 роки тому +4

    හිත අදහා ගන්න බැරි විදියට සාන්ත භාවයක් දැනෙනවා.මට හිතට කාවැදුනුඅහගෙන දිගටම ඉන්න හැකි ඔබතුමියගේ දේසනා.මිහිරි බව දැනෙනවා.බොහොම ස්තුතිය 🙏🙏🙏

    • @vimaleerajapaksha540
      @vimaleerajapaksha540 3 роки тому

      ඔබ තුමිය නිසයි තිරෙන් එහා පැත්තෙ ඇත්ත දැක්කෙ ඔයාට පින් .

  • @anandakumara4991
    @anandakumara4991 4 роки тому +4

    සියලු සත්වයොම නිදුක් වෙත්වා,සතුට සැනසුම උදාවෙවා,ආදරය කරුනාව,මෛත්‍රීය ලොව පුරා පැතිරෙවා,ස්තුතියි මුලු විස්වයටමත් ඔබ තුමියටත් මා මෙ අත්දැකිමට මුන දෙනව,ටුවින් ෆ්ලෙම් සම්බන්දයක් ඇති උන,එ ආදරය කොයි තරම්ද කියන්න බැ,ලොව පුරා සිටින සියලුම සැබැ පෙම්වතුන් එක් වෙවා,අප එක් විමෙන් ලබන්නා උ සතුට විස්වය ට ආසිර්වාදයක්ම වෙවා

  • @kavindyagayapramudi1267
    @kavindyagayapramudi1267 4 роки тому +7

    ඔබතුමියට මතු ඉක්මන් භවයකදීම නිවන් සුව ලැබේවා!!!

  • @s.kumari2372
    @s.kumari2372 4 роки тому +7

    ඔබතුමියටත් විශ්ව මාතාවටත් බොහෝ ම ස්තුතියි. ..තෙරුවන් සරණයි. ...

  • @gayabandara8210
    @gayabandara8210 4 роки тому +2

    ඔබතුමියගේ දැනුම මේ විදිහට අපත් සමඟ බෙදා ගැනීම ගැන ස්තුතිවන්ත වෙමි. බොහෝ අය මේ යටි සිත අවදි කිරීම ගැන වීඩියෝ පළ කලත් ඔබ තුමිය ඉතාමත් සරලව හැම නොතේරෙන තැනක් ම පැහැදිලිව විස්තර කරනවා. බොහොම ස්තූතියි. ඔබ තුමිය මේ දරන උත්සාහය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි!

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +5

    මිස් මේ කියන දේවල් මට උනා. මිස් ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ මම අධිගමනයට පත් වෙලා නෑ ඒත් අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති වෙලා ජීවිතය වෙනස් වෙලා අවසන් පුදුම සතුටක් කිසිම දෙයක් ගැන ආසාවක් නෑ. කේන්ති යන්නේ නෑ හිනාව සතුට සැහැල්ලුව මට හිමි. ම්ස්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @justedit4517
    @justedit4517 4 роки тому +6

    It's a perfect answer. විශ්වයේ ආශිර්වාදය හැමදාම madam එකක් තියෙනවා. 🙂 මේ කරන මගපෙන්වීමට ගොඩක් ස්තුතියි..... 🙂

  • @renusamanmali6466
    @renusamanmali6466 2 місяці тому +1

    නිවැරදි දැනුම ලබාදුන් ඔබ තුමියටත් විශ්වයටත් ස්තුති වේවා !

  • @Ashinsa1124
    @Ashinsa1124 2 роки тому +2

    ඔබතුමියට බොහොම ස්‍තූති.ඔබතුමියගේ දේශනය මට දකින්න ලැබුණේ,මම ලොකු ප්‍රශ්නයකට මූණ දීපු වෙලාවක බොධ්ය ලගට ගිහින් මාර්ගයක් පෙන්වන්න කියලා ඉල්ලීමක් කල වෙලාවක,ගොඩක් වෙනස්කම් උනා මගේ ජීව්තේට,ගොඩක් පිං🙏🙏THANK YOU SO MUCH ඔබතුමියට.

  • @كوماريسعود
    @كوماريسعود 4 роки тому +4

    තෙරුවන් සරණයි ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා විශ්ව ශක්තිය තව තව ඔබතුමියට වැඩි වේවා

  • @shamaleefernando1767
    @shamaleefernando1767 Рік тому +1

    සිතෙහි තිබුණු ගැටලු ගොඩකට ඔබ තුමිය ගෙන් පිළිතුරු ලැබුණා ව්ස්වයට ඔබට ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @weerasinghemalani8678
    @weerasinghemalani8678 4 роки тому +9

    දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි සහ පින් තෙරුවන් සරණයි!!!

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 4 роки тому +3

    ඔබ තූමියට සමිබූදූ සරනයී ව්ශ්වයෙ ආශිර්වාද ය තවතවත් ලැබෙවා

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 4 роки тому +6

    බොහොම පින්
    තවදුරටත් මෙවැනි දෙශන
    මගින් අප දනුවත් කිරිමට ඔබතුමිය ට
    ශක්තිය ලබෙවා

  • @inkaproduction9280
    @inkaproduction9280 4 роки тому +6

    ඔබට දීර්ගයු වෙවා! සත්‍ය යථාර්තය පැහදිල කර දෙනවාට🌸⚛️🙏

  • @patriciaperera499
    @patriciaperera499 4 роки тому +5

    ඔබ තුම්යට ගොඩාක් පින් . මේ හැමදේම සත්තයක්. ඔබ තුම්ය නිදුක් වේවා . නිරොගිමත් වේවා සුවපත් වේවා ❤️❤️

  • @dhanuprema9509
    @dhanuprema9509 4 роки тому +6

    ගග ගලාගෙන යනකොට හරිම ලස්සනයි ගල් බොරලු මත පෙන නගමින්
    දුක් විඩල නමුත්
    එම ගග කවදා හො සගරයට යනව එය තමා අවසන් පළය..හරිම සුවපත් වටිනා චරඅනයක් 🌞

    • @silawatiwedagadara7746
      @silawatiwedagadara7746 3 роки тому

      Madam oba tumiyage dasanawe hari oya siyala mama atwedinawe dan wersa hayak pamana aga palu danawe tuwela hadnwe kttuma ktuwenwe para tibuna asal mukutma na saralam sarala diweyk gatakarnwe bawena yogiwe sitinawe maga tatweya gana pahadil ona oba tumiyata a pnbalan niwen awebooda wi sasara nimawewa

  • @shermilaw4782
    @shermilaw4782 4 роки тому +4

    ❤️🙏🏻🙏🏻🙏🏻පින් සිදු වේවා ඔබතුමියට මේ කරුණු පහදා දුන්නට.. බොහෝම ස්තුතියි🙏🏻🙏🏻🙏🏻

  • @dinuranga11
    @dinuranga11 4 роки тому +10

    ඉතාම අපහසු කාලයක් ඉතාම සෙමින් ඉතා සතුට්න් ගත කරමින් සිටී...❤❤❤

    • @Jasmin6Aathviha
      @Jasmin6Aathviha 9 місяців тому

      ඔයා කොච්චර ශක්තිමත් ද 🎉🎉🎉

  • @preethigunathilake6146
    @preethigunathilake6146 4 роки тому +4

    බොහොම ස්තුතියි ඔබට.මෙම සත්‍ය ස්වබවාවය මෙසේ නිවැරැදි ව ගෙනහැර පෑමට දක්ශ වීම ගැන .🌹🌹🌹🌹🌹🌹🌹

  • @sameeradissanayake3533
    @sameeradissanayake3533 4 роки тому +9

    අද්‍යත්මිය ගමනේ සොඳුරු නවාතැන "සුවපත් චරණ"

  • @chamthilak6264
    @chamthilak6264 4 роки тому +1

    හරිම වටින අදහස් . ඔබතුමියට ස්තුති වේවා. මෙවැනි උපදෙස් අප සියළු දෙනාටම ඉතා වැදගත්.

  • @wijithakumara8577
    @wijithakumara8577 Рік тому +2

    ඔබ තුමිය තමා මිට වසර ,05 කට පමන පෙර කරන කතාවක් අනුව මම විස්ව ගවෙසනයට පලමු වෙඩි මුරය තබුවෙ ඔබ තුමියට ස්තුතියි බු/ස

  • @charlottemalleka7428
    @charlottemalleka7428 4 роки тому +1

    ගොඩක් ස්තුති මිස් ඔබ මේ කියපු හැමදෙයක්ම ඇත්ත.මම දැන් මාස දෙකතුනක් උත්සහ කරනවා අධ්‍යාත්මික අවදිය ලබා ගන්න.ඔබ කියපු සියලු දේ දැන් මාහා බැදී ඇත .ඇත්තටම මට අදහගන්නත් බෑ මට උදවු කරන්න ප්ලීස් ඔබට තෙරුවන් සරණයි.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 роки тому +4

    Oba thumiya kiyu okkooma aththa. Suwapath wewa 👍👍👍...

  • @Mirna2024-j4v
    @Mirna2024-j4v 2 місяці тому +3

    මිස් 2020 මගේ ඹිරිද විදේශරටකදි මියගියා මෙිවෙනකොට ඔබතුමය කියන සියලුදේ සිදුවෙලාතියෙන්නෙ බාවනාකරනකොටත් පහනදිහා බැලුවත්අති දෙවියන් බුදුන්ගැන හිතුවත් මගේනලලමැදරිදෙනවා මමකරන්නයනදෙයක්ගැන හිතල හරිද වරදිද දෙවියනිකියල හිතුවොත් හරිනමි දකුණුපැත්ත නත්තමි වමිපැත්තෙන් දැණුමිදෙනව රෑ 12 න්පස්සෙ 1ද 2ද 3ද කියලනෑ කවිරැහරි අැහැරවනව එ්වෙලාවට මම බුදුපහනතියනවා දුවයි මමයි ඉන්නෙ නමුත්මම තනියමවගේතමයි ඡිවත්වෙන්නෙ 🎉මාව දැනුවත් කල විස්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @gniranji
    @gniranji 4 роки тому +3

    මේ සියලු අත් දැකීම් සත්‍යක්...බොහෝ පින් නිරවුල්ව ඉදිරිපත්කලාට.

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 Рік тому +1

    Teruwan saranai පින්වත් සොයුරිය ....mada jivite godak duk kamkatalu ජීවිතයක් gatha kala පින්වත් obathumiyawa munagasima ma labu loku baggayak....bohomapin යහපතක් වේවා ...සුවපත් වේවා ....

  • @imalshisandunika3783
    @imalshisandunika3783 3 роки тому +2

    ස්තූතියි මෑනියනි.. මට සිද්ද උනෙ මොකක්ද කියලා තේරුම් ගන්න ලොකු පිටුවහලක් උනා මේ වීඩියෝ එක

  • @easylearning4137
    @easylearning4137 4 роки тому +2

    ඔබතුමියගේ දැනුම අවබෝ ධ ය අමිල යි. අද පළමු වතාවට ශ්‍රද්ධාවෙන් ඇ හුවා
    ඔබ‍ට පි න් සිදු වේවා !

  • @chamthilak6264
    @chamthilak6264 4 роки тому +1

    ඔබතුමියට පින් සිදු වෙනවා . මේ විදිහට විශ්ව ශක්තිය ගැන බුදු දහම ගැන දැනුවත් වෙන්න අපට මේ වනතුරු පුළුවන්කමක් තිබුණේ නෑ . දේශන පවත්වන විදිහ පවා හරිම ආකර්ෂණීයයි. මේ වීඩියෝ එකේ සදහන්වෙලා තියන බොහොමයක් දේවල් මට අත්දකින්න ලැබුණා. ඒ වෙලාවෙ මම භය වුණා. උත්සාහයෙන් මම ඒක වෙනස් කර ගත්තා. දැඊට පස්සේ තමයි ඔබතුමියගේ මේ වීඩියෝ එක අහන්න ලැබුණේ. දැන් මම ආයෙත් ඔබතුමිය කියලා තිබුණ විදිහට ආනපාන ස්මෘති භාවනාව කරනවා.

  • @veenanisha478
    @veenanisha478 3 роки тому +9

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට. මෙවන් වටිනා දේශනා අප වෙනුවෙන් පවත්වනවාට 🙏❤️🌹

  • @sangarathanathero9859
    @sangarathanathero9859 Рік тому +1

    නිදුක් නිරෝගි සුවලැබේවා!. තුණුරුවන් සරණයි!. දෙවිරැකවරණයි!.ස්තූතියි!. විෂ්ව මාතාවණි...

  • @w.pthushara5319
    @w.pthushara5319 4 роки тому +6

    බොහොම පිං වේවා ..ස්තුතියි ඔබතුමියට 🌷💓🌷ඔබතුමිය කීව සැම දේ හරි එක දෙයක් හැර ..මට දරාගත නොහැකි තරම් කරදර හිත්වේදනාවන් වලට මුහුණ දුන්නා . කායිකව මානසිකව වේදනා වින්දා .හැම දේම නැති උනා .ලොකු මානසික කඩාවැටිමක් උනා . ඔබතුමිය කීව මෙන් දැන් නිතරම හුදෙකලාව ඉන්නමයි හිතෙන්නේ පවුලේ අය සමග රැදෙන්න උවමනා නෑ ඒ අය කථා කරන දේ පවා හිතට ගැලපෙන්නේ නෑ වගෙ .මම කියන දේ එයාලට විහිළුවක් වගෙ . නිතර නිදාගන්නම හිත කියන්නේ ..රෑ දවල් වෙනසක් නෑ .හරිම විඩාවක් වෙහෙසකර බවක් දැනෙනව ජිවිතයෙ මිට කලින් නොතිබුණු අධික වේදනාවක් අධික නිදිමතක් දැනෙනව .මම හිතුවෙ දීර්ඝ කාලයක් පිටරට ඉතා වෙහෙස කරව වැඩ කරපු නිසා වෙන්න ඇති කියලා .බෙහෙත් ගන්න ගියද ලෙඩක් නැති බව කියන්නේ ..ඔබතුමිය කීව සියලුම දේ හරි .මටම පැනනැගී තිබුන කරැනු පැහැදිලි උනා මේ Video එක බැලුවට පසු . තව දෙයක් මට පාලනය කරගැනීමට බැරි තරම් නිදිමතක් දැනෙනව මත් වෙලා වගෙ සමහර දිනවල ට .මට හීනෙන් ගොඩාක් කාරැනිව ලැදි කෙනෙක් කථා කරනවා පෙනුමෙන් කෙනෙක් දකින්න නෑ .. කියපු දෙයක් මතකයෙත් නෑ ..ඒ..උනාට තේරුම් නැති සතුටකින් හිත පිරිල .කොයිතරම් උත්සාහ කලද කියපු දෙයක් මතකයට එන්නෙ නෑ . අපට පැහැදිලි නැති කරැනු දැනුම් තේරුම් කරගැනීමට ඔබතුමිය කරන මේ සේවයට ගොඩාක් පිං වේවා ..ඉතාමත් ඉක්මනින් සිතුවිලි පැතුම් ඉෂ්ට වි ඒ නිර්මල නිවන් මග අවබෝධ වේවායි පතමි ..සෙත්වේවා...සුවපත් වේවා ..

    • @upekshaprasadi7554
      @upekshaprasadi7554 4 роки тому +1

      ඔව්, මටත් හීනෙන් ඒ වගේ ලැදි කෙනෙකු කතා කලා.ඒ ලෙංගතුකම සත්‍ය ලෙසම දැනෙනවා.ඒත් එහෙම කෙනෙකු නෑ.ඒත් ඉන්න බව දන්නවා...ඒ වගේ හැගීමක් නේද ඒක?

    • @divinejourney-official50
      @divinejourney-official50  4 роки тому

      W.P Thushara හොදයි !! තෙරුවන් සරණයි
      විස්වාසයෙන් ජීවිත් වෙන්න
      ... 🙏🙏🌸🌸🌸🌸💜💜💜💜

    • @w.pthushara5319
      @w.pthushara5319 4 роки тому +1

      @@divinejourney-official50 ස්තුතියි ඔබතුමියට ..තෙරැවන් සරණයි 🙏🙏🙏🌷🌷

    • @w.pthushara5319
      @w.pthushara5319 4 роки тому +3

      @@upekshaprasadi7554 ඕව් ඇත්තටම එහෙම තමා ..එ් දැනීම පැහැදිලි කරන්න බැරි තරම් .

    • @upekshaprasadi7554
      @upekshaprasadi7554 4 роки тому +2

      @@w.pthushara5319 ඔව්, සත්‍ය වශයෙන් මේ මිහිපිට නැති නමුත් වෙන තැනක තියන. ඒකට පිළිතුර සෞභාග්‍යා මිස්ගේ vedio වලින්ම තමයි මම නම් හොයාගත්තේ.

  • @sujeewankumudu3070
    @sujeewankumudu3070 Рік тому +1

    ඹබ තුමියටත් විශ්ව මාතාවටත් බෝහෝ ස්තුතියි වෙිවා.

  • @candrikaranawaka6528
    @candrikaranawaka6528 4 роки тому +3

    ඔයාට ගොඩක් ස්තුති අපිව දැනුවත් කරනවට.තෙරුවන් සරනයි දීර්ගායු වේවා .

  • @සිංහලේ-ඹ7ෆ
    @සිංහලේ-ඹ7ෆ 3 роки тому +5

    සියලු සත්වයින්ගේ සිත් සුවපත් වෙත්වා...! 🙏

  • @apsaraperera852
    @apsaraperera852 2 роки тому +1

    ඔබතුමියට බොහොම පිං. මට දරාගන්න බැරි වියෝවක් සිදුවුණා. මේ දේශනය මහත් ශක්තියක් මට. 🙏🏽🙏🏽🙏🏽

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 роки тому +4

    Obathumiyanam dewa duthiyak samanya මනුස්සයෙක් nam nowa මගේම namaskaraya වේවා me uthum u vishwa මාතාවට me සියලුම dewal sathyaki🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 роки тому +2

    බොහොම පින් ඹබ තුමියට තෙරුවන් සරණයි 💐💐💐

  • @chandanirankoth5214
    @chandanirankoth5214 4 роки тому +3

    Pin වන්ත ඔබ තුමියta බොහොම ස්තුතියි !! මල් පිරී වරgath sapalika ගසක් man සුවඳ damin . Boomaluwak see සිත සනසාලමින් . පිරිත් pani kendiyak see ගුණය labadamin. පසළොස්වක සඳ man aliya laba damin maga addayathmaya සුවපත් කරන ඔබට ස්තුති කිරීමට අල්ප වු addayapanayak ලැබූ maahata kasa mam අකුරු කරන්න da කියලා මට nothara . ඔබව මට monagassuu vichwayata ස්තුතියි !!

  • @hemamali7030
    @hemamali7030 4 роки тому +5

    නංගි ඹයාට ගෝඩක් පිං ඹයගේ වැඩ සටන් මි හරිම අසවේන් බලනවා තේරැවමි සරනයි

  • @hemangichandani7798
    @hemangichandani7798 4 роки тому +2

    ඔබට තෙරුවන් සරණයි නිදුක් වේවා ඔබට තවතවත් දිරිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @prathibhaswarnahansi6335
    @prathibhaswarnahansi6335 2 роки тому +2

    ඔබතුමියට ගොඩක් ස්තූති බුදු සරණයි විශ්වයට ස්තූති වේවා!!!

  • @syedjaan3165
    @syedjaan3165 4 роки тому +2

    හරිම .වැදගත් .දේශනාවක්.මිස්ට .තෙරැවන් .සරනයි

  • @veenanisha478
    @veenanisha478 3 роки тому +1

    එක සිතින්ම අහන්න හිතෙන චැනල් එක. බොහෝම ස්තුතියි 🙏

  • @RM-bf2ty
    @RM-bf2ty 4 роки тому +6

    විශ්ව ශක්තිය තුලින් අධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් කවදාවත් ඒ ධර්මය මුදලට විකුණන්නෙ නෑ. නමුත් සමහරු මුදලට විකුණන විශ්ව ශක්ති ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවා. අහන අය තේරුම් ගන්න ඕන ඇත්තටම ඒ අය බුදුන් වහන්සේගේ ධර්මය තුල ජීවත් වෙන අයද පෞද්ගලික පටු පරමාර්ථ ඉටු කරගන්න උත්සහ කරන අයද කියල. හැබැයි ඒ අයගෙන් උනත් කාගෙන් උනත් ගන්න හොද දෙයක් තියනවනම් ගන්න ඕන. නමුත් ඒ අය ගැලවුම්කාරයෝ කරගත්තොත් අමාරුවේ වැටෙන්න පුලුවන්. ඒ අය ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා! ඔබ තුමියට ඉතින් හැමදාම කියනව වගේ ජයෙන් ජයම ලැබෙන්න ඕන ගොඩක් පින්.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому +2

    හරසුන් දැ වෙනුවට හරවත් දැ කැන්දන ඔබහට තෙරැවන් සරණයි ! 🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 роки тому +3

    තෙරුවන් සරණයි සියලු යහපත වේවා මැතිණිය නේ

  • @dammiwickramanayaka1853
    @dammiwickramanayaka1853 4 роки тому +5

    ඔබතුමියට ගොඩක් පින්!!!! මට මාව තේරුම් කර දුන්නාට...

  • @Upek2010
    @Upek2010 4 роки тому +3

    තෙරැවන් සරණයි ! මෙහි මෙ සදහන්ද කරන දුශ්කර කාලයක් ගතකරන්න වෙන බව තිපිටකටයේ සදහන් වන තැනක් ඇත්තම් කාරැනිකව සදහන් කරන්න. ස්තුතියි

  • @amayanugawela7903
    @amayanugawela7903 4 роки тому +5

    ස්තූතියි ඔබට.තෙරැවන් සරණයි .God bless you

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 роки тому +3

    බොහොම පින් ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @sarasiri6645
    @sarasiri6645 4 роки тому +2

    My both parents passed away and my uncle was gone before I was moved and became so in to Buddhist sermons and wanting to learn .
    So true !

  • @tharushipiumika643
    @tharushipiumika643 3 роки тому +1

    බුදු සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🔔

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 роки тому +1

    මේ හැම දෙයක්ම මට දැනෙනවා තවමත්. ස්තූතියි දැනුවත් කලාට

  • @spirituallife8708
    @spirituallife8708 4 роки тому +4

    ඔබ තුමියට බොහොම පින්..!

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 роки тому +4

    ගොඩාක් ස්තූතියි මිස්. මිස් විස්තර කල සියලුම දේවල් මම අත්වින්දා. ඒ වගේ වෙනස්කම්‍ වෙනකොට මම තේරැම්‍ ගත්තා. හැබැයි සමහර අවස්ථා වලදි හිතාගන්න බැරි උනා. මට දවල් 12ටත් නිදා ගන්න ඔන උනා.
    ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට. ඔබ තුමියට තෙරැවන් සරණයි !

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Рік тому +1

    ස්තුතියි ඔබතුමියට වැදගත් දැනුවත්භාවයක් ලැබුනා.

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka8407 Рік тому +1

    ගොඩක් පිං 🙏🙏🙏🙏🙏මා දැඩි අපහසු කාලයක් ගතකරමින් ඉන්නේ. 🙏🙏🙏🙏ඔබගේ මේ වචන දිව්‍ය ඔසුවක් 💜💜💜ඔබ‍ට ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏තෙරුවන් සරණයි 💜🙏💜🙏🎉

    • @lillylilly1442
      @lillylilly1442 Рік тому

      මං මානසිකව වැටිලා.මට මේක දරාගන්න බෑ. මට උදව්වක් ගන්න කෙනෙක් නෑ.

  • @lyricsonair8700
    @lyricsonair8700 4 роки тому +3

    විවාහය දේපල සියල්ල අහිමි වුණා. මනස විතරක් ශක්තිමත්. ඒ මගේ අත්දැකීම. භාවනාව සතිපට්ඨාන. *සාර්ථක වුවා. දැන් නැවතී සිටිමි.

    • @divinejourney-official50
      @divinejourney-official50  4 роки тому +2

      බෞතික සම්පත් අහිමි වීම , ඔබට ලෝකෝත්තර සම්පත් ලගා කිරීමට හේතුවක් වේවා !!

    • @lyricsonair8700
      @lyricsonair8700 4 роки тому

      @@divinejourney-official50 ඔබ‍ට දීගායු වේවා !! සතිපට්ඨාන ගමන් මග සඵල වේවා 💛💛

  • @charithchanaka9109
    @charithchanaka9109 4 роки тому +3

    ඇත්තටම යහපත් අර්ථවත් දේශනයක් 👍👍👍

  • @sepalimahawatta2352
    @sepalimahawatta2352 4 роки тому +1

    ඔබගෙන් ලබා ගැනීමට බොහොමයක් කරුණු ඇත , ඔබගෙන් ලිපිනය ලබා ගැනීමට අවශ්‍යයි .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 роки тому +3

    ඔබට බොහොම පින්. තෙරුවන් සරණයි!!!

  • @ManulaDeemantha
    @ManulaDeemantha 10 місяців тому +1

    ස්තුතියි ❤, hamadema nounath boho dewal අත්දැකීමක් ඇත. දුශ්කර kalaya aurudu 5ta asannai. දැන් ආලෝකය දකින kalayai. බුදු සරණයි.

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +1

    සෞභාග්‍ය ඔබට බොහොම පිං තෙරුවන් සරණයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබ tumiyata බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @ramanibandara181
    @ramanibandara181 3 роки тому +1

    I have gone through lot of similar situations but did not realize it until i read and listen to your program. Bohoth pin. Thank you so much for making me awRe of my upgrade. Theruwan saranai

  • @pinnaduwa1
    @pinnaduwa1 Рік тому +1

    ඔබ තුමියට බොහෝම ස්තුතියි 🙏

  • @yamunayamuna4301
    @yamunayamuna4301 4 роки тому +3

    Obathumiyata Godak pin Balagen Enny Video ekka enakam. Wiswaya sakthebalaya gana hamadayam lassanata pahadeley Karadanawata thawa thawath saktheya balaya labawai parthana karanawa Obata tharuwan Sarana dewepheta pathme..

  • @Tmd1vo
    @Tmd1vo 4 роки тому +2

    තෙරුවන් සරණයි, විඩියො එකේ මුල් කොටස ප්‍රත්‍යක්ශ්‍යයක් වූ ඒ උතුම් චතුර් ආර්‍ය සත්‍යයි. Experiencing some of the symptoms too. නිවනම වේවා!!!

  • @janithaperera8971
    @janithaperera8971 4 роки тому +2

    ඔබතුමියට පිං. වඩාත් පැහැදිලිව, නිවැරදි දේ ලබාදීම පිළිබඳව.
    මේ comment එක මම ලියන්නේ 112ලෙසින්. ඔබගේ දේශනයට සවන් දී, අදහස් දක්වීමට සූදානම් වන විට දූටුවේ comments 111 කියලා. ඔබතුමියට සහ විශ්වයට ස්තුතියි.
    ස්තුතියි 🙏 තෙරැවන් සරණයි ඔබ තුමියට

  • @sumethradias9245
    @sumethradias9245 4 роки тому +2

    ඔබතුමියට බොහොම පින් තෙරුවන් සරනයි !

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 4 роки тому +4

    මිස් මට දැන් විස්ව සක්තියෙන් ඔනිම ලෙඩක් සුව කරන්න පුළුවන් ඔබට සොබාදහම අශිර්වාදය නොවඩුව ලැබෙනු ඇත ..බුදුසරණයි

    • @priyangavinodani547
      @priyangavinodani547 4 роки тому

      Sisira Rathnalanka ඒ කොහොමද මටත් කියලා දෙන්න මම අවුරැදුගානක් හිසේ කැක්කුමකින් දුක් විදිනවා කිසිම බෙහෙතක් නැහැ අනේ මට පිහිට වෙන්න

    • @wishwasamadhi9017
      @wishwasamadhi9017 4 роки тому

      @@priyangavinodani547 hoda karannam 0718621905 call me

    • @damisada9468
      @damisada9468 4 роки тому

      ඕනම ලෙඩක් සුව කල හැකිද
      ඇස් දෙකක් උනත්???

    • @wishwasamadhi9017
      @wishwasamadhi9017 4 роки тому

      @@damisada9468 mis meka mn karana deyak newi sobadahame deyak me wenakam karapu hemadema hari giya meke comment kirmen වළකින්න phone no.akata ganna

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 роки тому

      Wiswa sakthiya business ekakda

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 роки тому +2

    තෙරුවන් සරණයි දියණිය ..deergau වේවා ..

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu4587 4 роки тому +4

    Oba tumiyage chanal aka අහන්න labunay අහම්බෙන් නොවේ aya pera pinak mey nirvanaya ලොවට beda deema matiyanie boata thavath alidaraw kirimata budun ge margaya vivara weyva🌹🌹🌹🌹🌹 mey pin balayan siyalu ගෞරවය obata himi vayva budu saranai

  • @amitdeewana4230
    @amitdeewana4230 4 роки тому +3

    අද්ද්‍යාත්මික ගමනේ සොදුරු නවාතැන් සුවපත් චරණ ,දෙච් සුව සේවා

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 2 роки тому +1

    ඔබතුමියටත් විශ්වයටත් ස්තූතිවන්ත වේවා!