තෙවෙනි අzස,අධිගමය සහ මනෝ කායේ ගමන්Third eye enlightenment and Astral travel

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 215

  • @Imesh-vo3ze
    @Imesh-vo3ze 5 років тому +18

    මේ දේශනය මගේ මුලු ජීවිතේම අලුත් කලා. මම ගොඩාක් කාලයක් හොයපු දේවල් ඔබ තුමියගේ මේ දේශනයෙන් ඉගෙන ගත්තා. ඔබ තුමියට ගොඩාක් පින්

  • @adjaanaaadvertisingservice7746
    @adjaanaaadvertisingservice7746 5 років тому +33

    තවත් හිතක් සතුටට පත් කිරීමේ බලයෙන්, ඔබට ද තව තවත් විශාල ශක්තියක් හිමිවෙතැයි ප්‍රාර්ථනා කරමි...

  • @jayasanthi7835
    @jayasanthi7835 5 років тому +7

    අප සතුටු වනවා වගේ ඔබ.තුමියගේ පාර්ථනාව ඉට්වේවා...!!!දීර්ඝායුෂ වේවා..!!!
    තෙරුවන් සරනයි ..."!!
    💐💐💐💮💮❤️❤️❤️

    • @Mirna2024-j4v
      @Mirna2024-j4v 3 місяці тому

      සතුතියි මිස් මම අදතමයි දැනගත්තෙ මගේ අැගපැද්දෙනව දැනෙනනෙඅැයිකියල මම පන්සිල්ගන්නකොටත් බාවනාකරනකොටත් නිකංඅැස්දෙකවැහුවත් මගෙ ඔලුවත්රිදෙනවඅැගත්පැද්දෙනව දැනෙනව මෙගැනපැහැදිලිකරදුන් මගේ විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🎉

  • @ranjithsuranga2496
    @ranjithsuranga2496 4 роки тому +20

    කිසිම බොරුවක් නැ,ලොබ නැතිව දැනුම දෙන්නත් හදවතේ චක්‍රය අවදිවිය යුතුමයි.ඔබට සසර කෙටි වෙවා......

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 3 роки тому +3

    ඔබතුමියට ස්තුතියි.කිසිම ලෝභකමක් නැතිව කියලා දෙනවා.විශ්ව මාතාවගේ ආශිර්වාදය නොමදව ලැබේවා!!!🌺🌸💐❤️💚💜️🌼💙💕🌷🧡💗💛🏵️🥀🌹💝

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 роки тому +3

    මම මනසෙ සමහර අවස්ථා නොදැන හිටියට මානසික තත්වය ඒ ඒ අවස්ථාවන්ට පත්වෙලාත් තිබුනා.ඔබ තුමියගෙ දේශනා ඇසුවාට පසු මගෙ මානසික තත්වය ගොඩාක් ඉහල තලයකට පත්උනා. සිද්ධ වෙලා තිබුන අවස්ථාවන් හොඳින් තේරැම්‍ කර ගන්නට පුලුවන් උනා.
    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. තෙරැවන් සරණයි.

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @amitdeewana4230
    @amitdeewana4230 5 років тому +11

    ඇත්තටම me දේවල් හොයපු කෙනෙක් මංමුලාව සිටින අපට දිය බිඳක් dun ඔබට ගොඩක් isthuthi

    • @amitdeewana4230
      @amitdeewana4230 5 років тому

      නැවත vedio එකක් danna

    • @upulamendra386
      @upulamendra386 3 роки тому

      Oba tumiyata tawa tawa nuwana pahala wewaaa

  • @skylanduks1339
    @skylanduks1339 5 років тому +3

    ඔබතුමිය හොදට කියලා දුන්නා, godak ස්තුති oba thumiyata, බුදුසරණයි

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому +1

    ගොඩාක් ස්තුති ඔබ ට දුවේ ...
    ස්තුති විශ්ව යේ මව්නී ..ස්තුති මගේ ඉටු දෙවියන් ට ..❤❤❤🙏🙏🙏🙏🙏😍

  • @tharushipiumika643
    @tharushipiumika643 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 💕💕💕💕💙🌷🌷🌷🌷🌷🌷🌷

  • @anurabandara7919
    @anurabandara7919 2 роки тому +1

    ගෞරව පුර්වක ස්තුතිය විශ්ව මවුණි දැනුම නොපිරිහෙළා අපවෙනුවෙන් එක්කිරිම සබැදිව හදපිරි ප්‍රනාමය ඔබතුමිය හට දිර්ඝායු වෙිවා .

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 5 років тому +2

    Love you mdm, thank you very much. God bless you! ! Mata me addakima thiyanava. Oya kivva hama deyak ma aththama aththai. Mama jesu ekka katha karaddi thama me addakima lebenne,

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 роки тому +2

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @geethakumari9557
    @geethakumari9557 2 роки тому +1

    හරිම වැදගත් වෙනවා ඔබතුමිය ගේ දේශනාව ස්තූතියි ඔබතුමියට 🙏👩‍💼

  • @thushithadarshani2357
    @thushithadarshani2357 5 років тому +4

    මා සොයායන මගට වැටුණු ප්‍රබල ආලෝක ශක්තිය ක්....තමයි මිස් ඔයාගෙ මේ පැහැදිලි කිරීම් ...දිගටම සොයා යන්න , දැනුවත් කරන්න .....මුලු හදවතින් ම සුබ පතනවා ....මා තනිවම සොයාගිය බොහෝ දේවලට පිලිතුරු ඔබෙන් ලැබෙනවා .....ඔබ මා මේ ආකාරයෙන් මුන ගැසීමත්....විශ්ව ශක්තිය තුලින් ලැබෙන එක්තරා සන්නිවේදනය ක් වෙන්න ඇති....මට දැනගැනීමට දෙයක් තියෙනවා ....සැබැවින්ම තෙවෙනි ඇස විවුර්ත වන කෙනෙකුට , ඒ වනවිටත් කුන්ඩලිනි ශක්තිය අවදි වෙලා ද? නැත්නම් මේ කරුනු දෙකම එකවිට සිදුවනවාද? ඔබට මුලු හදවතින් ම සුබ පතමි....තෙරුවන් සරනයි !

    • @divinejourney-official50
      @divinejourney-official50  5 років тому +2

      Thushitha Darshani කුණ්ඩලිනි ශක්තිය ගැන විඩියෝ එකක් කරන්නම්
      පහල මුලධර චක්‍රයේ ඇති කුන්ඩලීනි ශක්තිය තමයි ශුශුම්නාව දිගේ උඩට ඇවිත් තෙවෙනි ඇස් (චක්‍රය )අවධි කරන්නේ, ඔව් තෙවෙනි ඇස විවර උන කෙනෙක් ගේ කුන්ඩලීනිය අවධි වෙලා තියෙන්නේ! එහෙම උන අය සමාජයේ ඉන්නවා ඕන තරම්...

    • @thushithadarshani2357
      @thushithadarshani2357 5 років тому

      @@divinejourney-official50 thanks so much ....god bless you

    • @indikathilakarathna4670
      @indikathilakarathna4670 5 років тому

      @@divinejourney-official50 third eye open unata kundaliniya awadiwenne ne

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt 8 місяців тому

    Wiswa matawata aneka warayak stuti stuti mage adhyatmika gamanta pahn tebak men para eliya karannta mata lebunu palamu grutumiya obai mata denena ahisaka satuta wacanayen kiyanna be jiwite aneka duk geheta widapu mata mage magaya wiwara karaganta budu saranin dewenyata oba tumiyage sarana yami stuti stuti stuti 🎉🎉🎉🎉🎉🎉❤❤

  • @gaminicosta
    @gaminicosta 4 роки тому +2

    no words to explain my happiness..i can see there are some improvments n your clips help us a lot.
    .33 kotiyak devi dewathaawan ge blessings ,,oba thumiyata....

  • @chamudiranshimala2235
    @chamudiranshimala2235 3 роки тому +1

    හැම දේම හරිම පැහැදිලි.. බොහොමත්ම ස්තුති මැතිනියනි

  • @veenanisha478
    @veenanisha478 3 роки тому +2

    ස්තුතියි මිස් ඔයාට. කියා නිම කරන්න බැරි තරම් ස්තුතියි 🙏

  • @chandanirankoth5214
    @chandanirankoth5214 5 років тому +2

    Itahmath අගනා dasanayak දිගටම kagana යන්න බොහොම පින් ඔබ ta බුදු සරණයි

  • @blessing3655
    @blessing3655 4 роки тому +1

    Oba thumiya me Kiu de thulin...
    Mta samahara addekim mta tiyenawa...
    Hemin addythmka gamana mn yanawa...
    Oba thumiyage videos mn godak ahanawa...
    Godak sthuti..🙏🙏 Loku shaktiyak mta ...
    Theruwan saranyi madam...🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithmadushan4486
    @rajithmadushan4486 5 років тому +1

    Teruwan saranai oba tumiyata godak hoda wedagath adahs tiyenne attma watinawa

  • @vickramasingha9073
    @vickramasingha9073 5 років тому +1

    Ane mama oyage desanawalata godak kamati arimahodai mama pansale hamuduruwangewat metaram pahadili deyak ahala na oyata godak stuti mede mata ahanna salawapu me rattaran viswayatat godak stuti matat sihinayak tiyanawa eka labaganna oyage watina desana wadagat wenawa missta teruwan saranai

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому

    God bless you, budusarani Devipihiti obathumiyata.

  • @danukadananjaya9159
    @danukadananjaya9159 4 роки тому +2

    මගේ ජීවිතේ වෙන්ස් කල විශ්වයේ ගුරුතුමිය බොහෝම ස්තුතිය 🙏 .අසිරිමත් විශ්වය ගොඩාක් ස්තූතියි 🙏🐌🐚

  • @rupikadamaya
    @rupikadamaya 2 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 5 років тому +1

    Godak dewal igenagaththa. Bohoma pin. Good luck .

  • @jayamunij2261
    @jayamunij2261 5 років тому +1

    Excellent Maam.... keep it Up.... by sinhala is great to understand to all... Theruwan saranai..

  • @erangifernando7292
    @erangifernando7292 5 років тому +3

    Miss.harima lassanai pahadili kirima. Ahagena innakotath hitha niwenawa.obata godak Pin.
    Me program ekata kauru akamathiwela unlike kalath oba thumiya salenna epa...me dewal watina aya godak innawa.oba karana sewayata 🙏🏿🙏🏿

  • @srilankanbob2179
    @srilankanbob2179 3 роки тому +1

    Thank you so madam...
    Your content is great..
    May you attain the supreme bliss of nibbana..TRIPLE gem bless you🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому

    තෙරුවන් සරණයි ගුරුතුමිය නි ඔබට 🙏🙏🌸🌸♥️♥️

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 2 роки тому

    ස්තූතිවන්ත වේවා ඔබතුමියට!

  • @sewwandisathsara9400
    @sewwandisathsara9400 4 роки тому +1

    Nodanna dewal godak dana ganna selassuwata godak pin obathumiyata

  • @ajithrohan75
    @ajithrohan75 4 роки тому +3

    මට ගුරුවරියක් වු ඔබ තුමියට මගේ හදවතින් නැගෙන ගෞරවය රැවු පිළිරැව් දෙමින් මෙි විශ්වයේ සදාකාලිකව පවතීවා.

  • @vijayachandra9456
    @vijayachandra9456 3 роки тому +1

    Hari.
    Mata addakim Tiyanawa.
    Jayawewa!!!

  • @IndraniEdirisooriya
    @IndraniEdirisooriya 11 місяців тому +1

    Thank you so much mother 🙏

  • @dhanukamadubashana1084
    @dhanukamadubashana1084 5 років тому +2

    ඔබ තුමියට ස්තූතියි.🙏

  • @lankaashokleylandplcmatara6513
    @lankaashokleylandplcmatara6513 5 років тому +5

    චක්‍ර අවධි කිරීමට යූ ටියුබ් හි ඇති විවිධ සංඛ්‍යාත ශබ්ධ තරංග හෙඩ් ෆෝන් භාවිතයෙන් ඇසීම සාර්ථකද මහත්මිය. ඉතාම හොඳ චැනල් එකක් මේ.බොහොම පිං.

    • @divinejourney-official50
      @divinejourney-official50  5 років тому +5

      LANKA ASHOK LEYLAND PLC MATARA
      යු ටියුබ් එකේ තියන හැම දේම ගැන සහතික දෙන්න නම් බෑ,, ඒ අය ඇත්තටම අධ්‍යත්මික තලයට පත්වි ඉන් පසුව ඒවා ඉදිරිපත් කරන්නේ නැත්නම් , ඒ වා ප්‍රතිපල නොදෙන බොරු ඒවා,
      යම් දෙයක් හොදද නද්ද දැනගන්න එය පාවිච්චි කර බැලිය යුතුයි , තම ජීවිතේට වෙනසක් හොදක් වෙනවාද එහෙනම් ඒක හොදයි !!හර්ට්ස් 432hz ශබ්ද තරංග
      අධ්‍යත්මික ශබ්දයක් බව සදහන් වෙනවා
      යම් ජෙනෙක්ගේ හඩක් මගින් උනත් ඉතාම හොද අධ්‍යත්මික හඩවල් නිකුත් වෙනවා, සමහර ගායකයන් තානය ගන්නේ ඒ ඉහල යම් යම් චක්‍ර වලට අනුගත වෙලා නිසා
      උදා:- සුනිල් එදිරිසිංහ මහතාගේ නිවුන තැම්පත් හඩ
      අහන අයගෙත් සිත නිවනවා වගේ ,,,

    • @lankaashokleylandplcmatara6513
      @lankaashokleylandplcmatara6513 5 років тому +1

      @@divinejourney-official50 ස්තුතියි සිදු කළ පැහැදිලි කිරීමට.බුදුසරණයි !

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 Рік тому

    ස්තුතියි තෙරුවන් සරනයි

  • @ireshfernando5334
    @ireshfernando5334 4 роки тому +1

    godak vatinawa programme eka thanks

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 роки тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushpasupun6466
    @pushpasupun6466 4 роки тому +1

    Wow so very Good 🌍🌍💞💞😍😍🤩🙏🙏🌞🌞🌞☸️☸️☸️❤❤❤be happy always dear 💎💎💞

  • @geethafernando9239
    @geethafernando9239 5 років тому +1

    Thanks a lots. Thruwan sarani sadu sadu

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 роки тому

    සුවපත් වේවා

  • @asankapc6611
    @asankapc6611 4 роки тому +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා ඉස්තූතියි නැන්දේ

  • @asankapc6611
    @asankapc6611 4 роки тому +2

    තෙරුවන්සරණයි

  • @w.pthushara5319
    @w.pthushara5319 5 років тому +3

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 роки тому

    තෙරුවන් සරනයි ඔබට මැඩම්

  • @panoja8229
    @panoja8229 5 років тому +1

    Godak pin mewage dewal walin apiwa denuwath karanawata oyata tawa tawath me adyathmiya Patten ihalata Hanna subs patanawa.

  • @badraranasinghe8495
    @badraranasinghe8495 5 років тому +1

    very clear,well understood,thank you

  • @sanducollection8358
    @sanducollection8358 5 років тому +1

    Hugak pin mis oba thumiyata,mage jivithe me margaya thibuna godak kaleka idan hithe,eth kohomada karanne kiyala therun ne,den oba thumiyage pihiten igena gannawa,oba thumiyage siyaluma pethum ituweva,thunuriwan saranai.

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 років тому +13

    ඉතාම අත්‍යවශ්‍ය දේශනයක් තව දූරටත් මෙවැනි පැහැදිලි කිරීම කරන ලෙස ඉල්ලා සිටිමි

    • @sisirajayasinghe1332
      @sisirajayasinghe1332 5 років тому

      Very useful to understand the value of being a human being. The purpose of our life is to realise this truth.

  • @rameshramanayake8152
    @rameshramanayake8152 5 років тому +1

    Thank you a lot. May god bless you

  • @asaapple4659
    @asaapple4659 5 років тому +2

    ගොඩක් පැහැදිලියි

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 років тому +2

    හොද පැහැදිලි කිරීමක් ඔබ තුමිය නිසා අපිටත් ඔය කියන ආකාරයට බණ බාවනාව යෝගිව ඉදලා ඔය කියන තත්ත්වයට පත් වෙන්න පුලුවන් තෙරුවන් සරණයි ඔබට.

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 4 роки тому +1

    Budu සරණින්

  • @sunithaperera7585
    @sunithaperera7585 5 років тому +3

    Thank you very much madam.

  • @kumarisuwarnamli7552
    @kumarisuwarnamli7552 5 років тому +3

    ගොඩක් ස්තූතියි මිස් බුදු සරණයි

  • @tharushipiumika643
    @tharushipiumika643 3 роки тому +1

    ඉතාමත්වට්න දේශනාවක් මම හරිම කැමති ඔබගේ මෙවැනි දේශනාවලට අනේ තව මෙවැනි දේශනාවක් දෙනවාද ඔයාට බොහොම පින්ලැබේවා ,,,🙏💥💥💥💥💥💥💥🗯️🗨️🗨️🗨️

  • @harshiudugampalage5001
    @harshiudugampalage5001 5 років тому +1

    Oba thumiyata godak pin🙏

  • @ruwanthirajapaksha3060
    @ruwanthirajapaksha3060 5 років тому +3

    තෙරැවන් සරණයි!

  • @sandusandu6082
    @sandusandu6082 5 років тому +1

    Sthuthi obata theruwan saranai

  • @dashudashu3836
    @dashudashu3836 2 роки тому

    ස්තුතියි ඔබතුමියට💐

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 роки тому +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏 බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය මම මෙ විශ්වශක්තින්ව අදුරගන්න මෙ ගැන කිසිම දැනුවත් බවක් තිබුනේම නැති ආධුනිකම කෙනෙක් මාව මෙතනට අරන් ආවේ මගේම කළ්‍යාණමිත්‍රයා ඉතිම් ඔබ තුමියගෙ ශිෂ්‍යයෙක් වු මගේ සොයුරා මට ඔබතුමියව හදුන්වා දුන්නා බොහො විඩියෝ ප්‍රමාණයක් ශ්‍රවණය කල මම සමහර තැන් වලදි මෙ මටම කිවාද කියලා හිතුනා එවගේම මම සිහිනයෙන් තමා ගොඩාක් එ වගෙ ලොක සමග සම්බන්ධ වෙලා තිබුනේ නමුත් මෙ බව මම දන්නේ නැ මට දැනු ශාරිරක අපහසු තා පහුවෙනි දවස පුරාම තිබුනා මෙ විඩියෝව සමග බොහො දෙ මා තෙරුම් ගත්තා ඔබතුමියට ද මගේ කළ්‍යාණමිත්‍රයාට බොහො කුසල් වැඩේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @oshadhirishmika9044
    @oshadhirishmika9044 3 роки тому +1

    Mama oyage ewa hamadama ahanawa

  • @kuwaitstar8466
    @kuwaitstar8466 5 років тому +1

    Api bohoo pin kara athi bawa sithee.oba wani ayak muna gaseema

  • @tlcreations5271
    @tlcreations5271 3 роки тому +1

    බොහොම ස්තූතියි

  • @vidurangimalsha3495
    @vidurangimalsha3495 2 місяці тому

    තෙරුවන් සරනයි ඔබතුමියට..මන් බාවනා කරද්දී හිත නලල මැදට නිකන්ම එනවා .එතන තද ගතියක් දැනෙනවා...හෙමීට vibrate වෙන ගතියක් දැනෙනවා..බාවනා නොකරන අවස්තා වෙදිත් ඒ තද ගතිය දැනෙනවා ..අනෙ මට උපදෙස් දෙන්න 🙏

  • @pushpasupun6466
    @pushpasupun6466 4 роки тому

    Tanks tanks tanks tanks tanks tanks tanks ❤❤❤❤❤❤❤❤☸️☸️☸️🌍🌍🌍🙏🙏🤩🤩

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu4587 4 роки тому +1

    God blesse you thank you madam

  • @jayakody7806
    @jayakody7806 5 років тому +1

    good good explanation

  • @champikasuriyapperuma9327
    @champikasuriyapperuma9327 4 роки тому

    Budusaranai you relaxed my mind.

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 роки тому +1

    Teruwan sarni oba thumiyata

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 10 місяців тому

    Amen❤

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 5 років тому +2

    Sita hadagena idiriyata yanna para kiyadena obata teruwan saranai

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 5 років тому +1

    Teruwan .saranai.obata

  • @AyeshDilanka12
    @AyeshDilanka12 9 місяців тому +1

    ඔබ තුමියගේ e mail ලබාගන්නේ කොහොමද .

  • @mervinsubasinghe1000
    @mervinsubasinghe1000 5 років тому +2

    me sambadawa staudy karanne kohomada .

  • @sridewshandaneetha9749
    @sridewshandaneetha9749 5 років тому +1

    Me wage desanayak mama soyamin citiye oba thumita godak pin thwa thawah apawa danuwath karanna obata devi pihitai

  • @rmsubashinibalasuriya8865
    @rmsubashinibalasuriya8865 5 років тому +1

    Godak phedili godak pin

  • @Nuwan183
    @Nuwan183 Рік тому

    අනේ මිස් law of attraction වල scripting method එක , journalling method එක භාවිත කර අපිට අවශ්‍ය දේවල් ලගා කරගන්නේ , ලබා ගන්නේ කොහොමද කියලා කියා දෙන්නකො.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamali7030
    @hemamali7030 5 років тому +1

    නංගි ඹයාගේ හැම වැඬ සටනක්ම ගෝඩාක් අසවේන් මම බලනවා එකනේවේයි නංගි මම මේ වැඬසටහන බලබල යිනනවේලවේ නින්දත නොදින්නත් වගේ තප්පරයක් වගේ කලයක් අැති මව යිහලට යනවා මට හෝදින්ම මට දැනුනා අැදේ හන්සි වේලා තමා බලබල හිටියේ මම ගෝඬක් දර්මයට කැමති කේනේක් ඹයට බුඋු සරනයි

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 3 роки тому

    Thankyou somuch. How do u get to know these things.have u open u'r 3rd eye.amazing.

  • @nandanipanditha5855
    @nandanipanditha5855 5 років тому +1

    God bless u..

  • @sureshalahakoon1839
    @sureshalahakoon1839 4 роки тому

    theruwan saranaii !! oba thumiya ha sambanda weemata awasthawak thibeda??

  • @anitadissanayake2934
    @anitadissanayake2934 5 років тому +1

    Thank you🙏🙏🙏🙏🙏🙏

  • @chathurikaileperuma5276
    @chathurikaileperuma5276 5 років тому +2

    Thank you so much

  • @crazy99705
    @crazy99705 5 років тому +1

    Theweni asa wiwurtha karaganeemata kumak kala uthuda?

  • @manamperigasha6146
    @manamperigasha6146 5 років тому +1

    Swabavadarmaya yawathkaleena kara ganima.(up date) ??????*?

  • @priyanthasarojani7715
    @priyanthasarojani7715 3 роки тому

    Thank you very much miss.I have such experience and what amI doing next? May triple gems bless you !

  • @slgirl
    @slgirl Рік тому

    Seratama wada misge katahada ahan inn asayi. Wishwayat sthuthi oba thumiyaw muna gassuwat 🕯️

  • @malanisilva5789
    @malanisilva5789 5 років тому +1

    Tharuwan sarani ahagana enna asai

  • @poornikagamage686
    @poornikagamage686 5 років тому +2

    Thank you...

  • @jayakody7806
    @jayakody7806 5 років тому +1

    mama siya wathawak astrol body pita kala. nuoola kadei kiyala baya athi una

  • @damayanthiweerasinghe5642
    @damayanthiweerasinghe5642 4 роки тому +1

    Thx dear miss.

  • @surangafernando3100
    @surangafernando3100 4 роки тому +1

    Dear madam can you explain about the dreams please thanks

  • @ceylongraphics5316
    @ceylongraphics5316 4 роки тому +1

    Thank you 🖤

  • @ravindoaraliya988
    @ravindoaraliya988 4 роки тому +1

    Thanks mis

  • @chandana54
    @chandana54 5 років тому +1

    Very good explanation mam... Can I know are there any link between astral body travel and dreaming while sleeping....?

    • @divinejourney-official50
      @divinejourney-official50  5 років тому

      Pradeep Karunathilaka there are several reasons for dreaming ,one is astral travel.
      , some times astral body travel to different dimensions worlds, and perceive others realities can come as dream