අරක්කු කියන්නේ මොනවද ?

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 176

  • @droxxyful
    @droxxyful 5 років тому +25

    Experience තියෙන්නේ පොඩි කාලේ අරක්කු බැරල් එකකට වැටිලා 😂

  • @virajmadushan4273
    @virajmadushan4273 5 років тому +15

    බාර් එකට ගිහිල්ලා අතට අහුවෙන බෝතලයක් අරගෙන කොකා-කෝලා එකක් හරි sprite එකක් හරි අරගෙන හිතෙන බයිට් එකක් දාගෙන කන පැලෙන්න බොන්න පුරුදු වෙලා හිටපු අපිට බොන එක ගැන වෙනම විදියකින් හිතන්න බලන්න පුරුදු කරේ ඔයා අනුරාධ අයියේ ඒකට තෑන්ක්ස්

  • @kasunmaduwantha2223
    @kasunmaduwantha2223 5 років тому +14

    ගල් අරක්කු ගන්න තැන අනුව ඒවා වෙනස් වෙනවා.. Example එකක් විදිහට බාර් එකකින් ගත්ත ගල් බෝතලේකට වඩා Food city එකකින් ගත්ත එකක් වෙනස්.. ඒ ගැන විශේෂ වීඩියෝ එකක් ඕන..

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 років тому +24

    👍අපරාදෙ අපිට මේව පිටරටපටවන්න තිබ්බනම් ලන්කාවට ඩොලර් හොයන්න තිබ්බනෙ

  • @sanjayabro
    @sanjayabro 5 років тому +1

    පාවිච්චි කලාට දැනගෙන හිටියේ නැති දේවල් ගොඩක් දැන ගන්න දැන ගන්න ලැබුණා
    ගොඩක් ස්තුතියි දෙන්නටම

  • @HarshaMadushanHingurakgoda
    @HarshaMadushanHingurakgoda 5 років тому +2

    සුපිරි වැඩක් අනුරාධ අයියා..
    මනෝජ් අයියා වගේ කෙනෙක් ගෙනල්ලා විස්තර කියලා දුන්නාට ස්තූතියි. ජය

  • @dilshannadeeja2445
    @dilshannadeeja2445 5 років тому +23

    අපිට ලබන සතියේ බලන්න පුළුවන් ‘HOW IT S MADE OLD ARRAC’

  • @kasunjananjaya1047
    @kasunjananjaya1047 5 років тому +5

    ගොඩක් වටින වැඩ සටහනක් අනුරද අයියෙ ජය වෙිවා🙏🙏

  • @cocococo7089
    @cocococo7089 5 років тому +8

    I don't consume liquor but, somehow I am addicted to this show. Thanks.

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 років тому +33

    Mr මනොජ් මහත්මයා කියන්ඩ එපා ...🙃🙃🙃🤢🤢🤢

  • @GimhanDM
    @GimhanDM 5 років тому +9

    බියර් ගැන වීඩියෝ ටිකකුත් දාන්න අනුරාධ අයියේ🙂🙏

  • @tharidu_upendra
    @tharidu_upendra 5 років тому +5

    ගල් සින් එක දන්නෙ දැන්නෙ 😘😘 බිව්වට අද තමා ඔකොම ස්ටොරි එක දන්නෙ 🙏

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 5 років тому +5

    බොහොම වැදගත් මේ කරැනු, thanx

  • @vinoth8208
    @vinoth8208 5 років тому +1

    lankave bonda honda liquers monavada bro

  • @suishara
    @suishara 5 років тому +10

    මරු මචෝ 👍👍 ගොඩක් දේවල් දැනගත්ත වීඩියෝ එකෙන්👍👍😎😎

  • @samudikasamudika1707
    @samudikasamudika1707 5 років тому +1

    Aiya piti passe thiyena bottle hisda???

  • @nytram1000
    @nytram1000 5 років тому +4

    හරි යනම කෙනාව හම්බවෙලා වගේ 👍👍👌

  • @thanujaperera3892
    @thanujaperera3892 5 років тому +1

    Need to know about absinth

  • @heshmaxwell
    @heshmaxwell 5 років тому +30

    ඊයේ ඇබ්සලුට් බ්ලූ එක ගසල ගසල කබරයත් දාල අද හැන්ග්ඕවර් එකේ ඉන්න ගමන් බලන්නේ 😓 😓

    • @ushanalwis2428
      @ushanalwis2428 5 років тому

      Kohenda bn ganna thiyenne oka?

    • @heshmaxwell
      @heshmaxwell 5 років тому

      @@ushanalwis2428 බාර් එකේ 🙄

    • @heshmaxwell
      @heshmaxwell 5 років тому

      Kalana Thamarinda තියේ කරන්ට් 😒
      ඊයෙ දෙවෙනි පාර ගැසුවෙ ඒක. තනිකර ඇසිඩ් රසයි. ආයෙ නම් බොන්නෙ නෑ. 😌

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 років тому +1

      Hesh Tube orange juice dala gahapun

    • @heshmaxwell
      @heshmaxwell 5 років тому

      Kavishka kulathunga එහෙම තමා බන් ඉතින් ගැහුවෙ. නැතුව සෝඩා දාල වොඩ්ක ගහන්නෙයි. කොහොම ගැහුවත් අඩිය ගසද්දි තමා එපා වෙන්නෙ.

  • @Lucas_Sins
    @Lucas_Sins 5 років тому +1

    Thanks ayyae, ada nam sahena deyak igana gaththa, ane sudu ayyae 😋 ikmanin arrack hadana video eka danna ko, balann asai eka,

  • @க.பிரதீபன்தமிழன்

    franklin brandy+elephant house ginger lane...supirima drink eka....with ice...eka genath poddak kiyanna...

  • @PamathWijewardhana
    @PamathWijewardhana 5 років тому +5

    Audio eka mastering kerala daanna. Program eka patta jaya wewa !!!

    • @maheshnishshanka5799
      @maheshnishshanka5799 5 років тому

      Pamath Wijewardhana oya mokada methana karanne pamath bro😂😂.

  • @indeeralokuliyana7086
    @indeeralokuliyana7086 5 років тому +3

    Episode eka watinawa ! Very informative ! Thanks ! 😁

  • @krish.universe
    @krish.universe 5 років тому +4

    Eka Nam godak wadagath episode ekak. Thanks Mr.Manoj and Anuradha

  • @chathulas
    @chathulas 5 років тому +2

    Aiya japanese sake parana nadda

  • @yousufrasak4180
    @yousufrasak4180 5 років тому +1

    Good very good bro thanks....from riyadh

  • @CeylonLastMile
    @CeylonLastMile 5 років тому +1

    පට්ට දැනුමක් තියෙන්නෙ මෙතුමාට.

  • @pabasaramahinsa25
    @pabasaramahinsa25 5 років тому +10

    Giveaway එකක් වගේ එකක් කරන්න අදහසක් නැද්ද😏😏

  • @amithiroshangamanayake891
    @amithiroshangamanayake891 5 років тому +2

    Thanks all

  • @AyeshDumindu
    @AyeshDumindu 5 років тому +2

    ලබන සතියේ How It's Made 😁

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 Рік тому

    Godak dewal dena gaththa..thans dennatama❤❤❤❤❤

  • @chathurangachathuranga8709
    @chathurangachathuranga8709 5 років тому +1

    hmm godak Dan naethi daewal dena gaththa anurada ayya oya sangakkarage mallida

  • @nipunpabasara2771
    @nipunpabasara2771 5 років тому +1

    Beers cocktails video ekk krnnko

  • @lahiruocean2386
    @lahiruocean2386 5 років тому +1

    Vat 69 valta hoda akak please

  • @jsponemedia2445
    @jsponemedia2445 5 років тому +2

    Thanks math hoya hoya hitapu wistera tikak.

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 5 років тому +4

    හොඳ video එකක්.

  • @dilanranasingha6879
    @dilanranasingha6879 5 років тому +1

    Chemicals aduwen use krna affect eka godak adu beer gena vedio ekak one

  • @isurupraveen8734
    @isurupraveen8734 5 років тому +4

    ලංකාව ගැන ආඩම්බර වෙන්න පුලුවන් 😍🤣

  • @sithsuwanjayawantha4973
    @sithsuwanjayawantha4973 5 років тому

    Irish cream eka gana video ekak karanna aiye.

  • @Mahel100
    @Mahel100 5 років тому +3

    Anuradha Aiye Number eka one.. Cocktail event ekakata

  • @manicrush8496
    @manicrush8496 5 років тому +3

    අලුත් එක එනකන් හිටියෙ

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 років тому +1

    Mekanam godak watinawa ada program eka niyamai

  • @shashikakasun8554
    @shashikakasun8554 5 років тому +2

    THANX ANURADHA NICE WORK ✌🏻✌🏻👍🏻🥃🥃🥃🥃

  • @nilupulranasinghe6302
    @nilupulranasinghe6302 5 років тому +1

    Ftta aiya.. unique deyak.keep it up ❤️

  • @ultrabeats5130
    @ultrabeats5130 5 років тому +2

    Lankawe cocktail bar tikak damanm hodai neh

  • @anjanasupunsara2406
    @anjanasupunsara2406 5 років тому +3

    Proud to be Srilankan

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 5 років тому

    හොදම අරක්කු එක මොකක්ද ඔතනින්.

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 5 років тому

    He has very good idea about liquor.. well done.

  • @ashanchandrasekara1867
    @ashanchandrasekara1867 5 років тому +2

    Patta aaa..
    Machan oyala program ekata aran ena liquor gena podi wistharayak discription eke danna(price eka, alcohol %gana wage, etc). Next video eka ikmanata dapanko. Balanakam iwasillak na. Good luck.....

  • @lasachandima
    @lasachandima 5 років тому +1

    පට්ට වැදගත් දේවල් ඉගෙන ගත්තා ...

  • @damithliyanage9683
    @damithliyanage9683 5 років тому +1

    thanks anuradha 👍👍👍👍👍

  • @lakmalfernando4072
    @lakmalfernando4072 5 років тому +2

    Aiye wade maru. Audio eka gana pddak balanna

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 5 років тому +2

    නියමයි අයියා

  • @ravindudilshan9128
    @ravindudilshan9128 5 років тому +2

    Wooww.danne nathi godak dana gattha anuradha aiya😍😘.keep it up

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 5 років тому +1

    Good work food city is good place to buy

  • @brotherhoodbullies3756
    @brotherhoodbullies3756 5 років тому +1

    patta show eka..good luck bro

  • @shankolla3886
    @shankolla3886 5 років тому +1

    Sound getting reduce time to time,,

  • @naveenyou1
    @naveenyou1 5 років тому +2

    thanks for making like this videos.. good luck liquid show... 🤙🤙🍸

  • @danumlokaya8010
    @danumlokaya8010 3 роки тому +1

    අයියෙ,අරක්කු කොච්චර අවුරුදු ගානක් තියන්න පුලුවන් ද?

  • @dilshannadeeja2445
    @dilshannadeeja2445 5 років тому +4

    එල අයියේ 🥂🍷👌

  • @prasannakumara6546
    @prasannakumara6546 5 років тому +2

    Very good bro.nise.

  • @sadeesh1randi
    @sadeesh1randi 5 років тому +1

    ado supiri.. continue kara gena yanna

  • @dimuthramidigaspage7611
    @dimuthramidigaspage7611 5 років тому +1

    Ammooo navy seal.😡😡thepelen wadinne.but gada ne.smooth eke gahanna පුළුවන්

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 5 років тому +2

    Prices kive nane ovaye.

  • @chalakajayanga8166
    @chalakajayanga8166 5 років тому +1

    DCSL Double Distilled, nattan DD arrack hodai da?
    DD ekath coconut arrack neda?

  • @gayanmadusanka5230
    @gayanmadusanka5230 5 років тому +1

    Great ayye

  • @djmikesl
    @djmikesl 5 років тому +2

    wish u a happy new year anuradha

  • @dasunranmal3060
    @dasunranmal3060 5 років тому +4

    මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද?

  • @SHADOWX9D
    @SHADOWX9D 5 років тому +7

    Beer ගැන Video එක කරන් නැද්ද....😥❤️

  • @keegee85
    @keegee85 5 років тому +1

    Beer ගැනත් කරමුද

  • @dilharavishwajith9399
    @dilharavishwajith9399 5 років тому +2

    Hoda bothal wala thiyenawa ball eka galawanne khmd?

    • @visitceylon2394
      @visitceylon2394 5 років тому

      Eka galewwm empty bottle eke value ek adui. Bothale anith patta harawala glass ekt allala pibahn

  • @amalww
    @amalww 5 років тому +2

    Good job

  • @chanithgamage4785
    @chanithgamage4785 5 років тому +2

    Arakku kiyanne mokkadda? Bila ballanna

  • @maheerandunu
    @maheerandunu 5 років тому +5

    happy new year අනුරාධ බ්‍රෝ.වයින් අවුරුදු 2000ක් විතර පරණ ලිකර් එකක්ලු නේද අය්යා

    • @PubuduKarunarathne
      @PubuduKarunarathne 5 років тому +1

      Ow.Eth wine sprit category eketa watenne nae...

    • @maheerandunu
      @maheerandunu 5 років тому

      @@PubuduKarunarathne eyi machan A

  • @yousufrasak4180
    @yousufrasak4180 5 років тому

    Bro. brandy genakiyanda ko pls...from riyadh

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 5 років тому +2

    ⁣කො අර program එක... කවද්ද තියෙන්නෙ.........😀😀😀

  • @induniledirisinghe6702
    @induniledirisinghe6702 5 років тому +1

    mr මනාෙජ් මහත්මය ඵ් මාෙකක්ද?

  • @liyanagepasindu3689
    @liyanagepasindu3689 5 років тому

    meka nm marama interesting topic ekak!!

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 5 років тому

    මම හිතන් හිටියේ ලංකාවේ ගල් අරක්කු හදන්නේ chemical එකතු කරල කියල

  • @kingmars6977
    @kingmars6977 5 років тому +4

    Great

  • @sltik7299
    @sltik7299 5 років тому +1

    සුපිරි අ.....

  • @upaliguruge1097
    @upaliguruge1097 5 років тому +5

    patta..adari

  • @malindunimalsiri9561
    @malindunimalsiri9561 5 років тому +1

    Liquid show බැලුවත් වෙරි වෙනවා

  • @priyanthadissanyake1253
    @priyanthadissanyake1253 5 років тому +2

    Niyamai niyamai❤❤❤

  • @ceylon2567
    @ceylon2567 4 роки тому

    රොබට් නොක්ස් එක්දහස් හයසිය ගනන් වල ලංකාවට ගොඩබැස්සේ රොබට් නොක්ස් ලන්දේසි පාලනය නෙවෙයි හිටියේ උඩරට රාජසිංහ රජතුමා සිරකරුවෙක් වශයෙන් සිටි ඉතිහාසය පොඩ්ඩක් හොයල බලන්න

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 2 місяці тому

    Excellent

  • @zero-gravity4822
    @zero-gravity4822 5 років тому +2

    Interesting 👌

  • @niselkalhara5886
    @niselkalhara5886 5 років тому +1

    ගොඩක් දේවල් දැනගත්ත thankxx

  • @sampathchamara1970
    @sampathchamara1970 5 років тому +3

    good

  • @musicdude6939
    @musicdude6939 5 років тому +2

    හැන්ග්ඕවර් සතිය..

  • @tharakasrilal3441
    @tharakasrilal3441 5 років тому +2

    Suppiry asawen balanawa hama video 1k ma ,, godak dewal danagaththa

  • @deshatakaya837
    @deshatakaya837 5 років тому +1

    සුපිරිම hodeee godak dewal දැනගත්තා thank you

  • @lasanthalakmal5055
    @lasanthalakmal5055 5 років тому

    Maru anuwaa👌

  • @KG-ps5xd
    @KG-ps5xd 5 років тому

    ඒක පට්ට 👌

  • @shanakakarunarathna3398
    @shanakakarunarathna3398 5 років тому +1

    Royel Sake ගැනත් video එකක් දාන්න 🤫

  • @shenalmaduwantha5230
    @shenalmaduwantha5230 5 років тому

    Kasippu gahana yaluwantath vedio ekak karanna 😀😀😀😀😀 saho

  • @harshapeiris4768
    @harshapeiris4768 5 років тому +1

    All the best Anuradha . Good job . Please do a show for making various types of magaritas

  • @nisalsiddharupa276
    @nisalsiddharupa276 5 років тому

    Tanks

  • @lalithfernando8944
    @lalithfernando8944 5 років тому

    අරක්කු බිව්වාට කමක් නෑ
    අරක්කු අපිව බොන්නෙ නැත්නම්

  • @dmindikap
    @dmindikap 4 роки тому

    අරක්කු කියන වචනේ origin එක Arabic..!!