I’ve tried all of them , I can say the best is Corona extra with some drops of lemon 🍋. By the way Heineken also good to use. 🍻🍺 ඒ උනාට වැඩිය බොන්න එපා. ගහල යයි ඈ..😂😂 සතියට එක දවසක් වගේ ම්ම්ම්ම්..😋😋
Corona is the best beer out of all , Lion lager is some what okay, I have also tasted carlsberg in New Zealand and it tasted way better than the ones that you get in Sri Lanka . Wild cider tasted really horrible it’s a big no no. In my opinion I would say Corona and heinek are the best beers available in Sri Lanka but the prices are insane since it is not a local beer taxes are way to high for the foreign alcohol beverages.
Follow us on instagram - instagram.com/anuradhadissanayake1122/
🔥
@@lakshithadilan8656 1
chocolate coffee nemei cocoa
එතනෝලුය් ඇල්කොහොලුය් කියන්නෙ දෙකම එක අර්තයද???
@@lakshithadilan86561fe3 jjhad h98i u7 76n.8
කම්මැලි නැතුව අහන් හිටපු එකම ඉතිහාස පාඩම තමා මේකේ මුල😹😹
Edit:
[2022.08.12] 856 likes😂♥️
Achintha Bandara ambo sirawatama 🤩
😂😂😂😂😂😂
😂😂😂
Definitely
🤣
ස්කවුට් නොව - ස්ටවුට් (Stout ) යනුවෙන් උච්චාරණය විය යුතුය.
ඒකනෙ, මිනිහට lion larger එකයි strong එකයි ගහද්දි බඩු වැඩි වෙලා වගේ 😃😃
🤣🤣🤣
Oww
උ කිව්වා හරි යකො ඒක කියන්නේ එහෙම😂
@@kavinduheshan9115 එහෙම කීවාම වැරදයි යකෝ! ඉගෙන ගනිං පෙන්නලා දුන්නාමවත් අමු ගොඩයෝ වෙන්නේ නැතුව.
ස්කව්ට් ❌
ස්ටව්ට් - stout ✅
ලාකර් ❌
ලාගර් - lager ✅
හශ් ❌
හාර්ශ් - Harsh ✅
හෙනිකෙන් ❌
හයිනිකන් - Heineken ✅
පාස් ❌
ෆාස්ට් - Fast ✅
ඩිෆෙන් ❌
ඩිපෙන්ඩ් - Depend ✅
ගොඩක් අය ඔයාගේ videos බලලා අලුත් දේවල් ඉගෙන ගන්න නිසා මේ වගේ දේවලුත් correct කරගන්නවා නම් videos තවත් සාර්ථක වෙයි.. ජය!!!!
Exactly mchn :)
කාබෝහයිඩ්රේට් ❌
කාබන්ඩයොක්සයිඩ් ✔️
Host ගේ ෆ සහ ප switch වෙනවා හිතල කරනවා නෙමෙයි. 8.8 කියද්දීත් foint කියල කියවෙන්නේ ඒකයි.
Muta very baban ekai
Minissunata poddak waradinawa, eka atala ekata ganna epa, ubalata kawadawath kegehuwata me de karanna thiya hitannawath be
නියම youtube චැනල් එකක් සුපිරි👍👍,ඉදිරියටත් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න.සුභ පැතුම්,බීවට මෙච්චර දේවල් දැනන් හිටියෙ නෑනෙ😂😂
Royal Sake Fans ලා මේ කොනට 😂😎👌
අම්මෝ 🔥✌️😋
😁😋 ගැහුව කියන්නෙ ඉතින් මද පවනෙ තමා 😂
ආදරෙයි සකේ
😂😍
🥲🥲🥲
ආසාවෙන් බලපු වීඩීයෝ එකක් ජය වේවා... අනුරාද අයියෙ..❤️
සුපිරි වැඩසටහනක්. මෙතන ඉන්න සමහරු වැරද්දක් පෙන්නුවම ඒක පුද්ගලිකව අරගෙන, හැබැයි උඹ ඒක බාරගෙන ඉගෙනගන්න බලන එකත් පට්ටයි. මෙහෙම ප්රෝග්රෑම් එකක් කරන්න උඹට එලම පර්සනැලිටි එකක් තියෙනවා. එලටම කරන් යන්න මචන්.
වෙනස් විදිහට හිතලා තියනවා ආඩම්භරයි. 🤟🏻♥️🔥
චෙක් කරන්න කියලා බෝතල් 3ක් විතර ගැසුවා නේ. 🤭🤭
😂😂😂
I’ve tried all of them , I can say the best is Corona extra with some drops of lemon 🍋. By the way Heineken also good to use. 🍻🍺
ඒ උනාට වැඩිය බොන්න එපා. ගහල යයි ඈ..😂😂 සතියට එක දවසක් වගේ ම්ම්ම්ම්..😋😋
හම්මේ යකෝ කොච්චර දිග උනත් බලන් හිටපු පළවෙනි වීඩියෝ එක 😂😂😂
Supirima tiger tama
🥺😁😂❤️
Sirawatama😂
back ground music එක්ක video, එක බලනකොට film වල තියෙන feelingඑක ,girl කෙනෙක් පොඩ් dance එකක් දාන ,පැත්තකින් හිමිට piano පාරක් අහෙන, හරියට ඒ වගේ තැනක ඉන්නවා වගේ... patta bro
26:44 වටේ බලං ඉන්න සෙට් එකත් හොඳට ගසලා වගේ. ස්ට්රෝංග් එක අඩියටම ගසලා කාල්ස්බර්ග් ෆිල්ස්නර් එකෙත් බාගයයි
ek tmy
ඉදිරියට කසිප්පු වල කොලටිය පොඩ්ඩක් දැනුවත් කරන්න කොරෝනා
කාලෙ...ගෙවල් වලටම වෙලා.හිටිය කාලෙ..හොදම බ්රැන්ඩ් එක සුදුවා 🤣🤣
හෝදටම දැනුවත් උණා ගොඩක් පින්🙏
lion lager ekata monawada wela tiyenne ,?meka dan issara tibuna rasa newei danenne,
අයින් වෙන්න අයින් වෙන්න අනුරාද ගෙ ප්රතමාදාර😂😂😂😂💓💓💓
Wenat bima warga ganat apita danaganna ona
Thnks අයියේ හරිම වටින video එකක්😘😘❤️❤️❤️
කලවම් මැල්ලුම් වගේ වදින්න ඇති 😂♥️
eka hariyata ape amma diyawadiyawa wadiunama hadana kawalan kola malluma wagene
@@tharindukumarasinghe9361 😂😂😂😂 sirwta
Dead😂🔫
ඒකදිගටම බිබි විඩියෝකර න්නෙ නෑ බොලවු
@@wdjmerilanthony3497 hehe
සෑහෙන්න දැනුවත් උනා අනුරාධ aiye. Thanx . 😌
අැයි බොන්ඩද
දැනුවත් උනාට කමක්නෑ බාර් එකක් එහෙම දාන්න්ඩ යන්ඩ එපා 😂
Hi
බිර් නම් රොයල් සකේ තමා 👌👌💪💪
Thanks. ...
විස්කි ගැනත් කතා කරමු
වැරදිලාවත් අනුරාධ ලොක්කට බොන පාර්ටියකට එන්න කියන්න හොදනෑ.
THARINDU ARJUNA 😂😂mata vitharaka nemei eka hithila thiyenneeee
ow ow
Ow ade😂
කන්ද උඩරට සිංහල අභිමානය අනුරාද දිසානයක love u ❤️
මට සතුටුයි උබ ඔක්කොම ගහලත් අන්තිමට කෙලින් ඉන්නවට..😂
බියර් වලට වදින් නෑ යකෝ😂
Lion hadanne rice walin nemeida . Lion eka promote karanna keeyak gatthada. Tiger eke co2 balanna onenam hari , hoda glass ekakata araganna . Glass eke quility eka balapanawa bubbles gathuya pennanna. Mama tiger eke wada karanne .APB (asia pasific brewery )
One of the best beer reviews on UA-cam. Excellent show. Keep up the good work!
Corona is the best beer out of all
, Lion lager is some what okay, I have also tasted carlsberg in New Zealand and it tasted way better than the ones that you get in Sri Lanka . Wild cider tasted really horrible it’s a big no no. In my opinion I would say Corona and heinek are the best beers available in Sri Lanka but the prices are insane since it is not a local beer taxes are way to high for the foreign alcohol beverages.
මන් ජීවිතේට බියර් එකක්වත් කටේ තියලා නෑ...හැබැයි මන් අයියගෙ චැනල් එකේ ඔක්කොම වීඩීයෝස් බලනවා....එකේ අමුතුම ආර්ට් එකක් මට පේන නිසා...අනික ඔයා සුපිරියට කතා කරනවා විඩීයෝ වල...හැබැයි මේ වීඩියෝ බැලුවට මට කවදාවත් බොන්නනම් හිතෙන්නේ නෑ....ජිවිතේට බොන්නෙත් නෑ...❤❤❤
බියර් එකක් බොමුද? මාත් ජීවිතේට බීලා නැ 4.8 වගේ එකක් බොන්න හිතෙනවා🙄
මට බොන්න කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ බන්
Malli UNP da 🦋🦋
@@chinthakasilva2240 apo na.mata mole thiyenawa bn
@@chinthakasilva2240 unp උන් සමනල්ලු තමයි .ඒත් නොබොන උන් කියන්නේ සමනල්ලු කියල උබට හිතෙනව නන්..... අනේ උබ හුකහන් බ්රෝ😂😂😂😂
Lion brewery එකේ ඒව විතරයි තියෙන්නෙ 🤣🤣🤣. Anchor beer එක තමයි සුපිරිම.
බොන්නෙ නැති අපිට හැම එපිසෝඩ් එකක්ම ඉවර වෙනකං බලන අපිට දෙන්ටකො හොද මොක්ටේල් එකක් 😃😃😃😃👌 පීස්
අනිවා
එහෙනං ඔන්න බලං ඉන්නවා 😃😃😃👌
ඔව්නෙ. මං බොන්නෙත් නැ😂 ඒත් වීඩියෝ බලනවා
@@charithrupasinghe2311 අපිට පිස්සු බං 🤣🤣🤣🤣
අනිවා බන්
Wild apple සැට් එක කෝ?
අපී
😬
😃😘😘😘
aapu
lion ekangahala wild eka gahuwama supiri
බෝතල් ටික review කරලා ඉවර වෙනකොට නන්නපෝල් වෙලා ඉදීද කියලත් හිතුනා😂
😂😂😂😂😂
Math okama hithuna
සිරාවටම මටත් ඒක හිතුන බම්. .😁😁😁
😁😁😂
Eka aththa
එල එල අයියෙ ඔක්කොම බැලුව එත් ඇල්කොහොල් පාවිච්චි කරන්නෙ නැ එත් red wine තමයි red 🍷 නැ 🤗
ලන්කාවෙ හොදම බියර් එක වෙන්නෙ තමන්ට හොදම රස සැර තියන එක.....එක කෙනාගෙන් කෙනාට වෙන්ස්...
Trending 1 එන්න ඕනෙ video ඒයි මේ ❤️❤️❤️
අනුරාද අයියගේ ඉතිහාස පාඩම. කොර කොර💕🙏
Hey bro what about Anchor beer? What do you think about it. Is it beter compared to these?
Good review. Is there any low alcohol level drinks? below 4.4.
හොඳයි. ස්තුතියි. සිංහලෙන්ම කියන්න උත්සහ කරන්න.
මම අද සිට චැනල් එකට සබ්ස්ක්රයිබ් කරා.
😂😂 ඇයි ඕයි මං බොන්නෙත් නැතුව මේක ඉවර වෙනකං බලන්නෙ ඩේටා කපාගෙන මට පිස්සුද
Man wage
Man wage 😂
Mn wage
එක තමයි ඇල්කොහොල් වල විසෙසත්වය
Me too
Savana Cider Beer. What do you think of it Anuradha?
Thank u so much bro ඕක තමයි මාත් බලන් හිටියේ
PLEASE DO THE REVIEW OF RED VINE AND WHAT ARE THE BITES FOR VINE
My favorite Carlsberg special brew 💛
🙃
Ekenma
Its grate program අනුරුද්ධ ...i like it verymuch ..tnx a lot for your nice review 💜️💜️
Anuradha dissayake balagan e wachana tike gemma adarei bro
I never drunk scout drinks let me know where can I get in Sri Lanka please
හැම ජාතියකම price එකත් දැම්මනං එල🤟
😅😅⚘
එල එල.වැරදිම හොයන්න එපා ඉතින්.එල චැනල් එකක්
සකේ කියන්නෙ කෙමිකල්ය, ජපන් කසිප්පුය කියල කියන උන්ට කනට දෙකක් ගහල මේක පෙන්නන්න ඕන 😪
Aniwa
ඔව් බන් ලංකාවෙ තියන සකේ කියන්නෙ පට්ටම ජරාවක් තමා තනිකර කෙමිකල් රහක් මටනම් එන්නෙ... ඔය Wild Apple ජරාවත් එහෙම තමා....
අනිත්වා ගුනයිද බං. අම්මෝ
විදුලිය තියෙනවාද බන්? ... 😂😂
@@tharangautb machan wild apple nam jarawa nemei apple extrude eka swabawikawa aran tama okata danne.
බොන්නෙ නම් නැ ඒත් මරු..👍👍👍👍
ඇන්කර් එක තමයි සුපිරි 😍😍👍😜
ginger blasteka?wildapple ekata artificial flavour ekakda thiyenne.ehemananeka nithara bonna honda nadda?
Brother ..
Co'2 අඩු වෙන තරමට නේද health එකට හොඳ????🤔🤔🤔
අයියෙ shuger හැදිලා ඉන්න කාට්ටියට බොන්න බියර් එකක් නැද්ද මොකුත්
බියර් බිවිවට අද තමයි එහි නිෂ්පාදන ගැන දැන ගත්තේ..ඇත්තටම සුපිරියි වැඩසටහන..ගොඩාක් ස්තුතියි ඔබට..ජයවෙිවා ...!!!
අයියේ හදන company එක country එක price එහෙම කොහොමද ?
සකේ නම් මතක් කරන්න එපා.. 😂😂 බඩගාන්න වැදුනේ බෝතල් දෙකට😂😂
සකේ බිව්වාම ඔලුව පැලෙන්ඩ රිදෙනව මචන්
@@chamindawickramarathnacham7142 අනිවාර්යයෙන් මචන්. මටත් එහෙම වෙලා තියෙනවා😂😂😂👌
ඕවා පනුවෝ ගහපු හාල් වලින් පෙරන නිසා වෙන්න බැරි ද🤔🤣
Well presented. Thank you.
මිල ගනන් කිව්වා නම් තවත් වටිනවා අයියා🍺🍺
Lion lager - 180
Lion strong- 300
Lion stout - 320
Carlsberg - 220
Carlsberg special brew - 340
Tiger - 180
Wild Apple - 300
Corona - 650
මේ ගානට දැන් පුලුවන් නම් 💔😥
Lion strong මම කැමතිම එක,,, මේ දවස් වල දැක්කත් ඇති,,, 🔥🔥🍺🍺🍺🍺
මගේ නම් favorite ස්ටවුට් ❤️
Royalsake hadanne corn flavour wenuwata methil alchohol sprit eken kiyala kiynawa eka aththada
අයියේ නියමයි බලාගන හිටියේ වෙනසක් දෙනකං..තෑනක්ස් අයියේ මෙික දැක්කගමන් බැළුවා..නියමයි නියමයි දිගටම යමු.ආදරෙයි 😘
Grand blonde beer eka kohomada ?
NYC වල ගොඩක් famous beer එකක් තමා Lion Stout. Bottle එකක් $2.45 වගේ වෙනවා.
Ube nyc hutta uba americawe puka dunnata apita panda ponnaya
@@77zulfi bro jathiya winasa karanna hadana unui unta kade yana untai
@@77zulfi ඔව්. මෙහෙ ගොඩක් දෙනා ආස stout එකක්. Beer ratings අතින් ලංකාවේ හොඳම beer එක
@@77zulfi ඇමෙරිකාවේ වැඩියෙන්ම බොන්නේ bud, bud light, coors, PBR, වගේ pilsner beer. ඒවා ලාබයි සහ සැර හොඳටම අඩුයි. New York City එකේ 2014 ඉඳලා වගේ hit වෙච්ච Stout beer එකක් තමා Lion එක. මං ඉන්නෙ philadelphia wala, මෙහෙ lion beer ඇත්තෙම නෑ.
@@imalfernando2834 ඔව් සිරා, අපේ රටේ නම ගෙනියන එකම beer එක. Lion Stout. Beer ratings සුපිරි
Baran,s beer is having exceptional taste
බෝතලයක් කඩලා වක්කරන ගානේ කටට කෙල ඉනුවේ මට විතරද😁😁
Me to brother
🤗🤗🤗🤗🍺🍺🍺🍺🍺
Carlsberg ඔනිම බාර් එකකින් ගන්න පුලුවන්ද?
lion lager පට්ට බෑන්ඩ් එක 😋😋😍
Henikon amstle stella guniess මේ ටික ඕනී
රෝයල් සකේ
ගැහුවොත් හිකේ 😌💔
LION STRONG ,LION ලාගර් LION අයිස් සුපිරියි පට්ටම බියර් එක. තව කාස්බර්ග් නෝමල් කොල පාට බෝතලය ,ස්පෙෂල් බියර්,ANCHOR බියර්,TIGER බියර් ඒවා සුපිරිම බියර්.
Beer ගැන ගොඩක් දේවල් දැන gatta. Thank bro 👍👍👍
please explain about wines too
Stout වල සෙම ගතිය අඩුයි ගොඩක් බිීවත් ඔළුව කැක්කුම නැ
Eka aththa ban
Eka❤❤❤
Good Job 👍 but
FYI beer distille karanne na...
beer BREW karannawa.
Carbohydrate neme Carbon dioxide.
අද කොක්ටේල් එක කෙලින් ම හැදුනෙ බඩේ, නියමයි...
Bison,GB Export මේ දෙක ගැනත් ඕනේ
Gb👌
මම නම් කැමති ස්පෙශල් බ්රීව්...හම්මේ ඒක ....
එකෙන්ම
❤
Ekenma
Good review. I have one question.. Beer better to chill or normal???
Chilled
26:20 දැන් නම් බඩු වැඩි වෙලා ඉන්නෙ 😌😂😂🤭
බියර් හොද දැනුමක් ආවාwild apple wala sugar වැඩිද
සකේනම් ගහතහැකි දෙකක් තුනක්💕
Aiye matadhenagannaone stron beeyar hodhaidha evvage Mila kohomadha
ඩුබායි වල ගොඩක් ප්රසිද්ධ මේ දවස් වල ලංකාවේ lion srong😍😍🎃
Royal sake bona eka agata hoda nadda
අන්තිම හරියේ යද්දී පොරට වැදිලා වගේ වචනත් පැටලෙනවා 😂😂😂😂😂😂
කාර්ල්ස්බරො ස්පෙශල් බ්රේව් එක තමා සුපිරිම මටනම් එල
මං හිතුවෙ බියර් කලවන් වෙලා මොනා හරි වෙයි කියලා..😂😂❤️
😅😅😅😅😅
ow ooy 😈
Tiger eke බෝතල් aul da tin witharada hoda
බාර් අස්සේ ඕවා තෝරන්න ගිහින් බාර් කාරයෝ වයස අහපුවාම තමා කොර වෙන්නේ 😂😂
Hammo aka sira🔥😂
😂😂😂
Rishith oya..😂😂😂kabaraya damme oyane
Ow aniwa
Sirwtm
Beer distilled keranne na මහත්තයෝ ඒ වගේම carbohydrarate nemei carbond
"මං හිතනව ඔයාල ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියල" 💔😂 අම්මෝ ඒකහ්... 👊😁 ආසාවෙන් ඉවර වෙනකන් බලපු එකම youtube video එක. ❤️🤗
Anuradha deyyoooooo....... adarei palenna❤❤❤😃😃😃😃😃
බීම බටෙන් 🍺 බොන අය කෝ බලන්න.❤️
පැය දෙකක් විතර චුට්ට චුට්ට බිව්වම 200 එකක් උනත් නප්පෙට වද්දගන්ඩ පුළුවන් නේත එහෙම 😐
Gines කියල එකක් තියෙනවා නේද
ගල් කාල කටට දාන් බස් එකට දිව්ව අපි නේද මේ බියර් මොන වගේද බලන්නෙ 😁🤣❣️
අම්මෝ හා...😂😂😂
🤣😁