රා මදින්නාගේ කතාව sri lanka coconut toddy !

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 259

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 років тому +109

    වෘත්තීය ගෞරවය උපරිමයෙන් දීම ගැන බොහොම සතුටුයි. නියමයි..,!
    රා මදින්නාගේ ගීතය තමයි මේ... මේ සින්දුව හැර වෙන මොකක් මතක් වෙන්නද මේ වීඩියෝව බලද්දි..
    --------------------------
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
    හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
    කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
    මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
    අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
    අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
    පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
    නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
    සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
    ගායනය: සුනිල් එදිරිසිංහ

    • @ruwanruwan8540
      @ruwanruwan8540 5 років тому +2

      අචින්ත, මේ සින්දුවට වඩා ඒ කාලේ ඉදන් මේක මතකද බලන්න
      කළුවන් කළු රුවයි අපේ ගම මදින්නා
      මණ්ඩි නැතිව රා හැමටම බෙදන්නා
      එන එන කැකුළු මල් නෑරම තලන්නා
      දෙවියෝ රැක දෙන්න අපේ ගම මදින්නා
      මේක ඒ කාලේ අන්දරේ කියපු සෙත් කවියක් කියනවනේ

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 5 років тому +2

    පලවෙනි කමෙන්ට්1 අනුරාදගේ චැනල්1ට දාන.
    ඔබතුමාට නියම ඉදිරිපත් කිරිමේ හැකියාවක් තියනවා..
    ගරු කරන්න දන්නවා හැමකෙනාටම.. ඒක උතුම් දෙයක්..
    මුලු වැඩසටහනම හරිම ඕගනයිස් ගතියක් තියනවා.. ඔබට හොද දිගු ගමනක් තියනවා... සුඹ පැතුම්..!!! ඔබතුමා විජේසිරිට මොනාහරි උදව්වක් කරන්න ඇති කියල හිතනව.

  • @Dilarcreation
    @Dilarcreation 5 років тому +25

    උතුම් මිනිස්සු ,කිසිම රැකියාවක් පහත් කරන්න හොද නෑ.👍

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 років тому +21

    මචං බයිට් හදන වීඩියෝ එකක් කරාම් වස්තුවේ.. 🤗🤗🤗🤗🤗❤❤❤❤

  • @TeamPiknikLK
    @TeamPiknikLK 5 років тому +9

    නියමයි. කටට කෙලත් අාවා. අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා බිලා තියෙනවා.

  • @gasa84forex5
    @gasa84forex5 5 років тому +62

    හැම දාම වැඩකරන හෙල්මට් එකක් ඕනි එකාට හෙල්මට් එක නැහැ .පැයක දෙකක් ඇවිල්ලා බලල යන එවුන්ට හෙල්මට් .....ධනවාදය ඉගෙන ගන්න ලොකු ලොකු පොත් කියවන්න ඕනි නැහැ

    • @chalanapathinayaka8613
      @chalanapathinayaka8613 5 років тому +1

      very good

    • @SiwheleMediaNetwork
      @SiwheleMediaNetwork 5 років тому

      වෙනස දැක්ක නේද?

    • @sandaruwanmallawaarachchi1058
      @sandaruwanmallawaarachchi1058 5 років тому +7

      මෝඩ කතා කියන්න එපා බන්..හෙල්මට් දාල ගස් නගින පුරුද්දක් නෑ

    • @gasa84forex5
      @gasa84forex5 5 років тому

      @@sandaruwanmallawaarachchi1058 හරි බන් එල .ඉස්තුති දැනුවත් කලාට

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 років тому +1

      උඹගෙ ගම කොහෙද බං නිකමට අහන්නෙ දැනගන්න ඉස්කෝලේ ගියෙත් නෑ කියලා නම් තේරුණා. සමාජය ආශ්‍රය කරනවා ද කියලා හොඳටම තේරුණා. අනේ යකෝ උඹ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්

  • @RESHACN
    @RESHACN 5 років тому +3

    මචං එකනම් පට්ට. මමත් ලංකාවට බැස්සොත් පානදුර නල්ළුරුවේ රා බොනවාමයි.

  • @KG-ps5xd
    @KG-ps5xd 5 років тому +16

    පට්ට 👌👌👌
    කලින් සැරේ බලන්න හොයනකොට වීඩියෝ එක නෑ 😂

  • @harithachandula7083
    @harithachandula7083 5 років тому +15

    මේ කියන විදිහට රා මදින්නාට මාසෙට 100,000 ක විතර පඩියක් දුන්නත් මදි.
    තව දෙයක් බොද්දි රා ටික බාල දුන්න පුද්ගලයත් හව්ල් කර ගත්තනම් ගොඩක් වටිනව

  • @i_am_pramod95
    @i_am_pramod95 5 років тому +2

    සතුටුයි අය්යෙ ...ඔයා මේක නවත්තන්න එපා....දිගටම කරන් යන්න...ලොකු වෙනසක් කරන්න පුලුවන් ඔයාට

  • @SBoyLife
    @SBoyLife 5 років тому +20

    රා නම් ඉතිම් හලාවත..
    පම්බල තමා 😋

    • @helagurukam2590
      @helagurukam2590 5 років тому +2

      ඉරට්ටකුලම යකෝ මාදම්පේ අම්මෝ

  • @cocococo7089
    @cocococo7089 5 років тому +4

    Excellent show. Very informative.

  • @asankasanjeewa1806
    @asankasanjeewa1806 5 років тому +15

    රා නම් ඉතින් කිතුල් තමා 👌😍

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 5 років тому +4

    මගේ බාප්පලා දෙන්නෙක් ඉන්නවා.එයාලා එයාලගෙ වත්තෙම ගස් මදිනවා...පොඩි කාලෙ ඉඳලා මේ හැම දෙයක්ම දන්නවා..ඉතාම භාර දූර වැඩක්..බලං ඉන්ඩ හරි ආස වැඩක්

  • @chilawboys419
    @chilawboys419 5 років тому +1

    Aththamai meka dekkama lankawata ennama hithenawa .Ra tikak bila manchcka tikak kanna. .niyama video ekak. .bs

  • @jayangodakanda1145
    @jayangodakanda1145 5 років тому +30

    මඤ්ඤොක්කා පොල් සම්බෝල සමග රා
    ලංකාවෙන් පිට ඉන්න මාව පිස්සෙක් කරා

  • @vindithageesan4282
    @vindithageesan4282 5 років тому +6

    වීඩියෝ එක පට්ට අයියේ, කලින් පාර බලන්න හදනකොට වීඩියෝ එක තිබ්බෙ නෑ..

  • @sureshrandika4412
    @sureshrandika4412 5 років тому +1

    ඒක නම් මාරයි අනුරාද අයියේ 👍👍😃

  • @namindaasith3828
    @namindaasith3828 4 роки тому +2

    විජේසිරිට බුදුසරණයි 💐🥰🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 4 роки тому

    niyamai kithul ra gana sampurnayen balann ekathuwenna apith ekkath

  • @ravinduchaneesha
    @ravinduchaneesha 5 років тому

    Ahinsaka minissu Meh raa madinno kisima anathurak nowenna mounwa araksha karanna oneh athuru wala yaddi.. Budusaranai, devi pihitai.. ❤

  • @denaliwarnakula7684
    @denaliwarnakula7684 4 роки тому

    My father is from Payagala..........................this clip made me teared.

  • @surangalakmal70
    @surangalakmal70 3 роки тому +1

    Anuradha ayye mn godak asawen balana program ekak

  • @prasanna7574
    @prasanna7574 5 років тому +4

    කිතුල් රා මදින්න දන්න කෙනෙක් ඉන්නවද ?

  • @sinhalautube5847
    @sinhalautube5847 5 років тому

    Iwara wenakalma Godak asawen balapu vedio ekak bro.digatama karagena yamu.🥰

  • @sudeshkumara7166
    @sudeshkumara7166 2 роки тому

    Oyana niyamai saho. Man rabonna godak asai. Ela

  • @DulipPerera
    @DulipPerera 5 років тому +2

    Personally the Best episode ever

  • @lilymagaret5116
    @lilymagaret5116 5 років тому +1

    Halawatha koheda yako kurunagala District wenne, Puttalam district bolaw

  • @surangapradeep8931
    @surangapradeep8931 5 років тому +10

    පොල් රා නම් බිලා නැ තල් රා නම් බිලා තියෙනවා try karanna one

  • @chalanapathinayaka8613
    @chalanapathinayaka8613 5 років тому

    Good Job... podi minihata meewage thana dena aka watinawa....

  • @thishu11
    @thishu11 5 років тому

    Jayabima kurunegala district newei bn... Puttlam district !!

  • @naveenrandika
    @naveenrandika 5 років тому +3

    Great show aiya❤️

  • @ManjuManju-gd6we
    @ManjuManju-gd6we 5 років тому +4

    දැන් රා නෑ තියෙන්නෙ මුත්‍රා ජරාව කලවම් කරපුව අපි තරුන කාලෙ බීපු රා පට්ට

  • @sangia9708
    @sangia9708 4 роки тому

    වීඩියෝ එක කරපු හතර දෙනාට ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාලා තුන්දෙනා රා බොන කොට නම් මට පෙරේතකමක් ඇති වුණා මඤ්ඤොක්කා වලටයි සම්බෝලෙ ටයි අම්මා මොනවා කොරන්නද මම ළඟ හිටියේ නෑනේ තව video එකක් කරන්න බොහොම ස්තූතියි

  • @slashendraroshen7802
    @slashendraroshen7802 5 років тому +3

    මචං, Beer වලට හරියන bites මොනවද?

  • @ethigebernard4452
    @ethigebernard4452 5 років тому

    Long time never drink Toddy. Those days Ragama, Mahabage and Mattumagala had toddy. Even Malaysia, Indonesia and Philippines also have Toddy because those countries growing coconut much more better than Sri Lanka. I saw Malaysian coconut tree one bunch having many coconuts and very big. Singapore is growing coconut in the gardens and road side make the country beautiful. In Singapore coconut trees belong to the government and nobody plug the coconut even fell down one never take but government is maintained very nicely.

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 років тому

    pita rata ywanna puluwan ,videsha vinimaya labennawa,

  • @cookingwithlife9027
    @cookingwithlife9027 5 років тому +24

    අනුරාද ඔයාල විතරක් සවුදිය පිරුවේ නැතුව අර අහිංසක මනුස්සයත් හවුල් කර ගත්තනම් පට්ට නේ....

    • @Dinusha175
      @Dinusha175 5 років тому

      රනවිරුවන්ට ගරු කරන උන් මේක විනාඩියක් වැය කරල අහල share පාරකු දාපල්ල.
      ua-cam.com/video/tzPhp9Up6YA/v-deo.html

    • @anushkamadurawala3690
      @anushkamadurawala3690 5 років тому +2

      ගස් යන වෙලේ බීපුවම අව්ල් ඇති බං..සමහර අය ගස් නගිද්දි බොන්නෙ නෑ

    • @prasannawidanapathirana7450
      @prasannawidanapathirana7450 5 років тому

      Helmet eyata dan yanneth ne

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 років тому +5

      පිස්සුද බං ඕකුන් එක්ක බිව්වට පස්සෙ කරේ යනවා. ඕනෙම රැකියාවක මේ පරතරය තියාගත්තෙ නැත්තං වැඩ කරන්න අමාරුයි විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු එක්ක

    • @techharsh844
      @techharsh844 4 роки тому +2

      රා මදින එකාට රස්සාව කරන අතරෙ රා පොවලා ඌ ගහ පල්ලෙ වැටුනාම උබ ඔය කියන මනුස්සකම තියෙයිද? පොඩ්ඩක් මොලෙන් හිතපම් 😂😂

  • @CHILOLK
    @CHILOLK 3 роки тому +1

    පොල් රා බොන්න .මලක් හදා ගන්න ආකාරය සම්පූර්ණයෙන් කියල දෙන එකම පොල් මල් වෙනුවෙන් වෙන් වුන චැනලය. එන්න .

  • @uksrilankantraveller6783
    @uksrilankantraveller6783 5 років тому +1

    very interesting and knowledgeable video ...

  • @hasithaadi7190
    @hasithaadi7190 5 років тому +1

    pol kadana eka ta safety ko

  • @warunakaushalya4157
    @warunakaushalya4157 5 років тому +33

    රා බොනකොට මඤ්ඤොක්කා කන්නේ මඤ්ඤොක්කා හොයාගන්න ලේසි හින්ද නෙමෙයි 🤣. රායි මඤ්ඤොක්කායි බඩ ඇතුලෙදි පැසවනවා. එතකොට මත් ගතිය බහින්නෙ නෑ. සැරින් සැරේ මත් වෙනවා. 😂
    (මටත් ඇහිච්ච කතාවක් 😉)

    • @Niwaduwata
      @Niwaduwata 5 років тому +1

      යකෝ උඹ දෙයියෙක් නේ

    • @ftwpiratelive
      @ftwpiratelive 5 років тому

      එහෙම සිද්දියක් තියනවලු 🙃🙃

    • @ranjithnavarathne5741
      @ranjithnavarathne5741 4 роки тому

      😅😅

  • @chaturaindika
    @chaturaindika Рік тому

    ගහෙන් බාපු ගමන් සුපිරි රා බොන්න එන්න පානදුරේ

  • @virajihalagamage6094
    @virajihalagamage6094 5 років тому

    Can we visit this place when we come to Sri Lanka?

  • @sameeradalugodage2278
    @sameeradalugodage2278 5 років тому +2

    Fatta Mr.Anuradha my congratulations for you

  • @dilankasampath3873
    @dilankasampath3873 5 років тому +8

    අඩෝ ඔහොම බොන්න එපා බං කටට කෙල උනනවා අපේ 🤣🤣🤣🤣

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 років тому +3

    හැම රැකියාවකට ම ගරු කරන්න ඕන ♥️

  • @bhashiwijekoon2062
    @bhashiwijekoon2062 4 роки тому

    අපිට මේ Experians එක ගන්න බැරිද මෙතනට ගිහින්

  • @Good-po6pm
    @Good-po6pm 5 років тому

    VERY NICE PROGRAM RESPECTABLE PERSONS

  • @thushanekanayake1783
    @thushanekanayake1783 5 років тому

    Raa licence dila jathika panaya karamuda export karanda puluwan ni

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 2 роки тому

    අයියේ ගෙදර ගහක මලක් කැපුවොත් නීතිමය ප්‍රශ්න තියෙනවා ද මන් කපන්න දන්නවා රිප්ලයි එකක් දාන්න

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 років тому +8

    මගේ සුදු මාමේ මගේ සුදු මාමේ
    නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ

  • @ravidusahan6657
    @ravidusahan6657 5 років тому +5

    මෙකෙ මොන sefty ද... අපිත් මෙකෙ කාලයක් වැඩ කලා... රොක්ලන්ඩ්

  • @sumithathukorala2285
    @sumithathukorala2285 5 років тому

    Fantastic video.....i like

  • @chamidakumar5910
    @chamidakumar5910 3 роки тому

    Oyaranewaine owatelejja owapanerasai hodathawadnne naha badaburlwenawa muttiyatha mandedala gahatha muttiyabadala payadolahakatha passethamai niyama badulabenne 👌😀

  • @indikakularthna7526
    @indikakularthna7526 5 років тому +21

    වැඩේ පට්ට..ඒත් ලොකු අයියේ ඔයාල දෙන්න සේෆ්ටි ෆස්ට් නිසා දාගෙන ඉන්න හෙල්මට් අර අහිංසකයාටත් දාන්න පුරැදු කරන්න කියලා වත්තෙ ලොකු මහත්තයාට කියන්න..

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 років тому

      තොප්පි දාගෙන ගස් නගින ලෝකයක් තියෙනවද දෙයක් කියනකොට ප්‍රැක්ටිකල් වෙන්න ඕන

    • @indikakularthna7526
      @indikakularthna7526 5 років тому

      @@nalinjayathissa9376 ලයිට් කනු වල යන්න පුලුවන් ...උස බිල්ඩින් වලට පුලුවන් ..කරන්න බැරිද පුලුවන් ද බලන්න දෙන්න ඕන.හැමදේම ප්‍රතික්ෂේප කරන ඔහෙලත් එක්ක කොහෙ කරන්නද ඉතින්..

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 3 роки тому

      Nalin tho wage කාලකණ්ණි innakan me ratata hariyan ne

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 3 роки тому

      Bima idhdhi danna පුළුවන්

    • @naveenjayasekara2440
      @naveenjayasekara2440 3 роки тому

      @@indikakularthna7526 ගනන් ගන්න එපා මුන්ට කියල වැඩක් නෑ මුන් තාම හනමිටි අදහස් තියන එව්න් 😂 දැන් ඔනම වැඩක් කරනකොට සෙෆ්ටි ෆස්ට් අපි එවා ගැන දන්න හින්ද කියන්නෙ පොල් ගස් නැග්ගත් මොනව කරත් එක එහෙම තමා 😏

  • @randikaisuru96
    @randikaisuru96 5 років тому +10

    පොල් ගහකින් ගන්නෙ රා නෙමේ මීරා..මීරා කියන්නෙ සුක්‍රෝස් ද්‍රාවනයක්..‍රා කියන්නෙ එතනෝල් සරලවම..ප්ලෝයමීය යුශය කියන්නේ සුක්‍රෝස්..නිවැරදි කරගම්මු💪💪💪

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 5 років тому

    Mama suggest karapu de kalata thnks

  • @danushkachinthaka8391
    @danushkachinthaka8391 5 років тому +2

    සයිඩර් හදන හැටි පෙන්නන්න කට්යට ඹවා කැලේ සයිඩර් හදනකොට ඒකට දන්න මදනමෝදක 4ක් අයිත් සුම්මා

  • @menakasapumalee918
    @menakasapumalee918 5 років тому +1

    පැරිෂුට් නියමුවෙකුට වගෙ මේ අයගෙ රැකියාවත් ජීවිත අවදානමක් තියෙනවා , ඒ වගෙම වගකීම් සහගත සොබාදහමත් එක්ක අත්වැල් බැදගත් රැකියාවක් එිත් කිසිම අගය කිරිමකට ලක් නොකළ සම්ප්‍රදායික වටිනාකමක් අැති මේ වෘත්තිය නිරතවූවන්ට නියම වටිනාකමක් අගයක් ලබාදිය යුතුයි

  • @சோழவம்சம்சோழவம்சம்

    අපේ හමේ jaffna වලින් මෙම තමයි බො අරක්කු වලට කන්නෙ අපි කියනේ දොමල පශවො කල්ලු කියල කියනවා ඒක බොහොම හොඳයි ඇහැට

  • @dilshannadeeja2445
    @dilshannadeeja2445 5 років тому +9

    යමි යමි රා බොමී 🍺🍻🍾

  • @ceylonuk6250
    @ceylonuk6250 4 роки тому +2

    මම . UK,....පිස්සු හැදෙනවා......... ම් ...........👹

  • @dposhz
    @dposhz 5 років тому

    පොල් රා කොච්චර කල් පැසෙන්න තියන්න ඕනෙද හොද alcohol presentage එකක් ගන්න බ්‍රෝ ??

  • @shalithalakshan5189
    @shalithalakshan5189 4 роки тому

    Hoda program ekak Jaya wewa

  • @thasunrasangafernando5586
    @thasunrasangafernando5586 5 років тому

    Superb video brother ❤️

  • @chamidakumar5910
    @chamidakumar5910 3 роки тому

    Hariyatha karanawanam polgahaken rabothal hatharak pahak gannapuluwan thabiligahaken bothal hayath athath wage gannapuluwan mama arantiyanawa mathapuluwan wade

  • @donenew3438
    @donenew3438 5 років тому +1

    niyamai .. asai rasai machan

  • @imeshudayanga1706
    @imeshudayanga1706 5 років тому

    හම්බො පිස්සු හැදෙනවා..😋😋😋😋

  • @manicrush8496
    @manicrush8496 5 років тому

    තව පාරක් බැලුව වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ

  • @buddhikaabeyrathne1994
    @buddhikaabeyrathne1994 5 років тому +2

    Good work Machn

  • @මල්ලිබබා-ධ3ධ

    අනේ පව් ඒ අංකල් 🥰මන් කිතුල් රා නම් බිලා තියේ මල් කපලත් තියේ ස්කොලේ යන්නෙත් මල් කපලා දැන් වයස 23 යි මන් කවදාවත් පොල් රා බිලා නෑ 😪😪

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 років тому +2

    අනුරාධ බ්‍රෝ කාලෙකින් ❤❤❤

  • @slashendraroshen7802
    @slashendraroshen7802 5 років тому +1

    ඒක මරු.

  • @kaveeshacool4359
    @kaveeshacool4359 5 років тому

    Me thnata gihin apitath bonna barida, asai😍

  • @சோழவம்சம்சோழவம்சம்

    මේ වගේ රක්ෂාව කරන්න කට්ටිය අපි ජපානය කුලය Nalavar කියලා සිංහලයින් කියන්නේ කොහොමද ?

  • @chamathamara
    @chamathamara 4 роки тому

    Wijesiri uncleta jaya wewa

  • @kmg9802
    @kmg9802 2 роки тому

    🙏👍මගෙත් රැකියාව

  • @mariusthilina
    @mariusthilina 5 років тому +1

    Ape area ekee

  • @theboo6336
    @theboo6336 5 років тому +3

    Meka mm kalin baluwane anurada ayye.😕

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 роки тому

    නියමයි නියමයි

  • @vijithvijayantha322
    @vijithvijayantha322 4 роки тому

    supar progam brathes

  • @sldimma
    @sldimma 3 роки тому

    අපේ පැත්තෙ එන්න රා හදන හැටි සරලව කියා දෙනවා අපි

  • @subagya3176
    @subagya3176 5 років тому +2

    අඩෝ අපේ ගම යකෝ 😂😂

  • @malindachamika
    @malindachamika 5 років тому

    Where is disappear?

  • @pradeeplakshan7834
    @pradeeplakshan7834 5 років тому +1

    රොක්ලන්ඩ් එකට ආවොත් අපේ පැත්තේ එන්න brother 👍😁

  • @nsrmobile6609
    @nsrmobile6609 3 роки тому

    Patta.........

  • @hiran7389
    @hiran7389 4 роки тому

    කිතුල් වලින් ලංකාවේ අරක්කු හදන්නෙ නැද්ද ?

  • @ajitheswaththa4939
    @ajitheswaththa4939 5 років тому

    එක පටිට අයියේ 💕💕💕💕

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 роки тому +1

    හොද. කසිය. කරයික්. මුනින් කිවකි

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 років тому

    arakku peranna amudravya mehe thiyeddy,mhaha wunta bonnada arakku pita ratin ganne,

  • @ravidusahan6657
    @ravidusahan6657 5 років тому +6

    හලාවත කුරුණැගල දිස්ත්‍රික්කයේ නෙමෙයි පුත්තලමේ

    • @Gimhan123
      @Gimhan123 4 роки тому

      එක ඇහිලා බිබී උන්න තේ එක ඉස්පොල්ලේ ගියා බන්.. මර කොන්ෆිඩන්ස් මිනිහා කිවුවා..

  • @pereragayani5077
    @pereragayani5077 5 років тому

    Ape un waradi niwadu one amotama. Ekkenek itiyoth niwadu na kiyana eka neme wenna one thawa kenek one etho kota maruwen maruwa awasyathawayata niwadu ganna puluwan .ema wada ganna thanam .

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 5 років тому

    ආදරේයි රා

  • @CharithCooray
    @CharithCooray 5 років тому +3

    ඇයි අයේ දැම්මේ. මෙක අපි vpn දාලා.බැලුවනේ

  • @UAE.RACING
    @UAE.RACING 5 років тому +2

    කටට කෙලත් උනනව bro❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samantharanwala9833
    @samantharanwala9833 4 роки тому

    ආසයි දැක්කමත්

  • @charitsuchit2164
    @charitsuchit2164 4 роки тому

    If you don't mind which community/caste people of sri lanka do this, is it nadar caste people ?

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 років тому

    සා රා❤❤😍😍👌

  • @shamikaanu3024
    @shamikaanu3024 5 років тому

    good video.....