Espresso is the basic for all others. The difference between Cappuccino and flat white is *Cappuccino 1x espresso with milk-more milk flavour *Flat white 2xespresso with milk- more coffee flavour( not the drawing) By the way great channel, subscribed 😊🔔
additionally, මේකට එකතු කරනවනම් Coffee taste එක depend වෙනවා roasting strength එක අනුව පාර්ට්ස් 4කට - light (pale)- pure coffee aroma eka ganna puluwan Medium - strong flavor ekak ganna puluwan Fully - very popular among many Latin countries. High - high bitter taste. almost destroyed the coffee flavor. Roasting strength එක වැඩි වෙද්දි coffee වල bitterness එක වැඩි වෙලා acidity එක අඩු වෙනවා . තව ඔතන use වෙනවා grinding grade එකක් .(such as Fine to Medium ,Coarse, Pulverized, very fine …etc.) use කරන grade එක අපි හදන coffee type එක අනුව වෙනස් වෙනවා . as a ex - Espresso වලට ගන්නෙ very fine grinded coffee .
Something I was really expecting... Great work bro.. keep your good work up..let's make this the Sri Lanka's Famous UA-cam channel 😍💪.. and hope we can make a better culture when it comes to beverages ❤️ Please try to do a video on Irish coffee
it's a great video. thanks for share. even I am thinking to start a coffee shop in SL. Video will help me a lot. also if u can share how to select coffee machine and prices range, brand also it will be very helpful.
@@wnwickra caffe latte rasai , godak bonne ne hebei mehe. Meyala godak kemati caffe wedipura nisa, eth tiyenawa, latte wedi hariyata ape hot milk coffi wage , Mama nm hitunoth illan bonawa. rasai hot ne wediya , 😊
මේ video එක ගොඩක් වටිනවා. මම එක පාරක් coffee shop එහෙකට ගිහින් දන්නේ නැතුව Espresso එකක් අරන් බොන්න බැරි කමට එකට උඩින් වතුරයි සීනියි දාගත්ත table එක උඩ තිබ්බ. ඊටපස්සේ ඒක බොන්න බැරි කමට එහෙම්ම තියල shape එකේ මාරු උනා. ආයෙත් ඒ ලැජ්ජාවට පැත්ත පළාතේ coffee shop එහෙකට ගියේ නෑ. D: Rs.450 නිකන් වතුරේ දැම්මා වගේ. දැන්නම් ආයේ ගියොත් මොනාද ගන්න ඕනේ කියල දන්නවා. 👌
ManiYa shoutout ekak deepan ehenam...hkzz
පුක දියන් ගොන් ගොඩයා
@@HSITSolutions yako 😂
Ela maniya
උඹට මොකුත් කමෙන්ට් කරන්න බයයි යකු ...රෙදි ගලවනවනේ
ඇත්තටම එක හොඳයි මල්ලි..ඔයා කියන තුරු දැනගෙන හිටියේ නැහැ කෝපි උඩට උණු වතුර දමන එක වැරදි කියන එක...අද වෙනකං කෝපි උඩට උණුසුම් වතුර දැම්මේ ..වැරදීම හදා ගත්තා ...thanks මල්ලියේ
ඒක මරැ
හරියට ම කිව්වොත් espresso එක උඩට උණු වතුර දැම්මාම amaricano. උණු වතුර උඩට espresso දැම්මාම ඒකට කියන්නේ long black. ගොඩක් වටින vedio එකක් අගය කරනවා
👍
@@woodyrajapaksha5473 ඔව් මාත් කියන්න ගියෙ
ගොඩක් වටින Video එකක්.මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැ මේවල වෙනස කොච්චර බිව්වත්.අඩු ගානේ නමවත් කියන හැටි හරියට දැනන් හිටියේ නැහැ.රස බලන්න එකින් එක බොනවා මිසක් වෙනදා,අද තමයි හරියටම දැන ගත්තේ.Thanks you
නියමයි නොබොන අපි ගැනත් හිතලා තියනවා 💐💐💐
Content එක අතින් මාර Rich බන්..කිසිම here and there ගතියක් දැනෙන් නෑ...සැරම level එකක ඉන්නවා සිරාවරම ❣️
මේක සුපිරි...දිගටම කරගෙන යන්න 👍👍
ජයවේවා!. අනුරාධ මල්ලි, ඔයාගේ programs හරිම වටිනවා මේ ගත්තු පියවර දිගටම කරගෙන යන්න අපි ආසාවෙන් ඔබ හා එකතුවී දිගටම රැඳී සිටිනවා....👍👍👍👍🙏🙏🙏🙏🙌🙌🙌🙌
මේ වගේ අපි දන් නැති දේවල් ගැන දැනුවත්කිරීම් දිගටම කරන්න. Great Work 👍
E video ekanam godak dewal igana gaththa ,thanx 🔯💙👑💥
Your voice is superb for foodieeeezz
Ow
අයියේ ඔයා වගේ අය මේ රටට ලොකු සම්පතක් ....ඔයා ලග තියන දැනුම අත්දැකීම් ගැන මට ලොකු පුදුමයක් තියෙන්නේ .... මම ලංකාවේ coffee shop 50 කට විතර ගිහින් තියන්නවා ...ඔය වෙනස මම දැන ගත්තෙත් බීලාම බලලා තමයි ...හදන විදිය දැන ගත්තේ videos බලලා ...හැබැයි සිංහල විදියට දැක්කේ අදයි ...වැඩේ සුපිරී 🇱🇰🇱🇰🇱🇰 (මම බීපු හොදම කොෆී එක මට ලැබුනේ coffee bean coffee shop එකෙන් ... ) ...
නියම Episode එක Anuradha අයියේ... Learned a lot about Coffee...!!! මේ වගේම Coffee Cocktails & Coffee Liquors ගැනත් Episode එකක් ඕන Brother... Patrón XO Cafe tequila එක වගේ 😍😍😍♥️♥️♥️
ඇත්තමයි කෝපි ගැන විස්තර දැනගත්තේ අද යි... ගොඩක් වටිනවා.... වීඩියෝ එක..... ස්තූතියි
Espresso is the basic for all others.
The difference between Cappuccino and flat white is
*Cappuccino 1x espresso with milk-more milk flavour
*Flat white 2xespresso with milk- more coffee flavour( not the drawing)
By the way great channel, subscribed 😊🔔
අයියේ උබේ වැඩේ නම් සුපිරි වටිනවා මට නම් පැලෙන්න ❤️
ෆට්ට video එක.සුපිරි.excellent coffee menu ගැන දන්නෙ නැති ගොඩක් දෙවල් දැන ගත්තා.good luck anuradha aiya❤️😘
Liquid show eka maru ayyee..loku අර්ථයකින් oya eka handle karanawa niyamaiii...
Gret work අනුරාධ අයියා වැඩේ සුපිරි❤
video eke vatinakamanam kiyala wadak na supirima thama, sthuthi machan. supiri voice ekakuth thiyanawa oyata.
අයියෙ ඔයාගේ ඉදිරිපත් කිරීම සුපිරි..😘❤️
Thak u ........ ඇත්තටම අද තමයි කොෆි ෂොප් එක ගැන හරියටම දැනගත්තෙ.
ආසම topic එකක් 😍❤️
ලෝකයේ හොදම coffee shop දෙකයි.. එකක් Costa (කොස්ටා) UK
අනිත් එක Starbucks coffee ස්ටාර්බක් USA
Espresso කියන්නේ කෝපි වලට දාන strong කෝපි එක ඒක නිකං බොන්නත් පුළුවන්...
Thanks 👍👍😊😊👌👌🙂🙂
සුපිරි වැඩ්ඩෙක් ඔයා❤️❤️☝️
නියම වෙනසක්. Keep it up අයියේ.🙂
නියම වැඩසටහනක්🌹🌹🌹
හරිම අගෙයි 👍ජය සහෝදරයා 🙏
මිනිස්සුන්ට ජොක් අහාලා බලලා එපා ව්ලා හිටියෙ...මෙ චැනල් එක වෙනස් කලා....😃😃😃😃
Niyamai bro...suba pathanawa oyage show ekata
additionally, මේකට එකතු කරනවනම් Coffee taste එක depend වෙනවා roasting strength එක අනුව පාර්ට්ස් 4කට -
light (pale)- pure coffee aroma eka ganna puluwan
Medium - strong flavor ekak ganna puluwan
Fully - very popular among many Latin countries.
High - high bitter taste. almost destroyed the coffee flavor.
Roasting strength එක වැඩි වෙද්දි coffee වල bitterness එක වැඩි වෙලා acidity එක අඩු වෙනවා .
තව ඔතන use වෙනවා grinding grade එකක් .(such as Fine to Medium ,Coarse, Pulverized, very fine …etc.) use කරන grade එක අපි හදන coffee type එක අනුව වෙනස් වෙනවා . as a ex - Espresso වලට ගන්නෙ very fine grinded coffee .
Keep up the good work man, cheers!
Very good Anuradha... Keep it up.
Machan me vade nan patta.digatama karagena yanna jaya veva
Beer ගැන Video එක කෝ....✌️😑❤️
Good Job Anuradha.. coffee information
Excellent video. Proud to see a creative Sri Lankan!
වටිනව...👌💪
As always patta broo🙌🙌🙌
Very useful program machan jayawewaa
Niyamai watinawa. Jaya wewa
නියමයි ලස්සනට වැඩේ යනවා... good luck bro...👍👏
Thumbs-up. 👍👍👍 Superb world class quality channel. Good luck.
Very good and clearly explaining video. Thumbs up bro! ❤
Ela niyamai....... 👍
Anuradha aiya supiri wadak digtama karagena yanna
Perfect Latte with 1cm froth👌👌
Sir Ace gen gatta ewa thama ithin.. Jaya jaya Ayya ❤️🙏🙏👌🔥🇱🇰
Eththatama godak pehadili karala dunna bohoma stuthie ayye
UA-cam Eken Monawa ge dewalda karanna puluwan kiyala pennapu Ubanam sira porak.
patta macho
next video ekath aniwa balanawa
Very Professional, Nice job guys, Keep it up.
Program eka supiri aiye... jaya sri
Pattama ayyee.. watinawa.❤️
Excellent work. Pls continue
Great show keep up the good work, thumbs up !
පට්ට වැඩක්.☕🔥❤️👍
එළ ගොඩක් වටින වීඩියෝ එකක්....ස
මේ වැඩේනම් සුපිරි
නියමයිනේ ...
මෙන්න video
niyameta wede karagenaya yanawa machn goodluck
සුපිරි 👍
හැමදාම වගේ සුපිරි වැඩක්
සුපිරි සහෝ
I like ur presentation.good presentation voice u hv
Something I was really expecting... Great work bro.. keep your good work up..let's make this the Sri Lanka's Famous UA-cam channel 😍💪.. and hope we can make a better culture when it comes to beverages ❤️
Please try to do a video on Irish coffee
නියමයි බ්රෝ... තව ඕනේ
it's a great video. thanks for share. even I am thinking to start a coffee shop in SL. Video will help me a lot. also if u can share how to select coffee machine and prices range, brand also it will be very helpful.
වටිනවා මචං.👌
Fatta brother congratulations for new videos
Awesome..😙 different topic
Supiri wedak bro..keep it up..................
Niyamaii aiya
මාර වටිනවා මේක නම්
එලම බ්රෝ 👌 චැනල් එක වට්නවා
Superb .. tnq very much..! ❤️❤️😘
Yes great job
වටිනා channel එකක්
Nice personality.
Nice episode
best voice
Well done broo
Elaa fatta
Please tell me where I can buy a coffee ☕️ machine in Sri Lanka
නියම broo
Very informative vedio...Your presentation skills are perfect
Flat White එක විද්දද මන්දා. . . Anyway Enjoyed the show. Keep up the good work 😍
Patta ayye digatama videoes karanna
රසයී කියලා හිතලා ඇමරිකානොත් බිවා ඔවැක්කා
හොද වීඩියෝ එකක් මචං... flat white ගැනත් මතක් කලා නම් තවති හොදයි... දිගටම මේ වගේ හොද content කරන්න :)
පට්ට මචෝ 😍👍👍👍
Supiri aiyaa
wenasma,pattama wadak...keep it up bro!
This video is the best one from your channel so far for me.... keep up the good work brother...
Me place eke wada kalata mamawath danne na bro mewa gana.. Superb job. . 👍
Thanks for sharing your knowledge. Good job
Sangakkara ge voice eka wge ayyage voice eka👊👊
ekanam aththa
Sira
සුපිරි අනුරාධ බ්රෝ
මේ කොෆී වල ආර්ට් දාන හැටි වීඩියෝ එකක් කරන්න. එල. පට්ට වැඩක්
Wine ගැනත් video එකක් ඕනේ😍😎
Coffee නම් හා ඉතින් ☕☕👍👍
Nice presenting
Wow bro nice video and clean voice
hoda program ekak ada
පට්ට 👍👍👍👍
ලතේ නෙවෙයි බ්රෝ... ලාත්තෙ 🥂 මට ඉතාලියේදි හරියට ලාත්තෙ කියනකම් කොෆි එක දුන්නේ නෑ 😁😁
@@wnwickra ඇයි කෆේ ලාත්තේ බීල නැද්ද ඔයා
@@wnwickra caffe latte rasai , godak bonne ne hebei mehe. Meyala godak kemati caffe wedipura nisa, eth tiyenawa, latte wedi hariyata ape hot milk coffi wage , Mama nm hitunoth illan bonawa. rasai hot ne wediya , 😊