Thank you Chef Shani. I made this for one of my friends family, they absolutely love the fried rice and said it was so tasty. I really appreciate you giving us great cooking tips.
Ana oyaga kama kanna ona na dakkat bada piranawa mat babalata hadala danaw ayalat asawan kanawa hasbanut asay oyata godak pio babala oyaga respe walata asay thank you
Katahanda bhavanavak vagei....mama mea channel 1ka patan gaththa davase indalama vena eva balanneth naha...a tharamma chef Shani ta addict vela....Theruwan.saranai
මම හැදුවා . හරිම රසයි. මේ විදිහට ම අාවා.Thank you very much .
මම මේ රයිස් එක හැදුවා . හරිම රසට ආවා. ගෙදර අයත් රසයි කීවා. Thankz ඔයාට.
ඔබගේ ඉගැන්වීමයි අපි සාර්ථකව අත්හදා බැලුවා.
මෙ විදියටම හැදුවා ,හරිම රසයි..මේක හදන්න චිලිපේස්ට් තිබුනේ නෑ,ඒ නිසා ඒකත් ඒ විදියටම හදා ගත්තා රසටම ආවා..
තැන්ක්ස්. ඔබට. ඔබේ. හැකියාව. අගේ. කරනවා.. කාන්තාවකට.. පළමුවෙන්ම. අවශ්‍ය. දේ. තමයි. කටට. රසට. කෑමක්. හදාගන්න. එක.... 🌹🌹😍
Bohoma sthuthi ❤️ 🙏🙏🙏
අපි.මෙි.රයිස්.එක.ජනවාරි.පලවෙනිදා.හැදුවා.ඔයා.කියපු.විදියටම.හැදුවා.හොදට.ආවා.හරිම.රසියි.පෙනුමත්.ඒවගේමයි.කඩෙන්.කෑවා.ලොකු.ගානක්.යනවා.ඔයාට.ගොඩක්..ස්තුතියි.පොටෝ.එකක්.අරන්.එවන්න.පුලුවන්.එවනවා.❤❤❤❤❤❤❤❤😊😊❤❤❤❤
Man nikan scroll karanakota dhekke me video eka. Man hoyapu fried rice vala meka thamai best kiyala mata hithenawa.
ඉතාමත් සරලව කියා දෙනවා. ඔබට ස්තූතියි.
මමත් හැදුවා සමහර දේවල් ටිකක් මදි උණා. ඒත් හොදයි ඒක😊 thx oyta
ඔබගේ පැහැදිලි කිරීම් හරිම විද්‍යාත්මකයි .
🥰❤️
රස,විදිය, දැනෙනවා,මම අද හදනවා
ස්තූතියි.
ෂා....මරු මරු මේ රෙසපිය හදන්න ම ඕන thanks
පැහැදිලි කිරීම ඉතා සුපිරිඉ මාත් හෙට හදනවා.
ඇත්තටම මේ comment එක දාන්නම් ඕනී මං..
මං අද මිස් කියපු මේ rice එක හැදුවා... මට ඉස්සෝ ඇලජි නිසා මිරිස් කුඩු එක්ක, චිකන් පවුඩර් කුඩු සූට්ටක් දැම්මා ( පස්සේ උම්බලකඩ දාලා චිලී සෝස් හදනවා මිස් කියලා දුන්නා වගේ ) බත් එක ලස්සනට ආවා.. ටේස්ට් එකත් මටනම් හොදයි.. ඒත්.. මිස් රහ අහන්නම් කවුරුත් නැහැ .. මං ඉන්නේ තනියම ස්ටුඩන්ට් එපාර්ට්මන්ට් එකේ..
.මිස්... මං ලොකු දෙයක් දැනගත්‍තා.. හැමදාම චිකන් සැන්විච් හරි , චිකන් රැප් එකක් හරි ගත්‍තම හිතුවා, මේ චිකන් කොහොම කරලද දාලා තීන්නේ කීලා.... ඒත් , අද ඒකට උත්තරේ ලැබුනා... තම්බලා , ෆ්‍ර්‍රයි කරලා , මේ වගේ ඉරලා තමයි ඒ දාලා තියෙන්නේ...
ගොඩාක් පිං මිස්... ගුරුමුෂ්ඨියක්, අයකිරීමක් නැතුව මේ බෙදන ශාස්ත්‍රයට... ඒකේ වටිනාකම කියන්න බැරි තරම්.. විශේෂයෙන් මේ වගේ රටක, අම්මාගෙන් ඈත් වෙලා ඉද්දී...
🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️
අද රෑට මං හැදුවෙ රයිස් ඔයාගේ මේ වීඩියෝ එක බලන්.ඇත්තටම හුගක් රසට ආවා.තෑන්ක්ස් ❤❤❤🥰🥰🥰🥰
@@senasemunidukin4871 ❤️
"ම්....කඩේ වගේමයි" ඔන්න මගේ පොඩි දුවගෙ කටින් පිටවුන වචනය. ස්තුතියි! ගෙදර ඉන්න දවසෙ දරුවන්ට කටට රසට, පිරිසිඳුව, උණුවෙන් කෑම දෙන්න පුළුවන් වීම ගැන අම්මා කෙනෙක් හැටියට ලැබූ සතුටට ඔබතුමියට බොහෝම ස්තූතියි!! 🙏
And harima sathutui..🥰
Akkee penuma nam maruuuu.rasath a wagema ethii.katata kelath uranoo.tanx.apita ketiyen kiyala dunna
Wow කෑ මක් දෙන්න ලේසි විදියක් හිත හිතා ඉන්න කොට ඔන්න මටම කියා පු recepi එකක් ඔයා ගෙනාවේ thank you chef God bless you 😇👌❤
My pleasure darling 😘
Akke dara lipe fride rice hadana widiha dannako
@@lasannimthaka4235 Ithin dara lipeth me widihama thamaine..wenasak na..
මමත් හැදුවා ගොඩක් රසයි
කන්න ඔින නැහැ.හදන හැටි දැක්කම බඩ පිරෙනවා.මෙි වගේ තව කෑම රෙසිපි දෙන්න.ස්තුතියි.
පැහැදිලි කිරීම ගැන බොහොම සරල ලෙස ස්තුති.
ෂෝර්ට් ඇන්ඩ් සිම්පල් ..........
තෑන්ක් යූ ඔයාට ........
🙏👍🌹❤️
Mamath heduva harima rasai oba thumiyata thanks maga kids la harima kemeththen keva again thanks
ඔයාගේ රෙසිපි නම් මරු
මේ දැන් හදලා කෑවා. හරිම රසට ආව. අදමයි මෙහෙම හැදුවෙ. ගොඩක් ස්තූතියි ❤
👍😊👌❤️
Oyage me rice eka dan sathiyata eka parak kanawamai ..a tharam rasai kaden boruwata maha loku ganan deela ganne. Thanks oyata
අද රෑට අපි හදන්න යන්නේ චෙෆ්. ලොකු පුතා හරිම ආසයි. කොහොමත් චෙෆ්ගේ රෙසිපි වලට අපේ ගෙදර හැමෝම කැමතියි. 😘😘😘 ආදරෙයි අපි හැමදාමත්.
👍👍❤️❤️❤️❤️
කැවා වගේ තමා ගොඩක් ලස්සනයි එ පාට ගොඩක් ස්තුති
Mamat haduwa cilli pesiti thbune na a unat rasatam awa kade haduwa waga thank you oyata oyat diga gamanak yanna labewa kiyala paritana karanwa
Bohoma isthuthi 😍
දැක්ක ගමන් කන්න හිතුනා දැන්ම හදන්න හදන්නේ thank you aunty 😍😘🌹 ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලි මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙන් ගොඩක් ස්තූතියි ❤️
මාත් හැදුවා. හරිම රසයි..
මරු හොඳටම කියල දුන්නා.ගොඩක් ස්තුතියි ඔබට ශානී.❤❤❤
Wow godak rasa ethi rais eke pata dekkama asa hithenawa
Hadalama balannako ❤️
Ane akki mama ada meka haduwa aththatama mara rasai...😋😋😋 thanku you akki ..
Math Ada hesuwa harima rice chef thank you ♥️♥️♥️
හැමදාම වගේ අද ත් මිස්ගෙ රෙසිපි එක superb . ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
🥰❤️❤️💐
අද මම හැදුවා හොඳට තිබුණා ස්තූතියි
Niyamai ❤️
ගොඩක් හොඳටම කියලා දුන්නා ඔයාට ස්තුති වගේම ආදරෙයි
තෙරුවන් සරණයි ඔයාට
Niyamai chef pudding warga tikak danna chef please
Rasa patai.harima widihata kiyala denawa. Super❤️
මම ආසම රයිස් කන්න.තමයි ආසා.
🥰🥰
Thank you theruwansaranai oyat apita rasa kama kiyala denawat
Ane bohoma sthuthi 🧡
හරි ලස්සනයි..වෙරී ගුඩ්
Harima lassanai chef,dekkahama hadannama hithuna,Rasa patai.. Thank you chef..
❤️❤️❤️
Thanks chef recipes walata. Mata wasdanayata Swameenwahansela 30, mix fried rice denne. Chef Mata hadana wediyata gana upadesak denna. Godak pin.
අම්මෝ අද මුලින්ම මම😊 හරිම රස පාටයි😋
බොහොම ස්තූතියි ඔයාට ❤️
චෙෆ් නැන්දා.....ම්න් මෙ රයිස් එක හැදුවා..ම්ම්..මරු..කඩේ රයිස් වගේමයි ..මාර රසයි ....
Ane harima sathutui puthe.. ❤️
Godak ewa igena gaththa. Thanks!!!
Kochchara deyakda?❤️❤️
Thank you Chef Shani.
I made this for one of my friends family, they absolutely love the fried rice and said it was so tasty. I really appreciate you giving us great cooking tips.
I'm so glad to hear that ☺️
Mama haduwa. Kade wagema awa. Harima rasai
Baluwa ..oya wagema haduwa ..hamoma rasai kiya kiya kawa..thanks
harima sathutui ⚘️
Wow mn thaniyama haduwa 😇🥰 මන් හිතන් හිටියේ කොල්ලොන්ට උයන්න බැහැ කියලා thanks miss
පිස්සුද මල්ලි , මං කාලා තියෙන රසම කෑම හැමදාම හදල තිබ්බෙ කොල්ලො..ශෙෆ්ල උනත් 90% ක් කොල්ලොනෙ ඉන්නෙ. දැන් ඉතින් පටන් ගත්ත එකේ ඉඳල හිටල උයල අම්මට, වයිෆ්ට පොඩි නිවාඩුවක් දෙන්න..❤️
I tried this rice recipe for my kidoz lunch. It was so good. TKS 4 sharing. Short, Sweet & simple.
මම නිතරම ෆ්‍රයිඩ් රයිස් හදනවා.අද හෙට හදන එකට කිසි වෙනසක් නැතුව මේ විදියට හදලා බලනවා.වෙනසකට තියෙන්නේ බිත්තර ටිකට චිලි පේස්ට් එක දාන එක විතරයි වෙනදා බත් ටිකත් දාලා ඒකට චිලි පේස්ට් දැම්මේ..😍😍😍
🥰🥰
Ada haduwa.rasata thiyanawa.❤️❤️
@@srilanka5433 Harima sathutui ❤️
thank you chef me vidihatama hadala rasa balannam🌹🌹🌹🌹🌹🌹🌹
👍❤️
youtube නාලිකාවේ හොදම වගේම රසවත් දෙයක් ඉදිරිපත් කල ඔබ තුමියට මම 👍👍👍👍👍☀☀☀☀☀
Hrima rasai......oya hdan vidhenm a rasa mtha danuna.....godak lassnta phadiliwa apit kiyal dunna ......
Niyamai niyamai hamadama mewage video genna ❤️❤️❤️❤️❤️❤️❤️
අපි හැදුවා.
හරිම සුවඳයි.
හරිම රසයි.
Harima sathutui ⚘️
Hoda pahadeli keraimak❤❤👍
Haduwa. Kade wagema thama. Harima rasai. Thank you Chef. Oyalage video nisa salli ithuru karagena gedera idan menus hadala kanna puluwan. 😍😍😍
මේක තමයි හරිම රෙසිපිය....
❤❤
❤️❤️❤️
Harima saralai,asa hithenawa.
❤️
මාත් දැන් හැදුවා හරිම රසයි thank you
මම ඊයේ ඔයාගේ බස්ලාමා බන් එක හැදුවා හොදට අාවා thank you god bless 🙏
❤️😍
රස පාටයි අනිවාර්යයෙන්ම හදනවා ගොඩක් ඉස්තුති .😋😋😍
Mn dane haduwa habai maluu dala marama rahai thank you❤❤❤❤❤😊😊
👌👌❤️
Oyage video asawen balanawa wagema godak try karanawa. Apata hakinum dinner menu 1k saha garnish karana video 1k denna pl.
Mamath haduwa...harima rasai mechchara dawas fried rice haduwe ewelawata uyagaththa bath walin ethakota Rasa na..Kalin uyagaththa bath walin haduwama hodata enawa restaurant eke wage... thank you so much mee wage tips Kiyala denawata..good luck to you
❤️
Ana oyaga kama kanna ona na dakkat bada piranawa mat babalata hadala danaw ayalat asawan kanawa hasbanut asay oyata godak pio babala oyaga respe walata asay thank you
❤❤❤❤
Thank you dear chef. Stay blessed.
yes, i also tried and it end up perfectly. best ever recipe. thanks,🤗 chef shani
My pleasure 🙏
Perfect rasama rasa patai good luck 👍👍👍👍💖💖💖💖
Thank you 😊
Thank you very much. I like your recipe. ❤❤❤
මාත් හැදුවා හරිම රසයි 🥰
Thanks for delicious reçipe daŕling
Always a pleasure..❤️😍
Mechchara kalayak oya Badu daala tha mai heduve a unata ma hadapu pilivala venas chef thanks🥰♥️Friday lunch ekata oyage fridrice recipe hadannmko
Katahanda bhavanavak vagei....mama mea channel 1ka patan gaththa davase indalama vena eva balanneth naha...a tharamma chef Shani ta addict vela....Theruwan.saranai
Mama. Godak. Asai. Shani. Miss. Ge. Keema. Walata
මේ විදිහටම මමත් අද ප්‍රයිඩ් රයිස් හැදුවා. හරිම රසයි. බොහොම ස්තූතියි ඔබට ❤️😍👍
Harima sathutui ❤️
හොඳටම කියල දුන්නා.
A Great recipe. Thanks for sharing your great recipes
Thank you too 😊
හරිම ලස්සන බතක්,ස්තුතියි
😍😍
Thank you nangi.....mata hoda oil ekak kiyanna.......
Man ganne vegetable oil
I made it. Actually it was so good. Thanks for sharing this kind of recipe.😊😊😊
Maara lassanai
Aniwa hadala balanna one
Thanks 😊
💐💐
Rasa patai..hadala balannam.thank u.
👍❤️❤️
ගොඩක් ස්තුතියි මිස්. 🙏❤💕 හැමදාම මිස්ගේ Videos බලනවා. ඒවා ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා. ❤
❤️
මම හදව්වා හරිම රසයි
A widihata haduwa Maara rasai ♥️ Thankyouu
rasakaraka nathuwa godak rasta haduwa.godak sathutui.hadanawamai.❤❤❤❤
Rasa karaka nan damme na, e unata man boru kiyanna kamathi na, ehema kiwwe tomato sauce, soy sauce walath rasa karaka poddak hari thiyanawa..😍
Harima pehediliwa kiyala denawa teruwansaranai ❤️❤️❤️
😍😍
Akkage me kama eka wagema biriyani ekath man haduwa godak rasai akkiyo
Asama Kamak.hadala balannam.thank u miss ❤️.
Looks good.
Easy to make too.
Thank you.
Yes it is .❤️🥰
Very good explanation and earned something about the preparation of tasty fried rice.
Man metapasse me widiyata thamai akke hadanne godak pahadiliwa kiuwa
Mama haduva harima rasai
Supiri oyage kama maru
Thanks 🙏👍.. God bless you...