I watched your videos for 2 reasons. You don't have fake actions like most Sri Lankans women do. Your recipes are quick and to the point with the most important details that we need. Thank you ❤️ Greetings from the USA!
I was never able to get a cake perfectly done until I followed your butter cake recipe. My mother recommended your channel, and my first perfect butter cake was your recipe. So far, I tried more than 15 recipes from your channel, and all worked out perfectly. I am so glad that you decided to join UA-cam. Thank you so much. Also, I think people like your content because there's no unnecessary talking and boasting. It's what we also want because, people don't want to spend more time on UA-cam listening to irrelevant stuff. Yours is simple and quick, and I like it very much.
I am really glad to hear your story I studied commercial Cookery at Boxhill Institute Melbourne, and now I am working as a chef. But I am fed up this field and it’s really hard to working this field. Specially as a mother. So glad that today I heard your story and I love to watch your videos as well. ❤️
In my experience I can say that your recipes are really good, also the way of presentation is short and to the point. I believe that your delicious recipes and short and sweet presentations make this channel so special. May you get all the success and happiness you deserve! 😊🙏
නිහතමානී කමට මුලින්ම ගරූකරනව සහෝදරිය මාත් ආසාවෙන් බලනව ඔබ තූමියට ජය වේවා බූදූ සරනයි
හානේ මං මෙච්චර කල් හිතුවෙ ඔයා ලංකාවේ ඉන්නෙ කියලා.ඒතරම් natural. අපේ කම උතුරන නිහතමානී කාන්තා වත්.තවතවත් ඉදිරියට හොඳ ම දේවල් කරන්න ශක්තිය ලැබේවා.
හොයා හරි නිහතමානි ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවාඇත්තෙන්ම අපි වගේ දුප්පත් මිනිස්සු ගැන හිතන ඔයා වගේ කට්ටිය අපේ රටට හරි වාසනාවක්
හ්ම්😊
ඔයා ලෝකේ කොහේ හිටියත් තමන් ව අඳුනාගෙන ජීවත්වන කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.එහෙම අයට පුහු ආටෝප ඕන නෑ.ඔයාගේ අත ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කර ගැනීමට ලැබේවා යන්න මම ප්‍රාර්ථනා කරනවා.ඔබේ සියලුම කටයුතුවල සාර්ථකත්වය උපරිම ලෙස ලැබේවා.ඔබට ජය.
ඔයා ගුරුවරියක් වෙන්න ගත්ත තීරණය හරිම වටිනවා.මොකද?අපට නොමසුරුව දැනුම දෙන ඔයා ඉතා හොඳින් ඒ දේ කරනවා.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන ගුරුවරියක්.ඔයා දැනටත් ගුරු කාර්යභාරය හොඳින් ඉටු කරනවා මේ කාර්යයේදී .ලංකාවෙ අපේ ආර්ථිකයට ගැළපෙන්න ඔයා දෙන දැනුම හරිම අගෙයි.තෙරුවන් සරණින් අනාගත පැතුම් ඉටු වේවා!
ඔබේ නිහතමානි කමට ගරු කරනවා.අනාගත බලාපොරොත්තු ඒ ආකරයෙන්ම ඉටුවේවා . ඔබ පවුලේ සියලු දෙනාටම උතුම් දළදා සමිදුගේ පිහිටයි.💐💐
හරිම සතුටුයි 💪💪
සතුටුයි .ඔයගෙ ..විස්තර.දැන.ගන්න.ලෙබුනාට..අඩම්බර.කමෙන්.
තොර.ඔබගෙ.බලාපොරොන්තු.ඉටුවෙවා.බුදුසරනය්
මූණයි හඩයි දෙකෙන්ම හිත නිවෙනව❤ සුබ පැතුම් අක්කේ
මං මුලින්ම ආස වුනේ ඔයාගේ කටහඩට,මං හිතින් මවපු රූපෙට වඩා වෙනස් කියලා පස්සේ දැන ගත්තේ.ඕස්ට්‍රේලියා ඉන්නේ කියලා දැනගෙන හිටියේ.ඒ දවස් වල මං ෆ්බී වල දකින්න ආස ජනප්‍රිය කෙනාට ඔයා මෙන්ශන් කරාම ඔයා කිව්වේ අනේ මං ජනප්‍රිය නෑ කියලා, වීඩියෝ එක අප්ලෝඩ් කරලා පැය දෙකට වීව්ස් ගානෙන් පේනවා ජනප්‍රිය ද නැද්ද කියලා. ඔයා දක්ෂයි,නිහතමානී ලස්සන හොද කෙනෙක්,ඔයා හුගක් සාර්ථක වෙන්න ඕන.💙
ඇත්තටම හරිම සතුටුයි , ඔයාගේ මුහුණ දැකීමත්. ඔයාගේ receipies හරිම ලෙහෙසියි ,ඒවගේම හරිම රසවත්. ඔයා සරලව , පැහැදිලිව කියලා දෙනවා . ඔයාගේ අනාගතයට සුභ පතනවා .
ඔබ ඇතුලු පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!
හරිම සතුටුයි දැකීමට ලැබීම ඔයා හරිම දක්ෂයි ඒවගෙ ගොඩාක් නිහතමානී අවංක කෙනෙක් ඒක තමයි ඔබ මෙතැනට එන්න හේතුව මගෙනුත් දිගු ගමනක් යන්නට සුභ පැතුම් මහත්තයා දරුවන් family එකත් එක්ක සතුටින් ඉන්න ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ❤️
මම ඔයාට කැමති උනේ ඇයි දන්නවාද?
ඔයාගේ නිහතමානී කතාව.
You have the ability to understand others.
I like u for that ♥️♥️♥️
මාත්...ඒ..කතා විලාසයට..හරිම කැමතියි
ගොඩක් සතුටුයි චෙෆ්.. ඔයා ලංකවෙ කියලයි හිතුවෙ... කොහෙ හිටියත් අපේ කම සිංහල කම උතුරන කෑම වට්ටෝරු ... නිහතමානී කම ❤❤❤❤ ඔයාගෙ පවුලෙ සියලුම දෙනාටත් ඔයාගෙ අම්මටත් මල්ලිටත් සුබ අනාගත යක් ප්‍රාර්ථනා කරනව..මල්ලිගෙ කතාව නිසා ඔයා අපිට ලැබුනෙ... සියලු සිතුම් පැතුම් ඉටුවේවා,,,!
ඔයාගේ නිහතමානී කමට ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි.
ඔයාගේ උත්සාහය අති සාර්ථකයි දුවේ.තෙරුවන් සරණයි. ඔයාගේ ගෙවත්තක් හරිම සුන්දරයි. සුභ අනාගතයක් වේවා.
මමත් ආසම chanel එක.වැඩි වැල්වටාරම් නැතුව ඉක්මනින් කියලා දෙන නිසා තමයි ඔයා ජනප්‍රිය .මම ගොඩාක් ඔයාගේ රෙසිපි හදලා තියෙනවා එකක්වත් වැරදුනේ නැහැ .Thank you Chef Shani
Oyage resipi harima saralai asawen balanawa godak adarei ediriyatama yanna teruwan saranai
ඔයා ගේ සරල නිහතමානීකමට අපි ආසයි .තෙරුවන් සරනයි !ජය හා සතුට හැමදාම පවතිවා!
මුණ නොදැක්කත් ඔයාගේ කටහඬට ගොඩක් ආදරේ කළා. කට හඩ වගේම ඔයත් ලස්සනයි හරිම නිහතමානියි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️
කෑම හදනකොට ඔයා අපේ ආර්ථිකය ගැන හිතන එක ගොඩක් වටිනවා..❤කමෙන්ට් එකට රිප්ලයි කරන එක වටිනවා...
ඔයාගේ නිහතමානී කමට ගරු කරනවා 🎉🎉🎉🎉
මුලින්ම කියන්න ඕන, ඔයා හරිම සුන්දර පෙනුමක් තියෙන ළයාන්විත කටහඬක් තියෙන කෙනෙක් බව. මේ දේවල් ඔයා උපතින්ම ගෙනෙත් තියෙන්නෙ පෙර ආත්මවලදි කරපු පින් වලට.
ඔයාගෙ demonstrations වලට මම හුඟක් කැමති ඒවා ඉතාම සරලව, පැහැදිලිව කියල දෙන නිසා. මම ගොඩක් වෙලාවට comment කරනව. ඔයාගෙ හුඟක් recipes මම බලල හදල තියෙනව. ඒ කියල දුන්න විදියටම හදල බැලුවම ඒ විදියටම හැම කෑමක්ම ආවා. මමත් ඔයා වගේ කිසිම කෑමක් හදන්න උත්සහ නොකළ කෙනෙක්. මගේ A/L homescience teacher තමයි මාව වෙනස් කළේ. මම හරිම ආසයි කෑම හදන්න. ඉතින් මම නිතරම අත්හදා බැලීම් කරනව. ඔයාගෙ කෑම වට්ටෝරු බලල මම හදපු කෑම වගේම ඉගෙන ගත්ත දේවල් ගොඩයි. ඉතින් ඔයාට නැවතත් ස්තුතියි කියනව වගේම ඔයාගෙ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔයාට උන කරදරය ගැන ගොඩක් දුකයි. ඒ උනත් ඔයාගෙ ශක්තිය තව තවත් වර්ධනය කරගෙන ඉදිරියටම යන්න. ඔයාට තෙරුවන්සරණයි.!!!
පොළවෙ පය ගහලා ඉන්න සහ විවෘත අවංක සරල කෙනෙක් හැටියට තමයි හිතෙන්නෙ....
ඒ වගේම ඔයාගෙ කටහඩත් එක්ක හිතේ තිබුණු රූපෙ නම් ටිකක් වෙනස් වුනා...
ඉදිරියෙන් ඉදිරියටම යන්න සියළු ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
ඔයාහෙ පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි ...ජය වේවා ..ආදරෙයි හැමදාම...♥️♥️♥️♥️
මම හරි කැමතියි ඔයාගෙ රෙසිපි වලට..මම හදනව.හරිම රසයි.සරලව කියල දෙන නිසා පහසුයි....❤❤❤
Authentic lady 🙏
ලෝකේ කොයි මුල්ලක හිටියත් කරන දේ අවංකව කියන - කරන නෝනා මහත්තයෙක්.
තමන්ගේ අක් මුල් සිඳ ගන් නැතුව ඉන්න පුළුවන් කොන්දක් තියෙන කෙනෙක්.
පඩ ෂෝ නැති එක තමයි විශේෂම කොලිටිය.
එහෙම නැති අය අද කාලේ හොයාගන්න හරිම අමාරුයි නේ.
ඔහොමම ඉස්සරහට යන්න නෝන මහත්තයට ජය පතනවා !
🙏🙏🙏
ඔයාගෙ recepis හරි ලේසියි හරි රසයි ඔයා ලංකාවේ ඉන්නවා වගෙ කෑම හදනවා හරි රසයි මම හිතුවෙ ඔයා ලංකාවේ ඉන්නෙ කියලා ජය වේවා
හරි නිහතමානී අවංක ලස්සන චරිතයක් බුදු සරණයි ඔයාට 🙏🙏🙏❤❤❤
මල්ලිගෙ වචන ශෝක්..තමුසෙ.🤣 එහෙම තමයි මල්ලි ලා .ඒ බැඳීම හරිම පුදුමයි..ඔයාගෙ වැඩ හරිම ලස්සනයි.හුඟක් අළුත් දේවල් ගේනවා ඔයා...ඔයා ලංකාවේ ඉන්නව කියලා හිතුවේ.ඔයා ගමේ ගොඩේ.කෑම කොල ජාති හොඳින් උයලා පෙන්නනවා.හරි ශෝක්..කොහේ කොතන හිටියත් සතුටින් ඉන්න.බුදුසරණයි ❤️
Matt mage malliwa matak una..eyat ohoma tamayi kata karanne..❤
ඔයාගෙ අදහස ඉතා ම හොඳයි කියල මට නම් හිතෙනවා.මොකද? ඔයා ගුරුවරියකගෙ කාර්යභාරය අපට කෑම හදන විධිය කියල දෙන කොට හොදට ම කරනවා.මම ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බලන කෙනෙක් .ඔයා ඉන්නෙ වෙනත් රටක කියල කවදාවත් දැනිල නෑ. ලංකාවෙ අපේ යථාර්ථය තේරුම් අරගෙන අපට දැනුම දෙන ඔයා අපිට බොහොම වටිනවා ඔයා දැනටත් හොඳ ගුරුවරියක් . ඔයාගෙ අනාගත ජීවිතයට සුබ පතනවා.තෙරුවන් සරණයි.
You are very kind
Mtth mg Malli mathak una .eyath ehema thama kathakaranne❤❤❤❤
අක්කා නිසා තමයි මාත් ආසාවෙන් කෑම හදන්නේ...කටහඩ වගේම අක්කත් හරිම ලස්සනයි .....සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤❤❤❤❤❤
මට හිතෙන විදියට ඔයාගේ වෙනස තමයි අවංක බව, ඔයා recipes කියලා දෙන්නේ හදවතින්ම එන වචන වලින්. බොරු සෝබන නෑ.. සුබ පැතුම් මගෙන්..❤
Thank you sister mamath asawen hitiye oyagana danaganna adaaeka istauna jayawewa!
හරිම ආදරණීය ,සරල කෙනෙක් කියල තමයි හිතන්නේ . කොහේ හිටියා ත් රසට, සරලව කෑම හදන්න කියල දෙනවාට ගොඩාක් ස්තුතියි 💖. චෙෆ් ගේ අම්මා හරි සතුටු ඇති දැන් රසට කෑම හදන්න පුළුවන් නිසා. සියළුම සිතුම් පැතුම් ඉටුවේවා .ආයිත් එනකොට ටීචර් කෙනෙක් වෙලා එන්න . 💐💐❤
😊👍❤️
ඔයා ඇතුළු පව්ලේ සියළුම දෙනාට තුනුරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි
නිහතමානී chef කෙනෙක් තමන් ගැන විතරක් නෙමෙයි අනිත් කෙනා ගැන හිතන එක.සතුටුයි මොනවා හරි හදන්න හිතුනා ම.ඔයාගෙ වීඩියෝ සහ ape අම්මා chanal එක බලනවා .ඔයා හරි සරල ව කියා දෙනවා ඒකයි විශේෂත්වය .ස්තුති
පුතේ ....ඔයාගේ කතාව මමත් බැලුවා.....හරිම ආදරණීයයි..ඔයාට යහපතක්ම වෙිවා ....Love you🎉
ඔයා ගැන හරි ආඩම්බරයි
මං ඔයාගෙ recipe ලගදි
තමයි බලන්න ගත්තේ
අද තමයි ඔයාගේ මේ video එකත් බලන්න ලැබුනේ
ඒ ගැන හරි සතුටුයි
ජය වේවා ..
මන් අද වැඩ ගෙදර ගිහින් නිදහසේ බලන්න ඕන ❤️❤️❤️❤️අපේ චෙෆ් හරි ලස්සනයිනේ 😄😄
අදහන්න ඛැරීඋනා ඔයා ඉන්නේ තව රටක කිව්වම, මමත් ඉක්මනටම බලන්නෙ ඔයාගේ recipes මට ඕන උනාම. ඒවා හරිම උසස් ඝනයේ ඉවුම් පිහුම්. Thankyou!
ඔයා හරිම ලස්සනයි.අනිත් එක තමයි ඔයා හරිම වාසනාවන්ත කාන්තාවක්. මොකද සමහරු බොරු ටිප්ස් දාලා ලොකුකම් පෙන්නනවා. ඒ අතින් ඔයා මාරම අව්‍යාජයි . සුභ පැතුම් චෙෆ් ඔයාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
අහස් ගව් අපිට දුරයි. ඒ..ත් මනුස්ස කම්..අපේ හිත් හරි ලඟයි. ගැහැණියකි.. ඈ..මවයි කැදැල්ලම හරි සුවයි. බෙදයි නම් තව කෙනකු හට දැණුම නුඹ ඉතින් ගුරු මවයි. අප ඔබෙන් ලද දැණුම ඇත්තටම අපමනයි. නුඹ ට වුනු කරදරය ඇත්තටම දුක්බරයි. ගැහැණියකි ඔබත්..මමත් අපි සැවොම මිතුදමයි. කාලය ගෙවන්න සතුටු සිත් ඇතිව හැමදාම පින් බරයි.
අහන් ඉන්න ආසා හිතෙන චැනල් එකක්. ඔයාගෙ ඉදිරිපත් කරන විලාශය හරිම ප්‍රියජනකයි.
ඔයාගෙ කටහඬ හරහා මගෙ හිතේ ඇදුන රූපෙට වඩා ඔයා වෙනස් නංගා.ඒත් ඔයා හරිම ලස්සනයි .ඒ වගේම හරිම හොද කෙනෙක්.ඕනම වෙලාවක අහන ප්‍රශ්නවලට ඔයා නිහතමානීව උත්තර එවනවා.ඔයාට තව තවත් සාර්ථකව ඉදිරියට යන්න සුබ පතනවා .බුදු සරණයි නංගා
Same here
ආදරෙයි ❤...
හැමදාමත් පිළිවෙලට,නිවැරදිව, ක්‍රමවත්ව කෑම වට්ටෝරු දෙන්නේ ඔයා හරියටම ශිල්පය දැනගැනිමත්, එහෙන් මෙහෙන් ඇහිදගත්ත ඒවා නොවිමත් නිසයි. (සුපිරි,විනාඩි දහයෙන් හදන කෑම ඔයා ළග නෑනේ)
උපකරණ හදුන්වා දීමත්, එයට විකල්පයක් හදුන්වා දීමත් ඉතා වැදගත් ස්තුතියි 💐💗🌄
ඔයාගේ කටහඩ සහ පිලිවෙල දැක්කාම ආසාවෙන් හැමදාම බැලුවා. දැන් තවත් ආසා උනා. ඔයාගේ නිහතමානීකම අගය කරනවා. සුබ පැතුම් . තව තවත් සාර්ථක වේවා...
ඔයාව දැක්කේ අද තමයි මම නම් ඔයාගේ රෙසපි වලට හරිම කැමතියි හරිම සරලයි thank you chef
අනේ ඔයා හරි හොඳයි ඔයාගේ අනාගත බලාපොරොත්තු සියල්ල ඉස්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා
හරිම සතුටුයි ඔයාගේ නිහතමානීකමට.
මම ලඟදි තමයි ඔයාගේ videos බලන්න ගත්තේ. මේ recipies try කරලා comment කරන්නම්.
ඔයාගේ අත දැන් සුව වෙලා ඇති කියලා හිතනවා.
ඔයා හරිම නිහතමානීව වැඩසටහන් කරනවා ..මමත් හැමදාම මේ ලස්සන කටහඩ හැඩකාරියි කවුද කියලා බැලුවෙ..ඉදිරි ගමනට සුභ පැතුම්..🎉❤ඔයාට තෙරුවන් සරණයි දුව...
ඔයාගේ උත්සාහය අති සාර්ථකයි දුවේ.තෙරුවන් සරණයි.
ඔයාගෙ කට හඩයි,chef කෙනෙක් විදියට දාල තියෙන රූපෙයි බැලුවම,ඔයාගෙ අද දැක්ක රූපෙ වෙනස්ම වගේ.ඇත්තටම ඔයා හුගාක් නිහතමානී ඇති.දිනෙන් දින දිනේවා❤
හැමදේම .වගේ සරලයි සුන්දරයි
නිහතමානිකම ගොඩාක් අගය කරනවා
මේ වගේ විවෘතව කතා කරනකොට හදවතට දැනෙනවා වැඩියි
මේ resipi දාන දවසෙ නම් මම බලනවා මම කෑම හදනවා
පුදුම සතුටක් ..විඳිනවා කෑම හදලා
මිස්ටත් දරුවන් දෙදෙනාටත් සියලු දෙනාටම පළඳා හාමුදුරුවන් ගේ ම පිහිටයි🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍
අක්කේ ගොඩක් ස්තුතියි ඔයාට 🙏 මම බේකරි කෑම ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව ඔයගේ වීඩියෝ එකක් බලලා එක පාරින්ම බටර් කේක් එකක් හැදුවා ගෙදර හැමෝම පුදුම උනා ඇත්තටම ඔයා හරිම පැහැදිලිව කියල දෙනවා ටීචර් කෙනෙකුට නියමට ගැලපෙන කෙනෙක් ඔයා 😘😘😘 ඉතින් අක්කේ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනවා. ආදරෙයි ගොඩක් 😘
Thanks, ගොඩක් ආසාවෙන් channel එක බලන්නෙ.තෙරුවන් සරණයි
ඔබේ නිහතමානී කම ඉතා අගය කරනවාදුව ,ඉතා හොඳින් පහදා දෙන නිසාම ආසාවෙන් බලනවා බාශාව හසුරුවන අයුරුත් හරි අගෙයි ❤
ගොඩාක් ස්තුතියි මිස් මේ ලගදී තමයි මේ චැනල් එක හම්බ උනේ දැන් දිගටම බලන් යනවා ගොඩාක් පැහැදිලියි හිතේ තියනවා පුන්චි බිස්නස් එකක් පටන් ගන්න .ඒ වැඩෙට ඔබතුමීගේ වීඩියෝ තමයි මට සෙට් උනේ ඔබට තෙරුවන් සරනයි ජයෙන් ජයම පතමි 🙏🙏🙏
මම, ඔයා කියල දුන්න recipes ගොඩක් try කලා .සියල්ලම සාර්ථක උනා.ඒ අතරින් "අඹපැහිය" වැඩි වාර ගණනක් හැදුවා .pregnant අයට දෙන්න .❤ ඔයාට ගොඩක්ම පින් .ඔයා නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.දැන් ඔයාගෙ අඹ පැහිය, මගේ වෙලා ඒ තරමටම ජනප්‍රියයි.😊 ගොඩක් ආදරෙයි අපි .නැවතත් ස්තුතියි ඔයාට .❤වසනාවන්ත සුභ අනාගතයක් වේවා ....❤❤❤
මුලින්ම කියන්න ඕන ඔයා හරි ලස්සනයි ❤️ දෙවනි එක ඔයා කියාදෙන දේ කිසිම ලෝඹ කමක් නැතිව කියා දෙනවා ඒකට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏.
ඇත්තටම ඔබ හොද teacher කෙනෙක් , Chef කෙනෙක් . ඕනෑම දෙයක් හරියට කරන කෙනෙක් කියලා මට හිතෙනවා . අන් අය, විශේෂයෙන් ලාංකික අපි ගැන අනුකම්පාවෙන් හිතලා අද තියෙන ආර්ථික තත්වය ගැන හිතලා ඔබ අපට රස කෑම හදන හැටි කියා දෙනවට බොහොම ස්තුතියි . ඔබේ සරල බව, අව්‍යාජ බව good qualities හැමදාම අගය කරනවා. ඔබ හැදූ වැඩූ දෙමාපියන් ට ත්, ඔබේ මහත්තයා , දරුවන් සහ ඔබටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි ! තෙරුවන් සරණයි නැගනිය ඔබට.
හරිම හොඳින් හැමදෙයක්ම කියලා දෙන ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා. ඇත්තටම මිස් ඔයා හොඳ ගුරුවරියක්. ඒ ඔබේ හීනය සැබෑවේවා.
රටක හිටියට ඔයාට සිංහල අමතක නොවීම ගැන ආඩම්බරයි නංගී. වෙන අය වචන දහයකට නමයක්ම ඉංග්‍රීසි වචනනෙ කථා කරන්නෙ. ඔයාලා වගේ අයට යහපතක්ම වෙිවා .
👍👍👍👍👍
News
News of
ඒ කාලේ තරුනයි කීවාට...අනේ තාමත් තරුනයි හොදේ. කෑම වගේම මූනත් ලස්සනයි. ඔයාගේ කෑම වර්ග කීපයක්ම මම හදලා තියනවා. ඒවත් රසයී හොදේ. තවතවත් හොද දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය නීරෝගිකම ලැබේවා. 🙏🌹💐💐
ඔයාව දැකලා තිබ්බෙම නෑනෙ ඔයාගෙ රෙසිපි වලින් මම කැමති ම බටර් කේක් එකට. මොකද මම කේක් ශොප් එකක් කරන්නෙ .මමත් කෝස් එක කරලා තමා ශොප් එක ඕපන් කලේ ඒ උනාට ඔයාගෙ බටර් කේක් රෙසිපි එකට හදන නිසා ඒක හරියටම එනවා.. thank you akka..❤ ඔයා ගොඩක් ලස්සනයි .. තව රස කෑම ගොඩාක් අපිට කියල දෙන්නත් ලස්සන අනාගතයකටත් සුබ පතනවා❤🌹😘
mama me akkaige pol cake recipe eka thama hadanne..hari rasata enawa
දූව ඔයාගේ වැඩකටයුතු සියලුදේම සාර්ථක වේවා .ඔයාගේ විඩියෝ හරිම ෂොක්. ගොඩක් ස්තුතියි.ගොඩක් පින්.තෙරැවන් සරණයි සැමට.
මම ඔයාගෙ voice එක ලස්සනයි කියල තමයි හැමදාම දැම්මේ .අද නම් මට කියන්න වෙන්නේ voice එක විතරක් නෙමෙයි ඔයත් මාරම ලස්සනයි කියලා. ❤❤❤❤
මම හරිම ආසයිඔයාගේ recipe වලට මම එළබටු කරි එක අද හැදුවා ගොඩක් රසයි මම මස් කන්නේ නැහැ ගොඩක් ආසvegiteriyan ඒවට thanks නංගි ඔයාට ඉදිරියට යන්න මේ වැඩෙත් එක්ක සුභ පතනවාඔයාට
හරිම නිහතමානී ඔයා
අරිම ආඩමිබරයි ඔයා ගැන දුව හරිම ආස හිතෙනව ඔයාගෙ නිරහන්කාරකමට. මම කමන්ට් කරේ නැති උනත් නිතරම රෙසපි බලනවා.ඔයාලට තෙරැවන් සරණයි දුව
I watched your videos for 2 reasons. You don't have fake actions like most Sri Lankans women do. Your recipes are quick and to the point with the most important details that we need. Thank you ❤️ Greetings from the USA!
100% agree .today only i saw this video . From usa
මම ඔයාගෙ video වලට කැමති ඔයා හැම වෙලේම කියනවා බය වෙන්න එපා මේක හදන්න හරිම ලේසියි කියලා.
ඇත්තටම ඒක හරිම වටිනවා අලුත් දෙයක් කරන්න යන විට, good luck shani
හරිම සතුටුයි පුතේ , ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය , නීරෝගී කම නිතරම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා. මම හිතුවෙත් ඔයා ලන්කාවෙ ඉන්නේ කියලා. God bless you and your family ❤️🌹
තමන් කරන දේ ගෑ හොද අවබෝදයෙන් වැඩ කරන එක කරන්න ලේසි වැඩක් නෙවෙයි. සුභ පැතුම්. ඇත්තටම ඔයාගේ අරමුන සාර්තකයි. කොහේ හිටියත් කොහොම කරත් දෙයක් කරන්න පුලුවන් නම් පුලුවන් ඒකට තැන අදාල නෑ
මං වැඩියම ආස කටහඩට 💕💕💕💕💕💕💕
ඔයාගේ නිහතමානී කමට ගොඩාක් ස්තුතියි ඔයා ගෙ රෙසපි මම හදන්න කැමති සරල නිසා. සුභ අනාගතයක් ඔබට
ඔයා කතා කරන විදිය කටහඬ ඇත්තටම ඒ ඔයාමද කියලා හිතාගන්න බැරි තරම් චෙෆ් ඔබට සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤❤
මේක දැක්කහම හරිම සතුටුයි. ඉදිරි ගමන සාර්තක වේවා.
හැංගිච්ච කිසිම දෙයක් නැතිව කෙටියෙන් රෙසිපි එක දෙන එක ඉතාමත් වටිනවා
Very true
ඔයා හරිම නිහතමානී කෙනෙක්. මම ත් ඔයාගෙ chanel eka හැමදාම බලනවා. මම ත් කෑම හදන්න ගොඩක් ආස කෙනෙක්. ඔයා හදන දේවල් වලින් ගොඩක් ඉගෙන ගත්තා . බොහෝම ස්තුති .ඉස්සර ඉතින් තරුනයි නෙ කිව්වා ට. තව මත් තරුනයි❤තෙරුවන්සරනයි. පරිස්සමින් ඉන්න .
Oyge vedio vala hadana kama harima නීට්,අපිටත් හදන්න ආස හිතෙනවා ,පහසුවෙන් ඉක්මනින් කියලා දෙනවා,ඔයාට මේ වැඩේ දිගටම කර ගෙන යන්න ශක්තිය ලැබෙන්න kiyla ප්‍රාර්ථනා කරනවා ❤බුදු සරණයි නැන්දෙ😍😊
මුලින්ම ගොඩක් සතුටුයි ඔයාව දැකගන්න ලැබීම ගැන..හැම රෙසිපි එකක්ම මම බලනව.. ලංකාවෙ හදන්න පහසු දේවල් ගොඩක් හදලත් තියනව හැබැයි ඒහැම එකක්මහරි ගියා.. සරලයි , පැහැදිලියි.....හරිම ෂෝක්..
දියුණුවෙන් දියුණුවටම යන්න..
මගෙන් සුබ පැතුම්...
ඔබගේ සරල ස්වභාවය....❤️❤️❤️🙏
I wish you all the best...💐💐 👌👌💖💖
සරලකම වටිනවා❤
සින්හල ජාතියට ගරු කරන ඔබ තුමියට පලමුව ගරු කරනව හරිම සරලයි පැහැදිලියි කියලා දෙන ආකාරය මමත් ඉතාලියෙ ඉදන් තමයි ඔබ තුමියගෙ වැඩ සටහන් බලන්නෙ ලස්සන රූපයක් ඔබ තුමියට තියෙන්නේ ඉදිරියට වැඩ සටහන කරගන යන්න අපේ අශිර්වදය 🙏🥰❤🇧🇬
ඔයා harema නිහතමානී. ලස්සනයි. Edereyatama යන්න ශක්තිය දෛරේය ලැබේවා!!!🌹🌹🌹🌹🌹🌹🌹
අහම්බෙන් තමයි මම ඛලන්න පටන් ගත්තේ. හරිම පැහැදිළියි.ජය වේවා.යහපතක්ම වේවා.❤❤❤❤🎉🎉🎉
කටහඬ වගේම අක්කත් හරි ලස්සනයි.
හරිම නිර්ව්‍යාජ කෙනෙක් ඔබ, හැමදාම ආසාවෙන් ඔබේ වීඩියෝ බැලුවා, නිරෝගී සුව ලැබේවා!
Very happy to see you ❤. Your explaining and attitude is very well. I like your recipes 😋. Good personality. Love you. Take care. Theruwan Saranai. ❤
හරිම ආදරේ කරන කෙනෙක් cooking channel කරන අය අතරේ. කවදාවත් කිසිම කෙනෙක් විවේචනය කරන්නේ නෑ. වෙන කෙනෙක් කාව හරි විවේචනය කරලා දැම්මත් ඒ දේවල් වලට react කරන්නේ නෑ. හැමදේම කියලා දෙනවා. හරිම නිහතමානීයි. තෙරුවන් සරණයි
So friendly. Proud of you as a Srilankan. Same as our sensitive thoughts. Wish you the every success and healthy life. "May tripple gems bless" you
ස්තුතියි ඔබට .ඔබේ නිහතමානී කමට.හැම වීඩියෝ එකක් ම මම බලනවා
I was never able to get a cake perfectly done until I followed your butter cake recipe. My mother recommended your channel, and my first perfect butter cake was your recipe. So far, I tried more than 15 recipes from your channel, and all worked out perfectly. I am so glad that you decided to join UA-cam. Thank you so much.
Also, I think people like your content because there's no unnecessary talking and boasting. It's what we also want because, people don't want to spend more time on UA-cam listening to irrelevant stuff. Yours is simple and quick, and I like it very much.
ඔයා කියලා දෙන විදිය පැහැදිලියි..වටේ යන්නෙ නැතුව කෙලින්ම කියලා දෙනවා..ඒ නිසා අපිටත් ලේසියි පහසුයි..ඒ නිසා මාත් ඔයාට ගොඩක් කැමතියි..Thank you..♥️
Thank you Chef. Wish you all the best. I have tried most of the recipes. Your way of explaining is great. ❤
ඔයා හරිම නිහතමානී ඉදිරියටත් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දුව ....♥️
I am really glad to hear your story
I studied commercial Cookery at Boxhill Institute Melbourne, and now I am working as a chef. But I am fed up this field and it’s really hard to working this field. Specially as a mother. So glad that today I heard your story and I love to watch your videos as well. ❤️
සමිතා වගෙයි. ගොඩක් ලස්සනයි.. නිහතමානී චරිතයක්. කට හඬත් ලස්සනයි. කරන කියන වැඩ සාර්ථක වේවා. තෙරුවන් සරණයි
Anee hari asawen hitiye oyawa balanna 💙❤️🩹
ඔයාගේ නිහතමානී කමයි කියලා දෙන සරල කමට මම හරි කැමතියි .දු කිවුවා වගේම මම ඉන්නේ ඇමරිකාවේ ,ඔයාගේ රෙසිපි මම හැමදාම බලනවා,හදනවා.මමත් තුනපහ කඩෙන් ගන්නේන නැහැ.සියලු තුනපහ ගෙදර සෝදලා හදාගන්නේ .ආඩම්බර කමට කියනවා නෙමෙයි මගේ කෑම රසයි කියලා කියනවා.ඔයාටත් බොහොම ස්තුතියි .මම ආච්චි අම්මා කෙනෙක්.
In my experience I can say that your recipes are really good, also the way of presentation is short and to the point. I believe that your delicious recipes and short and sweet presentations make this channel so special. May you get all the success and happiness you deserve! 😊🙏
අනේ ඔයා ලංකාවේ ඉන්නව කියල හිතුව ඔයා හරිම නිහතමානී කෙනෙක් හරිම ලස්සනයි බුදු සරණයි ඔබේ පවුලේ සැමට
තෙරුවන් සරනයි !!! අපේකම අගයන ඔයා අපි වගේම නිසා තවත් හිතින් එක් උනා
ඔයාටත් පව්ලේ අයටත් නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා !!!
දයාබර, ශානී....අදයි මේ වීඩියෝ එක බැලුවේ . ඔයාගේ වීඩියෝ මම බලනවා. බලල හදපු කෑම තියෙනවා .
මේ වීඩියෝ එක බැලුවා ම කමෙන්ට් එකක් ලියන්න හිතුනා .
අනේ ඔයා හරි ම ප්‍රියමනාප නිහතමානී දක්ශ කෙනෙක්.
දිගටම ඔයාට හැකි විදියට චැනල් එක කරගෙන යන්න කියලා සුබ පැතුම් මගෙන් !
අම්මෝ අපේ chef ගෙ ලස්සන ❤❤❤
ඔයාගෙ recipes වලටත් වඩා ඔයාගෙ සරල නිහතමානී ජීවිතය හරිම වටිනව.හැමදාමත් recipes බලනව.ඔයාලගෙ ජීවිතය දිනෙන් දිනම දියුණු වෙිවා !තෙරුවන් සරනයි !