Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබට දළදා සමිදුන්ගෙ පිහිට ලැබේවා දෙවියන්ගෙ පිහිට ලැබෙවා❤❤❤🤤
_Videos එක බලන හැමොටම 🖤🥰__දළදා සමිදු පිහිටයි 🙏_
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති ඒ කට හඩ...දලදා හාමුදුරුවන්ගේ පිහිටයි...
hmm
ඒක නම් ඇත්ත ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⭐⭐⭐⭐
එක නම් ඇත්ත ❤❤
😢😢😢
Ou❤❤❤😊😊
ලංකාවේ පලවෙනියා දලදා පෙරහැර වෙනුවෙන් ගීතයක් ලියපු කෙනා ❤❤.අනිත් ගායකයෝ අඩන සින්දුනේ ලිව්වේ ඔබට දලදා පිහිටයි තවත් ගායනය වැඩි දියුනු වේවා.... ඉසුරුට ආදරේ අය මේ පැත්තට
ua-cam.com/video/-HNgDSo-Djw/v-deo.htmlsi=FaZ6mKz9rnThlgI-
Dala da perahera gena kochchara thiyenawada
@@sandusankaperera1358 monavada ewa
❤
@@sandusankaperera1358 mu lankawe ekek nemei😂
අද ආවා අඹගස්දෝවට..බුදුඅම්මෝ ඒ හඬ...තෙරුවන් සරණයි...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි අයියෙ..
ස්තූතියි
ගැට බෙරේ ගහලා කියපු එක නම් මාරම ලස්සනයි මීටත් වඩා.
අනිවාර්යයෙන්ම..අපේ කම ඒකෙ තියෙනවා ❤
අනේ ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයී...🙏 සාදු සාදු .
ඒ ටෝන්.......💙ඒ වොයිස්.....💙ඒ මෙලඩි......💙ඇහුවම නුවර එන්න හිතුන.........💙
😍
✌👍
Ennako ithin
බලන්න බලන්න ආසයි 😢😅😅
ඇත්තටම බං
හරිම ලස්සනයි අයියේ .කොච්චර ඇහුවත් ඔය කටහඬ නම් එපා වෙන්නෑ...❤ ඒත් ගැටබෙරේ අරන් වීල් එකේ කිව්ව තරම් ගැම්මක් ,දැණුන හැඟීම නම් චුට්ටක් අඩුයි වගේ❤ දළදා සමිඳු පිහිටයි ❤❤
Man oyagen natum purudu vennath aasai ❤❤❤ .man oyata godak aadarei ❤❤❤❤❤ .ane man hamadamath godak aadarei 😊😊😊
ඉරුගල්බණ්ඩාර දෙවි පිහිටයි අපේ අයියට ❤
ගොඩක් ලස්සනඊ මල්ලි දළදාසමිඳු පිහිටයි ❤️❤️
සෙංකඩගල දළදා වහන්සෙගෙ පිහිටයි අයියට ❤❤❤ලස්සනයි අයිය්යෙ එ උනාට අයියා ගැට බෙරෙ ගහලා කිව්ව එකෙ කොල්ටිය ගන්න බැ ❤❤❤😊😊
එකෙන්ම ආ.... අපේ සංස්කෘතිය ටම ගැලපෙන විදියට modify උනා නම්....❤❤🤘👍එලම...
Yep
එකගායි..
Ou ekanam aththa
ඔව්....ඒක සුපිරියක්...🔥
ලස්සන කවි ටික. ඔයාගෙ බෙර වාදනය කරන එක තමයි හොඳම මල්ලී. මන් ගොඩක් කැමති ඔයාගෙ කට හඬට. මගේ පුංචි පුතා හරි ආසයි ඔයාගෙ videos බලන්න. බුදු සරණයි මල්ලී
අම්මො මල්ලි මාර ලස්සනයි ඔයා ගැටබෙරෙ ගහ ගහ කියනකොට මාර ගැම්මක් එන්නෙ,❤❤
මොනතරන් හිතට දැනෙනවාද එ සින්දුව හිතේ තියෙන හැම දුකක්ම වේදනාවක්ම නැති වේලා යනවා.. මමත් නුවර කෙනෙක් එ නිසාද මන්දා මගේ හිතට ගොඩාක් දැනුනා..❤❤❤❤❤ . තව තවත් මේ වගේ සින්දු කියන්න ශක්තිය ලැබෙවා !!!..
දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඉසුරු අයියේ ❤
🙏❤
තව උඩරට සම්ප්‍රදායේ කව් දාන්න . අහන්න ආසා හිතෙන හඬක් තියෙන්නේ.. දළදා සමිදු පිහිටයි
නුවර අපි ආදරෙයි
ලස්සනයි මාමෙ
B@batch of the same way that the other 💋
Catch the other day and
මුල් කොලිටිය මේට වඩා හිතට වදිනවා..කොහොම උනත් සුභ පැතුම්.❤️❤️🎉️
අනිවා ❤️
Yes
@@amilaherath1996❤❤
එක එක්තරා බාවනාවක්❤❤❤
ඉරුගල්බංඩාර දෙවි පිහිටයි අයියේ....🎉❤🙏😊
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිටයි.........!!!!!!! වටිනා උතුම් කවි ගායනා කරන හැකියාව දියුණු කරගෙන ඉදිරි අනාගතයේදී මීටත් හොඳ, වටිනා කලා නිර්මාණ කරන්නට ලැබේවා...........!!!!!!! ඉසුරු අයියේ
niyamaaaaiii
මීට වැඩිය හොඳ දේවල් තියේද යාලුවා.❤
ෂා මාරම හැගිමක් එන්නෙ දැන් තියන වැලපෙන සිංදු වලට වැඩිය කොච්චර හොදද මාරම ලස්සනයි දලදා සමිදු පිහිටයි අපිටත් අපෙ සංකෘතිය සිංදුවකින් මතක් කරලා දෙනවට පින් සිද්ද වෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .......ලස්සනයි 🌸💕
උඩරට බෙරේ තාලේ වෙනම_Vibe එකක් ♥🥺
ලස්සන නිර්මානයක්. STUDIO D අපේ උණුසුම් සුබ පැතුම් කලා ජීවිතයට . ❤️🔥🌟
supiry waddek thamai.aiyata dalada samidu pihitai❤🙏🙏
මාරම ලස්සනයි අයියෙ සුබ අනාගතයක් ❤️❤️
අර වීල් එකේ ඉදන් කියන එක කොලිටියක් ගැම්මක් 💕🌪
හරිම ලස්සනයි පුතේ .බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .ජය වේවා 🎉
අයියෙ අයියා නම් මාරයි බුදු සරණයි අයියෙ ❤❤❤❤
ඔයා අපෙ පන්සලට අවා නෙද මට මතකයි ඔයාව❤
වැවුරුකන්නලද
මූන දැක්කත් ෆෝටෝ එකකිම් කටහඩ රැව් දෙනවා කන් දෙක ඇතුලෙ 🙏 බුදු සරනයි දලදා සමිදු පිහිටයි 🙏❤
අර බෙරෙ සද්දෙටයි ... ඒ ඇදුමෙ ගාම්බීර්‍රත්වයටත් ගහන්න බෑ අයියෙ....මේකත් නියමයි
Niyamai ayye❤❤❤❤
අනේ අර විදියට මාරම ලස්සනයි ..එකේ අමුතුම කියා ගන්න බැරි ❤❤❤ හැගිමක් තියෙනවා ...
Harima lassenai bs dp parissemin inno aiya aderai hamadama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි දිලන්ත මල්ලි ❤❤🌹🌹🙏🙏 නියමයි ඉසුරු ඔයට දීප්තිමත් අනාගතයක් ❤️❤️❤️
කොච්චර හැව්වත් එපා වෙන්නැ අනෙ ලස්සනයි ගොඩක්
ලස්සනයි ඉසුරු අයියා ❤❤❤❤ දළදා සමීදු පිහිටයි...🙏🙏 ❤❤ congratulations brother ❤❤❤
අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියටම යන්න පුතා බුදුසරණයි
සබා අයියේ සුපර් ඉදිරියටම යන්න ලැබේවා දළදා සමිදුන් පිහිටෙන්
Me sinduva eheddi kkul palanaya karan inne bohoma amaruven .man netum valata ගොඩක් ආදරෙයි ❤
ඒ කට හඬ නම් පිස්සුවක්. ...අනාගතය සුබම වේවා ඉසුරු මල්ලියෝ. ..❤️😍
මාරම ලස්සනයි ♥️🥰අසාවෙන් අහන්න පුළුවන් එකක් වෙනස් විදියට 🥰
Instrument original play karanam Maru.❤❤❤❤Mekath hodai...eth aramath maruuuuu❤❤❤බුදු සරණයි..ජයේන් ජයම වේවා..!
මාර ම lassanai🥰 බං. ❤❤❤ දළදා වහන්සේගේ පිහිටයි
ලස්සනයි 😍😍😍 ඇතා ගැන කියන පේලි ටික ගොඩක්ම ලස්සනයි 😍😍
හරිම ලස්සනයි.
අපේ උඩරට සම්ප්‍රදාය ,♥️♥️♥️♥️
තෙරැවන් සරණයි මචං..අගේ ඇති නිර්මාණයක්...
බුදු සරණයි ඉසුරු අයියේ......🙏♥️දිගටම මේ වගේ වැඩ රාශියක් කරමු....❤
Lassanae aiye
අවන්කවම ඒ කොලිටිය මේකෙ නෑ... ඔර්ජිනල් එක සුපිරි ඉසුරුවො... ❤️❤️❤️❤️❤️❤️
Hmm
හරි ලස්සන සින්දුවක්
ගොඩක් ලස්සනයි අයියේ දලදා වහන්සේගේ පිහිටයි තවත් ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරනයී ❤😘😘🥰
ලස්සන අයියා
දවසට කීප වතාවක් අහනවාමයි ❤❤
තෙරුවන් සරණයි🙏 දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!
ලස්සන වොය්ස් එක පරෙස්සමින් යන එන සැම තැන කිරි ඉතිරේවා..🙏..එවුනාට මුල්ම විඩියො එකේ කොලිටිය නෑ .... එක තමා සුපිරීම...👌👌👌
මම හැම වෙලෙම අහනවා.. මේ..හඩ හරිම ලස්සනයි
අපේ උතුම් මංගල්ල්‍ය වෙනුවෙන් කල නිර්මාණයට දළදා සමිදු පිහිටයි
අනේ මාරම ලස්සනයි අයියේ ඒ කටහඩ මාර විදියට feel වෙන්නෙ 😍🥰❤️👌
harima ලස්සනයි උතුම් දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤
ආඩම්බරයි සර් ඔබ වැනි එඩිතර මිනිසුන් ලංකාවේ ඉපදිම ගැන අරුණ විදානගමගේ කරපු විඩියෝ එක මම බැලුවා ඔබලාවගේ අය අපේ රටට සම්පත් ජයවේවා ඔයාලට බුදුසරණයි ❤❤❤
අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් 😊😊
❤ බුලත් විට එකත් කටේ තියෙද්දි ඒකට අමුතුම රසයක් තිබ්බා කියලා මට නම් හිතෙනවා. ඒ කටහඬ ඇත්තටම කන්කළුයි.
හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි Traditional music වලින්ම කලා නමි තවත් ලස්සනයි ❤
එකෙන්ම ආ.....💓❤
ලස්සනයි...❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැ😊
කලින් එක මීට වඩා ලස්සනයි කියලා හිතුනෙ මට විතරද 🥰❤️ මොනා උනත් දෙකම ලස්සනයි කලින් විදිහ පට්ට 🥰🥰
කොච්චර ඇහූවත් එපා වෙන්නැති කටහඩක් . දළදා හාමූදුරැවන්ගෙ පිහිටයි!❤
දලදා සමිදුන්ගේ පිහිටයි මුලු මහත් ශ්‍රී ලාංකීක ප්‍රජාවට...මේ හඩ ඇහුනට පස්සේ මාර හැගීමක් දැනෙනවා...ලස්සන නිර්මානයක්...❤️🙏🙏
Budusaranai .....dalada සමිඳුන් pihitai....
Trending යන්න ඕන සිංදු ❤❤
අම්මෝ ඒ හඩ🎉❤❤
කියන්න තෙරෙන්නෙ නෑ එකෙ ලස්සන.ඇත්තමයි මාරම හැගීමක් එනවා ඒ වචන ටිකට.සුභ පැතුම් සහෝ.❤️❤️
සුපිරිය හැට බෙරේ එක්ක යාලුවා , අපේ සංස්කෘතිය රැකෙන්නේ එතකොට ,කොහොම උනත් ඔයාට හොද ගමනක් යන්න පුලුවන් බොක්ක , තව ලස්සන කවිය ටිකක් කියමු
එඩිට් කලොත් සුපිරිම 💖 ලස්ස්නයි.. ආඩම්බරයි සහෝදරයා.. තව තවත් ඉදිරියටම..🥳🥳🥳🍻🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ🙏🙏❤️❤️
ලස්සන කටහඬක්❤️ලස්සන වැඩක්❤️බාවනාවක්❤️
සාදු සාදු සාදු
ඉසුරු මල්ලියෝ ඒ හඩ හරිම රහක් ඔයාට සුභ ගමන් ❤අලුත් නුවර දෙවි පිහිටයි 🙏🙏
සාදු.සාදු.සාදු.
මලය රජ්ජුරුවන්නෙ පිහිටෙන් කලාවේ උඩටම යන්න ලැබේවා....❤❤
දළදා සමිඳු පිහිටයි
ඔරිජිනල් එක සුපිරියි.දළදා සමිදු පිහිටයි අය්යෙ ඔයාට
වැඩේ ලස්සනයි අයිය්යේ ජය වේවා!!!❤🎉
ලස්සනයි මල්ලි
මෑත යුගයේ ඇසුණු හොදමගායනයක් බුදු සරණයි පුතා ජයවෙවා මම 🇸🇦 සිට 🇱🇰🙏🙏🙏
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ ඔයාට
ලස්සනයි අයියේ දළදා හමුදුරුවන්ගේ පිහිටයි
ඔයාගෙ නිර්මාණයත් ලස්සනයී....❤ගොඩක්ක්ක්ක්......#සෙන්කඩගලපුර #දළදා #බුදුරැස් #විහිදෙන #තුරු #නෑ #වරදින්නේ.......#සිංහලයන්හට #සිංහල #දේසෙට #සරණයි #දළදා #සමිදුන්නේ..............සෙංකඩගලපුර සිරි දළදා පෙරහැර මංගල්ලේ..............රන්දෝලිය බැබලෙනවා නිකිණි සදින් ගුවන් තලේ...........ඉන්දි රාජා වඩමනවා සාදු !!සාදු!!සාදු !!!සාදු !!!සිරි දළදා කරඩුව රන්දෝලි පෙරහැර 🙏🙏🙏🙏🙏මංගල්ලේ 🙏🙏🙏🐘🐘🐘🐘#මගුලැතු ඉන්දි රාජා 🐘🐘🐘🐘🐘 ඇරයුම් කරයි.රාජා ඇතුත්,කළු මාමත් සිහිකොට අපි බැති සිතකින් පිං දෙමු මෙවරේ.........රාජා ඇතුනෙ මා ඉන්දි සෙංකඩගලපුර දළදාව වඩම්මනවා මෙවරේ............අපෙ මිතුරු වාසනා රුහුණු කතරගම බැබලෙනවා මෙවරේ .............රාජා ඇතුනෙ සිංහ,මියන්,බුරුම රාජා වරුන් එක්ව පෙරහැර එනවා අපි මෙවරේ ........🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘ගනදුර නිවන නිකිණි පුර සදේ ආලෝකෙන් රාජු ඔබට අහස් ගැබට ආරාධනා ........කන්ද උඩරට මුදුන් මල්කඩ"" දළදා කරඩුව""""" රන්දෝලි පෙරහර මංගල්ලේ ලෝ වැසියනට 🙏🙏 ආරාධනා ........🙏🙏කස පුපුරන හඩ,. තාල ඩවුල් ,තම්මැට්ටම් හඩ වයනා ඩෙන්කුටු ස-රි-ග-ම, නැට්ටු නටන රග, ගිනිකෙලි වල සැර ගසනා බෙර පද. බලන්ට ආරාධනා .........🐘🙏🐘🙏🐘තාල ගමන් මග, තේජස් මගෙ රුව, මිතුරු තෙමේ දෑල යනෙන රග, දිදුලන රන් කද, අපෙ මුනි දළදා රන් කරඩුව, වඩම්මන රග දැක, මල් වැසි වස්සන්නට ආරාධනා ..............🙏🐘🙏🐘🙏🐘නෙත් යොමන්න මා දෙස, මග අසලක හිද, 🙏🙏 සාදු !!! සාදු !!! සාදු !!! සාදු!!! 🙏🙏🙏 හඩක් නගා තව එක්කර ඔබ සැම රන්දෝලිය පහන් කරමු බැති සිතිනේ අප 🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘✍️Iresha Maduvanthi ✍️ 2022.08.11සෙංකඩගලපුර සිරි දළදා රන්දෝලි පෙරහර මංගල්ලය ආනුභාවයෙන් ශ්‍රී ලාංකිකයෝ වන අප සැමට සෙතක් ශාන්තියක්ම වේවා!!!
සුබ අනාගතයක් අයියේ😢😢ඒ කටහඩ හදවතට ගොඩාක් දැනෙනවා❤ඔයාට ගොඩාක් පිං..බුදු සරණයි
අයියා ට බුදු සරණයි
අම්මෝ පිස්සුවක් වගේ ඒ හඩ සජීවීව අහනකොට
Harima lassanai❤
සුපිරි අයියේ...❤🎉 අර මුල් කොලිටිය අපෙ හිතට වැදුනා මීට වඩා ...ඒ කොලිටියෙන්මත් කියමු ද..එතකොට වැඩෙ තවත් ලස්සන වෙයි❤🎉 තෙරුවන් සරණයි ❤❤
ඔබවැනි දක්ශතාවය ඇති මිනිසුන් අපට ආඩම්බරයක් ILOVE YOU ❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Lassany ayye❤
සුපිරි ගායනයක්❤️🔥දමිත් අසංකගෙ ඇක්ශන් පේනවා ඉදලා හිටලා❤️
sirawatama
ඇත්තටම ලස්සනයි
ඔබට දළදා සමිදුන්ගෙ පිහිට ලැබේවා දෙවියන්ගෙ පිහිට ලැබෙවා❤❤❤🤤
_Videos එක බලන හැමොටම 🖤🥰_
_දළදා සමිදු පිහිටයි 🙏_
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති ඒ කට හඩ...දලදා හාමුදුරුවන්ගේ පිහිටයි...
hmm
ඒක නම් ඇත්ත ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⭐⭐⭐⭐
එක නම් ඇත්ත ❤❤
😢😢😢
Ou❤❤❤😊😊
ලංකාවේ පලවෙනියා දලදා පෙරහැර වෙනුවෙන් ගීතයක් ලියපු කෙනා ❤❤.අනිත් ගායකයෝ අඩන සින්දුනේ ලිව්වේ ඔබට දලදා පිහිටයි තවත් ගායනය වැඩි දියුනු වේවා.... ඉසුරුට ආදරේ අය මේ පැත්තට
ua-cam.com/video/-HNgDSo-Djw/v-deo.htmlsi=FaZ6mKz9rnThlgI-
Dala da perahera gena kochchara thiyenawada
@@sandusankaperera1358 monavada ewa
❤
@@sandusankaperera1358 mu lankawe ekek nemei😂
අද ආවා අඹගස්දෝවට..
බුදුඅම්මෝ ඒ හඬ...තෙරුවන් සරණයි...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි අයියෙ..
ස්තූතියි
ගැට බෙරේ ගහලා කියපු එක නම් මාරම ලස්සනයි මීටත් වඩා.
අනිවාර්යයෙන්ම..අපේ කම ඒකෙ තියෙනවා ❤
අනේ ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයී...🙏 සාදු සාදු .
ඒ ටෝන්.......💙
ඒ වොයිස්.....💙
ඒ මෙලඩි......💙
ඇහුවම නුවර එන්න හිතුන.........💙
😍
✌👍
Ennako ithin
බලන්න බලන්න ආසයි 😢😅😅
ඇත්තටම බං
හරිම ලස්සනයි අයියේ .කොච්චර ඇහුවත් ඔය කටහඬ නම් එපා වෙන්නෑ...❤ ඒත් ගැටබෙරේ අරන් වීල් එකේ කිව්ව තරම් ගැම්මක් ,දැණුන හැඟීම නම් චුට්ටක් අඩුයි වගේ❤ දළදා සමිඳු පිහිටයි ❤❤
Man oyagen natum purudu vennath aasai ❤❤❤ .man oyata godak aadarei ❤❤❤❤❤ .ane man hamadamath godak aadarei 😊😊😊
ඉරුගල්බණ්ඩාර දෙවි පිහිටයි අපේ අයියට ❤
ගොඩක් ලස්සනඊ මල්ලි දළදාසමිඳු පිහිටයි ❤️❤️
සෙංකඩගල දළදා වහන්සෙගෙ පිහිටයි අයියට ❤❤❤ලස්සනයි අයිය්යෙ එ උනාට අයියා ගැට බෙරෙ ගහලා කිව්ව එකෙ කොල්ටිය ගන්න බැ ❤❤❤😊😊
එකෙන්ම ආ.... අපේ සංස්කෘතිය ටම ගැලපෙන විදියට modify උනා නම්....❤❤🤘👍එලම...
Yep
එකගායි..
Ou ekanam aththa
ඔව්....ඒක සුපිරියක්...🔥
ලස්සන කවි ටික. ඔයාගෙ බෙර වාදනය කරන එක තමයි හොඳම මල්ලී. මන් ගොඩක් කැමති ඔයාගෙ කට හඬට. මගේ පුංචි පුතා හරි ආසයි ඔයාගෙ videos බලන්න. බුදු සරණයි මල්ලී
අම්මො මල්ලි මාර ලස්සනයි ඔයා ගැටබෙරෙ ගහ ගහ කියනකොට මාර ගැම්මක් එන්නෙ,❤❤
මොනතරන් හිතට දැනෙනවාද එ සින්දුව හිතේ තියෙන හැම දුකක්ම වේදනාවක්ම නැති වේලා යනවා.. මමත් නුවර කෙනෙක් එ නිසාද මන්දා මගේ හිතට ගොඩාක් දැනුනා..❤❤❤❤❤ . තව තවත් මේ වගේ සින්දු කියන්න ශක්තිය ලැබෙවා !!!..
දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඉසුරු අයියේ ❤
🙏❤
තව උඩරට සම්ප්‍රදායේ කව් දාන්න . අහන්න ආසා හිතෙන හඬක් තියෙන්නේ.. දළදා සමිදු පිහිටයි
නුවර අපි ආදරෙයි
ලස්සනයි මාමෙ
B@batch of the same way that the other 💋
Catch the other day and
ස්තූතියි
මුල් කොලිටිය මේට වඩා හිතට වදිනවා..කොහොම උනත් සුභ පැතුම්.❤️❤️🎉️
අනිවා ❤️
Yes
@@amilaherath1996❤❤
එක එක්තරා බාවනාවක්❤❤❤
ඉරුගල්බංඩාර දෙවි පිහිටයි අයියේ....🎉❤🙏😊
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිටයි.........!!!!!!! වටිනා උතුම් කවි ගායනා කරන හැකියාව දියුණු කරගෙන ඉදිරි අනාගතයේදී මීටත් හොඳ, වටිනා කලා නිර්මාණ කරන්නට ලැබේවා...........!!!!!!! ඉසුරු අයියේ
niyamaaaaiii
මීට වැඩිය හොඳ දේවල් තියේද යාලුවා.❤
ෂා මාරම හැගිමක් එන්නෙ දැන් තියන වැලපෙන සිංදු වලට වැඩිය කොච්චර හොදද මාරම ලස්සනයි දලදා සමිදු පිහිටයි අපිටත් අපෙ සංකෘතිය සිංදුවකින් මතක් කරලා දෙනවට පින් සිද්ද වෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .......ලස්සනයි 🌸💕
උඩරට බෙරේ තාලේ වෙනම_Vibe එකක් ♥🥺
ලස්සන නිර්මානයක්. STUDIO D අපේ උණුසුම් සුබ පැතුම් කලා ජීවිතයට . ❤️🔥🌟
supiry waddek thamai.aiyata dalada samidu pihitai❤🙏🙏
මාරම ලස්සනයි අයියෙ සුබ අනාගතයක් ❤️❤️
අර වීල් එකේ ඉදන් කියන එක කොලිටියක් ගැම්මක් 💕🌪
හරිම ලස්සනයි පුතේ .බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .ජය වේවා 🎉
අයියෙ අයියා නම් මාරයි බුදු සරණයි අයියෙ ❤❤❤❤
ඔයා අපෙ පන්සලට අවා නෙද මට මතකයි ඔයාව❤
වැවුරුකන්නලද
මූන දැක්කත් ෆෝටෝ එකකිම් කටහඩ රැව් දෙනවා කන් දෙක ඇතුලෙ 🙏 බුදු සරනයි දලදා සමිදු පිහිටයි 🙏❤
අර බෙරෙ සද්දෙටයි ... ඒ ඇදුමෙ ගාම්බීර්‍රත්වයටත් ගහන්න බෑ අයියෙ....
මේකත් නියමයි
Niyamai ayye❤❤❤❤
අනේ අර විදියට මාරම ලස්සනයි ..
එකේ අමුතුම කියා ගන්න බැරි ❤❤❤ හැගිමක් තියෙනවා ...
Harima lassenai bs dp parissemin inno aiya aderai hamadama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි
දිලන්ත මල්ලි ❤❤🌹🌹🙏🙏
නියමයි ඉසුරු ඔයට දීප්තිමත් අනාගතයක් ❤️❤️❤️
කොච්චර හැව්වත් එපා වෙන්නැ අනෙ ලස්සනයි ගොඩක්
ලස්සනයි ඉසුරු අයියා ❤❤❤❤ දළදා සමීදු පිහිටයි...🙏🙏 ❤❤ congratulations brother ❤❤❤
අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියටම යන්න පුතා බුදුසරණයි
සබා අයියේ සුපර් ඉදිරියටම යන්න ලැබේවා දළදා සමිදුන් පිහිටෙන්
Me sinduva eheddi kkul palanaya karan inne bohoma amaruven .man netum valata ගොඩක් ආදරෙයි ❤
ඒ කට හඬ නම් පිස්සුවක්. ...අනාගතය සුබම වේවා ඉසුරු මල්ලියෝ. ..❤️😍
මාරම ලස්සනයි ♥️🥰අසාවෙන් අහන්න පුළුවන් එකක් වෙනස් විදියට 🥰
Instrument original play karanam Maru.❤❤❤❤
Mekath hodai...eth aramath maruuuuu❤❤❤
බුදු සරණයි..ජයේන් ජයම වේවා..!
මාර ම lassanai🥰 බං. ❤❤❤ දළදා වහන්සේගේ පිහිටයි
ලස්සනයි 😍😍😍 ඇතා ගැන කියන පේලි ටික ගොඩක්ම ලස්සනයි 😍😍
හරිම ලස්සනයි.
අපේ උඩරට සම්ප්‍රදාය ,♥️♥️♥️♥️
තෙරැවන් සරණයි මචං..අගේ ඇති නිර්මාණයක්...
බුදු සරණයි ඉසුරු අයියේ......🙏♥️
දිගටම මේ වගේ වැඩ රාශියක් කරමු....❤
Lassanae aiye
අවන්කවම ඒ කොලිටිය මේකෙ නෑ... ඔර්ජිනල් එක සුපිරි ඉසුරුවො... ❤️❤️❤️❤️❤️❤️
Hmm
හරි ලස්සන සින්දුවක්
ගොඩක් ලස්සනයි අයියේ දලදා වහන්සේගේ පිහිටයි තවත් ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරනයී ❤😘😘🥰
ලස්සන අයියා
❤
දවසට කීප වතාවක් අහනවාමයි ❤❤
තෙරුවන් සරණයි🙏 දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!
ලස්සන වොය්ස් එක පරෙස්සමින් යන එන සැම තැන කිරි ඉතිරේවා..🙏..එවුනාට මුල්ම විඩියො එකේ කොලිටිය නෑ .... එක තමා සුපිරීම...👌👌👌
මම හැම වෙලෙම අහනවා.. මේ..හඩ හරිම ලස්සනයි
අපේ උතුම් මංගල්ල්‍ය වෙනුවෙන් කල නිර්මාණයට දළදා සමිදු පිහිටයි
අනේ මාරම ලස්සනයි අයියේ ඒ කටහඩ මාර විදියට feel වෙන්නෙ 😍🥰❤️👌
harima ලස්සනයි උතුම් දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤
ආඩම්බරයි සර් ඔබ වැනි එඩිතර මිනිසුන් ලංකාවේ ඉපදිම ගැන අරුණ විදානගමගේ කරපු විඩියෝ එක මම බැලුවා ඔබලාවගේ අය අපේ රටට සම්පත් ජයවේවා ඔයාලට බුදුසරණයි ❤❤❤
අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් 😊😊
❤ බුලත් විට එකත් කටේ තියෙද්දි ඒකට අමුතුම රසයක් තිබ්බා කියලා මට නම් හිතෙනවා. ඒ කටහඬ ඇත්තටම කන්කළුයි.
හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි Traditional music වලින්ම කලා නමි තවත් ලස්සනයි ❤
එකෙන්ම ආ.....💓❤
ලස්සනයි...❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැ😊
කලින් එක මීට වඩා ලස්සනයි කියලා හිතුනෙ මට විතරද 🥰❤️ මොනා උනත් දෙකම ලස්සනයි කලින් විදිහ පට්ට 🥰🥰
කොච්චර ඇහූවත් එපා වෙන්නැති කටහඩක් . දළදා හාමූදුරැවන්ගෙ පිහිටයි!❤
දලදා සමිදුන්ගේ පිහිටයි මුලු මහත් ශ්‍රී ලාංකීක ප්‍රජාවට...මේ හඩ ඇහුනට පස්සේ මාර හැගීමක් දැනෙනවා...ලස්සන නිර්මානයක්...❤️🙏🙏
Budusaranai .....dalada සමිඳුන් pihitai....
Trending යන්න ඕන සිංදු ❤❤
අම්මෝ ඒ හඩ🎉❤❤
කියන්න තෙරෙන්නෙ නෑ එකෙ ලස්සන.ඇත්තමයි මාරම හැගීමක් එනවා ඒ වචන ටිකට.සුභ පැතුම් සහෝ.❤️❤️
සුපිරිය හැට බෙරේ එක්ක යාලුවා ,
අපේ සංස්කෘතිය රැකෙන්නේ එතකොට ,කොහොම උනත් ඔයාට හොද ගමනක් යන්න පුලුවන් බොක්ක , තව ලස්සන කවිය ටිකක් කියමු
එඩිට් කලොත් සුපිරිම 💖 ලස්ස්නයි.. ආඩම්බරයි සහෝදරයා.. තව තවත් ඉදිරියටම..🥳🥳🥳🍻🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ🙏🙏❤️❤️
ලස්සන කටහඬක්❤️
ලස්සන වැඩක්❤️
බාවනාවක්❤️
සාදු සාදු සාදු
ඉසුරු මල්ලියෝ ඒ හඩ හරිම රහක් ඔයාට සුභ ගමන් ❤අලුත් නුවර දෙවි පිහිටයි 🙏🙏
සාදු.සාදු.සාදු.
මලය රජ්ජුරුවන්නෙ පිහිටෙන් කලාවේ උඩටම යන්න ලැබේවා....❤❤
දළදා සමිඳු පිහිටයි
ඔරිජිනල් එක සුපිරියි.දළදා සමිදු පිහිටයි අය්යෙ ඔයාට
වැඩේ ලස්සනයි අයිය්යේ ජය වේවා!!!❤🎉
ලස්සනයි මල්ලි
මෑත යුගයේ ඇසුණු හොදමගායනයක් බුදු සරණයි පුතා ජයවෙවා මම 🇸🇦 සිට 🇱🇰🙏🙏🙏
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ ඔයාට
ලස්සනයි අයියේ දළදා හමුදුරුවන්ගේ පිහිටයි
ඔයාගෙ නිර්මාණයත් ලස්සනයී....❤ගොඩක්ක්ක්ක්......
#සෙන්කඩගලපුර #දළදා #බුදුරැස් #විහිදෙන #තුරු #නෑ #වරදින්නේ.......
#සිංහලයන්හට #සිංහල #දේසෙට #සරණයි #දළදා #සමිදුන්නේ..............
සෙංකඩගලපුර සිරි දළදා
පෙරහැර මංගල්ලේ..............
රන්දෝලිය බැබලෙනවා
නිකිණි සදින් ගුවන් තලේ...........
ඉන්දි රාජා වඩමනවා සාදු !!සාදු!!සාදු !!!සාදු !!!
සිරි දළදා කරඩුව රන්දෝලි පෙරහැර
🙏🙏🙏🙏🙏මංගල්ලේ 🙏🙏🙏
🐘🐘🐘🐘#මගුලැතු ඉන්දි රාජා 🐘🐘🐘🐘🐘
ඇරයුම් කරයි.
රාජා ඇතුත්,කළු මාමත් සිහිකොට අපි
බැති සිතකින් පිං දෙමු මෙවරේ.........
රාජා ඇතුනෙ මා ඉන්දි සෙංකඩගලපුර දළදාව වඩම්මනවා මෙවරේ............
අපෙ මිතුරු වාසනා රුහුණු කතරගම බැබලෙනවා මෙවරේ .............
රාජා ඇතුනෙ සිංහ,මියන්,බුරුම රාජා වරුන් එක්ව පෙරහැර එනවා අපි මෙවරේ ........
🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘🙏🐘
ගනදුර නිවන නිකිණි පුර සදේ ආලෝකෙන් රාජු ඔබට අහස් ගැබට ආරාධනා ........
කන්ද උඩරට මුදුන් මල්කඩ"" දළදා කරඩුව""""" රන්දෝලි පෙරහර මංගල්ලේ ලෝ වැසියනට
🙏🙏 ආරාධනා ........🙏🙏
කස පුපුරන හඩ,.
තාල ඩවුල් ,තම්මැට්ටම් හඩ
වයනා ඩෙන්කුටු ස-රි-ග-ම,
නැට්ටු නටන රග,
ගිනිකෙලි වල සැර
ගසනා බෙර පද.
බලන්ට ආරාධනා .........🐘🙏🐘🙏🐘
තාල ගමන් මග,
තේජස් මගෙ රුව,
මිතුරු තෙමේ දෑල යනෙන රග,
දිදුලන රන් කද,
අපෙ මුනි දළදා රන් කරඩුව,
වඩම්මන රග දැක,
මල් වැසි වස්සන්නට
ආරාධනා ..............🙏🐘🙏🐘🙏🐘
නෙත් යොමන්න මා දෙස,
මග අසලක හිද,
🙏🙏 සාදු !!! සාදු !!! සාදු !!! සාදු!!! 🙏🙏🙏
හඩක් නගා තව
එක්කර ඔබ සැම
රන්දෝලිය පහන් කරමු
බැති සිතිනේ අප 🙏🐘
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
✍️Iresha Maduvanthi ✍️
2022.08.11
සෙංකඩගලපුර සිරි දළදා රන්දෝලි පෙරහර මංගල්ලය ආනුභාවයෙන් ශ්‍රී ලාංකිකයෝ වන අප සැමට සෙතක් ශාන්තියක්ම වේවා!!!