නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ"යශෝධරා" | Kavi Bana | Nawagththegama Siri Sugatha Thero

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 4,4 тис.

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 місяців тому +62

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @rasanjalimaduwanthi1811
    @rasanjalimaduwanthi1811 5 місяців тому +91

    උතුම් යශෝදරා මාතාවගෙ පිහිටෙන් මට දරු සම්පතක් ලැබේවා.. හැමොගෙම අශිර්වාදය ලැබේවා🙏🙏🙏

    • @PremathilakaAdikari
      @PremathilakaAdikari 5 місяців тому +2

      Esema wewaa...

    • @SparkCineMotive
      @SparkCineMotive 3 місяці тому +3

      එසේම වේවා 🎉

    • @saduvolgs9501
      @saduvolgs9501 Місяць тому +1

      අනිවාර්යයෙන් ඔයාට ලැබෙයි 😊 එ තරම් බවුදයො පවු කරලා නැ 🤝

    • @sajithchandana8267
      @sajithchandana8267 Місяць тому +1

      ඔබ තුමියගෙ පැතුම ඉටුවේවා

    • @chinthakaprasath9810
      @chinthakaprasath9810 Місяць тому +1

      අනිවාර්යයෙන් ඔබ තුමිය ගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වෙිවා ...බුදු බලයෙනි සත්‍ය බලයෙන් ඉෂ්ඨ වෙිවා ...

  • @PramodKanchana
    @PramodKanchana 9 місяців тому +61

    අන් හැම ආගමකටම ගරු කලද උපදින හැම බවයකම බෞද්දයෙක් වී ඉපදේවා..🙏🙏

  • @ThakshilaKumudu
    @ThakshilaKumudu 8 місяців тому +111

    උපදින උපදින හැම ආත්මයකම මම හා මගේ පවුලේ සියලු දෙනාම බෞද්ධයෙක් වී ඉපදේවා. සාදු! සාදු! සාදු!😌😌😌

    • @ThariduGimhan-qn7mz
      @ThariduGimhan-qn7mz 3 місяці тому +2

      උපදින හැම ආත්මයකම මා බෞද්ධයෙකු වී උපදීත්වා🙏🙏

    • @nilansanjeewa159
      @nilansanjeewa159 2 місяці тому +1

      @@ThariduGimhan-qn7mz bauddayn welawath ipdenna pathanna epa.ipadeema nathi karanna weeriya karanna.theruwan saranai...

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 роки тому +130

    අපගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
    සාදු ! සාදු !! සාදු !!!
    යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    ස්වාමීනි ඔබවහන්සේගේ මේ කවි බණ දේශනය හදවතට හොදින්ම දැනෙනවා ...
    ස්වාමීනි ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
    සාදු ! සාදු !! සාදු !!!

  • @janakavijesuriya6716
    @janakavijesuriya6716 10 місяців тому +62

    උපදින හැම ආත්මයක් පාසා යසොදරාගෙ ගුණ සපිරුණු බෞද්ධයෙක් ඉපදෙවා සාදු සාදු සාදු 😊❤

  • @AkinduDilneth-q7h
    @AkinduDilneth-q7h Рік тому +210

    මේ කවි බනෙහි මිහිරි හඩ ඇති අපේ හාමුදුරුවන්ටත් දීර්ගායුශ හා සන්ගීතය සපයන අයටත් පින් අත්වේවා...................................🙏♥️💙

  • @themiyabimsara2695
    @themiyabimsara2695 2 роки тому +653

    ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදේවා....♥️
    මෙම කවි බන දේශනා කරන හමුදුරුවෝද නිවන් දකිත්වා .. සවෝම නිවන් දකිත්වා ....

  • @aubandara4545
    @aubandara4545 3 роки тому +3461

    උපදින හැම ආත්මයක මම බෞද්ධයෙක් වී ඉපදේවා.🙏🙏😌😌

    • @asankakumara9881
      @asankakumara9881 2 роки тому +79

      Sadu
      Aadu

    • @shanikathushari4604
      @shanikathushari4604 2 роки тому +63

      Math upadina hama athmayakama bauddayek wee ipadewa....😦😦😯

    • @mallikagunarathna6490
      @mallikagunarathna6490 2 роки тому +29

      Mamath Lowe siyalu Dena buddagamikayan we niwan labathwa🙏🙏🙏

    • @gothami251
      @gothami251 2 роки тому +55

      සංසාර ගමන ඉක්මනින් කෙළවර වේවා .

    • @dreamworld4213
      @dreamworld4213 2 роки тому +44

      ඔබේ ප්‍රාර්ථනය එසේම ඉටු වේවා!

  • @lasangachameera2514
    @lasangachameera2514 9 місяців тому +8

    අපි හැමදේනාම නිවන් යන්න ඔනේ..සාදු සාදු සාදු ...🙏 ☸ 🙏

  • @AnjulaHimash-yn7uf
    @AnjulaHimash-yn7uf 11 місяців тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @tharindufernando2564
    @tharindufernando2564 3 роки тому +100

    බුදු කෙනෙකුගේ කාලයේම ඉපිද මා හට බන අහන්න ලැබේවා උපදින සෑම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා...🙏

    • @anushatharangani6944
      @anushatharangani6944 Рік тому

      Tgggයයවයවඑත බ

    • @kavindulakshan859
      @kavindulakshan859 Рік тому

      @@anushatharangani6944 මොංගල්ද උබට?

    • @miyurapawan
      @miyurapawan Рік тому

      ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසනය තාම තියෙනවා...ධර්මය දකින්න

  • @RaviduNimsara-l4s
    @RaviduNimsara-l4s Рік тому +45

    මතු උපදින හැම භවයක් පාසා බෞද්ධයෙකු වී උපදිවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 Рік тому +390

    සෑම කාන්තාවන් ට යශෝධරාවන්ගේ ගතිගුණ ලැබේවා සාදු සාදු සාදු

  • @SLSTABLEBUSINESS
    @SLSTABLEBUSINESS 10 місяців тому +9

    උපදින හැම ආත්මයකම අප සියළුදෙනා Bauddayo වෙත්වා 🙏💚🙏💚🙏💚🙏

  • @mostalk9677
    @mostalk9677 3 роки тому +255

    බුදු වන්නට පෙරුම් පෙරූ හැම ආත්මයකදීම සෙවනැල්ලක් සේ එකටම පැමිනි එකම කෙනා යශෝදරා දේවියයි.

    • @chamindaperera7890
      @chamindaperera7890 3 роки тому +1

      🙏🙏🙏🙏🙏

    • @iccafe
      @iccafe 3 роки тому +2

      ලස්ද

    • @iccafe
      @iccafe 3 роки тому +2

      ලස්ස

    • @iccafe
      @iccafe 3 роки тому +2

      ලස්සන

    • @shasashasa1167
      @shasashasa1167 3 роки тому +2

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුු සරනයි

  • @NidahasaSL
    @NidahasaSL Рік тому +62

    මම me කවි balyen ලෝකයේ සිටින සියලුම දෙනාට යහපතක් වෙන්න කියලා prarthana කරනවා 🙏🙏

    • @HiruShan-u8q
      @HiruShan-u8q 4 місяці тому +1

      Lassanai sadu sadu sadu sadu

  • @NimeshaMadushani-oc9jq
    @NimeshaMadushani-oc9jq 8 місяців тому +8

    මාගේ යශොදරා මහරහත් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NishshankaKumara-l5s
    @NishshankaKumara-l5s 9 днів тому +1

    බෞද්ධයකු වී ඉපදී ඹබ වහන්සේගේ කවි බණ අහන්න ලැබීම සතුටක් පිංඇති අපේ හාමුදුරුවනේ

  • @idushashenul9414
    @idushashenul9414 3 роки тому +679

    පින්වන්ත කවි දේශනාවක්...
    හිතේ තියෙන ප්‍රශ්ණ සියල්ලම නැති වුණා...ඔබ වහන්සේ මතු භවයක
    නිවන් දකීවා!!! සාදු...සාදු...සාදු...

  • @rashmikalakshan2981
    @rashmikalakshan2981 3 роки тому +515

    මාගේ යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා..බුද්ධත්වයේ සෙවනැල්ල ඔබයි.බුද්ධ පතිවෘතාව ඔබයි.පරම පවිත්‍ර ආලයේ සුපුෂ්පිත පද්මය ඔබයි.ආත්ම පරිත්‍යාගයේ සංකේතය ඔබයි.ධාරා මාතාව ඔබයි.රාහුල මාතාව ඔබයි.බිම්බා දේවීය ඔබයි.භද්දකච්ඡායනාව ඔබයි.ස්වාමි භක්තියේ හෘදය සාක්ෂිය ඔබයි.අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාරගත පාදපරිචාරිකාව ඹබයි...උත්තමාවියනි මම ඔබ වහන්සේ වැද පුදා ගැනීමට යශෝදරා මහ සෑයට එනවා.මම ජීවත් වෙලා හිටියොත් මැරෙන්න කලින් එනවාමයි....🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @naturewithhasi
    @naturewithhasi 3 роки тому +579

    මා හැදූ වැදූ මගේ අම්මා ,තාත්තා ඇතුලු අපි සියලුම දෙනාම උපදින හැම භවයක දී ම බෞද්ධයෝ වී ඉපදේවා!!!😍😍

  • @SumuduTharanga-t4f
    @SumuduTharanga-t4f 9 місяців тому +5

    ගොඩක්ම පින් හාමුදුරුවනේ අපට මෙච්චර ලස්සන කවි පෙලක් අහන්න දුන්නාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdaraSasanjana
    @UdaraSasanjana 5 місяців тому +175

    මේ කවි බන අහන කොට හිතට අමුතු හැගීමක් දැනුනු අය ඉන්නවද තව 😊❤❤❤🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 місяців тому +57

    සාදු සාදු සාදු රාහුල මාතා යශෝදරා මහ රහත් උත්තමාවියන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @VihagaIduwara-j9s
    @VihagaIduwara-j9s Рік тому +35

    උතුම් වූ අමා මහා නිවනින් සනසීම ලබන්නට මේ පින ඔබ වහන්සේට හේතු වාසනා වේවා.....සාදු ...සාදු ...සාදු ...

  • @Ashamadanayake
    @Ashamadanayake 10 місяців тому +5

    උපදින හැම බවයකම කතෝලික වී ඉපදේවා.. අහන්න හරි ආසයි කවි බණ.. හැම ආගමකටම ගරු කරනවා 🙏❤️

  • @RshmiJewani
    @RshmiJewani 5 місяців тому +21

    ඒ කවි බණට පපුව පිච්චෙනවා..... මම මගෙ අම්මට ගොඩක් ආදරෙයි ... අම්මා මේ ලෝකෙට බිහිකලා .. කොච්චර වේදනාවෙන් කෑ ගහන්න අතිද .... මගෙ තාත්තා නෑ මට තව නන්ගීයෙකුයි ... මල්ලියෙකුයි ඉන්නවා ඒගොල්ලො අම්මට ආදරේ නහ් .... මගෙ අම්මා උපදින හැම බවයකදීම මතු බුදු වේවා.......❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢 මම මගෙ අම්මට ගිඩක් ආදරෙයි රත්තරනේ.......❤❤❤😢😢😢

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j Рік тому +23

    🙏🙏🙏යශෝධරා මෑණියනි ඔබ තුමියගේ පිහිට හැමදාමත් අපිට ලැබෙන්න ඕනේ 🙏🙏🙏🙏 ඔබ තුමියගේ ගුණ කඳ සෑම කාන්තාවකටම ලැබෙන්න ඕනේ 🙏 ඒ වගේම හැම ගැහැනියක්ම සංවර ශීලාචාර අය වෙන්න ඕනේ 🙏 සෑම කෙනෙකුටම යශෝධරා අම්මගෙ පිහිට ලැබෙන්න ඕනේ 🙏🙏🙏 සාදු..සාදු..සාදු........🙏❤🙏❤🙏

  • @dulakshidulakshi6631
    @dulakshidulakshi6631 2 роки тому +292

    මම වෙන ආගමක් උනාට මේ කවි බණ අහනකොට හිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා... මේක අපිට අහන්න සැලැස්සුවට අපේ හාමුදුරුවන් ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @DinushaPriyangani-i6q
    @DinushaPriyangani-i6q 6 місяців тому +3

    මෙ කවි බන කියන නවගත්තෙගම අපෙ සුවාමින් වහන්සෙට දීර්ඝායුස ලැබෙවා ❤🙏🙏

  • @menakashashi6363
    @menakashashi6363 2 роки тому +198

    උපදින හැම ආත්මෙම මමත් මගෙ නෝනත් බෞද්ධයෙක් වෙලා ඉපදේවා..!!!!!!!

    • @HuwaerHuwawri
      @HuwaerHuwawri 4 місяці тому

      Sadu😂😂mage😂😂budu😂😂😂piyanani

  • @NisansalaIndunil-u6n
    @NisansalaIndunil-u6n Рік тому +33

    යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @manojlesly2210
    @manojlesly2210 Рік тому +28

    සාදු සාදු සාදු 💖💖💗💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🪔නමෝ බුද්ධ ය 🌼💮🌸🌺🌺🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 5 місяців тому +4

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @tvlanka3566
    @tvlanka3566 2 роки тому +296

    සෑම කතක්ම යශෝදරා ගුණ පුරත්වා🙏🙏🙏🙏🙏

    • @diane427
      @diane427 Рік тому

      🙏🏻🙏🏻🙏🏻👍👍👍😭😭😭

    • @sunilshantha2017
      @sunilshantha2017 7 місяців тому

    • @thamiduneshan7
      @thamiduneshan7 6 місяців тому

      ​@ceylonbuddhisttv6614😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮ù7988to 89888th of to 889th to injuring

  • @sriyanisriyani9514
    @sriyanisriyani9514 3 роки тому +420

    ආදරය නිසා කැඩුනු ඕනම හිතක් නිවන්න මේ කවි ටික සමත් වෙනවා...ඒ වගේම ආදරය නිසා හැදුනු හිත් තවත් ශක්තිමත් කරන්න මේ කවි ටික සමත් වෙනවා.....බොහෝම පිං මේ කවි ටික අපිට අහන්න සැලැස්සුවට...🙏

    • @slsampath9732
      @slsampath9732 2 роки тому +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @suvinitishara4527
      @suvinitishara4527 2 роки тому +3

      @@slsampath9732 🙏🙏🙏🙏

    • @rahentharuksha4677
      @rahentharuksha4677 2 роки тому +1

      ou nada

    • @asankafernando2093
      @asankafernando2093 2 роки тому

      ඇත්තටම 🙏🙏🙏🙏

    • @nethmikaveesha568
      @nethmikaveesha568 2 роки тому +2

      ඔව් මගෙත් හිත හදගන්න පුලුවන් උනා මේක ඇහුවම . දුකින් පෙලෙන සෑම සිතක්ම සුවපත් වේවා !!!

  • @charu476
    @charu476 3 роки тому +586

    ලබන හැම ජන්මයක් ගානේම මම බෞද්ධයෙක් වෙලාම ඉපදෙන්න කියන එකයී මගේ එකම අරමුන 🙏🙏🙏🙏🙏🙏

  • @NirmalPredip
    @NirmalPredip 9 місяців тому +10

    සාදු෴සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හැම අත්මය කදිම බවුද් දයෙක් වි ඉපදෙවා මෙකවි බන දෙශනා කරන හමුදුරු වන්ට බුදු සරනයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @sisirakumara5292
    @sisirakumara5292 3 роки тому +485

    අපේ ගෙදර නිශ්ශබ්ද තැනක් නම් නෙවෙයි හැම වෙලාවෙම ගොඩාක් කාර්ය බහුල තැනක් ඒත් මන් අද මේ කවි පෙල හැමෝටම ඇහෙන්න දැම්මම ගෙදර අය හරිම ආසාවෙන් නිශ්ශබ්දව අහන් හිටියා , මගේ රටටත් ලෝක වාසී සැමටත් බුදු දහමේ ආශිර්වාදය ලැබේවා ! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏🙏

  • @shehanikoshila563
    @shehanikoshila563 3 роки тому +19

    රාහුල මාතාවන් හට මාගේ නමස්කාරය වේවා 🙏..... හින නිවන පද පෙළක් ස්වාමීනී 🙏🙏

  • @KasunKasun-jz4zm
    @KasunKasun-jz4zm 7 місяців тому +20

    අපේ පඋලේ සියළුමදෙනා ලබන අත්මයේ බෞද්ධයෙක් වි ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshaupamalika4922
    @niroshaupamalika4922 8 місяців тому +22

    මේ සසරින් මිදෙන තුරු බුදුන් වහන්සේ මගේ ශාස්තෘම වේවා

  • @nlshshankakumara1332
    @nlshshankakumara1332 2 роки тому +171

    නිවන් දක්නා තුරු බුදු රුව මට මැවී පෙනේවා!💮🙏
    නිවන් දක්නා තුරු බුදු බණ මගේ සවන වැටේවා!🙏💮
    නිවන් දක්නා තුරු සග සෙවනේ පිහිට මට ලැබේවා!🙏💮
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Pradeep-sb2iz
    @Pradeep-sb2iz Рік тому +24

    රාහුල මාතා යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා. !!!
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @TharinduSandaruwan-n4j
    @TharinduSandaruwan-n4j 6 місяців тому +11

    මගේ මවත් බිරිදත් දුවත් යශෝදරා මාතා ගුන බලෙන් සියලු ලෙඩදුක් සුව වේවා🙏❤️

  • @MalaneMalne
    @MalaneMalne 6 місяців тому +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙවා මතු උපදින හැම භවයකම මමත් මගේ දරුවොත් සහොදරයනුත් මගේ දෙමව්පියෝත් බෞද්ධයන් වෙලා ඉපදෙවා

  • @Shenu2002
    @Shenu2002 Рік тому +46

    සියලුම දෙනාම නිදුක් වේවා !
    නීරෝගී වේවා !
    සුවපත් වේවා !
    ❤️
    නමෝ බුද්ධාය 🙏

  • @janakipushpamala
    @janakipushpamala Рік тому +255

    මගේ පවුලේ සියළු දෙනාමත් මමත් උපදින හැම බවයකදිම බෞද්ධයන් වී ඉපදේවා තෙරුවන් සරණයි .....

    • @utharabope3891
      @utharabope3891 Рік тому +5

      කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලෙබේවා සියලු දෙන්නාට .
      මා කල සියලු පින් අනුමෝදන් වේවා !! දර්මය අවබෝධ වේවා !!

    • @LakshithaMadhushan-uo2gy
      @LakshithaMadhushan-uo2gy Рік тому +1

      @@utharabope3891 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @LakshithaMadhushan-uo2gy
      @LakshithaMadhushan-uo2gy Рік тому

      @@utharabope3891 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiruMadushika-k6b
    @HiruMadushika-k6b 3 місяці тому +2

    මගේ හැම ප්‍රශ්නයක් මං විසදෙන්න සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunishashikala3542
    @nipunishashikala3542 2 роки тому +108

    අවසන් වරටත් මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏 සසර හැම බවයේදීම බෞද්ධයෙක් වේවා🙏🙏🙏🙏

  • @සයුරෙන්එතෙර-ග9ප

    අරගලයට සහයෝගය දෙන සැමට යසෝධරා දේවියගේ පිහිටෙන් කාටවත්ම දුකක් කරදරයක් සිදු නොවේවා... සැමට තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි.. සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා... මගෙ රටට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏♥️♥️.. ආදරෙයි වස්තුලා සැමට.. හැමෝම පරිස්සමින් ඉන්න

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +5

    මාගේ නමස්කාරය වේවා
    සාදු.. සාදු... සාදු... පිංවත් හිමිට
    සම්මා සම්බුදු සරණ වේ වා.. නමෝ බුද්ධාහ ය..

  • @janishasenali6338
    @janishasenali6338 2 роки тому +628

    මටත් යසෝදරා දේවියගේ උතුම් ගුණ ලැබේවා. මගේ සැමියාට හා මට මේ ගෞතම බුදු සසුන තුලම උතුම් නිවන අවබෝධ කරගන්න හැකියාව ලැබේවා. නිවන් මඟට යන තුරුම ඔහුම මගේ සැමියා වේවා.. සාදු සාදු සාදු ...............!!

    • @isharamaduwanthi1941
      @isharamaduwanthi1941 2 роки тому +16

      Great❤️

    • @pinkethasadaham
      @pinkethasadaham Рік тому +14

      උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...

    • @shashikasampath544
      @shashikasampath544 Рік тому +9

      එය ඒසේම වේවා...තෙරුවන් සරණයි

    • @sachiniumesha9095
      @sachiniumesha9095 Рік тому +7

      Labana hema athmayakma manussayek wagema bawddayek wela ipadila uthum darmaya nithara ahenna leben one.a hema darmayehima hesiren one..hema athmekama mta magema amma leben one.eka semiyek patha niwan dakina thuru ipaden one......🙏🙏🙏🙏🙏

    • @chandanarajapaksha5776
      @chandanarajapaksha5776 Рік тому +3

      Iiiiiiiiiiiiiiiiiiiiiiiiì

  • @steefandanuwa210
    @steefandanuwa210 Рік тому +79

    මගේ දෙමවු පියන් දෙපලද මගේ ආදරනීය බිරිදද ලෝක වාසී සියලුම දෙනාටද යසෝදරා උත්තමාවියගේ ගුන පිහිටක්ම වේවා සාදූ සාදූ සාදු 🌸🌸🌸🙏🙏🙏🙏

  • @sampathsampath8693
    @sampathsampath8693 4 роки тому +52

    මට මෙ කවි බන අහද්දි හිත නිවෙනවා සාදු සාදු!!!

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 місяців тому +12

    හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය ඉතාම සංවේදී කව් ගායනය තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌻🌻🌻 🌼🌼🌼

  • @srimathihp5787
    @srimathihp5787 2 роки тому +64

    මෙිි ව⁣ගේ සංවෙිිදී කවි අපට
    ඇහීමට සැලැස්සුවාට ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරණයි .

  • @mapradeep1411
    @mapradeep1411 Рік тому +35

    උපදින හැම ආත්මයකම මා බෞද්ධයකු වී උපදීවා .🙏🙏🙏🙏 අපි අතරම සිටින අය අපේ ජීවිතයට ලැබෙත්වා.

  • @fairytales-english9733
    @fairytales-english9733 3 роки тому +631

    "මගේ හිමිට කිසි අඩුවක් නොම වෙන්නයි..."
    ප්‍රේමයේ උතුම් නිර්වචනය නම් යශෝධරා උත්තමාවිය මැයි ❣❣❣

  • @anushalakmali3862
    @anushalakmali3862 3 роки тому +48

    උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙක් වෙලා ඉපදේවා! එකයි මගේ පාර්ථනාව ❤️🙏🏽🙏🏽🙏🏽.

  • @ruwankumara4233
    @ruwankumara4233 3 роки тому +156

    බෞද්ධයෙකු වී ඉපදීම පිළිබද නිහඩ ආඩම්බරයක් දැනෙනවා.. හරිම ශාන්තියක් ගෙන දෙනවා... අහන්න ලැබීම පිනක්...

  • @kumarikanchana708
    @kumarikanchana708 3 роки тому +26

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් අරහත් යසෝදරා උත්තමාවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, මෙ ලෝකේ පවිත්‍රම නිකලැල් ආදරයේ උල්පත පින්වන්ත යසෝදරා උත්තමාවියගෙ ගුණ කද අසන්න අපට සැලැස්‌වීමෙමම් ඔබ වහන්සේට බොහෝ පිං කදක් රැස්‌ වෙනවා අපේ හාමුදුරුවනේ, ඔබ වන්සේ පැතු බෝදියකින් නිවී සැනසේවා

  • @shanjayasingha4403
    @shanjayasingha4403 6 місяців тому +3

    බෞද්ධයෙක් නොවුනනම් මේ වගේ ලස්සන කවි බණක් කොහෙන් අහන්නද..ගොඩක් පින් අයදිනවා මාව බෞද්ධයෙක් හැටියට මේ ලෝකෙට බිහි උන එකට..නැවත් උපදින හැම ආත්මයකම මමත් මගේ පවුලේ අයත් මේ කවි අහන හැමෝමත් බෞද්ධයෙක් වෙලාම ඉපදෙන්න කියලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @koshidoni2001
    @koshidoni2001 2 роки тому +44

    සෑම සත්ත්වයෙක්ටම මේ දුක්ඛිත සසරින් එතෙර වී උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවේවා🙏🙏🙏🙏🙏

  • @rosanibandara9370
    @rosanibandara9370 2 роки тому +57

    මේක අහන වාරයක් වාරයක් පසා ඇස් වලට කදුලු එනවා. පපුවත් එක්ක රිදෙනවා. උප උපන් හැම භවයකම මා බෞද්ධයෙක් වීම ඉපදේවා. පරම පිවිතුරු ප්‍රේමයට මාගේ නම්ස්කාරය සාදු සාදු සාදු

  • @dahamnimnaya911
    @dahamnimnaya911 4 роки тому +124

    යසෝදරා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    තෙරුවන් සරණයි
    💐💐💐💐💐💐💐💐💐💐

  • @moon.1111.
    @moon.1111. 11 місяців тому +26

    ආදරේ වෙනුවෙන් අමාරුවෙන් දරාගෙන මම කල කැපකිරීමට යශෝදරා දේවිගේ සත්‍යානු භාවයෙන් මගේ මානසික සහනය ලැබේවා ..තව දුරටත් බැදීම් කෙරෙහි ආශාවක් හිතේ ඇති නොවේවා ..🙏🌸 සසර ගමන කෙටි වේවා 😢🙏🌸

    • @Shiromanjayasinghe-do7vk
      @Shiromanjayasinghe-do7vk 4 місяці тому

      # අනන්ත u thunuruwane anuhasin හැකි ඉක්මනින්ම ඔයාගෙ prarthanawa ඉටු වේවා # yahapathakma වේවා # theruwan සරනයි # dewi පිහිටයි ....!#

    • @HimashaRanamuka
      @HimashaRanamuka Місяць тому

      බුදුසරණයි ඔයාට.
      මමත් මේ ප්‍රාර්ථනයම කරනවා.😊

  • @sandamlisandamali7030
    @sandamlisandamali7030 Рік тому +165

    මේක 10 සැරයකට වඩා අහපු අය කො
    මාරම ලස්සනයි ගොඩක් පිං

  • @නෙතුලීසෙහන්සා

    මම කතෝලික ආගමේ කෙනෙක්.. මම මේ දවස් වල බුද්ධාගම ඉගෙන ගන්නවා. ඇත්තටම හිතට දැනුන හැගිම විස්තර කරන්න මට තේරේන්නේ නෑ. පුදුම සැහැල්ලුවක් හිතට දැනුනා. ඔබ වහන්සේට බුදු සරණයි . මේ වගේ තව දේවල් සමාජයට දායක කරන්න ශක්තිය ලැබේවා...☸️☸️☸️☸️

  • @sraatnike170
    @sraatnike170 2 роки тому +15

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා....යසෝදරා..මහතෙරනියට මාගේනමසේකාරයවේවා 🙏🙏🙏

  • @R.N.Ravee2004-bf3xe
    @R.N.Ravee2004-bf3xe 7 місяців тому +2

    මතු උපදින ආත්මයක් පාසා බෞද්ධයෙකු වී උපත ලබත්වා!!! නමෝ බුද්ධාය!!!❤

  • @anjuyohan4991
    @anjuyohan4991 3 роки тому +242

    ගොඩක් පින් හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!

  • @sugathsugath9405
    @sugathsugath9405 3 роки тому +78

    උපදින උපදින හැම ආත්මයකම මං බෞද්ධයෙකු වී ඉපදේවා🙏🙏

  • @thilinimadushika1669
    @thilinimadushika1669 Рік тому +20

    උපදින හැම භවයකම උතුම් බුදු දහම අවබෝධ කර ගැනීමට හැකි ලංකාවේ උපදීවා... උතුම් බුදු දහමම සවනට ඇසේවා.!.උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා.. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනෙ ආශිර්වාදය ලැබේවා..සාදූ සාදූ සාදූ

  • @Hansikanimanthi
    @Hansikanimanthi Рік тому +27

    මගේ පවුලේ සියලු දෙනාටමත් මටත් රටේ සියලු දෙනාටමත් ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා යැයි ප්‍රාර්ථනා කරනවා🙏🙏

  • @HAZITHAD
    @HAZITHAD 3 роки тому +47

    හරි දුක හිතෙනව මේ වගේ කවි බණ කනට ඇසෙද්දි ☸☸☸ / බුදු සරණයි ඔබ සැමටම ☸☸☸

  • @ranjithnissanka3554
    @ranjithnissanka3554 2 роки тому +65

    ගොඩක්ම පින් හාමුදුරුවනේ අපට මෙච්චර ලස්සන කවි පෙළක් අහන්න දුන්නට හරිම ලස්සනයි 🥺🥺🙏🙏🙏

  • @dineshasanka7703
    @dineshasanka7703 4 роки тому +312

    උතුම් වූ ඇසල පුන් පොහෝ දිනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මේ මනරම් කවි බණ ශ්‍රවණය වීමට සැලැස්වීමෙන් බොහොම පිං ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව සදා ලැබේවා !!!!!

  • @salindatharaka1640
    @salindatharaka1640 8 місяців тому +1

    උපදින හැම ආත්මයක් ගනේ බුදු සමිදු සරන යන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shanikamadushani6308
    @shanikamadushani6308 Рік тому +45

    ජාති, ජරා ,මරන, මෙ සියලූ දේ ලෝක වාසී සියලූ දේනාට අවබොද වී... සසර දුකින් මිදීමට හැකි වෙවා ! 🙏🙏🙏................

  • @Kithulgalaparadise1986
    @Kithulgalaparadise1986 2 роки тому +18

    අනන්ත බුදු ගුණ බලයෙන් අම්මලා වෙන්න බලන් ඉන්න හැමෝගෙම කිරි සිහින ඉටුවේවා....

  • @shabishabi87
    @shabishabi87 4 роки тому +1718

    උපදින උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙක් වෙලාම ඉපදේවා.😔😔❤️❤️❤️😔

  • @sadeepajayasena9023
    @sadeepajayasena9023 11 місяців тому +1

    මගේ පව්ලේ සියලුම දෙනාටම උතුම් බුදු ගුණ බලයෙන් නිර්වාණය අවබෝධ වේවා සාදූ...! සාදූ...!සාදූ...!

  • @amandiudayangika5910
    @amandiudayangika5910 3 роки тому +39

    සවනට මිහිරි කවි පෙලක් අපෙ හාමුදුරුවනේ.... ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ සාදු සාදු!!!!!!!!!!!!!!!!.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому +27

    යසෝදරා හෙවත් රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...!! මෙය අසන්නට සැලසු ස්වමීන්වහසේටත් මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 роки тому +30

    පින් වත් අපේ සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️🌷🌷🌷🌷🌷

    • @sewminikaushlya3874
      @sewminikaushlya3874 2 роки тому

      ගංඩක් පින් අපේහාම ඔබ වහාන්සේට

  • @ThemathishaBusandallvideo
    @ThemathishaBusandallvideo 7 місяців тому +1

    උපදින හැම ආත්මයක බුද්ධාගමේ වෙලා ඉපදෙවා . බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.❤️🙏🙏🙏

  • @dhammikaekanayaka1378
    @dhammikaekanayaka1378 3 роки тому +88

    පොඩි හාමුදුරුවෝ ලස්සනට කවි බණ කියනවා ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි!🙂😊😍

  • @ranjithsuranga7187
    @ranjithsuranga7187 Рік тому +46

    මම,අම්මා ,තාත්තා, වගේම අප හැම දෙනාම මතු සැම ආත්මවලම බෞද්ධයන් වී ඉපදේවා!!!!!
    මේ කවි පෙල හරිම ලස්සනයි. ඇසට කඳුලුත් උනනවා.
    සාදු! සාදු!! සාදු!!!

  • @dhanushkarajaguru5496
    @dhanushkarajaguru5496 3 роки тому +211

    ඔබ වහන්සේගේ මිහිරි කටහඩෙන් අප මා ගේ හිත ගොඩක් සැහැල්ලු වුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං ඔබ වහන්සේගේ මිහිරි කටහඩින් අප මුලුමහත් සාමාජයම ධර්මය අවබෝධ වේවා.

  • @dfgdfg2889
    @dfgdfg2889 6 місяців тому +1

    සාදු සාදු සාදු යසෝදරා මහ රහත් තෙරණියන් වහන්සේ ට මාගේ නමස් කාරය වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @sumedapriyadarshana8399
    @sumedapriyadarshana8399 3 роки тому +110

    උපදින හැම අත්මයකම බෙෘද්ධයෙක්ම වේවා!!!!! ඔබට දිර්ඝායුෂ අපේ පොඩි හාමුදුරුවනේ

    • @aroshmtv1121
      @aroshmtv1121 3 роки тому +2

      Maath

    • @chamaranuwan67
      @chamaranuwan67 3 роки тому +1

      ලස්සනයි ගොඩක් ඇත්තටම තෙරුවණ්සරණයි

  • @UmeshUmesh-lb6no
    @UmeshUmesh-lb6no 4 роки тому +209

    පින්වත් සමින්වහන්සෙලා තව තව මගෙ මව්බිමට පහළ වෙවා !!!!!🙏🙏🙏🙏

  • @rayanchamikara9066
    @rayanchamikara9066 2 роки тому +33

    හිතට ලොකු දුකක් දැනෙනවා යශෝධරාවන් ගැන, අනේ දෙවියනේ මෙවන් ආදරයක්

  • @WasanaUdesanti-gg7dn
    @WasanaUdesanti-gg7dn 9 місяців тому +14

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මෙි වගේ කවිබන අහන්න සැලැසුවට .

  • @mathishadenuwan4481
    @mathishadenuwan4481 9 місяців тому +2

    උපදින. හැම. ආත්මයක්ම. බෞද්ධයේක්. වී. ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @namaldinesh239
    @namaldinesh239 2 роки тому +37

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏.ඔබ වහන්සේගෙ හඩින් කියන මේ ලස්සන කවි බණ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ .

  • @nuwanditennakoon8719
    @nuwanditennakoon8719 3 роки тому +31

    මේවගේ පින්වත් suwaminwahanseta මගේ මවුබිමේ පහළ වේවා...sadu sadu sadu...

  • @kumarikumari8573
    @kumarikumari8573 3 роки тому +74

    මේ ලස්සණ කවි බණ කියන්නට ලැබුණ මිහිරි හඩ අප හැමෝගෙම සිත ගත සැනසෙනවා මුලු ලොවක් සනසන ඔබ වහන්සේ පාර්ථනා කරන බෝධියකින් බුදු බව ලැබේවා