Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආගමට වයිර නොකරනබොරු රැඩිකල් මවා පෑම් නැතිසංස්කෘතියට ආදරය කරනශ්රී ලාංකීය තාරුණ්‍ය ❤❤🙏🇱🇰 ජය වේවා අයියා 🔥
👌👌🙏🙏
තෙරුවන් සරණයි 💖💖💖
දකුණේ කොල්ලෙක් ආඩම්බරයක් ජය veva අනාගතය සුබ veva
හරිම ලස්සනයි puthe සුභ පැතුම් ඉදිරියට යාමට !!!!!
Theruwan saranai putha
ඔයා වගේ දරුවෙක් හදපු මාපිය දෙපලට ගොඩාක් පිං පුතේ දලදා සමිදු ගේ පිහිටම ලැබේවා .
සබා අයියා. හරිම හොද මනුස්සයෙක් . පට්ටම හිත හොද චරිතයක්. පෙරහැරකට ගියත්. කිසි ලොකු කමක් නැතුව කටපුරා හිනා වෙලා කතා කරනව. ආයුබෝවන් සබා අයියේ 🙏❤️
Me aiyyage namber akka dennako😢
දලදාසම්දු. පිහිටයි. ඔබට
12:54 12:54 12:58
සිරාම කතාව❤️
😢😢😢😢😢😢😢
ඇත්තටම රත්‍රං පුතේ ඔයා අපේ රටට මැණිකක් ආඩම්බරයක්ඔයා වගේ පුතෙක් බිහිකරපු ඒ අම්මටයි තාත්තටයිබොහොම පින් පුතේඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවානිදුක් නිරෝගී සුව ලැබේවා කියලාඔයාට හැකි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවානමෝ ශ්‍රී බුද්ධානංජයතු ජයතු ජයශ්‍රී💖💖💖🙏🙏🙏🌷🌹💐දළදා හාමුදුරුවෝ ඔයාව ආරක්ෂා කරයි නිරන්තරයෙන්ම
මගෙ පුතාට දෙවිි රැකවරනයි,,දෑසට කදුලු අාවා පුතෙ, ♥♥♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dalada pihita arakshawa labewa sahodaraya. Oba wani sathpurushayek dakimath sathutak.theruwan saranai.
මම දලඳා පෙරහැර අවුරුද්දක් පුරාවට බලන කෙනෙක්,පෙරහැර,දලඳා වහන්සේ,හස්තිරාජයන් ගැන උඩරට නැටුම්, මේවා ගැන ඇහෙන විට පුදුම හැඟීමක් ඇතිවෙන්නේ,කඳුළු වැටිගෙන බලන මංගල්ලය ක් මේ කවිපද ඇහෙන විටත් පුදුමාකාර ගවුරවයක් දැනෙන්නෙ
මේන්න රටටම ආදර්ශවත් තරුනයො.නිහතමානී කොල්ලෙක්.❤️
💖💖💖💖
පපුවට දැනෙන්නම ඔයා ගායනා කරනවා මල්ලි මෙවැනි ශිල්පීන් අනාගත වාසනාවක්.දකුණේ කොල්ලට ගාල්ලේ අපෙන් උනුසුම් සුභ පැතුම් !
හරිම ලස්සන කට හඬක් තියෙනවා .මම ගොඩක් සැරයක් ඇහුවා....ඇති වෙන් නැ....බුදු සරනයි ....මල්ලි 🙏🙏🙏🙏
ගායනය, වාදනය, නර්තනය යන තුනටම එක වගේ දක්ශයෙක්. සුබ ගමනක් සහෝදරයා ❤😍
ආදරෙයි දක්ශයා❤දුර ගමනකට මුල පිරුව කියල හිතෙනවා ❤️🔥💕💫🙏
රත්තරම්.අමමා.කෙනකු.රත්තරම්පුතෙක්.වන.ඔයාට.දලධාසමිදුගෙ.සරනයි.කතරගමදෙවිපිහිටයි.කලාවටූආසාකල.මා1970දී.කුලියාපිටිය.මැදිවිදූහලේ.සංගීතපංතියට.තේරුනත්.වයිලිනයක්ගන්ඩ.මදල්.නොමැතිනිසා.චිත්තර.කලාව.තෝරාගෙන.ආ.පො.සපෙලසමත්ව.නුහුරු.නුපුරුදුරැකියාවකනිරතවසිට.බිරිදගේඋත්සහායදඇතිව.ජීවිතයජයගත්මාදැඩිකරගත්.දරුදෙදෙනාඔ වුන්ගේ.කැදලිසමග.මුනුපුරු.මුනිපිරියන්.දෑත්.නෙත්පාදන්ට.දුරස්ව.සිටිනකල්හි.ඇයමාහැරදමා.පරලව.ගියත්.අදුරවැටෙත්දී.හිතසනසා.ගන්නේතෙරුවන්නැමදීමත්ඔබවැනිකලාකරුවන්හිතසැනසෙනගායනාත්.පිහිටෙනි...සියලුදෙනාටම.ජය
"" රටට බරක් නැතිගොබ්බ රැඩිකල් පාට් නැතිසුන්දර තරුණ්ය ""❤❤❤❤❤❤❤❤
මේ මල්ලි ගෙ වයසෙ සමහර ගොබ්බ උන් එක එක මල විකාර නෙ කරන්නෙ පාරවල් ගානෙ උද්ගෝෂන අරගල මගුල් වලට සම්බන්ධ වෙලා රටට අයහපතක් කරද්දී සංස්කෘතිය විනාශ කරන්න උදව් උපකාර කරද්දී මේ කොල්ලා ඒ අතින් රත්තරන් නිල් මැනිකක් මොකද ලංකාවට හරිම ආදරෙයි බුදු දහම ට ආදරෙයි බක්තියෙන් ඉන්නෙ පේනවා නෙ ඒක කතාවෙන් ම
නිර්ව්‍යාජ හදවතක් ඇති රත්තරන් පුතේ.ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .
අයියා කතා කරන්නේ අපේ රට ගැන හරිම ලැදියාවකින් 🙏❤️ඒ වචන හරියට දැනෙනවා හිතට
මගේ ලොකු ඔයාට කවදාවත් වරදින්නේ නෑ තුනුරුවන්ගෙ සරණයි ලොකු හැමදාමත් ආදරේයි ❤️😚🙏
❤️❤️❤️❤️
ජීවමාන බුදු වඩිනා මගුලට එක් වෙමු සාදු කියා.....🙏🙏අනේ හරිම ලස්සනයි අයියේ කොච්චර ඇහුවත් ඒ හඩනම් එපා වෙන්නෙ නෑ....ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක කරගන්න ලැබේවා!!!! දළදා සමිඳු පිහිටයි ,ආරක්ෂාවයි !!! .....❤❤
🙏🙏🙏
🙏🙏🙏 39:14
රටකට ,දැයකට හදවතින් ආදරණීය නිහතමානී මෙවැනි දක්ශ කලාකරුවන් තවත් බිහිවේවා...නිවේදක මල්ලී ට හා අපේ කලාකරුවාට සුබපැතුම් ...අනාගතය සාර්ථක වේවා ..❤❤❤❤(ඇසට කදුලක් එක්වුනා )
පුතා ඔබට ගෝඩාක් පිං අප අතරින් නැතිවීයන සිල්පිය නැවත පනගැන්වීම ගැනම ඔබට බුදු සරණයි
දරුවෝ යමෙකුගෙ වාසනාවට තමා මේ උතුම් කලාව පිහිටන්නේ ඔබ මේ වටිනා නර්තන ,ගායන,වාදන කලාව රැකගෙන ඉදිරියට යන්න දරුවෝ ඔයාට දළදා සමිදුන්ගේම පිහිට රැකවරණය නිරතුරු ලැබේවා.
හම්බන්තොට කොල්ලෙක් හරිම දක්ෂයෙක් ඔහු ❤️😍 ලස්සන හදවතේ කොල්ලෙක් ඉසුරු ලියනගේ අයියේ ඔයාට දළදා සමිඳුන් ආශිර්වාද ලැබේවා
හරිම ලස්සනයි පුත මගෙ මුනුපුරත් වෙස් නර්තන කරන කෙනෙක් ඔයට හුගක් ගරු කරනවා සිනිගම දෙවලෙ දෙලරක්ම පෙරහෙරෙ ගියා මෙ පරත් බෙරවදනයට දෙනට මහරහම තරුනසෙවා සබවෙ පුහුණු විම් කරනවා මට ඔබ ගෙන අඩම්බරයක් තෙරුවන් සරනයි පුතෙ ඔබට ජයවෙවා පුතෙ
ලස්සන කටහඩක්❤❤ ඔබ වැනි දරුවන් තවත් මේලක්මවට බිහි වේවා !!🤗🇱🇰
අනේ මම හිතුවේ මේ මල්ලි නුවර කියලා .එය කටහඬ නියමයි ඇස් වහ කටවහක් නම් වදින්න එපා ඔයාට සුභ පතනවා
මෙන්න රටටම අාදර්ශමත් තරැණදරැවෙක් ඔබට සියලුු දෙව්රැකවරනයි පුතේ.
ඒ හඬ ❤ ඇහුන ගමන් share කලා,සිය පාරක් විතර ඇහුවා ,සුබ පැතුම් පුතේ
කවදාහෝ ලංකාවේඉහලම තැනක වැජබෙන කලාකරුවෙක්.. ඒ කටහඩට ගහන කටහඩක් මන් මෑතකලීන දැකලා නෑ...❤❤
කොචිචර ඇහුවා ත් එපා වෙන්නේ නැහැ තෙරැවන් සරනයි 🙏🙏🙏දලදා වහන්සේ ගේ පිහිට ලැබෙිවා ❤
තෙරුවන් සරණයි 💖💖
හරිම ලස්සනයි දළදා සමිඳුන් පිහිටයි අමතක නොවන කවියක් බුදු saranai suba anagathyak🙏🙏🙏
අපේ සංස්කෘතිය හදවතින් අල්ලගත්තු කොල්ලේක් දළදා සමිඳු පිහිටයි මල්ලී තව තව ඉදිරියටම යන්න ඔනි ❤❤
Isuru putha ape ratata mewan sanskruthimaya da tawatawath karanna sakthiya dairya labenna one siyaluma deveyangema Saha dalada deveyangema pehetai teruwan saranai
කලාවටම උපන් හඩක් .......🥺❤️බුදු සරණයි අයියේ.... දකුණෙ ගැම්මක් තමයි ඉතිං ❤ දිලූශ අයියත් එහෙම තමයි ගමේ ආඩම්බරයක් ඉතිං 😇😇
Budusaranai මල්ලි
තෙරුවන් සරණයි
කලාවට ගොඩාක් ආදරේ කරන කෙනෙක් මමත්.ඔයා වගේ තරුන සහෝදරයො අපේ කලාව ඉස්සරහට අරන් යන්න මේ වෙන මහන්සිය ගැන හරිම ආඩම්බරයි.
ඇස්වලට කදුලු ඉනුව පුතේ හරිම ලස්සනයි කටහඩ තෙරැවන් සරණයි ❤️🙏
හරිම අඩම්බරය්..බොහොම නිහතමානි පුද්ගලෙක්.කෙටි වෙලාවක් තුල තමන් දැන් ඉන්න තත්වයට පත් කර සියලු දේනාව මතක් කරලා කෘතගුණ දැක්කුවා...නියම හෙළයෙක්ගේ නියම බවුද්දයෙක්ගේ ගතිගුනය.ජයෙන් ජයමවේවා..තෙරුවන් සරණය් 👍👍👍🙏🙏🙏☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි 💖👍
අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියට යනවට අයියට ගොඩක් පින්..🙏🙏 මේ කටහඬ ,හැකියාව, රූපය ලැබුණේ පෙර පිනට ❤..ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉදිරියට ම යන්න අයියට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැඛේවා කියලා ප්‍රාර්ථනා කරනවා..💖🙏 බුදු සරණයි ඔයාට ❤
මීඩියා වලින් කලාව විකුණන් කෑවා හොඳටම ඇති මෙවැනි තරුණයන්ට අත දෙන්න අභාවයට යන අපේ සංස්කෘතිය හැඩ කල ඔබට කන්ද උඩරට අප හැම දෙනාම ඔබට ණයගැති ඉදිරියට යන්න දළදා සමිඳු සරණයි රැකවරණයි නව සංගීතයට ගැයූ ගීතයට වඩා ඔබ ගැයූ අනෙක් ගීතයට අපි ගොඩක් ඇලුම් කරනවා ස්තුතියි
ජය වේවා පුතේ👍👍👍 තව තවත් ඉදිරියට යන්න ශක්තිය ,ධෛර්ය නොඅඩුව ලැබේවා ..මම ආසම කට හඬක් .🗣️🗣️ දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏❤
බුදු සරනයි මල්ලිට ❤❤ ආදරෙයි❤❤මල්ලි ඔයාට ලස්සන කටහඩක් තියනවා❤❤ දලදා සමිදු පිහිටයි!!"❤😢😢😢
හරිම ලස්සනයි කටහඬ සියලු පැතුම් ඉටුවේවා ! දළදා සමිදු 💖💖💖
බෙර පදයත් එක්ක කවි බණ රෙකොඩින් එකක් කරන්න අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනව.❤️❤️❤️❤️💥💥💥
හරිම සන්තොසයි මල්ලි .ඔබ.වැනි උතුම් තරුණ .කෙනෙක් .මේ.වගේ.රටට .සම්පතක් .ඔයාගේ.අනාගතය.සිතන පතුම් සියල්ල .එලෙසම එලෙසම.ඉටු .වේවා .මා.හදවතින්ම් .පාර්තනා .කරමි ❤❤❤
හරිම ලස්සන කටහඩක්.,නිහතමානී කලා කුශලතා ඇති දිරිය පුතෙක් ❤❤❤❤❤❤බුදු සරනයි .
මෙ සිරි මුනිගුණ දහම් සඟගණ පිළිම දාගැප් අනුහසින් මෙ සිරිලක නිති දිවැස්ලන සුරසඟන තෙදඅණ අනුහසින් මෙ සිරි අප බුදු සසුන් වැද රැස් කළා වූ පින් අනුහසින් මෙ සිරි තොපහට යනෙනහිඳිවිටඔත්ආදි තැන් මංගලම් ! 😊😊😊
හරිමලස්සනයි .හඩ.මතු දිනක.බුදු අනුබලයෙන්.ජයගෙන..ලස්සනහඩ.කලාවෙි.බුදු කවිබණ ලොවසත.සනසන්නට .පිංවෙිවා🙏🙏🙏බුදුසරනයි🌼🌼🌼🇱🇰
බුදු සරනයි ඉදිරි ගමන සාර්ථක වෙවා හරිම ලස්සනයි පැහැදිලියි උතුම් දලදා සමීදු පිහිටින් ජය ශ්‍රී මහා බො සමීදු පිහිටින් නිදුක් නිරෝගී ව ඉදිරි යටම යන්න සක්තිය දහිරිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලී හරිම ලස්සනයි පැහැදිලියි බලන්න බලන්න අසා හිතේ ලස්සන ම ලස්සන වොයිස් එකක් තමයි තියෙන්නේ බුදු සරනයි මල්ලී යේ ඔබට දිර්ගා අයුලැබෙවා 🙏🏾🙏🏾🙏🏾😍😍❤️❤️🇸🇦🇸🇦🇱🇰
සබා අයියා කියන්නෙ නිහතමානී කලා කරුවෙක් සබා අයියගේ ගතිගුණ ගැන දන්නෙ ලගින්ම ඉන්න අය විතරයි ................සබා අයියාගෙ කිසිම ලොකුකමක් නැ කොහේ ගියත් ඔනී කෙනෙක් එක්ක කට පුරා හිනා වෙලා කතා කරනවා .... .......ආදරෙයි ලොකූ 💗 ...සබා අයියා.....🌼💗ඉසුරු අයියා💖....
Isuru liyange 4n number eka denda puluvanda
මෙහෙම කැමැත්තක් එන්න පෙර භවයෙ පුරුද්දක් වෙන්නත් පුලුවන් නේද , ගිය ආත්මෙ අනිවාර්යයෙන්ම වෙස් නැට්ටුවෙක් වෙන්න ඕනෙ නුවර පෙරහැරේ ගිය ,ජයවේවා ඔබේ පැතුම් ඉටුවේවා
හරිම වටින අදහස් ටිකක් පුතේ,දළදා හමුදුරුවන්ගේම පිහිට ඔබට ලැබේවා.අපේ සංස්කෘතිය රැකගන යන්නට බොහොම පින් 💐💐💐
දළදා කවිය නිසාම ඉසුරුගේ කවිවලට ඇබ්බැහි වෙලා.ඔබ සැබෑම දක්ෂයෙක්. ඊටත් වඩා ඔබගේ මේ විඩියෝ ව නරබද්දි තේර්ම් ගියේ ඔබ නිහතමානී බුද්ධිමත් තරුණයෙක් බව දැනීම සතුටක්.ඊටත් වඩා සතුටුයි වැඩසටහන මෙහේයවන සදරුවන් සහෝදරයා ඉසුරුට නිදහසේ අදහස් ප්‍රකාට් කරන්න ඉඩදීම අගේ කරනවා.❤
කොල්ලො උබ දන්නවාද අද ජනප්‍රියම ගයකයෙක් එදා රාජය නැටුම් කන්ඩායමේ උබ වගේම බෙරෙන් තාල තිය තියා සින්දු කිවුවෙ . උබට ජය
සේනානායක වේරලියද්ද ♥️
අයෙත් ඔය රියලිටි තරග වලට යන්න ඕන නෑ ඔච්චර හොඳට කවි ගායනා කරන්න පුළුවන් කම තියාගෙන කවිම කියන්න ඉදිරියට යන්න වාසනාව ලැබේවා....🎉
තෙරුවන් සරණයි 💖
අපේ මල්ලි ඔයා ගැන කියනවා ගෙදර අවිත්.ඒත් ඔයා අපේ ගෙදරට අවට පස්සේ තමයි ඔයාව දැක්කෙ.ඔයා හරිම හොද දක්ෂයෙක් සබා මල්ලි.පරිස්සමෙන් ඉස්සරහටම යන්න.බුදු සරණයි.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ හඩ දළදා සමිඳු පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
ඇත්තටම බොහෝම අගේ හරිම බලවත් අපේ කම දැනෙන ලෙන්ගතු හඬක් ,නිහතමානීකම පිරි හදවතක් ,වඩ වඩාත් මෙවැනි ලස්සන අර්ථවත් දේ සමාජයට ලබා දෙන්නට වරම වාසනාව ලැබේවා !!❤(සහෝදර නිවේදක දිලූෂ සදරැවන් ඔබටත් ජය )
කලාව කියන්නේ ජිවිතේ වගේ ඒකට ආදරෙ කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ. ඉස්සරහටම යමු අය්යා. ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️
සමන්දෙවි පිහිටයි ,,, හැම වචනයකම අපේකම ආදරය ගෞරවය ලෙංගතුකම නිහතමානීව තියෙනවා එහෙම මිනිස්සු හරි අඩුයි මෙිි රටෙිි ඉතිං ඔබට තවත් හැකියාව වර්ධනය වෙන රටටම අභිමානය ගෞරවය ගෙදෙන සංස්කෘතිය ඉතිහාසය මතුපරපුරට ගෙන යැම ශක්තිය ධෛර්යය ලැබෙිිවා🙏🙏🙏
ආදරෙයි ඉසුරු අයියේ හැමදාමත් ❤️
ලස්සන ලස්සන කටහඩක් තියෙන නිහතමානී කෙනෙක් ..ආඩම්බරයක් මොකද දකුනෙ හම්බන්තොට අපේ පැත්තෙ කොල්ලෙක්.දැන් කව්රුත් දන්නව .අදුන නව ඒත් ඔයා ඔය නිහතමානී කම හැමදාම තියාගන්න .ජීවිතේ ලස්සන වෙයි.🙏🙏🙏🙏🙏
අපි කටාර් ලස්සනයි පත්තිනි අම්මාගේ පිහිටායි👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හැමෝටම ගරුකරගෙන හැමෝම මතක්කරල කතා කරන්නෙ.ගොඩාක් නිහතමනී නිර්ව්‍යාජ කෙනෙක් මල්ලි ඔයා.ගොඩාක් ආසහිතෙන කොච්චර ඇහුවත් එපානොවෙන ගායනයක් භාවනාවක්.ඔය ගතිගුණ හැමදාම තියාගන්න .ජය වෙවා.බුඩු සරණයි .
වරදින්නෙ නෑ සහෝදරයා .ඉහළ යන්න යන්න පලින් බර වී කරලක් වගේ බිමට නැවෙන්න (නිහතමානි )ඒ ගතිය නැතිකරගන්න එපා කවදාවත් ❤ ආදරෙයි ❤❤
හරිම ලස්සනයි ඇසට කදුලුත් ආවා බුදුසරණයි අයියෙ ❤️ ඔයාගෙ අම්මට පින් ඔයා වගෙ පුතෙක් හැදුවට ❤️💪දකුනෙ ගැම්මක් 💪
අපේ සංස්කෘතිය කොච්චර ලස්සනද...
Eka nam aththamai
කවි වගේම තමයි සින්දුත්❤ අපේ ගෙදර ආපු වෙලාවෙ ආච්චි වෙනුවෙන් කියලා "බුදු බණ පදයක්" සිංදුව කිව්වා ඒක බාවනාවක්🫶🙏
දළඳා හාමුදුරුවන්ට ඔහුගේ සිතේ තියෙන ආදරය..... එයම ඔහුගේ දිවියට ආශිර්වාදයක් වෙනු නියතයි...
හරිම ලස්සනයි මල්ලි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ජයෙන් ජයම ඔබට
අපේ කොල්ලට බුදුසරනයි පුතේ සියඵ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
නියමයි සබා අමතක නොකර විකසිත ධර්මසුරිය සර් .රන්සු අයියා . තරිදු අයියා ඒ කට්ටිය මතක් කිරිම ගැන හරිම සතුටුයි ❤️
නර්තන ය ගායනය වාදනය හැම අතින්ම අති දක්ශයෙක්❤සුබ අනාගතයක් ඉසුරු අයියා.....😘❤️ජයෙන් ජයම වේවා!!!!
සුපිරි සභා අයියෙ ❤️🥰 අවංකවම පට්ට නිහතමානී කලාකරුවෙක් ❤️ තව තවත් දීර්ඝ කාලයක් නර්ථන කලාව පොෂණය කරන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
ලස්සනයි ❤ඔබ ඉදිරියටම යන්න ඕනෙ ඔයාගෙ කටහඩ හරිම ගාම්බීරයි දළදා සමිදුගේ පිහිටයි
මං හරිම ආසයි පුතේ ඔය කට හඩට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤ඔබට සුභ පැතුම් පුතේ
ඔයාට මාරම ලස්සන හඩක් තියෙන්නේ ❤ හැබැයි කවි කියන්න....ඔයාගේ කතාව හරිම ලස්සනයි... නිහතමානී තරැණයෙක්... ලස්සන හදවත හැමදාම ලස්සනට තියාගන්න... ඔයා දිනනවමයි... බුදු සරණයි.... 🙏❤
ඒකනම් පුතේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මගේ පුතාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏හරිම ලස්සනයි පුතේ ❤️❤️❤️❤️
ඇත්‍තටම නිහතමානි තරුන කලාකරුවෙක්.ලන්කාවේ අනාගත තරුවක් දිගටම රැදෙන්න වාසනාව ලැබේවා.
මම කාටර් ඉත්තෙ මල්ලි ඹයාගෙ සියලුම විඩියෝ මම බැලුවා මයා ලස්සනට ගයනවා ඹයාට බුදු සරණයි ඉදිරිපත් කිරිම ඉදිරියට යාමට 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
හරිම සන්වේදි කවි පෙලක් හරිම නිහතමනී කෙනෙක් කිවාම හරි ලස්සනයි..තෙරුවන් සරනයි
ලස්සනයි ගොඩාක් ....බුදු saranai පුතාට
කොරතොට පන්සලේ පෙරහැරෙදි අයියව දැක්කා.එත්කොට ඔයා ඔච්චර ජනප්‍රියත්වයට පත් වෙලා තිබ්බද දන්නෑ.එත් මන් දැක්ක ඒ නැට්ටුවා මගේ ඇස් වශි කලා ඔයාගේ කලාවෙන්.දීර්ඝ ආයූ වේවා.මට හරිම සතුටුයි ඔයගෙ ඒ දක්ශතාවය බලන්න ඇස් පින් කර තිබුන එක ගැන.මන් සාමාන්‍යයෙන් දිග coment දාන්නෑ එත් නොදා බෑ.ජය වේවා අයියේ❤💎.රටට වාසනාවක්.දළදා සමිදුම පිහිටයි💎
ඇත්තටම රටට වටිනා සම්පතක්..මමත් වීඩියෝ එක ශෙයා කරපු කෙනෙක්..ඇත්තටම ලස්සන කටහඩක්..අහන් ඉන්න ආසයි..අනික දකුන..කියන්නෙ ගැම්මක්.💖💖.ආඩම්බරයි ..🙏දිගු ගමනකට සුභ පැතුම් සහෝදරය..බුදු සරනයි දෙන්නටම..
සහික ඇත්ත. නැදුන්ගමුවේ ඇත් රජු සම්බන්ද මතකය හැමදාම අලුත්වෙනවා. නොහිතූවිටකදී හරිම වේදනාකාරි සමුගැනීමක් .ඇත්‍රජුනී ඔබ දළදා දළදාහාමුදුරුවන් පෙරහැරේ වැඩැම්මුව පිංබලයෙන්ම මතුබුදුවී නිවන්දකීවා....🙏🙏🙏🙏🙏🙏
අයියා දෙවනියට කියපු කවිය මම පනස් සැරෙකට වඩා ඇහුවා...හරිම ලස්සනයි ❤ 🥺
සදරඋවන්පූතෙ.ඔයාටත්.තෙරුවන්සරනයි
හරිම ලස්සනයි.... පා ගමනින් හැමදාම පෙරහැර ට ආව නැදුන්ගමුවේ ඇත් රජු ත් හිටියා නම්........ බුදු සරණයි ඉසුරු...... හරිම නිහතමානී සිනහවක් හා කතා විලාශයක් ... අනාගතයට හදවතින්ම සුභ වෙවා
ඔයාව නොදන්න අය ඔයා ගැන දැනගත්ත..ගොඩාක් සතුටුයි . මම හිතුවෙ ඔයා දැදුරු ඔයෙන් එහා කොල්ලෙක් කියලා..මට සතුටුයි.ඔයට හොද අනාගතයක්.ප්‍රාර්ථනා කරනවා..සියලු පැතුම් ඉටුවේවා...❤❤😊😊
Daduru oyen eha kiyana eke theruma mokakda . Mn danna
කටහඬ හරිම මිහිරියි තෙරුවන් සරණයි සියලුම බලාපොරොත්තු සියලුම කටයුතු සාර්ථක වේවා දළදා සමිදු පිහිටයි දෙවි පිහිටයි
ඇත්තමයි මල්ලියො ඔයානම්.....කියන්න වචන නැහැ අනෙ.ඔයා කතා කරද්දිත් නැටවෙනවා වගෙ .ගොඩක් ලස්සනයි මල්ලියො බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු හරිම ලස්සනයි කටහඩ තෙරුවන් සරණයි තව තවත් වැඩි දිවුනුවෙවා
ලස්සන කට හඩක්.සුභ අනාගතයක්.ඔයාට සරස්වතී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව හැමදාම ලැබේවා.
ඇස් වහක් කටවහක් නෑ හරිම ලස්සන කටහඬක්. හරිම ලස්සන හික්මීමක්. කලාවේ වටිනාකම ලොවට කියන පළිගුවක්. දිගු ගමනකට සුභාසිරි මල්ලි ඔයාට.
දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා බුදු puthe🙏තවත් ammakenek
ඔබ වැනි දක්ශයෙක් මේ කලාවට සම්පතක් .ඔබට සුභ ගමනක්.❤️❤️
ලස්සන කටහඩක්🥺💗දළදා සමිදු පිහිටයි අයියේ ඔයාට😊❤🙏
නැදුන් ගමුවෙ ඇතා වගේ ඔයත් අපේ රටට ආගමට, සංස්කෘතියට ලැබුණු දායාදයක්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ඔයා කළාකරුවෙක්..... තවම පටන්ගැන්ම විතරයි ඔයාට ලෝකයම දිනන්න පුලුවන්ළුවන් තරුවක්.... බයනැතුව හැම බාධකයම ජයගෙන ඉදිරියටම යන්න.... බුදු සරණයි.... ඔයාටත් ඔයාගෙ දෙමව්පියන්ටත්.......❤❤❤❤❤
අහන්න අහන්න ආසයි.තව පොඩ්ඩක් අර මුල් වීඩීයො එකෙ වගෙ චූට්ටක් වේගෙන් ගියා නම් perfect.❤️❤️
මාරම ලස්සනයි ඒ අයියගෙ සින්දු .නිහතමානී කොල්ලෙක්
අනේ සිරාවට අය්යෙ උබේ කටහඩට වශී උනා .සිරාවට ❤❤කියන්නෙ.උබට හැමදාමා දළදා හාමුදුරුවන්ගේම සරනයි.උබට හරියනෝ ❤❤❤❤
හිතහොද මිනිසූන්ට කවදවත් වරදින්නැ සූපිරියි කවිටික පට්ටම චරිතයක් ඉසුරු මල්ලි දළද හමූදූරුවන් ඔයගේ අනාගතයට ශක්තියක්වූනා ආදරේ යි❤සුභ අනාගතයක් ඔයාට
ඔයාගෙ කට හඩත් දෙවියොම රකින්න ඕන මල්ලි.ඇස් වහක් වදින්න එපා පුදුම ලස්සන හඩක්.ඔයාට තෙරුවන් සරනයි .🙏🙏🙏
හරි වෙිදනාකාරි අතිතයක් තියෙන්නේ අහගෙන ඉද්දි දුක හිතුනා.වර්තමාන සහ අනාගතය ඔබ ගොඩක් සතුටින් විදිනා බව දැනෙනවා.පරිස්සමෙන් ගමන යන්න බුදු සරනයි සියලුම දෙනාට
ඔබගේ ඉදිරි සියලු වැඩ කටයුතු සහ ඔබගේ සියලු සිතුමි පැතුම් සර්ථකව ඉෂ්ඨ වෙිවා!!!!!!
ඔබ්ට ජය කවදාවත් වරදින එකක් නෑ සම්මා සම්බුදු සරණයි ☸️💞
ඒ දළදා සමිදුන්ට භක්තියෙන් කියු කවිය සිය වතාවකට වඩාඇහුවා.ඔබට දිනෙන් දින දියුණු ව ඇතිවේවා.
බුදුසරනයි දෙවි පිහිටයි ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග ආයූෂ ලැබෙවා දළදා සමිදු පිහිටයි♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭හදවතට දැනෙන ස්තූපය කියා ගන්න බෑ දුකක් ඇතිවෙන්න අපෙ ඇත්රාජා මතක් වෙනකොට ඇත්රජාට නිවන් සුව අප අතරෙම ඉපදෙවා 🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹අපේ රටට මෙි වාගේ පුතේක් මැනික් පුතේ බුදු සරනයි 🌹🌹
ආගමට වයිර නොකරන
බොරු රැඩිකල් මවා පෑම් නැති
සංස්කෘතියට ආදරය කරන
ශ්‍රී ලාංකීය තාරුණ්‍ය ❤❤🙏🇱🇰
ජය වේවා අයියා 🔥
👌👌🙏🙏
තෙරුවන් සරණයි 💖💖💖
දකුණේ කොල්ලෙක් ආඩම්බරයක් ජය veva අනාගතය සුබ veva
හරිම ලස්සනයි puthe
සුභ පැතුම් ඉදිරියට යාමට !!!!!
Theruwan saranai putha
ඔයා වගේ දරුවෙක් හදපු මාපිය දෙපලට ගොඩාක් පිං පුතේ දලදා සමිදු ගේ පිහිටම ලැබේවා .
සබා අයියා. හරිම හොද මනුස්සයෙක් . පට්ටම හිත හොද චරිතයක්. පෙරහැරකට ගියත්. කිසි ලොකු කමක් නැතුව කටපුරා හිනා වෙලා කතා කරනව. ආයුබෝවන් සබා අයියේ 🙏❤️
Me aiyyage namber akka dennako😢
දලදාසම්දු. පිහිටයි. ඔබට
12:54 12:54 12:58
සිරාම කතාව❤️
😢😢😢😢😢😢😢
ඇත්තටම රත්‍රං පුතේ ඔයා අපේ රටට මැණිකක් ආඩම්බරයක්ඔයා වගේ පුතෙක් බිහිකරපු ඒ අම්මටයි තාත්තටයිබොහොම පින් පුතේඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවානිදුක් නිරෝගී සුව ලැබේවා කියලාඔයාට හැකි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවානමෝ ශ්‍රී බුද්ධානංජයතු ජයතු ජයශ්‍රී💖💖💖🙏🙏🙏🌷🌹💐දළදා හාමුදුරුවෝ ඔයාව ආරක්ෂා කරයි නිරන්තරයෙන්ම
මගෙ පුතාට දෙවිි රැකවරනයි,,දෑසට කදුලු අාවා පුතෙ, ♥♥♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dalada pihita arakshawa labewa sahodaraya. Oba wani sathpurushayek dakimath sathutak.theruwan saranai.
මම දලඳා පෙරහැර අවුරුද්දක් පුරාවට බලන කෙනෙක්,පෙරහැර,දලඳා වහන්සේ,හස්තිරාජයන් ගැන උඩරට නැටුම්, මේවා ගැන ඇහෙන විට පුදුම හැඟීමක් ඇතිවෙන්නේ,කඳුළු වැටිගෙන බලන මංගල්ලය ක් මේ කවිපද ඇහෙන විටත් පුදුමාකාර ගවුරවයක් දැනෙන්නෙ
මේන්න රටටම ආදර්ශවත් තරුනයො.
නිහතමානී කොල්ලෙක්.❤️
💖💖💖💖
පපුවට දැනෙන්නම ඔයා ගායනා කරනවා මල්ලි මෙවැනි ශිල්පීන් අනාගත වාසනාවක්.දකුණේ කොල්ලට ගාල්ලේ අපෙන් උනුසුම් සුභ පැතුම් !
හරිම ලස්සන කට හඬක් තියෙනවා .මම ගොඩක් සැරයක් ඇහුවා....ඇති වෙන් නැ....බුදු සරනයි ....මල්ලි 🙏🙏🙏🙏
ගායනය, වාදනය, නර්තනය යන තුනටම එක වගේ දක්ශයෙක්. සුබ ගමනක් සහෝදරයා ❤😍
ආදරෙයි දක්ශයා❤දුර ගමනකට මුල පිරුව කියල හිතෙනවා ❤️🔥💕💫🙏
රත්තරම්.අමමා.කෙනකු.රත්තරම්පුතෙක්.වන.ඔයාට.දලධාසමිදුගෙ.සරනයි.කතරගමදෙවිපිහිටයි.
කලාවටූආසාකල.මා1970දී.කුලියාපිටිය.මැදිවිදූහලේ.සංගීතපංතියට.තේරුනත්.වයිලිනයක්
ගන්ඩ.මදල්.නොමැතිනිසා.චිත්තර.කලාව.තෝරාගෙන.ආ.පො.ස
පෙලසමත්ව.නුහුරු.නුපුරුදු
රැකියාවකනිරතවසිට.බිරිදගේඋත්සහායද
ඇතිව.ජීවිතයජයගත්මා
දැඩිකරගත්.දරුදෙදෙනා
ඔ වුන්ගේ.කැදලිසමග.මුනුපුරු.මුනිපිරියන්.දෑත්.නෙත්පාදන්ට.දුරස්ව.සිටිනකල්හි.ඇයමාහැරදමා.පරලව.ගියත්.අදුරවැටෙත්දී.හිතසනසා.ගන්නේ
තෙරුවන්නැමදීමත්
ඔබවැනිකලාකරුවන්
හිතසැනසෙනගායනාත්.පිහිටෙනි...සියලුදෙනාටම.ජය
"" රටට බරක් නැති
ගොබ්බ රැඩිකල් පාට් නැති
සුන්දර තරුණ්ය ""
❤❤❤❤❤❤❤❤
මේ මල්ලි ගෙ වයසෙ සමහර ගොබ්බ උන් එක එක මල විකාර නෙ කරන්නෙ පාරවල් ගානෙ උද්ගෝෂන අරගල මගුල් වලට සම්බන්ධ වෙලා රටට අයහපතක් කරද්දී සංස්කෘතිය විනාශ කරන්න උදව් උපකාර කරද්දී මේ කොල්ලා ඒ අතින් රත්තරන් නිල් මැනිකක් මොකද ලංකාවට හරිම ආදරෙයි බුදු දහම ට ආදරෙයි බක්තියෙන් ඉන්නෙ පේනවා නෙ ඒක කතාවෙන් ම
නිර්ව්‍යාජ හදවතක් ඇති රත්තරන් පුතේ.ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .
අයියා කතා කරන්නේ අපේ රට ගැන හරිම ලැදියාවකින් 🙏❤️ඒ වචන හරියට දැනෙනවා හිතට
මගේ ලොකු ඔයාට කවදාවත් වරදින්නේ නෑ තුනුරුවන්ගෙ සරණයි ලොකු හැමදාමත් ආදරේයි ❤️😚🙏
❤️❤️❤️❤️
ජීවමාන බුදු වඩිනා මගුලට එක් වෙමු සාදු කියා.....🙏🙏
අනේ හරිම ලස්සනයි අයියේ කොච්චර ඇහුවත් ඒ හඩනම් එපා වෙන්නෙ නෑ....ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක කරගන්න ලැබේවා!!!! දළදා සමිඳු පිහිටයි ,ආරක්ෂාවයි !!! .....❤❤
🙏🙏🙏
🙏🙏🙏 39:14
රටකට ,දැයකට හදවතින් ආදරණීය නිහතමානී මෙවැනි දක්ශ කලාකරුවන් තවත් බිහිවේවා...නිවේදක මල්ලී ට හා අපේ කලාකරුවාට සුබපැතුම් ...අනාගතය සාර්ථක වේවා ..❤❤❤❤(ඇසට කදුලක් එක්වුනා )
පුතා ඔබට ගෝඩාක් පිං අප අතරින් නැතිවීයන සිල්පිය නැවත පනගැන්වීම ගැනම ඔබට බුදු සරණයි
දරුවෝ යමෙකුගෙ වාසනාවට තමා මේ උතුම් කලාව පිහිටන්නේ ඔබ මේ වටිනා නර්තන ,ගායන,වාදන කලාව රැකගෙන ඉදිරියට යන්න දරුවෝ ඔයාට දළදා සමිදුන්ගේම පිහිට රැකවරණය නිරතුරු ලැබේවා.
හම්බන්තොට කොල්ලෙක් හරිම දක්ෂයෙක් ඔහු ❤️😍 ලස්සන හදවතේ කොල්ලෙක් ඉසුරු ලියනගේ අයියේ ඔයාට දළදා සමිඳුන් ආශිර්වාද ලැබේවා
හරිම ලස්සනයි පුත මගෙ මුනුපුරත් වෙස් නර්තන කරන කෙනෙක් ඔයට හුගක් ගරු කරනවා සිනිගම දෙවලෙ දෙලරක්ම පෙරහෙරෙ ගියා මෙ පරත් බෙරවදනයට දෙනට මහරහම තරුනසෙවා සබවෙ පුහුණු විම් කරනවා මට ඔබ ගෙන අඩම්බරයක් තෙරුවන් සරනයි පුතෙ ඔබට ජයවෙවා පුතෙ
ලස්සන කටහඩක්❤❤ ඔබ වැනි දරුවන් තවත් මේලක්මවට බිහි වේවා !!🤗🇱🇰
අනේ මම හිතුවේ මේ මල්ලි නුවර කියලා .එය කටහඬ නියමයි ඇස් වහ කටවහක් නම් වදින්න එපා ඔයාට සුභ පතනවා
මෙන්න රටටම අාදර්ශමත් තරැණදරැවෙක් ඔබට සියලුු දෙව්රැකවරනයි පුතේ.
ඒ හඬ ❤ ඇහුන ගමන් share කලා,සිය පාරක් විතර ඇහුවා ,සුබ පැතුම් පුතේ
කවදාහෝ ලංකාවේඉහලම තැනක වැජබෙන කලාකරුවෙක්.. ඒ කටහඩට ගහන කටහඩක් මන් මෑතකලීන දැකලා නෑ...❤❤
කොචිචර ඇහුවා ත් එපා වෙන්නේ නැහැ තෙරැවන් සරනයි 🙏🙏🙏දලදා වහන්සේ ගේ පිහිට ලැබෙිවා ❤
තෙරුවන් සරණයි 💖💖
හරිම ලස්සනයි දළදා සමිඳුන් පිහිටයි අමතක නොවන කවියක් බුදු saranai suba anagathyak🙏🙏🙏
අපේ සංස්කෘතිය හදවතින් අල්ලගත්තු කොල්ලේක් දළදා සමිඳු පිහිටයි මල්ලී තව තව ඉදිරියටම යන්න ඔනි ❤❤
Isuru putha ape ratata mewan sanskruthimaya da tawatawath karanna sakthiya dairya labenna one siyaluma deveyangema Saha dalada deveyangema pehetai teruwan saranai
කලාවටම උපන් හඩක් .......🥺❤️බුදු සරණයි අයියේ.... දකුණෙ ගැම්මක් තමයි ඉතිං ❤
දිලූශ අයියත් එහෙම තමයි ගමේ ආඩම්බරයක් ඉතිං 😇😇
Budusaranai මල්ලි
තෙරුවන් සරණයි
කලාවට ගොඩාක් ආදරේ කරන කෙනෙක් මමත්.ඔයා වගේ තරුන සහෝදරයො අපේ කලාව ඉස්සරහට අරන් යන්න මේ වෙන මහන්සිය ගැන හරිම ආඩම්බරයි.
ඇස්වලට කදුලු ඉනුව පුතේ හරිම ලස්සනයි කටහඩ තෙරැවන් සරණයි ❤️🙏
හරිම අඩම්බරය්..බොහොම නිහතමානි පුද්ගලෙක්.කෙටි වෙලාවක් තුල තමන් දැන් ඉන්න තත්වයට පත් කර සියලු දේනාව මතක් කරලා කෘතගුණ දැක්කුවා...නියම හෙළයෙක්ගේ නියම බවුද්දයෙක්ගේ ගතිගුනය.ජයෙන් ජයමවේවා..තෙරුවන් සරණය් 👍👍👍🙏🙏🙏☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි 💖👍
අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියට යනවට අයියට ගොඩක් පින්..🙏🙏 මේ කටහඬ ,හැකියාව, රූපය ලැබුණේ පෙර පිනට ❤..ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉදිරියට ම යන්න අයියට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැඛේවා කියලා ප්‍රාර්ථනා කරනවා..💖🙏 බුදු සරණයි ඔයාට ❤
තෙරුවන් සරණයි 💖💖💖
මීඩියා වලින් කලාව විකුණන් කෑවා හොඳටම ඇති මෙවැනි තරුණයන්ට අත දෙන්න අභාවයට යන අපේ සංස්කෘතිය හැඩ කල ඔබට කන්ද උඩරට අප හැම දෙනාම ඔබට ණයගැති ඉදිරියට යන්න දළදා සමිඳු සරණයි රැකවරණයි නව සංගීතයට ගැයූ ගීතයට වඩා ඔබ ගැයූ අනෙක් ගීතයට අපි ගොඩක් ඇලුම් කරනවා ස්තුතියි
ජය වේවා පුතේ👍👍👍 තව තවත් ඉදිරියට යන්න ශක්තිය ,ධෛර්ය නොඅඩුව ලැබේවා ..මම ආසම කට හඬක් .🗣️🗣️ දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏❤
බුදු සරනයි මල්ලිට ❤❤ ආදරෙයි❤❤මල්ලි ඔයාට ලස්සන කටහඩක් තියනවා❤❤ දලදා සමිදු පිහිටයි!!"❤😢😢😢
හරිම ලස්සනයි කටහඬ සියලු පැතුම් ඉටුවේවා ! දළදා සමිදු 💖💖💖
බෙර පදයත් එක්ක කවි බණ රෙකොඩින් එකක් කරන්න අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනව.❤️❤️❤️❤️💥💥💥
හරිම සන්තොසයි මල්ලි .ඔබ.වැනි උතුම් තරුණ .කෙනෙක් .මේ.වගේ.රටට .සම්පතක් .ඔයාගේ.අනාගතය.සිතන පතුම් සියල්ල .එලෙසම එලෙසම.ඉටු .වේවා .මා.හදවතින්ම් .පාර්තනා .කරමි ❤❤❤
හරිම ලස්සන කටහඩක්.,නිහතමානී කලා කුශලතා ඇති දිරිය පුතෙක් ❤❤❤❤❤❤බුදු සරනයි .
මෙ සිරි මුනිගුණ දහම් සඟගණ පිළිම දාගැප් අනුහසින්
මෙ සිරිලක නිති දිවැස්ලන සුරසඟන තෙදඅණ අනුහසින්
මෙ සිරි අප බුදු සසුන් වැද රැස් කළා වූ පින් අනුහසින්
මෙ සිරි තොපහට යනෙනහිඳිවිටඔත්ආදි තැන් මංගලම් !
😊😊😊
හරිමලස්සනයි .හඩ.මතු දිනක.බුදු අනුබලයෙන්.ජයගෙන..ලස්සනහඩ.කලාවෙි.බුදු කවිබණ ලොවසත.සනසන්නට .පිංවෙිවා🙏🙏🙏බුදුසරනයි🌼🌼🌼🇱🇰
බුදු සරනයි ඉදිරි ගමන සාර්ථක වෙවා හරිම ලස්සනයි පැහැදිලියි උතුම් දලදා සමීදු පිහිටින් ජය ශ්‍රී මහා බො සමීදු පිහිටින් නිදුක් නිරෝගී ව ඉදිරි යටම යන්න සක්තිය දහිරිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලී හරිම ලස්සනයි පැහැදිලියි බලන්න බලන්න අසා හිතේ ලස්සන ම ලස්සන වොයිස් එකක් තමයි තියෙන්නේ බුදු සරනයි මල්ලී යේ ඔබට දිර්ගා අයුලැබෙවා 🙏🏾🙏🏾🙏🏾😍😍❤️❤️🇸🇦🇸🇦🇱🇰
සබා අයියා කියන්නෙ නිහතමානී කලා කරුවෙක් සබා අයියගේ ගතිගුණ ගැන දන්නෙ ලගින්ම ඉන්න අය විතරයි ................
සබා අයියාගෙ කිසිම ලොකුකමක් නැ කොහේ ගියත් ඔනී කෙනෙක් එක්ක කට පුරා හිනා වෙලා කතා කරනවා .... .......
ආදරෙයි ලොකූ 💗 ...
සබා අයියා.....🌼
💗ඉසුරු අයියා💖....
Isuru liyange 4n number eka denda puluvanda
මෙහෙම කැමැත්තක් එන්න පෙර භවයෙ පුරුද්දක් වෙන්නත් පුලුවන් නේද , ගිය ආත්මෙ අනිවාර්යයෙන්ම වෙස් නැට්ටුවෙක් වෙන්න ඕනෙ නුවර පෙරහැරේ ගිය ,ජයවේවා ඔබේ පැතුම් ඉටුවේවා
හරිම වටින අදහස් ටිකක් පුතේ,දළදා හමුදුරුවන්ගේම පිහිට ඔබට ලැබේවා.අපේ සංස්කෘතිය රැකගන යන්නට බොහොම පින් 💐💐💐
දළදා කවිය නිසාම ඉසුරුගේ කවිවලට ඇබ්බැහි වෙලා.ඔබ සැබෑම දක්ෂයෙක්. ඊටත් වඩා ඔබගේ මේ විඩියෝ ව නරබද්දි තේර්ම් ගියේ ඔබ නිහතමානී බුද්ධිමත් තරුණයෙක් බව දැනීම සතුටක්.
ඊටත් වඩා සතුටුයි වැඩසටහන මෙහේයවන සදරුවන් සහෝදරයා ඉසුරුට නිදහසේ අදහස් ප්‍රකාට් කරන්න ඉඩදීම අගේ කරනවා.❤
කොල්ලො උබ දන්නවාද අද ජනප්‍රියම ගයකයෙක් එදා රාජය නැටුම් කන්ඩායමේ උබ වගේම බෙරෙන් තාල තිය තියා සින්දු කිවුවෙ . උබට ජය
සේනානායක වේරලියද්ද ♥️
අයෙත් ඔය රියලිටි තරග වලට යන්න ඕන නෑ ඔච්චර හොඳට කවි ගායනා කරන්න පුළුවන් කම තියාගෙන කවිම කියන්න ඉදිරියට යන්න වාසනාව ලැබේවා....🎉
තෙරුවන් සරණයි 💖
අපේ මල්ලි ඔයා ගැන කියනවා ගෙදර අවිත්.ඒත් ඔයා අපේ ගෙදරට අවට පස්සේ තමයි ඔයාව දැක්කෙ.ඔයා හරිම හොද දක්ෂයෙක් සබා මල්ලි.පරිස්සමෙන් ඉස්සරහටම යන්න.බුදු සරණයි.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ හඩ දළදා සමිඳු පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
ඇත්තටම බොහෝම අගේ හරිම බලවත් අපේ කම දැනෙන ලෙන්ගතු හඬක් ,නිහතමානීකම පිරි හදවතක් ,වඩ වඩාත් මෙවැනි ලස්සන අර්ථවත් දේ සමාජයට ලබා දෙන්නට වරම වාසනාව ලැබේවා !!❤(සහෝදර නිවේදක දිලූෂ සදරැවන් ඔබටත් ජය )
කලාව කියන්නේ ජිවිතේ වගේ ඒකට ආදරෙ කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ. ඉස්සරහටම යමු අය්යා. ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️
සමන්දෙවි පිහිටයි ,,, හැම වචනයකම අපේකම ආදරය ගෞරවය ලෙංගතුකම නිහතමානීව තියෙනවා එහෙම මිනිස්සු හරි අඩුයි මෙිි රටෙිි ඉතිං ඔබට තවත් හැකියාව වර්ධනය වෙන රටටම අභිමානය ගෞරවය ගෙදෙන සංස්කෘතිය ඉතිහාසය මතුපරපුරට ගෙන යැම ශක්තිය ධෛර්යය ලැබෙිිවා🙏🙏🙏
ආදරෙයි ඉසුරු අයියේ හැමදාමත් ❤️
ලස්සන ලස්සන කටහඩක් තියෙන නිහතමානී කෙනෙක් ..ආඩම්බරයක් මොකද දකුනෙ හම්බන්තොට අපේ පැත්තෙ කොල්ලෙක්.දැන් කව්රුත් දන්නව .අදුන නව ඒත් ඔයා ඔය නිහතමානී කම හැමදාම තියාගන්න .ජීවිතේ ලස්සන වෙයි.🙏🙏🙏🙏🙏
අපි කටාර් ලස්සනයි පත්තිනි අම්මාගේ පිහිටායි👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හැමෝටම ගරුකරගෙන හැමෝම මතක්කරල කතා කරන්නෙ.ගොඩාක් නිහතමනී නිර්ව්‍යාජ කෙනෙක් මල්ලි ඔයා.ගොඩාක් ආසහිතෙන කොච්චර ඇහුවත් එපානොවෙන ගායනයක් භාවනාවක්.ඔය ගතිගුණ හැමදාම තියාගන්න .ජය වෙවා.බුඩු සරණයි .
වරදින්නෙ නෑ සහෝදරයා .ඉහළ යන්න යන්න පලින් බර වී කරලක් වගේ බිමට නැවෙන්න (නිහතමානි )ඒ ගතිය නැතිකරගන්න එපා කවදාවත් ❤ ආදරෙයි ❤❤
තෙරුවන් සරණයි 💖💖
හරිම ලස්සනයි ඇසට කදුලුත් ආවා බුදුසරණයි අයියෙ ❤️ ඔයාගෙ අම්මට පින් ඔයා වගෙ පුතෙක් හැදුවට ❤️💪දකුනෙ ගැම්මක් 💪
අපේ සංස්කෘතිය කොච්චර ලස්සනද...
Eka nam aththamai
කවි වගේම තමයි සින්දුත්❤ අපේ ගෙදර ආපු වෙලාවෙ ආච්චි වෙනුවෙන් කියලා "බුදු බණ පදයක්" සිංදුව කිව්වා ඒක බාවනාවක්🫶🙏
දළඳා හාමුදුරුවන්ට ඔහුගේ සිතේ තියෙන ආදරය..... එයම ඔහුගේ දිවියට ආශිර්වාදයක් වෙනු නියතයි...
හරිම ලස්සනයි මල්ලි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ජයෙන් ජයම ඔබට
අපේ කොල්ලට බුදුසරනයි පුතේ සියඵ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
නියමයි සබා අමතක නොකර විකසිත ධර්මසුරිය සර් .රන්සු අයියා . තරිදු අයියා ඒ කට්ටිය මතක් කිරිම ගැන හරිම සතුටුයි ❤️
නර්තන ය ගායනය වාදනය හැම අතින්ම අති දක්ශයෙක්❤සුබ අනාගතයක් ඉසුරු අයියා.....😘❤️ජයෙන් ජයම වේවා!!!!
සුපිරි සභා අයියෙ ❤️🥰 අවංකවම පට්ට නිහතමානී කලාකරුවෙක් ❤️ තව තවත් දීර්ඝ කාලයක් නර්ථන කලාව පොෂණය කරන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
ලස්සනයි ❤ඔබ ඉදිරියටම යන්න ඕනෙ ඔයාගෙ කටහඩ හරිම ගාම්බීරයි දළදා සමිදුගේ පිහිටයි
මං හරිම ආසයි පුතේ ඔය කට හඩට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤ඔබට සුභ පැතුම් පුතේ
ඔයාට මාරම ලස්සන හඩක් තියෙන්නේ ❤ හැබැයි කවි කියන්න....
ඔයාගේ කතාව හරිම ලස්සනයි... නිහතමානී තරැණයෙක්... ලස්සන හදවත හැමදාම ලස්සනට තියාගන්න... ඔයා දිනනවමයි... බුදු සරණයි.... 🙏❤