ආරුක්කු පාලම අසල කෝච්චියකට සිදුවෙන්න ගිය දේ.තව මොහොතක් ගියානම් සියල්ල ඉවරයි

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 755

  • @rmkarurathnayaka2224
    @rmkarurathnayaka2224 4 роки тому +36

    ජිවිතවලට වෙන්න තිබුන අනතුර බේරා ගත් රියදුරු මහතාට ගොඩක් පින් බුදු සරනයි

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 роки тому +110

    රියදුරුට ශක්තිය ධෛර්යය තවත් වැඩි වේවා තෙරැවන් සරණයි

  • @chamaramanoch3371
    @chamaramanoch3371 4 роки тому +28

    රියදුරු මහතාට සහ අනෙක් සහයක රියදුරු මහතාට ගොඩාක් පිං ඔවුන් සැමදා රද්කදේවා උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂා ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා

  • @sujithweerasingha1073
    @sujithweerasingha1073 4 роки тому +175

    කලබල නොවී මිනිසුන්ගේ ජිවත බේරාගත් රියදුරු මහතාට ගොඩක් පින්, ඔයාලා වගේ අය තමයි රියදුරු රැකියාවට ගැලපෙන්නේ තව තවත් ඔයා වගේ අය බිහිවෙවා බුදුසරණයි, වයස තරාතිරම බලන්නේ නැතව අර පාදඩ කොල්ලන්ට මරණ දඩුවම දෙන්න ඕන,වද දීලා මරන්න ඕන තේරෙන්න මිනිස් ජීවිතේක වටිනාකම දැනෙන්න

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +5

      අනිවාර්යයෙන්ම නොසන්ඩාර ලමයි ඉන්නේ දැන්

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 4 роки тому +9

      මානසික රෝගී නොහික්මුණු අසමජ්ජාති නොසන්ඩාල යින්ට සුදු දු දඩුවම් ලබා දීම කටයුතුයි. රියදුරු මහත් මෙයාට දීර්ඝ කාලයක් සේවය කිරීමට ලැබේවා.

    • @nishanthagunasekara4715
      @nishanthagunasekara4715 4 роки тому +8

      බුද්දිමත්ව කල්පනාකාරිව මිනිස්ජීවි තත් දුම්රියත් බේරාගත් රියදුරු මහතා සහ සහයරියදුරු මහතාට

    • @mronline1459
      @mronline1459 4 роки тому +1

      Mun A/L karanna taram molayak tiyenawada kiyala hoyala balanna oni.gon harak....driver mahathtayage iwasima nisa minissu godakge jeewitha berunaa.

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +1

      @@mronline1459 අනේ ද කියන්නෙ

  • @chandrachandra1654
    @chandrachandra1654 4 роки тому +111

    මොළේ නැති කාලකණ්ණි මන්ද බුද්ධික කාලකණ්ණි nodakin විතරක් ...රිය දුරු මහත්තයා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි ...

  • @appkappk5531
    @appkappk5531 4 роки тому +123

    රියදුරු දෑතට බුදු සරණයි ,දෙවි පිහිටයි.

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 4 роки тому +6

      සත්තකින්ම රියදුරු දෑතට තුනුරුවන් සරනයි

  • @Chandimayushanthi
    @Chandimayushanthi 2 місяці тому +7

    ජිව්ත දහස් ගනනක් බෙරගත් දුම්රිය රිය දුරු මහතාට බොහෝම පින් බුදු සරනයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +121

    මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෑ .ජීවිත එක්ක සෙල්ලම් කරන්න උත්සාහ කලාට .

  • @Slkavigaming
    @Slkavigaming Рік тому +10

    කලබල නොවි ජීවිත බේරාගත් රියදුරු මහතා සහා සහයක රියදුරු මහතාට ගොඩක් පින් . දලදා සමිදුන්ගේ පිහිටෙන් රැක දේවා

  • @lk-lt3or
    @lk-lt3or 4 роки тому +13

    මුන්ට දැඩි දඩුවම් දිය යුතුයි රියදුරු මහතාට ගොඩක් පිං ඔබට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 Місяць тому +4

    හතර දෙනෙක්ගෙ වැඩ නිසා ජීවිත කීයක් අහිමි වෙන්න තිබුණද රියදුරාටත් සහායක රිදුරාටත් මිනිස් ජීවිත බේරා ගත් ඒ උතුම් සත් ක්‍රියාවට ලක්වැසි ලෝවැසි සියලු දෙනාගෙන්ම ඔබ දෙපලට හදවතින්ම ස්තූති කරමි❤❤❤

  • @Subashana
    @Subashana 4 роки тому +12

    රියදුරු මහතුන්ගේ බුද්ධිමත් තීරණ ජීවිත දේපල ආරක්ෂා වුනා. තෙරුවන් සරණයි !

  • @damekadam4774
    @damekadam4774 4 роки тому +34

    පට්ට ගහන්න ඕන ඕකුන්ව ජීවිත අනතුරේ හෙලනවට රියදුරු දෑතට දෙවි පිහිටයි

  • @sujasuja9134
    @sujasuja9134 4 роки тому +11

    රියදුරු දෑතට දෙව් පිහිටයි !!!
    තෙරුවන් සරණයි !!!
    මේ තරුණයින්ට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න !

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 4 роки тому +60

    නීතිය මොවුන්ට තදින්ම දඩුවමි ලබා දිය යුතුයි...ජීවිත ගනනාවක්ම බෙිරාගත් සේරාමි මහතානෙනී....ඹබට බොහෝමත් පිං.❤🌷🙏

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 4 роки тому +3

    ඔබ සැමට ගොඩක් ස්තුතියි .දුම්රියේ රියදුරැ මහාතාට ගොඩක් පින් බුදු සරණයි .

  • @princeyfernando8007
    @princeyfernando8007 4 роки тому +19

    කාලකණ්නි මොන සතුටක් ලබන්නද මෙහෙම කෙරුවෙ මෙතනින්ම මොහුන්ට දඩුවම් ලබා දිය යුතුයි.මෙම විනාශය වලක්වා ගත් රියදුරු මහතාට මගෙ ප්‍රණාමය

  • @ranokaranoka6016
    @ranokaranoka6016 4 роки тому +8

    බුදුසරණයි.. සිහි. බුද්දියන්.. වැඩ.. කර.. රියදුරු.. මහතාට..

  • @antonfernando5578
    @antonfernando5578 4 роки тому +48

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ,
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 4 роки тому +7

    මේකේ comment ගොඩාක් කියෙව්වා.වරදක් නොකළ මිනිසෙක් මිහිපිට නැහැ .ඒත් වරදකරුවන්ට නිසි දඩුවම් දෙන්න .වදපු වරදට දෙමාපියනට නරක විදියට බනින්න එපා.මොකද එයාලා කීවේ නෑනේ පාහර වැඩ කරන්න කියලා .මේ comment එකට ගොඩාක් අය බනී.ඒත් ඇත්ත කියන්න බය නෑ.හැමෝටම බුදුසරණයි .ජීවිතයේ වටිනාකම දන්නා රියදුරු මහතා ඇතුලු සේරටම බුදුසරණයි .

  • @thusithahemani664
    @thusithahemani664 4 роки тому +10

    ඔබේ දුර දිග නුවන නිසා හැමෝගේම ජීවිත බේරුනා
    ඇයි දෙයියනේ මේ ලමයි මෙහෙම කරන්නේ... රියදුර ඇතුළු කාර්‍ය් මන්ඩලයලය හද පිරි ස්තුතිය පුද කරමි දෙවි පිහිටයි

  • @menikeweerasinghe1851
    @menikeweerasinghe1851 2 місяці тому +2

    රිය දුරැ දෑතට දෙවිරැක වරනයි

  • @lalithajayaseeli1088
    @lalithajayaseeli1088 Місяць тому +1

    රියදුරු මහතාට සියලු දෙවි රක්වරනයි මගින් රැකගත් ඔබ තුමාට ස්තුතියි ඒ වගේම මෙම දරුවෝ බරපතල කමක් නොහිත කරන වැඩ නමුත් දඩුවම් දීලා ඉගනගන්න ළමයි නිසා සානු කම්පිතව සිතා මතකයේ තියෙන අවවාද කරන්න කියා මහජනතාව වසයෙන් ඉල්ලමින් ස්තුතියි

  • @nishanthagunasekara4715
    @nishanthagunasekara4715 4 роки тому +3

    බුද්දිමත්ව කල්පනාකාරීව මිනිස් ජිවිත සහ දුම්රියත් බේරාගත් රියදුරු මහතා සහ සහයරියදුරු මහතාට බුදුසරණයි දෙවිපිහිටයි ඔබදෙපලට ගොඩක්පින් නැවතත් මෙවෙනි මෝඩක්‍රිරියාවන් නොකරන්න දඩුවන් දියයුතුයි

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 Рік тому +3

    මගින් ගෙත් ද්‍රමිරියෙත් අවදානම් වැලැක්ව්‍ර රියදුරු දෙපලට ස්තුතියි ගොඩක් පිං ඔහොම අවජාතක එවුන් අද සමාජයේ නැත්තෙනොවෙ කල්පනාවෙන් ප්‍රවෙසමෙන් ඉදිරියට

  • @SomaAmarasinghe-iq8fk
    @SomaAmarasinghe-iq8fk Місяць тому +1

    ව්නය ගරුක හොදරියදුරු මහතුන්ට තෙරුවන්ගෙ පිහිට සරන උදේ සවස ලෙබෙනවා ජිවිත රකින්න 9:01

  • @situmsilva2205
    @situmsilva2205 4 роки тому +98

    ඔය අය පොඩියි කියා අත ඇරියොත් ලොකු වුණාම ඔයට වැඩිය දෙවල් කරනවා ඒ නිසා නිසි දඩුවම් ලබා දිය යුතුයි

  • @josephpalitha7862
    @josephpalitha7862 4 роки тому +6

    රියදුරු දෑතට මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏

  • @chandieppawala2322
    @chandieppawala2322 4 роки тому +2

    අපේ රට පාලනය කරන අපේ රජ තුමණි ඔබ තුමාටයි වැදලා කියන්නේ වැරදි කරන තිරිසන් මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න තිරිසන්නු දුම්රිය රියදුරු මහතාණෙනි ඔබට ගොඩක් පිං ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි

  • @kusumhewage4552
    @kusumhewage4552 4 роки тому +42

    තිරිසන් වැඩ කරන උන්ට නිසි දඩුවම් ලබාදෙන්න ඕන තවටිකෙන් ජීවිත කීයක් නැති වෙන්න තිබුනද

  • @gaminijayasinha2644
    @gaminijayasinha2644 4 роки тому +69

    ඉතාමත් නොහොබිනා වැඩක්.අනතුරක් වුනානමි මෙි දරැවන්ගේ දෙමාපියන්ට වහ බොන්න වෙන්නේ ..
    මෙහෙමත් දරැවෝ...උඩරට
    දුම්රිය මාර්ගය අප රටෙි
    ජීවනාලියයි ..අනේ දරැවනේ
    මනුෂ්‍ය ආත්මයක් ලබන්න නමි මෙවැනි අපරාධ කරන්න එපා....

  • @lalithananyakar161
    @lalithananyakar161 4 роки тому +10

    එම කොච්චියේ රියදුරු මහත්තගෙ විරය ශක්තිය නිසා මගින් බෙරුනා ඔයවාගෙ පහත් වැඩ කරන අයට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි 👍

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 роки тому +13

    මේ කාලකන්නි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න
    මුන් අහිංසක මිනිස්සු ජිවිත
    මුන් සත්තුන්ට ජාතක වෙච්ච උන්

  • @jenioman2183
    @jenioman2183 4 роки тому +45

    කාලකන්නි මුන් මොනවාද ඉගෙනගන්නේ උසස්පෙළ ඉන්න හරක්ලු හදිසියේ මොකක් හරි උනානම් මොකද වෙන්නේ ඕකුන්ට කිසිම බුරුලක් දෙන්න හොද නෑ

    • @piumigamage1707
      @piumigamage1707 4 роки тому +2

      Danna puluwan uparima daduwama danna ona

    • @siththarapunchi
      @siththarapunchi 4 роки тому

      Me wage amana parapurak hitiyoth ratata deviyangema pihitai

    • @siththarapunchi
      @siththarapunchi 4 роки тому

      Mathdrawya bavitha kala udaviyage kriyawak ha samani.Sihi vikutlrthi wela wenna ona me wage amana deyak karanna thiya hithannawath.

  • @ශෙනුලිආදිත්මි

    9 arch සතියකට කලිනුත් ගියා ❤️😍
    දෙන්න ඕන මුන්ට කොන්ද කැඩෙන්න.මිනිස්සුන්ගෙ ජීවිත එක්ක ආතල් ගන්න යනවට ගොන් හරක් 😡

    • @shiranidesilva3879
      @shiranidesilva3879 2 роки тому +2

      රියදුරු මහතුන් ගෙ තැනට සුදුසු නුවණ ට,වීර ක්‍රියාව ට, ප්‍රණාමය පුද කරමි.

  • @leslierajapaksha2544
    @leslierajapaksha2544 4 роки тому +50

    කාලකන්නි හැත්ත ඔවුන්ට නිසි දඩුවම් දිය යුතුයි. .

  • @MudithaSenarathna
    @MudithaSenarathna 2 місяці тому +1

    නිහතමානී බුද්දිමත් රියදුරු මහත්මා හා ආරක්ෂක නිලදාරීන්ද අබිමානයෙන් අගය කලයුතුයි!!!!!!!

  • @thushaniroshikaperera9370
    @thushaniroshikaperera9370 4 роки тому +7

    රියදුරු දෑතට බුදුසරණයි ❤❤

  • @SomaAmarasinghe-iq8fk
    @SomaAmarasinghe-iq8fk Місяць тому

    ඔබලාට ගොඩාක් ස්තුතියි ජිවිත බේරා ගත්තාට

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 4 роки тому +9

    රියදුරු මහතාට ගොඩාක් ස්තුතියි jiivitha ගාණක් බේරා ගත්තට ema ළමයින්ට නිසි දඬුවම් දෙන්න

  • @nandalalpadmanatha610
    @nandalalpadmanatha610 4 роки тому +1

    ඉතාම ඟණාන්ව්තව ක්‍රියා කර මගින් ගේ ජිවිත බේරාගත් ,
    රියදුරු මහතාට තෙරුවන් සරණින් වාසනාවන්ත ආනාගතයකට සුභා සිරි,
    ක්ෂණිකව ක්‍රියාත්මක වු දුම්රිය ආරක්ෂක නිළධාරීන්ට අපගේ උපහාරය ,
    විශිෂ්ට විමර්ශන යක් කළ ශ්‍රි ලංකා පොලිසියට ජාතියේ ගෞරවය ❤

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 роки тому +13

    මහා පුදුම ළමයි, මේක නම් හොද මතක හිටින දඩුවම් දිය යුතුම වෙරදක්‌, ඩයිවර් මහත්යගේහොදකමට බේරුනා

  • @donkulathunga664
    @donkulathunga664 4 роки тому +25

    මොනව උනත් රියදුරු මහත්තයගෙ ස්ථානෝචිත ප්‍රක්ඥාවේන් කටයුතු කිරීම නිසා වටිනා ජීවිත රැසක් විශාල අනතුරකින් බේරා ගැනීමට හැකි උනා.

  • @dayangaviduranga9895
    @dayangaviduranga9895 4 роки тому +1

    රියැදුරු දෑතට budusaranayi devi pihitayii

  • @susdharmagunawardhana8993
    @susdharmagunawardhana8993 4 роки тому +2

    අනේ අම්මෝ ජීවිත කීයක් බේරැවද රියදුරැ තුමනි ඔබවගේ රියදුරන් සදාඅමරනීයයි මෙ වගේ තිරිසන් වැඩ කරන සතුන් පරිවාස නිවාසයේ නොවෙයි රදවන්න ඕනෑ රටෙන්ම නැති කලයුතුයි බුදුන්ගේ දර්මයේ පිහිටයි සියලුම සාමකාමිරියදුරන්ට

  • @ujwikkramarathna433
    @ujwikkramarathna433 2 роки тому +2

    රියදුරු මහතා ට බුදු සරණයි

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 роки тому +7

    දඩුවමක් නොමැති කල....මේ පාලනයක් නොමැති දරුවන්ගේ ජීවිත...යහමගට ගැනීමට නොහැකි බව පාලකයින් , දැනගත යුතුමය ...

  • @ManikeDunukara
    @ManikeDunukara 6 місяців тому +1

    Riyaduru mahathata theruwan saranai.

  • @sumanasamara3274
    @sumanasamara3274 2 роки тому +2

    ඔබ තුමාට බුදුසරණයි

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 роки тому +4

    කාලකන්නි අසික්කිත පාර බල්ලන් මෙවගෙ දේවල් කරන එවුන්ට කසිම සමාවක් දෙන්නම එපා නීතිය ඉදිරියෙ දැඩි දඬුවම් ලබා දෙන්න ගහන්ඩ ඕනි මුන් ට මඩු වලිගෙන් ජීවිත බේරා ගත් උතුම් දුම්රිය රිය දුර න් ට බුදු සරණයි දෙ වියන් ගේ පිහිටයි මෙහෙම එවුන් ව ගහලා මරලා දාන්න ඕනි කාලකන්නි අපේ මේ වටිනා 👑 දුම්රිය සම්පත රැක ගනිමු දුම්රිය කියන්නේ අපේ රටේ වටිනා 👑 සම්පතක් අපි මෙය රැක ගනිමු බුදු සරණයි සියලු දෙ වි යන් ගේ පිහිටයි රිය දුරු දෑතට දෙ වි පිහිටයි 🙏🌹🌺💙❤️💛💚💜️🧡🙏🌹🌺🙏

  • @dreemwish771
    @dreemwish771 4 роки тому +2

    Excellent job
    Saving life's.

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 4 роки тому +13

    අවුරුදු 12 ඉගනගත්තේ මොනාද දන්නේ නැහැ
    උපරිම දඩුවම් දිය යුතුයි

  • @pusphakanthi2661
    @pusphakanthi2661 4 роки тому +37

    දේවියගේ පිහිටයි රියදුරු මහතට අර බල්ලොන්ට හිරේම ඉන්න arinnaone 😂😂😂😂😂😂

  • @ruwanchinthaka4268
    @ruwanchinthaka4268 4 роки тому +1

    තෙරුවන් සරණයි ...........

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 4 роки тому +5

    රියදුරු දැතට සම්මා සම්බුදු සරණයි

  • @rro82
    @rro82 4 роки тому +3

    රියදුරු මාහාතාට ගොඩක් පින් 🙏🙏🙏

  • @chandrakanthigamage6809
    @chandrakanthigamage6809 4 роки тому +3

    මේ අවජාතකයන් හදපු එවුන්ටත් දැනෙන්න දඩුවම්දෙන්න ගරු ඇමතිතුමනි .

  • @හිතුවක්කාරයා-ඛ1ග

    මේ වගේ වැඩ නොකරන්න දඩුවම් ලබා දෙන්න

  • @patrickpiano
    @patrickpiano 4 роки тому +2

    Thanks and best regards to Engine drivers for protecting the major accident saving human life. Must give maximum unforgettable punishment to those boys.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 роки тому +15

    මොලේ නැති හරක් රටට වැඩක් නැති..මුන්ට එල්ලලා ගහන්න ඕන මතක හිටින්න..

  • @monekavio3295
    @monekavio3295 4 роки тому +5

    බුදුසරනයි දෙවිපිහිටයි

  • @lahiruchinthaka322
    @lahiruchinthaka322 Рік тому +4

    ජිවිතයක් කියන්නේ මහා වටිනා දෙයක් ජිවිතේ ගොඩක් මොහුන් නැති කරන්න ගියේ...... රියදුරු මහතා හෝ සාහය දෙන මහතා නිසා මිනිස්සු ජිවිත ගොඩක් බේරුනා බුදුසරණයි

  • @කාව්න්දිකුමාරි

    රියදුරු දෑතට බුදුසරණයි දෙව්පිහිටයි

  • @kalingapelpola2015
    @kalingapelpola2015 2 роки тому +1

    Let me try to give a positive spin to this story, which could have ended up in a serious disaster.
    I travelled to Ella Station by train from Kandy last year for a short holiday at 98Acres resort .
    I was so impressed with the way the Ella Station was maintained by the Station Master and his staff with well maintained lawns, flower beds and pots .
    I met with the Station master and his staff to pass my compliments for these efforts and made a note in his daily register.
    Over 5 decades ago, after my Engineering studies at Peradeniya University, I had worked at the Upper District of Ceylon Government Railway (CGR) in charge of the track and the related I buildings from Badulla to Mathale.
    This must be one of the most beautiful parts of our country!

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 роки тому +24

    හපොයි දෙයියනේ මේ වගේ හරක් තමන්ගෙ රට ගැන ආදරයක් නැති පර සක්කිලි හැත්ත මුන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි නොදකින් නොදකින්

  • @kumarinanda8198
    @kumarinanda8198 4 роки тому

    God bless supar oba Apage uthamarachraya Riyadurumahathaneni

  • @chandanasusantha8253
    @chandanasusantha8253 4 роки тому

    Rryaduru mahatata budusarani .oba ran dytata davipehite.

  • @Iroshanirmali31
    @Iroshanirmali31 4 роки тому +1

    රියදුරු මහතා ඇතුලු සියලු දේනාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @PriyadarshaniPremawardana
    @PriyadarshaniPremawardana Місяць тому

    වරදකරුවන්ට නීතීය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි අනිවාර්යයෙන්ම.රියදුරු මහතාටත් සහායක මහතාටත් තෙරුවන් සරණයි සියලු මගීන් ආරක්ෂා කර දුන්නාට...

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 4 роки тому +2

    ජිවිත බෙරා ගත් නිලදාරින්ට තෙරුවන් සරනයි

  • @champarupika
    @champarupika 4 роки тому +4

    ඒ අයට දැඩි දඩුවම් ලබා දිය යුතුමයි.... නැවත ඒ වගේ දේවල් නොකරන්න අමතක නොවන දඩුවමක් විය යුතුයි...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 роки тому +1

    මෙි වගේ කාලකන්නි අපතයෙන්ට දැඩිදඩුවමි දුිය යුතුයි දුමිරිය රියදුරාගේ දුරදක්නා නුවන නිසාම ජිවිත සිය ගනනක් බෙිරුනා

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 4 роки тому +7

    පඩත්තල පර බල්ලන්ට ගල් ගහල මරන්න ඔනේ කාලකන්නි..

  • @isharalokugamage
    @isharalokugamage 4 роки тому +6

    මිනිමැරීමට තැත් කිරිම කියලා නඩු දාලා මරන්නඕන

  • @shanoochandini3511
    @shanoochandini3511 4 роки тому

    Apoooo o ba tumata godak pin. Kifenkge jeewthe beruwada.. 👍👍

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 8 днів тому

    බ්දු.සරනයි රියැදුරු මහත්මලාට .

  • @AshenAshen-y8w
    @AshenAshen-y8w 2 місяці тому

    රියදුරු දෙපලට බුදු සරණයි !ඔය වගේ වැඩ කරන අයට නිසි දඩුවමි දෙන්න. ආයි කවදාවත් ඔය වැඩ නොකරන්න.

  • @dilhanwijesinghe5767
    @dilhanwijesinghe5767 4 роки тому

    හොඳ පණිවුඩයක් ගෙනත් දුන්න 🙏 🙏 🙏

  • @RajithaRavishanka-y6l
    @RajithaRavishanka-y6l 8 місяців тому

    ජීවිතරැ සක් බේරා ගත් තට පින්

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 2 місяці тому

    Teruvansaranai Obasamata🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 роки тому

    Godaaaaaaaaak lassanai ..engalanthaye supiri wadak ..

  • @palithadisanayake9673
    @palithadisanayake9673 4 роки тому +2

    අවජාතක අසමත්ජාතින්ට ගල් ගසා මරන්නටයි ඔන. රිය දුරු මහාත්වරුන්ට දෙවියන්ගෙ පිහිටි ලැබේවා

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 місяці тому

    🌷Riraduru Mahatata Budusaranai⚘

  • @omanomam887
    @omanomam887 4 роки тому

    බුදුසරණයි

  • @npltoscananihal212
    @npltoscananihal212 4 роки тому +8

    මෙවැනි පහත් ගති මන්ද මානසික යින් තවත් ඉදිරියට ජීවත් වුණත් සමාජය ට අවැඩක් මිස වැඩක් සිදු වන්නේ නැහැ .තව ද මෙවැනි ක්‍රියා වලට සැහැල්ලු දඬුවම් දීමෙන් ඉදිරියට මෙවැනි තත්ත්වයන් සිදු වීමට ද පුළුවන .එ සේ හෙයින් ඉදිරි පරම්පරාවට ද අමතක නොවෙන දඬුවමක් ඔවුන්ට ලබා දිය යුතුමයි .අපේ රටේ මෙවැනි පහත් ක්‍රියා සිදු වන්නේ නැවත නැවත සිදු වන්නේ වරද කරුවන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් .එය වෙනත් රටවල් දිහා බලපුවහම ඉතාමත් පැහැදිලිව පේනවා .උපරිම දඬුවම් ලබා දිය යුතුමයි .

  • @sagarbangla8555
    @sagarbangla8555 4 роки тому

    සියලුදෙනාටම බුදු සරණයි ...

  • @කුකු-ධ7ම
    @කුකු-ධ7ම 4 роки тому

    බුදු සරණයි රිය දුරු mhatata

  • @cristinacrishanthi3242
    @cristinacrishanthi3242 4 роки тому +1

    දැනේගෙන හෝ නෝදන හෝ කරලා තියෙන්නේ වැරදි දෙයක් ...මතුවට ඵවණි දෙවල් නොකරන්න ඉඞ නෝදන විදියට ආරක්ෂක ක්‍රම වෙදියක් යොදන්න...❤️❤️

  • @shantiarachchi891
    @shantiarachchi891 4 роки тому

    බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම

  • @champjanlyn8740
    @champjanlyn8740 4 роки тому +2

    විනෝද වන්න, වගකීමක් ,දන්නෙ නැති කඩාකප්පල් වැඩ කරන මේ වගේ තරුණ අයට බර වැඩ දෙන්න ඕනා.

  • @dilshanperera9784
    @dilshanperera9784 4 місяці тому +1

    Para ballo munta hira daduwam denna,, Awa-jathaka Ammalage ballow,,,munwa pariwasayata bara denna🙏

  • @pereraashoka6772
    @pereraashoka6772 4 роки тому +12

    හපොයි දෙවියනෙ ලොකු විනසයක් වෙන්න ගිහින් තියෙන්නෙ හරිහමන් ජතකයක් නොමැති කලකන්නි ඔකුන්ට විබගෙට වාඩි නොකර හිරෙටදාන්න ඔනි එවගෙම එ රියදුරු දෙපලට ගොඩක් පින් සිද්ද වෙනවා ජිවිතත් ලොකු විනසයත් බෙරගත්තාට

    • @upulandthegang
      @upulandthegang 4 роки тому +2

      මෝඩ වැඩක් දැඩි දඩුවමිි දෙන්න ඔීන රියදුර සහ සහයක දෙපලගේ කැපිවීම අගයකොට සලකනවා

  • @sriyanikh3964
    @sriyanikh3964 4 роки тому

    කාලකණ්ණි මෙවුන් දාන්න ඕන ජීවිත කාලෙම හිර බත් කන්න ජීවිත කීයක් විනාස වෙන්නට තිබුනද ජීවිත බේරා ගත් රියදුරු මහතාට ජේසු පිහිටයි

  • @surensalgado945
    @surensalgado945 4 роки тому +2

    Great escape thanks to both the Locomotive Pilots n other train Staff incl Train Guards. Provide awareness to ppl fm the area regarding repercussions.

  • @GaminiKapilarathne-vc1cg
    @GaminiKapilarathne-vc1cg Рік тому

    මෙ වගේ බලු වැඩන උන්ට රජ කාලේ දඩුවම දෙන්න දුම්රිය රියදුට බුදු සරනයි

  • @seelawadduwage6998
    @seelawadduwage6998 4 роки тому +5

    Reyaduru දෑතට neyth වලට බුදු සරණයි

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 4 роки тому

    ස්තුතියි ,රියදුරු ,නියාමක ,ආරක්ෂක නිලධාරින් සහ පොලිස්නිලධාරින්ට ,සමාජ මාධ්‍ය මගින් මෙම නොසන්ඩාල කිුයාව පිලිබදව දැනුවත්කිරිම අගයමි , මෙවැනි මෝඩ කිුයාවන්හි අහිතකර පුතිපල පිලිබදව අපි සමාජය දැනුවත්කරමි,වැරදි කරැවන්ට නිතිය අනුය කටයුතුකරන්න

  • @sathosamax1235
    @sathosamax1235 Рік тому

    රියදුරු දැතට බුදු සරණයි ❤️🙏🌺

  • @theekshanadevinda5308
    @theekshanadevinda5308 4 роки тому +8

    කාලකන්නි,ඕවගෙ බල්ලන්ව හදපු උන්ට ගහන්න ඕනෙ

  • @samanmahanama2664
    @samanmahanama2664 4 роки тому

    රියදුරු දෑතට බුදුසරණයි .....