Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගෙදරට කොටූඋනු අපිට මෙවා හීනයක් විතරයි අයියෙ ඔයාට ගොඩක් ස්තුති බුදුසරනයි
මේ ගමටත් ගමේ සියලුම මිනිස්සුන්ටත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏
ඒ ගමේ අයට නම් කොරෝනා වසංගතය හැදෙන්න එපා බුදුසරණයි හැමෝටම
එ ලස්සන ගම්මානයට කිම කෙනෙකුට යන්න අවසර නොලැබේවා....එ අහිංසක ජනතාවට කොරෝනා හැදෙන්නනාම් එපා ...ඔයාලාට බුදු සරණයි ..ජය ශ්‍රි මහා බෝසමිදු පිහිටයි ඔයලාට ...
මම දුප්පතෙක් මම ලොතරැයි ගන්නවා හොදතෑග්ගක් ඇදුනොත් සීයට 50ක් මේ ගම වෙනුවෙන් වියදම් කරනවා❤❤❤❤ අනිවාර්යෙන්
ඇත්තටම ඉතාමත් සුන්දර ගමක්.දැන් ඉතින් විනෝද වෙන්න කියලා අපේ මිනිස්සු ගිහින් ඒකත් විනාශ කරලා දාලා එයි.ස්තුතියි දැනුවත් කලාට.නමුත් ..මෙවැනි සුන්දර තැන් ප්‍රසිද්ධ නොවනතාක් රැක ගන්න පුළුවන්.
ඒ වගේ සුංදර ගමක් අපේ රටේ තියනව කියල දැනගන්න ලැබුන එක ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ.ඒ සුන්දරත්වය වය රැකගන්න ඕන අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන්...
අනේ බං. ගොඩක්ම පෙන්න එපා කිය කියා දගලන උන්ම තමයි ගිහින් හාන්නෙ
ඇත්තටම අහන්න ලැබීම සතුටක් කණගාටුවට කරුණ තමයි එය ලෝකයට හෙළිදරව් වීම,
අනේ ඇත්තමයි මේ අසංවර සංවර්ධනයට වඩා නොකිලිටි ගම්මානයක් ලෙසම පැවතීම කොතරම් වටිනවද.,
hariyatama hari....👍
😒
Good to know that such a village exists in SriLanka. However, it is sad that your disclosure may be the end of the beauty of the village and it’s people.
True
පිරිසිදු හෙල ජාන තවමත් ඉතුරුව ඇත්තේ මෙි මිනිසුන් ලගයි,මෙි ගමි නාගරිකයන් ගෙන් ආරක්ෂා කරගන්න 💙💙💙🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ලස්සනයි කියන ඵක ගම්මානයක්වත් කාටවත් පෙන්නන්න ඵපා.පුසිද්ද වුනොත් ඒ ගමත් කාබාසිනියාකරනවා ඒ ගමේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීලා අපේ පාඩුවේ අපි ඉමු.නගරබද හැතීකරේ ගියොත් ගමත් කාලා ගඳත්ගස්සලයි ඵන්නේ.
Oba Hari........meewanapalana me Gena dannawanam. Kiyay me alaw puraya kiyala.
maama asi godak
Atthawashayenma
So true
ඒක ඇත්ත ,, නැත්නම් ඒකත් විකුණනවා ,,
හරිම ලස්සනයි ඇස්වහක් නමි වදින්න එපා . ......සියලු ගමි වැසියන්ට බුදුසරණ යි.!!
ඒ ගමටත් ගම්ව¿සියන්ටත් බුදුසරනයි .
සුන්දර ගමක් ලස්සනයි ♥️🧡🧡♥️
නමෝ බුද්ධාය අසා. තිබූ මුත්. නැවත මතකය.අලුත් වුණා ස්තුතියි ස්තුතියි ස්තුතියි.
නියමයිනේ, බොහොම ස්තුතියි පත්තරේට.ජයවේවා...!!!
ඇත්ත වශයෙන්ම ඒ වගේ ගම් මානයක් දැක ගන්නට ලැඛේන්නේ ඉතා මත කළා තුරකින් එය රැකගැනීම ශ්‍රි ලංකාවේ අපේ ඔබෙන් වග කීමයි විශේෂයෙන් උකුසු ඇසීන් මේය මේසේ බලන්න සැලැස්සු ඔබට ගොඩක් ස්තුතියි
මේ ප්‍රදේශයේම පිහිටා ඇති කලුකැලේ ගම්මානයත් අති දුශ්කර මෙන්ම සුන්දර ගම්මානයක්
අපේ රට ගැන මෙවන් තොරතුරු කියාදීම ගැන බොහොම පින්.
මම මේ ගමට ගිහින් තිබෙනවා . මෑත සමයේ මෙය ජනාවාස වුණේ 1817 දී බ්‍රිතාන්‍ය පාලකයන් වෙල්ලස්ස ගිනි තබා ජන සංහාරය කිරීමත් සමඟය තම ජීවිතාරක්ෂාව සඳහා පලා ඇවිත් මෙහි පදිංචි වූ ජන කණ්ඩායමක් නිසයි.මා ගියේ පාසල සම්බන්ධ රාජකාරියක ටයි. අප අප එනවා දැකලා ළමයින් සියලු දෙනා බය වෙලා පලා දිව්වා.ඒ1984දී.
👍👍👍👍👍👍👍❤❤a. S
මෙ ගම ගැන මාත් දැනගෙන සිටියේ හුගකලකට පෙර සිටයි.මෙවා ප්‍රසිද්ධ කරිමෙන් වන්නෙ හිස් බෝතල් පොලිතින් වැනි අපද්‍රව්‍යය තොග වශයෙමෙ ගම ආක්‍රමණය කිරිම බව දැන ගත යුතුයි.
ඔබ මෙය ලොවට හෙලි කරපු එකට බොහෝමයක් පින් (Thank you)
හරිම ලස්සනයි 👍👌❤️
විල්පත්තුවට කෙලියා වගේ මේ ගම්මානෙ පරිසරය විනාශ කරන්න නම් එපා ...🙁🙁🙁🙁🙁🙁
Sagavilamama tibawa,,,,,,,,,,lassanai
මේව ලෝකෙට එලි කරන්න එපා. දියුනු කරන මුවාවෙන් මේවත් විනාස කරල දායී
ඒක ඇත්ත මේව දැකල ,බලල ඇස් කන් පියාගෙන ඉන්නව නම් තමයි හොඳයි ,නැත්නම් දේශපාලකයොයි ,හොර සල්ලි කාරයොයි මේව වනසයි.
Ow oba Hari.....nethnam Kiyay. Raawanage. Baappa hitiye methana kiyala..
loke dannawa lankawe minissu nodannawa unata,,
ගොඩාක් ස්තුති දැනුවත් කරාට හරිම ලස්සනයි ගම්මානය 👍👍👍👍බුදුසරණයි
ස්තූතියි තෝරතුරු දුන්නට ගම්මානයට බුදු සරණයි
දැන් ඉතින් වසංගතය පැත්තකින් තියලා විනෝද චාරිකාවලට කැමති අය රංචු පිටින් මේ ගම්මානය බලන්න පලයල්ලා.නාන්න ගිහින් දෙතුන් දෙනෙකුත් නැති වේවි.
Oba Hari.
ලස්සන යි. 🥰🥰
කහයරුප්ප කියන හංදියෙන් ගිහාම පහසුයි......මඩොල්සිම පැත්තෙන් ගියොත් බොහෝ අසීරුය ........තෙරුවන් සරණයි ....මම මේ ගම නිරීක්ෂණය කළා.........සුන්දරයි අතිශයින් දුශ්කර යි..........
මේ වගේම තව ගමක් තියෙනවා... ඒ ගමේ නම මන්දාරම් නුවර. නුවරඑළියේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි ලස්සන ගමක්. මෙය නිතරම මන්දාරම් ගතියෙන් යුක්තනිසා එයට එම නම වැටිලා තියෙන්නේ..
බුදු සරණයි මගේ රටට
අහන්න ලැබිම සතුටුයි බුදුසරණයි හැමොටටම ෴,,,
අපේ කෝනාර මල්ලිලාගේ මුල් පරම්පරාව මේ ගමේ වෙන්න ඇති .
ඒ ගමත් ඉවරයි අපේ එවුන් දැං ඔහේ ගිහින් ඒකත් විනාස කරයි
අහන්න ලැබිම සතුටක්දුෂ්කර උනත්වාසනාවන්ත ගමක්
මම අහල තිබුණ මෙහෙම ඉර පේන්නෙ දහයට කඳුවලින් වටවෙච්ච ගමක් තියනව කියල නමුත් විස්තර දැනගත්තෙ දැන්
හරිම සුන්දරයි
Harima lassnai ..eawagima kathakaran ahagen innth asai...Mewagi gam gena apat torturu hoyala denawat boham pin.turunuwan saranai oabat.
Harima lassanai me game enna pin karann onii parisarem lassanai,
අනේ ඒ ගම එසේම තිබුනාවේ.සංකර දේවල් ඕන නෑ. බුද්දීමතුන් ඉන්නවනම් දැහැමි ව ඉන්නවා නම් ඒක සුර පුරයක්. ඒගමේ ගැමියන්ගේ අද්දීයත්මික දියොනුව හා දය්නික divithaya🐟දිනෙන් දින දියොනු වේවා.
Harima apuuruii..lassanai, aasai avith narabanna.sththii obata.
Eththatama mehema ගම්මානයක් thiyenawa kiyala adai denagaththee..විස්තර dunnata godaak pin..❤❤ jesu pihitai ..
ලගදිම යන්න ඔනැ ,නිවඩු වක් ගතකරන්න.👌
දුෂ්කර වුණත් ඒ ජීවිත ලස්සනයි දියුණු තාක්ෂණය නොතිබුණාට ඒ මිනිස්සු පරිපූර්ණයි මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු පරිසරය වගේම ස්වභාදහමේ රැකවරණය තියෙනවා
👌❤️ ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම
Kawadawath ahala na adathma dangathta godak pin danuwth kalatab s d parissamin 🌹🌹🌹🌹🌹💜💜💜💔💔💔💯💯💯❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍
පස්සර ඉපදිලත් ඔය ගම ගැන ඇහුවෙ අදනේ.
Ekane math balangoda ibulpe.math ahuwe ada.
නියමයි..පත්තරෙන් දැනගත්තොත් තමයි ඉතින්❤️
Mewani sundara gammana tawa tawath hoyala Lankawe apata pennanna. Ahinsaka manussakam. Baladarin pocket eka gana Nohita me gam saddawen, parithyagi siliwa Diunu karanna Oni. Oyage program wadagath Lassanai
මේ ගමත් ඉවරයි.නෑ ඉතින් මොකෙක් හරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි හොඳ අසභ්‍ය වීඩියෝ ටිකක් දාලා මේ ගම හොඳට ප්‍රසිද්ධ කරයි ලංකාවෙම.
ස්තුතියි ඔබට,,
Lassnay e wagema harima duskaray. Ewage gamakata pahasukam labenawa nam e game anagathaya baraganna inna lamayta godak watinawa
Harima lassana waanawantah palatial wasanaweaywa b s🌹🌹⚘🌷🙏
Katha karanawa harima lassanai pahediliy
අපෙ අය ගම බලන්න දැන් යයි...කාලා බිලා පොලිතින් ප්ලාස්ටික් දාලා ගමෙ පරිසර විනාශ කරයි....
පට්ට ගොඩක් වැදගත් දෙයක්
Ane ASiyalum denaw deviyo aAraksa Kar denn
Api inneth badulla kittuwa unata me gama gena ehuwe adami. Thanks me gena karunu hoyala balal kiuwata?☺️
Thanks sar
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
මම 2013 මේ ගමටම උදව්කලා "කනේ තිබුන කරාබු 2ත් දිලා අවේ "පංච් බණ්ඩා තාත්තගේ "ම්නිබ්රිව අවුරුදු 2ට බාරඅරගන ඉගැන්නුවා "නම නිලන්ති ඒයා "ගුරැවරියක් වේන්න කැමතිවි කියලා තමා කිවේ මේ ගමේ අය ඉදිරියට ඇව්ත් ඉන්නේ මම පන්සලට තමයි ගියේ police මහත්තුරැ 2ක් අපිසමග අවා "චන්දන ජයතිලක හිට්යේ එ කලේ police(මඩෝල්සිම) යේ.දැන් ඒයා බණ්ඩාරවේල police යේ හරිම අහිංසක ම්නිස්සු පුදුම ලස්සනයි ගම
Matath asai a gamata yannaA minisunwa balanna
නම්බර් එක්ක දෙන්නකො අපිටත් විස්තර දැනගන්න ටික්ක
Thanks for the video . Beautiful village
Harima lassanai 😍😍😍
Balanna aasa hithenawa..♥️
Lassanai..malli..Thankyou..🌷🌷🌷
අපේ පැත්තනම් අවුවට කරවෙලා දවල්ට ඉන්නම බෑ 🥵😭
Koheda ..?🤔
I have been to this place......
ඇත්තටම පයින්ම යන්න පැය කීයක් යනවාද
Noymamai lassanai godak 🌺🌺❤️❤️🌺🌺💐💐🤩🤩🤩🤩💐💐🌺
ආසයී ඉතිම් ❤️ ඒත් අනුරාධපුර පන❤️
ඔයා අනුරාධපුර කොහෙද ඉන්නේ ,,town එකේ da,, නැත්නම් ,,,
@@shaniperera1877 නොච්චියාගම
@@madupremajayantha7804 haa, ගොඩක් හොඳයි මම දන්නව ඒක මගේ podi කාලයේ මම හිටියේ අනුරාධපුර ,,මගේ මතකය ගොඩක් අලුත් වුනා ඔයාගෙ comment එක දැකලා ,, මම 1980- ඉඳන් 1985 වෙනකං හිටියා ,, ඊට පස්සේ නුවරඑළිය ගියා ,,ඊට පස්සේ ආයෙත් අනුරාධපුර ආවා ,, හරිම සුන්දර අතීතයේ සටහන්
Godak lasanie anurapura
@@shaniperera1877 ඒකනී
Ama game janathawata Budusaranai
A beautiful village..thanks for the description...
ලස්සන ගම්මානයක්
දකින්නත් ආසයි ඒ වගේ ගමක්
Game Inna Siyalu Denata Dalada Samindu Pihiten Kisima Dukak Karadarayak Wenna Epa Kawadawathma Budu Saranai!!!🙏🏼
සුපිරි ගම්ක් 🤩
Ane adamai thanks me gama gen kiyala dunnata👌
මම ෙමි ෙකා ෙහානවල ගමට කිප වතාවක්ම ගිහින් ති ෙයනවා හරම ලස්සනයි හැබැයි ෙගාඩක් දුස්කරයි වාහන යන්න පරක් නැහැ කුි ෙලා් මිටර් 15ක් විතර පයින් යන්න ති ෙයනවා
I love to visit I don’t know I can. I try it. Thank you very much 🙏🙏❤️❤️
අපි ඉන්නෙත් බදුල්ල දිස්ත්‍රික්කය දැනගත්තෙත් අද තමයි මේ වගේ නමක් තියෙනවා කියලා දවසක යන්න ඕන බලන්න
Harima.sundara gamakne
බොහෝ ස්තුතියි වටිනා දැනුවත් කමක් මෙර් ගම් සංවර්දනය නොවන්නේ මන්ද,,,,,,,,,,,
මේ දුෂ්කරතා කිසිවක් දැන් කොහොනාවල නැහැ.කරන්ට් තියනව.පාර කපල.මිනිස්සු ගෙවල් හදල.හැම ගෙදරම සැටලයිට් TV තියනව.ගමට ම ත්‍රීවිල් ලොරිඑනව.ඉඩම් තියනව.අවුලක් නෑ.
ඇත්තටම සුන්දර ගමක්
Hi
බුදු සරණයි ඔබට
Sundaragamak👀👀👀👀👂🏻👂🏻👂🏻👌🏻👍🏻👌🏻👍🏻
පාර්ලිමේන්තුවෙ ඉන්න භුමි පාලුවන් මෙක දැක්කොත් ඉවරයි. මෙත ඔය කාලකන්නි එකෙක් දැකොත් ඉවරෙටම ඉවරයි
Lassanigodak gammanaya
ඇත්තෙන්ම සුන්දර ගමක්. දෙවි පිහිටයි හැමෝටම.
අපෝ මාත් ගිහින් තියෙනවා.බදුල්ල.නෙලුංගම.කුට්ටියගොල්ල හරහා කහටරුප්ප ගම පැත්තෙන් යන්න ලේසියි.
සුන්දර ගම්මානයක් .සමහරවිට සාධාරණ නැ 🙏,නමුත් ඒ පිරිසිදු වාතය ඇයි අපිරිසුදු කරන්නේ 👍
නංගී ඔයා ගිහිල්ලා තියෙනවද
Aththatama sathutui
WOW,we are very nice to hear , now kalakani politeness ballo will sale to China, please proceed this place for geanarschen,
අනේ මටත් ආසයි ඒ වගේ ගමක ඉන්න
ලංකාවෙ තියන නිධන් තව තවත් වටිනා සම්පත් හොද දල තියන ඇත්තු ලස්සන කඳුවැටි කොටින්ම කීවොත් මිල කල නොහැකි වටිනා දේවල් රහසි ගතව තියා ගමු ඒවාගේ තියන ආරක්ෂාව ගැන හිතලා
Siyalu gamwaasinta budu saranai
Ane game inna hemotama budu saranaii
මේ අපේම ඥාතීන් පිරිසක් ජීවත්වෙන ගම්මානකි... මැතිවරනයක් ලංවනවිට මේ පිරිසසොයා යන අවස්ථාවාදී දේසපාලකයින්ගේ දෙනෙත් මේ අයවෙනුවෙන් ඇරේවා..මගේ මේ ඥාතීන්ට හෙට අලුත් ඉරක් පායා ඒවා
ලස්සනයි සංචාරක යන්න ට නවාතැන් තියනවා ද
harima agei
Matale Sembuwaththa gamath ehemai .mara lassanai
ලස්සනයි 👍🏼👍🏼
ලස්සනයි .මෙිවාපෙන්නුවොත් වෙන්නේ දියවන්නාවේ නඩේ ඇවිල්ලා හොටල් හදාවිඋන්ට සැප ගන්න.
අපේ හැත්ත ටැක්ටර් පනහක් හැටක් අරන් ගිහින් ඵ් සුන්දර ගමත් හාල ඵයිද දන්නෙ නැහැ ඕව නොපෙන්නන තරමටම හොදයි
Diunu kala uthte parisaraya kala winasa Nokara. Lassana gamak. Urope wagei
I got a more knowledge thanks
ගෙදරට කොටූඋනු අපිට මෙවා හීනයක් විතරයි අයියෙ ඔයාට ගොඩක් ස්තුති බුදුසරනයි
මේ ගමටත් ගමේ සියලුම මිනිස්සුන්ටත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏
ඒ ගමේ අයට නම් කොරෝනා වසංගතය හැදෙන්න එපා බුදුසරණයි හැමෝටම
එ ලස්සන ගම්මානයට කිම කෙනෙකුට යන්න අවසර නොලැබේවා....එ අහිංසක ජනතාවට කොරෝනා හැදෙන්නනාම් එපා ...ඔයාලාට බුදු සරණයි ..ජය ශ්‍රි මහා බෝසමිදු පිහිටයි ඔයලාට ...
මම දුප්පතෙක් මම ලොතරැයි ගන්නවා හොදතෑග්ගක් ඇදුනොත් සීයට 50ක් මේ ගම වෙනුවෙන් වියදම් කරනවා❤❤❤❤ අනිවාර්යෙන්
ඇත්තටම ඉතාමත් සුන්දර ගමක්.දැන් ඉතින් විනෝද වෙන්න කියලා අපේ මිනිස්සු ගිහින් ඒකත් විනාශ කරලා දාලා එයි.ස්තුතියි දැනුවත් කලාට.නමුත් ..මෙවැනි සුන්දර තැන් ප්‍රසිද්ධ නොවනතාක් රැක ගන්න පුළුවන්.
ඒ වගේ සුංදර ගමක් අපේ රටේ තියනව කියල දැනගන්න ලැබුන එක ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ.ඒ සුන්දරත්වය වය රැකගන්න ඕන අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන්...
අනේ බං. ගොඩක්ම පෙන්න එපා කිය කියා දගලන උන්ම තමයි ගිහින් හාන්නෙ
ඇත්තටම අහන්න ලැබීම සතුටක් කණගාටුවට කරුණ තමයි එය ලෝකයට හෙළිදරව් වීම,
අනේ ඇත්තමයි මේ අසංවර සංවර්ධනයට වඩා නොකිලිටි ගම්මානයක් ලෙසම පැවතීම කොතරම් වටිනවද.,
hariyatama hari....👍
😒
Good to know that such a village exists in SriLanka. However, it is sad that your disclosure may be the end of the beauty of the village and it’s people.
True
පිරිසිදු හෙල ජාන තවමත් ඉතුරුව ඇත්තේ මෙි මිනිසුන් ලගයි,මෙි ගමි නාගරිකයන් ගෙන් ආරක්ෂා කරගන්න
💙💙💙🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ලස්සනයි කියන ඵක ගම්මානයක්වත් කාටවත් පෙන්නන්න ඵපා.පුසිද්ද වුනොත් ඒ ගමත් කාබාසිනියාකරනවා ඒ ගමේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීලා අපේ පාඩුවේ අපි ඉමු.නගරබද හැතීකරේ ගියොත් ගමත් කාලා ගඳත්ගස්සලයි ඵන්නේ.
Oba Hari........meewanapalana me Gena dannawanam. Kiyay me alaw puraya kiyala.
maama asi godak
Atthawashayenma
So true
ඒක ඇත්ත ,, නැත්නම් ඒකත් විකුණනවා ,,
හරිම ලස්සනයි ඇස්වහක් නමි වදින්න එපා . ......සියලු ගමි වැසියන්ට බුදුසරණ යි.!!
ඒ ගමටත් ගම්ව¿සියන්ටත් බුදුසරනයි .
සුන්දර ගමක් ලස්සනයි ♥️🧡🧡♥️
නමෝ බුද්ධාය අසා. තිබූ මුත්. නැවත මතකය.අලුත් වුණා ස්තුතියි ස්තුතියි ස්තුතියි.
නියමයිනේ, බොහොම ස්තුතියි පත්තරේට.ජයවේවා...!!!
ඇත්ත වශයෙන්ම ඒ වගේ ගම් මානයක් දැක ගන්නට ලැඛේන්නේ ඉතා මත කළා තුරකින් එය රැකගැනීම ශ්‍රි ලංකාවේ අපේ ඔබෙන් වග කීමයි විශේෂයෙන් උකුසු ඇසීන් මේය මේසේ බලන්න සැලැස්සු ඔබට ගොඩක් ස්තුතියි
මේ ප්‍රදේශයේම පිහිටා ඇති කලුකැලේ ගම්මානයත් අති දුශ්කර මෙන්ම සුන්දර ගම්මානයක්
අපේ රට ගැන මෙවන් තොරතුරු කියාදීම ගැන බොහොම පින්.
මම මේ ගමට ගිහින් තිබෙනවා . මෑත සමයේ මෙය ජනාවාස වුණේ 1817 දී බ්‍රිතාන්‍ය පාලකයන් වෙල්ලස්ස ගිනි තබා ජන සංහාරය කිරීමත් සමඟය තම ජීවිතාරක්ෂාව සඳහා පලා ඇවිත් මෙහි පදිංචි වූ ජන කණ්ඩායමක් නිසයි.මා ගියේ පාසල සම්බන්ධ රාජකාරියක ටයි. අප අප එනවා දැකලා ළමයින් සියලු දෙනා බය වෙලා පලා දිව්වා.ඒ1984දී.
👍👍👍👍👍👍👍❤❤a. S
මෙ ගම ගැන මාත් දැනගෙන සිටියේ හුගකලකට පෙර සිටයි.මෙවා ප්‍රසිද්ධ කරිමෙන් වන්නෙ හිස් බෝතල් පොලිතින් වැනි අපද්‍රව්‍යය තොග වශයෙමෙ ගම ආක්‍රමණය කිරිම බව දැන ගත යුතුයි.
ඔබ මෙය ලොවට හෙලි කරපු එකට බොහෝමයක් පින් (Thank you)
හරිම ලස්සනයි 👍👌❤️
විල්පත්තුවට කෙලියා වගේ මේ ගම්මානෙ පරිසරය විනාශ කරන්න නම් එපා ...🙁🙁🙁🙁🙁🙁
Sagavilamama tibawa,,,,,,,,,,lassanai
මේව ලෝකෙට එලි කරන්න එපා. දියුනු කරන මුවාවෙන් මේවත් විනාස කරල දායී
ඒක ඇත්ත මේව දැකල ,බලල ඇස් කන් පියාගෙන ඉන්නව නම් තමයි හොඳයි ,නැත්නම් දේශපාලකයොයි ,හොර සල්ලි කාරයොයි මේව වනසයි.
Ow oba Hari.....nethnam Kiyay. Raawanage. Baappa hitiye methana kiyala..
loke dannawa lankawe minissu nodannawa unata,,
ගොඩාක් ස්තුති දැනුවත් කරාට හරිම ලස්සනයි ගම්මානය 👍👍👍👍බුදුසරණයි
ස්තූතියි තෝරතුරු දුන්නට
ගම්මානයට බුදු සරණයි
දැන් ඉතින් වසංගතය පැත්තකින් තියලා විනෝද චාරිකාවලට කැමති අය රංචු පිටින් මේ ගම්මානය බලන්න පලයල්ලා.නාන්න ගිහින් දෙතුන් දෙනෙකුත් නැති වේවි.
Oba Hari.
ලස්සන යි. 🥰🥰
කහයරුප්ප කියන හංදියෙන් ගිහාම පහසුයි......මඩොල්සිම පැත්තෙන් ගියොත් බොහෝ අසීරුය ........තෙරුවන් සරණයි ....මම මේ ගම නිරීක්ෂණය කළා.........සුන්දරයි අතිශයින් දුශ්කර යි..........
මේ වගේම තව ගමක් තියෙනවා... ඒ ගමේ නම මන්දාරම් නුවර. නුවරඑළියේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි ලස්සන ගමක්. මෙය නිතරම මන්දාරම් ගතියෙන් යුක්තනිසා එයට එම නම වැටිලා තියෙන්නේ..
බුදු සරණයි මගේ රටට
අහන්න ලැබිම සතුටුයි බුදුසරණයි හැමොටටම ෴,,,
අපේ කෝනාර මල්ලිලාගේ මුල් පරම්පරාව මේ ගමේ වෙන්න ඇති .
ඒ ගමත් ඉවරයි අපේ එවුන් දැං ඔහේ ගිහින් ඒකත් විනාස කරයි
අහන්න ලැබිම සතුටක්
දුෂ්කර උනත්
වාසනාවන්ත ගමක්
මම අහල තිබුණ මෙහෙම ඉර පේන්නෙ දහයට කඳුවලින් වටවෙච්ච ගමක් තියනව කියල නමුත් විස්තර දැනගත්තෙ දැන්
හරිම සුන්දරයි
Harima lassnai ..eawagima kathakaran ahagen innth asai...
Mewagi gam gena apat torturu hoyala denawat boham pin.turunuwan saranai oabat.
Harima lassanai me game enna pin karann onii parisarem lassanai,
අනේ ඒ ගම එසේම තිබුනාවේ.සංකර දේවල් ඕන නෑ. බුද්දීමතුන් ඉන්නවනම් දැහැමි ව ඉන්නවා නම් ඒක සුර පුරයක්. ඒගමේ ගැමියන්ගේ අද්දීයත්මික දියොනුව හා දය්නික divithaya🐟දිනෙන් දින දියොනු වේවා.
Harima apuuruii..lassanai, aasai avith narabanna.sththii obata.
Eththatama mehema ගම්මානයක් thiyenawa kiyala adai denagaththee..විස්තර dunnata godaak pin..❤❤ jesu pihitai ..
ලගදිම යන්න ඔනැ ,නිවඩු වක් ගතකරන්න.👌
දුෂ්කර වුණත් ඒ ජීවිත ලස්සනයි දියුණු තාක්ෂණය නොතිබුණාට ඒ මිනිස්සු පරිපූර්ණයි මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු පරිසරය වගේම ස්වභාදහමේ රැකවරණය තියෙනවා
👌❤️ ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම
Kawadawath ahala na adathma dangathta godak pin danuwth kalatab s d parissamin 🌹🌹🌹🌹🌹💜💜💜💔💔💔💯💯💯❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍
පස්සර ඉපදිලත් ඔය ගම ගැන ඇහුවෙ අදනේ.
Ekane math balangoda ibulpe.math ahuwe ada.
නියමයි..පත්තරෙන් දැනගත්තොත් තමයි ඉතින්❤️
Mewani sundara gammana tawa tawath hoyala Lankawe apata pennanna. Ahinsaka manussakam. Baladarin pocket eka gana Nohita me gam saddawen, parithyagi siliwa Diunu karanna Oni. Oyage program wadagath Lassanai
මේ ගමත් ඉවරයි.නෑ ඉතින් මොකෙක් හරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි හොඳ අසභ්‍ය වීඩියෝ ටිකක් දාලා මේ ගම හොඳට ප්‍රසිද්ධ කරයි ලංකාවෙම.
ස්තුතියි ඔබට,,
Lassnay e wagema harima duskaray. Ewage gamakata pahasukam labenawa nam e game anagathaya baraganna inna lamayta godak watinawa
Harima lassana waanawantah palatial wasanaweaywa b s🌹🌹⚘🌷🙏
Katha karanawa harima lassanai pahediliy
අපෙ අය ගම බලන්න දැන් යයි...කාලා බිලා පොලිතින් ප්ලාස්ටික් දාලා ගමෙ පරිසර විනාශ කරයි....
පට්ට ගොඩක් වැදගත් දෙයක්
Ane A
Siyalum denaw deviyo aAraksa Kar denn
Api inneth badulla kittuwa unata me gama gena ehuwe adami. Thanks me gena karunu hoyala balal kiuwata?☺️
Thanks sar
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
මම 2013 මේ ගමටම උදව්කලා "කනේ තිබුන කරාබු 2ත් දිලා අවේ "පංච් බණ්ඩා තාත්තගේ "ම්නිබ්රිව අවුරුදු 2ට බාරඅරගන ඉගැන්නුවා "නම නිලන්ති ඒයා "ගුරැවරියක් වේන්න කැමතිවි කියලා තමා කිවේ මේ ගමේ අය ඉදිරියට ඇව්ත් ඉන්නේ මම පන්සලට තමයි ගියේ police මහත්තුරැ 2ක් අපිසමග අවා "චන්දන ජයතිලක හිට්යේ එ කලේ police(මඩෝල්සිම) යේ.දැන් ඒයා බණ්ඩාරවේල police යේ හරිම අහිංසක ම්නිස්සු පුදුම ලස්සනයි ගම
Matath asai a gamata yanna
A minisunwa balanna
නම්බර් එක්ක දෙන්නකො අපිටත් විස්තර දැනගන්න ටික්ක
Thanks for the video . Beautiful village
Harima lassanai 😍😍😍
Balanna aasa hithenawa..♥️
Lassanai..malli..Thankyou..🌷🌷🌷
අපේ පැත්තනම් අවුවට කරවෙලා දවල්ට ඉන්නම බෑ 🥵😭
Koheda ..?🤔
I have been to this place......
ඇත්තටම පයින්ම යන්න පැය කීයක් යනවාද
Noymamai lassanai godak 🌺🌺❤️❤️🌺🌺💐💐🤩🤩🤩🤩💐💐🌺
ආසයී ඉතිම් ❤️ ඒත් අනුරාධපුර පන❤️
ඔයා අනුරාධපුර කොහෙද ඉන්නේ ,,town එකේ da,, නැත්නම් ,,,
@@shaniperera1877 නොච්චියාගම
@@madupremajayantha7804 haa, ගොඩක් හොඳයි මම දන්නව ඒක මගේ podi කාලයේ මම හිටියේ අනුරාධපුර ,,මගේ මතකය ගොඩක් අලුත් වුනා ඔයාගෙ comment එක දැකලා ,, මම 1980- ඉඳන් 1985 වෙනකං හිටියා ,, ඊට පස්සේ නුවරඑළිය ගියා ,,ඊට පස්සේ ආයෙත් අනුරාධපුර ආවා ,, හරිම සුන්දර අතීතයේ සටහන්
Godak lasanie anurapura
@@shaniperera1877 ඒකනී
Ama game janathawata Budusaranai
A beautiful village..thanks for the description...
ලස්සන ගම්මානයක්
දකින්නත් ආසයි ඒ වගේ ගමක්
Game Inna Siyalu Denata Dalada Samindu Pihiten Kisima Dukak Karadarayak Wenna Epa Kawadawathma Budu Saranai!!!🙏🏼
සුපිරි ගම්ක් 🤩
Ane adamai thanks me gama gen kiyala dunnata👌
මම ෙමි ෙකා ෙහානවල ගමට කිප වතාවක්ම ගිහින් ති ෙයනවා හරම ලස්සනයි හැබැයි ෙගාඩක් දුස්කරයි වාහන යන්න පරක් නැහැ කුි ෙලා් මිටර් 15ක් විතර පයින් යන්න ති ෙයනවා
I love to visit I don’t know I can. I try it. Thank you very much 🙏🙏❤️❤️
අපි ඉන්නෙත් බදුල්ල දිස්ත්‍රික්කය දැනගත්තෙත් අද තමයි මේ වගේ නමක් තියෙනවා කියලා දවසක යන්න ඕන බලන්න
Harima.sundara gamakne
බොහෝ ස්තුතියි වටිනා දැනුවත් කමක් මෙර් ගම් සංවර්දනය නොවන්නේ මන්ද,,,,,,,,,,,
මේ දුෂ්කරතා කිසිවක් දැන් කොහොනාවල නැහැ.
කරන්ට් තියනව.
පාර කපල.
මිනිස්සු ගෙවල් හදල.
හැම ගෙදරම සැටලයිට් TV තියනව.
ගමට ම ත්‍රීවිල්
ලොරි
එනව.
ඉඩම් තියනව.
අවුලක් නෑ.
ඇත්තටම සුන්දර ගමක්
Hi
බුදු සරණයි ඔබට
Sundaragamak👀👀👀👀👂🏻👂🏻👂🏻👌🏻👍🏻👌🏻👍🏻
පාර්ලිමේන්තුවෙ ඉන්න භුමි පාලුවන් මෙක දැක්කොත් ඉවරයි. මෙත ඔය කාලකන්නි එකෙක් දැකොත් ඉවරෙටම ඉවරයි
Lassanigodak gammanaya
ඇත්තෙන්ම සුන්දර ගමක්. දෙවි පිහිටයි හැමෝටම.
අපෝ මාත් ගිහින් තියෙනවා.බදුල්ල.නෙලුංගම.කුට්ටියගොල්ල හරහා කහටරුප්ප ගම පැත්තෙන් යන්න ලේසියි.
සුන්දර ගම්මානයක් .සමහරවිට සාධාරණ නැ 🙏,නමුත් ඒ පිරිසිදු වාතය ඇයි අපිරිසුදු කරන්නේ 👍
නංගී ඔයා ගිහිල්ලා තියෙනවද
Aththatama sathutui
WOW,we are very nice to hear , now kalakani politeness ballo will sale to China, please proceed this place for geanarschen,
අනේ මටත් ආසයි ඒ වගේ ගමක ඉන්න
ලංකාවෙ තියන නිධන් තව තවත් වටිනා සම්පත් හොද දල තියන ඇත්තු ලස්සන කඳුවැටි කොටින්ම කීවොත් මිල කල නොහැකි වටිනා දේවල් රහසි ගතව තියා ගමු ඒවාගේ තියන ආරක්ෂාව ගැන හිතලා
Siyalu gamwaasinta budu saranai
Ane game inna hemotama budu saranaii
මේ අපේම ඥාතීන් පිරිසක් ජීවත්වෙන ගම්මානකි... මැතිවරනයක් ලංවනවිට මේ පිරිස
සොයා යන අවස්ථාවාදී දේසපාලකයින්ගේ දෙනෙත් මේ අය
වෙනුවෙන් ඇරේවා..මගේ මේ ඥාතීන්ට හෙට අලුත් ඉරක් පායා ඒවා
ලස්සනයි සංචාරක යන්න ට නවාතැන් තියනවා ද
harima agei
Matale Sembuwaththa gamath ehemai .mara lassanai
ලස්සනයි 👍🏼👍🏼
ලස්සනයි .මෙිවාපෙන්නුවොත් වෙන්නේ දියවන්නාවේ නඩේ ඇවිල්ලා හොටල් හදාවිඋන්ට සැප ගන්න.
අපේ හැත්ත ටැක්ටර් පනහක් හැටක් අරන් ගිහින් ඵ් සුන්දර ගමත් හාල ඵයිද දන්නෙ නැහැ ඕව නොපෙන්නන තරමටම හොදයි
Diunu kala uthte parisaraya kala winasa Nokara. Lassana gamak.
Urope wagei
I got a more knowledge thanks