Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Beautifully done
Thanks ❤️
Our railway department grabbing piilotitisabnce
මට දවසක් මොරගොල්ලගමදි හම්බුනා train 2
සමහර දවස් වලට හම්බෙනවා එහෙම (train 2delay unama)
@@S.LTrainSociety හ්ම් 🤔
ඇයි ඒ ට්‍රේන් එක ආයේ පිටිපස්සට ගියේ 😮
කොලඹ යන අනිත් ට්‍රේන් එකට ඉඩ දීමට
Don't worry...
😂😂😂😂@@niroshandavid
ක්‍රොසින් එකට ( මාරු වීමට ) . දුම්රිය මාරු වීමේදී දුම්රිය පැමිණි දිදිසාවටම තමා සෙට්බැක් කරන්නෙ . හේතුව එම කොට්ඨාසයට ඇතුල් වීමට අවසර දුන් ටැබ්ලටය කලාවැව දුම්රිය ස්ථානයට ලබාදුන්නත් දුම්රිය ස්ථානාධිපතිවරයා එම ටැබ්ලටය උපකරණය තුලට ඇතුල්කර මාර්ගය වසා දමා නැහැ . නමුත් ඉදිරි පසට යවන්න අවසරයක් නැහැ ටැබ්ලටය ක් නොමැතිව ඒ එකක් අනික එම මාර්ගයේ දුදුම්රියක් මාර්ගගතවී ඇතිනිසා ඉදිරියට දුම්රිය යවා පසුපස ට ගැනීම අවදානම් . පසු පසට ගිය දුම්රිය ලූප් ලයින් එකට පැමිණි පසු දුම්රියස්ථානාධිපතිවරයා පසු පසට ගිහින් ලූප් ලයින් එකට දැමූ දුම්රියෙන් ලබාදුන් ටැබ්ලටය උපකරණය තුලට ඇතුල් කරල නැවත ටැබ්ලටයක් ලබා ගන්නව ඉදිරියෙන් පැමිනෙන දුම්රිය කොට්ඨාසයට ඇතුල් කිරීම සඳහා . ඉදිරියෙන් පැමිණි දුම්රිය ලබාදුන් ටැබ්ලටය දුම්රිය පැමිණි පැත්තේ උපකරණයට ඇතුල් කරල මාර්ගය වසා නැවත ටැබ්ලටයක් ලබාගන්නවා ලූප් මාර්ගයේ ඇති දුම්රියට ලබාදී ඉදිරියෙන් ඇති කොට්ඨාස යට ඇතුල්කර දුම්රිය පිටත්කර හැරීමට. ඊට පසු දෙපැත්තේ දුම්රියස්ථාන වලින් හා ටැබ්ලට් ලබාදුන් ස්ථානයෙන් දෙපස මාර්ගවල ට කිසිම දුම්රියක් ඇතුල් කල නොහැකියි දෙපැත්තේ දුම්රියස්ථාන වලට ලබාදුන් ටැබ්ලට් ආපසු ලබාදෙන තුරු.
BCZ on that station ,the Platform is on one side