Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක ඇත්ත. කවදාවත් site එකෙන් book කරන්න බෑ. ඔක්කොම booked.
Ow bro mama baluwa jaffna yanne ticket book karanne online na
මේ වගේ තියෙන දුම්රිය ස්ථානාධිපති වරුන් වහා සේවයෙන් පහකල යුතුයි
අපේ ජනාධිපතිතුමාට කියන්න දැන්මම
ඩයලොග් මොබිටෙල් වන්චාව පිලිබද දිගටම සටන් කරමු.
Banks හොරකම් සොයන්න pl.
ඉතාමත්ම හොද හෙලිදරව් කිරීමක්.මේහොරුන්ගෙන් රට බේරා ගන්න නම් අනිවාර්යයෙන්ම නීතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුමයි .
ඔව් දුලාන් සම්පූර්ණ ඇත්ත ටිකට් මාෆියාව ඉවර කරන්න අපේ සහාය . . . .2. මොබිටෙල් මාෆියාවට මොකද කරන්නේ ඒකටත් අපි දැඩිව ක්‍රියාත්මක වියයුතුමයි.දුරකථන අංකය ඉක්මනින්ම ලබාදෙන්න තෙරැවන් සරණයි
ඔබට උන අසාධාරණය වහා පැමිනිලි කරන්න
අදාල ඉහල නිළධාරින් සේවයෙන් පහකල යුතුයි. එකෙක් job එකෙන් අයින් කලා නම් මේවා නවතිනවා. මොකද මුන් පඩි ගන්නේ ජනතා බදු මුදලින්.
true..munta karma pala denawa
ආයෙ රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් කිරීමට නොහැකි පරිදි වහා සේවයෙන් පහ කල යුතුමයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි මෙන්න මුන්ව වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න
අනිවාර්යයෙන්
මේක ප්‍රසිද්ධ රහසක්... වැඩේ කියන්නේ මේක බලධාරීන් නොදන්න දෙයකුත් නෙමෙයි. මේවට action ගන්නේ නෑ කවුරුත්. ටවුරිස් ලාගේ travel vlog බැලුවොත් කරන මිනිස්සු එක්ක හොයාගන්න පුළුවන්. මේක network එකක්. Ticket counter එකේ ඉදලා, train එකේ gard ලා වෙනකං එකෙන් එකාට සම්බන්ධයි.. CGR එකේ පට්ට හොරු ටිකක් ඉන්නේ
ඔයකතාව සහතිකවම හරි.අපිටත් ඔහොම උනා.
අපිටත් එහෙම උනා 2024.11.23.යාපනය යන්න ලබන මාසෙට.උදෙ 10ට පටන් ගත්තා.10.30 ඔක්කොම ඉවරයි.නුගෙගොඩ ස්ටේෂන් එකේ.අපිටත් අරංචි උනා නියමිත මිලට වැඩිය රු.1000ක් දුන්නම ඔින තරම් ටිකට් මරදානෙ ගන්න පුලුවන් විත්තිය.එකකින් 1000ක් ගන්නවා කියන්නෙ වැස්ස නැතුව හෙන ගහන්න ඔින කරන,එවාට උදව් කරන අයට..ස්තුතියි සහොදරයා මේ ගැන රටටම දැන්නුවාට.❤❤❤
හොඳ හෙළිදරව්වක්,, 👍👍
ඔය කතාවනම් සහතික ඇත්ත.
බොහෝම ස්තූති සහෝදරයා. මේ රට ගැන කථා කරලා වැඩක් නැ.
හැම ආයතනයකම් හොරකම තියෙනවමයි දුප්පත් අපි තමා අසරණ වෙන්නේ
🤌🤗✌🤝🏼🤝🏼🖐🤌👍🙌✌🙏✊✊🤙🖐☝🇱🇰🇱🇰🇱🇰🙏🙏
හොඳ හෙළිදරව්වක්..ජරාම දෙපාර්තමේන්තුවක් .2024/11/26 දින කන්කසන්තුරේ සිට කොළඹ එන දුම්රිරියේ පළමු පංතියේ බුකින් නෑ කිව්වා .ඒනිසා අපි ආවේ දෙවන පංතියේ .නමුත් පළමු පංතියේ ෂීට් වල කවුරුත් නෑ.දහයක් විතර හිටියේ කොළඹට එනකං..මේ ගැන හරිම අප්‍රසාදයෙන් හැමෝම කතා කළා. මේක වෙනස් වෙන්නම ඕනි දෙයක් තමයි පුතේ ...උන්ගේ ලොකු කම නම් හොඳට තියනවා .සමහර නිළධාරින් කතාකරන්න වත් දන්නේ නෑ..වැසිකිලි හරිම අපිරිසිදුයි.වතුර ඇත්තෙත් නෑ... ඉදිරිපත් කිරීම වෙනුවෙන් හැමෝගේම ප්‍රණාමය පුතේ ඔයාට ..
Niyamai machan ❤ mewa eli karannama oni හොරුන්ගෙ රෙදි ගලෝපන් මචන් ❤
ඇත්තම ඇත්ත. මෙම මාසෙ අනුරාධපුරය යන්න දින දෙකක් අපි රස්තියාදු වෙලා බැරි උනා. පෙ.ව.5.00 ඉදල පෝලිමෙ හිටපු 10 ක් විතර යන කොට සීටි ඉවරයි. ඔයා හරි පුතේ. තෙරැවන් සරණයි .
සති2කට කලින් බැලුවා ත් නැ
ඔබට බෙහෙවින් ස්තූතියි සහෝදරයා,,,මම අවුරුදු පහලොවක් විතර තිස්සේ ටිකට් බුක් කරන්ට කවුන්ටර් එක ලගට ගිය ගමන් ම ඇහුනේ නෑ,,,,ඉවරයි කියන උත්තරේ,,,,දැන් පැහැදිලියි කාරනේ🎉🎉🎉🎉🎉❤❤
අනිවාර්යයෙන් ඇත්ත, පෝලිමේ ඉදල බලනකොට ඉවරයි, ඒ විතරක් නෙවෙයිනැරඹුම් මැදිරියෙත් ආසන නෑ , දුම්රිය තුනකඉතා හොඳම ආසන ටික කවදාවත් ගන්න බෑඒවා බොරු කාරයෝ ඔක්කොම බුක් කරගෙනබොරුවට, 5000 ටිකට් එක 10,000ට විකුණනවා එළියේ ,
ස්තුතියි දුලා . ඔබ වැනි බුද්ධිමත් අය රටට තව ඕන. අපි වෙනුවෙන් ඔබ කරන කැපකිරීම වෙනුවෙන් ඔබට ස්තුති කරන්න වචන මදි . ඔබට ජයෙන් ජයවේවා . අපි හැමවිටම ඔබ සමගයි .
ලොකු දෙයක් මේක නම් ඉක්මනට ඉවරයක් කරන්න ඕනි ❤ඔබට ස්තූති.🙏
කළුතර ස්ටෙිශමට ගියාම හැමදාම පරිඝනකය කැඩිලා කියනවා.
දකුණ ද උතුර ද ........?
@@wasanthaarachchi2474umbata ekawath therenne nadda?
කළුතර උතුර දකුණ දෙකක් තියේ බං @@Funnyclips-mp8xv
දකුන තමයි..එකක් දෙන්නම් කියනවා 3ක් ඉල්ලුවාම...
ඔයා wage kattiya thawa හිටියනං මේ රට ඇත hoda තැනක bn 💗
❤
ඕක සෑහෙන කාලෙක ඉඳලා කෙරෙනවා. අපි කවුන්ටරයෙන් මේ ගැන විමසුවොත් ඒගොල්ලන්ගෙ "ඉවරයි "කියන එක උත්තරේකින් නිහඬ නොවුනොත් ඊලඟට උත්තර දෙන්න එන්නේ කාකි කබා ඇඳගත්තු පිරිසක්. මට මාස හයකට කලින් මෙය සිද්දවුණා කොටුව ස්ටේෂන් එකේ.ඊට පස්සෙ එතැන බාහිර පුද්ගලයෙක් මට ටිකට් එකක් දෙන්න ඉදිරිපත්වුණා සාමාන්‍ය ගාණට වැඩිය රුපියල් හත්සිය පනහක් වැඩියෙන්.මම එපා කියලා බස් එකේ ගියා ඇල්ලට. හැම තැනම දූෂිතයෝ............
දුලන් ඔයා කියන එක හරි. අනුරාදපුරෙන් 1st class බුක් කරන්න ගිහින් නෑ නෑ නෑම කීවා...CGR එක ඇතුලෙ කෙනෙක් ලයින් කරලා ටිකට් කවුන්ටරේ ඇතුලට ගියා. Computer එකේ පැහැදිලිව තිබුනා බුක් නොවුන සීට් අම්බානක්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියා තාත්තාගෙන් පුතාට ලැබෙන අප්පගෙ බූදලයක් වෙලා. ඔය දෙපාර්තමේන්තුවට ත් විභාගයකින් සේවකයන් බදව ගත්තනම් ඔහොම වෙන එකක් නෑ.
සහතික ඇත්ත අපිත් කීප සැරයක්ම උත්සාහ කළා බදුල්ලේ යන්න ඒත් බැරි උනා
ඒක සම්පූර්ණ ඇත්ත,,,දරු පවුලත් එක්ක ගමනක් නිදහසේ යන්න දුම්රියක booking කරගන්න අපට ජීවිතයට බෑ,,,ස්ටේසමක ඉන්න එවුන් එක කතා කරගන්න බෑ යක්කු වගේ,
ඇත්තටම මේක මාපියාවක් තමා අපි අවුරුදු දෙකක් අවස්ථා දෙකකදී බුක් කර ගන්න බැලුවා ඔය බදුල්ලේ කෝච්චිය එක කෝච්චියකටවත් එහෙම බුක් කරගන්න හම්බවුණේ නෑ ඔයා කියන දේම හරි දහය වෙනකොට ඉවරයි කියලා කිව්වා දහයට ඉස්සෙල්ලා පැය ගානක පෝලිමේත් හිටියා.කොටුවේ ස්ටේෂන් එක හා මරදාන.හැබැයි මේ වැඩ කරන අයට දඬුවම් දෙන්න නම් ඕනෙ අනිවාර්යෙන්ම.
ඔයා ඕක කතාකරපු එකම වටිනවා, මගේ අත්දැකීම උදේ පෝලිම බලන්න දිග 9ට 10ට අතර කවුන්ටරේ ඇරලා පැය බාගයක් යද්දි බුකින් ඉවරයි, අපිට ඔන් ලයින් යන්නත් බැහැ, දුම්රිය දෙපාර්තුමෙන්තුව තමයි රේගුවට පස්සේ තියන ලොකුම දුශිත ආයතනය, දුම්රිය දෙපාර්තුමේන්තු සුද්ද කරන්න ඕනේ,
100% ඇත්ත.
ස්තූතියි මේ ගැන කතා කළාට මේ ගැටළුව හැමදාම තිබුන.පාඩුයි කියන්නෙ ටිකට් බුක් කිව්වට සීටවල.සෙනග නැති නිසා.ටිකට් වැඩි ගානට දෙන්න තියාගෙන ඉඳල විකුනුනෙ නැති උනාම ඒ සීට් හිස්ව යනව
හරියටම හරි
එකෙන්ම ස්තූතිය සහෝදරයා ❤❤
දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට වෙනමම block කරලා තියෙනවාලු seats 🤬😡🤬😡
ඔව් මටත් මේ කතාව කියලා තියෙනවා. කිව්වේ 7ට නුවරයන intercity යේ නැරබුම් මැදිරියේ ඉස්සරහම සීට් 4ට. බදුල්ල train 1ke නැරබුම් මැදිරියත් ඕකම තමයි, (හැබැයි එහෙම කිව්වට එතන හිටපු, ඒ කතාවම කියපු officer, බලමු කියලා කියලා front seat 4n 1k වෙන් කරලා දුන්නා)
මචං ඔන්න ඔය දවිදිහටම අල්ලපන්කො කොළඹ වරායට යන කන්ටේනර් පෙට්ටි පටවන ලොරි කාරයොන්ගෙන් වරායෙ ඉන්න security එකේ එවුනුයි custom එකේ එවුනුයි ගහන ගැහිල්ල.උන්ට ලක්ෂ එකහමාරකට වැඩිය පඩියකුත් හම්බ වෙනවා.දවස් පහළොවයි මාසේට වැඩ.ඒත පගාවට වැඩ.මේක ගැන හොයන්න.
❤ මේක නං නියමයි පුතේ ❤මටත් ඔහොම උනා....ඔහොම කථාව ට එහාට ගිය .........👍🤣.
ඔව් මේක විශාල ප්‍රශ්නයක්....
එකනම් ඇත්ත...
මෙම දුම්රිය ආසන වෙන් කිරීමේ දුෂණය සමාජ ගත කර ඔබට ඉස්තුතියි❤ මෙවන් දුෂිතයන් සේවයෙන් පහ කල යුතුයි👍
මේක හරිම කණගාටුදායක තත්ත්වයක් ,, මම මූණ දීලා තියනවා
ඔව් මේ ක්රියෑව මාපියාවක් තමයි අපි ද බදුල්ලේ යන්න ටිකට් බුක්' කරන්න ගිය විට නෑ ඒ උනාට මහනුවරදී ඕන තරම් ටිකට් තියෙනව ඒක අපි දැක්ක කරන්න දෙයක් භනෑ බලමු තව ටිකක් මේ ක්‍රියාව වෙනස් වෙන්න ඕනැ මුං ගසා කෑව මුදල් කෙපමණද එහෙම රටක තමයි අපි ජිවත් වෙන්න ඔඩිසි එකෙත් එහෙමයි බලමු බුදු සරණයි ඔබට
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.හරියට අපි දුම්රියෙන් යන්නෙ සල්ලි නොදි වගේ තමා සී.ජී.ආර් එක හිතන් ඉන්නෙ. මම අනන්තවත් මේ සිද්ධියට මූනපාල තියෙනවා. කවදාවත් ටිකට් book කරන්න බැහැ. ඇමතිතුමනි මේ ගැන සොයා බලන්න.
අනිවාර්යයෙන් මෙම ජවාරම ගැන සෙවිවාටම බොහොම ස්තුතිය ඔබට 💐
මේ ආයතනය අතිශයින්ම දුෂිතයි මේ ගැන මිනිස්සු කතා කලේ නැහැ ඉතා හොඳයි මේ වංචා සමාජ ගත කිරිම
ඇත්තටම හරි.මෙවා නැත්තටම නැතිකරන්න ඕන. ඇක්ෂන් ගන්න ඉක්මනට,සිස්ටම් වෙනසක් ඉලිලූවෙ එකයි.අපිට හීනෙන්වත් වත් හිතාගන්න බෑ මෙවා. නමූත් ඒකයි යථාර්තය. හරිම කනගාටූයි..
ඔයා මේක පස්චාත් පරීක්ෂණ වලට සහය දෙන්න....❤
දුලාන් සහෝදරයා ඔබතුම ඉතාම වැදගත් හෙළිදරව්වක් කරන්නේ. කරුණාකරලා මේක බලන වගකිවයුතු තනතුරක් දරන පුද්ගලයෙක් වේ නම් ප්‍රවාහන ඇමතිතුමාට සහ ජනාධිපති තුමාට මේක පෙන්වා දැනුවත් කරලා වහාම මේ වංචාව නතර කරන්න පියවර ගන්න. මේ ධුෂිත නිලධාරීන් වහාම සේවයෙන් නෙරපීමට කටයුතු කරන්න.
ඇත්තම කථාවක්.මට අද උනා ඔය ප්රශ්නය
නීතියට බය නෑ ප්‍රධානම හේතුව ඒක.නීති හදල හරි දඬුවම් දෙන්න ඕනෙ.රටක විනයක් හදන්න නම්
ඔව් මේ කථාව ඇත්ත අපිත් උත්සාහ කරා හැම තිස්සෙම දවසකම කියන්නේ ටිකට් ඔකිකොම බුකි කරලා කියලා.
තෙරුවන්සරනයි...දෙවිපිහිටයි......ජයවේවා ...❤
මේ කතාව ඇත්ත, නොවැම්බර් මුල මං යාපනේ යන්න දවස් ගානක් online site ගියාට seat available na , පස්සේ Ticket gatte parliament weda krna knkta kiyla 1st class ticket ( AFC )
Godakma sthuthi oyata me hama deyakma ratata eli karana eka gana❤❤
aththa kathawa kiri halakthiyanne eyalath aranwadi ganata denawaekath bisnas ekak 🙋🙏
මේක සම්පූර්ණ ඇත්ත කතාවක්.
ඔව් ඇත්තටම, මාත් ලබන මාසේ 17 සිරිපාදේ යන්න මේ මාසේ 18 වෙනිදා ටිකට් දෙකක් බුක් කරන්න බලද්දි එ වෙද්දිත් ඔක්කොම බුක් වෙලා ඉවරයි.. නෝමල් යන්න හිත හදා ගත්තා ඉතිම් මොනා කරන්නද.😢
අනිවාර්යයෙන් DULAN AIYE❤
මම ගියා ගිය 26 විනාඩ් 10 යි ඔක්කොම බුකින්.
සුපිරි සුපිරි වෙඩ කොටස්
Well done aiya ❤ දිගටම කරන් යමු වැඩේ රාජ්‍ය දේපළ වලින් ගාසාකන උන්ගේ නිරුවත එලිකරන්න
Stations Masters la book kranawa ... ita passe Black Market dala vikunananwa ...
කොයි පාලකයා ආවත් මේ රටේ වංචාව නැති කරන්න උත්සාහ ගන්නේ නෑ.. මුං ඔක්කොම යාලුවෝ..
Great machan ...👍
Without self disciplined people, it’s impossible to create a civilized society. You’re doing a huge favor to our society, brother. Never stop your good work💪
නියම channel එකක්... ඔයා ලොකු සේවයක් කරන්නේ මල්ලි... දිගටම කරගෙන යන්න වැඩේ ❤🎉
ඔයාට බුදු සරණයි
ඔයා හරියටම හරි ඒක ස්තිරයි මටත් එහෙමවුනා ස්තුතියි සහොදරයා ඔබගේ දැනුවත් කිරිමට ❤❤😂
ටිකෙ ඩුබායි වගේ මිනිස්සු සම්බන්ධ නැති ඩිජිටල් සිස්ටම් එකක් හදන්න ඕන නොල් කාඩ් භාවිතා කරන්න මහජනතාවට අවස්ථාව දෙන්න ඕන
respect brother ❤
සෑහෙන්න සතුටුයි ඔය අවදානම අවදානම හැමෝටම ගන්න බෑ..දිගටම යන් බුදු සරණයි සහෝදරයා ❤
මේක තනිකරම ඇත්ත. බදුල්ල පැත්තට යන ඔක්කොම train booking හැබැයි නුවර wheelpark එකේ තියෙනවා පට්ට වැඩි මිලට
උබට හැමදාම ජය වෙන්න ඕන අය්යේ
EXCELLENT JAYAWEWA
වටිනවා මේ හෙලිදරව්ව. මටත් තිබුන ගැටලුවක් කවුද මෙච්චර බදුල්ලෙ යන්නෙ කියලා. ආසන වෙන් කරන තැන රාජකාරි කරන නිලධාරීන්වත් පුනරුත්තාපනය කලයුතුයි. කිසිම ගරුසරුවක් නැති නිලදාරීන් පිරිසක්.
අනිවා අපේ දරුවන්ට වැඩට යන්න කෝච්චි වැඩි කරන්න.මේගැන අපි චන්දයට පෙර කිවුවා ලමයි එල්ලිලා යන්නෙ සමහර වෙලාවට ලමයි කොපමන මැරිල තියෙනවද අපි විශ්වාස කරනව මේවා අවන්කවම ඉටු කරන්න උත්සාහ ගනී කියලා ආන්ඩුව . මේ ගැන බලාපොරොත්තුව තරුන ලමයි ගොඩාක් මේ ආන්ඩුවට චන්දෙ දුන්නා. පුලුවන් විදියට වැඩි කරන්න බලන්න ඇමතිතුමාගේ අවදානයටයොමුවේවා.
ස්තුති , මල්ලි ඔයා හිතනවද මාලිමාවේ බිමල් ඔය වංචාව දන්නේ නෑ කියලා 😂😂😂
කතාව ඇත්ත හරියටම හරි මේ ආණ්ඩුව ආවට වංචාවේ දූෂණය කිසිම වෙනසක් නෑ ඉස්සරටත් වඩා හොඳට කරගෙන යනවා 😵💫
Dulan obage sevaya vishistai. sema thenama siduvena horakam dooshana akatayuthukam mese idiripath kirima prasansaniyai.kelinma Bimal Rathnayeka amethiva danuvath karanna. vanchanikayange sevaya athhitava avanka sevakain path karannadumriya sevaya laba labanna. magiya apahasuthavayeta path karannvunge rekiya vahama athhitavanna.
Respect bro 🙏🙏🙏🙏
මේකත් .ඇමැති .සහොදරයා ටපේ.නේවා.රජයේ .අයතනවල ට..ජේනරල්.මැනේජර්&සභාපති .අයතනවලින්.පිට.පුග්ගලයන්.පත.කරන්න ...පත්.නොකල.අයතනවල ට.ඉක්මනින් .පත්කරන්න
හරියටම හරි.CGR එකේ ඉන්නේ වැඩි හරියක් හොරු.ඕක ගොඩක් කාලයක් වෙනවා.😂😂😂
අයියේ, තරහවෙන්න එපා, ඔයාගෙ වීඩියෝ පට්ට වැදගත්, ඒත් අර පිටිපස්සෙ තියන Wallpaper එක මාරු කරන්න පුලුවන්ද
Online booking seat වලට hard copy issue කරන්නේ නැතිව e ticket ඒක checker ගේ phone එකෙන් train eka යන ගමන් scan කරානම් හරි. දැනටමත් online ticket එකේ e ticket ඒක email එකට එනවා. Whatsapp එන්නේ නැහැ. Smart phone නැති කට්ටියට තමයි ප්‍රශ්නේ වෙන්නේ. Dulan මේ ගැන කතා කරාට ඔබට ජයවේවා. අපි එකතුවෙලා මේක නවත්තමු. මෙයත් මේ රජයෙන් වහාම නැවැත්විය යුතුයි. ජනතාවාදී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එයයි. බිමල් ඇමතිතුමා වහාම ක්‍රියාත්මක විය යුතුයි.
ඉතා වැදගත් හෙලිදරව් කිරීමක් මෙය වෙනස් කළ යුතුය
ස්තුති ඔබගේ සේවයට.🙏
ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව ඉතාම ඉක්මනින් ලාබ ලබන ආයතනයක් බවට පත්කළ හැකියි. ටිකට් බුක් කිරීමෙන්ම.... මේවයේ.... අවලං පරයෝ ඉන්නේ....
You are No 1 ❤ Thank You Brother..🙏
මටත් අත්දැකීම් ඇත මේ කතාව සත්‍යයක් ස්තුතියි ..........
කෝච්චිය වැඩි කරා නම් තවත් සල්ලි එනවනෙ. තව කෝච්චි දෙකක් වැඩිපුර දැම්මනම් වැඩ ඉවරයි😊
කතාව සම්පූර්ණ ඇත්ත 2024,11,28 දින ගාලු දුම්රිය ස්ථානයේ උදෑසන 5 සිට පෝලිමේ ඉඳලා මුලටම යාපනය ටිකට් අවසන් වුණා 10.15 වෙනවිට
Niyamai putha danuwath kreema gana❤
❤ස්තුතියි ❤❤❤❤❤
ඔයා හැමදාම ඇත්ත කතාකරනවා ඒත් මල්ලී පරිස්සමට බුදු සරණයි ❤❤
ඉතාමත් හොඳයි මේ ගැන එක්කෙනෙක් හරි කතා කරපු එක ❤
ෆේස්බුක් ලින්ක් එකක් දාන්න මේ වීඩියෝ එකට
ඔබ හරි සහෝදරයා, N I C no එක ට book කරන්න system එක හැදුවේ නැතිනම් අපිට ticket book කරන්න වෙන්නේ නෑ
Sira kathawa bnApi badulle yanna baluwa warrant walin ticket iwarayilu dan dawas 4k wage wenawa. Heta ude 2ta yanna hitiye UA-cam eke ididdi oyage video eka dakka
වැඩේ නියමයි බ්‍රෝ, tik tok එකේ clip දාන්න, ඒකේ reach 1 වැඩී.❤
Supiri bro
මේ වංචාවට දැනුවත්ව සම්බන්ද සියලුම දුම්රිය නිලධාරීන්ට දැඩි දඩුවම් ලබාදිය යුතුමයි.
යාපනයට යාමට පළමු පන්තියේ සහ දෙවන පන්තියේ ආසනයක් ලබා ගැනීම ඉතා අපහසු බව සැබෑය
Obage kathawa sampurna eththa
මේක ඇත්ත. කවදාවත් site එකෙන් book කරන්න බෑ. ඔක්කොම booked.
Ow bro mama baluwa jaffna yanne ticket book karanne online na
මේ වගේ තියෙන දුම්රිය ස්ථානාධිපති වරුන් වහා සේවයෙන් පහකල යුතුයි
අපේ ජනාධිපතිතුමාට කියන්න දැන්මම
ඩයලොග් මොබිටෙල් වන්චාව පිලිබද දිගටම සටන් කරමු.
Banks හොරකම් සොයන්න pl.
ඉතාමත්ම හොද හෙලිදරව් කිරීමක්.
මේහොරුන්ගෙන් රට බේරා ගන්න නම් අනිවාර්යයෙන්ම නීතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුමයි .
ඔව් දුලාන් සම්පූර්ණ ඇත්ත ටිකට් මාෆියාව ඉවර කරන්න අපේ සහාය . . . .2. මොබිටෙල් මාෆියාවට මොකද කරන්නේ ඒකටත් අපි දැඩිව ක්‍රියාත්මක වියයුතුමයි
.දුරකථන අංකය ඉක්මනින්ම ලබාදෙන්න තෙරැවන් සරණයි
ඔබට උන අසාධාරණය වහා පැමිනිලි කරන්න
අදාල ඉහල නිළධාරින් සේවයෙන් පහකල යුතුයි. එකෙක් job එකෙන් අයින් කලා නම් මේවා නවතිනවා. මොකද මුන් පඩි ගන්නේ ජනතා බදු මුදලින්.
true..munta karma pala denawa
ආයෙ රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් කිරීමට නොහැකි පරිදි වහා සේවයෙන් පහ කල යුතුමයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි මෙන්න මුන්ව වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න
අනිවාර්යයෙන්
මේක ප්‍රසිද්ධ රහසක්... වැඩේ කියන්නේ මේක බලධාරීන් නොදන්න දෙයකුත් නෙමෙයි. මේවට action ගන්නේ නෑ කවුරුත්. ටවුරිස් ලාගේ travel vlog බැලුවොත් කරන මිනිස්සු එක්ක හොයාගන්න පුළුවන්. මේක network එකක්. Ticket counter එකේ ඉදලා, train එකේ gard ලා වෙනකං එකෙන් එකාට සම්බන්ධයි.. CGR එකේ පට්ට හොරු ටිකක් ඉන්නේ
ඔයකතාව සහතිකවම හරි.අපිටත් ඔහොම උනා.
අපිටත් එහෙම උනා 2024.11.23.යාපනය යන්න ලබන මාසෙට.උදෙ 10ට පටන් ගත්තා.10.30 ඔක්කොම ඉවරයි.නුගෙගොඩ ස්ටේෂන් එකේ.අපිටත් අරංචි උනා නියමිත මිලට වැඩිය රු.1000ක් දුන්නම ඔින තරම් ටිකට් මරදානෙ ගන්න පුලුවන් විත්තිය.එකකින් 1000ක් ගන්නවා කියන්නෙ වැස්ස නැතුව හෙන ගහන්න ඔින කරන,එවාට උදව් කරන අයට..ස්තුතියි සහොදරයා මේ ගැන රටටම දැන්නුවාට.❤❤❤
හොඳ හෙළිදරව්වක්,, 👍👍
ඔය කතාවනම් සහතික ඇත්ත.
බොහෝම ස්තූති සහෝදරයා. මේ රට ගැන කථා කරලා වැඩක් නැ.
හැම ආයතනයකම් හොරකම තියෙනවමයි දුප්පත් අපි තමා අසරණ වෙන්නේ
🤌🤗✌🤝🏼🤝🏼🖐🤌👍🙌✌🙏✊✊🤙🖐☝🇱🇰🇱🇰🇱🇰🙏🙏
හොඳ හෙළිදරව්වක්..ජරාම දෙපාර්තමේන්තුවක් .2024/11/26 දින කන්කසන්තුරේ සිට කොළඹ එන දුම්රිරියේ පළමු පංතියේ බුකින් නෑ කිව්වා .ඒනිසා අපි ආවේ දෙවන පංතියේ .නමුත් පළමු පංතියේ ෂීට් වල කවුරුත් නෑ.දහයක් විතර හිටියේ කොළඹට එනකං..මේ ගැන හරිම අප්‍රසාදයෙන් හැමෝම කතා කළා. මේක වෙනස් වෙන්නම ඕනි දෙයක් තමයි පුතේ ...උන්ගේ ලොකු කම නම් හොඳට තියනවා .සමහර නිළධාරින් කතාකරන්න වත් දන්නේ නෑ..වැසිකිලි හරිම අපිරිසිදුයි.වතුර ඇත්තෙත් නෑ... ඉදිරිපත් කිරීම වෙනුවෙන් හැමෝගේම ප්‍රණාමය පුතේ ඔයාට ..
Niyamai machan ❤ mewa eli karannama oni හොරුන්ගෙ රෙදි ගලෝපන් මචන් ❤
ඇත්තම ඇත්ත. මෙම මාසෙ අනුරාධපුරය යන්න දින දෙකක් අපි රස්තියාදු වෙලා බැරි උනා. පෙ.ව.5.00 ඉදල පෝලිමෙ හිටපු 10 ක් විතර යන කොට සීටි ඉවරයි. ඔයා හරි පුතේ. තෙරැවන් සරණයි .
සති2කට කලින් බැලුවා ත් නැ
ඔබට බෙහෙවින් ස්තූතියි සහෝදරයා,,,මම අවුරුදු පහලොවක් විතර තිස්සේ ටිකට් බුක් කරන්ට කවුන්ටර් එක ලගට ගිය ගමන් ම ඇහුනේ නෑ,,,,ඉවරයි කියන උත්තරේ,,,,දැන් පැහැදිලියි කාරනේ🎉🎉🎉🎉🎉❤❤
අනිවාර්යයෙන් ඇත්ත, පෝලිමේ ඉදල බලනකොට ඉවරයි, ඒ විතරක් නෙවෙයි
නැරඹුම් මැදිරියෙත් ආසන නෑ , දුම්රිය තුනක
ඉතා හොඳම ආසන ටික කවදාවත් ගන්න බෑ
ඒවා බොරු කාරයෝ ඔක්කොම බුක් කරගෙන
බොරුවට, 5000 ටිකට් එක 10,000ට විකුණනවා එළියේ ,
ස්තුතියි දුලා . ඔබ වැනි බුද්ධිමත් අය රටට තව ඕන. අපි වෙනුවෙන් ඔබ කරන කැපකිරීම වෙනුවෙන් ඔබට ස්තුති කරන්න වචන මදි . ඔබට ජයෙන් ජයවේවා . අපි හැමවිටම ඔබ සමගයි .
ලොකු දෙයක් මේක නම් ඉක්මනට ඉවරයක් කරන්න ඕනි ❤
ඔබට ස්තූති.🙏
කළුතර ස්ටෙිශමට ගියාම හැමදාම පරිඝනකය කැඩිලා කියනවා.
දකුණ ද
උතුර ද ........?
@@wasanthaarachchi2474umbata ekawath therenne nadda?
කළුතර උතුර දකුණ දෙකක් තියේ බං @@Funnyclips-mp8xv
දකුන තමයි..එකක් දෙන්නම් කියනවා 3ක් ඉල්ලුවාම...
ඔයා wage kattiya thawa හිටියනං මේ රට ඇත hoda තැනක bn 💗
❤
ඕක සෑහෙන කාලෙක ඉඳලා කෙරෙනවා. අපි කවුන්ටරයෙන් මේ ගැන විමසුවොත් ඒගොල්ලන්ගෙ "ඉවරයි "කියන එක උත්තරේකින් නිහඬ නොවුනොත් ඊලඟට උත්තර දෙන්න එන්නේ කාකි කබා ඇඳගත්තු පිරිසක්. මට මාස හයකට කලින් මෙය සිද්දවුණා කොටුව ස්ටේෂන් එකේ.ඊට පස්සෙ එතැන බාහිර පුද්ගලයෙක් මට ටිකට් එකක් දෙන්න ඉදිරිපත්වුණා සාමාන්‍ය ගාණට වැඩිය රුපියල් හත්සිය පනහක් වැඩියෙන්.මම එපා කියලා බස් එකේ ගියා ඇල්ලට. හැම තැනම දූෂිතයෝ............
දුලන් ඔයා කියන එක හරි. අනුරාදපුරෙන් 1st class බුක් කරන්න ගිහින් නෑ නෑ නෑම කීවා...CGR එක ඇතුලෙ කෙනෙක් ලයින් කරලා ටිකට් කවුන්ටරේ ඇතුලට ගියා. Computer එකේ පැහැදිලිව තිබුනා බුක් නොවුන සීට් අම්බානක්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියා තාත්තාගෙන් පුතාට ලැබෙන අප්පගෙ බූදලයක් වෙලා. ඔය දෙපාර්තමේන්තුවට ත් විභාගයකින් සේවකයන් බදව ගත්තනම් ඔහොම වෙන එකක් නෑ.
සහතික ඇත්ත අපිත් කීප සැරයක්ම උත්සාහ කළා බදුල්ලේ යන්න ඒත් බැරි උනා
ඒක සම්පූර්ණ ඇත්ත,,,දරු පවුලත් එක්ක ගමනක් නිදහසේ යන්න දුම්රියක booking කරගන්න අපට ජීවිතයට බෑ,,,ස්ටේසමක ඉන්න එවුන් එක කතා කරගන්න බෑ යක්කු වගේ,
ඇත්තටම මේක මාපියාවක් තමා අපි අවුරුදු දෙකක් අවස්ථා දෙකකදී බුක් කර ගන්න බැලුවා ඔය බදුල්ලේ කෝච්චිය එක කෝච්චියකටවත් එහෙම බුක් කරගන්න හම්බවුණේ නෑ ඔයා කියන දේම හරි දහය වෙනකොට ඉවරයි කියලා කිව්වා දහයට ඉස්සෙල්ලා පැය ගානක පෝලිමේත් හිටියා.කොටුවේ ස්ටේෂන් එක හා මරදාන.හැබැයි මේ වැඩ කරන අයට දඬුවම් දෙන්න නම් ඕනෙ අනිවාර්යෙන්ම.
ඔයා ඕක කතාකරපු එකම වටිනවා, මගේ අත්දැකීම උදේ පෝලිම බලන්න දිග 9ට 10ට අතර කවුන්ටරේ ඇරලා පැය බාගයක් යද්දි බුකින් ඉවරයි, අපිට ඔන් ලයින් යන්නත් බැහැ, දුම්රිය දෙපාර්තුමෙන්තුව තමයි රේගුවට පස්සේ තියන ලොකුම දුශිත ආයතනය, දුම්රිය දෙපාර්තුමේන්තු සුද්ද කරන්න ඕනේ,
100% ඇත්ත.
ස්තූතියි මේ ගැන කතා කළාට මේ ගැටළුව හැමදාම තිබුන.පාඩුයි කියන්නෙ ටිකට් බුක් කිව්වට සීටවල.සෙනග නැති නිසා.ටිකට් වැඩි ගානට දෙන්න තියාගෙන ඉඳල විකුනුනෙ නැති උනාම ඒ සීට් හිස්ව යනව
හරියටම හරි
එකෙන්ම ස්තූතිය සහෝදරයා ❤❤
❤
දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට වෙනමම block කරලා තියෙනවාලු seats 🤬😡🤬😡
ඔව් මටත් මේ කතාව කියලා තියෙනවා. කිව්වේ 7ට නුවරයන intercity යේ නැරබුම් මැදිරියේ ඉස්සරහම සීට් 4ට. බදුල්ල train 1ke නැරබුම් මැදිරියත් ඕකම තමයි, (හැබැයි එහෙම කිව්වට එතන හිටපු, ඒ කතාවම කියපු officer, බලමු කියලා කියලා front seat 4n 1k වෙන් කරලා දුන්නා)
මචං ඔන්න ඔය දවිදිහටම අල්ලපන්කො කොළඹ වරායට යන කන්ටේනර් පෙට්ටි පටවන ලොරි කාරයොන්ගෙන් වරායෙ ඉන්න security එකේ එවුනුයි custom එකේ එවුනුයි ගහන ගැහිල්ල.උන්ට ලක්ෂ එකහමාරකට වැඩිය පඩියකුත් හම්බ වෙනවා.දවස් පහළොවයි මාසේට වැඩ.ඒත පගාවට වැඩ.මේක ගැන හොයන්න.
❤ මේක නං නියමයි පුතේ ❤
මටත් ඔහොම උනා....
ඔහොම කථාව ට එහාට ගිය .........👍🤣
.
ඔව් මේක විශාල ප්‍රශ්නයක්....
එකනම් ඇත්ත...
මෙම දුම්රිය ආසන වෙන් කිරීමේ දුෂණය සමාජ ගත කර ඔබට ඉස්තුතියි❤ මෙවන් දුෂිතයන් සේවයෙන් පහ කල යුතුයි👍
මේක හරිම කණගාටුදායක තත්ත්වයක් ,, මම මූණ දීලා තියනවා
ඔව් මේ ක්රියෑව මාපියාවක් තමයි අපි ද බදුල්ලේ යන්න ටිකට් බුක්' කරන්න ගිය විට නෑ ඒ උනාට මහනුවරදී ඕන තරම් ටිකට් තියෙනව ඒක අපි දැක්ක කරන්න දෙයක් භනෑ බලමු තව ටිකක් මේ ක්‍රියාව වෙනස් වෙන්න ඕනැ මුං ගසා කෑව මුදල් කෙපමණද එහෙම රටක තමයි අපි ජිවත් වෙන්න ඔඩිසි එකෙත් එහෙමයි බලමු බුදු සරණයි ඔබට
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.හරියට අපි දුම්රියෙන් යන්නෙ සල්ලි නොදි වගේ තමා සී.ජී.ආර් එක හිතන් ඉන්නෙ. මම අනන්තවත් මේ සිද්ධියට මූනපාල තියෙනවා. කවදාවත් ටිකට් book කරන්න බැහැ. ඇමතිතුමනි මේ ගැන සොයා බලන්න.
අනිවාර්යයෙන් මෙම ජවාරම ගැන සෙවිවාටම බොහොම ස්තුතිය ඔබට 💐
මේ ආයතනය අතිශයින්ම දුෂිතයි මේ ගැන මිනිස්සු කතා කලේ නැහැ ඉතා හොඳයි මේ වංචා සමාජ ගත කිරිම
ඇත්තටම හරි.මෙවා නැත්තටම නැතිකරන්න ඕන. ඇක්ෂන් ගන්න ඉක්මනට,සිස්ටම් වෙනසක් ඉලිලූවෙ එකයි.අපිට හීනෙන්වත් වත් හිතාගන්න බෑ මෙවා. නමූත් ඒකයි යථාර්තය. හරිම කනගාටූයි.
.
ඔයා මේක පස්චාත් පරීක්ෂණ වලට සහය දෙන්න....❤
දුලාන් සහෝදරයා ඔබතුම ඉතාම වැදගත් හෙළිදරව්වක් කරන්නේ. කරුණාකරලා මේක බලන වගකිවයුතු තනතුරක් දරන පුද්ගලයෙක් වේ නම් ප්‍රවාහන ඇමතිතුමාට සහ ජනාධිපති තුමාට මේක පෙන්වා දැනුවත් කරලා වහාම මේ වංචාව නතර කරන්න පියවර ගන්න. මේ ධුෂිත නිලධාරීන් වහාම සේවයෙන් නෙරපීමට කටයුතු කරන්න.
ඇත්තම කථාවක්.මට අද උනා ඔය ප්රශ්නය
නීතියට බය නෑ ප්‍රධානම හේතුව ඒක.නීති හදල හරි දඬුවම් දෙන්න ඕනෙ.රටක විනයක් හදන්න නම්
ඔව් මේ කථාව ඇත්ත අපිත් උත්සාහ කරා හැම තිස්සෙම දවසකම කියන්නේ ටිකට් ඔකිකොම බුකි කරලා කියලා.
තෙරුවන්සරනයි...දෙවිපිහිටයි......ජයවේවා ...❤
මේ කතාව ඇත්ත, නොවැම්බර් මුල මං යාපනේ යන්න දවස් ගානක් online site ගියාට seat available na , පස්සේ Ticket gatte parliament weda krna knkta kiyla 1st class ticket ( AFC )
Godakma sthuthi oyata me hama deyakma ratata eli karana eka gana❤❤
aththa kathawa kiri halak
thiyanne eyalath aran
wadi ganata denawa
ekath bisnas ekak 🙋🙏
මේක සම්පූර්ණ ඇත්ත කතාවක්.
ඔව් ඇත්තටම, මාත් ලබන මාසේ 17 සිරිපාදේ යන්න මේ මාසේ 18 වෙනිදා ටිකට් දෙකක් බුක් කරන්න බලද්දි එ වෙද්දිත් ඔක්කොම බුක් වෙලා ඉවරයි.. නෝමල් යන්න හිත හදා ගත්තා ඉතිම් මොනා කරන්නද.😢
අනිවාර්යයෙන් DULAN AIYE❤
මම ගියා ගිය 26 විනාඩ් 10 යි ඔක්කොම බුකින්.
සුපිරි සුපිරි වෙඩ කොටස්
Well done aiya ❤ දිගටම කරන් යමු වැඩේ රාජ්‍ය දේපළ වලින් ගාසාකන උන්ගේ නිරුවත එලිකරන්න
Stations Masters la book kranawa ... ita passe Black Market dala vikunananwa ...
කොයි පාලකයා ආවත් මේ රටේ වංචාව නැති කරන්න උත්සාහ ගන්නේ නෑ.. මුං ඔක්කොම යාලුවෝ..
Great machan ...👍
Without self disciplined people, it’s impossible to create a civilized society. You’re doing a huge favor to our society, brother. Never stop your good work💪
නියම channel එකක්... ඔයා ලොකු සේවයක් කරන්නේ මල්ලි... දිගටම කරගෙන යන්න වැඩේ ❤🎉
ඔයාට බුදු සරණයි
ඔයා හරියටම හරි ඒක ස්තිරයි මටත් එහෙමවුනා ස්තුතියි සහොදරයා ඔබගේ දැනුවත් කිරිමට ❤❤😂
ටිකෙ ඩුබායි වගේ මිනිස්සු සම්බන්ධ නැති ඩිජිටල් සිස්ටම් එකක් හදන්න ඕන නොල් කාඩ් භාවිතා කරන්න මහජනතාවට අවස්ථාව දෙන්න ඕන
respect brother ❤
සෑහෙන්න සතුටුයි ඔය අවදානම අවදානම හැමෝටම ගන්න බෑ..දිගටම යන් බුදු සරණයි සහෝදරයා ❤
මේක තනිකරම ඇත්ත. බදුල්ල පැත්තට යන ඔක්කොම train booking හැබැයි නුවර wheelpark එකේ තියෙනවා පට්ට වැඩි මිලට
උබට හැමදාම ජය වෙන්න ඕන අය්යේ
EXCELLENT JAYAWEWA
වටිනවා මේ හෙලිදරව්ව. මටත් තිබුන ගැටලුවක් කවුද මෙච්චර බදුල්ලෙ යන්නෙ කියලා. ආසන වෙන් කරන තැන රාජකාරි කරන නිලධාරීන්වත් පුනරුත්තාපනය කලයුතුයි. කිසිම ගරුසරුවක් නැති නිලදාරීන් පිරිසක්.
අනිවා අපේ දරුවන්ට වැඩට යන්න කෝච්චි වැඩි කරන්න.මේගැන අපි චන්දයට පෙර කිවුවා ලමයි එල්ලිලා යන්නෙ සමහර වෙලාවට ලමයි කොපමන මැරිල තියෙනවද අපි විශ්වාස කරනව මේවා අවන්කවම ඉටු කරන්න උත්සාහ ගනී කියලා ආන්ඩුව . මේ ගැන බලාපොරොත්තුව තරුන ලමයි ගොඩාක් මේ ආන්ඩුවට චන්දෙ දුන්නා. පුලුවන් විදියට වැඩි කරන්න බලන්න ඇමතිතුමාගේ අවදානයටයොමුවේවා.
ස්තුති , මල්ලි ඔයා හිතනවද මාලිමාවේ බිමල් ඔය වංචාව දන්නේ නෑ කියලා 😂😂😂
කතාව ඇත්ත හරියටම හරි මේ ආණ්ඩුව ආවට වංචාවේ දූෂණය කිසිම වෙනසක් නෑ ඉස්සරටත් වඩා හොඳට කරගෙන යනවා 😵💫
Dulan obage sevaya vishistai. sema thenama siduvena horakam dooshana akatayuthukam mese idiripath kirima prasansaniyai.
kelinma Bimal Rathnayeka amethiva danuvath karanna. vanchanikayange sevaya athhitava avanka sevakain path karanna
dumriya sevaya laba labanna. magiya apahasuthavayeta path karannvunge rekiya vahama athhitavanna.
Respect bro 🙏🙏🙏🙏
මේකත් .ඇමැති .සහොදරයා ටපේ.නේවා.රජයේ .අයතනවල ට..ජේනරල්.මැනේජර්&සභාපති .අයතනවලින්.පිට.පුග්ගලයන්.පත.කරන්න ...පත්.නොකල.අයතනවල ට.ඉක්මනින් .පත්කරන්න
හරියටම හරි.CGR එකේ ඉන්නේ වැඩි හරියක් හොරු.ඕක ගොඩක් කාලයක් වෙනවා.😂😂😂
අයියේ, තරහවෙන්න එපා, ඔයාගෙ වීඩියෝ පට්ට වැදගත්, ඒත් අර පිටිපස්සෙ තියන Wallpaper එක මාරු කරන්න පුලුවන්ද
Online booking seat වලට hard copy issue කරන්නේ නැතිව e ticket ඒක checker ගේ phone එකෙන් train eka යන ගමන් scan කරානම් හරි. දැනටමත් online ticket එකේ e ticket ඒක email එකට එනවා. Whatsapp එන්නේ නැහැ. Smart phone නැති කට්ටියට තමයි ප්‍රශ්නේ වෙන්නේ. Dulan මේ ගැන කතා කරාට ඔබට ජයවේවා. අපි එකතුවෙලා මේක නවත්තමු. මෙයත් මේ රජයෙන් වහාම නැවැත්විය යුතුයි. ජනතාවාදී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එයයි. බිමල් ඇමතිතුමා වහාම ක්‍රියාත්මක විය යුතුයි.
ඉතා වැදගත් හෙලිදරව් කිරීමක් මෙය වෙනස් කළ යුතුය
ස්තුති ඔබගේ සේවයට.🙏
ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව ඉතාම ඉක්මනින් ලාබ ලබන ආයතනයක් බවට පත්කළ හැකියි. ටිකට් බුක් කිරීමෙන්ම.... මේවයේ.... අවලං පරයෝ ඉන්නේ....
You are No 1 ❤ Thank You Brother..🙏
මටත් අත්දැකීම් ඇත මේ කතාව සත්‍යයක් ස්තුතියි ..........
කෝච්චිය වැඩි කරා නම් තවත් සල්ලි එනවනෙ. තව කෝච්චි දෙකක් වැඩිපුර දැම්මනම් වැඩ ඉවරයි😊
කතාව සම්පූර්ණ ඇත්ත 2024,11,28 දින ගාලු දුම්රිය ස්ථානයේ උදෑසන 5 සිට පෝලිමේ ඉඳලා මුලටම යාපනය ටිකට් අවසන් වුණා 10.15 වෙනවිට
Niyamai putha danuwath kreema gana❤
❤ස්තුතියි ❤❤❤❤❤
ඔයා හැමදාම ඇත්ත කතාකරනවා ඒත් මල්ලී පරිස්සමට බුදු සරණයි ❤❤
ඉතාමත් හොඳයි මේ ගැන එක්කෙනෙක් හරි කතා කරපු එක ❤
ෆේස්බුක් ලින්ක් එකක් දාන්න මේ වීඩියෝ එකට
ඔබ හරි සහෝදරයා, N I C no එක ට book කරන්න system එක හැදුවේ නැතිනම් අපිට ticket book කරන්න වෙන්නේ නෑ
Sira kathawa bn
Api badulle yanna baluwa warrant walin ticket iwarayilu dan dawas 4k wage wenawa. Heta ude 2ta yanna hitiye UA-cam eke ididdi oyage video eka dakka