ගොයම් පඳුරක් හදාගන්නේ කොහොමද

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 91

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 Рік тому +7

    මමත් තරුණ ගොවියෙක්.....ඉතාමත් වටිනවා.හරිම පැපැදිළී මෙම වැඩසටහන්.

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      බොහොමත්ම ස්තූතියි

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 Рік тому +1

      අනිවාර්යෙන්ම

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 Рік тому +1

      ගොඩක් වටිනව උපදෙස් ටික බොහොම ස්තුතියි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Рік тому +2

    ඔබ දුන්න උපදෙස් වලට හදවතින්ම ස්තුතිවන්ත වෙමි . අදට මගේ ගොයමට දින 18ක් වෙනව . වැස්ස නිසා මම වක්කඩවල් ටිකක් වහලයි තිබුනෙ . ඔබ කියූ අන්දමට ඇලවල්වල පමනක් ජලය රැඳෙන ආකාරයට පහත් කිරීමට වගබලාගනිමි.
    තෙරුවන් සරනයි !

  • @somadasapinnawala6756
    @somadasapinnawala6756 Рік тому +2

    ඉතාම වටිනා වීඩියෝවක්.මේ ක්‍රමය මම කවදාවත් අහලා තිබුණේ නෑ.

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      බොහොමත්ම ස්තූතියි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 роки тому +2

    දැනුවත්කිරීම පිලිබඳව ගොඩක් ස්තුතිවන්ත වෙමි .

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      බොහොම ස්තූතියි

  • @serisaranna
    @serisaranna 3 роки тому +2

    ගොඩක් ස්තුතියි අයියෙ

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @bntoursing
    @bntoursing 3 роки тому +2

    බොහෝම ස්තූතියි ඔබ මේ කරන සමාජ මෙහෙවරට.වටිනා අදහස් දැක්වීමක්. 🙏🌱🌱

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @chathuwetthasinghe8705
      @chathuwetthasinghe8705 2 роки тому

      @@isiwaraya u

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 роки тому +1

    ගොඩක් පින් ..ඔබ තුමාට

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      තෙරුවන්සරණයි

  • @serisaranna
    @serisaranna 3 роки тому +3

    ජයවේවා

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      බොහොමත්ම ස්තූතියි.

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +2

    ඉතාම වටිනා වීඩියෝ එකක්. තෙරුවන් සරණයි !!! 🙏❤️🌺💐

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      බොහොමත්ම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි !

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 роки тому +3

    ඇත්තටම වටිනා කරැණු පැහැදිලි කිරීමක් අපි නම් වීඩියෝ වලින් විතරමයි වීගොවිතැන් කරනවා දැකලා තියෙන්නෙ.෴ජය වේවා බුදු සරණයි .

    • @isiwaraya
      @isiwaraya  2 роки тому +1

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @kavihomerecipes
    @kavihomerecipes 3 роки тому +2

    වැදගත් වැඩක් සහෝදරයා ඔබට ජය වේවා 👍👍👍👍

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @truecopysltv7239
    @truecopysltv7239 3 роки тому +2

    ගොඩක් වටිනා වීඩියෝවක් ජය වේවා යාලු

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      බොහොමත්ම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @PremaLal-sh4vq
    @PremaLal-sh4vq Рік тому +1

    ඔබට ගොඩක් පින්

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      තෙරුවන්සරණයි

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 роки тому +2

    වැදගත් වීඩියෝ එක නියමයි අය්යෙ

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      බොහොමත්ම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @SarathDasanayake-yf9vb
    @SarathDasanayake-yf9vb 9 днів тому +1

    Goyam pela hitawanda ona hodama kalaya dina kiyen wageda

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 2 роки тому +1

    Thank girt jod
    Girt video 💞✌

  • @airanganiashoka5376
    @airanganiashoka5376 2 роки тому +1

    Mata onama deyak kiya dunna ayyata godak pin hode kesel kote adinne kubure wathura tiyeddida ayye kiyannako .

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      වතුර අඩු කරලා තමයි කරන්නේ

  • @KMProductions11
    @KMProductions11 3 роки тому +1

    hamadama wage adath ithamath watina video ekak

    • @isiwaraya
      @isiwaraya  3 роки тому

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @raneshmthukuda
    @raneshmthukuda Місяць тому +1

    Pora gahala wathura badinna one nadda

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      අවශ්‍ය ආකාරයට කළමනකෙරණය කරගන්න ඕන.

  • @HkahHakkc
    @HkahHakkc Рік тому +1

    Pala sitawanne palayata dawas kiynďa

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      දින 20 වගේ වෙද්දි

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 Рік тому

    බොහෝම ස්තූතියි පැහැදිළි කිරීමට.
    එතකොට වතුර ඔය ප්‍රමාණයට අඩු කරනකොට මැස්සන්‍ට ඒක කිරිවදිනකොට ඒකට හානි කරන්න පුළුවන් නේද? ඒ නිසා නේද ඔය මිනිස්සු වතුර පුරවන්නෙ?

    • @isiwaraya
      @isiwaraya  Рік тому +1

      වතුර අඩු කරන්නේ පැලපත කාලයේ..

  • @JayashanChinthaka-cd3qb
    @JayashanChinthaka-cd3qb Рік тому +2

    මම මේ කන්නේ වගා ක්ලේ කීරිසම්බා වී මගේ ගොයම් තියෙන්නේ ගොඩක් තුනියට අදට දවස් 21යි මේක ගැටලුවක් වේවිද ?

    • @isiwaraya
      @isiwaraya  Рік тому +1

      ගැටලුවක් වෙන එකක් නැහැ

    • @y.p.thusharachandimalyapa
      @y.p.thusharachandimalyapa 13 хвилин тому

      මම කවදත් වී ඉහින්නෙ තුනීයට.ඊට පස්සෙ පඳුරු ගස්සවනව.ලෙඩ අඩුයි ගහේ මුලටත් හිරු එලිය වැටෙනව.හෙවන අඩු නිසා සත්තු බෝවෙනව අඩුයි.

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 роки тому +1

    Nice sharing

  • @salindase9074
    @salindase9074 Рік тому +2

    දවස් 14න් වතුර කපන්නේ කොහොමද .වල් තෙල් ගහල්ලා වතුර බදින්න් ඔනී නේ...

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      අපි කාරබනික වගාවනේ කළේ.

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 День тому +1

    ගොයම් පඳුරු ගහන වී වර්ග තියනවා. බිම අනුව වෙනස් වෙනවා , වතුර ඉවත් කරම වල් මතුවෙනවා. වක්කඩ කපනේ ඔහොම නොවේ....

  • @SulochanaPrasanthi-jd8jr
    @SulochanaPrasanthi-jd8jr Місяць тому +1

    කෙසෙල් කොට අදින්න දින කීයක් යන්න ඕනෙද

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      මාසයක් වන විට හොඳයි

  • @wasantha-br3cb
    @wasantha-br3cb Рік тому +1

    පදුරු දාන කාලය කියන්න පුලුවන්ද එතකොට වතුර කඩන්න පුලුවන්

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      මාසයක් වගේ ගත වන කාලය

  • @kanishkasupun1376
    @kanishkasupun1376 2 роки тому +1

    කීඩෑවන් පාලනය කරන හැටි කියලා දෙන්නකො

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      කාබනික වී වගාව play list එකේ තියෙන දියර පොහොර එක සාදා යොදන්න.

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 3 роки тому +2

    👍👍👍

  • @lankaasiriyaasiriya8483
    @lankaasiriyaasiriya8483 Рік тому +1

    ගොයම් පැළ කාලේ. පණුවෝ කාපවහම ගොයම් පැළ අයැ එනවද

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      ගොයම් පැලයේ ගොබය කාදමා නැති නම් නැවත එනවා

    • @lankaasiriyaasiriya8483
      @lankaasiriyaasiriya8483 Рік тому

      Bimatama kala thiyenne

  • @gaminiliyanage9447
    @gaminiliyanage9447 Рік тому +1

    👍

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 роки тому +1

    පොහොර යොදන්නෙ කෙසෙද වපුරා දින කීයෙන්ද

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      දින 14 වගේ යනකොට යොදන්න

  • @sarathbalasooriya6762
    @sarathbalasooriya6762 22 дні тому +1

    වකඩ කැපුව විදිහ?

  • @amalperera3074
    @amalperera3074 2 роки тому +1

    👍👍👍👍👍

  • @nuwansanjeewa7162
    @nuwansanjeewa7162 Рік тому +1

    හොද පැදිලි කිරිමක් ගොයම් පදුරු දැමීම දින කිය වෙනකම් පදුරු දානවද කියන්න කෝ

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      දින 10ක් 12ක් වගේ ඉදිරියට ඒ විධියට පවත්වා ගැනිම වැදගත්.

  • @Piyumaja
    @Piyumaja 7 місяців тому +1

    😅😅

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if 7 місяців тому +1

    Goyam.bandi.awadiyedi.wathura.nethi.unama.meeyan.goyam.gas.kapanawa.ekata.visadumak.kiyannako.mahaththaya.

    • @isiwaraya
      @isiwaraya  7 місяців тому

      කුඹුරේ තැනින් තැන ⁣කෝටු සිටුවා පොල්ලෙලි නමනවා. එවිට නිශාචර පක්ෂීන් ඇවිත් වහන නිසා මීයන් පාලනය වෙනවා.

  • @arunapushpakumara1458
    @arunapushpakumara1458 2 роки тому +1

    Oka boru kathavak

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      හොඳයි. මම නම් එහි ප්‍රතිඵල අත්කර ගන්නවා.

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 Рік тому +1

      නැහැ ගොයම් පැල දවස් 14 න් පසුව වගේ තමයි හොදටම හැදෙන කාලේ.වතුර අඩුම කරාම කැලැ එන්ඩ බලනවා තමයි.නමුත් හොදට පදුරු දමනවා.කුඩු මැටි තෙල් m 40,50,60 වගේ ගැහුවම ගහලා කොටයක් අැද්දහම ගොයම් ගස් හොදටම පදුරු දානවා.එ් කතාව අැත්ත.තවද ගොයම් පැල පොකුරට නැතිව ටිකක් අැතින් අෑත තියෙන කොට තමයි පදුරු දාන්නේ හොදට..පොකුරට ලග ලග තිබෙන තැන්වල පදුරු දානවා අඩුයි..

  • @buddikasampath5225
    @buddikasampath5225 Рік тому +1

    වල්පැල හැදෙන වතුර නැතුව

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      අදහස් දැක්වීමට බොහොම ස්තූතියි

  • @seelarathnaihalagama6899
    @seelarathnaihalagama6899 2 роки тому +1

    obe.denuwath.kirima.itha.vatinawa

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      බොහොම ස්තූතියි

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 День тому

    ගොයම් පඳුරු ගහන වී වර්ග තියනවා. බිම අනුව වෙනස් වෙනවා , වතුර ඉවත් කරම වල් මතුවෙනවා. වක්කඩ කපනේ ඔහොම නොවේ....

    • @isiwaraya
      @isiwaraya  День тому +1

      අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි