වී වගාවේ පොහොර යෙදීම (Paddy 09)

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 271

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 23 дні тому +3

    හොද පැහැදිලි කිරීමක් පුතා තෙරුවන් සරණයි 🙏

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 Рік тому +3

    පැහැදිලි කිරිීම හොඳයි අයියා.....😍

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      ස්තුතියි මල්ලි ...

  • @ranjanbandarasubasingha4115
    @ranjanbandarasubasingha4115 Рік тому +4

    Bg 359.( Masa 3.5) Goyam thawane dina 28k thiyala thawana galawala hitewwa.. hitawapu dawase idan dawas 15kin phora yeduwa. Ilaga phora yediya yutthe dina kiyakinda ?

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      1. එතරම් තවාන් කාලයක් තබාගැනීම යෝග්‍ය නොවේ.
      2. පොහොර යෙදීම බීජ සංස්ථාපනය/පැල සිටුවීමෙන් පසු සති 2,4,6,7 යන කාලාන්තර වලින් සිදු කිරිම යෝග්‍ය වේ..

  • @lahirusandaruvan4694
    @lahirusandaruvan4694 Рік тому +2

    Goyam gaha pidunata pasuwa liyadu wala vathura radawala thibunata kamak nedda?

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      ගොයම් ගස පීදීමෙන් පසු එළඹෙන මේරීමේ අව්ධිය සදහා ජලය එතරම් අවශ්‍ය නොවේ. නමුත් මීයන්ගේ හානිය පවතී නම්, එය අවම කරගැනීමට යම් ජල මට්ටමක් පවත්වාගැනීම යෝග්‍ය වේ.

  • @pathmashanthasenanayake2144
    @pathmashanthasenanayake2144 18 днів тому +1

    zinc sulfate pohora goyamata yodanne ai?

    • @slkrushi9263
      @slkrushi9263  17 днів тому

      Zn ඌනතාවය මගහැරීම සදහා වසරකට වරක් යෙදීම කල යුතුය .පාංශු පරීක්ෂාවකින් පසු යෙදීමට හැකිනම් වඩාත් යෝග්‍ය වේ.

  • @athulachandrawansa5980
    @athulachandrawansa5980 6 днів тому +1

    දින14 ගතවූ ඩැපොග් තවන් මඩ පෝර නොයොදා පැල සිටුවා කැට පෝර හා යූරියා යෙදුවේ සිටුවා දින 18 කින් ඇතිවූ ගැටලුවක් නිසා ගොයම සාර්ථක වේද පෝර යෙදීම පමා වී ඇති නිසා පසුගිය කාලය ලබා ගැනීමට සුදුසු දියර පොහොර තිබේද මේ ගැටලුවට මට නීවැරදි පිලිතුරු ලබාදෙන්න

    • @slkrushi9263
      @slkrushi9263  5 днів тому

      1. දියර පොහොර යෙදීම ප්‍රතිඵල දායක නැත.
      2. සති 4-5 අතර මීළග පොහොර මුරය යොදන්න.
      ලොකු ගැටළුවක් වෙන්නෙ නැහැ...
      ❤🙏

    • @athulachandrawansa5980
      @athulachandrawansa5980 5 днів тому

      @@slkrushi9263 ස්තූතියි මහත්මයා ❤️

  • @SamudraJayathissa
    @SamudraJayathissa 14 днів тому +2

    Liyadu hadala pala wee gahala mada pohora yeduwata kamak nadda

    • @slkrushi9263
      @slkrushi9263  13 днів тому

      ගැටළුවක් නැහැ, නමුත් ඊට වඩා හොදයි, වී වපුරන්න කලින් මඩ පොහොර යොදනවනම්...

  • @Saranyaminsadi882
    @Saranyaminsadi882 2 роки тому +2

    Pela sitawapu goyamata pohoyodanne kohomada

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      මෙහි සදහන් පොහොර යොදන ආකාරයටම යෙදීම සිදුකල හැකිය. පෙළට සිටුවීම කර ඇත්නම් "වීඩර්" කිරීමෙන් පසු පොහොර යෙදීම වඩා කාර්‍යක්ෂම වේ.

  • @SepalikaRathnayake-ho3gr
    @SepalikaRathnayake-ho3gr Рік тому +2

    akkarayakata uriya kopamana pramanayak damiya yuthuda

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      Discription තුල ඇති link මගින් ඔබට අවශ්‍ය සියළු තොරතුරු ලබාගත හැකිය

  • @lahirusandaruvan4694
    @lahirusandaruvan4694 2 роки тому +1

    Udeta pinna thiyeddi pohora gahuwata kamak nedda?

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому +1

      පින්න තරමක් ඉවත්වන තුරු සිට පොහොර යොදන්න . නැතහොත් පින්න සමග පත්‍ර මත රැදෙන පොහොර හේතුවෙන් පත්‍ර පිළිස්සීම සිදුවිය හැකිය

  • @AllHits-kx6ku
    @AllHits-kx6ku 15 днів тому +1

    Vi wapurapu da ta pahuwad mada pohora yeduwata kamak nadda😊

    • @slkrushi9263
      @slkrushi9263  15 днів тому

      ගැටළුවක් නැහැ, නමුත් බීජ ( වී ) යෙදීමට දින කිහිපයකට පෙර මඩ පොහොර කුඹුරට යෙදීම තමා ප්‍රතිඵල දායක වෙන්නෙ...

  • @mayurahasanka3039
    @mayurahasanka3039 4 роки тому +3

    Godak watinawa tnq bro

  • @yasankimala5766
    @yasankimala5766 3 роки тому +2

    Oya uriya saha rathukudu akata kalawan karalath uodanawada

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      ඔව්, වී වගාවෙදි නම් වගාවෙ වයස් කාණ්ඩ අනුව අවස්ථා කිහිපයකදි යොදනවා

  • @yohbeats4613
    @yohbeats4613 17 днів тому +1

    bandi pohora yodana akaraya pehedili karann puluwand

    • @slkrushi9263
      @slkrushi9263  17 днів тому

      වගා කර ඇති ප්‍රභේදය සහ වාරි ක්‍රමය අනුව යොදන පොහොර ප්‍රමාණයන් වෙනස් වේ.
      වීඩියෝවට පහළින් ඇති discription area තුල ඇති link 1 මගින් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

  • @PiyasiriPushpakumara
    @PiyasiriPushpakumara 2 місяці тому +1

    Haaramas vee isimen pasu phora yodana dina wakawanu danawada a dinawakawaanu walata yodhana phora wargath danawada

    • @slkrushi9263
      @slkrushi9263  2 місяці тому +1

      ඔව්, ඒ පිළිබඳව වීඩියෝවේ discription තුල අඩංගු link මගින් දැනගත හැකිය

  • @NishanthaSenadeera-sg8ny
    @NishanthaSenadeera-sg8ny Рік тому +1

    parasut kramayata pala siteuwata passe pohora yuriya danna dawas kiyakinda

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      සති 2න් පළමු පොහොර යෙදීම කල යුතුය

  • @SenarathJayawikcrama
    @SenarathJayawikcrama 6 місяців тому +2

    Akkarayata yodana pohora pramanaya kopamanda

    • @slkrushi9263
      @slkrushi9263  6 місяців тому

      Discription තුල ඇති link 1 click කිරීම මගින් අදාල විස්තර ලබාගත හැකිය. වයස් කාණ්ඩ අනුව දක්වලා තියනවා.

  • @anurafernando7603
    @anurafernando7603 2 роки тому +4

    යූරියා නැතිව අස්වැන්න ගන්න පුලුවන් ලු , හොඳ අස්වැන්නක් ගත්තු අයත්
    ඉන්නවලු, ඒ විදිහත් කියලා දෙන්න වටිනවා.

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      හොදින් කාබනික ද්‍රව්‍ය බහුල පසක එවැනි තත්වයන් ඇතිවිය හැකි වුවත්, මේ වන විට දීර්ඝ කාලයක් වගා කල කල ක්ෂේත්‍ර තුල එවැනි තත්වව විරලය

  • @nuwanprasad5686
    @nuwanprasad5686 2 місяці тому +1

    Hawasata pohora gahanna hoda nadda

    • @slkrushi9263
      @slkrushi9263  2 місяці тому

      හොද නැති එක කෙසේ වෙතත්, වඩා ප්‍රතිඵල දායක වෙන්නෙ උදෑසන කාලයේ යෙදීම, හේතුව පැහැදිලි කරන්න නම් වෙනම video 1ක් කරන්න වෙයි.

  • @midurankagossipandgosip4687
    @midurankagossipandgosip4687 2 роки тому +1

    Wee wapurala dawas dekakata wethara passe mada pohora gahuwata kamak nadda.aniwaryayen keyqnna

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      මඩ පොහොර තුල වැඩි වශයෙන් අඩංගු වන්නේ පොස්පරස් වන අතර මෙය බීජ මූලයේ වර්ධනය සදහා උපකාරී වේ. එබැවින් බීජ පසට යෙදීමට පෙර මඩ පොහොර පසට එකතු කිරීම කල යුතුය.

  • @upulananda7260
    @upulananda7260 Місяць тому +2

    පොහොර යොදා ඉන්පසු දවස් කියකට පසුවද වතුර බදින්නෙ කියල කියන්න

    • @upulananda7260
      @upulananda7260 Місяць тому +1

      පුලුඑන්ද

    • @slkrushi9263
      @slkrushi9263  Місяць тому

      පොහොර යොදා ජලය බැද තැබීම අවශ්‍යතාවයක් නැහැ.නමුත් ජලය අගලක ගණකමට රදවා තබාගැනීම මගින් වල් පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා වගේම මීයන්ගෙ හානියෙන් ගොයම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් පොහොර යොදලා දින 2කින් පමණ ජලය නැවත බැදීම සිදුකිරීම ගැටළුවක් නැහැ

  • @jeewankumarathunga4680
    @jeewankumarathunga4680 4 місяці тому +2

    Bandi pohora gahala paya 5 keta passe wassa , wadak nadda pohora yeduwate;wakkadewal badela thibune

    • @slkrushi9263
      @slkrushi9263  4 місяці тому

      ගැටළුවක් නැහැ,‌ මේ වන විට ශාකයට සැලැකිය යුතු පොහොර ප්‍රමාණයක් උරාගෙන තියෙන්න ඔ්න

  • @nishanthihearth5984
    @nishanthihearth5984 2 роки тому +1

    Mada pohora yodanna ona kumana awadiyeda

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      බිම් සැකසීම අවසානයේ ( වී වැපිරීමට පෙර )

  • @lahirusandaruvan4694
    @lahirusandaruvan4694 Рік тому +1

    Hawasata pohora gehuwata kamak nedda

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому +1

      හිරු එළිය අවම වූ පසු යෙදීම වඩා උචිතය.

  • @siyanis5624
    @siyanis5624 Рік тому +2

    Kakulankuburu walata pohora yodanna wathura kapanna onida

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      ඔව්, ඕනෑම වගාවක පොහොර යෙදීමේදී ඊට පෙර ජලය කඩා ඉවත් කිරීම සිදුකලයුතුය.

  • @niwankaprabhath6053
    @niwankaprabhath6053 Рік тому +1

    සින්ක් සල්පේට් පොහොර කඩවලින් ගන්න තියෙනවද මොන නමින්ද ගන්න තියෙන්නෙ

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      ඔව් , ගන්න පුළුවන් ..
      සින්ක් සල්පේට් කියලා මිලදී ගන්න පුළුවන් ..
      විවිධ වෙළද නාම යටතේ ලබාගන්න පුළුවන්

  • @ChathuGunathilaka-z6p
    @ChathuGunathilaka-z6p Рік тому +2

    පොහොර යොදා නැවත වතුර බදින්නේ කොපමණ කාලයකින්ද?

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      පොහොර යොදා ජලය බැදීමක් අවශ්‍ය නැහැ.
      පසේ තෙතමනය පවතින අවස්ථාවේ පොහොර යෙදීම තමා වැදගත් වෙන්නෙ.

    • @ChathuGunathilaka-z6p
      @ChathuGunathilaka-z6p Рік тому

      @@slkrushi9263 ස්තුතියි

  • @slgayan1540
    @slgayan1540 Рік тому +1

    Pohora gahana dina wakawanu kiyala denna

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      ඒ ගැන වීඩියෝවේ සදහන් කරලා තියනවා. වැඩිදුර තොරතුරු discription තුල ඇති Link 1මගින් ඔබට දැනගන්න, බාගත කරගන්න පුළුවන්

    • @RubicCube-js8ef
      @RubicCube-js8ef 11 місяців тому

      ​@@slkrushi926311:19 11:19

  • @pradeepdilshan4581
    @pradeepdilshan4581 3 роки тому +1

    Pohora yodana piliwela thiyena link eka ewanna puluwanda?

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      Description area 1 ඒ තියනවා link 1

  • @roshanwickramasinghe1681
    @roshanwickramasinghe1681 Рік тому +1

    Palamu uriya pohora yedimenpasu dina kiyakara pasu jalaya badiya uthuda

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      පොහොර යෙදීමෙන් පසු ජලය බැදීම නොව, පසේ තෙතමනය පවතින අවස්ථාවේ පොහොර යෙදීම කල යුතුය.
      මීයන් සහ ඇතැම් පළිබෝධ පාලනය සහ වල් පාලනය සදහා ජලය බැද තැබීම සිදු කෙරේ.

  • @ranasekarapathiranagegunap7974

    මඩ පොහොර වී වැපිරීමට දින කීයකට පෙරද යොදන්න ඕන

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      දිනකට පමණ පෙර යෙදීම යෝග්‍ය වේ.

  • @priyanthaamarasinghe9987
    @priyanthaamarasinghe9987 2 роки тому +3

    මාස 3 සමිබා වලට කොහොමද පොහොර දාන්න ඕන

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому +1

      ප්‍රභේදය කුමක් වුවද , අදාල වයස් කාණ්ඩයට ගැලපෙන නිර්දේශිත ප්‍රමාණයන් නිර්දේශ කර ඇති කාලාන්තර වලින් යෙදීම සිදු කරන්න. අදාල නිර්දේශය discription තුල ඇති link මගින් ඔබට ලබාගත හැකිය

    • @priyanthaamarasinghe9987
      @priyanthaamarasinghe9987 2 роки тому +1

      Discription Link යන්න දන්නවා නම් ඔයාගෙන් අහන්නෙ නැනෙ මහත්මයා

    • @chamindakumara3822
      @chamindakumara3822 Рік тому +1

      ​@@priyanthaamarasinghe9987dala tyena mathrukawa uda touch krnna.

    • @ksmrthn4860
      @ksmrthn4860 Рік тому

      ​@@slkrushi9263😊

    • @virajviraj906
      @virajviraj906 Рік тому

      ​@@ksmrthn48609:01

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 18 днів тому +3

    කෘෂි නිර්දේශිත වගුව සහිත පොහොර යොදන එක ලබා ගන්නේ කෙසෙද
    හොද වැඩසටහනක්.ස්තුති.

    • @slkrushi9263
      @slkrushi9263  18 днів тому +1

      ස්තුතියි 🙏
      වීඩියෝවට පහළින් ඇති discription area තුල ඇති link 1 මගින් ලබාගත හැකිය.

  • @lahiruhenepola9975
    @lahiruhenepola9975 Місяць тому

    Las pahakata pohora kochra onada

    • @slkrushi9263
      @slkrushi9263  Місяць тому

      පොහොර ප්‍රමාණය ඔබ වගා කරනු ලබන ප්‍රභේදයේ වයස අනුව වෙනස් වේ. ඒබැවින් පහත සබැදිය ඔස්සේ ඔබට අවශ්‍ය පොහොර ප්‍රමාණය තීරණය කරගැනීමේ හැකියාව ඇත. ඒ පිළිබදව ගැටළුවක් ඇතොත් අපව දැනුවත් කිරීමට කාරුණික වන්න [ ලාස් 5 = අක්කර 1/4 ]

  • @thisarasandar7839
    @thisarasandar7839 3 роки тому +1

    Hawasata pohora gahuwata kamak nadda

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      උදෑසන යෙදීම වඩාත් ප්‍රතිඵල දායකයි

  • @sajithprasanna3876
    @sajithprasanna3876 Рік тому +2

    පලමු පොහොර යෙදීම සති දෙකෙන් යෙදීමෙන් ප්‍රතිඵල කෙසේද

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      ඔබේ ගැටළුව පැහැදිලි නැහැ....

    • @sewminipabasara2739
      @sewminipabasara2739 Місяць тому

      Wee wagawata wapurala sati deken youriya Danna onada

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 3 роки тому +1

    Me video ake thiyena chart aka ganna puluwanda?

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      පුළුවන් , Link 1 න් download කරගන්න

    • @h.m.hiranmanoj8769
      @h.m.hiranmanoj8769 3 роки тому +1

      @@slkrushi9263 oba thumage link ake thiyena pohora pramanayan vee wagawata yadeema pohora wadi weemak wenne nathida?vee wagewe mal hata ganimata pera yodanna ona pohora thibenawada?mama thama vee govithanata adunikai mahathmaya dana ganna asai

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      මෙය මාගේ පුද්ගලික නිර්දේශයක් නොවන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත පොහොර ප්‍රමාණය වේ...
      පොහොර යොදන අවස්ථාව අනුව ( වර්ධක, ප්‍රජනක, මේරීමේ ) යොදන ප්‍රමාණය වෙනස් වේ...
      එසේම වී ශාකයේ වර්ධන කාලය අනුවද ( මාස 2.5,3,3.5..) මෙය වෙනස් වේ...
      තවද පාංශු තත්වය මතද පොහොර යොදන ප්‍රමාණ වෙනස් වේ.

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 Рік тому +1

    මම කැමතියි සෑම කන්නයකම දේශීය වී වගා කිරීමට එහි යම් ගැටලු තිබේද ? අනික මෙවර මහකන්න සදහා මඩතවාලු බීජ වී කිලෝ 25ක් පමන අවශ්‍යයි එය සොයා ගැනීමට උදව් කරන්න .

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      1. දැනට වගා කරන සියළු ප්‍රභේද දේශීය ප්‍රභේද වේ.
      2. ඔබ අදහස් කරන පාරම්පරික වී ප්‍රභේද සම්බන්ධයෙන් ගත් කල සෑම ප්‍රභේදයක්ම පාහේ දෑනට වගා කරන වැඩි දියුණු වී ප්‍රභේද වලට සාපේක්ෂව අඩු අස්වැන්නකට හිමිකම් කියයි.එමෙන්ම ඇතැම් ප්‍රභේද, ඇතැම් රෝග සදහා ග්‍රාහීතාව වැඩි අගයක් ගන්නව.
      තව ගොඩක් දේවල් තියනව.
      ඒ නිසා වීඩියෝවකින් ඒ ගැන දැනුවත් කරන්නම්...

  • @udaramadusanka5102
    @udaramadusanka5102 2 роки тому +4

    යූරියා යොදා ,දින කීයකින් කුඹුරට වතුර බැදිය යුතුද ?

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      පසේ තෙතමනය පවතින අවස්ථාවේ පොහොර යෙදීම සුදුසු වන අතර, වල් මර්ධනය සහ මීයන්ගේ හානිය පාලනය සදහා පොහොර යොදා දින 3කට පසු ජලය බැදීම සිදු කල හැකිය

    • @thusharasadaruwan9520
      @thusharasadaruwan9520 2 роки тому

      පොහොර යොදා වතුර ඉවත් කරන්න ඕනේද ගොයම් පඳුරු ගසන්න

  • @ranjanbandarasubasingha4115
    @ranjanbandarasubasingha4115 2 роки тому +2

    Masa 3.5 goyam walata deweni phora yodanne dawas kiyakinda

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      සති 5 න්,
      වැඩිදුර තොරතුරු discription තුල ඇති link මගින් ඔබට ලබාගත හැකිය

    • @manjula1805
      @manjula1805 Рік тому

      ​@@slkrushi926310:56

  • @indikakumari3641
    @indikakumari3641 3 роки тому +1

    V vagavata pol pohora Hodaida

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      පොල් පොහොර යනු, පොල් ශාකයේ පොහොර අවශ්‍යතාවය අනුව ඊට සරිලන ආකාරයෙන් යූරියා:TSP:MOP මිශ්‍රකර සාදන ලද මිශ්‍ර පොහොර කි. මෙය ගොයම් ශාකයේ පොහොර අවශ්‍යතාවය සමග ගැලපීම සිදු නොවුනත්, ගොයම් ශාකය සදහා මෙතෙක් කලක් යෙදූ පොහොර වර්ග 3ම මෙහි අඩංගු වේ.

    • @thilinithilini6391
      @thilinithilini6391 Рік тому

      Malakada ledeta Pol pohara gahanda hodaida.tsp nait Nisa.

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Рік тому +1

    අක්කරයකින් වි k.g කියියක් අස්වැන්න ලබාගත අකිද

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      එය වී ප්‍රභේදය, පාංශු පෝෂක , ජල සම්පාදන ක්‍රමය, දේශගුණික තත්වය සහ වගා කරන ප්‍රදේශ අනුව වෙනස් වේ.

  • @VikumSanjaya-fp6lv
    @VikumSanjaya-fp6lv Рік тому +2

    ඩොලමයිට් gahuwata kamak nadda

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      බිම් සකස් කිරීමේ දී යෙදීම ගැටළුවක් නොවේ.නමුත් නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා යෙදීමෙන් ගැටළු ඇතිවිය හැකිය.

  • @sajithanuradha8363
    @sajithanuradha8363 Рік тому +3

    කිවුල සහිත කුඹුරකට ගැලපෙන වී ප්‍රබේධ මොනවද ..

  • @rukmalranaweera
    @rukmalranaweera 2 місяці тому +2

    TSP හා සින්ක් සල්ෆේට් දාන්න ඕනේ මොන කාලෙද?

    • @slkrushi9263
      @slkrushi9263  2 місяці тому

      TSP ක්ශේත්‍ර සැකසීමෙන් පසු, ZnSO4 මහ කන්නයේ බිම් සැකසීමෙන් පසු

  • @bandararathnayake575
    @bandararathnayake575 9 днів тому +2

    තේ පොහොර ටිකක් කලවම් කරාට කමක් නැද්ද

    • @slkrushi9263
      @slkrushi9263  9 днів тому

      තේ පොහොර වලදි අපි බලාපොරොත්තු වෙන්නෙ පත්‍ර වර්ධනය දිරි ගැනිවීම. නමුත් අපි වී වගාවෙදි වී අස්වැන්න තමා ලබාගන්නෙ. ඒ නිසා මේ වර්ග දෙකේ පෝෂක අනුපාතයන් වෙනස්. ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබාගන්න හැකියාවක් නැති වෙනවා.

  • @indikakumarapremasiri8077
    @indikakumarapremasiri8077 Рік тому +1

    පොහොර නිර්දේසය කොහොමද ඩව්න් ලොඩ් කරගන්නේ

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому +2

      වීඩියෝව පහළ තියන discription තුල link 1 තියනව.එතනින් download කරගන්න පුළුවන්

  • @jayaniweeragalla5149
    @jayaniweeragalla5149 2 роки тому +1

    තෙත් කලාපය ට සාපේක්ෂව වියලි කලාපයේ වී වගාවට යොදන පොහොර ප්‍රමාණාත්මකව වැඩි වීමට හේතු පැහැදිලි කරන්න පුලුවන් ද? සහ සින්ක් සල්පේට් යෙදීමට හේතුව

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому +1

      තෙත් කලාපය තුලදී පසෙන් ශාකයට ලබාගත හැකි පොහොර ප්‍රමාණයට සාපේක්ෂව වියළි කලාපය තුලදී පසෙන් ලබාගත හැකි පොහොර ප්‍රමාණය අඩු අගයක් ගනී ( වියෝජනය සීග්‍රතාව )
      ගොයම් කපා ඉවත් කිරීමේදී අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අතරෙන් zn සැලකියයුතු ප්‍රමාණයක් ඉවත්වේ. මේ හේතුවෙන් ඌනතා රෝග අවම කරගැනීම සදහා වසරකට වරක් zn යෙදීම නිර්දේශ කරයි

    • @jayaniweeragalla5149
      @jayaniweeragalla5149 2 роки тому

      @@slkrushi9263 thank you sir 💜

    • @nishanthathilakasiri105
      @nishanthathilakasiri105 11 місяців тому

      👍👍👍

    • @bandarajayasingha5057
      @bandarajayasingha5057 8 місяців тому

      5:02

  • @rangazampath2349
    @rangazampath2349 Місяць тому +1

    wapurala dina deka thunakata passe keta pohora yedima sudusuda

    • @slkrushi9263
      @slkrushi9263  Місяць тому

      අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට අපහසුයි.
      මෙම අවස්ථාවේ නොයෙදීම එතරම් ගැටළුකාරී වෙන්නෙ නැහැ වැලි ගතිය වැඩි කුඹුරක් නෙමෙයි නම්.

  • @lahirusandaruvan4694
    @lahirusandaruvan4694 2 роки тому +1

    Walnasaka thel gasa dina kiyakata pasuwada uriya pohra yediya uththe

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      නිවැරැදි ක්‍රමය නම් වල් නාශක යොදා දින ගණන තීරණය කිරීම නොව වී වපුරා හෝ පැල සිටුවීම සිදුකර සති 2කට එනම් දින 14 කට පසු පොහොර යෙදීමයි.

  • @piyarathnamudalige33
    @piyarathnamudalige33 27 днів тому +2

    කුඹුරට කුකුල් පොර හොඳ නැද්ද

    • @slkrushi9263
      @slkrushi9263  25 днів тому +1

      ගැටළුවක් නැහැ, නමුත් මඩ වැඩ ආරම්භයට පෙර යෙදීම තමා වඩාත් යෝග්‍ය වෙන්නෙ....

  • @legendtechnolagy912
    @legendtechnolagy912 3 роки тому +1

    Mamath den vapurala masayak wenava. Mama palaveni parata karanne. Mata kiyannako pora yodana akaraya

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      වීඩියෝවේ description 1ඒ ඇති link 1.
      ඒකෙන් ඔයාගෙ ප්‍රදේශයට සහ වී ප්‍රභේදයේ මාස ගානට ගැලපෙන පොහොර නිර්දේශය download කරගන්න පුළුවන්.

  • @rozangalappaththi2957
    @rozangalappaththi2957 7 місяців тому +1

    පලාත කෝමද කියන්න පෝලුවන්දද

    • @slkrushi9263
      @slkrushi9263  7 місяців тому

      පොහොර යොදන ප්‍රදේශය අනුව වෙනස් වන ආකාරය discription තුල ඇති Link 1 මගින් ඔබට ලබාගත හැකිය

  • @ThushanDhanushka-om4yy
    @ThushanDhanushka-om4yy 23 дні тому +1

    පොහොර යොදන කාල සීමවල් ගැනත් පොඩ්ඩක් කියන්ඩකො

    • @slkrushi9263
      @slkrushi9263  22 дні тому +1

      ඒ ගැන වීඩියෝ එකේ කියනව නේ, වැඩිදුර විස්තර වීඩියෝ එකට පහළින් තියන discription තුල ඇති Link 1මගින් බලාගන්න පුළුවන්

  • @nimalkarunarathna579
    @nimalkarunarathna579 Рік тому +1

    ගොඩක් වටිනවා මහත්තයා

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому

      ස්තුතියි , ❤
      දිගටම අප සමග රැදී ඉන්න.

  • @Vivitha1970
    @Vivitha1970 11 місяців тому +1

    අංසු මාත්‍රා මුලදර්වය මොනවද යොදන්න ඔන

    • @slkrushi9263
      @slkrushi9263  11 місяців тому

      දැනට පුළුවන් නම් ගුණාත්මක කොම්පෝස්ට් භාවිතා කරන්න. මේ ගැනත් ඉදිරියේදී වීඩියෝවකින් පැහැදිලි කරන්නම්

  • @JanithChathuranga-g3u
    @JanithChathuranga-g3u 5 місяців тому +3

    • @slkrushi9263
      @slkrushi9263  5 місяців тому

      ස්තුතියි 🙏

  • @sdashen7367
    @sdashen7367 7 місяців тому +2

    මගෙ කුබුරුට දාන කොම්පොස් කොල ආදිය මගෙ කුබුරු නොරැදි පාහල කුබුරුට යනවා රදවා ගන්න කරන්න පුළුවන් දෙයක් කියන්න

    • @slkrushi9263
      @slkrushi9263  7 місяців тому +1

      කාබනික පොහොර යෙදීම , පළමු හීය ආරම්භයට පෙර සිදකරන්න.
      කුඹුරට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය ලබාගැනීම සිදු කරන්න.
      ලියැද්දේ ඇති ජලය සෙමෙන් ඉවත්වයාම සදහා කටයුතු කරන්න.

  • @----tharuwa
    @----tharuwa Місяць тому +2

    මඩ පොහොර සමග සින්ග් සල්ෆේට් කලවම් කරන්නෙ ඇයි
    වී වගාව ට .

    • @slkrushi9263
      @slkrushi9263  Місяць тому

      පසේ පවතින zn ඌනතාවය මගින් ශාකයේ අස්වැන්නට සිදුවන බලපෑම අවම කිරීම සදහා වසරකට වරක් ZnSO4 යෙදීම නිර්දේශ කෙරේ.

  • @nuwanprasad5686
    @nuwanprasad5686 2 місяці тому +1

    අපේ රටේ පොහොර හදන්න බැරිද 🤔🤔🤔

    • @slkrushi9263
      @slkrushi9263  2 місяці тому

      හදන්න පුළුවන් , සෑහෙන කාලෙකට කලින් ලංකාවෙ පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් තිබිලා තියනවා. මොනයම් හෝ හේතුවක් නිසා ඒවා වැහිලා ගිහින්...
      😔

  • @prathnayaka43
    @prathnayaka43 3 роки тому +1

    වීසීඩී කැට පොහොර කියන්නෙ මොනවද?

  • @ayonadarmasena3125
    @ayonadarmasena3125 2 роки тому +1

    loku we masa thuna hamara sadha bandi pora yodanne dina keeyenda

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      සති 6 සහ 8 යන අවස්ථා දෙකේදී යෙදීම වඩාත් ප්‍රතිඵල දායකය

  • @hmpherath3262
    @hmpherath3262 Місяць тому +1

    කාලය

    • @slkrushi9263
      @slkrushi9263  Місяць тому

      ප්‍රභේද අනුව යොදන කාලය වෙනස් වෙනවා. ඒ ගැන discription තුල ඇති සබැදිය ( link ) ඔස්සේ ඔබට පරීක්ෂා කරගත හැකිය.

  • @amasharathnasekara8533
    @amasharathnasekara8533 3 роки тому +2

    හාරමාසෙ පොහොර යොදන්නෙ දවස් කීයෙන්ද

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      සති 3,6,8,9 කාලාන්තර වලින් යෙදීම වඩා යෝග්‍ය වේ

    • @amasharathnasekara8533
      @amasharathnasekara8533 3 роки тому

      කීයෙන්ද

  • @AshokaMaalani
    @AshokaMaalani Рік тому +1

    👌👌👌👌👌

  • @shanikadilakshi8607
    @shanikadilakshi8607 2 роки тому +6

    කිරි සම්බා වගාවේදී...දින 20 වෙලත් පැල වල වර්ධනය අඩු ඇයි

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      මෙම අවස්ථාව වන විට පළමු රසායනික පොහොර යෙදීම සිදුකල යුතුය. රසායනික පොහොර නොමැති විට තරමක් වර්ධන වේගය අඩු වේ. එසේම පවතින කාලගුණ තත්වය මතද වර්ධන වේගය වෙනස් වියහැකිය.

    • @bandarajayasingha5057
      @bandarajayasingha5057 8 місяців тому

      🎉😢

  • @sajithanuradha8363
    @sajithanuradha8363 Рік тому +1

    කිවුල සහිත කුඹුරකට යෙදිය යුතු පො⁣හොර මොනවද...අස්වැන්න වැඩිකර ගන්න මොනාද කරන්න ඕන

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому +1

      1. නිවැරැදි බිම් සැකසීම
      2. පසට ඩොලමයිට් එකතු කිරීම
      3. කිවුල් ඇල යෙදීම
      4. කිවුලට ඔරොත්තුදෙන වී ප්‍රභේද භාවිතය
      5. නිර්දේශිත පොහොර නිර්දේශයට අමතරව අක්කරයට MOP 10Kg ක් පමණ යෙදීම

    • @sajithanuradha8363
      @sajithanuradha8363 Рік тому

      කිවුලට හරියන වී ප්‍රභෙද මොනවද

  • @PrasadWerasinha
    @PrasadWerasinha 12 днів тому +1

    අක්කයකට කිලො කියක් යොඩනවද්

    • @slkrushi9263
      @slkrushi9263  11 днів тому

      යෙදිය යුතු ප්‍රමාණය ජල සම්පාදන ක්‍රමය, ප්‍රදේශය සහ වී ප්‍රභේදය මත වෙනස් වෙනවා.

  • @RBEmbogama-yf7il
    @RBEmbogama-yf7il Рік тому +1

    👋

  • @NayanaDeepani-yo2nr
    @NayanaDeepani-yo2nr 7 місяців тому +1

    60දා වී වලට පොහොර යොදන දින කොහොමද?

    • @slkrushi9263
      @slkrushi9263  7 місяців тому +1

      දින 10, 25, 35, 42 යන කාලාන්තර වලින් යෙදීම සිදු කරන්න

    • @NayanaDeepani-yo2nr
      @NayanaDeepani-yo2nr 7 місяців тому

      අක්කරයකට කුමන ප්‍රමාණ වලින් දැමිය යුතු ද?

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 24 дні тому +1

    ගොයමට සති 4. යි කහපාට වෙලා වර්ෂවනිසා පොහොර ගහන්න බැහැ

    • @slkrushi9263
      @slkrushi9263  24 дні тому

      අනිවාර්යයෙන් පොහොර ගහන්නම වෙනවා, වක්කඩවල් කඩන්න...
      සති 2න් සහ 4න් ගහන්න තියන පොහොර ප්‍රමාණය 4ට බෙදලා ළග ළග දවස් හතරකදි ගහන්න.
      නැත්නම් ගොයම හැදෙන්න වෙලාවක් නැති වෙනවා..

  • @kasundammika928
    @kasundammika928 3 роки тому +2

    වී වගාවට ERP යොදන්න හොඳයිද?

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      කෙටි කාලීන බෝග සදහා යෙදීම ප්‍රතිඵලදායී නොවේ.

  • @Imashaweerasena
    @Imashaweerasena Місяць тому +1

    අක්කරෙකට පලමු පොහොර kg කියක් දාන්න ඕනෙද ? යූරියා විතරද ගහන්නේ ඉස්සරලම ? වාර කීයක් ගහන්න ඕනේද පොහොර දින කීයෙන් කීයටද

    • @slkrushi9263
      @slkrushi9263  Місяць тому

      පොහොර යොදන ආකාරය සහ ප්‍රමාණ video 1 පහළ තියන discription area තුල තියන link 1 clik කිරීම මගින් ඔබට බලාගන්න පුළුවන්.
      පළමු පොහොර යෙදීමේදී යූරියා පමණක් වල් නාශක යෙදීමෙන් පසු යෙදීම ප්‍රමාණවත් වේ.

  • @inigam6739
    @inigam6739 Рік тому +3

    මම නම් හවස් කාලේ පොහොර යොදන්නේ 5න් පස්සේ වී වගාවේ පොහොර යොදන කාලය වැපිරීමෙන් පසු ගොඩක් අය හරියට දන්නේ නෑ යූරියා දින කීයකට පසුද වාර කියක් ද වැඩිමල් වී වලට බාල වී වලට කොහොමද මේ දේවල් ගැනයි ගොඩක් දැන ගතයුතු

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому +1

      ඔව්, ඔබ කියන කතාව හරි. නමුත් ශාකයකට පොහොර යෙදීම උදෑසන කාලයේ සිදුකිරීම වඩා ප්‍රතිඵල දායක වෙනවා.

  • @weerasinghesanath8565
    @weerasinghesanath8565 3 роки тому +2

    ෙපාෙහාර ෙයදන කෘෂිකර්ම ෙදපාර්තෙමින්තව විසින් ඉදිරිපත්කල වගව ලබාෙදන්න

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 Рік тому +21

    ගොයමට උදෙන්ම පොහොර යොදන්න එපා පින්න ඇති ගොයම් කොළ වලට පොහොර වැදිල කහා වෙනවා පින්න හිදෙනකන් ඉදල පොහොර යොදන්න

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому +3

      ඔව්, ඔබ හරි, පින්න සහිත අවස්ථාවේ යෙදීම මගින් පත්‍ර පිළිස්සීම ඇතිවිය හැකිය

    • @samanrajapaksha3534
      @samanrajapaksha3534 Рік тому +1

      ඔබගේ කතාව හරියටම හරි ✔

    • @Subhash3z
      @Subhash3z 6 місяців тому +1

      හවසටතමා හොද පොහොරගහන්න . පින්නත් තියනවනෙ

    • @bandaraeregama-k7m
      @bandaraeregama-k7m 6 місяців тому +1

      Pohora

    • @janakalilantha3254
      @janakalilantha3254 2 місяці тому

      හවස 5.00විතර පොහොර යෙදීම හොදයි

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 2 роки тому +1

    Ithuru tikat vedio ekkin denna

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      ඉතුරු ටික කිව්වෙ ?

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 3 роки тому +2

    👍Thanks and 🙏

  • @priyankaragamage6180
    @priyankaragamage6180 Рік тому +1

    නිර්දේශිත පොහොර වෙනුවට යාර්මිලා භාවිතා කරන්න පුළුවන් ද?

    • @slkrushi9263
      @slkrushi9263  Рік тому +1

      වර්ධක සහ ප්‍රජනක අවධි තුලදී භාවිතා කල හැකිය

    • @priyankaragamage6180
      @priyankaragamage6180 Рік тому

      ඒ කියන්නේ වපුරා සති කීයකින්ද? යාරමිලා යොදන්නේ නම් වෙනත් පොහොර අවශ්‍ය ද? අවශ්‍ය නම් කොපමණ කාල වල දී ද?

  • @DBM312
    @DBM312 3 роки тому +4

    හවස 5න් පස්සේ පොහොර ගැහුවොත් අවුල්ද?
    වී වගාවට දියර පොහොර යෙදීම සාර්ථක ද? ඒ මොන දිනයන් වලදීද?

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому +2

      පොහොර නිර්දේශයේ සදහන් කාලසීමාවන් තුලදී දියර පොහොර යෙදීම වඩා යෝග්‍ය වෙව්.
      සවස් කාලයට වඩා උදය කාලයේ යෙදීම වඩාත් ප්‍රතිඵල දායකය.

    • @asankamahesh.4370
      @asankamahesh.4370 2 роки тому

      @@slkrushi9263e hethuwa pahadili karanna poddak

  • @apsarahamobail1530
    @apsarahamobail1530 3 роки тому +1

    Deng pohara na

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      ඉදිරි කන්නයට අදාල පොහොර නිර්දේශය සම්බන්ධයෙන් ඉක්මනින් ඔබව දැනුවත් කරන්න අප බලාපොරොත්තු වෙනවා

  • @ramyakw5166
    @ramyakw5166 2 роки тому +1

    යකෝ අපේ රටේ සිටින සියලුම ගොවි මහත්වරුනි අපිට උඹලා හැමෝගෙන්ම වැඳලා කියන්න කැමතියි රසායනික පොහොර සහ කෘෂි නිෂ්පාදන භාවිතයෙ ඈත්වෙයල්ලා අපේ රටේ පාලකයන් මෙතෙක් කලක් විදෙස් රටවල් වලින් විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා ඒවා ගෙවීමට ඔබ අප හැමෝටම සිදුවෙනවා. රසායනික පොහොර ගෙන්වීමට රජයට ඩොලර් බිලියන විශාල ප්‍රමාණයක් වියදම් වෙනවා මේවා ගෙවන්න වෙන්නෙත් අපේ රටේ උපදින ඉදිරි පරම්පරාවටයි
    ඒ නිසා අපි අපේ කම්මැලිකම අතහැරලා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වෙමුද.. මිතුරනි ?

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому +1

      උත්සාහය අගය කරනවා ...

    • @janakisuranjani9592
      @janakisuranjani9592 Рік тому +1

      වී ගොවිතැන් කරන කෙනෙක් නෙමේ වගේ.

  • @dineshwasana2298
    @dineshwasana2298 2 роки тому +1

    කීරි සමිිබා වලට බන්ඩි පොහොර ගහන්න සුදුසුම දින වකවානුව කොහොමද ?

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      Bg 360 සදහා සති 4 සහ 6 යන අවස්ථා දෙකේදී පොහොර යෙදීම වඩා සුදුසුය

  • @KavinduHasintha-w8w
    @KavinduHasintha-w8w 11 місяців тому +1

    බන්ඩි පොහොර වලට අනිවාර්යයෙන්ම රතු කුඩු දැමිය යුතුද නැති උනොත් මොකද වෙන්නෙ?

    • @slkrushi9263
      @slkrushi9263  11 місяців тому

      ua-cam.com/video/hintVC5GOVk/v-deo.html

  • @minolimanidu7005
    @minolimanidu7005 2 роки тому +1

    Pohora yo dana time danwanna

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      Discription තුල ඇති link තුල අදාල විස්තර සවිස්තරාත්මකව දක්වා ඇත

  • @rukmalranaweera
    @rukmalranaweera 2 роки тому +1

    පොහොර යොදලා දින කියකින්ද වතුර බඳින්න ඕනේ?

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому +1

      පොහොර යොදා දින 3-4කට පසු ජලය බැදීම සිදුකල හැකිය. ( ජලය මගින් වල් පාලනය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් )

  • @amilaiayasundara7130
    @amilaiayasundara7130 3 роки тому +3

    පොහොර යෙදීමෙන් පසු වතුර බැදීමක් සිදු කිරීම අවශ්‍යද

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому +4

      නැහැ, පොහොර යෙදීමට පළමුව පසෙහි තෙතමනය පැවතීම පමණක් ප්‍රමාණවත් වේ.

    • @amilaiayasundara7130
      @amilaiayasundara7130 3 роки тому

      @@slkrushi9263 thanks bro

  • @SamanKumara-ew5vd
    @SamanKumara-ew5vd 2 роки тому +4

    යුරියා පලමුව සහ දෙවනුව ,තෙවනුව යෙදිය යුතු දින ගනන කීයද

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому +1

      දින ගනන් discription තුල ඇති link මගින් ඔබට පහසුවෙන් දැනගත හැකිය.

  • @chandakodi1016
    @chandakodi1016 4 роки тому +2

    Honda ithin

  • @sanathindikagunasekara9515
    @sanathindikagunasekara9515 4 роки тому +1

    Niyamai bro

  • @neildhammike5221
    @neildhammike5221 2 роки тому +1

    මාස තුනේ වී වලට බංඩි පොහොර යොදන්නේ දින කියෙන්ද?

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      ප්‍රභේදය කුමක් වුවද , අදාල වයස් කාණ්ඩයට ගැලපෙන නිර්දේශිත ප්‍රමාණයන් නිර්දේශ කර ඇති කාලාන්තර වලින් යෙදීම සිදු කරන්න. අදාල නිර්දේශය discription තුල ඇති link මගින් ඔබට ලබාගත හැකිය

    • @neildhammike5221
      @neildhammike5221 2 роки тому +1

      ලේසියෙන් පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයකට වටේ යවනවා කියන්නේ උඹලා මනුෂ්‍යයෝ නම් වෙන්න බැ.

    • @WS-mr7tj
      @WS-mr7tj 2 роки тому +1

      obathuma denumanam thibunata aka kiyala dena akara anthimai.aka hadaganna.pls

  • @신대혁-y9g
    @신대혁-y9g 3 роки тому +2

    දැන් මෙ තුනම මිශ්‍ර්කර ගහනවා.ඇයි එ

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      තුනම මිශ්‍රකර ගහනවා කිව්වෙ මොන අවස්ථාවේ දී ද....?

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      පොහොර වර්ග 3ම මිශ්‍රකර වී ව්ගාව සදහා යෙදීම එතරම් අත්‍යාවශ්‍ය නොවේ. ඉදිරිපත් කර ඇති නිර්දේශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන ලද ප්‍රමාණයන් වේ.

  • @amasharathnasekara8533
    @amasharathnasekara8533 3 роки тому

    සති 3 න් පෝර ගැහුවට පස්සෙ ආයෙ සති කීයෙන්ද පෝර ගහන්නෙ

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      සති 6න්
      සති 8න්
      සති 9 න්

  • @janakisuranjani9592
    @janakisuranjani9592 Рік тому +1

    පිලිතුරු සැපයිම නියමයි

  • @anandadias7716
    @anandadias7716 2 роки тому +1

    ගොයම් පැල සිටුවීමේදී පැල දිනකීයකින් බාල වීමක් සිදුවේද.?

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      භාවිතා කරන තවාන් ක්‍රමය අනුව දින කිහිපයක වෙනසක් සිදුවිය හැකිය. කෙසේ නමුත් දින 5-7අතර කාලයකින් වර්ධන වෙනසක් දැකිය හැකිය.

  • @samapriya6778
    @samapriya6778 3 роки тому +1

    M.O.P pohora yodanne wapurala dawas kiyakinda.

    • @slkrushi9263
      @slkrushi9263  3 роки тому

      වී වර්ගය අනුව වෙනස් වෙනවා.
      මාස 3 ප්‍රභේද නම් වැපිරීම හෝ පැල සිටුවීමෙන් පසු 4වන සතියේදී ත්, මාස 3.5 ප්‍රභේද නම් 5වන සතියේදී ත්, මාස 4 ප්‍රභේද අතරමැදි හා වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වගා කරන්නේ නම් 6වන සතියේදී ත්, මාස 4 ප්‍රභේද තෙත් කලාපයේ වර්ෂා පෝෂිත කුඹුරු තුල වගා කරන්නේ නම් 3 වන සතියේදී ත් M.O.P පොහොර යෙදීම ආරම්භ කල යුතුය. මාස 4 ප්‍රභේද වගාවේදී හැර අනෙකුත් සියළු අවස්ථා වලදී නැවත සති 2 කට පසු M.O.P යෙදිය යුතු අතරම මාස 4 ප්‍රභේද සදහා නැවත සති 6,8 යන කාලාන්තරයන්ගෙන් M.O.P යෙදිය යුතුය.

  • @ChathurikaSandamali-iv1gn
    @ChathurikaSandamali-iv1gn Місяць тому +1

    Kada kanna panuwo awama mokadda karanne

    • @slkrushi9263
      @slkrushi9263  Місяць тому

      කද කන පණුවො කියලා අදහස් කලේ පුරුක් පණු හානිය ගැන නම්, ඒ ගැන වෙනම video 1ක් කලා. ඒ මගින් ඔබට අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන් .

  • @jeewankumarathunga4680
    @jeewankumarathunga4680 7 місяців тому +1

    l

  • @lahiruprabath1816
    @lahiruprabath1816 2 роки тому +1

    ව් වගවට ඩොලමයිට් යොඩන්න ඩ

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      පසේ ආම්ලිකතාවයක් ඇත්නම් පමණක් බිම් සැකසීමට පෙර යෙදීම සිදුකරන්න

  • @rangazampath2349
    @rangazampath2349 2 роки тому +1

    youriya gahala dawas kiyenda watura badinne

    • @slkrushi9263
      @slkrushi9263  2 роки тому

      පොහොර යොදා දින 2-3කට පසු ජලය බැදීම සිදු කරන්න