අක්කරයකින් වී කිලෝ 2000ක් | සොබාදහම් ගෙවිතැන ජයගත් කපිල නිලන්ත | ගොවිතැන ජයගන්න රහස් ක්‍රම

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 96

  • @gemiya
    @gemiya 3 роки тому +10

    සුපිරි

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      බොහොම ස්තූතියි අපිව බලන්න ආවට.. ඔයාගේ කෘෂිකාර්මික වැඩසටහන් වගේම කාබනික දේවල් නිතරම අපි බලනවා. අපිව අගය කලාට ස්තූතියි ඔබට ජයෙන් ජයම වේවා..

    • @kfckfc2576
      @kfckfc2576 3 роки тому +1

      Jayamawewatheruwansarany

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ජයම වේවා. තෙරුවන් සරණයි

    • @samarasinghekankanamgevind8434
      @samarasinghekankanamgevind8434 2 роки тому

      Gamiya, nimal ranasinghe mahathmayath supiri kabanika wagawa pilibadawa bullt thami... ea program asawen balanawa

  • @anurafernando7603
    @anurafernando7603 Рік тому +2

    අහම්ඹෙන් දුටු වීඩියෝවක්,
    ඔබගේ උත්සාහය අගයමි.
    රටට ඇවසි දේ මෙයයි.
    පාලකයින්,රජයේ අදාල ආයෙතන අන්දයන් ලෙස සලකා අපේ ගමන ඉදිරියට යමූ.

    • @RasakindaTv
      @RasakindaTv  Рік тому

      තෙරුවන් සරණයි

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +4

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      තෙරුවන් සරණයි

  • @HmDarmasena
    @HmDarmasena 6 місяців тому +2

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි ඔයාට

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 3 роки тому +3

    සැබෑ භූමිපුත්‍රයෙක්
    ❤️❤️❤️

  • @HmDarmasena
    @HmDarmasena 6 місяців тому +1

    බුදුසරනයි දෙවිපිහිටයි ඔයාට

  • @airanganiashoka5376
    @airanganiashoka5376 2 роки тому +2

    Ayye akkara 1suwadal vee kochcharakda wapuranne masa kiyada

  • @thusharaindika5738
    @thusharaindika5738 18 днів тому +1

    Thanks bro

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +2

    Hai very Naice Very Naice Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️

  • @indunilharsha7733
    @indunilharsha7733 3 роки тому +3

    Wel done Namal aiya. Congratulations 12K subs

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 Рік тому

    ගොඩාක් වැදගත්.

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 2 роки тому +1

    ගොඩක් හොදයි .ඔබ තුමාගෙ අදහස් අනුව හොඳ ගොවි මහතෙක් කියල කියන්න පුළුවන් .මේ වගේ රටේ හැම තැනම ව්‍යාප්ත උනොත් මේ රට ජයග්‍රහණයක් ලගයි.

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 роки тому +1

    Thawa akkara 4 hanna balaporothtu wenawa. Awashya karana danna laba deemata oba thumata puluwanda... chemical pohara wagawata mama kamathi naha. Deshiya vee warga wagawata kamathie...

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 роки тому +1

    Mama dan inne lankawe newei eath mama me mase kenek laws akkara 1 aswaddanawa.. matawagawa pilibadawa kisima mulika danumak naha

  • @PakshiyaTech
    @PakshiyaTech 3 роки тому +2

    Onna issellama awa notification awa gaman .ape pwthtatathh awith sup ekk demu

  • @pala9525
    @pala9525 2 роки тому +2

    ජයවේවා කපිල අයිය

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому +1

      තෙරුවන් සරණයි

  • @ramanilowe3168
    @ramanilowe3168 3 роки тому +1

    Niyamai.gowithena gena obe athdekem thawa apita kiya denna

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බොහොම ස්තූතියි

  • @daksandamali1139
    @daksandamali1139 2 роки тому +1

    ගොයම් wala wal maradanaya karanne කොහොමද den ගොයම් walata dawas 11y

  • @GameHub-ql6id
    @GameHub-ql6id Рік тому +1

    මෙවන් වටින මිනිසුන්ගෙ සේවය මේ රටට අවශ්‍යයි. ඒ සදහා කල යුත්ත අනිවාරෙන්ම කරන්න රජය වග බලා ගත යුතුයි

    • @RasakindaTv
      @RasakindaTv  Рік тому

      තෙරුවන් සරණයි

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +2

    Good evening Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 роки тому +1

    Oba thumage durakatana ankaya labaganna puluwanda

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 27 днів тому

    මමත් එගගයි මමත් සත්ව හින්සනය නොකරන කෙනෙක් අපි කන්නේ වසවිස නැති කෑම අපේ කිසිම කෙනෙකුට කිසිලෙඩක් නෑ සොබාදහම මරලා කාටවත් යහතින් ඉන්න බෑ .. තේරුම් ගන්න මගේ .මිතුරනේ....

  • @isurudhananjaya7455
    @isurudhananjaya7455 3 роки тому +2

    එඩිට් එක, සවුන්ඩ් කොලිටිය සුපිරි 😍❤️

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      බොහොම ස්තූතියි

  • @samankumara1713
    @samankumara1713 Рік тому +1

    Bg kiyada

  • @pandikora
    @pandikora 3 роки тому +1

    Triple gems blessings for your job have done..You can give hand to misleaded youth of Sri lanka.....

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +1

    Good evening Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️

  • @gamagekumari3953
    @gamagekumari3953 2 роки тому

    Obathuma niyama govi rajek . Hoda govi daru parapurak hadanna. Suddata meka vinasakaranna denna epa. Den mamath bahinawa kuburata. Theruwan saranayi.

  • @Technoshots4170
    @Technoshots4170 3 роки тому +2

    Saha niyamai mage aluth video ekath balannna

  • @shanikarathnayaka1198
    @shanikarathnayaka1198 3 роки тому +1

    Malu tonik hadannee kohomada

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      එතුමාගෙන් අහලා බලන්න

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 2 роки тому +2

    ඔබ තුමා පුළුවන් නම් අවුරුද්දට ඔබ වගේ දහදෙනෙක් නිර්මාණ කරන්න .ලොකුම පිනක්.

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 роки тому +2

    මෙතුමාගේ නම්බර් එක මට එවනවද, මාත් පුරන් කුඹුරක් වගා කරන්න ගත්තා. ගැටලුවක් ගැන දැනගන්න.

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 Місяць тому +1

    Mokakda oya v wargaya?

  • @forsell437
    @forsell437 3 роки тому +2

    Aiye thumbnail hadanne mona app ekenda kiyannakoo......

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому +1

      Thumbnail Maker වලින් තමයි කලින් හැදුවේ. දැන් නම් ෆොටෝ ෂොප් වලින්

    • @forsell437
      @forsell437 3 роки тому +1

      @@RasakindaTv ah

  • @KasunThiwanka-d9u
    @KasunThiwanka-d9u Рік тому +1

    Aiye oya gotage yaluwekda😮

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon5114 Рік тому

    Aniwaranma atha kathawa

  • @ruwankumara705
    @ruwankumara705 2 роки тому +1

    Meyawa sambanda karaganna puluwan 4n namba akak dennako

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому

      කමෙන්ට්ස්වල තියෙනවා

  • @suselakumara9772
    @suselakumara9772 2 роки тому +1

    Mata me sirge number eka ganna puluwanda

  • @manojsameera2398
    @manojsameera2398 Місяць тому

    අපිට දැන් ගොවිතැන් අත අරින්න වෙලා මොනරු නිසා.. කුරුල්ලෝ වී කෑවට උන් මොනරු වගේ විනාස කරන්නේ නෑ.. මේකට විසදුමක් ඇත්තෙම නැද්ද

  • @worldnature1993
    @worldnature1993 12 днів тому

    වී කිලෝ 3ක් කොච්චර ප්‍රමාණයකටද?

  • @danushka8540
    @danushka8540 3 роки тому +4

    කොහොමද සරුංගලයක් හදන්නේ කියලා දෙන්න

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      ඔයාගේ ඉල්ලීමටත් මේ කාලේ සරුංගල් කාලෙත් නිසා ඉක්මනටම ගේන්නම්

    • @kithsirirohan4287
      @kithsirirohan4287 2 роки тому

      Phone number eakak nadda please

  • @chamindagnanathilaka717
    @chamindagnanathilaka717 2 роки тому +1

    ඔබ තුමාට කතා කරන්න පුලුවන් ටෙලි පොන් නම් බර් එකක් පුලුවන් කමක් තියෙනම් දෙන්න

    • @RasakindaTv
      @RasakindaTv  2 роки тому

      උඩ ක මෙන්ට්ස් වල තියෙනවා

  • @kasunopatha9417
    @kasunopatha9417 Рік тому

    වල් පැලෑටි වැවුනොත් මොකද්ද කරන්න ඕන

  • @HasiMalli
    @HasiMalli Рік тому +1

    💚💚

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 роки тому +2

    🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻

  • @pasindumihiranga3086
    @pasindumihiranga3086 Рік тому +2

    ගන්න පුලුවන් දෙයක් නම් නෑ...පම්පෝරිය තමයි වැඩි

    • @RasakindaTv
      @RasakindaTv  Рік тому

      පොඩි දෙයක්වත් ගන්න නැද්ද

    • @kapilanilantha2594
      @kapilanilantha2594 8 місяців тому

      😂 වඩේ කරල පෙන්නල තියෙනව . කරන්න කැමති නම් කියල දෙනව . ලෝකෙ ඉන්න සුපිරි සයන්ටීස්ලගෙනුත් අහල හොයල බැලුවනම් තේරුංගන්ඩ පහසුයි .

  • @DinukaRumesh
    @DinukaRumesh 10 місяців тому +1

    Phon no ani kapila mahatage

  • @isurudhananjaya7455
    @isurudhananjaya7455 3 роки тому +1

    අයියේ මොබයිල් එකට ක්ලිප් මයික් දෙකක් ෆ්ලග් කරන විදියක් දන්නවද 😪

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      එක ෆෝන් එකකට එක ක්ලි⁣ෆෝන් මයික් එකයි. අනිත් ෆෝන් එකට තව ක්ලිෆෝන් මයික් එකයි සම්බන්ධ කරලා. ඕඩ්යෝ ක්ලිප් එක වෙනම අරන් එඩිට් එකට දානවා

    • @isurudhananjaya7455
      @isurudhananjaya7455 3 роки тому +1

      මොබයිල් පෝන් එකෙන් එච්චර ගේමක් ගහනව කියන්නෙ මරු ඈ 😍❤️

    • @isurudhananjaya7455
      @isurudhananjaya7455 3 роки тому +1

      @@RasakindaTv කිව්වට ගොඩක් පිං ❤️💪 නිහතමානීකම 😘

    • @villagelifetravel2023
      @villagelifetravel2023 3 роки тому +1

      මෙතුමා කොහේද

    • @RasakindaTv
      @RasakindaTv  3 роки тому

      පන්නල

  • @amilaamila5804
    @amilaamila5804 Рік тому +1

    මොනව කිව්වත් වැඩක් නෑ ඔය ගොවි මහතාව සමිබන්ද කර ගැනීමට අපහසූ නම් අපට ඔහු සමිබන්ද කර දෙන්න

  • @AnandaKumarasena-k7f
    @AnandaKumarasena-k7f 2 місяці тому

    අක්කරයට කිලෝ 2000 ක් නම් මොකක්ද.ඒ කියන්නෙ වී බුසල් 100 යි.
    අපි හැම කන්නෙම අක්කරයට වී බුසල් 130/50 අතරෙ ගන්නව

  • @dumindagunarathna3680
    @dumindagunarathna3680 Рік тому +3

    කයිවාරුව කියලා තමයි හිතෙන්නෙ . සම්පූර්ණයෙන්ම කාබනික වෙන්න බෑ . ගොයම දැක්කාම කියන්න පුලුවන් .

    • @kapilanilantha2594
      @kapilanilantha2594 8 місяців тому +1

      පස් ගස් ලැබ් ඵකකට දාල චෙක් කරලම චෝදනා කරන ඵකෙත් පොඩි ගතියක් තියෙනව .

    • @kapilanilantha2594
      @kapilanilantha2594 8 місяців тому

      ඵදා වගෙමයි අදත් 100% කාබනිකව වවන්නෙ බලන්න පුලුවන් ඵෆ් බී ඵකවුන්ට් ඵකේ තොරතුරු හා ඡායාරූප තියෙනව සජීවීව බලන්නත් පුලුවන් කැමති දවසක කතා කරල ඵන්නකො සාදරයෙන් පිළිගන්නව .❤

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 Рік тому +2

    ගංජා ගහපූ ඩයල්වලට මයික් අල්ලන්න එපා බොලව්

    • @RasakindaTv
      @RasakindaTv  Рік тому

      අපොයි

    • @kapilanilantha2594
      @kapilanilantha2594 8 місяців тому

      විවේචනය පමනක්ම හුරු පුරුදු මින්ස්සුත් ලංකාවෙ හරිම සුළභයි .

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 Місяць тому +1

    Mokakda oya v wargaya

  • @heshanfernando893
    @heshanfernando893 2 роки тому

    අක්කරයකින් වී ගොනි 2000 කොහොමද ගන්නේ

    • @ruchiraekanayaka9577
      @ruchiraekanayaka9577 Рік тому

      ගෝනි නෙවෙයි කිලෝ

    • @kapilanilantha2594
      @kapilanilantha2594 8 місяців тому

      කිලොයි ගෝනියි කියන්නෙ දෙකක් වෙන්නැති 😅

  • @ukuk1581
    @ukuk1581 11 місяців тому

    හෙල ගොවි රජෙක්. කෘමිනාශක සමාගම්වලට වහ කදුරු වගේ ඇති
    මේ කතා.