Very descriptive and very thoughtful. A great idea in times like today where government after government are after our money with no thought for us poor citizens and giving no thought to our income, only what they could do for their brothers in Parliament. Fattening them with perks and give aways like free fuel and extra fuel and even housing. Let's save even a few cents not rupees with these great new ideas like yours for which we are grateful. Thanks and God Bless.
Ayye, mama rechargable bulb 2k gaththa, ee 2kama dan current thiyeddi dammahama wada na, current giyaama wada, eeth eke eliya adui, hariyata charge wenne na mama hithanne, mokada karannne eewata
අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි මේවා කියලා දෙනවාට. මේක දැක්ක ගමන් මං එකක් හදල බැලුවා. සුපිරිම එලියක් තියේනවා, එල්.ඒ.ඩී ස්ට්‍රිප් එකට ලොකු අම්පියර් එකක් ගන්නවා, කලින් 1A strip එකකින් ගත්තු එලියම මේ විදියට හැදුවම මිලි ඇම්පියර් 350කින් විතර ගන්න පුලුවන් උනා... බොහොම ස්තුතියි ඔබට.
❤️❤️❤️❤️
mata oka pahadiliwa kiyala denna puluwanda..ape pansalata hadaganna...
@@chandimapanadure4573 ගොඩක්ම සරලව තමයි වීඩියෝ එකෙන් කියල දීල ඇත්තෙ
LED stripes are not suitable for lighting long term. Inefficient.
මං ඔහොම හැදුවා වයර් ඇතුලෙ තියෙන තඹ කෙඳි පාවිච්චි කරලා. මාස හතක් අටක් විතර ඇති. Solar panel එකකින් සප්ලයි දීලා තිබ්බෙ. මාස ගානක් වැඩ කරා. ඒකෙ තිබ්බෙ3v led. තුත තුන සෙට් කරලා තිබ්බෙ. පට්ට එලිය . අයියා හදල පෙන්නපු ක්‍රමය 100% සාර්ථකයි. අත්දැකීමෙන් කියන්නෙ 😍😍😍😍😍😍
Me too ✌️
❤️❤️❤️❤️❤️❤️
මමත් හදලා තියෙන්නේ..
ඇත්තටම අයියේ ඔයා නම් වචනයෙන් කියලානිම කරන්න බැරි මනුස්සයෙක් ඇත්තටම කියාගන්න බැරි ගොඩක් වටින මේ වගේ video අපිට අරන් එනවා අයියට තවත් දැනුම වැඩි වේවා කියලා අපි පාර්ථනා කරනවා
බුදු සරණයි !!!අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් එන්න 👌🤜❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතාම වැදගත්!
කෙළින්ම සරල ධාරාවෙන් ම ක්‍රියාත්මක වන නිසා ශක්ති හානියත් අඩුයි නෙ
ඇත්තටම අයියේ මට තිබුන ලොකුම ප්‍රශ්නයක් ඔයා විසදලා දුන්නා ....මටත් ඕන වෙලා තිබුනේ ඔයවගේ 230V වලින් වැඩකරන LED බල්බ් එකක් කොහොමද 12 V වලින් වැඩකරන විදියට හදාගන්නෙ කොහොමද කියලා ....නියමයි අයියේ ...ඔයාට දීර්ඝායුෂ ලැබේවා !!!
❤️❤️❤️❤️❤️❤️
මට තියෙන අවුල තමයි මේකෙ දන රින හොයාගන්න එක.
ඔබට ස්තුති .
මාරු උනාට පස්නයක් නෑ අමුනපු පැත්තට පත්තු වෙන්නෙ නැත්තම් අනිත් පැත්තට අමුනන්න
ගොඩාක් ස්තුතී මම ගෙදර සම්පූර්ණයෙන්ම 12 dc වයරින් කලා හරියන බල්බ් එකක් සෙට් උනේ නෑ ස්තුතීයි ඔබට
❤️❤️❤️
අයියා ඔයා ඇත්තටම දක්ෂයි මගේ ඇම්පියර් එකක් තියෙනවා යමහා RX V870 ස්ටීරියො ඇම්පියර් එකක් ඒකට USB kit එකක් හයි කරන විදිය කියාදෙන්න ඔයාගේ ගෙදර සියලු දෙනාටම සාමය සතුට නිරොගි සුවය මම මැදමහානුවර
මමත් හදුව් එක නම් සුපිරි එළිය thank you
❤️❤️❤️
ඇත්තටම ගොඩක් වටිනවා.. LED දෙකක් එකට සීරියස් කලාට අසාමාන්‍ය විදිහට රත් වෙනවා කියලා මට හිතෙනවා ..මෙය නිවැරදි කර ගත හැක්කේ කෙසේද..හැකිනම් මට ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න
චැනල් එකේ එබවුට් වල ඇති උදේ 7 ත් සවස 7ත් අතර ගන්න
එකත් මරු අයියේ බොහොම ස්තූතියි ❤❤
❤️❤️❤️❤️❤️❤️
ඔබගේ පාඩම ඉතාමත් අගය කරනවා.නෑවත බලා පොරොත්තු වෙනවා.
ගොඩක් ස්තූතියි මටනම් තේරුම් ගන්න අමාරුයි මගෙ දැනුම අඩුනිසා වෙන්න ඇති
❤️❤️❤️❤️
Very descriptive and very thoughtful. A great idea in times like today where government after government are after our money with no thought for us poor citizens and giving no thought to our income, only what they could do for their brothers in Parliament. Fattening them with perks and give aways like free fuel and extra fuel and even housing. Let's save even a few cents not rupees with these great new ideas like yours for which we are grateful. Thanks and God Bless.
Very important video's thanks for you.
නියම වැඩේ. කෙලින්ම මෙහෙම LED බැටරියට දුන්නම ටිකක් වැඩිපුර රත්වෙනව නේද? ටික දවසක් යද්දි මේකෙ බල්බ් පිචචෙන්නෙ නැද්ද රත්වෙලා එහෙම උනාම. ධාරාව පාලනයක් නැති නිසා? ඒ අවුල ගොඩදාගන්න විදියකුත් කියලදෙන්නකො 💪😍
කොහොමත් බල්බ් ටිකක් වැඩිපුර රත් වෙනව තමයි ඒකට අව්ලක් නෑ මොනවත්වෙන්නෙ නෑ මේ වීඩියෝ එක කරන්න මාස කීපයකට කලින් මගේ ගෙදරට මං හදපුවත් තාම යූස් කරනව මොනවත් වෙලා නම් නෑ තාම
ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.
❤️❤️❤️❤️
We learned some new than class. Thank sir u
ඒකනම් සුපිරියක් ❤
❤️❤️❤️❤️
supiri
❤️❤️❤️❤️
ගොඩක් වටිනවා.. ස්තූතියි
❤️❤️❤️❤️
Thanks sir your lesson
Awaiting your next lesso.n .hope some leArn to child to introduce kids with your permission.
වෙනද වගේම පට්ට..! ස්තූතියි
❤️❤️❤️❤️❤️❤️
සැහෙන්නම වටිනවා අයියේ..❤️
❤️❤️
Good video ✌️😊🙂අනිවා එකක් හදාගන්නවා
❤️❤️❤️❤️❤️❤️
ලයිට් එකෙ සුපිරිම එලියක් තියෙනව මම 3 ක් හැදුව මුලු ගෙදරටම එලිය තියෙනව ගොඩක් ස්තුති
❤️❤️❤️❤️
පට්ට පට්ට පට්ට අය්යණ්ඩි නියම වීඩියෝ එකක් බුදු සරනයි අය්යණ්ඩි
❤️❤️❤️❤️
වැඩේ ගොඩක් සුපිරි අයියෙ...පුලුවන්නම් හයිඩ්බ්‍රිඩ් බැට්‍රි ගැන වීඩියො එකක් කරන්නකො...ඒව චාර්ජ් කරනන්න තේරෙන්නෑ💥💘😿
ඔව් ඒක කීපදෙනෙකුට පස්නයක් වෙලා තියෙනව ඒ බඩු හොයාගත්තු දවසට වීඩියෝ එකක් කරන්නම්කො
👌👌👌Video එකක් දානකමි බලන් හිටියේ👍👍🤗
❤️❤️❤️❤️
ඒක නම් පට්ට වටිනව😊
❤️❤️❤️❤️
Niyamai godak watina video ekak thanks
❤️❤️❤️❤️❤️❤️
Lithium baterry walin puluwanda( lap top baterry)
ඔව් මේව පත්තු කරන්න නම් පුලුවන් නමුත් එලිය ටිකක් අඩුයි- ඒව චාජ් කරන විදිහ දන්නවනෙ
සුපිරිම සුපිරි 👍👍👍👍👍👍👍👍👍❤❤
❤️❤️❤️❤️
Thank you. Mehema hadhapu bulb walata current eka aduwen the yanne? Naththam mormal led bulb ekaka current da yanne?
එල් ඊ ඩී වලට කොහොමත් අඩුවෙන් නෙ යන්නෙ බල්බ් දාන ප්‍රමානය අඩුව වෙනස් වෙනව
ඔයාට ගොඩක් පිං
තැන්ක්ස්
🙏👍🌹
Neiami
ගෝඩ් blass
❤️❤️❤️❤️
බල්බ් එකකට වොල්ට් ප්‍රමාණය පමනද නිවැරදිව දෙන්න ඹ්නේ. ඇම්පියර් ප්‍රමාණය අඩු වැඩි උනාට කමක් නැද්ද?
ගොඩාක් ස්තුති ...🙏🙏
Niyamai bro. Thanks.
❤️❤️❤️❤️
Elakiri. Niyamai
❤️❤️❤️❤️
වැඩේ සුපිරි...💪👌🔥❤️
❤️❤️❤️❤️❤️❤️
සුපිරි වැඩක්👍👍❤
❤️❤️❤️❤️
12V batteries have like 14V when fully charged. I would add a regulator and maybe some duty-cycle to improve battery and LED life.
ඒකට පස්නයක් නෑ බැටරියක් චාජ් කරාම එහෙම තමයි ඒක ටික වෙලාවක් යද්දි ටික ටික අඩු වෙලා 12ත් 13ත් අතර ගානකට එනව
Meya gava thiyena battary eka hybrid car vala batary
Dekak dammamq 15v enava
Can't find DC circuit breakers to use 12V in home circuits. I use a VRGel. A PWM circuit would save your battery life when driving LED.
homadatama pehedili thank you
මෙවෙලාවෙ ගොඩක් වටින විඩියො එකක්
❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වටින වැඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Niyamai ayyaa tnkzzzz👌👌👌👌❤️❤️
❤️❤️❤️❤️
මේක මරු 😍
❤️❤️❤️❤️
mata udawwak one frige ekai fan 3i rice cooker 1 balab 8 led water pum okkoma ekama welawaka newwi metikata ona badu tika kiyannako
ජෙනියක් තමයි හරියන්නෙ
Good job අයියා
❤️❤️❤️
බොහොමයක් ස්තූතියි
❤️❤️❤️❤️
Very good lesson
Thank you! 😃❤️❤️
you are excellent
ඒක නියමයි 🔥... සෑහෙන කාලෝචිත වීඩියෝ එකක්.🙏🙏🙏 ෆුල් චාර්ජ් යූපීඑස් බැටරි එකකින් මේ වගේ බල්බ් 5 ක් කොපමණ වෙලාවක් එක දිගට දල්වන්න පුළුවන් වෙයිද?
පැය 2ක් 3ක් වගේ පුලුවන්
@@ElectronicLokaya 🙏🙏🙏❤️🌹🌹🌹
Excellent explanation 👍
❤️❤️❤️
9w bulb ekaka oye wage light panal eka galawala eka led bulb ekakata 5v dunna eth wada kare naha.12v dunna wada kara.Ampere ganath baluwa .1 led bulb ekata 290mA wage yanawa.bulb 4k withara paththu karoth 1000mA ta wada yaida?
Inverter ekak hadana video ekak Danna puluwanda
බඩු නැතුව මේ ඉන්නෙ මොනවටවවත් බඩු නෑ කඩ වල ගන්න. එපා වෙලා ඉන්නෙ,
Godak hodai..අයියේ bench power supply ekakata voltage and Ammeter ekak sambanda karala.bench power supply ekak හදාගන්න වීඩියෝ ekak genna පුලුවන්ද aiye.Please
ඔව් ඉස්සරහට කරන්න බලන්නම්කො දැන් ලංකාවෙ බඩු හොයා ගන්න නැතුව ඉන්නෙ, අහන අහන තැනින් නෑ කියනව, මොනවත් හදන්න හරියමන් කෑල්ලක් නෑ හොයාගන්න
Mechchara kal dakke nane me chanal eka ❤️
❤️❤️❤️❤️
Thank you ayye.... Mata oyage DC voltage REGULATOR eka kohenda gaththe..kiyak unada???
මේක අරන් අවුරුදු 5ක් විතර වෙනව දැන් තියේද දන්නෙ නෑ කොලඹින් ගත්තෙ
Thanks
Supiri broo.niyama vadak
❤️❤️❤️❤️
33 omes resister 1w akak damma eliya adu wenawada. Mokakda Danna ona resister aka....
15 ඕම්ස් 12හ ඕම්ස් වගේ දාල බලන්න ඒත් ඊට ඩයෝඩ් යූස් කරනව නම් ඒ ගැන වීඩියෝ වල කියල දීල ඇති
40 led board ekk kohmda aiye hadanne.tikk kyla dennko.power bank ehkin wage denna
සුපිරි අයියා වැඩේ ♥️♥️♥️
❤️❤️❤️❤️
Very good 👌👍❤
Thanks 😊❤️❤️
Ayye, mama rechargable bulb 2k gaththa, ee 2kama dan current thiyeddi dammahama wada na, current giyaama wada, eeth eke eliya adui, hariyata charge wenne na mama hithanne, mokada karannne eewata
6v bulb ekak 3.6v 18650 battery eken paththu karanna hadaganne kohomada
DC-DC Boost converter එකක් දාන්න. MT 3608 Module එක හොදයි
හොඳට තේරුන
❤️❤️❤️❤️
🤗thank s you r video
❤️❤️❤️❤️❤️❤️
Aiye mth ohom bulb 2 hada gththa. Mn gwa thiyenne 95A loku betry ekk.. Ekta dunnata awlk ne neda
අවුලක් නෑ
Fitbit 10w bulbs walin DC awa hadanna puluwanda
ඔයා ගාව තියෙන ඒවයේ පොටෝ කීපයක් මගේ ෆ්බී එකට එවල තියන්න බලල කියන්නම්
Power bank ekakata set karanne kohomada ?? Kiyala denna puluwanda ?
වීඩියෝ එකක් කරල ඇති
Uncle ge camera eke settings tika ewana puluwanda
මේක කරාවක් නෙවේ පෝන් එකක් කැමර වලින් මේ කොලියිය ආවෙ නෑ
පට්ට 😀😃
❤️❤️❤️❤️
150W inveter eka ape gedara plug ekakata gahala gedara sawikarala thiyena bulb paththu karanna puluwanda
වොට් 150ක් නම් ගෙදරකට මදියි ඉතින්
@@ElectronicLokaya 12w bulb 3k පත්තු කරන්න පුලුවන්ද
@@anushadill7488 පුලුවන්
Niyama wedak 👍👍👍
❤️❤️❤️❤️
Supiri aiye.❤️❤️❤️
❤️❤️❤️❤️
මේකට බල්බ් කීයක් වගේ එකවැර වැඩ කරන්න දාගන්න පුලුවන්ද ? සහ මේකට සෝලා පැනල් එකක් සෙට්කරන්න බැරිද ?
Good 💯 very useful idea 💡👍
❤️❤️❤️❤️❤️❤️
Balb kiyak 12v bettery akakin danna puluwanda
ඕනි තරම් පත්තු කරන්න නම් පුලුවන් කාලය තීරනය වෙන්නෙ ඔයා දාන බල්බ් ගාන සහ බැටරියෙ තියෙන ඇම්පියර් ගාන අනුවයි
අයියෙ අර 7.1v aluth transformer එකක් හෙවුව නේද? ඒ වීඩියෝ එක කරන්නකො ඉක්මනට aiye...
ඔව් ඒක දානව තව ටිකක් ඉන්නකො
Good Job Bro.. Useful..👍.. 😍..! What Brand & Model.. Analog Meter..?
❤️❤️❤️❤️
Patta vatinava ❤️❤️
❤️❤️❤️❤️
අයියෙ ඔයා පාවිච්චි කරන බල්බ් එක ඇතුළෙ තියෙන්නෙ 6v බල්බ්නෙ එතකොට 3 v බල්බ් තියන එකකට දාන resistor එක මොකක්ද
470 ඕම්ස් වගේ දාල බලන්න එහෙම නෙවෙ බල්බ් 4 ගානෙ සීරියෙස් කරල සෙට් හදාගන්න එතකොට රෙසිස්ටර් ඕනී නෑ 12හ දෙන්න පුලුවන්
Supiri
🔥🔥🔥🔥🔥👍👍👍
❤️❤️❤️❤️
Relay ekk wage 230v Switch karanna puluwn Transistor thiyeda?
කෙරෙන්න ඕනී වැඩේ මොකද්ද මල්ලි
Orange eke enne 8.5v led.e ekak 12v walata gahanna danna ona resistor eka kiyanna
120 ඕම්ස් වගේ දාල බලන්න හැබැයි එක බල්බ් එකක් ගානෙ රෙසිස්ටර් දාන්න ඕනී ඒකෙ. ටිකක් වෙලා එක බල්බ් එකක් පත්තු කරල බලන්න රෙසිසිටර් එක ගොඩක් රත් වෙනවද කියල,ටිකක් රත් උනාට කමක් නෑ
thanks aiya
❤️❤️❤️
bulb keeyak puluwanda aiya eka battery ekakin
ඕනි තරම් පුලුවන් වැඩි වෙන්න වැඩි වෙන්නෙ බැටරිය බහින වේගෙ දැඩි වෙන එක විතරයි වෙන්නෙ
Aiye ups battery ekak repair karana viedeo ekak dannako
ඔව් එහෙම එකක් හදන්න ඕනී
Aiye me widihata hadala 12v dipuwama hodata paththu wenawa.. eth rath wenawane..bulb 1 ikmnt pichcheida???
මේව කොහොමත් රත් වෙනව තමයි 230ට තියෙන විදිහටත් රත් වෙනව. මේ මං හදල යූස් කරන්නෙ තාම නම් මොනවත් වෙලා නෑ
5mm 3w LED බල්බ් පත්තු කරන්න එක බල්බ් එකකට රෙසිස්ටර් එක ගානෙ දාන්න ඕනෙද? දාන රෙසිස්ටර් මොනවාද?
Math 18w bulb ekak ohoa haduwa. Laptop battry 3dala haduwe . Tika welaawak yanakota rath wela dum tikak danawa.mokadda aula
ටිකක් නම් රත් වෙනව කොහොමත් මුලින් චෙක් කර ගත්තද වෝල්ට් කීයෙ බල්බ් ද කියල වෝල්ට් 3 නේ ඒව වුනොත් 4ක් සීරියෙස් කරල ඒ සෙට් සේර්ම පැරල් කරල ගන්න ඕනී
Supiri ❤❤🖒
❤️❤️❤️❤️
මරු අය්යේ mamath mekka karanne kohomada kiyala hitha hitha hitiye
❤️❤️❤️❤️
මාම පාස්සනකොට ගාපු ජෙල් එක වගේ එක මොකක්ද? ඒක ගන්න තියෙන්නෙ කොහෙද
වීඩියෝ එකේ කියල ඇති නෙ දරුවො (සෝලරින් ෆ්ලක්ස්)
සුපිරි
❤️❤️❤️
bulb 5k demmoth kochcchara wela tiyenawada samanyen
ඔයාගෙ බැටරියේ ඇම්පියර් ගාන සහ ඔයා මේ වැඩේ කරන්න ගන්න බල්බ් අනුව තමයි ඒක තීරනය වෙන්නෙ
Niyamai aiye
❤️❤️❤️❤️
Un jolie récepteur des fréquences de sur-alimentation
Good luck
❤️❤️❤️❤️