Oya hadana led bulb akama gedara wall plug akenma on off karanna hadanne kohomada.kade ganna tiyana emergency light ehemane.e widiyala hadanna cercuit akak gena video ak danna puluwan nam godak watinawa
@@ElectronicLokaya charger eka 1A na 5v rely ekak thama use karae thawa mama charger eken out wenawa8v ekata mama 7805 ic ekak dala5v kara eke awulk da danna
සර්කිට් එක මේ ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න drive.google.com/drive/folders/1YWxj2cWMKhT3TZ9t16PJDCAsfk-Zzqqz?usp=share_link
6v riley එකක් 5v riley එකක් කරන්න මොන ක්‍රමයක් වත් නැද්ද
@@prabathmunaweera9584 6 දාන්න වැඩ කරාවි ලොකු බරක් අල්ලන්නෙ නැති නිසා අව්ලක් වෙන එකක් නෑ
වැඩ වැඩ නියෙමෙට👍👍👍👍👍👍👍👍
Charjin modiulet gana ahuwe
Nvvvvvvvvvvvvv=bvvvvvv
මෙක නම් සුපිරි අය්යේ කොච්චර කල් මේ system එක හොයා ගන්න youtube පිරුව ද අද තමයි සෙට් උනේ අය්යා ට මේ වගේ videos කරනවා ට ගොඩක් පින් බුදු සරණයි. ඉස්සරහ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya😊P❤❤😢❤❤❤❤❤7*;i😊❤❤😢❤H❤u ❤biiLo❤o😅😅..b
ජ්උ😊😊😊
මමත් ඔය විදිහට ම හැදුවා.හොඳට එළිය තියෙනවා.Good video 👍Thank you.
ඇත්තටම ඔබතුමාට හරි යනවා කිසිදෙයක් හංගන්නේ නැතිව කියල දුන්නා ❤❤❤
❤️❤️❤️❤️
මම ඔය ලයිට් 1 හදලා බැලුවා. සුපිරියටම වැඩ කරනවා. ගොඩක් ස්තූතියි ඔයාට...😍😍😍
ඕකට සෙට් කරපු මුල්ම ඩයොට් එක කීයද සයිස් එක
දැනුම නොසඟවා හැමොටම බෙදා දෙමින් ඔබ කරන මේ සේවය ඉතාමත් ඉහළින් අගය කරමි. ❤
❤️❤️❤️❤️
හැමදාම වගේ කලොත් සුපිරි වැඩක් තමයි.මේක මම කලින් දැනගෙන හිටියත් නොදන්න තව ගොඩක් දේවල් ඉගෙනගත්තා. video Quality එකත් සුපිරි.
❤️❤️❤️❤️
❤ සුපිරි වැඩ්ඩෙක් ,සුපිරි ගුරුවරයෙක් ඔයා ,thank you අයිය 🌸
❤️❤️❤️
අයියගෙන් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ ඔයා ගොඩක් දේවල් පෙන්වන වීඩියෝ ගොඩාක් වටිනවා ඔයා වගේ කෙනෙක් අද රටේ අපිට අවශ්‍යම කෙනෙක් අයියේ
අයියට කියන්න ඔයා වගේ කෙනෙක් මේ ලංකාවට නෙමෙයි මුළු ලෝකෙටම අවශ්‍ය කෙනෙක් ඔයාව මේ ලෝකෙට බිහිකරපු දෙමව්පියන්ට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏 අයියට තෙරුවන් සරණයි. අපි බලන් ඉන්නේ ඔයාගේ තවත් වීඩියෝ එකක් ඉක්මනින් එනකන්
අයියට අපේ ආදරේ හැමදාමත් තියෙනවා..👍👍💯
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි මල්ලියා
ඒකනම් මාරම වටිනවා. ගොඩාක් ස්තුති.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
කියල දුන්න විදිය හරිම පැහැදිලියි බොහොම ස්තූතිය 🙏🙏
IN5408 kiyanne 3A diaode ekakda..?
ගොඩක් දැනුමක් ලැබූනා❤ ස්තුතියි සහෝදරයා
කියලා වැඩක් නැ මෙම විඩියෝඒක දානකම් බලාගෙන හිටියේ ඉතාම හෝද පැහැදිලි කිරිමක් බුදුසරණයි
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
වෙනදා වගේම අදත් සුපිරියක් ❤️❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මමත් මේ video එක බලලා ඔක හැදුවා ඔයා නම් සුපිරි කොල්ලෙක්
Oyaga number aka danawada
මන් හැදුවා.සුපිරි.ගොඩක් ස්තූතියි
Oyaga number aka danawada
නියමයි 👍👍👍♥️♥️♥️ ස්තූතියි ඔබට ජය ♥️♥️♥️
❤️❤️❤️❤️
පට්ට අය්යෙ ඇතටම සුපිරියටම පැහැදිලිව කියාදුන්න මේවගේවෙලාවක අපිව අදුරෙ නොතිය සුපිරි වීඩියෝ ඒකකින් අපේ ඇස්පෑදුවට නිසාන්ත අය්යෙ ඔයාට ගොඩක් පින්!!! ආදරෙයි අය්යෙ පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ .
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඇම්පියරෙකෙ ඩයොඩ් එක වෙනුවට 2කෙ එකක් දැම්මොත් අවුල්ද
මේක නම් නියමයි අය්යේ.මේ වගේ වටිනා විඩියෝ ඉස්සරහටත් අරගෙන එන්න.මේ වගේ විඩියෝ එදිනෙදා ජිවිතයට මාරම වටිනවා.ජය වේවා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නිහතමානී වැඩිඩෙක්.සුපිරි වැඩක්.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Very useful & very good job. Thanks brother!
වැඩේ නම් සුපිරිම සුපිරි 👍💟.. අද කාලෙ හැටියට කෝටියක් වටිනවා.. .💟💟💟
මෙික නම් සුපිරි වැඩක් 👍 හොඳටම ප්‍රයොජනවත් ❤🙏
ඇත්තමයි කාලෙකින් බලාපොරොත්තු වූ වීඩියෝවක්.බොහොම ස්තූතියි.
❤️❤️❤️❤️
සුපිරි වැඩක් මාමේ
Niyamai mekath hadala balanawa aniwarenma.. thankyou 🙏 oyata hama deyakma therena widihata kiyala denawata
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Maru mamath hadanna අසයි oyage weda maru
හැදුවා, 100% වැඩ, බොහොම ස්තූතිය් අය්යේ
1A -3A Diode Code number denna poluwanda
ඕකට සෙට් කරපු මුල්ම ඩයොඩ් එක මොකක්ද සයිස් එක
සුපිරි වැඩක්👍👍❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
supirima wadak thanks brother
Supiri aiye hema dema salliwalin mila karana samajaye oya hitha hoda manussayek aiye
ආදරෙයි මල්ලියා❤️❤️❤️❤️
Matath hadanna udau karanna mona baduda ganna one
ඒකනම් සුපිරි අයිසේ ❤️
Meka nam maru . Ayye .. mewage ewa thawa one .👍
සුපිරි aiye
ගොඩක් ස්තූතියි. නියමයි. හරි වටිනවා. Lap එකක් හරි ෆෝන් එකක් හරි වයර් හරහා නැත්නම් Bluetooth මගින් connect කරලා සිංදු කියන්න පුළුවන් කැරොකේ ස්පීකර් සෙට් එකක් හදන්න කියලා දෙන්න පුළුවන්ද ? ස්තූතියි.
❤️❤️❤️❤️ ඔව් බලමුකො
ඒක වටිනවා අයියේ... 👌❤
Chargine module eka wenuwata power bank module eka ganna barida
පුලුවන්
Eken hadana vidihath kiyala dennako
@@gaganachamath2834දැනට නෑ මං ගාව පවර් බෑන්ක් සර්කිට් ලැබුනොත් කරන්නම්
Solar cell එකකින් වැඩි current එකක් ලබා ගැනීමට පුලුවන් සරල පරිපථයක් නිර්මාණය කරන video එකක් දෙන්න ස්තුතියි!
Lamp dimmer ekath ekka thiyena emergency lamp ekak LED charge indication eke -ve sully resitor eka pichchenawa.eke value eka kiyadha ay ehema pichchenne. Cap ekath pichchila replace kara....hethuwa kiyannako...loku udawwak
බලන්නෙ නැතුව කියන්න අමාරුයි දරුවෝ ඒකෙ පොටෝ මගේ ෆ්බී එකට ශෙයා කරල තියන්නකො ෆ්‍රී වෙලාවට බලල උදව් කරන්නම්කො
සුපිරි ✌️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤❤❤අවශයම චැනල් එකක්
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියෙමයි නෙ ඒක 😁👍👍❤
තැන්ක්ස් ❤️❤️❤️❤️
Oya hadana led bulb akama gedara wall plug akenma on off karanna hadanne kohomada.kade ganna tiyana emergency light ehemane.e widiyala hadanna cercuit akak gena video ak danna puluwan nam godak watinawa
Ow eka tibbanm ගොඩක් වටිනවා
බඩු සෙට් උනාම කරන්නම් ඒව ඕනී කරන කෑලි කඩේ ගන්න නෑ ඒකයි
ඒකනම් ගොඩක්ම වටින වීඩියෝ එකක්
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya මට දෙයක් ගැන දැනගන්න ඕන වට්ස්ඇප් දෙන්න පුලුවන්ද
@@vibupathiraja6582 නෝමල් කෝල් ගන්න නම්බර් එක චැනල් එකේ එබව්ට් වල ඇති
නියමයි අයියේ හැමදාම වගේ සුපිරි අද කාලෙට හරියන වීඩියෝ එකක් ජයවේවා බුදුසරණයි ....ගොඩාක් ස්තූතියි 🙏🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Maru maru aiye godak watina video ekak jayawewa💪💪👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Induction heater ekk hdna vidiya danna puluwnd
ගොඩාක් වටින videos ඔබතුමා අරගෙන ඇවිත් දැනුම බෙදනවාට ස්තුතියි . රිල එකට 1A ඩයොඩ් එකක් දාන්නෙ ඇයි ? තියපු ගමන් ඉයම් උනු වෙන හොඳ බවුත් එකක් කියන්න පුලුවන්ද , මෙ වගෙ වැඩ වලට හොඳ . W කීය වගෙද හොඳ ?
වොට් 40 ගූට් වගේ හොඳ එකක් ගන්න රොබට් ඒජන්සි එකේ තියෙනව හැබැයි ටිකක් මිලයි
සුපිරි වැඩක් අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Led patiya wenuwata bulb ekakama chip ekak use karanna berida light eliya aduda ethakota
පුලුවන්
Supiri prasnetat awasaneta uttra labuna
Hoda...ada kaleta watina vedio eka....good luck
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි අය්යා
මම ඞයා කියපු විදියට වයර් කලා නමුත් බල්බ් එක පත්තුවුනෙ නැහැ
තුන් හතර වතාවක් බැලුවා වයරින් හරි කරැනාකරලා වැරද්ද
කිලා දෙන්න.
Ayiye pdi deyak. Oyata mathakada oya kiyala dunna 3.7V battery to 230V conveted bulb ekak? Ferrite core ekaka othala heduwe? anna ekatath me de apply karanna puluwan neda?
පුලුවන්
Supiri, meke battery wala mA kiyada yodagena thiyenne ?, wadi mA ganaka battery dekak yodaganna puluwanda ?
ඔව් ඊට වඩා දාන්න එපා මොඩියුල් එක මදියි
ඔය බල්බ් එක කොච්චර වෙලා පත්තු වෙනවද? වෙලදපොලේ ගන්න තියෙන 18650 ගොඩක් වෙලාවට හොර ඒවානේ හොද බැටරි තෝර ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනවා . ඔයාගේ වීඩියෝ ඉතාමත් අගෙයි පින් සිදුවෙනවා මෙවැනි වීඩියෝ කරනවට. ඔයාට ජේසු පිහිටයි !
මේ බැටරි නම් හොඳ ඒව පරන ලැප්ටොප් බැටරියකින් ගලවපුව මිලි ඇපියර් ගානත් වැඩියි පැය 5ක් 6ත් අතර පත්තු කරන්න පුලුවන්
Okata eka charger rekkak dala madi ne rely එකට mage charger දෙකක් danna una ekakin dunnahama tp4056 wadakaranne na emokada
වෝල්ට් 5 මේ වගේ රිලේ එකක්ද දැම්මෙ ?ඇම්පියර් 1ක් තිබුනත් ඇති චාජර් එකේ සේරම වැඩ කරනව මේ වීඩියෝ එකේ කරල පෙන්නුවෙ මේක තමයි මං ගෙදර තාමත් යූස් කරන්නෙ කිසි අව්ලක් නෑ
@@ElectronicLokaya charger eka 1A na 5v rely ekak thama use karae thawa mama charger eken out wenawa8v ekata mama 7805 ic ekak dala5v kara eke awulk da danna
සුපිරියි අයියා 👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Kaden gannakota oya Loku lait aka athule thiyana sarki ake volttege kiyakvageda
මේකෙ බල්බ් ගොඩක් පෙනුන්නද දෙක දෙක පැරලල් කරල ගිහින් තියෙන්නෙ ඒත් තියෙන්නෙ කන්ඩන්සර් චාජ් එකත් එක්ක 300ත් 350ත් අතර වෝල්ටේජ් එකක් ඒකත් ගෙදර සහ පලාත් අනුව අවුට් එක ටිල ටික වෙනස් වේවි
සුපිරියක් thanks
❤️❤️❤️❤️
අදත් නියමය් 👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මමත් එකක් හදන ගමන් ඉන්නේ!.
මම ඔයාගෙ circuit diagram එක බැලුවා, ඔයා TP4056 module එකේ power output එකෙන් නැතුව direct battery එකෙන් supply එක ගන්නෙ. නමුත් charging module එකේ තියෙනවා DW01 battery protection chip එක. ඒකෙන් over charge, over discharge සහ short circuit protection ලැබෙනවා.
ඔව් ඔයා එහෙම කරන්න මේව චයින ජරාවල් හැම එකක්ම හරියට වැඩ කරන්නෙ නෑ ඒ ලයින් එක හරහා ගනිද්දි හරි ඇම්පියර් එකක් එන්නෙත් නෑ, ඒකයි එහෙම කරේ ඔයාට කැමති විදිහට දාගන්න මල්ලි
@@ElectronicLokaya 🙂👍
දැල්වෙන වෙලාව වැඩි කරන්න මොනවද කරන්න පුළුවන් වැඩ
ඒ වගේම අර bulb වලට අයියේ L.E.D වල තියෙන ඒවම ගන්න බැරිද ඒ කියන්නේ පිච්ච ඒවා වගේ අරගෙන ඒවායේ හොඳ බල්බ් ටික තෝරගෙන එහෙම ගන්න බැරිද
රිලේ සුවිච් එක පාස්න අයුරු අපැහැදිලියි. රිලේ එක විදුලි ආ විගසින් l.e.d.,බ්ල්බ් 4 ක් විතර පත්තු කරන්න ක්‍රමයක් කියා දෙන්න.
හොඳට බලන්න පැහැදිලිව වීඩියෝ එකේ කියල දීල ඇති
සුපිරි. නියමයි.
තව දෙයක් මල්ලි, අර දිග emergency lamp වලට සහ රී චාජබල් ටෝච් වලට එන Lead Acid බැටරි වලින් emergency lamp එකක් හදන විදිය කියන්න පුළුවන් ද. ලිතියම් අයන් වලට වගේ නෙවෙයි නේද සර්කිට් එක හදන්න ඕන??
අනිවාරෙන් වීඩියෝ එකක් ගේන්නම්කො
@@ElectronicLokaya එල එල
Oka holder ekata dala switch eka off karama wada karanawane aiye ethakota current thiyana welawaka switch eka off karath paththu weine neda
කරන්ටෙක් ගියාම පත්ටු වෙන්න නේ හදන්න ඕනි නැති නම් ඒකනෙ පිටින් වෙනම සුවිච් එකක් දාල තියෙන්නෙ ඔෆ් කරගන්න මේක පෙන්නපු හැම විදිහටම හදාගන්න පුලුවන්
ස්විච් එක ඕෆ් කරල තියෙන වෙලාවට ඕෆ් වෙන විදියට හදන්න බැරිද මේක? අර කඩේ තියෙන එමජන්සි බල්බ් වගේ?
@@ElectronicLokaya හරි අයියේ 👍👍👍👍🙏 thank you
@@thilinarangana9908 සේර්ම විස්තර වීඩියෝ එක පුරාවටම ඇති මල්ලි අවසාන වෙනකම් බලන්න
@@thilinarangana9908 comment wala tynwa එහෙම hadana eka සංකීර්ණයි ලු
phone charger eke 2amp awlak nadda module ekata input karanna
අව්ලක් නෑ
Aiye 12v balb set ekakata oya sakit eka wenas karala ganna barida.
මමත් වැඩේ සර්තකව කලා..ස්තුතියි ...❤️
Aiya oyaga phone number aka danawada
Meka Aiye karant eaka awahamat Batterya charg wenawada
excellent... ❤❤❤❤, ekatama LDR ekak connect karagena night time ekata witharak weda karanna hadanna kiyala denna puluwanda?
ඔව් පුලුවන්තව කෑලි ඇඩ් කරන්න ඕනී
Electric Drill Matching එකක සුවිච් එක නිවරදිව මාරු කරගන්නා ආකාරය සහ සර්විස් කරගන්නා ආකාරය විඩියෝ එකක් කරන්න බැරිද..
Superb bro. Keep it up
Sirawatama fattai aye,, okay check karala baluwada ,kochchara welawak meka paththu karala tiya ganna puluwanda
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ පැය 5ක් වගේ පුලුවන් දාන බැටරි වල ඇම්පියර් ගාන අනුව ඒකත් වෙනස් වේවි
10A adjestable voltage regulator ekak hadamuda.D313 nethuwa
313න් කොහොමත් ඇම්පියර් 10ක් ගන්න බෑ
බලමුකො
Supiri aiye
Apith haduwa..... 👌👌👌👌👌🙏🙏🙏
godak sthuthi aiye😀🤖👍👍👍👍👍👍👍🙏
❤️❤️❤️❤️
Ayye oke light eka wadi karaganna barida
නියමයි ❤️❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Battery modul eka paya 24rama wadakaranakaoata battery over charge wennne නැද්ද battery blue light eka paththuwunahama battery eka charge wennne නැද්ද 🤔
බල්බ් එක බ්ලූ උනාට පස්සෙ කටොප් වෙලානෙ ඔවර් චාජ් යන්නෙ නෑ
Riley eka nathuwa oya vidihatama hadanna bada????? 12v walim haduwoth modiul eka pichcheyda???
රිලේ එක තමයි ඇම්පියර් අඩු නොවී සාර්තකම විදිහට ගන්න පුලුවන් අනික මේක 12ට දෙන්න බෑ මොඩියුල් එක පිච්චෙනව මල්ලි
Ayye charging module eken usb cable ekekin chrage karaganna barida bulb eke
පුලුවන්
godak watina video akak jaya wewa
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
හදාගත්ත වැඩ 👌👌 එලිය ටිකක් අඩුයි.මේක දිගටම AC කරන්ට් එකට ගහල තිබුනම බැටරියට අවුලක් නැද්ද
මොඩියුල් එක දාල නම් අව්ලක් නෑ
බල්බ් මොනවද ගත්තේ එලිය අඩු පටියද?
@@ElectronicLokaya ඔව් දිග පටිය. පටියෙ උස අතට බල්බ් තියෙන එක
සුපිරි වැඩක් 👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Mama meka haduwa me vidihatama on eke thiyeddi light tika heat wenawa ne
ඔව් කොහොමත් හීට් වෙනවනෙ අලුත් එකක් ගලවල බලන්නකො මේකට 22 ඕම්ස් වලින් දාන්න ඕනිම එකකට හොඳයි
Kohenda ayye ara battery charger module eka.hoyaganna thnk kiyannako
ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව
අයියේ මේ මොඩියුල් එක රත්වෙලා ග්ලූ ගං උණු වෙල මොඩියුල් එක ගැලවිල ෂෝට් වේවිද??? කරුණාකර කියන්නකෝ අයියේ 😕☹️
Kawruhari kiyanawada mekata 6v relay ekak danna puluwanda kiyala
පුලුවන් හැබැයි හරියට තදට අල්ලනව හොරයි
Eka Niyamayi 👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Aiye mn me widihata ekak haduwa habai mn power out gaththe module eke output eken
1.eeken ganne natuuwa aiya battery eka gaavinma gaththa heethuwa mokakda?
2.mehema hadanna kalin mn switch ekak witharak dala light ekak dala hadala thubbe ehema thiyeddi pattu unata wada sahena adu welawak thama dn paththu wenne ekatath heethuwa kiyanna
මේ විදිඅටමද හැදුවෙ? බැටරි වල ඇම්පියර් එක මදිද දන්නෙ නෑ, බැටරි නරක් වෙලාද? මොඩියුල් අවුට් එකෙන් ගත්තම වැඩි වෙලා බැටරිය ලයිට් ඔන් කරන්න බෑ ඒකයි බැටරියෙන් ගත්තෙ
@@ElectronicLokaya ethakota dod ekata wada discharge wela battery death wenne nadda
Wikinema sathaha hadanawa sarta kai neda aeyya
Jaya wewa. Theruwan saranai aiye
❤️❤️❤️❤️
Mama soyapu video akak oyata godak pin
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
6v 4a battery ekak chaj karanna smps ekak dala dc dc carkit ekaka dala chaj karoth battery ekata pasnayk veida
smps එකේ වෝල්ට් කීයක් අවුට් වෙනවද?
7.5 , 8 v vithara mama hithanne
Oya chaging module eka rath wenne ai ic ek
ඔව් මල්ලි බැටරි 2ක් දැම්මම රත් වෙනව වැඩියි හැබැයි දාපු එකක්වත් තාම පිච්චුනේනෑ
Oya polonnaruwa peththeda.
Oya wire size Eka kiyada
නෑ මං රත්නපුරේ
දැන් ඉන්නෙ ගාල්ලෙ
මේ වයර් සර්කිට් වයර් වලට වඩා ටිකක් විතර මහත එකක්
Ammo ayye…❤❤❤❤