How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @kavinthadayan1503
    @kavinthadayan1503 9 місяців тому +5

    හරියටම මම එක හැදුවා . මම එකේන් ලයිට් 5, pc 2ක් වැඩකලා😊😊😊

    • @eughost6967
      @eughost6967 3 місяці тому

      Bro kochchara kal pavichchikarada

    • @ccschannal7641
      @ccschannal7641 Місяць тому

      Oya mosfet gannakota original ewa ganna bala ewa gattoth cuircit ekath puchenawa .anith athata oyata mara cost ekak daranna wenne .mama haduwa hodata wada .ela oya haduwada bro ❤❤❤❤

    • @NilanthiJayalath-s1d
      @NilanthiJayalath-s1d Місяць тому

      Kiyak yanawada​@@ccschannal7641

  • @nethulinethuli5406
    @nethulinethuli5406 2 роки тому +87

    තේරෙන සිංහලෙන් ඕන ආදුනික කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට උගන්වන ගුරුවරයෙක්.ඔබ තුමාට දීදීර්ඝායුෂ ලැබේවා.

  • @hettiarachchilionel2910
    @hettiarachchilionel2910 2 роки тому +2

    ගුරු මුශ්ටිය තියාගන්නේ නැතිව මෙහෙම අවංකව දෙන දැනුමේ ධානය ඔයාට මහා පිනක් ලැබෙනවා සහෝදරයා ඔබ අද දැනගන්න ඔබ ස්රේ ෂ්ට මනුස්සයෙක් ඔබ නොද න්නවා වුනාට ඔබ මහා පුරුෂයෙක් ඔබටජයෙන් ජයම වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha 2 роки тому +1

    සරල ඉන්වේටර් වල Hz ගාන වෙනස් කරන්න බැරි එක තමයි ලොකුම ප්‍රශ්නෙ. ඒත් මේ සර්කිට් එක ඒකට කදිම විසඳුමක්. ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගුරුවරයෙක් පන්තියක කියා දෙනව වගේ මේවා හදන හැටි කියා දෙන ඔයාට ගොඩක් පින්. ආදරෙයි අපි හැමෝම ඔයාට ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @myyt12650
    @myyt12650 2 роки тому +4

    වැඩ ගොඩක් පිලිවෙලයි නියමෙට කියලත් දෙනවා සුපිරි💗💗💗💗💗

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 2 роки тому +30

    සුපිරි වැඩක් අයියා! ඉතාමත් පැහැදිලි ව කියා දෙනව. වීඩියො දිග උනාට කමක් නැ අයියා. ඉගන ගන්න අයට ගොඩක් හොඳයි. ජය වේවා අයියා තෙරුවන් සරණයි !!!

  • @asanka-z1f
    @asanka-z1f 2 роки тому +3

    ගොඩාරියක් මේ වගේ දේවල් වටිනවා යාලු .මේ දවස් වල අනික ඉන්වේටර් මාර ගණන් පහළවක් දහයක් ඒ වගේ වෙනවා බොහොම ස්තූතියි යාලු . චූටිම පොඩි ළමයකුට වුණත් තේරෙන විදිහට ඔයා කියලා දුන්නා බොහොම ස්තූතියි thank .ඔයාගේ youtube channel එක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි යාලු .

  • @dhanuofficial4540
    @dhanuofficial4540 Місяць тому +1

    මාත් හැදුවා සුපිරියටම වැඩ👍
    තැන්ක් යු අයියෙ ජයවේවා✌️❤❤

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore Рік тому +1

    ඉතාම වැදගත් දැනුමක් අද ලැබුණා. ගොඩක්ම ඉස්තුතියි

  • @indraratnaindrarathna1601
    @indraratnaindrarathna1601 2 роки тому +3

    ඔබතුමා ඉතාමත්ම සන්සුන්ව පැහැදිලිව කව්රුත් භාවිතා කරන භාෂාවෙන් වීඩියෝ එක කරලා තියෙන්නේ .ඕනෑම වයසක කෙනෙකුට තේරුම් ගන්න පහසුයි .
    තෙරුවන් සරණයි !නිරෝගී සැප ලැබේවා !

  • @chanakaprasanna1571
    @chanakaprasanna1571 2 роки тому +13

    හොය හොය හිටපු වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි අයියේ.. L.e.d light driver circuit එකේ වීඩියෝ එකත් ඉක්මනින්ම ඕනි අයියේ..

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 роки тому +5

    කියලා වැඩක් නෑ සුපිරි පැහැදිලිව කියා දුන්නා අයියට මීට වඩා දේවල් මොළේට එන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👌❤❤❤❤👌
    ඉස්සරහට pure sine wave inverter එකක් ඕන අයියේ
    බුදු සරණයි අයියේ!!!

  • @arunawellalage5303
    @arunawellalage5303 2 роки тому

    ආදුනික අපට තේරුම් යන විදියට කියාදිමට ඔබතුමාට ස්තුති .....මට තව කියාදෙන්න ට්‍ර්‍රන්ස්ෆෝමර් එකක ඇම්පියර් ගාන බලන විදිය .👌👌👌

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi Місяць тому

    ස්තුති .මට සෑහෙන්න වයින වීඩියෝ එකක්.හරි පැහැදිලී.මම ඉරේශ් වීරක්කොඩි .ඔයාට ජේසු පිහිටයි .👍👍👍❤️🌹

  • @ishanattudawa0098
    @ishanattudawa0098 2 роки тому +5

    දානකම් බලාගෙන හිටියෙ😍😍

  • @nimalmunasinghe9171
    @nimalmunasinghe9171 2 роки тому +9

    මහත්මයානෙණි, මේ සඳහා 15 V 0 15V (ටැප් 2ක් ඇති) UPS ( PC 2ක් සඳහා පාවිච්චි කළ) ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගත හැකිද කියා දැනගන්න පුළුවන්ද? ස්තුතියි.

  • @kavinduakash1316
    @kavinduakash1316 Рік тому +4

    Me inverter ekata thrivil battery yen karan eka dunnata kamak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඕනිම බැටරියකින් පුලුවන්

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 роки тому +1

    මට මෑතකදි ඇස ගැසුණු හොඳ ගුරුවරයෙක් ,ඔබ තුමා.බොහොම ස්තූතියි ඔබගෙ සේවයට !
    තෙරුවන් සරණයි !
    දීර්ඝායුෂ ලැබේවා !
    ,ඔබතුමන්ව හැකිනම් මේ මෑතකදි වෙලඳ පොලට පැමිණි emergency lamp එකේ circuit එක හොයල දෙන්න, එය සොයාගැනීමට අපහසුයි, අලුත්වැඩියාව සඳහා බොහෝ එනව.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ඔව් හම්බවුනාම දෙන්නම්කො

  • @wasthu6696
    @wasthu6696 Рік тому +1

    නියමයි ඔබ තුමා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි 👍

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 роки тому +3

    තව මේ වගේ වැදගත් වීඩියෝ අරන් එන්න ....
    ජය වේවා..❤️❤️🙏🙏

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 роки тому +17

    Superb tutorial.
    1) Very high quality video , anyone can clearly see what you do
    2) You are confident about what you make and prove it's results therefore viewers rely on you
    3) No doubts are kept with viewers
    Great, good luck brother !

  • @manjulagamage8567
    @manjulagamage8567 2 роки тому +4

    Great work....මේ කාලයේ තියන power ප්‍රශ්නයට හොඳ විසදුමක්... sine wave එකක් හදන video එකක් කරමු...ජයවේවා ...!!!

  • @sadahamsethuli2229
    @sadahamsethuli2229 2 роки тому +2

    ඇත්තටම ආධුනිකයෙක්ට උනත් තේරුම් ගන්න පහසුයි අද කාලෙට ම වටිනා වැඩක් වීඩියෝව ගොඩාක් හොඳයි ඔයා වීඩියෝ 1ක් දානකල් බලන් ඉන්නේ ජය වේවා .🔥🔥❤️❤️❤️

  • @shanthagamage2536
    @shanthagamage2536 2 роки тому +1

    ඔබතුමාට බොහොම ස්තුතියි මේ කාරණා සේවයට

  • @pabasaramadava-srilanka4818
    @pabasaramadava-srilanka4818 2 роки тому +4

    Hz meter තමයි ප්‍රශ්නේ වැඩේ සුපිරි ජය වේවා 👌👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මේ වීඩියෝ එකේ තියෙන එක ගන්න රුපියල් 600/= මං ගත්තෙ ua-cam.com/video/N8kTb5Y8s3g/v-deo.html

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 2 роки тому +7

    වැඩේ සුපිරී...❤, පැහැදිලිව කියලාදෙනවා, දාන හැම වීඩියෝ එකක්ම බලනවා, 50k විචල්‍ය ප්‍රතිරෝධකය වෙනුවට යෙදිය හැකි, ස්ථිර ප්‍රතිරෝධකයක් කියන්න පුළුවන්ද? Hz ගාන මැනගන්න පහසුකම් නැති (මං වගේ🥺) අයට ඒක පහසුවක් වෙයි..., ස්තූතියි...❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +5

      ❤️❤️❤️ ලේසි විදිහක් කියන්නෙ කඩේ හර්ට් එකයි වෝල්ටේජ් එකයි චෙක් කරන්න පුලුවන් විදිහේ පොඩි ඩිප්ලේ එකක් තියෙනව ඒක 600ත් 1000 අතර වගේ වෙනව මගේ ඇනිත් චැනල් එකේ ප්ලග් 10ක පවර් බෝඩ් එකක් හදන වීඩියෝ එකක් දාල ඇති ඒක හදන්න මං ඒක ජොදාගෙන ඇති බලන්න ගිහින්

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 2 роки тому +3

    සුපිරිම සුපිරියක්....අද හෙටම හදනවා...👌👌❤️🙏👍🙂😉

  • @ganiduavishka2589
    @ganiduavishka2589 Рік тому +1

    හොදට කියල දෙන දේ තේරෙනවා. ගොඩාක් ස්තුතියි. G067N07 fet danna berida me inverter ekata. Thankyou sir ❤️🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ❤️❤️❤️❤️ පුලුවන් වෙයි මල්ලි දාල බලන්න

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp Рік тому +1

    වටිනවා ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ❤️

  • @akindumedia6159
    @akindumedia6159 2 роки тому +2

    mosfet vada nadha kiyala check karnne kohomda mata parana irfz44 ekak hambuna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      තාමත් ඉනවටර් එක හැදුවේ නැද්ද දරුවො

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 роки тому +3

    කලක් බලන් ඉඳපු එකක්. ස්තූතියි ජය. feedback එකත් හදන්න

  • @d.a.sithumhasanig68
    @d.a.sithumhasanig68 2 роки тому +3

    ඔය aic එක නැතුව වෙන නම්බර් aic එකක් දන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මේකට සෙට් වෙන වෙන අයි සී එකක් නෑ මල්ලි

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 2 роки тому +1

    ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක...ඉතා පැහැදිලියි...

  • @Dpepisodestore-sinhala2308
    @Dpepisodestore-sinhala2308 Рік тому +1

    FQP50N06 mosfet ek hariyanawada?(ikmanin pilithurak balaporoththu wemi)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ඔව් දාන්න පුලුවන් දාල බලන්නකො

  • @canaka4140
    @canaka4140 2 роки тому +4

    අඉයෙ මෙකට ups tratransformer එක දාන්න බැරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      12හ අවුට් දෙක තියෙන එක විතරයි පුලුවන් අනිත් එකේ කොයිල් එක ඔතන්න ඕනී

  • @chanakasuresh3072
    @chanakasuresh3072 2 роки тому +4

    Thank you sir !! Respect!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yosithbimsara6346
    @yosithbimsara6346 Рік тому +3

    Ela

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 5 місяців тому +1

    ❤❤❤ඉතා හොඳ දැනුවත් කිරිම ස්තුතියි

  • @jacobshiva8720
    @jacobshiva8720 2 роки тому +2

    නියම විදිහට සියලු දේවල් කියලා දුන්නට ස්තූතිය

  • @pawanswarna
    @pawanswarna 2 роки тому +2

    අයියේ මේක preset එක වෙනස් නොකර තිබ්බොත් hz 50-60 අතර තියෙයි නේද? මට hz මැනගන්න විදිහක් නෑ. Phone charge කරන්න light දාන්න මේ ප්‍රමාණේ ඇති නේද?
    Good job! Keep it up!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      නෑ ඒක හදන්නම ඕනී වෙනස් නොකරොත් අපි දන්නෙ නෑනේ කීයක් එනවද කියල ඒක බැලන්ස් කරන්නම ඕනී

  • @antonsong7107
    @antonsong7107 Рік тому +6

    තනිකරම ඇත්ත කථාවක් 💯 17:13
    මම මේ ලගදි ගත්ත Mosfet වගයක් කඩෙන්....
    Circuit එකට පාස්සන්න හම්බවුනෙත් නෑ..
    Bread Board එකේ පොඩි ටෙස්ටින් එකක් කලා..
    හීට් සින්ක් සෙට් කරලයි තිබ්බේ.....
    විනාඩියයි දෙකයි වැඩ කරන්නෙ පිච්චිලා...
    මගෙ ලග තිබුණු පරණ Power Supply එකකින් ගලවපු
    Mosfet වගයක් තිබ්බා ඒවනම් ⁣සුපිරියටම වැඩ කරනවා...
    ⁣මගෙ ලග තියනවා පාස්සලවත් නැති, පෙනුමත් අලුත් හැබැයි Short වුන Mosfet 50 කට වැඩියේ..
    ඒ සේරම Coil කම්බියකට දාලා
    Mosfet මාලයක් හදලා බිත්තියේ එල්ලලා තියෙන්නේ
    😅
    අද වෙලදපොළේ , කඩවල්වල හොඳ ප්‍රමිතියක් නැති Mosfet තියෙන්නේ....

  • @amaliuswaththaliyanage2797
    @amaliuswaththaliyanage2797 9 місяців тому +1

    මේක සුපිරියට වැඩ ස්තූතියි මාමෙ

  • @lalithchandrasiri6748
    @lalithchandrasiri6748 3 місяці тому

    හොඳ වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තූතී

  • @nadeeshamanel3940
    @nadeeshamanel3940 Рік тому +1

    ගොඩාක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුති ඔබට

  • @lahirumadushan8026
    @lahirumadushan8026 2 роки тому +1

    MN surkit eka heduwa 1a transformer ekak demme LED bulb 15 wage hodatama eliya thiyei

  • @KKMusicHub1
    @KKMusicHub1 Рік тому +1

    මේකෙ 105pf condencer එක වෙනුවට ඒකට සමාන වෙන එකක් නැද්ද.මොකද මේක නෑ හොයා ගන්න

  • @kevinsmokio8978
    @kevinsmokio8978 2 роки тому +1

    Aiyye video eke pennapu palaweni Transformer eken වතුර මෝටරයක් on karaganna puluwanda??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      වතුර මෝටර් වලට මේ ට්‍රන්ස්ෆෝමර් 2කම මදියි

  • @bihhhj424
    @bihhhj424 2 роки тому +2

    Ayye okata w බාගෙ 10 k ressitor s use karnna පුළුවන් da ape pathe w කාල ressitor s ඉවරයි lu danna පුළුවන් da බාගෙ

  • @suresdananjaya9373
    @suresdananjaya9373 Рік тому +2

    Man gawa 28v x2 12v transformer ekak tinawa eken me circuit eka hadanna puluwanda battery dekak couple karala 24v volt walin

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      24 වැඩියි 12 විතරයි මේක දුවන්නෙ

  • @dilukairanthi8377
    @dilukairanthi8377 11 місяців тому +2

    අයියේ වොට් 1000වොට් output කරන්නනම් ඇම්පියර් කීයක විතර transformer එකක් ගන්න ඕනෙද

  • @MovinduKenula-vb4jl
    @MovinduKenula-vb4jl Рік тому +2

    මමත් ඔහොම බල එකක් හැදුව සුපිරි ඒත් ඒකෙන් වැඩ කරනකොට 120v වගෙ වෝල්ටේජ් එකකට සීම වෙනවනෙ හේතුව මොකක් වෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මොකද්ද කරපු වැඩේ අවුට් එක අදිනව වැඩි ඇති දාපු ට්‍රාන්ෆෝමර් එක මදි ඇති

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 Рік тому +1

    apekama, ape deval, ape danuma loketa geniyanna, loketa danenna deval karanna puluvan methuma vani dakshayanta atha hitha sahayogaya dena palakayan me rate kavada bihiveida? aththenma e gana dukai.

  • @thanujadeshan7864
    @thanujadeshan7864 2 роки тому +1

    Aiye me inverter cerciut ekata kade ganne tiyena inverter ekka transfomer eka dala hariyaida eke tiyena watt ganeme wage ganne puluwanda aiye 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      බලන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    chopper transfomer එකක් දාලා හදන්න පුළුවන් එකක් දාන්න පුළුවන් ද?මේවාගේ ශක්ති හානිය වැඩියි නේද ?

  • @kalpamadhushanka8222
    @kalpamadhushanka8222 Рік тому +1

    Mosfet gaana wadi karanna couple dammam harida .

  • @mr.mudiyanse-yt
    @mr.mudiyanse-yt 2 роки тому +2

    IRLB8314 mosfet pawichchi karanna puluwanda mekata ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      වැඩ කරාවි නමුත් ගේන් එක පිලිබඳ කොහොම වෙයිද දන්නෙනෑ

    • @mr.mudiyanse-yt
      @mr.mudiyanse-yt 2 роки тому

      @@ElectronicLokaya ups එකක තමා තිබ්බෙ

  • @dayalranasinghe752
    @dayalranasinghe752 Рік тому +1

    ඔබතුමාට ජයවේවා 👍👍❤❤

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому +1

    Ayye oken drill eka danna puluwan nm 500W blender ekak run karanna puluwan da e wagema pure sine wave tharam speed neneda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් දාල තව මොස්ෆිට් දෙක දෙක දාගන්න පවර් එක වැඩි වෙනව

    • @kamalhusein6688
      @kamalhusein6688 2 роки тому

      @@ElectronicLokaya mn ahanne pure sine wave tharam modified sine wave speed ne kiyala

  • @hashendevinda8142
    @hashendevinda8142 Рік тому +1

    Ayye oya ara hadapu hybrid battery pack ekak danna පුළුවන් da okata kiyanna ko

  • @shihansampath2454
    @shihansampath2454 2 роки тому +1

    තේරුම් යන විදියට කියලා දුන්නාට ස්තුතියි ..
    ඔබට ජය..
    දන්නේ නැති දෙයක් අහන්නේ..
    බැටරිය වෙනුවට AC එක DC කරන කරලා ගන්න බැරිද ... ??🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      230 තියෙනව නම් ඉනවටර් අවශය නෑ නේද? එහෙම 230න් 12 වෝල්ට් අරන් ඩී සී කරල ඉන්වටර් කරල ආයේ ඒකෙන් වැඩක් ගන්නව කියන්නෙ ලොකු මෝඩ වැඩක් එහෙම කරන්න එපා මල්ලි කරන්ට් දහනය වීම වැඩියි ලයිට් බිල් ඒවි හිටු කියල, මේව තියෙන්න කරන්ටෙක නැති වෙලාවට හදිස්සියට බැටරියකින් යූස් කරන්න නෙ,

    • @shihansampath2454
      @shihansampath2454 2 роки тому

      @@ElectronicLokaya ගොඩක් ස්තුතියි 🙏🙏

  • @user-ey7tl5ll6m
    @user-ey7tl5ll6m 7 місяців тому +2

    (Please reply) mekata TL494 ic eka hariyanawada?

  • @surangaprabath1410
    @surangaprabath1410 2 роки тому +1

    Loku wott ekak ganna ampiyar kiyak transformer ekakda ona ampiyar 40 ekak hodaida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      ට්‍රාන්ස්ෆෝමර් එකක් විතරක් මදියි මොස්ෆිට් එහෙමත් වැඩි කරන්න ඕනී

  • @kawaniiresha2640
    @kawaniiresha2640 Рік тому +1

    2Amp transformer ekakin me inverter eka goda daganna barida. Plz reply soon

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මේකට දාන්න පුලුවන් වොට් එක මදියි ඉතින්

  • @SLSELLEULAR
    @SLSELLEULAR 2 роки тому +2

    සුපිරියටම කියලා දෙනවා .බොහොම ස්තූතියි . . මෙ වැඩේට/ 7v × 2 transformer එකක් ගන්න පුලුවන්ද . බැටරියෙන් 12v දුන්නම out වෙන ac කරන්ට් එක වැඩිවෙනවද transformer එක 7 v හින්දා

    • @kamalhusein6688
      @kamalhusein6688 Рік тому

      400v wenakn yai oya e ganata hadanawanm 6v battery eken dila balanna

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 2 роки тому +1

    Ayye oke 2200uf 25v capacitor ekai 1uf 25v capacitor walata wenuwata 35v pawichchi kalata kamk nadda
    Mokuth wenasak wena ekk na ne

  • @sampathkolla9810
    @sampathkolla9810 Рік тому +1

    Traspomar වර්ග ඔක්කොම thiyanawa mage laga transistor wargath ඔක්කොම thiyanawa ic thiyanawa කොච්චර haduwath yanthawath wada naa

  • @amaranath04-b8j
    @amaranath04-b8j 2 роки тому +1

    Aiye m3016 mosfet eka ups eke thiyenne, eka me circuit ekata hariyanawada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      හදල බලන්නකො හරියන්නත් පුලුවන් ගේන් එක ගැන නම් කියන්න දන්නෙ නෑ

    • @amaranath04-b8j
      @amaranath04-b8j 2 роки тому

      Ok thanks

  • @shserviceandrepair7299
    @shserviceandrepair7299 2 роки тому +1

    Sir..1uf/16v capacitor ekata 1uf/25v eka haryaidha? Sg3525 ic eka hoyala beluva eka thibba ne. Ekata hariya wena ic thiyanawadha?thibboth number eka kiyanda sir plz...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      කන්ඩන්සර් එක නම් පනයක් නෑ දාන්න පුලුවන් අයි සී එක නම් ඕක් ඕනී

    • @shserviceandrepair7299
      @shserviceandrepair7299 2 роки тому

      Ok thanks sir

  • @hashendevinda8142
    @hashendevinda8142 Рік тому

    Ayye 24 transformer ekak denna පුළුවන් da okata 12v battery eken aulak wenoda

  • @hemapalaaberathna3990
    @hemapalaaberathna3990 Рік тому +1

    අයියේ මේ ඉන්වර්ටර් එකට IRLB8314 මොස්ෆිට් එක යූස් කරන්න බැරිද ?

  • @dineshsudarshana9890
    @dineshsudarshana9890 2 роки тому +1

    Aiye transformer 5amp thiyenne .ita wada amp thiyena ekak hadala denna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      පුලුවන් වීඩියෝ එකේ විස්තර ඇති බලන්න

  • @sanjaya5559
    @sanjaya5559 Рік тому +1

    12v 2A transformer akakin. W kiyak ganta puluwanda?

  • @dilshanbandara9229
    @dilshanbandara9229 Рік тому

    7A transformer ekakinhadanwanam oya srgiyat ekenma puluwanda ,naththan mona hari wenas karanna onada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      මොස්ෆිට් තව දෙකක් ඇඩ් කරන්න තව හොඳයි නැත්තම් ඔහොම්ම බලන්න

  • @amithkodithuwakku7091
    @amithkodithuwakku7091 Рік тому +1

    Lvyuvan4000w pure sine wave inverter ekak use karanawa. Eka 60hz. Eken electric equipment damage wenawada. Godak equipment 50hz nisa.pls help me.thank you

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      50ත් 60 අතර තියෙන්නෙ 50ම නෙවේ

  • @kanchanakodituwakku2456
    @kanchanakodituwakku2456 Рік тому +1

    Mame oya inverter ekata 105pf 450v condenser ekak danna puluwanda?

  • @pramothhewage3909
    @pramothhewage3909 Рік тому +1

    Computer ekakata UPS එකක් widihata Use karanna puluwanda

  • @PoddaMudiyansr
    @PoddaMudiyansr Рік тому +1

    Supiriyi ayiye ewagema puluwannan apita malti mitar ekakin voltej ampiyar wage dewal managanna vidiha gana video ekak karanako

  • @buddikajanith791
    @buddikajanith791 2 роки тому +1

    Trans fromar eke 12 v line eke kambi mahata kambiyakin etuwoth hariyayda e turns ganatama

  • @ravindususein9791
    @ravindususein9791 2 роки тому +1

    aiye loku watts ganaka ekak hadanawa nm . kohomada curcuit eka wenas wenna one monada kiyala . e sambandawa video ekak danna puluwanda .

  • @ranjithdayapala6751
    @ranjithdayapala6751 Рік тому +1

    ඔබ මුෂ්ටි නැති ග,රැවරයෙක් ජයෙන් ජය

  • @kawaniiresha2640
    @kawaniiresha2640 Рік тому +1

    FQP 50 N , UPS Transformer use kare. 100ohm resister eka duma dala pichchila giya ayi e.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      මොස්ෆිට් අව්ල්ද ශෝට් ද?

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    Ayye s.k.c 5A transformer eke 60W ganna puluwan ai e habai ups transformer wala samaana transformer eka thama eth eken 300W ganna haki ai ethota skc transformer eken bari

  • @Mproduction854
    @Mproduction854 4 місяці тому

    irf Z44n mama MOSFET akkh use karhana bardha mama dakamha akamha nha data sheet akkha ? Plizz reply

  • @chamindnilantha5184
    @chamindnilantha5184 Рік тому +2

    මම හැදුව වැඩ කරා
    ගොටක් වටිනවා thanks ❤️😍
    එත් ඉන්වටර් එක on කරලා තියෙද්දී මගේ අතින් වැරදිලා ටිප් ස්විච් එක දැම්ම එතකොට
    පිච්චෙන්නේ මොස්ෆෙට්ද ic එකද අනේ plizz උදව් කරන්නකෝ sir
    ලොකු උදව්වක් 🥺

  • @UpaliGawarathenne
    @UpaliGawarathenne Рік тому +1

    12v. 24v කලොත් වෙනස් කල යුත්තේ මොනවද? බැටරි වැඩි වෙලාවක් පාවිචිචි කල හැකිද? ඔබට තෙරැවන් සරණයි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      එහෙම නෑ කොහොමත් එකයි

  • @shehanshavinda6047
    @shehanshavinda6047 2 роки тому +1

    Kochchara wela tv eka witharak run karoth duwann puluwanda ayiye?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      මගේ ෆ්බී එකේ වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න

  • @gishandisanayaka1841
    @gishandisanayaka1841 Рік тому +1

    Computer එකක් Use කරන්න, ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇම්පියර් කීය වගේ ද හොඳ ?

  • @viduslgamers5011
    @viduslgamers5011 10 місяців тому

    1 amp transformar ekak dammoth wadak karaganna puluwan weida

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 2 роки тому +1

    Aththatama hodai aiye mehema kauruth kiyala denna.anik vedio dana aya wade karanawa vitharai mehema therum karala denna

  • @dilshanbandara9229
    @dilshanbandara9229 2 роки тому +1

    Aththatama supirimai hodata therennam kiyala denawa good

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sampathdulanga
    @sampathdulanga Рік тому +1

    100 ohm resister eka kaluwela pichchilama yanne ayi

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ශෝට් එකක් ඇති මොකද්ද මොස්ෆිට් සහ ට්‍රාන්ස්ෆෝමර් එක

  • @isharamanathunga7016
    @isharamanathunga7016 Рік тому +1

    Mekata baterry nathuwa coil kit eken 12v dunnoth wade goda daganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      කොයිල් කිට් කිව්වෙ?

    • @isharamanathunga7016
      @isharamanathunga7016 Рік тому

      @@ElectronicLokaya treewheel wal battery charge karana line eka coil pack eken 12v valtas hadagaththoth me wede hariyaida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому +1

      @@isharamanathunga7016 නෑ මල්ලි

  • @Rimzan81
    @Rimzan81 2 роки тому +1

    Hi mata electronics knoledgh ekak nehe, oyata me curcuit eka hadala denna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому

      නෑ මල්ලි මං හදන හැටි කියල දෙනව විතරයි කරන්නෙ

  • @sampathkolla9810
    @sampathkolla9810 Рік тому +1

    Ayeth haduwa irf44 damme wada na habai ups aka 12v 0 12v haduwa aluthen athuwe naa akenmai haduwe thiyana akenma youtube aken aka hariyanne නැද්ද naththam nomal 12v 0 12v akakma onida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Рік тому

      ups ට්‍රාන්ෆෝමර් එක නම මේකට සෙට් වෙන්නෙ නෑ

    • @sampathkolla9810
      @sampathkolla9810 Рік тому

      Ahemada othannama oni neda

    • @sampathkolla9810
      @sampathkolla9810 Рік тому

      Owa pcb brod ganna thibunanam

  • @sisirachandrasena963
    @sisirachandrasena963 6 місяців тому

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි ,

  • @sajith.priyantha
    @sajith.priyantha 2 роки тому +20

    සරල ඉන්වේටර් වල Hz ගාන වෙනස් කරන්න බැරි එක තමයි ලොකුම ප්‍රශ්නෙ. ඒත් මේ සර්කිට් එක ඒකට කදිම විසඳුමක්. ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගුරුවරයෙක් පන්තියක කියා දෙනව වගේ මේවා හදන හැටි කියා දෙන ඔයාට ගොඩක් පින්. ආදරෙයි අපි හැමෝම ඔයාට ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 роки тому +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shserviceandrepair7299
    @shserviceandrepair7299 2 роки тому +2

    Aiya 105j 400v candencer ekata 185j400v hariyanawadha?

  • @rangachaminda8288
    @rangachaminda8288 2 роки тому +1

    සුපිරි වැඩක් හරිම සරලයි බොහොම ස්තුතියි අයියෙ.

  • @IroshChaminda-t6e
    @IroshChaminda-t6e 9 місяців тому

    Aiye meken frij ekk rice cooker ekk wage wada karawanna puluwanda?? ❤

  • @oshithachamudith6878
    @oshithachamudith6878 2 роки тому +1

    Ayye me inwatar circuit akata (irf 3205) danna පුළුවන් da