Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක බොහොම වටින වීඩිඕ එකක මම ඔබතුමාගෙ වීඩිඕ බලලා ගොඩක් දේවල් හදලා තියෙනවා ඒවගේම ඒවා හරි ගිහිල්ලත් තියෙනවා පුලුවන්නම් මේක bms නැතුව චාර්ජ් කරන විදිහත් ගේන්න ජයවේවා
බොහොම වැදගත් youtube නාලිකාවක්. අහම්බෙන් හමු උනේ.. නියමයි..
👍👍❤️❤️❤️❤️❤️
Niyamai aiye ai oya apahssuwen wage kata karanne hatiya wage neda bett ganna aiye budu saranai
supiri video ekak uncle..
Ela okak hadanna hitiya aiya Dan Bala gatta tnx
Super ....... aiye
Stabalizer elak hdana hati kiyala dennako.. ape pathta hwsata current eka adu wenwaaa..
3.7 bettery x 4 for chargeable set BMS ekak set karanne kohomada
ඒකට බැරරි 4ක් සෙට් කරන්න පුලුවන් කාඩ් එක ගන්න ඔනී
අයියා ,w100 stereo .ඈම්ප් එකක් හදන ,වීඩියෝ එකක් කරන්නකො.ඔන්න වීඩියෝ එක බලන්න කලින්ම ලයික් කරා
අනිවාරෙන් කරනව මල්ලි මොකද ගොඩක් අය ඇම්ප් මයි ඉල්ලන්නෙ මට මාර වුල වෙලා තියෙන්නෙ මෙහේ ඕනී කරන දේවල් හොයාගන්න බැරුව ඉන්නෙ ලංකාවට ආවම නම් ආයෙ බයක් නැතුව බඩු දෙන්න පුලුවන් බලමුකො කොහොමහරි උස්සාහ කරනව
meka charge karanna, charger ekak hadana hati kiyala denna puluwanda ? laptop battry eke circuit eka nathuwa.
computer ekata pawichi karakida
Ayye power spray tank ekakata me batty walin pack ekak hadala dammoth awulda
ඒකෙ වෝල්ට් කීයෙ එකක් ද?
motor bike bettary ekak widiyata use karanna barida
පුලුවන් ඒත් ඉක්මනින් ඩැමෙජ් වෙනව මේ බැටරි සාර්තක නෑ පුපුරන්නත් ඉඩ තියෙනව.මල්ලි
@@ElectronicLokaya sola power ehekata hadana video eka dannako aiye
me battary eka 12v adapter ekakin charhe karanna puluwan neda?
බොහොම ස්තූතියි
ta7227 ic valin amp ekak hadanne kohomada.oya hadapu amp valata ea ic ela danna puluvan eva tiyenavada
ඔව් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්කො ඒකට ලංකාවට එනකම් ඉන්න වෙනව මල්ලි මෙහේ බඩු හොයා ගන්න නෑමං හදපු කොයික ගැනද ඔයා ඇහුවෙ
Ela aiye
👍👍❤️❤️
සුපිරි 👌👍❤
තැන්ක්ස්
12v lithium battery pack ekka charge kwranna voltage keeyak denna onada, mama use keranne soler ekka
ඒ ගැන විස්තර ඇතුව තව වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න මේක බලන්න ua-cam.com/video/EaYCdjlmfS8/v-deo.html
Ana kiyannako plat amp ahakata oya Batteryyan powar danna පුළුවන්da😢😢😢😢😢
පුලුවන් ඒත් එක්මනට බහිනවනෙ ඇම්ප් වලට ගොඩක් ඇම්පියර් ඕනී
👌 මරු
තැන්ක්ස් මල්ලි ❤❤❤❤❤❤❤
😄
Ayye podi component ganakin amplifier ekak hada ganna video ekak one
අනිවාරෙන් මල්ලි
@@ElectronicLokaya ua741 wage opamp ic ekakin barida
Bike ake bike batterya wenuwata 12v lithium battery dammoth battery blast Wei da?
බයික් එකට නම් මේව හොඳ මදියි මල්ලි
Bd 139 transistor aka wenuwata bc547 Transistor aka use karanna puluwanda
බෑ මල්ලි
@@ElectronicLokaya ok thanks
Car batery yak hadissiye start karaganda hadaganda berida me wage pack ekakin
පුලුවන් ඒකට ශොක්ටි ඩයෝඩ් කීපයක් ඕනී
Electronic Lokaya a wage cuircuit ekak puluwanng hoyala denda.
12v 3a transfomer ekaka ampiyer wedi karaganna widehak kiyanna
ඒකට ගොඩක් වැඩ තියෙනව මල්ලි ඒ ගැන වීඩියෝ එකකින් කියල දෙන්නම්කො
Oya widihta batry tika haduwama ampiyr wedi wenne nedda..
පැරලල් කරොත් විතරයි ඇම්පියර් වැඩි වෙන්නෙ
@@ElectronicLokaya ethakota ekaka 1amp tibboth 3.7 batry ekaka..12v haddi batry 4k dnwne..ethakota 1amp da..wedi wenne nedda
ලොකු Transistor Amp එකක් ගැන video එකක් දාන්න අයියේ
ගොඩක් අය ඉල්ලනව මල්ලි මෙහෙ බඩු හොයා ගන්න නැතුව ඉන්නෙ අනිවාරෙන් දානව ලංකාවට එනකම් ඉන්න ඕනී ඔයා ඉල්ලපු ෆ්‍රී අම්ප් සර්කිට් එක තව කීපදෙනෙක් ඉල්ලල තියෙන්නෙ ඒකත් අනිවාරෙන් කරනව ❤️❤️
Oyage tda 7375 amplifier aka mama haduwa . Oya wage battery pack akakin vinadi keeyak wage use karanna puluwanda kiyanna please
ඒක තීරනට වෙන්නෙ ඔයා හදන බැටරියෙ තියෙන ඇම්පියර් ගාන අනුව තමයි මල්ලි.
@@ElectronicLokaya oya haduwa wage battery pack akaka amperes gana anuwa (battery 4kin) vinadi keeyak wage thiyeida
Good job
Thanks මල්ලි
මහත්මය මේ බැටරි පැක් එකකින් බයික් එකේ හෝන් එකට සහ සිග්නල් ලයිට් වලට දුන්නොත් ප්‍රශ්නයක්ද... ?? එන්ජින් එකෙන් එන විදුලියෙන් චාජ් නොකර වෙනමම චාර්ජ් කරල.. පිලිතුරු ඕනි
බයික් වලට මේක සෙට් කරන්න එපා බැටරි පුපුරාවි
Ela aiye. Oke eka cell ekaka charge unama 4.2v wenwa. Me battery 3v walata wada adu wenna hoda na. E kiynne 4k dammama Full charge krma 16.8v wenwa. Thermal switch eken hadanawa kiwwa charging cut off switch eka gana danaganna asawen inne.. ilaga video ekath ikmmta danna aiye
ඔව් මල්ලි ඒකට උවමනා ජාති කීපයක් තියෙනව ඒව තාම හම්බවුනේ නෑ ලැබුන ගමන් ඒ එකත් කියල දෙන්නම්කො
BMS online ගෙන්න ගත්ත නන් හරි
12 solar charging controller ekain charger kaeanna puluwanda
ඔව්
meka haduva mama battery 4 bahalaa me vidihata hadalaa chag karanna puluwanda? lattop eke skit eken chag karanna eka hannako
මෙහෙම චාජ් කරන්න බෑ මල්ලි චාජ් කරනව නම් අර මං කරපු වීඩියෝ එකේ විදිහට කරන්න ඕනී නැත්තම් බැටරි පුපුරනව
12w chajarayak kiyannako chaj vunhama off wena . bms ekak oni wen nadda
ඕනී ව්විඩියෝ එකක් කරල ඇති
@@ElectronicLokaya bms ekak kiyak wevida
Multimeter ekk neththn wena widihn ndd balaganna?
හරියට බලාගන්න නම් ඕනී
Laptop battery එක ඇතුලේ තිබුණ circuit එක පාවිච්චි කරන හැටි video එකක් ඕනේ.
Ow
Wade hodai.asanepanda aiye?
තැන්ක්ස් මල්ලිඔව් මල්ලී සීතල පටන් ගත්තනෙ සෙම
අපිටත් එහෙමයි මේදවස්වල -12,-13 ඉන්නෙ.බෙහෙත් ටිකක් ගන්න.ඔහොම ඉන්න එපා.දිගටම වීඩියෝ බලනව ඉස්සරහටත් වීඩියෝ කරන්න.ජයවේවා👍👍👍
oyata husma ganna bari prashnayak thiyenawada?
මේ වීඩියෝ එක කරේ රට ඉන්නකොට් සීතල කාලෙ හොඳටම සෙම හැදිල හිටියෙ
12v battery pack එකකට battery 3ක් ඇති නේද? මෙ එක battery එකක් full charge කරාම 4.2v වගෙ පෙන්නනව නේද 🤔
Ayye oya laptop battery electric badu aluthwadiya karana than walin ganna puluwanda
කරන තැන් වලින් දෙනවට නම් සුවර් එකක් නෑ කොලඹ ගන්න තියෙනව පලමු හරස් වීදියෙ බලන්න මල්ලි
bms module ekak one neda....
Ow හදන හැටි ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො
@@ElectronicLokaya ha
🔋wires Valin පාස්සන්න පුළුවන්ද
@@For_the-love_of_physics puluwan
@@ElectronicLokaya haduwa.... inverter ekata danna...
meke anith kiuwa circuit awadda danne?
Aiye okata charger aka kaden parts aran hadana vidiya dannako
ඔව් ඒ ගැනත් මං මේ වීඩියෝ එකේ කරනව කිව්ව දවසට කියල දෙන්නම්කො
Me battery pack eka battery aul yan nathi vidiyata charge krganne kohomada? Ekath kiyala denna ayye gdk watinawa.
bike ekata dammoth over charge weida
බයික් වලට මේ බැටරි යූස් කරන්න එපා පුපුරාවී
Oya kiyapu automatic switch ake nama Mokakda
මොන?
@@ElectronicLokaya ara oya battery pack eka hadadi thiyaganna kiwe
Mka chaj krn video ekk gwnnako aiye. Mm ekk heduwa. Denata eka chj krnne kohed kiyanwda
oka charge venne naa bms ekek ona nathnam pupuranava
ඔව් දන්නව මල්ලි ඒ ගැන වීඩියෝ එකක් ඉස්සහට දානව
මේකෙ චාර්ජින් ඉන්පුට් එක්ටම පවර් අව්ට්පුට් එකක් ගහල ඇම්පියර් එකක් හයි කරන්න් පුලුවන්Jbl එකක ඇතුලට දාන්න
Aiyye mn hithannne oyata anduma thiyenawa husma ganne amaruwendaa ?
ඔව් මෙහේ සීතල කාලේ පටං ගත්තනෙ හැමෝටම සෙම අමාරු හැදෙනව
අයියේ , ලොක් capasitor එකක් හදන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 15v 700F ම්ම් නැ එච්චර ඕන්නෑ 😕 .💡
Ups eken charge karanna barida
මෙහෙම හදල බෑ මල්ලි බැටරි පුපුරනව
@@ElectronicLokayaBMS එකක් දාලා UPS එකෙන් චාර්ඡ් කරන්න බැරිද
aiya 12 v amp 10k ganna puluwan voltage regulator ekak ciricut ekak nadda ???
ඒ වගේ එකක් කරල ඇති මල්ලි
Charge karanne kohomada oka
මේ වීඩියෝ එකේ කියපු විදිහට සහ තව විස්තර ඇතුලත් වීඩියෝ එකක් ඉස්සරහට කරනව
@@ElectronicLokaya ha man balan innawa elaga video eka enakam
Ko temperage cut off surcit eka
ඒවගේ ඒව දාල ඇති මල්ලි
Thanks mn blnm
මහත්මය මේක මෝටර් සයිකල් එකකට ගැලපෙන්නේ නැද්ද....ඒ කීවෙ හෝන් එකට වගේ
බයික් වලට මේ බැටරි බාවිතා කරන්න එපා පුපුරනව
4v lead acid battery thunakin hadanna barida
පුලුවන්
Thanks aiye
Oya battery pack eka charge karanne kohomada?
ඒ සර්කිට් එකකට බඩු සෙට් උනාම ක්ක්‍යල දෙන්නම්කො
Ok
👍👍👌
❤❤❤❤
අයියා චාජ් කරන විදිහ ගැන සකිට් එක ගැන කියලා දෙන්න
නිවාරෙන් ෆ්‍රී වුන වෙලාවක ඒකත් බඩු ටික හොයාගෙන ඔයාලට හදන හැටි කියල දෙන්නම්කො
Baatary lap ake chachare hadema video aka danawada
Battery ekk death da kiyala Hoya ganna vidihak nadda
මේ වීඩියෝ එකේ කියන විදිහට පුලුවන් චාජ් පාරකුත් දීල චෙක් කරල බලන්න චාජ් එක අල්ලන්නෙ නැත්තම් සොරි තමයි මල්ලි
Meka charge krna video link eka nedda
කරල ඇති
@@ElectronicLokaya link eka ewannakoo plz
Ayya oke ampiyar eka kiyada?
මෙතනදි වෝල්ට් 12ට හැදුවොත් එක කෑල්ලක ඇම්පියර් ගාන තමයි අපිට ලැබෙන්නෙ
@@ElectronicLokaya ampiyar gana wadi ksraganne kohomd ayye
@@Word-g2kekama warge battery aran parallel karala ganna
Meka charge karanne kohomada
Oyage katahadata monada vela thiyenne
සනීප නැති වෙලාවෙ
40v 10A pawerbank ekak hadana hati kiyannoko ayye
යාළු සිම්පල් ඉන්වෙස්ටර් එකක් හදන විදිහ video එකක් දාපන්කෝ
එහෙම එකක වීඩියෝ එකක් කරල ඇති මල්ලි
මම ඔය battery pack eka use karanne wifi router eke power bank ekak widiyata router eka 12v.mata hambauna battery 3.7v×4k ethakota mulu voltage eka 14.8v ethakota router ekata hodha nadda
Battery pack re chajar karana curcut eka denn
බඩු හම්බ වුනේ නෑ මල්ලි තාම මෙහේ නෑ අප්ප ඕනී දේවල් හොයාගන්න ලංකාවට ආවම තමයි කරන්න වෙන්නෙ
අයියා බැටරි පැක් එක චාජර් කරන විදිය circuit දාන්නකො දැන් ලංකාවෙනේ
Auto off හදන්නෙ කෝමද charge කරන්නෙ කෝමද කියල වීඩියෝ එකක් දාන්න
අනිවාරෙන් කරන්න ඕනී මල්ලි බඩු ලැබුනම
Solder karanna use karapu soldering iron eka watt keeyakda?
වොට් 20යි බටන් එක ප්‍රෙස් කරල තප්පර 10කින් වොට් 200ට ගන්න පුලුවන් ඒත් මේ නෝමල් එන විදිහට වොට් 20න් පෑස්සුවෙ.ඔරිජිනල් ගූට් බවුත් එක වොට් 20 වුනත් නියෙමටම තියෙනව
අයියේ පවර් බෑන්ක් එකක් ඔය පැක් එකට හදා ගන්න පුලුවන්ද පවර් බැන්ක් එක්කට පැක් එකක් හදා ගන්නවනම් ඇම්පියර්ද වැඩි වෙන්න ඔනි වෝල්ටේජ් එකද අපි බැට්‍රි සම්බන්ද කරන්න ඔනි සමාන්තරගතවද ශ්‍රේනිගතවද
UPS 7A තියෙන බැටරියකට මේ පැක් එක හරි යනවද
නෑ මල්ලි
@@ElectronicLokaya ඇයි ඒ?BMS එකක් දාලා පාවිච්චි කරන්න බැරිද
Mama mehema ekak hadala bike ekata demma.dan masa 3k vithara diwwa.dan eka betary ekak sawththu wela.
බයික් වගේ වලට නම් මේව හරියන්නෙ නැති තරම වගේ තමයි ඒකට අනිත් බැටරි තමයි හරියන්නෙ
@@ElectronicLokaya anith betary kiwwe
@@dill2474 e mokakda.
36v 10 ah battery k hadaganna puluwan da
ඔව් පුලුවනි බැටරි ගොඩක් ඕනී
mta oyage whtapp nomber ekk denna puluwan da mta batteryk hadaganna one aiye
00971552853834 mekta whtapp mgs ekk danna
Retach karaddi batry hit unoth batry sawththuwenawa
Aiye lap top bettari neththan anith kade bettari hodaid
අව්ලක්ම නෑ හොඳ ඒව තිබුනොත්
Tnx aiya
Aiyage vedio balanne
Battery PackAotov off What Rapayar karanna???????????????AndOriginal Battery???Howmach
Niyami
තැන්ක්ස් මල්ලි
charging circuit ikmanata danna ... auto off widiyath ekka
ඔව් ඒකට අවශය දේවල් ටිකක් තියෙනව ඒව ලැබුන ගමන් දානව ඒක ඔයාලට හිතා ගන්නවත් බැරි විදිහේ සර්කිට් එකක් බලමුකො බඩු තාම මෙහේ හොයනව කොහෙද මෙ වැඩත් එක්ක වෙලාව හදාගන්න බැරි පස්නෙ තියෙන්නෙ❤️❤️
Meka chage karanne kohomada
වීඩියෝ එකක් දාල ඇති
මේ v12 පව පැක් එකට චඡ් කරන්න v12 චාඡර එකක් ඔන එකක් හරියනව නේද
නෑ
Li iron battery gann thank kiynwda aduwta
කොලඹ 88 බිල්ඩින් එකේ බලන්න මල්ලි
oya battery ganna thiyeida? ato pak eka ko
පරල ලැප්ටොප් බැටරි ටිකක් හොයාගන්න ඒව ගලවල හොඳ ඒව චෙක් කරල ගන්න ඒව නියෙමයි
Battery 3කින් සිරිස් කරාහම 12v එනවා නේද.
ඔව් මදියි හැබැයි මේ බැටරි වලින් කියන තරම් වැඩක් ගන්න අමාරුයි
🔥🔥🙏🙏
මචන් 24 hours වගේ එකම එලිය තියන අඩු නොවෙන flashlight එකක් troch එකක් හදන විදිය දාන්න පුලුවන් ද 😶😶
ඔව් මල්ලි මං ඒ ගැනත් බලන්නම්කො ලංකාවට ආවම කරන්න ඕනී දේවල් හොයාගෙන
@@ElectronicLokaya අනිවා බලන්න මම දැක්කා ඉන්දියන් කාරයෙක් හදලා තිබ්බා උ කියන අටමගලෙ තෙරෙන්නෙ නෑ 😐
@@ElectronicLokaya අයියා කොහෙද ඉන්නෙ අයියෙ.
Merci pour l’explication
ඕක චාර්ජ් කරන්න බැරිද අර ඔයාගෙ චැනල් එකේ තිබ්බ 12v චාජර් එකෙන්
පුලුවන් ඒත් ඒක හරි නැ මේවට වෙනම එකක් තියෙනව
Kohamada ma battery pack ake chage karane
වීඩියෝ එකක් කරල ඇති බලන්න
Aiye ooke ampiyar kiiyada
ඒක ඔයා ගන්න බැටරි කෑලි අනුව වෙන්ස් වෙනව මල්ලි
Nithara nithara video daanna aiye api bln innawoo
තැන්ක්ස් මල්ලි අනිවාරෙන් ශොප් එකේ වැඩ අඩු දවස් වලය වීඩියෝ හදනව
අය්යේ මේකේ charge කරන්න හදපු video එකත් දාන්නකෝ
දාල තියෙන්නෙ
@@ElectronicLokaya හරි අය්යේ දැක්ක සොරි 🙏🙏👍👍
@@kasunherath7975ඒ video එකේ නම මොකද්ද
ලැප්ටොප් බැටරි ටාජ් එකෙන් 4s bms එකක් දැම්මොත් ටාජ් කරන්න පුලුවන්ද????? 18.5=2.31A 45w 👈
ගොඩක් වෙලාවට පුලුවන්
අයියේ සවුන්ඩ් ජැක් එකකින් ඇම්ප්ලිෆයර් එකකට සවුන්ඩ් දෙන ඇම්ප්ලිෆයර් එකක් හදන හැටි දාන්නකෝ
සව්න්ඩ් ජැක් ද පැක්ද මට ටිකක් පස්නෙ අවුල් වගෙ මල්ලි
@@ElectronicLokaya අර ඔයා බේස් ෆිල්ටර් එකක් 7375 ඈම්ප් එකට සෙට් කරන්නෙ රතුයි සුදුයි වයර් දෙක ඈම්ප් එකට සෙට් කරන්නෙ කොහොමද කියලා ඇහුවේ .පුලුවන්නම් අයියේ කියලා දෙන්නකෝ ඈම්ප් එක නෝමල් බෆල් දෙකකටයි බේස් ෆිල්ටරයක් දාල සබ් එකකටයි දාන්න පුලුවන් එක ඈම්ප් එකක්
@@miliya5270 ekata socket kaden ganna one amplifier ekata hai karaanna.Thawa ekata Aux denna cable ekakuth one
kochchara vela viduliya thiyanavada
මේව ගොඩක් වෙලා තියන්න බෑ මල්ලි ,පොඩි වැඩ වලට හොඳ උනාට බර වැඩක් ලොකු වෙලාවක් කරන්න මේව හරියන්නෙ නෑ
Bro මොකද්ද අර ඊයම් අල්ලන්න ගාන liquid එකේ නම🥺.ගන්න තැනක් කියන්න plz
ඒ ගැන විස්තර වීඩියෝ කීපයක කියල ඇති මල්ලි සෝල්ඩ්‍රින් පේස්ට් කියල ඉල්ලන්න කොලඹ 88 බිල්පත් එකට යන්න
Mn laga battery 3i thiyenne
මේක බොහොම වටින වීඩිඕ එකක මම ඔබතුමාගෙ වීඩිඕ බලලා ගොඩක් දේවල් හදලා තියෙනවා ඒවගේම ඒවා හරි ගිහිල්ලත් තියෙනවා පුලුවන්නම් මේක bms නැතුව චාර්ජ් කරන විදිහත් ගේන්න
ජයවේවා
බොහොම වැදගත් youtube නාලිකාවක්. අහම්බෙන් හමු උනේ.. නියමයි..
👍👍❤️❤️❤️❤️❤️
Niyamai aiye ai oya apahssuwen wage kata karanne hatiya wage neda bett ganna aiye budu saranai
supiri video ekak uncle..
Ela okak hadanna hitiya aiya Dan Bala gatta tnx
Super ....... aiye
Stabalizer elak hdana hati kiyala dennako.. ape pathta hwsata current eka adu wenwaaa..
3.7 bettery x 4 for chargeable set BMS ekak set karanne kohomada
ඒකට බැරරි 4ක් සෙට් කරන්න පුලුවන් කාඩ් එක ගන්න ඔනී
අයියා ,w100 stereo .ඈම්ප් එකක් හදන ,වීඩියෝ එකක් කරන්නකො.ඔන්න වීඩියෝ එක බලන්න කලින්ම ලයික් කරා
අනිවාරෙන් කරනව මල්ලි මොකද ගොඩක් අය ඇම්ප් මයි ඉල්ලන්නෙ මට මාර වුල වෙලා තියෙන්නෙ මෙහේ ඕනී කරන දේවල් හොයාගන්න බැරුව ඉන්නෙ ලංකාවට ආවම නම් ආයෙ බයක් නැතුව බඩු දෙන්න පුලුවන් බලමුකො කොහොමහරි උස්සාහ කරනව
meka charge karanna, charger ekak hadana hati kiyala denna puluwanda ? laptop battry eke circuit eka nathuwa.
computer ekata pawichi karakida
Ayye power spray tank ekakata me batty walin pack ekak hadala dammoth awulda
ඒකෙ වෝල්ට් කීයෙ එකක් ද?
motor bike bettary ekak widiyata use karanna barida
පුලුවන් ඒත් ඉක්මනින් ඩැමෙජ් වෙනව මේ බැටරි සාර්තක නෑ පුපුරන්නත් ඉඩ තියෙනව.මල්ලි
@@ElectronicLokaya sola power ehekata hadana video eka dannako aiye
me battary eka 12v adapter ekakin charhe karanna puluwan neda?
බොහොම ස්තූතියි
ta7227 ic valin amp ekak hadanne kohomada.oya hadapu amp valata ea ic ela danna puluvan eva tiyenavada
ඔව් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්කො ඒකට ලංකාවට එනකම් ඉන්න වෙනව මල්ලි මෙහේ බඩු හොයා ගන්න නෑ
මං හදපු කොයික ගැනද ඔයා ඇහුවෙ
Ela aiye
👍👍❤️❤️
සුපිරි 👌👍❤
තැන්ක්ස්
12v lithium battery pack ekka charge kwranna voltage keeyak denna onada, mama use keranne soler ekka
ඒ ගැන විස්තර ඇතුව තව වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න මේක බලන්න ua-cam.com/video/EaYCdjlmfS8/v-deo.html
Ana kiyannako plat amp ahakata oya Batteryyan powar danna පුළුවන්da😢😢😢😢😢
පුලුවන් ඒත් එක්මනට බහිනවනෙ ඇම්ප් වලට ගොඩක් ඇම්පියර් ඕනී
👌 මරු
තැන්ක්ස් මල්ලි ❤❤❤❤❤❤❤
😄
Ayye podi component ganakin amplifier ekak hada ganna video ekak one
අනිවාරෙන් මල්ලි
@@ElectronicLokaya ua741 wage opamp ic ekakin barida
Bike ake bike batterya wenuwata 12v lithium battery dammoth battery blast Wei da?
බයික් එකට නම් මේව හොඳ මදියි මල්ලි
Bd 139 transistor aka wenuwata bc547
Transistor aka use karanna puluwanda
බෑ මල්ලි
@@ElectronicLokaya ok thanks
Car batery yak hadissiye start karaganda hadaganda berida me wage pack ekakin
පුලුවන් ඒකට ශොක්ටි ඩයෝඩ් කීපයක් ඕනී
Electronic Lokaya a wage cuircuit ekak puluwanng hoyala denda.
12v 3a transfomer ekaka ampiyer wedi karaganna widehak kiyanna
ඒකට ගොඩක් වැඩ තියෙනව මල්ලි ඒ ගැන වීඩියෝ එකකින් කියල දෙන්නම්කො
Oya widihta batry tika haduwama ampiyr wedi wenne nedda..
පැරලල් කරොත් විතරයි ඇම්පියර් වැඩි වෙන්නෙ
@@ElectronicLokaya ethakota ekaka 1amp tibboth 3.7 batry ekaka..12v haddi batry 4k dnwne..ethakota 1amp da..wedi wenne nedda
ලොකු Transistor Amp එකක් ගැන video එකක් දාන්න අයියේ
ගොඩක් අය ඉල්ලනව මල්ලි මෙහෙ බඩු හොයා ගන්න නැතුව ඉන්නෙ අනිවාරෙන් දානව ලංකාවට එනකම් ඉන්න ඕනී ඔයා ඉල්ලපු ෆ්‍රී අම්ප් සර්කිට් එක තව කීපදෙනෙක් ඉල්ලල තියෙන්නෙ ඒකත් අනිවාරෙන් කරනව ❤️❤️
Oyage tda 7375 amplifier aka mama haduwa . Oya wage battery pack akakin vinadi keeyak wage use karanna puluwanda kiyanna please
ඒක තීරනට වෙන්නෙ ඔයා හදන බැටරියෙ තියෙන ඇම්පියර් ගාන අනුව තමයි මල්ලි.
@@ElectronicLokaya oya haduwa wage battery pack akaka amperes gana anuwa (battery 4kin) vinadi keeyak wage thiyeida
Good job
Thanks මල්ලි
මහත්මය මේ බැටරි පැක් එකකින් බයික් එකේ හෝන් එකට සහ සිග්නල් ලයිට් වලට දුන්නොත් ප්‍රශ්නයක්ද... ?? එන්ජින් එකෙන් එන විදුලියෙන් චාජ් නොකර වෙනමම චාර්ජ් කරල.. පිලිතුරු ඕනි
බයික් වලට මේක සෙට් කරන්න එපා බැටරි පුපුරාවි
Ela aiye. Oke eka cell ekaka charge unama 4.2v wenwa. Me battery 3v walata wada adu wenna hoda na. E kiynne 4k dammama Full charge krma 16.8v wenwa. Thermal switch eken hadanawa kiwwa charging cut off switch eka gana danaganna asawen inne.. ilaga video ekath ikmmta danna aiye
ඔව් මල්ලි ඒකට උවමනා ජාති කීපයක් තියෙනව ඒව තාම හම්බවුනේ නෑ ලැබුන ගමන් ඒ එකත් කියල දෙන්නම්කො
BMS online ගෙන්න ගත්ත නන් හරි
12 solar charging controller ekain charger kaeanna puluwanda
ඔව්
meka haduva mama battery 4 bahalaa me vidihata hadalaa chag karanna puluwanda? lattop eke skit eken chag karanna eka hannako
මෙහෙම චාජ් කරන්න බෑ මල්ලි චාජ් කරනව නම් අර මං කරපු වීඩියෝ එකේ විදිහට කරන්න ඕනී නැත්තම් බැටරි පුපුරනව
12w chajarayak kiyannako chaj vunhama off wena . bms ekak oni wen nadda
ඕනී ව්විඩියෝ එකක් කරල ඇති
@@ElectronicLokaya bms ekak kiyak wevida
Multimeter ekk neththn wena widihn ndd balaganna?
හරියට බලාගන්න නම් ඕනී
Laptop battery එක ඇතුලේ තිබුණ circuit එක පාවිච්චි කරන හැටි video එකක් ඕනේ.
Ow
Wade hodai.asanepanda aiye?
තැන්ක්ස් මල්ලි
ඔව් මල්ලී සීතල පටන් ගත්තනෙ සෙම
අපිටත් එහෙමයි මේදවස්වල -12,-13 ඉන්නෙ.බෙහෙත් ටිකක් ගන්න.ඔහොම ඉන්න එපා.දිගටම වීඩියෝ බලනව ඉස්සරහටත් වීඩියෝ කරන්න.ජයවේවා👍👍👍
oyata husma ganna bari prashnayak thiyenawada?
මේ වීඩියෝ එක කරේ රට ඉන්නකොට් සීතල කාලෙ හොඳටම සෙම හැදිල හිටියෙ
12v battery pack එකකට battery 3ක් ඇති නේද? මෙ එක battery එකක් full charge කරාම 4.2v වගෙ පෙන්නනව නේද 🤔
Ayye oya laptop battery electric badu aluthwadiya karana than walin ganna puluwanda
කරන තැන් වලින් දෙනවට නම් සුවර් එකක් නෑ කොලඹ ගන්න තියෙනව පලමු හරස් වීදියෙ බලන්න මල්ලි
bms module ekak one neda....
Ow හදන හැටි ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්කො
@@ElectronicLokaya ha
🔋wires Valin පාස්සන්න පුළුවන්ද
@@For_the-love_of_physics puluwan
@@ElectronicLokaya haduwa.... inverter ekata danna...
meke anith kiuwa circuit awadda danne?
Aiye okata charger aka kaden parts aran hadana vidiya dannako
ඔව් ඒ ගැනත් මං මේ වීඩියෝ එකේ කරනව කිව්ව දවසට කියල දෙන්නම්කො
Me battery pack eka battery aul yan nathi vidiyata charge krganne kohomada? Ekath kiyala denna ayye gdk watinawa.
bike ekata dammoth over charge weida
බයික් වලට මේ බැටරි යූස් කරන්න එපා පුපුරාවී
Oya kiyapu automatic switch ake nama
Mokakda
මොන?
@@ElectronicLokaya ara oya battery pack eka hadadi thiyaganna kiwe
Mka chaj krn video ekk gwnnako aiye. Mm ekk heduwa. Denata eka chj krnne kohed kiyanwda
oka charge venne naa bms ekek ona nathnam pupuranava
ඔව් දන්නව මල්ලි ඒ ගැන වීඩියෝ එකක් ඉස්සහට දානව
මේකෙ චාර්ජින් ඉන්පුට් එක්ටම පවර් අව්ට්පුට් එකක් ගහල ඇම්පියර් එකක් හයි කරන්න් පුලුවන්
Jbl එකක ඇතුලට දාන්න
Aiyye mn hithannne oyata anduma thiyenawa husma ganne amaruwendaa ?
ඔව් මෙහේ සීතල කාලේ පටං ගත්තනෙ හැමෝටම සෙම අමාරු හැදෙනව
අයියේ , ලොක් capasitor එකක් හදන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 15v 700F ම්ම් නැ එච්චර ඕන්නෑ 😕 .💡
Ups eken charge karanna barida
මෙහෙම හදල බෑ මල්ලි බැටරි පුපුරනව
@@ElectronicLokayaBMS එකක් දාලා UPS එකෙන් චාර්ඡ් කරන්න බැරිද
aiya 12 v amp 10k ganna puluwan voltage regulator ekak ciricut ekak nadda ???
ඒ වගේ එකක් කරල ඇති මල්ලි
Charge karanne kohomada oka
මේ වීඩියෝ එකේ කියපු විදිහට සහ තව විස්තර ඇතුලත් වීඩියෝ එකක් ඉස්සරහට කරනව
@@ElectronicLokaya ha man balan innawa elaga video eka enakam
Ko temperage cut off surcit eka
ඒවගේ ඒව දාල ඇති මල්ලි
Thanks mn blnm
මහත්මය මේක මෝටර් සයිකල් එකකට ගැලපෙන්නේ නැද්ද....ඒ කීවෙ හෝන් එකට වගේ
බයික් වලට මේ බැටරි බාවිතා කරන්න එපා පුපුරනව
4v lead acid battery thunakin hadanna barida
පුලුවන්
Thanks aiye
Oya battery pack eka charge karanne kohomada?
ඒ සර්කිට් එකකට බඩු සෙට් උනාම ක්ක්‍යල දෙන්නම්කො
Ok
👍👍👌
❤❤❤❤
අයියා චාජ් කරන විදිහ ගැන සකිට් එක ගැන කියලා දෙන්න
නිවාරෙන් ෆ්‍රී වුන වෙලාවක ඒකත් බඩු ටික හොයාගෙන ඔයාලට හදන හැටි කියල දෙන්නම්කො
Baatary lap ake chachare hadema video aka danawada
Battery ekk death da kiyala Hoya ganna vidihak nadda
මේ වීඩියෝ එකේ කියන විදිහට පුලුවන් චාජ් පාරකුත් දීල චෙක් කරල බලන්න චාජ් එක අල්ලන්නෙ නැත්තම් සොරි තමයි මල්ලි
Meka charge krna video link eka nedda
කරල ඇති
@@ElectronicLokaya link eka ewannakoo plz
Ayya oke ampiyar eka kiyada?
මෙතනදි වෝල්ට් 12ට හැදුවොත් එක කෑල්ලක ඇම්පියර් ගාන තමයි අපිට ලැබෙන්නෙ
@@ElectronicLokaya ampiyar gana wadi ksraganne kohomd ayye
@@Word-g2kekama warge battery aran parallel karala ganna
Meka charge karanne kohomada
Oyage katahadata monada vela thiyenne
සනීප නැති වෙලාවෙ
40v 10A pawerbank ekak hadana hati kiyannoko ayye
යාළු සිම්පල් ඉන්වෙස්ටර් එකක් හදන විදිහ video එකක් දාපන්කෝ
එහෙම එකක වීඩියෝ එකක් කරල ඇති මල්ලි
මම ඔය battery pack eka use karanne wifi router eke power bank ekak widiyata router eka 12v.mata hambauna battery 3.7v×4k ethakota mulu voltage eka 14.8v ethakota router ekata hodha nadda
Battery pack re chajar karana curcut eka denn
බඩු හම්බ වුනේ නෑ මල්ලි තාම මෙහේ නෑ අප්ප ඕනී දේවල් හොයාගන්න ලංකාවට ආවම තමයි කරන්න වෙන්නෙ
අයියා බැටරි පැක් එක චාජර් කරන විදිය circuit දාන්නකො දැන් ලංකාවෙනේ
Auto off හදන්නෙ කෝමද charge කරන්නෙ කෝමද කියල වීඩියෝ එකක් දාන්න
අනිවාරෙන් කරන්න ඕනී මල්ලි බඩු ලැබුනම
Solder karanna use karapu soldering iron eka watt keeyakda?
වොට් 20යි බටන් එක ප්‍රෙස් කරල තප්පර 10කින් වොට් 200ට ගන්න පුලුවන් ඒත් මේ නෝමල් එන විදිහට වොට් 20න් පෑස්සුවෙ.ඔරිජිනල් ගූට් බවුත් එක වොට් 20 වුනත් නියෙමටම තියෙනව
අයියේ පවර් බෑන්ක් එකක් ඔය පැක් එකට හදා ගන්න පුලුවන්ද පවර් බැන්ක් එක්කට පැක් එකක් හදා ගන්නවනම් ඇම්පියර්ද වැඩි වෙන්න ඔනි වෝල්ටේජ් එකද අපි බැට්‍රි සම්බන්ද කරන්න ඔනි සමාන්තරගතවද ශ්‍රේනිගතවද
UPS 7A තියෙන බැටරියකට මේ පැක් එක හරි යනවද
නෑ මල්ලි
@@ElectronicLokaya ඇයි ඒ?BMS එකක් දාලා පාවිච්චි කරන්න බැරිද
Mama mehema ekak hadala bike ekata demma.dan masa 3k vithara diwwa.dan eka betary ekak sawththu wela.
බයික් වගේ වලට නම් මේව හරියන්නෙ නැති තරම වගේ තමයි ඒකට අනිත් බැටරි තමයි හරියන්නෙ
@@ElectronicLokaya anith betary kiwwe
@@dill2474 e mokakda.
36v 10 ah battery k hadaganna puluwan da
ඔව් පුලුවනි බැටරි ගොඩක් ඕනී
mta oyage whtapp nomber ekk denna puluwan da mta batteryk hadaganna one aiye
00971552853834 mekta whtapp mgs ekk danna
Retach karaddi batry hit unoth batry sawththuwenawa
Aiye lap top bettari neththan anith kade bettari hodaid
අව්ලක්ම නෑ හොඳ ඒව තිබුනොත්
Tnx aiya
Aiyage vedio balanne
Battery Pack
Aotov off
What Rapayar karanna
???????????????
And
Original Battery
???
Howmach
Niyami
තැන්ක්ස් මල්ලි
charging circuit ikmanata danna ... auto off widiyath ekka
ඔව් ඒකට අවශය දේවල් ටිකක් තියෙනව ඒව ලැබුන ගමන් දානව ඒක ඔයාලට හිතා ගන්නවත් බැරි විදිහේ සර්කිට් එකක් බලමුකො බඩු තාම මෙහේ හොයනව කොහෙද මෙ වැඩත් එක්ක වෙලාව හදාගන්න බැරි පස්නෙ තියෙන්නෙ❤️❤️
Meka chage karanne kohomada
වීඩියෝ එකක් දාල ඇති
මේ v12 පව පැක් එකට චඡ් කරන්න v12 චාඡර එකක් ඔන එකක් හරියනව නේද
නෑ
Li iron battery gann thank kiynwda aduwta
කොලඹ 88 බිල්ඩින් එකේ බලන්න මල්ලි
oya battery ganna thiyeida? ato pak eka ko
පරල ලැප්ටොප් බැටරි ටිකක් හොයාගන්න ඒව ගලවල හොඳ ඒව චෙක් කරල ගන්න ඒව නියෙමයි
Battery 3කින් සිරිස් කරාහම 12v එනවා නේද.
ඔව් මදියි හැබැයි මේ බැටරි වලින් කියන තරම් වැඩක් ගන්න අමාරුයි
🔥🔥🙏🙏
මචන් 24 hours වගේ එකම එලිය තියන අඩු නොවෙන flashlight එකක් troch එකක් හදන විදිය දාන්න පුලුවන් ද 😶😶
ඔව් මල්ලි මං ඒ ගැනත් බලන්නම්කො ලංකාවට ආවම කරන්න ඕනී දේවල් හොයාගෙන
@@ElectronicLokaya අනිවා බලන්න මම දැක්කා ඉන්දියන් කාරයෙක් හදලා තිබ්බා උ කියන අටමගලෙ තෙරෙන්නෙ නෑ 😐
@@ElectronicLokaya අයියා කොහෙද ඉන්නෙ අයියෙ.
Merci pour l’explication
ඕක චාර්ජ් කරන්න බැරිද අර ඔයාගෙ චැනල් එකේ තිබ්බ 12v චාජර් එකෙන්
පුලුවන් ඒත් ඒක හරි නැ මේවට වෙනම එකක් තියෙනව
Kohamada ma battery pack ake chage karane
වීඩියෝ එකක් කරල ඇති බලන්න
Aiye ooke ampiyar kiiyada
ඒක ඔයා ගන්න බැටරි කෑලි අනුව වෙන්ස් වෙනව මල්ලි
Nithara nithara video daanna aiye api bln innawoo
තැන්ක්ස් මල්ලි
අනිවාරෙන් ශොප් එකේ වැඩ අඩු දවස් වලය වීඩියෝ හදනව
අය්යේ මේකේ charge කරන්න හදපු video එකත් දාන්නකෝ
දාල තියෙන්නෙ
@@ElectronicLokaya හරි අය්යේ දැක්ක සොරි 🙏🙏👍👍
@@kasunherath7975ඒ video එකේ නම මොකද්ද
ලැප්ටොප් බැටරි ටාජ් එකෙන් 4s bms එකක් දැම්මොත් ටාජ් කරන්න පුලුවන්ද????? 18.5=2.31A 45w 👈
ගොඩක් වෙලාවට පුලුවන්
අයියේ සවුන්ඩ් ජැක් එකකින් ඇම්ප්ලිෆයර් එකකට සවුන්ඩ් දෙන ඇම්ප්ලිෆයර් එකක් හදන හැටි දාන්නකෝ
සව්න්ඩ් ජැක් ද පැක්ද මට ටිකක් පස්නෙ අවුල් වගෙ මල්ලි
@@ElectronicLokaya අර ඔයා බේස් ෆිල්ටර් එකක් 7375 ඈම්ප් එකට සෙට් කරන්නෙ රතුයි සුදුයි වයර් දෙක ඈම්ප් එකට සෙට් කරන්නෙ කොහොමද කියලා ඇහුවේ .
පුලුවන්නම් අයියේ කියලා දෙන්නකෝ ඈම්ප් එක නෝමල් බෆල් දෙකකටයි බේස් ෆිල්ටරයක් දාල සබ් එකකටයි දාන්න පුලුවන් එක ඈම්ප් එකක්
@@miliya5270 ekata socket kaden ganna one amplifier ekata hai karaanna.
Thawa ekata Aux denna cable ekakuth one