Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා ගුරු මුස්තියක් තියා ගන්නෙ නැතුව උගන්නනවා අයියේ ඔයාට ගොඩක් පිං
❤❤❤❤❤❤
Eka nm habava
ඔබගේ අනෙකුත් වීඩියෝ වගේම මෙම ඉදිරිපත් කිරිමත් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරිම ගැන ගෞරවනීය ස්තුතිය.වීඩියෝ සන්ස්කරනයත්. අතිවිශිස්ටයි.**** ඔබට ජයක්මවේවා***🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වටිනාකම කියල ඉවර කරන්න බෑ... සුපිරිම..❤️
කාලයේ හැටියට ලොකු වැඩක් කරගන්න පුලුවන් බොහොම වටිනවා වීඩියෝ එකක් බොහොම ස්තුතියී .
❤️❤️❤️❤️❤️❤️
මරු....බොහොම පැහැදිලි යි...හොඳ ම වීඩියෝ එක ඔයාගෙ ...ස්තූතියි
ඔයානම් සුපිරියක් අය්යේ
ඔයා ගොඩාක් හොද කෙනෙක් ඉර්සියවක් නැතිව කියාදෙනව👍👍👍🙏🙋♀️
ගොඩක් වටින වැඩක් අයියෙ ජයවෙිවා
මාරම වැඩක් අයියෙ.මම අර smd check කරන ෂර්කිට් එක හදන ගමන් ඉන්නේ.
ඉතාම ඉහල නිර්මාණයක්, බොහොම ඝ්තූතියි.
පැහැදිලිව කිවා thank you
EL කියන්නෙ සුපිරියක් තමයි ඉතින් 😄 ❤️❤️
❤️❤️❤️❤️
නියමයි අයියා👍👍👍
නියමයි අයියේ හැමදාම අපිට ගේන්නේ ඉතා වැදගත් සුපිරි ඉලෙක්ට්‍රොනික් වීඩියෝ අයියට මේ වගේ තවත් හොඳ වටිනා වීඩියෝ අපිට ගේන්න ශක්තිය ධෛර්යය බුද්ධිය දියුණු වේවා !!! ගොඩක් ආදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් හැදුවා සුපිරියට වැඩ
wiyadama kiyada . electronic dewal tikata witharak
ඔයානන් සුපිරි 👍👍👍👍👍👍👍
එක නම් සුපිරි 👍👍👍
සුපිරි ගොඩක් ස්තුතියි
අද කාලේ වටිනා වැඩක්...
සුපිරි අයියේ.....
නිශාන්ත අය්යා හොඳ වැඩ කාරයෙක්.. නියමයි.. 🙏
සුපිරී අයියේ Great Work ❤️
අම්මෝ කාලෙකින් මේ පැත්තෙ කොහෙද අප්පේ ගිහින් හිටියෙ 😄
@@ElectronicLokaya Data ප්‍රස්න තමයි ඉතිං අයියේ 😃 ඒ උනාට අනිවා බලනවා කොහොම හරි හැම Video එකක් ම ❤️
@@dr.techsrilanka9724 ❤❤❤
සුපිරි නිර්මාණයක් 👍👍❤
Supiri. Bs.
Dan thiyena bulb vala smd vitharane aiye thanikara thiyenne.oya vage loku cap dala nahane.aka hadana vidiyath kiyala dennako..
Niyamai.super idea .thnks
Good job 👍👍❤❤
❤❤❤❤
ඉතා වටිනා වැඩක්
Nice work 😃❤👍
Thanks මල්ලි❤️❤️
පට්ට බ්‍රෝ 😎👍🏻
තැන්ක්ස් දරුවො❤️❤️
Supiri ayiye. Ada wenas widihata 👌👍❤
Oya supiri
තැන්ක්ස් මල්ලි
honda nirmanayak aiye niyamai
සුපිරියටම තියෙනවා. සුභ පැතුමි. ඔය විදියටම 9v හා 10v වගේ සෙට් වෙන සර්කිටි එකක් හදල දාන්න
Niyamayi Eka 👍👍👍
කාලෙකින් බලපු සුපිරි වීඩියෝ එකක්...
හොඳ නිර්මාණයක් 👍
නියමයි අයියේ
Superb .............
Thanks 🤗❤️❤️
Hoda vedak.ela
Congratulations ❤
සුපිරි වැඩක්👍👍❤️❤️
එකනන් නියමයි අයියේ 👍👍👍
Thank you👍👍👍
Welcome 👍
නියමයිනේ ......👍
Ela අයියා
නියමයි හොදට පැහැදිලියට ලස්සනට වැඩෙි කරනවා
ගැම්මක් තමා අයියා 😎
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
කාලයට උචිත වැඩක්.නව නිපැයුම් කරන්න තව තවත් ශක්තිය ලැබේවා! ජයවේවා !
චාජර් ගැජට් එක කියද අයියා video eka සුපිරි දිගටම කරගෙන යන්න බුදු සරණයි
මේ පැත්තෙ නම් රු 220/=යි
Super
Thanks
super man hanava e raume thiyana kambiya hariyan Nedda ?badu hoyanna amaruine
කොම්පුටර් පවර් සප්ලයි ඇතුලෙ තියෙනව වැඩ කරන්නෙ නැති පරන එකක් හොයාගෙන ගලවල ගන්න
Supiri aiya
Koil eke potawal gana wedi karoth eliya wedi wenawada
අවුල් වෙනව බලය අඩු වෙනව හදල බලන්න්කො ඔයාගෙ බඩු අනුව මොනව වෙනස් වෙයිද දන්නෙ නෑ
Powar bank module eken hadanna kiyadanneko
කලින් වීඩියෝ එකක් දැම්ම
ගොඩක් වටිනව
Rauma wage faraid eka kade ganna thiyeida.carging modiul eka tp4056 eka neda
කඩේ ගන්න නෑ මේ ලංකාවනෙ, පරන කොම්පියුටර් පවර් සප්ලයි එකක් හොයාගන්න රෙපෙයාර් කරන තැනක බලන්න තව තව දේවල් වල එනව
2w 270 ohm/2w 220 ohm wenuwata ganna puluwan wena resistar ekak thiyeida.
Koil kambiya gage 26 hariyanawada
Ohm gana resistar thiyei eth wot gana thiyenne wot kalai wot bagei witharai
@@lahirumadushan8026 මහත මදියි අවුට් එක අඩුයි
Coil kabiya 1.5 mm cbal kambi ganna barida
කම්බි ගන්න බෑ ඒව ශෝට් වෙනවනෙ එකට ගෑවෙන්න ඔතන්න බෑනෙ දරුවො කොයිල්ම ඕනී මේ වැඩේට
Patta
Good item
Thank you sir.....🙏🙏🙏🙏🙏
Dear sonIf I got tp4056 module for battery charging section is it ok. Thank you very much
සුපිරිම වීඩියෝ දෙන ඔබට බොහොම ස්තූතියි 18650 බැටරි 2ක් පැරරල් කරාම වෝල්ට් ප්‍රමානය වැඩිවෙනවද ඇම්පියර් ද වැඩිවෙන්නේ .
පැරලල් කිරීමේදී ඇම්පියර් ප්‍රමානය වැඩි වෙනව සීරියෙස් කිරීමේදී වෝල්ටේජ් එක වැඩි වෙනව
Ayye treeweel eke AC line ekata transformer ekak hy karala 230 ganna puluvanda
ඔව් එනව ඒත් බැලන්ස් නෑ
Oyata puluwanda computer UPS(12V)《DCP/POWERiii main board ganna thenak hari alutinma hadana widihak hari kiyala denna.?
බලමුකො මල්ලි ඒව හොයාගන්න එකනෙ වැඩේ
Supiri..kalochithai
D13009k,B772 transister ganna puluwnda
හදල බලන්න
Mame oya srcit ekm 12v wlt wada karanna hadanna barid
පුලුවන් තව ටිකක් වෙනසක් කරල බලන්න
Mr. Mekata Gauge 18 coil kambiyak aragena ඔතන පොටවල් ගාන වැඩි කරන්න බැරිද?
කෝර් එකත් ලොකු කරන්න වෙයි හැබැයි බැටරි බහින එක වැඩි වෙයි සහ ට්‍රාන්සිස්ටර් හීට් එක වැඩි වෙන්නත් පුලුවන් ට්‍රයි කරල බලන්නකො මල්ලි
Thank you
D1065 wenuwata mosfet ekak danna beida sir..
මේකට සෙට් වෙන්නෙ නෑ
Can we use a 12v 45A battery for the input?
බෑ මල්ලි වෝල්ට් 12හ වැඩියි
Mehe thiyena bulb vala oya loku condencer 2ka nahane aiye..athakota kohemada aliya wedi venna hadaganne..
ඒ නැති ඒව උනාට කමක් නෑ ඒවත් පුලුවන්
@@ElectronicLokaya ava hadanne kohomada
Supiri🔥🔥
Meke charjin curkit eka koheda ganna thiyenne.kiyak wenawada
දැන් මේක හැම තැනම තියෙනව ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න රු 120/=ත් 300 ත් අතර ගනන් වලට එකක තැන වල යන ගනන්
Jaya wewa..
Oke aiye bulb gana wadi karanna kramayak nadda transistor wadi karala hadanna barida nathnam ferrite core eka wenuwata podi transformer ekak wage dala mn aiyage inverter video tika baluwa 12v walata wada 3.7v battery wallin haddanna tibbanam hodai battery milath ekka
අයියේ මම කඩෙන් ගත්ත ඔය වගේ රීචාර්ජබල් ලයිට් එකක් තියෙනවා. ඒකෙ බල්බ් එක පිච්චුනහම සාමාන්‍ය බල්බ් එකක් අරගෙන ආපහු ඒකට දාන්න පුළුවන්....අයියා ඔය බල්බ් එක ඇතුලේ කරපු වෙනස්කම ඒ වගේ කරන්න අවශ්‍ය නෑනේ. එතකොට ඒකෙ සිස්ටම් එක ඔයිට වඩා වෙනස්ද?
මගෙ ගුරුවරයා ඔයා❤️❤️
Parana phone ekakin out put ekak Aran bulb ekak hadaganna Hati dannako
මොනවගේ අවුට් එකක්ද බල් එකක් පත්තු කරන්න පුලුවන් එකක් නම් කරල ඇති
Aiye oya ferite core eka ganna පිටකොටුවේ කොහෙද තියෙන්නේ
ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න නැත්තම් පරන කොම්පියුටර් ප්වර සප්ලයි එකක් හොයාගන්න පරන යකඩ බඩු එකතු කරන තැන් වලත් තියෙනව
@@ElectronicLokaya පිටකොටුවේ තැනැක් නැද්ද අයියා දන්න ලොකු උදව්ව්වක් 😢
@@ruvinfernandoSL ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න සුවර් නෑ කොම්පියුටර් කඩේකින් පරන පවර්සප්ලයි එකක් ඉල්ලගන්නකො
Meken 12v led 5k withara paththu kaloth kochchara welawak paththu weida
බල්බ් 5ක් නම දවසකට වැඩිය තියේවි
Oya feras coil eken mokada wenne bro?
මේකෙදි හයි වෝල්ටේජ් එකක් ඇති කරන්න ඕනී වෙනව
D1065 වෙනුවට දාන්න පුලුවන් වෙන ට්‍රාන්සිස්ටර් එකක් කියන්නකො.
වීඩියෝ එකේ පෙන්නල දීල ඇති තව එකක් ඒක ගන්න මල්ලි
bulb ake mukuth wenas nokara danna barida
Mama meka heduwa D1047transistor aken, 120ohm 1w resistor dekak akkata karaladala, koilkambiyath gauge 20 ath aka weda ne
120 ඕම්ස් හරියන්නෙත් නෑ කොයිල් වෙනස් උනොත් සහ ඔතන එක හෙම හරියන්නෙත් නෑ මල්ලි
120ohm 1w දෙකක් එකට කරල 240ohm 2w හැදෙන්න දැම්මේ
Oya daala thiyena add eke 230k gannawa kiyala ne daala thiyenne
Supiri ❤
Lithium iron battery charg module eke ic eka ටික welawakin රත් වෙන්නේ ai
බැටරි කීයක් දැම්මද මිලි ඇම්පියර් කීයෙ බැටරිද?මේ වීඩියෝ එක බැලුවද? ua-cam.com/video/qFf1FQXs7cY/v-deo.html
@@ElectronicLokaya බැලුවා
කොච්චර වෙලාවක් වගේ දල්වලා තියන්න පුළුවන්ද?👍
කොමන්ට් බලන්න
10W bulb eka kochchara welawak use karanna puluwanda?
පැය 4ක් 5ක් වගෙ
Aiye wedenam supiri mama heduwa d313 dala eke tikak eliya adui e transistor eka nisada ehema wenne
එහෙමත් වෙනව කොයිල් එක ලොකු වෙන්නත් ඕනි
20W/15W/25W/10W bulb driver circuit hadanda video ekak ona.
බලමුකො බඩු සෙට් උනාම තව එකක් කරන්නම් කලිනුත් එකක් කරල ඇති
Aiye ඔය අරන් තියෙන කම්බි trasfromer එකකින් ගන්න බැරිද
මේ සයිස් එක තියෙනව නම් අව්ලක් නෑ
Aiye ඔය කම්බිය ඔතන්නෙ මොකෙද
@@memeland9603 වීඩියෝ එකේ විස්තර ඇතිනෙ පෙරයිට් මොකක හරි ඔතල බලන්න
@@ElectronicLokaya aiye එක කඩේ ගන්න තියෙද කීයක් වෙනවද
Light eka heduwa poddak eliya adui bettry behela hindada danne neda
බැටරිය චාජ් කරල චෙක් කරල බලන්න කොයිල් එක හරියට නැති උනොත් එලිය අඩුයි මල්ලි
Coil eka othana ring eka kohenda ganne apita gann thank kiyanna puluwanda oya laga thiyenam apita ewanna mudal ewannam
කඩේ ගන්න නෑ ඒ නිසා තමයි මේව ගලවගන්න පුලුවන් තැන් කිව්වෙ
අයියේ ෆෙරයිට් කෝවර් වලට තව න්නමක් නැද්ද ඉලෙක්ට්‍රික් බඩු කඩ වලින් ඇහුවට එහෙම දෙයක් දන් නෑ කියනවනෙ 🤔
එහෙම නම් ඒ ඉලෙක්ට්‍රොනික් දන්නෙ නැති අලුතෙන් ආපු කෙනෙක් වෙන්න ඇති වෙන තැනකින් බලන්න පොටො ජාති කීපයක් ගූගල් එකෙන් අරන පෙනවන්නකොඉස්සර රේඩියෝ වලට ආපු පෙරයිඩ් රොඩ් කිව්වම දන්නෙත් නැත්තම් ඉතින් තවත් කවර කතාද,
2155 transistor eka hariyanne nathda
Aiyye oya circuit eke output eka alluwoth current eka wadinawada
ඔව් ටිකක්
Coccara welawak pattu kerala tiyanna puluwanda
කොමන්ට් වල විස්තර ඇති මල්ලි
Me cerkit ekata uparima battery 2kaida danna puluwan
තව දාන්න පුලුවන් ඇයි මොකද පස්නය
@@ElectronicLokaya mage laga 18650 battery 4k thiyenwa. E 4ma demmata aulk nedda
@@chanuOrigami පස්නයක් නෑ දරුවෝ ඇති තරම් පැරල් කරල දාන්න සීරියෙස් කරන්නෙ නැතුව
@@ElectronicLokaya thanks you sir
ඔයා ගුරු මුස්තියක් තියා ගන්නෙ නැතුව උගන්නනවා අයියේ ඔයාට ගොඩක් පිං
❤❤❤❤❤❤
Eka nm habava
ඔබගේ අනෙකුත් වීඩියෝ වගේම මෙම ඉදිරිපත් කිරිමත් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරිම ගැන ගෞරවනීය ස්තුතිය.වීඩියෝ සන්ස්කරනයත්. අතිවිශිස්ටයි.**** ඔබට ජයක්මවේවා***🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වටිනාකම කියල ඉවර කරන්න බෑ... සුපිරිම..❤️
කාලයේ හැටියට ලොකු වැඩක් කරගන්න පුලුවන් බොහොම වටිනවා වීඩියෝ එකක් බොහොම ස්තුතියී .
❤️❤️❤️❤️❤️❤️
මරු....බොහොම පැහැදිලි යි...හොඳ ම වීඩියෝ එක ඔයාගෙ ...ස්තූතියි
ඔයානම් සුපිරියක් අය්යේ
ඔයා ගොඩාක් හොද කෙනෙක් ඉර්සියවක් නැතිව කියාදෙනව👍👍👍🙏🙋♀️
ගොඩක් වටින වැඩක් අයියෙ ජයවෙිවා
මාරම වැඩක් අයියෙ.මම අර smd check කරන ෂර්කිට් එක හදන ගමන් ඉන්නේ.
ඉතාම ඉහල නිර්මාණයක්, බොහොම ඝ්තූතියි.
පැහැදිලිව කිවා thank you
EL කියන්නෙ සුපිරියක් තමයි ඉතින් 😄 ❤️❤️
❤️❤️❤️❤️
නියමයි අයියා👍👍👍
නියමයි අයියේ හැමදාම අපිට ගේන්නේ ඉතා වැදගත් සුපිරි ඉලෙක්ට්‍රොනික් වීඩියෝ අයියට මේ වගේ තවත් හොඳ වටිනා වීඩියෝ අපිට ගේන්න ශක්තිය ධෛර්යය බුද්ධිය දියුණු වේවා !!!
ගොඩක් ආදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් හැදුවා සුපිරියට වැඩ
wiyadama kiyada . electronic dewal tikata witharak
ඔයානන් සුපිරි 👍👍👍👍👍👍👍
එක නම් සුපිරි 👍👍👍
❤️❤️❤️❤️
සුපිරි ගොඩක් ස්තුතියි
❤️❤️❤️❤️
අද කාලේ වටිනා වැඩක්...
❤️❤️❤️❤️
සුපිරි අයියේ.....
❤️❤️❤️❤️
නිශාන්ත අය්යා හොඳ වැඩ කාරයෙක්.. නියමයි.. 🙏
❤️❤️❤️❤️
සුපිරී අයියේ Great Work ❤️
අම්මෝ කාලෙකින් මේ පැත්තෙ කොහෙද අප්පේ ගිහින් හිටියෙ 😄
@@ElectronicLokaya Data ප්‍රස්න තමයි ඉතිං අයියේ 😃 ඒ උනාට අනිවා බලනවා කොහොම හරි හැම Video එකක් ම ❤️
@@dr.techsrilanka9724 ❤❤❤
සුපිරි නිර්මාණයක් 👍👍❤
❤️❤️❤️❤️
Supiri. Bs.
Dan thiyena bulb vala smd vitharane aiye thanikara thiyenne.oya vage loku cap dala nahane.aka hadana vidiyath kiyala dennako..
Niyamai.super idea .thnks
❤️❤️❤️❤️
Good job 👍👍❤❤
❤❤❤❤
ඉතා වටිනා වැඩක්
❤️❤️❤️❤️
Nice work 😃❤👍
Thanks මල්ලි❤️❤️
පට්ට බ්‍රෝ 😎👍🏻
තැන්ක්ස් දරුවො❤️❤️
Supiri ayiye. Ada wenas widihata 👌👍❤
❤️❤️❤️❤️
Oya supiri
තැන්ක්ස් මල්ලි
honda nirmanayak aiye niyamai
❤️❤️❤️❤️❤️❤️
සුපිරියටම තියෙනවා. සුභ පැතුමි. ඔය විදියටම 9v හා 10v වගේ සෙට් වෙන සර්කිටි එකක් හදල දාන්න
❤️❤️❤️❤️
Niyamayi Eka 👍👍👍
❤️❤️❤️❤️❤️❤️
කාලෙකින් බලපු සුපිරි වීඩියෝ එකක්...
❤️❤️❤️❤️❤️❤️
හොඳ නිර්මාණයක් 👍
❤❤❤❤❤❤
නියමයි අයියේ
❤❤❤❤❤❤
Superb .............
Thanks 🤗❤️❤️
Hoda vedak.ela
❤️❤️❤️❤️
Congratulations ❤
❤️❤️❤️❤️
සුපිරි වැඩක්👍👍❤️❤️
❤️❤️❤️❤️
එකනන් නියමයි අයියේ 👍👍👍
❤️❤️❤️❤️
Thank you👍👍👍
Welcome 👍
නියමයිනේ ......👍
❤️❤️❤️❤️
Ela අයියා
❤❤❤❤
නියමයි හොදට පැහැදිලියට ලස්සනට වැඩෙි කරනවා
❤️❤️❤️❤️❤️❤️
ගැම්මක් තමා අයියා 😎
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
කාලයට උචිත වැඩක්.නව නිපැයුම් කරන්න තව තවත් ශක්තිය ලැබේවා! ජයවේවා !
❤️❤️❤️❤️
චාජර් ගැජට් එක කියද අයියා video eka සුපිරි දිගටම කරගෙන යන්න බුදු සරණයි
මේ පැත්තෙ නම් රු 220/=යි
Super
Thanks
super man hanava e raume thiyana kambiya hariyan Nedda ?badu hoyanna amaruine
කොම්පුටර් පවර් සප්ලයි ඇතුලෙ තියෙනව වැඩ කරන්නෙ නැති පරන එකක් හොයාගෙන ගලවල ගන්න
Supiri aiya
❤️❤️❤️❤️
Koil eke potawal gana wedi karoth eliya wedi wenawada
අවුල් වෙනව බලය අඩු වෙනව හදල බලන්න්කො ඔයාගෙ බඩු අනුව මොනව වෙනස් වෙයිද දන්නෙ නෑ
Powar bank module eken hadanna kiyadanneko
කලින් වීඩියෝ එකක් දැම්ම
ගොඩක් වටිනව
❤️❤️❤️❤️
Rauma wage faraid eka kade ganna thiyeida.carging modiul eka tp4056 eka neda
කඩේ ගන්න නෑ මේ ලංකාවනෙ, පරන කොම්පියුටර් පවර් සප්ලයි එකක් හොයාගන්න රෙපෙයාර් කරන තැනක බලන්න තව තව දේවල් වල එනව
2w 270 ohm/2w 220 ohm wenuwata ganna puluwan wena resistar ekak thiyeida.
Koil kambiya gage 26 hariyanawada
Ohm gana resistar thiyei eth wot gana thiyenne wot kalai wot bagei witharai
@@lahirumadushan8026 මහත මදියි අවුට් එක අඩුයි
Coil kabiya 1.5 mm cbal kambi ganna barida
කම්බි ගන්න බෑ ඒව ශෝට් වෙනවනෙ එකට ගෑවෙන්න ඔතන්න බෑනෙ දරුවො කොයිල්ම ඕනී මේ වැඩේට
Patta
❤️❤️❤️❤️
Good item
❤❤❤❤
Thank you sir.....
🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️
Dear son
If I got tp4056 module for battery charging section is it ok.
Thank you very much
❤️❤️❤️❤️❤️❤️
සුපිරිම වීඩියෝ දෙන ඔබට බොහොම ස්තූතියි 18650 බැටරි 2ක් පැරරල් කරාම වෝල්ට් ප්‍රමානය වැඩිවෙනවද ඇම්පියර් ද වැඩිවෙන්නේ .
පැරලල් කිරීමේදී ඇම්පියර් ප්‍රමානය වැඩි වෙනව සීරියෙස් කිරීමේදී වෝල්ටේජ් එක වැඩි වෙනව
Ayye treeweel eke AC line ekata transformer ekak hy karala 230 ganna puluvanda
ඔව් එනව ඒත් බැලන්ස් නෑ
Thanks
Oyata puluwanda computer UPS(12V)《DCP/POWERiii main board ganna thenak hari alutinma hadana widihak hari kiyala denna.?
බලමුකො මල්ලි ඒව හොයාගන්න එකනෙ වැඩේ
Supiri..kalochithai
❤️❤️❤️❤️
D13009k,B772 transister ganna puluwnda
හදල බලන්න
Mame oya srcit ekm 12v wlt wada karanna hadanna barid
පුලුවන් තව ටිකක් වෙනසක් කරල බලන්න
Mr. Mekata Gauge 18 coil kambiyak aragena ඔතන පොටවල් ගාන වැඩි කරන්න බැරිද?
කෝර් එකත් ලොකු කරන්න වෙයි හැබැයි බැටරි බහින එක වැඩි වෙයි සහ ට්‍රාන්සිස්ටර් හීට් එක වැඩි වෙන්නත් පුලුවන් ට්‍රයි කරල බලන්නකො මල්ලි
Thank you
D1065 wenuwata mosfet ekak danna beida sir..
මේකට සෙට් වෙන්නෙ නෑ
Can we use a 12v 45A battery for the input?
බෑ මල්ලි වෝල්ට් 12හ වැඩියි
Mehe thiyena bulb vala oya loku condencer 2ka nahane aiye..athakota kohemada aliya wedi venna hadaganne..
ඒ නැති ඒව උනාට කමක් නෑ ඒවත් පුලුවන්
@@ElectronicLokaya ava hadanne kohomada
Supiri🔥🔥
❤️❤️❤️❤️
Meke charjin curkit eka koheda ganna thiyenne.kiyak wenawada
දැන් මේක හැම තැනම තියෙනව ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න රු 120/=ත් 300 ත් අතර ගනන් වලට එකක තැන වල යන ගනන්
Jaya wewa..
❤️❤️❤️❤️
Oke aiye bulb gana wadi karanna kramayak nadda transistor wadi karala hadanna barida nathnam ferrite core eka wenuwata podi transformer ekak wage dala mn aiyage inverter video tika baluwa 12v walata wada 3.7v battery wallin haddanna tibbanam hodai battery milath ekka
අයියේ මම කඩෙන් ගත්ත ඔය වගේ රීචාර්ජබල් ලයිට් එකක් තියෙනවා. ඒකෙ බල්බ් එක පිච්චුනහම සාමාන්‍ය බල්බ් එකක් අරගෙන ආපහු ඒකට දාන්න පුළුවන්....අයියා ඔය බල්බ් එක ඇතුලේ කරපු වෙනස්කම ඒ වගේ කරන්න අවශ්‍ය නෑනේ. එතකොට ඒකෙ සිස්ටම් එක ඔයිට වඩා වෙනස්ද?
මගෙ ගුරුවරයා ඔයා❤️❤️
Parana phone ekakin out put ekak Aran bulb ekak hadaganna Hati dannako
මොනවගේ අවුට් එකක්ද බල් එකක් පත්තු කරන්න පුලුවන් එකක් නම් කරල ඇති
Aiye oya ferite core eka ganna පිටකොටුවේ කොහෙද තියෙන්නේ
ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න නැත්තම් පරන කොම්පියුටර් ප්වර සප්ලයි එකක් හොයාගන්න පරන යකඩ බඩු එකතු කරන තැන් වලත් තියෙනව
@@ElectronicLokaya පිටකොටුවේ තැනැක් නැද්ද අයියා දන්න ලොකු උදව්ව්වක් 😢
@@ruvinfernandoSL ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න සුවර් නෑ කොම්පියුටර් කඩේකින් පරන පවර්සප්ලයි එකක් ඉල්ලගන්නකො
Meken 12v led 5k withara paththu kaloth kochchara welawak paththu weida
බල්බ් 5ක් නම දවසකට වැඩිය තියේවි
Oya feras coil eken mokada wenne bro?
මේකෙදි හයි වෝල්ටේජ් එකක් ඇති කරන්න ඕනී වෙනව
D1065 වෙනුවට දාන්න පුලුවන් වෙන ට්‍රාන්සිස්ටර් එකක් කියන්නකො.
වීඩියෝ එකේ පෙන්නල දීල ඇති තව එකක් ඒක ගන්න මල්ලි
bulb ake mukuth wenas nokara danna barida
Mama meka heduwa D1047transistor aken, 120ohm 1w resistor dekak akkata karaladala, koilkambiyath gauge 20 ath aka weda ne
120 ඕම්ස් හරියන්නෙත් නෑ කොයිල් වෙනස් උනොත් සහ ඔතන එක හෙම හරියන්නෙත් නෑ මල්ලි
120ohm 1w දෙකක් එකට කරල 240ohm 2w හැදෙන්න දැම්මේ
Oya daala thiyena add eke 230k gannawa kiyala ne daala thiyenne
Supiri ❤
Lithium iron battery charg module eke ic eka ටික welawakin රත් වෙන්නේ ai
බැටරි කීයක් දැම්මද මිලි ඇම්පියර් කීයෙ බැටරිද?
මේ වීඩියෝ එක බැලුවද? ua-cam.com/video/qFf1FQXs7cY/v-deo.html
@@ElectronicLokaya බැලුවා
කොච්චර වෙලාවක් වගේ දල්වලා තියන්න පුළුවන්ද?👍
කොමන්ට් බලන්න
10W bulb eka kochchara welawak use karanna puluwanda?
පැය 4ක් 5ක් වගෙ
Aiye wedenam supiri mama heduwa d313 dala eke tikak eliya adui e transistor eka nisada ehema wenne
එහෙමත් වෙනව කොයිල් එක ලොකු වෙන්නත් ඕනි
20W/15W/25W/10W bulb driver circuit hadanda video ekak ona.
බලමුකො බඩු සෙට් උනාම තව එකක් කරන්නම් කලිනුත් එකක් කරල ඇති
Thanks
Aiye ඔය අරන් තියෙන කම්බි trasfromer එකකින් ගන්න බැරිද
මේ සයිස් එක තියෙනව නම් අව්ලක් නෑ
Aiye ඔය කම්බිය ඔතන්නෙ මොකෙද
@@memeland9603 වීඩියෝ එකේ විස්තර ඇතිනෙ
පෙරයිට් මොකක හරි ඔතල බලන්න
@@ElectronicLokaya aiye එක කඩේ ගන්න තියෙද කීයක් වෙනවද
Light eka heduwa poddak eliya adui bettry behela hindada danne neda
බැටරිය චාජ් කරල චෙක් කරල බලන්න කොයිල් එක හරියට නැති උනොත් එලිය අඩුයි මල්ලි
Coil eka othana ring eka kohenda ganne apita gann thank kiyanna puluwanda oya laga thiyenam apita ewanna mudal ewannam
කඩේ ගන්න නෑ ඒ නිසා තමයි මේව ගලවගන්න පුලුවන් තැන් කිව්වෙ
අයියේ ෆෙරයිට් කෝවර් වලට තව න්නමක් නැද්ද ඉලෙක්ට්‍රික් බඩු කඩ වලින් ඇහුවට එහෙම දෙයක් දන් නෑ කියනවනෙ 🤔
එහෙම නම් ඒ ඉලෙක්ට්‍රොනික් දන්නෙ නැති අලුතෙන් ආපු කෙනෙක් වෙන්න ඇති වෙන තැනකින් බලන්න පොටො ජාති කීපයක් ගූගල් එකෙන් අරන පෙනවන්නකො
ඉස්සර රේඩියෝ වලට ආපු පෙරයිඩ් රොඩ් කිව්වම දන්නෙත් නැත්තම් ඉතින් තවත් කවර කතාද,