Aiya jayen jayamawewa. A wagema loku udauwak Oni aiya siyaluma dena wenuwen. Electric bike, car rechargeable battery pack ekak hadana vidiha kiyala denna aiya godak pin jayawewa theruwan saranaii 🙏🙏🙏
Lap ake bms aka weda na battery pack aka galewwa man eta passe une meka hadanna vidihak nadda wena vidihak hari of karagannakan podda welawak hari ayya current giyyama
@@ElectronicLokayabms ekata 12w da charge wenna denna ona. camera supply ekakin 12w power ekak dunnoth harida .puluwannam video ekak danawada bms eka 230v charge karana vidiya. video eka godak watinawa
Ayiye me battery 4 set karanna puluvan bms module aka thiyenava neda , battery 4 set karoth 12v valata vada ana nida prashnayak veida ic valata ahema supply denakota
Thank you ❤️. Me widiyatama Hadala, 12v fan ekakata sambanda kara hondata weda kara. podi welawakin fan eka nikanma off wenawa. Aa ai. Aaya tika welawak yanawa weda karanna.
හරිම පැහැදිලිව කියලා දෙනවා ...
සැබෑ දක්ෂ මහත්මයෙක්...!
❤️❤️❤️
ඔබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි .ලොකු සමාජ මෙහෙවරක් ස්තෑතියි
❤️❤️❤️
ඇත්තටම ගොඩක් වටිනව👍🎉
තැන්ක්ස් මල්ලි ❤️
ගොඩක් වටිනව ..තෙරුවන් සරණින් .. සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..
තැන්ක්ස්
Lithium battery khonida hoyagane
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
❤️❤️❤️
සුපිරියක්❤
අයියේ ඔයා කියල දෙන විදිය සුපිරි. ඒකයි එහෙම කිව්වේ
🤛❤️❤️❤️
Aiya niyama vidio eka, math battery pack ekak aduwa, charg karanne 12w1A athid❤
ඉතාමත් වැදගත් කනකසන කිරිිම .ස්තුති යි
සරල උනත් ඉතා වටිනා පැහැදිලි කිරීමක්
Fd cd terminal wiring eka karanne kohomada vedio ekak karanna puluwanda?
බලමුකො
Battery 3k dala ampiyer 4kin kochchara wela chag krnna onida
ඒක කියන්න අමාරුයි බැටරිය බැහැපු ප්‍රමානය අනුව කාලය වෙනස් වෙනව අනික ගොඩක් වෙලා ගහල තිබ්බට වැඩි වෙන්නෙ නෑ ඔටෝ ඔෆ් වෙනව කියල තමයි මේ මොඩියුල් වල ඩීටෙල් වල සඳහන් වෙන්නෙ ඒව හරියට වැඩ කරනවද කියල දන්නෙ නෑ ඉතින් මොකද මේව චයින ජරාවල්නෙ ඒකයි
මරු අය්යෙ ඔය විඩියො එක එන කම් මන් බාලා ගෙන හිටෙයෙ 🔥👍🙂😄
තැන්ක්ස් මල්ලි ❤️
@@ElectronicLokaya සුපිරි 👍🔥👍👍👍👍👍👍
@@ElectronicLokaya mama daraz eken Hoya gaththa rs.1018 mama odar eka dala thiyenne 🙂😀😀
12.6 ma oneda charge karanna 12n berida
පස්නය පැහැදිලි නෑ
ගොඩක්ම වටින වීඩියෝ වක් .හොඳ
පැහැදිලි කීරීමක් . මට එක ඉල්ලීමක්
කරන්නම් , 14 . 8 V ඩ්‍රිල් මැෂින් බැටරි පැක් එකක් BMS එකක් සහිතව මේ වගේම වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ? ඔබට ජය !😊
Meke battary 2 wenuwata 4 gane battary 12 dala bms eken charge karata prasnayak mathida
48v12A බැටරියක් සාදා ගන්න 3.7බැටරි කීයක් අවශ්‍ය ද ඉලෙක්ටිුක් සයිකලයක් සදහා තිබුන බැටරිය නරක්වෙලා
ඒ බැටර් ලිතියම් අයන් බැටරි නෙවෙයි පෝන් වලට එන බැටරි 26 ක් කපල් කරල තියෙන්නෙ පැහැදිලි කිරීමක් කරනවද ස්තුතියි
ඒකෙ තිබුන විදිහ බලල හදන්න මල්ලි බැටරි කඩේ ගන්න තියෙනව
@@ElectronicLokaya මම ඩුබායි ඉන්නෙ ඔන්ලයින් ගෙන්වා ගත්තනෙ කොහොමද ඔයාට පුලුවන්නම් හදල දෙන්න
අයිය තමයි හොඳටම කරල තියෙන්නෙ,
😇😇 👍👍👍
බද්දෙගමින් D.K.S.N. කොල්ලත් අයියගෙ වීඩියෝ එක බැලුවා,,,
තැන්ක්ස් මල්ලි ❤️
බොහොම ස්තුතියි ❤️❤️❤️
Oke battery charge karaddi 12v k dunnoth aulak nadda
මදියි ටිකක්
Charge unata passe auto cutoff wenwada?
Sola ekakta oka set k barida?
බෑ එකට වෙනම කෑල්ලක් තියෙනව ඒක් ගන්න ඕනී
Ethakota okata auto cutnoff ekak oni nadda. Ower charge wenne nadd
ඩයිරි චැනල් එකෙනුත් ළඟදීම හොඳ වීඩියෝ එකක් ඕනේ හොඳේ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ගින්දර වගේ තමයි ඉතින් ඩයිරි චැනල් එකත් අතහරින්න එපා අල්ලගෙන යන්න 🙏🙏🙏🙏❤️❤️❤️😀👍
එකක් තියෙනව තාම එඩිට් ඉවර නෑ මල්ලි
Oya bulb milsdiganne koheda. Charger gannet link eka danaeada
ඔයා හරිම හොඳින්ම පැහදිලි ව කරනවනෙ. හරිම හොඳයි
❤️❤️❤️❤️
3,3,3 parallel karala thibu laptpo battery pack ta 2, 2, 2 parallel karala e bms 1nma charge karala pavichchi karanna getuwak weda. Pls kiyanna
Aiya jayen jayamawewa. A wagema loku udauwak Oni aiya siyaluma dena wenuwen. Electric bike, car rechargeable battery pack ekak hadana vidiha kiyala denna aiya godak pin jayawewa theruwan saranaii 🙏🙏🙏
Me serkit eka nathuwa 12v land phone chager ekakin chag karanna barida
ඒක ටිකක් මදියි
Lap ake bms aka weda na battery pack aka galewwa man eta passe une meka hadanna vidihak nadda wena vidihak hari of karagannakan podda welawak hari ayya current giyyama
මේක soler control එකක් හරහා charge කරන්න පූලූවන් ද
බැ ඒකට වෙනම යුනිට් එකක් ගන්න වෙනව
Ups ekakin charg karanna puluwanda aiya
13v walata wada charging ekak denne komada?
සුපිරී ජයවේවා අයියේ ✌️❤️🖤
තැන්ක්ස් මල්ලි ❤️
මගෙ තියෙනවා WIFI CAMERA 3.විදුලිය විසන්ධි වූ විට රෙකෝඩ්න් නෑ.මම UPS එකක් ගත්තා බැටරිය නැතිව.ඒකට මේ ආකාරයට බැටරි පැක් එකක් හදල BMS එකක් දාලා UPS එකෙන් චාරිඡ් කලාට අවුලක් නැද්ද ?PLEASE HELLP ME
battery 4gane samantharawa battery cell 3nak mekata sambanda karanna puluhanda
මේකට බැට්ට්‍රි දෙක ගානෙ බැට්ට්‍රි හයක්පැරල් කරන්නෙ නැතුව බැට්ට්‍රි තුනක් තනි බැට්ට්‍රය ගානෙ දාලා ඔය සර්කිට් එකට සම්බන්ධ කරලා 12v යූස් කරන්න බැරිද ?
පුලුවන් දරුවො
ara kalin hadapu battry kali 4, pack eka charge karaganne kohomada, ekata danna ona BMS eka mokakda ?
මෙ විදිහට තමයි
Mekata charge karana gaman output ganna puluwanda? 12 v smd patiyak paththu karanna
පුලුවන් හැබැයි හරියට චාජ් වෙන්නෙ නෑ
BMS ekak nathuwa ,battery kali 4 k series karala, volt 14.5 wage deela auto cutt of module ekak use karanna barida ?
එහෙම හොඳ නෑ මල්ලි
Li ion lap wl tibb battery new battery ekk mix krla use klam awlk wenwd?
24v motor ekata battery khomada one
ඇම්පියර් ක්කියෙද මෝටර් එකේ
24v
Oya gaththa charging module ekata api 3.7 battery 2k dala haduwath out eka 12V widiyta enwda convert wela.. nathnam boost convert 1k danna wenwda
me pack eke ampiar eka kiyak tiyeda ethakota
battry 12k wage dala haduwoth bms 2k danna oneda poddak pahedili karanna
4A ganna pack ekak hadanna battry kiyak wage oneda serious karanne kohomada 4A out ekak ganna
Mama kolamba gihin lap top eken galawapu battery Salli valata gaththa ewage kisima voltage ekak na eken oya wage BMS dala hadala charge karanna barida
පොඩ්ඩක්වත් නැත්තම් ගන්න එපා අයින් කරන ඒව අලුත් ඒව කියල සමහරු විකුනනව
අයියෙ ඕක HX-4s-A01 Cuicuit eken hadaganna barid
මුලින්ම ආවෙ මන් 😎❤️😀 එලම ඈ
තැන්ක්ස් මල්ලි ❤️
3s 12v battery pack eka chrage karaganna 0na charger eka 12v da? neththam 12.6v da?
12.6
Battery pack eke voltage ekai bms eke (out) voltage ekai wenaswa pennane mokada kiyanna mata?
මේකෙ නම් එහෙම බලන්න බෑ චයින බඩු නේ ඒකට මුඩියුල් එකක් සෙට් කරන්න ඒ සම්බනද ව වීඩියෝ එකක් දාල ඇති බලන්න
Mage e bike charge karanavita charger ake red bulb eka nivi nivi paththu wenawa a vunata charge wenne charger eke problamtha?
Full charge wenna කොච්චර වෙලා yanawada
ඒක ඔයා ගන්න බැටරි වල ඇම්පියර් ගාන අනුව සහ බැහැපු ප්‍රමානය අනුව කාලය වෙනස් වෙනව
12 sola panal ekakta meka dammata aulk nadda?
අව්ලකුත් නෑ හැබැයි ඒත් පරිස්සමෙන්
ct100 bike ekata meginto haraha charge wenda meka daganna puluwanda aie
1800mah හා 2800mah බැට්‍රී දෙකක් සමාන්තර ගතව හෝ ශේනි ගතව සම්බන්ද කරාම ගැටලුවක් වෙනවද?
ayye meka 12v out put ekatama power pack ekak dunnama' 12 v pack ekata in wenne n edda
Full charge unama kohomada dena ganne
Me pay 24 charge kalata kamak nedda?
ගොඩ දවසක් උනා ඉල්ලලා 😍 👍 එල
❤️
Battery 12k wage nm kohomada oya board ekata set karannee. Me widihatama da?
මේක මදියි මල්ලි
aiye battery pack ekata bms eka set karala iwara wela .ita passe battery set eka 230v charge kara ganne kohomada
Reply plz
ඩී සී කරපු පවර් සප්ලයි එකක් ඕනී එකෙන් බක් කන්වටරයක් හරහා වෝල්ටේජ් එක බැලන්ස් කරල දෙන්න ඕනී
@@ElectronicLokayabms ekata 12w da charge wenna denna ona. camera supply ekakin 12w power ekak dunnoth harida .puluwannam video ekak danawada bms eka 230v charge karana vidiya. video eka godak watinawa
@@ElectronicLokaya reply plz
Ayiye meke ampere keeyak out wenawada
Apita barida charge karanna 12 router adapter ekak gahala .charge wena gamanma router ekakata wage connect karanna brida power cut una gaman battery eken on eke thiyaganna router eka.
Meka karanna widihak thiyeida
4.2 v mah ගාන එකිනෙක වෙනස් බැටරි 3ක් ඕකට පාවිච්චි කරොත් අවුලක් වෙනවද?
1000 mah ,1500mah and 2000 mah බැටරි 3ක්
අැම්පියර් එක සමාන වෙන්න ඔ්න
@@dilmusicsl6338 mah ගානද?
Aiye meka charge karanna router eke tiyana 12v supply eken denna barid 12.7v ma denna onad.
මේ මොඩියුල් එක දාන එකට නම් 12.7ක් වත් ඕනී රව්ටර් චාජර් එකෙ මදියි ටිකක්
Charger eke amphere gana battery eke amp ganata wada wedi unoth eka awlak da ?
නෑ ඒත් එහෙම ගන්නෙ නෑ නේ මොකද මේව ඉක්මනින් චාජ් කරන්නත් එච්චර හොඳ මදියි
Me circuit eka dala battery 3kin haduwama
Laptop charger ekakin charge karoth pichcheida
Naththan pc power supply eken 12v dunnoth charge weida
Meka inverter akakata use karanna puluwan da
Mata podi led lights pathu karanna 9v battery ekak hada ganna one ehema nam battery keeyak dannaoneda e wagema input eka wolt keeyak denna weida.
Ayiye me battery 4 set karanna puluvan bms module aka thiyenava neda , battery 4 set karoth 12v valata vada ana nida prashnayak veida ic valata ahema supply denakota
meken batteries balance charge wenawa neda?
එහෙම තමයි කියන්නෙ නම් ඒත් මේව චයින ජරාවල් නෙ දන්නෙ නෑ ඉතින් හැම එකක්ම හරියටම වැඩ කරනවද කියල
Oka USB cable ehekin charge karanna puluwan
බෑ
ඇම්පියර් 5 ajesterble power supply ekakin dunnoth වැඩි වෙයිද
12.7v වගේ නම් අව්ලක් නෑ
can t we use lithium iron battery pack instead of normal battery for electric bike
පුලුවන් ඒත් මේව මදියි සහ චාජ් කරන්න තියෙන වෙදිහත් අව්ල්නෙ
Thank you ❤️.
Me widiyatama Hadala, 12v fan ekakata sambanda kara hondata weda kara. podi welawakin fan eka nikanma off wenawa. Aa ai.
Aaya tika welawak yanawa weda karanna.
Oke battery eka over chage wana eka cutoff karanawada
Aiye oya 🔋 4k දැම්මොත් Voltage එක්යි A ගානයි කියක් සෙට් වෙනවාද බලන්න එකක් නැ එකයි
ඇම්පියර් නම ඔයා ගන්න ඒවයෙ ඇම්පියර් ගාන අනුව තමයි බලන්න වෙන්නෙ, වෝල්ට් නම් 16ක් වගේ හැදෙනව
@@ElectronicLokaya ups එක්කට දෙන්න පුළුවන් ද එහෙම 🫤
Ups එකකින් මේක හදල චාර්ඡ් කරන්න බැරිද?
Ups 7 A බැටරියක් වෙනුවට භාවිතා කරන්න බැරිද
බෑ මල්ලි
@@ElectronicLokaya හේතුව මොකද
Charge karanna transforma eka dc krla dennada 12 v
මේකට ට්‍රාන්ෆෝමරෙන් නෙවෙ 12.7 වෝල්ට් පැක් එකකින් වගේ දෙන්න ඕනී
adjustable power suppy ekkdunoth
@@ElectronicLokaya transform eken adjustbal powet supply ekak hadala dena da
Transform eken 12.7 hariyata dunoth
අයියා 9v battery වලින් මේක හදන්න පුළුවන් ද
බෑ
battery tika charge una kiyala dana gane kohomada
battery eka full charge ounahama kohomada දැනගන්නෙ
light ekak පත්තු වෙනවද
මේකෙ නම් මොනවත් එහෙම දෙයක් නෑ මේ සර්කිට් ගැන කට්ටිය කතා කරාට මේවයේ ඒ හැටි හොඳක් නෑ මල්ලි
@@ElectronicLokaya හොද නෑ කියන්නෙ මොකක් හේතු කරගෙනද
BMS circuit akak hadala vedio akak dannko
Niyamai aiya video eka.
තැන්ක්ස් මල්ලි ❤️
දාපු ගමන් බැලුවා
තැන්ක්ස් මල්ලි ❤️
meka charge karanne kohomada mona power supply ekakda denna oni?
අයියෙ මට portable speaker එහෙකට ඔය 12v pack එකද හොද නැත්නම් ඔය battery ටිකම පැරරල් කරල එන 3.7v ගාන 12 v වලට convert කරල දෙන එකද හොද ලොකු වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන් මොන ක්‍රමයද
man tv ekakin galawagaththa sudupata kaallak thiyanawa
bsb-5w
4k70jsmt
kiyala e mokadda kiyala dannawada
බලන්නෙ නැතුව හරියට කියන්න බෑ මල්ලි
aiye wifi router ekata ups ekak widiyata ganna beida oka puluwannam ekata ekak hadana widiya karanna carnt ekata gahala thiyeddi karn eka giyama bettryen weda karana widiyata hadanne khmd man hithann oka use karanna beri wei mkd rowterekata 12i one
බලමුකෝ ඒ ගැන ඉදිරියෙදි වීඩියෝ එකක් කරන්නම්කො
Oya vidiyatama hadala tda7388 amplifier akakui usb kit ekakui dala hadana amp ekakata kochchara velavak pavichchi karanna puluvanada 🙂🙂
ඇම්පියර් ගාන සහ බැටරියෙ කොලිටි තත්වය අනුව ඒක වෙනස් වෙනව මල්ලි
@@ElectronicLokaya hari 👍👍
Aliexpress aken monahari oder karanne kohomada?
මේ වගේ bms එකක් දාලා පෝර්ටබල් ස්පිකර් එකක් හදනකොට පවර් එක ගන්නේ කොහොමද.. bms එකට පවර් ඉන් කරන තැනයි අවුට් කරන තැනයි දෙකම එකයි නේද එහෙම එකම තැනින් පවර් එක ගත්තට අවුලක් නැද්ද..Tp4056 මොඩියුල් එකේ නම් පවර් අවුට් කරන තැනක් වෙනම එනව නේද.ඒ වගේ පවර් අව්ට් කරන පෝර්ට් එකක් එන bms නැද්ද ගන්න
ඔව් එතනදි පස්නයක් වෙනව නේද මේවයෙ එහෙම තියෙන එකක් මට තාම හම්බ වුනේ නෑ ගලව ගලව තමයි මේවයෙ චාජ් කරන්න වෙන්නෙ නේද හැබැයි රිලේ එකක් දාල චාජ් එක වෙලාවෙදි බැටරිය යූස් කරන ලයින් එක කට් කරන්න වගේ හදන්න පුලුවන්
Meekata solar panal ekakin charg wenna denna puluwanda ayye
පුලුවන්
මම මේ වගේ battery pack එකක් හැදුවා battery වලට multi meter එක තියලා බැලුවම 12v out put වෙනවා ඒත් bms එකෙන් out වෙන්නෙ 10v වගේනෙ ඇයි ඒ?
bms වැඩ කරන්නෙ නැති ඒවත් තියෙනව මල්ලි මං 4ක්ගෙනැල්ල 1යි වැඩ කරේ මල ජරාව චයින බඩුනෙ
@@ElectronicLokaya bms එකේ 0v තියෙන තැනටයි 12.6v තියෙන තැනටයි set කලාම 12v පෙන්නනවනෙ අයියෙ ඒත් output එක එන්නෙ 9v වගේ ගානක්
@@GeekBoyLK1 මොකද්ද bms එක
@@ElectronicLokaya video එකේ තියෙන එකම තමා
@@GeekBoyLK1 එහෙනම් bms එක අව්ල් ඇති දරුවො
Wifi router ekata ena charger eken dunnoth madida
වෝල්ටේජ් එක මදියි
වෝල්ටේජ් එක මදියි
@@ElectronicLokaya kiyak wage denna onida..router ekatath ekka
Voltage
12v dunnot awulak nadda
මදිනෙ
@@ElectronicLokaya etakota charge wenne nadda
Charge krnna wdihak kiynnko..12.7v denne mokeda...?🥲
ඇජස්ටබල් පවර්සප්ලයි එකක් ගන්න
Charge karanna ampere keeyak dunnada
එකක් ඇති
Meka charge wela iwara unama auto off wenawa neda. Battery walata aulak wen nane da? 🤔
ඔෆ් වෙනව කියල නම් තමයි කියන්නෙ දන්නෙ නෑ ඉතිම් මේව චයින බඩු නෙ
@@ElectronicLokaya ඔව් නේ. ඕකෙත් අර පවර්බෑන්ක් සර්කිට් ඒකේ වගේ බල්බ් එකක්වත් තිබ්බනම් මරු.
ඉන්ඩිකේට් වෙන්න
මම හැදුවා බලන්නම්කෝ. දැනටනම් අවුලක් උනේ නෑ. චාර්ජ් එකෙ තියෙන්නේ දැන්.
bike akata savi karana puluwanda
15v ekak hada ganne kohomada.12v 15v convert kara ganna berida.
බක් කන්වර්ටර් එකෙන් පුලුවන් මල්ලි
@@ElectronicLokaya eka kohomada karanne aiye.
aiye oya karanava kiuwe lattop battery pack eke sakit eken chag karana vidihak gena ko eka.
ලැප්ලොප් බැටරි තමයි මල්ලි මේ මෙහෙම තමයි චාජ් කරන්නෙ