Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තනිකරම ඇබ්බැහියක් කස්තුරි සුවද..🥺🥺❤️
ඇබ්බැහියක් 🥺💘
කස්තුරි සුවද...❤🥺මේක බලන් ඉද්දි කතාව මතක වෙනවා ගොඩාක්...🥺❤️thank u...🤍🥺මම කියවපු ලස්සනම කතාව..❤
මන් නාන විලේ කවි පංතියට ඉස්සර ඉඳන්ම ආස උනාට මේ තරම්ම ලස්සනයි කියලා තේරුනේ කස්තුරි සුවඳ කියෙව්වට පස්සේ❤
කස්තුරි සුවඳ....❤ජීවිතේ කොතෙකුත් නවකතා කෙටිකතා කියවලා ඇති.ඒත් මේ තරම් හදවතේ පතුලට ම දැනුනු කතාවක් මගේ ජීවිතයට මං කියවන එකක් නෑ.ඇත්තටම මේක ඇබ්බැහියක්.කියවන කියවන එක අකුරක් අකුරක් ගානේ පපුව කීරි ගාගෙන යන මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා. එක වෙලාවකට ඒක පපුව හිර කරන තරම් ප්‍රබලයි.🥺ආදරේට සම්මත හෝ අසම්මත කියලා භේදයක් තියෙන්න විදියක් නෑ. මේ ලෝකය පවතින්නේ ආදරය මත ඉතින් අසම්මතයි කියලා කියන මේ ආදර කතාව මේ තරම් අපේ හදවතට දැනෙන්නේ ඇයි? අපි ආදරේ හොයන මිනිස්සු නිසා.මේ සමාජයේ ඕන තරම් මනරුලා මාණික්‍යලා ඇති.ඒ හැමෝටම වෙනස් කොට සලකන්නේ නැතුව ආදරේ වැළඳ ගන්න ඒ ආදරයන් පිළිගන්න මේ සමාජයට කවදද පුළුවන් වෙන්නේ,අන්න ඒ දවසට මේ සමාජය ගොඩක් ලස්සන වේවි.මේ සමාජයේ සම්මත අසම්මත ඕනෑම ආදරයක් ,ආදරයක් විදිහට දකින්න පුළුවන් මිනිස්සු ඇති කරන්න "කස්තුරි සුවඳ "ලියපු ලේඛකයා හෝ ලේඛිකාව අපරිමිත මෙහෙයක් කරලා තියෙනවා.ඇය හෝ ඔහු හෝ කවුරුන් හෝ වේවා මෙ ලෝකයේ ආදරයේ වටිනාකම් පිළිගන්නා සියලු දෙනා ම මේ කතෲ ට අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න ඕන.මේ සමාජයේ සුවහසක් මනරුලාට මාණික්‍යලාට ඔවුන්ගේ පතන ආදරය එයාකාරයෙන්ම ලැබෙන්නයි කියලා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා❤
Respect ❤
ඇයි නිරමල පබසරලා ❤
Boys love ekakda
ඒක බලන බලන පාරට ඇගම හිරිවැටිලා යනවා❤❤කස්තුරි සුවද ඒක තනිකරම පිස්සුවක්💖
හිත නිවෙන්නම හැදුණු නෙළුම් කවියක්.......යුගයේ ආදරණීයම නවකතාවක් ...අසම්මත ආදරයක ,සොඳුරු නිමවුමක්......[ කස්තුරි සුවඳ ]
කතාව කියවද්දී මැවිලා පෙනුන හැමදේම වගේ හරිම ආදරෙයි කතාවට 🙃🪄
මගේ edit එකට හානි නොකර upload කරපු එක ගැන සතුටුයි. ඒත් video එකේ මුල ඕක නෙමෙයි. Part 1 එක මං pin කරලා ඇති මගේ tiktok acc එකේ. Parts 4 ක් තියෙනවා ඔක්කොම.
Oyge tik tok account ek mokkd
😁
@@DRT_20 ___elysian___8
@@user-navshka0415 Elysian
Respect
තවමත් පිස්සුවෙන් වගේ හිතේ නලියන ඒ මතක පිටු 1601....video එක මාරයි❤
ඔයා පොත ගත්තද?
නාන විලේ කියන සින්දුව ගැන දැනගෙන හිටියා ඒත් ඒක පිස්සුවක් උනේ මේ කතාවෙන් පස්සෙ...මේ කතාවනම් නියමයි..මගේ ආසම කතාව තමා මේ..මෙච්චර කලක් කතා කියෙව්වෙ කම්මැලිකමට ආසාවට උනාට මේ කතාව නිසා ජීවිතේ ගැන සමාජෙ ගැන ගොඩාක් දේවල් ඉගෙනගත්තා...ඒ වගේම (අ)සිහි ත් ඒ වගේමයි...🥹🥺❤️🩹
කියවද්දී හිතට දැනෙන මොකක්දෝ හැගීමක් එක්ක, ඇස් ඉස්සරහ තියෙන අකුරු ටිකෙන් මැවෙන රූප එක්ක වෙනම ලොකෙකට යනවා කතාව කියවල ඉවර වද්දි, ඒ මැවෙන ලොකේ දාල එන්න බෑ කියල හිත කෑ ගහන තරමක්..... ඒ කතාව මෙහෙමයි කියලා, කියල ඉවර කරන්නේ කෙහොමද.....❤❤❤❤
මේ සින්දුව මේ ටෝන් එකට ඇහෙනකොට ඇඩෙනව නිකම්ම❤
මේ සිංදුව ඇහෙන කොට මගේ පපුව හිරවෙනවා. හරියට නිකම් ඒ කතාවේ මං ජීවත් වෙනවා වගේ මට දැනුනේ.♥️
කතාව කියවලා song එක ඇහුවම ..එකත් මේ වීඩියෝ එක බැලුවම හිතට එන හැගීම එක හරිම ......aadaraniyay😊 හිතට මරම විදියට දැනුනු කතාවක්.. පොතේ සාරාංශ ය වගේ මේ වීඩියෝ එක😢❤.. මනරු මාණික්‍ය ...yeah l said මගේ කස්තුරි සුවද ❤😢
කස්තුරි සුවද පොත කියවන්න O/ L exam ඉවර වෙනකම් බොහොම අමාරුවෙන් ...ඉවසිල්ලෙන් ඉන්න මම 😢😢😢 exam ඉවර උන ගමන් මම book fair එකේ 😂❤ novel කියවන එක මගෙ පිස්සුවක් වෙලා❤❤❤❤❤❤
same same
ඇත්ත 😢
same🥺❤️
Sameee
Hm
"ලෝකෙ හදපු සම්මත එලියෙ ලෝකෙට විතරක් සීමා කරල ,ඇතුලෙන් ඔයා ඔයාම විතරක් වුන දවසට මේ කිසිම පීඩනයක්ඔයාට දැනෙන්නෙ නෑ මාණික්‍ය....." 🫠🥺🥀❤🩹
මට තාම හිතාගන්න බෑ ඇයි මම මෙච්චර මේ story එකර adit උනේ කියලා මේ music එක ඇහෙද්දි මොකක්ද මන්දා දුකක් දැනේන්වා ...ජීවිතේටම කියවපු ලස්සනම love store එක මේක ...මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලස්සන ආදරයක් මුනගැහෙන්න කියලා !!!
අනේ ඇයි මේ කතාව මෙච්චර දැනෙන්නේ😢😢මනරැ ❤ මාණික්යමනඃකල්පිත ඒ චරිත හිත්වල ජීවත් කරවන හරි ආදරණීය කතාවකි කස්තුරි සුවඳ🥀💔😊
ඒ චරිත මන්ක්කල්පිත නැ ඔනී තරම් අස්ම්මත ආදර කතා තියේ එත් මෙහෙ තියෙන සමාජ මතේ නිසා එගොල්න්ට හිරවෙලා ඉන්න වෙලා 🙂💔
මුලු කතාවම මුල ඉදන් මතක් උනා...
Eka kiyawann කොහොමද
@GaganiKawya wattpad app එකෙන්
කස්තුරි සුවඳ.....තනිකරම පිස්සුවක්🥺 මාව කතාව ඇතුලට ඇදලා ගන්න තරමට...වෙනස්ම කතාවක්🥺 සම්ප්‍රදායෙන් පිට පැන්න...අමුතුම ඇබ්බැහියක්🥺 කතාවක්ද කියලා නොහිතෙන තරමට...ඒ වගේ ආදරයක් 🥺 මනරු , මාණික්‍ය ....තාමත් ප්‍රශ්නයක් 🥺 මේකෙ writer මොන වගේද කියන එක...(මේ වගේ stoty එකක් ලංකාවෙ අයට magic එකක් උනාට ඒක magic එකක් නෙවෙයි. කඑඋරු උනත් writer මාර talented 💗 I LOVE YOU SO MUCH 🥺💖
අනේ මම ආසාවෙන් කියවන එකම පොත ❤ writer is the best❤️🥺
අනේ කස්තුරි සුවද ඒක පිස්සුවක් දෙවියනේ❤❤❤
අනේ ඇත්ත🥺
2:01 අනේ මෙතන 🥺💗
ඒක කියවද්දි මටනන් මැවුනෙම ලංකාවේ වගේ ලස්සන කොල්ලො දෙන්නෙක්😊
අදහා ගන්න බෑ කතාව මුල ඉදන් එක දිගට මතක් වෙනවා❤
මේක කියවලා හැමොම දැන් ම්ට පෙන්නෙ මනරු මානික්‍ය වගෙ අප්පා 🥺මනරුනම් පිස්සුවක් එයාගෙ ආදරය 🥺🤍🖤
ඒ පොත නම් පිස්සුවක් 😊❤
කියවන්න පොත නම් නෑ එත් google serch කරලා බලද්දී කියවන්න novel එක තියෙනවා තාම මුල් පිටු ටික හරි ලස්සනට හිතට දැනෙන කතාවක් ආසාවෙන් කියවනවා මනරු ❤️ මාණික්‍ය ❤️❤️❤️
ඒක ඇත්ත වශයෙන්ම ලස්සන කතාවක් ලස්සන මතක, අාදරය මොකක්ද කොහොමද දැනෙන්නේ කියලා පෙන්නන කතාවක් ඒ අාදරය හරි ලස්සනයි ඇබ්බැහි වෙනවා
Hariyata lassni❤
අනේ කස්තුරි සුවඳ film එකක් විදිහට ගේන්න බැරිද❤❤
මාව අඩවන්න පුළුවන් උන තරම් මාරම කතාවක් ❤ දන්නවද මේ කතාවට පුදුම විදිහට ඇබ්බැහි උනා ♥️♥️
පොත කීයද?
anee ee potha nam pissuwak... mama kiyawapu 1st BL potha.. mara lassanai eka nam ...
පිස්සුවෙන් වගේ පොත කියවපූ මාරම ඇබ්බැහීවීමක් උන පොතක් ජීවිතේටම කියවපු මාරම් පොතක් ... i said yes මගේ කස්තුරි සුවද 🥺💗💗
පොත කීයද
කීයද පොත
රත්තරනේ එක පිස්සුවක්.......thank you කියවපු ලස්සනම කතව විනාඩි කිපයකින් ආයම මතක් කරලා දුන්නට.........🥺❤️ එක ලිව්ව අක්කි එක සුපිරියටම ලියලා තියෙනවා.❤️ මනරු මානික්‍ය ආදර කතාව වෙනම එකක්❤️
ඒක නම් මාරයි...💗
ane deiyane.. man me kathawa kiyawapu kenek.. okkoma mula idan mathak kara.. pissu wage... me wage sammathayen pita adara kathawalata waradi kiyanabaa... ekata garahannath hodana...Harima adarneeya kathawakkk... godak lassnai💜💜💜💔
අනේ එක ලස්සනයි 🥺❤️
Thank ❤️
I said yes...මගෙ කස්තුරි සුවද 🌝
O/l iwara wenakam inna batuwa man dannam potha kiyawalath iwarayii❤❤❤❤❤
කොහොම හරි ඒ කතාවට හොදටම සෙට් වෙන්නේ කොරියන් නලුවො නේහ්....
අනේ දැන්නම් පිස්සු වගේඇයි ලමයි මේ කථාව මෙච්චරටම දැනෙන්නෙ..ඒ ෆැන්ටසිය 😌💞
Kathawa eka digata mathak una❤
අනේ එ්කේ ලස්සන❤
Ane Mt witharada meka balanakota adune 😢❤
අන්තිමට මාව අඩවපු එකම කතාව😢❤
එක්සෑම් එකට සතියක් තියන් පිටු 1600ම කියවපු අසරණ් ම්ම 😢
පොත කියවන්න A/L ඉවර වෙනකං නොඉවසිල්ලෙන් ඉන්න මම❤🙃
bookshop wala thiyenawada
@@isharajayathissa7146 na. Wattpad athi
@@isharajayathissa7146MN gaththa book eka
Mage favoritema song eka attamay ❤
Me kathawa nam pissuwak ❤
wow ❤
Mechchara kal kiyawapu katha walin hodatama danichcha kathawa💖🥰🥺🥺
Maniiii❤❤❤
පිස්සුවක් ❤️
ෆැන්ටසික් කියලා නොහිතෙන තරමට එක ඇතුලේ අතරමං වුනා 🥺❤️
කස්තුරි සුවද ලිව්වේ කවුද කියලා කාටහරි කියන්න පුළුවන්ද ? රචනා කරපු කෙනාව කාවහරි දන්නවාද ?
Liversack ❤️
ඇස් වලට කදුළු ආවා ❤🥺
Aneee 😭❤️
Aneee ❤❤❤
Kasthuri Suwada 🥺❤️
Kochchara baluwath epa wenne nh .mulu fantasy kathawama mawenw .kasthuri suwada potha kiyawalam me video eka baluwam sampoorna pothama mawenw 💐♥ meeka nm dan pissuw wela iwarai ♥♥
mulu kathawama mathak una....lassana edit ekak...lassana kathawak...MANIKYA X MANARU
The Until we meet again sceneAnd GEMINIIII Anyone watched that?
❤❤❤
❤❤❤❤❤❤❤
Ane ekah ❤
Pissuwk🥺💖
Eka thanikara abbahivimak😊
aththatama kiyanna wachana na....mage jivithee kiyawapu hodama saha amathka nowana ekama kathawa "Kasthuri Suwadha' 🥺🥺🥺❤🩹
❤️
පොත නම් මරූ
Wow meka marama lassanai I 😢❤
kawadada enneeeeeeee
මේක දැකල ඇස් වලින් කදුලු ආවෙ මට විතරද🥺
Eee violin part... 😢
ane kawru hari link eka ewannako
🥺❤🩹😫
මන් මේ අවුරුද්දේ A\l exam itin mn dn dws thunkta udadi kiyewwa meka 🥺💗 hmoma epa kiyddi dws dekennPitu 1600 gnk kiyewwa 🥺💗❤🩹 ane hrima lssnyi. 🌹🥰💗👎❤🩹🫂✨🫧🌼Ewagema me video ekth mrma lassnyi 💗🫶❤🩹✨🫂🌼😍🤣
0:20 maha sadden "anna hukanya kiyala kiyawuna" kiyannako 😂😂Ane ai manaru wage kenek mata hambenne neththe. Ane mn Manikya una nm kiyala hithena thamata math lobai manaru ❤🥺
😂😂😂
Matath kiyawuna oi 😂
@MCkenz😂ieMorgan-mk6xd
ඒත් ඌ කොල්ලෙක්නෙ 😁
Thai bl series wala parts dl🥹❤️
1k gahanna udauwak demu ne❤
Tank you ❤️
Mn oka kiyavana gaman inne
mata meke music ahenakota ane mnada as walata kadulu enawane
බලම වාරක් පසා මොකද්ද වෙලා යනවා 😩🥺💗
♥️♥️♥️♥️♥️
අසිහි කියන්නේ මේකෙ දෙවෙනි කොටසද දන්නෙ නැති නිසා අහන්නේ මන් තාම මේක කියවන ගමන් අනේ අර මුහුදෙ සීන් එකක් තිබ්බෙ මොකක්ද කවුරු හරි කියන්නකෝ
Ow e dennage lamayage katawa
@DKDeepMIX hri thanks
❤❤🥺
😢❤❤❤❤❤❤
ඇත්ත්ටම මේ කස්තුරි සුවද කියන්නෙ මොකක්ද කවුරුහරි කියන්නකො film එකක් ද novel එකක්ද ඒක ලංකාවෙ එකක්ද
Ow lankave novel ekk
මගේ පන්තියේ ගෑනු ළමෙක් එයාගේ යාලුවට love letter එකක් ලියල තිබ්බ. මන් හිතුවෙම කොල්ලෙක් ලියල කියලා. ඒත් අකුරු ගොඩක් ලස්සන නිසා වැඩි පුර හෙව්වා. ඒකෙ තිබ්බ කස්තුරි සුවද කියවන්න ආස හිතෙයි කියලා. ඒ නිසා මාත් ටිකක් හෙව්වා. ළමයි අතර නම් මේක ඛේදවාචකයක් වගේ. විශේෂයෙන් නව යොවුන් ළමයින්ට. ෆැන්ටසියයි සැබෑ ලොවයි එයාලට පැටලෙන්න පුළුවන්. කතාව මන් කියවලා නෑ. ඒ නිසා නිර්මාණය ගැන මුකුත් කියන්න මන් දන්නේ නෑ
🥺♥️
❤🥺✨
Ane meke okkoma video gnna thenk nedda
Manige kasthuri suwada...🥺💖ඇත්තටම මම මේ කතාව කියෙව්වේ මිට සතියකට කලින් ඉතිම් ඒ කියවනකොට මනරු මාණික්‍ය වෙන වෙන කොටසෙදී මටත් නොදැනීම මගේ ඇස් දෙක තෙමුනා කොච්චර න්වත්තන්න හැදුවත් නවත්තන්නබැරි වෙන්නම...ඒත් මම් පස්සේ එයාලා එකතු උනාට පස්සේ තේරුම් ගත්තා එයාලා එයාලාගෙම විතරයි කාටවත් එයාලව ඈත් කරන්න බෑ කියලා ..ඒත්, මට තාම තේරෙන්නෙ නැත්තේ ඇයි මේ music එක ඇහෙන වාරයක් පසා මටත් නොදැනීම මගේ ඇස් ඇයි තෙමෙන්නේ කියන එක....🥺💔When mani said : මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩිපුරම ඕනේ...🥺💖🌻
😢
අනේ මට මේ කතාව ගැන විස්තර කරන්න වචන නැ🥹
මේ කොරියන් ඩ්‍රාම එකෙ නම කියන්න පුළුවන් ද ..🥺
Meka k drama ekk newei
Meka wattpad kiyana app eken kiywnn puluwan
මං පොත කියෙව්වා , මං හිතුවා ඩ්‍රාමා එකකුත් තියෙනවා කියලා ඒ වගේ 🤕
koriyan aya set na lankawe kollo thama hoda
ara mulinma ena kollo 3 denage mada inna eka ena vidihata agama hiri vatuna manaruwa mathak vela
😁❤️
Ammo oww ❤
පොත ගන්න විදියක් නැ. ගන්න තැනක් කියන්න
තනිකරම ඇබ්බැහියක් කස්තුරි සුවද..🥺🥺❤️
ඇබ්බැහියක් 🥺💘
කස්තුරි සුවද...❤🥺
මේක බලන් ඉද්දි කතාව මතක වෙනවා ගොඩාක්...🥺❤️thank u...🤍🥺
මම කියවපු ලස්සනම කතාව..❤
මන් නාන විලේ කවි පංතියට ඉස්සර ඉඳන්ම ආස උනාට මේ තරම්ම ලස්සනයි කියලා තේරුනේ කස්තුරි සුවඳ කියෙව්වට පස්සේ❤
කස්තුරි සුවඳ....❤
ජීවිතේ කොතෙකුත් නවකතා කෙටිකතා කියවලා ඇති.ඒත් මේ තරම් හදවතේ පතුලට ම දැනුනු කතාවක් මගේ ජීවිතයට මං කියවන එකක් නෑ.ඇත්තටම මේක ඇබ්බැහියක්.කියවන කියවන එක අකුරක් අකුරක් ගානේ පපුව කීරි ගාගෙන යන මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා. එක වෙලාවකට ඒක පපුව හිර කරන තරම් ප්‍රබලයි.🥺ආදරේට සම්මත හෝ අසම්මත කියලා භේදයක් තියෙන්න විදියක් නෑ. මේ ලෝකය පවතින්නේ ආදරය මත ඉතින් අසම්මතයි කියලා කියන මේ ආදර කතාව මේ තරම් අපේ හදවතට දැනෙන්නේ ඇයි? අපි ආදරේ හොයන මිනිස්සු නිසා.
මේ සමාජයේ ඕන තරම් මනරුලා මාණික්‍යලා ඇති.ඒ හැමෝටම වෙනස් කොට සලකන්නේ නැතුව ආදරේ වැළඳ ගන්න ඒ ආදරයන් පිළිගන්න මේ සමාජයට කවදද පුළුවන් වෙන්නේ,අන්න ඒ දවසට මේ සමාජය ගොඩක් ලස්සන වේවි.
මේ සමාජයේ සම්මත අසම්මත ඕනෑම ආදරයක් ,ආදරයක් විදිහට දකින්න පුළුවන් මිනිස්සු ඇති කරන්න "කස්තුරි සුවඳ "ලියපු ලේඛකයා හෝ ලේඛිකාව අපරිමිත මෙහෙයක් කරලා තියෙනවා.
ඇය හෝ ඔහු හෝ කවුරුන් හෝ වේවා මෙ ලෝකයේ ආදරයේ වටිනාකම් පිළිගන්නා සියලු දෙනා ම මේ කතෲ ට අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න ඕන.
මේ සමාජයේ සුවහසක් මනරුලාට මාණික්‍යලාට ඔවුන්ගේ පතන ආදරය එයාකාරයෙන්ම ලැබෙන්නයි කියලා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා❤
Respect ❤
ඇයි නිරමල පබසරලා ❤
Boys love ekakda
ඒක බලන බලන පාරට ඇගම හිරිවැටිලා යනවා❤❤
කස්තුරි සුවද ඒක තනිකරම පිස්සුවක්💖
හිත නිවෙන්නම හැදුණු
නෙළුම් කවියක්.......
යුගයේ ආදරණීයම නවකතාවක් ...
අසම්මත ආදරයක ,
සොඳුරු නිමවුමක්......
[ කස්තුරි සුවඳ ]
කතාව කියවද්දී මැවිලා පෙනුන හැමදේම වගේ හරිම ආදරෙයි කතාවට 🙃🪄
මගේ edit එකට හානි නොකර upload කරපු එක ගැන සතුටුයි. ඒත් video එකේ මුල ඕක නෙමෙයි. Part 1 එක මං pin කරලා ඇති මගේ tiktok acc එකේ. Parts 4 ක් තියෙනවා ඔක්කොම.
Oyge tik tok account ek mokkd
😁
@@DRT_20 ___elysian___8
@@user-navshka0415 Elysian
Respect
තවමත් පිස්සුවෙන් වගේ හිතේ නලියන ඒ මතක පිටු 1601....video එක මාරයි❤
ඔයා පොත ගත්තද?
නාන විලේ කියන සින්දුව ගැන දැනගෙන හිටියා ඒත් ඒක පිස්සුවක් උනේ මේ කතාවෙන් පස්සෙ...මේ කතාවනම් නියමයි..මගේ ආසම කතාව තමා මේ..මෙච්චර කලක් කතා කියෙව්වෙ කම්මැලිකමට ආසාවට උනාට මේ කතාව නිසා ජීවිතේ ගැන සමාජෙ ගැන ගොඩාක් දේවල් ඉගෙනගත්තා...ඒ වගේම (අ)සිහි ත් ඒ වගේමයි...🥹🥺❤️🩹
කියවද්දී හිතට දැනෙන මොකක්දෝ හැගීමක් එක්ක, ඇස් ඉස්සරහ තියෙන අකුරු ටිකෙන් මැවෙන රූප එක්ක වෙනම ලොකෙකට යනවා කතාව කියවල ඉවර වද්දි, ඒ මැවෙන ලොකේ දාල එන්න බෑ කියල හිත කෑ ගහන තරමක්..... ඒ කතාව මෙහෙමයි කියලා, කියල ඉවර කරන්නේ කෙහොමද.....❤❤❤❤
මේ සින්දුව මේ ටෝන් එකට ඇහෙනකොට ඇඩෙනව නිකම්ම❤
මේ සිංදුව ඇහෙන කොට මගේ පපුව හිරවෙනවා. හරියට නිකම් ඒ කතාවේ මං ජීවත් වෙනවා වගේ මට දැනුනේ.♥️
කතාව කියවලා song එක ඇහුවම ..එකත් මේ වීඩියෝ එක බැලුවම හිතට එන හැගීම එක හරිම ......aadaraniyay😊 හිතට මරම විදියට දැනුනු කතාවක්.. පොතේ සාරාංශ ය වගේ මේ වීඩියෝ එක😢❤.. මනරු මාණික්‍ය ...yeah l said මගේ කස්තුරි සුවද ❤😢
කස්තුරි සුවද පොත කියවන්න O/ L exam ඉවර වෙනකම් බොහොම අමාරුවෙන් ...ඉවසිල්ලෙන් ඉන්න මම 😢😢😢 exam ඉවර උන ගමන් මම book fair එකේ 😂❤ novel කියවන එක මගෙ පිස්සුවක් වෙලා❤❤❤❤❤❤
same same
ඇත්ත 😢
same🥺❤️
Sameee
Hm
"ලෝකෙ හදපු සම්මත එලියෙ ලෝකෙට විතරක් සීමා කරල ,
ඇතුලෙන් ඔයා ඔයාම විතරක් වුන දවසට මේ කිසිම පීඩනයක්
ඔයාට දැනෙන්නෙ නෑ මාණික්‍ය....." 🫠🥺🥀❤🩹
මට තාම හිතාගන්න බෑ ඇයි මම මෙච්චර මේ story එකර adit උනේ කියලා මේ music එක ඇහෙද්දි මොකක්ද මන්දා දුකක් දැනේන්වා ...ජීවිතේටම කියවපු ලස්සනම love store එක මේක ...මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලස්සන ආදරයක් මුනගැහෙන්න කියලා !!!
අනේ ඇයි මේ කතාව මෙච්චර දැනෙන්නේ😢😢
මනරැ ❤ මාණික්‍ය
මනඃකල්පිත ඒ චරිත හිත්වල ජීවත් කරවන හරි ආදරණීය කතාවකි
කස්තුරි සුවඳ🥀💔😊
ඒ චරිත මන්ක්කල්පිත නැ ඔනී තරම් අස්ම්මත ආදර කතා තියේ එත් මෙහෙ තියෙන සමාජ මතේ නිසා එගොල්න්ට හිරවෙලා ඉන්න වෙලා 🙂💔
මුලු කතාවම මුල ඉදන් මතක් උනා...
Eka kiyawann කොහොමද
@GaganiKawya wattpad app එකෙන්
කස්තුරි සුවඳ.....
තනිකරම පිස්සුවක්🥺 මාව කතාව ඇතුලට ඇදලා ගන්න තරමට...
වෙනස්ම කතාවක්🥺 සම්ප්‍රදායෙන් පිට පැන්න...
අමුතුම ඇබ්බැහියක්🥺 කතාවක්ද කියලා නොහිතෙන තරමට...
ඒ වගේ ආදරයක් 🥺 මනරු , මාණික්‍ය ....
තාමත් ප්‍රශ්නයක් 🥺 මේකෙ writer මොන වගේද කියන එක...
(මේ වගේ stoty එකක් ලංකාවෙ අයට magic එකක් උනාට ඒක magic එකක් නෙවෙයි. කඑඋරු උනත් writer මාර talented 💗 I LOVE YOU SO MUCH 🥺💖
අනේ මම ආසාවෙන් කියවන එකම පොත ❤ writer is the best❤️🥺
අනේ කස්තුරි සුවද ඒක පිස්සුවක් දෙවියනේ❤❤❤
අනේ ඇත්ත🥺
2:01 අනේ මෙතන 🥺💗
ඒක කියවද්දි මටනන් මැවුනෙම ලංකාවේ වගේ ලස්සන කොල්ලො දෙන්නෙක්😊
අදහා ගන්න බෑ කතාව මුල ඉදන් එක දිගට මතක් වෙනවා❤
මේක කියවලා හැමොම දැන් ම්ට පෙන්නෙ මනරු මානික්‍ය වගෙ අප්පා 🥺මනරුනම් පිස්සුවක් එයාගෙ ආදරය 🥺🤍🖤
ඒ පොත නම් පිස්සුවක් 😊❤
කියවන්න පොත නම් නෑ එත් google serch කරලා බලද්දී කියවන්න novel එක තියෙනවා තාම මුල් පිටු ටික හරි ලස්සනට හිතට දැනෙන කතාවක් ආසාවෙන් කියවනවා මනරු ❤️ මාණික්‍ය ❤️❤️❤️
ඒක ඇත්ත වශයෙන්ම ලස්සන කතාවක් ලස්සන මතක, අාදරය මොකක්ද කොහොමද දැනෙන්නේ කියලා පෙන්නන කතාවක්
ඒ අාදරය හරි ලස්සනයි
ඇබ්බැහි වෙනවා
Hariyata lassni❤
අනේ කස්තුරි සුවඳ film එකක් විදිහට ගේන්න බැරිද❤❤
මාව අඩවන්න පුළුවන් උන තරම් මාරම කතාවක් ❤ දන්නවද මේ කතාවට පුදුම විදිහට ඇබ්බැහි උනා ♥️♥️
පොත කීයද?
anee ee potha nam pissuwak... mama kiyawapu 1st BL potha.. mara lassanai eka nam ...
පිස්සුවෙන් වගේ පොත කියවපූ මාරම ඇබ්බැහීවීමක් උන පොතක් ජීවිතේටම කියවපු මාරම් පොතක් ... i said yes මගේ කස්තුරි සුවද 🥺💗💗
පොත කීයද
කීයද පොත
රත්තරනේ එක පිස්සුවක්.......thank you කියවපු ලස්සනම කතව විනාඩි කිපයකින් ආයම මතක් කරලා දුන්නට.........🥺❤️ එක ලිව්ව අක්කි එක සුපිරියටම ලියලා තියෙනවා.❤️ මනරු මානික්‍ය ආදර කතාව වෙනම එකක්❤️
ඒක නම් මාරයි...💗
ane deiyane.. man me kathawa kiyawapu kenek.. okkoma mula idan mathak kara.. pissu wage... me wage sammathayen pita adara kathawalata waradi kiyanabaa... ekata garahannath hodana...
Harima adarneeya kathawakkk... godak lassnai💜💜💜💔
අනේ එක ලස්සනයි 🥺❤️
Thank ❤️
I said yes...මගෙ කස්තුරි සුවද 🌝
O/l iwara wenakam inna batuwa man dannam potha kiyawalath iwarayii❤❤❤❤❤
කොහොම හරි ඒ කතාවට හොදටම සෙට් වෙන්නේ කොරියන් නලුවො නේහ්....
අනේ දැන්නම් පිස්සු වගේ
ඇයි ලමයි මේ කථාව මෙච්චරටම දැනෙන්නෙ..
ඒ ෆැන්ටසිය 😌💞
Kathawa eka digata mathak una❤
අනේ එ්කේ ලස්සන❤
Ane Mt witharada meka balanakota adune 😢❤
අන්තිමට මාව අඩවපු එකම කතාව😢❤
එක්සෑම් එකට සතියක් තියන් පිටු 1600ම කියවපු අසරණ් ම්ම 😢
පොත කියවන්න A/L ඉවර වෙනකං නොඉවසිල්ලෙන් ඉන්න මම❤🙃
bookshop wala thiyenawada
@@isharajayathissa7146 na. Wattpad athi
@@isharajayathissa7146MN gaththa book eka
Mage favoritema song eka attamay ❤
Me kathawa nam pissuwak ❤
wow ❤
Mechchara kal kiyawapu katha walin hodatama danichcha kathawa💖🥰🥺🥺
Maniiii❤❤❤
පිස්සුවක් ❤️
ෆැන්ටසික් කියලා නොහිතෙන තරමට එක ඇතුලේ අතරමං වුනා 🥺❤️
කස්තුරි සුවද ලිව්වේ කවුද කියලා කාටහරි කියන්න පුළුවන්ද ? රචනා කරපු කෙනාව කාවහරි දන්නවාද ?
Liversack ❤️
ඇස් වලට කදුළු ආවා ❤🥺
Aneee 😭❤️
Aneee ❤❤❤
Kasthuri Suwada 🥺❤️
Kochchara baluwath epa wenne nh .mulu fantasy kathawama mawenw .kasthuri suwada potha kiyawalam me video eka baluwam sampoorna pothama mawenw 💐♥ meeka nm dan pissuw wela iwarai ♥♥
mulu kathawama mathak una....lassana edit ekak...lassana kathawak...MANIKYA X MANARU
The Until we meet again scene
And GEMINIIII
Anyone watched that?
❤❤❤
❤❤❤❤❤❤❤
Ane ekah ❤
Pissuwk🥺💖
Eka thanikara abbahivimak😊
aththatama kiyanna wachana na....mage jivithee kiyawapu hodama saha amathka nowana ekama kathawa "Kasthuri Suwadha' 🥺🥺🥺❤🩹
❤️
පොත නම් මරූ
Wow meka marama lassanai I 😢❤
kawadada enneeeeeeee
මේක දැකල ඇස් වලින් කදුලු ආවෙ මට විතරද🥺
Eee violin part... 😢
ane kawru hari link eka ewannako
🥺❤🩹😫
මන් මේ අවුරුද්දේ A\l exam itin mn dn dws thunkta udadi kiyewwa meka
🥺💗 hmoma epa kiyddi dws dekenn
Pitu 1600 gnk kiyewwa 🥺💗❤🩹 ane hrima lssnyi. 🌹🥰💗👎❤🩹🫂✨🫧🌼Ewagema me video ekth mrma lassnyi 💗🫶❤🩹✨🫂🌼😍🤣
❤️
0:20 maha sadden "anna hukanya kiyala kiyawuna" kiyannako 😂😂
Ane ai manaru wage kenek mata hambenne neththe. Ane mn Manikya una nm kiyala hithena thamata math lobai manaru ❤🥺
😂😂😂
Matath kiyawuna oi 😂
@MCkenz😂ieMorgan-mk6xd
ඒත් ඌ කොල්ලෙක්නෙ 😁
Thai bl series wala parts dl🥹❤️
1k gahanna udauwak demu ne❤
Tank you ❤️
Mn oka kiyavana gaman inne
mata meke music ahenakota ane mnada as walata kadulu enawane
බලම වාරක් පසා මොකද්ද වෙලා යනවා 😩🥺💗
♥️♥️♥️♥️♥️
අසිහි කියන්නේ මේකෙ දෙවෙනි කොටසද දන්නෙ නැති නිසා අහන්නේ මන් තාම මේක කියවන ගමන් අනේ අර මුහුදෙ සීන් එකක් තිබ්බෙ මොකක්ද කවුරු හරි කියන්නකෝ
Ow e dennage lamayage katawa
@DKDeepMIX hri thanks
❤❤🥺
😢❤❤❤❤❤❤
ඇත්ත්ටම මේ කස්තුරි සුවද කියන්නෙ මොකක්ද කවුරුහරි කියන්නකො film එකක් ද novel එකක්ද ඒක ලංකාවෙ එකක්ද
Ow lankave novel ekk
මගේ පන්තියේ ගෑනු ළමෙක් එයාගේ යාලුවට love letter එකක් ලියල තිබ්බ. මන් හිතුවෙම කොල්ලෙක් ලියල කියලා. ඒත් අකුරු ගොඩක් ලස්සන නිසා වැඩි පුර හෙව්වා. ඒකෙ තිබ්බ කස්තුරි සුවද කියවන්න ආස හිතෙයි කියලා. ඒ නිසා මාත් ටිකක් හෙව්වා. ළමයි අතර නම් මේක ඛේදවාචකයක් වගේ. විශේෂයෙන් නව යොවුන් ළමයින්ට. ෆැන්ටසියයි සැබෑ ලොවයි එයාලට පැටලෙන්න පුළුවන්. කතාව මන් කියවලා නෑ. ඒ නිසා නිර්මාණය ගැන මුකුත් කියන්න මන් දන්නේ නෑ
🥺♥️
❤🥺✨
Ane meke okkoma video gnna thenk nedda
Manige kasthuri suwada...🥺💖
ඇත්තටම මම මේ කතාව කියෙව්වේ මිට සතියකට කලින් ඉතිම් ඒ කියවනකොට මනරු මාණික්‍ය වෙන වෙන කොටසෙදී මටත් නොදැනීම මගේ ඇස් දෙක තෙමුනා කොච්චර න්වත්තන්න හැදුවත් නවත්තන්නබැරි වෙන්නම...ඒත් මම් පස්සේ එයාලා එකතු උනාට පස්සේ තේරුම් ගත්තා එයාලා එයාලාගෙම විතරයි කාටවත් එයාලව ඈත් කරන්න බෑ කියලා ..ඒත්, මට තාම තේරෙන්නෙ නැත්තේ ඇයි මේ music එක ඇහෙන වාරයක් පසා මටත් නොදැනීම මගේ ඇස් ඇයි තෙමෙන්නේ කියන එක....🥺💔
When mani said : මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩිපුරම ඕනේ...🥺💖🌻