Sir, mage thaththa deneth piyagena me wasare November masa 13 wenidata wasara 12 k sapiruna. Mata nam den ammatath, Thathath Amma ape ayiya hitiyata, Amma hitiyata e aduwa purawanna kawadawath ne. Aye ithin labana athme thamai. Jathi jathi pathanna puluwan Raththaran ammekui, thaththa kenekui labanna mama godak pin Kala.
Ane sir mage tatta mai,nangi dala giye mata aurudu 3i. Atakota mage ammata wayasa 24i, ada idala mata ammatai,tattati dannata hitiye mage amma. Aya wana kasadayak kara gatte naha api dennata wanasak karai kiyala.paw daen mage ammata aurudu 55i. Mage ammata budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ou mama poruwata nagge ammigei, thaththigei ath deka allagena. Badinna kalin Mam kisima naraka wadak karala na. Mage ammi thathi puduma adambarayakin aeda hitiye. Rajek wage mawa poruwata aran giye. Mage ththathti. Mama aedain passe wena pirimiyekuta bara dila thathi gedara gihin haiyen aduwalu. Aeth man issaraha aeka kadulak helluwe na? Ae gama thaththa
man bedala denata awrudu 8k wenawa.adatath ape tathta mawa rakinawa.mata nam tawa tathtala dennek innawa.a mage aiyala denna.adatath mata mona prashne awath a tundena man wenuwen innawa.
ප්‍රේමදාස මෝඩයෙක් (සජිත්) වුණේ මෙහෙමයි ළමයි | Pavara Jayasinghe | Episode 04
ua-cam.com/video/CndcEY-fANw/v-deo.html
මගේ වයිෆ්ගේ තාත්ත අපි බඳින දවසේ අන්තිමට ඇඬුව. එවෙලේ මගෙන් ඉල්ලුවේ එක දෙයයි..
" දුවගේ අඩුපාඩු ඕන තරම් ඇති. ඒ හින්ද මගේ දරුව ගැන සෑහිමකට පත් වෙන්නේ නැත්තනම් බනින්න ගහන්න එපා... ගෙදර ගෙනල්ල දාල යන්න. කිසි ප්ශ්නයක් නෑ..."
මට හම්බ වුනේ දණ ගහල වැන්දට පවු නැති ගැහැණියක්. ඒක කාලය ඔප්පුකල. ❤❤❤
Oyage comment ekata mata aduna❤
Respect dr adaren balagnna eyawa. Eya hoda wenneth oyath eyawa hodin balagnna nisa. ❤
❤
Me vage comment ekk dakindath pin krnda ona...❤❤❤ mata kadulu ava ... 😊😊😊 hadma oya dennta sathutin inda labenda ona...budu saranai ❤❤❤❤
@sandunimekala6416 etthatama. Hemadama sathutin inna ona 💖
සර්ට පිං මේ වගේ දේවල් දරුවන්ට කියලා දෙනවට ගුණ නැන දරුවෝ හදන්න පුලුවන් ගුරුවරුන්ටම තමයි
සර්,මට දැන් අවුරුදු 37ක දුවලා දෙන්නෙක්ගේ අම්මෙක්.ඒත් අදටත් මං තාත්තා එක්ක ගමන් යන්න ආසයි කිව්වොත් පිළිගන්නවද.එයා හරිම හොඳ මනුස්සයෙක් .එයා හරි ලස්සනට අපිව තේරුම් ගන්නවා අදටත්.කවදාවත් නීති දාලා හිරකරගෙන මාවවත් අක්කවත් හදපු ඒකාධිපති පාලකයෙක් උනේ නෑ මගේ තාත්තා.මං ගොඩක්ම සතුටු වෙන්නේ මගේ දුවලා දෙන්නටත් ඒ වගේම අප්පච්චයෙක් ලැබුණු එකට.❤
මගේ තාත්තා බුදුන් දැක නිවන් දකින්න ඕනි
Mine too❤
අප්පච්චි කියන්නෙම සසරක්❤ 🌎
Mata adenawa ❣️✨️🥹😭
අපේ තාත්තා අවුරුදු 20කට වැඩි නැතිවෙලා 🎉අදටත් මතක් වෙනවා,🎉 මම පිං කරලා තියෙනවා ඒ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න🎉🎉🎉🎉
උපදින හැම භවේකම මගෙ තාත්තාම වෙලා ඉපදෙන්න ඕනී 🥺❤️
3:20 මේකනම් ඇත්ත සර් .මන් අවුරුදු 20 කොල්ලෙක් වෙලත් තාත්තා ගෙදර නැති දවසවල රෑට අමුතුම බයක් දැනෙනවා.
❤❤❤❤❤
මගේ තාත්තා අද ජීවතුන් අතර නැහැ සර් , මට දැන් අවු:45ක් , ඒත් .......තාත්තා අදටත් මට ආශිර්වාද කරනවා කොහේ හරි ඉදලා....මට හිතන්නෙ නැහැ එයා ජීවතුන් අතර නැහැ කියලා......මං බලන් ඉන්නවා ...කවදා හරි දවසක එයා මාව බලන්න ඒවි කියලා....එහෙමයි මං හිත හදා ගන්නේ , .....මගේ තාත්තා සර් කිව්වා වගේම තාත්තා කෙනෙක්.....හැම ආත්මයකම මගේම තාත්තා වෙන්න කියලා ප්‍රාර්ථන කරනවා....😢😢😢😢😢
ඔහු නමින් අප්පච්චිය...
තෙරක් නොපෙනෙන සෙනෙහසක නිහඬ හිමිකරුවාද ඔහුමය...
පරක් තෙරක් නොපෙනෙන ජීවිත ගමන තුල දහසක් කම්කටොලු ආඩම්බරව විඳදරාගත් තේජවන්තයාද ඔහුමය...
ඔහුගේ ගුණකඳ මනින්නට දකින්නට මිනුමක් වේද....
පීතු පාදං නමාමී...!
🙏🙏🙏
මගෙ රත්තරම් තාත්ත බුදුන් දැක නිවන් දකින්න ඕන..🥺🙏🙏🙏❤මතු උපදින හැම ආත්ම භාවෙකම මගේම තාත්ත වෙලා ආයෙම ඉපදේව...
අප්පච්චි.....!
අහඹුවකින් ලද විරාමයක....
මා ඉඳ හිට කඩාගෙන වැටෙමි, අප්පච්චිගේ උර මත....
පුංචි අතැඟිලි වලින් සිර කොට....
අප්පච්චි "මගේ" කියමින් උන්න කාලය....
මවයි මදහස මොහොතකට....
හරි සුවඳමයි ඒ ළමා කාලය....
ඒක බොරුවක් නෙමෙයි....
අප්පච්චිලා වැඩිපුරම ආදරේ දුවලට...❤❤❤
කෙල්ලෙක්ට අවංකවම ආදරේ කරපු පලවෙනි හා අන්තිම ආදරවන්තයා ❤❤❤තාත්ත❤❤❤
kollekta awankawama adare karapu palaweni saha ekama kena amma ❤ godak ganu irisiyawa nandamma ekka hari haman ammekgen haduna nati hinda 😅
තාත්තලා කවද්ද ආදරේ එලිපිට පෙන්නුවේ 🥹..
අපි දිනද්දි තාත්තා සතුටු වුනේ හැංගිලා🥹..
ඒ තමයි තාත්තා ....
දෙවියෝ ඉන්නවද ඉල්ලන දේ දෙනවද කියලා නම් දන්නේ නෑ ..🥹
මගේ ලෝකේ ඉල්ලපු ගමන් නැතත් කොහොම හරි ඕනි දේවල් අරන් දෙන එකම දෙයියා තමයි තාත්තා..🥹🤍
හැම තාත්‍තා කෙනෙක්ම එහෙම නෑ සර්. මගේ ජීවිතේ මට එපාම කලේ උප්පැන්න සහතිකේ පියාගෙ නම තියෙන තැන නම තියෙන කෙනා. අදටත් මං අම්මගෙන් අහන්නෙ ඇයි අම්මෙ ඔයා වගේ මනුස්සයෙක්ට ඒ වගේ කෙනෙක් හම්බුනෙ?
මගේ හස්බනුත් එහෙම තමයි
තාත්තගේ තැන නම ක් තිබ්බ එක ගැන හිතල සතුටු වෙන්න...
ලැබීම් විවිධාකාරයි
මටත් එහෙම තමා.ඒක දන්නේ විදවන කෙනා විතරයි. තාත්තා අපිත් එක්ක අපේ ගෙදර හිටියත්. මට කවදාවත්ම තාත්තාව දැනිල නෑ.මට දුක මටත් වඩා මගේ අම්මා ගැන. මේ වෙනකොට ආදරය ගැන පුංචි ම පුංචි විශ්වාසයක්වත් මට නෑ.
@yasodharasathsarani1533 මටත් එහෙමයි. මට දැන් 19 ක්. බොහොම අමාරුවෙන් පුලුවන් විදියට මේ මාසෙ A/L ලියන්න ඉන්නෙ. මට දුක අම්මයි මල්ලියි ගැන. මාව අයින් කළත් එයාට වටිනවා මල්ලි ගැන හිතන්න. මං මැරෙද්දි වත් තාත්තා කියන තිරිසනාට සමාවක් දෙන්නෙ නෑ. මටයි අම්මටයි මල්ලිටයි මේ දෙන මානසික පීඩනේට
@@TeshanTeshan-no3kjOyage jivithayata ikamin sanaseema udaa vevaa kiyala prarthana karanva😊❤kavadahari oyage daruvekta oya duka nodenna hithata aran mahansi vela padam karanna
ජිවිතේ හැමදාටම මගේ තාත්තා❤️අම්මා සතුටින් නිරෝගීව ඉන්න ඕන. ඒක විතරයි මගේ හිනේ❤️
මගෙ තාත්තා, දැං ජීවතූන් අතර නෑ, මතක් වෙනකොට පපුව කීරී ගැහිලා යනවා 😢😢😢
🥺🙏
Mageth ehemai.thaththa gana mathak weddi papuwa palenna enawa
Mageth😢❤
අම්මා සඳක් වූ මගේ ලෝකේ මුළු අහසම නුඹයි තාත්තේ ❤️💐❤️
මම ඉන්නේ රට , ලන්කාවට යනකොට දුවන්නේ ඒ මූන බලන්න , ලන්කාවෙන් එන දවසට අඩුවෙන්ම කතා කරන්නෙත් , අඩුවෙන්ම බදාගන්නෙත් තාත්තා ව , ඒක අපිට දරාගන්න හරි අමාරුයි ...තාත්තලා ලග ඉන්න හැම දුවෙක්ම හරිම වාසනාවන්ත යි.තාත්තලව පන මෙන් රැකබලාගන්න.
Man mage thathtawa jati jatith partana කරනවා .mage thathta ඇතුළු me ලොව සියලුම thathtalata dirgau වේවා. තෙරුවන් සරණයි
අනේ මට ප්‍රශ්නයක් හිතට දැනුනු හැම වෙලාවෙම තාත්තා ගෙදර හිටියොත් මන් තාත්තව බදා ගන්නවා මුකුත් අහන්නේ නෑ එක දෙයයි කියන්නේ කොල්ලෙක් වගේ කෙලින් ඉන්න වැටෙන්න එපා හිතින් කියලා ඔලුව අතගානවා ඒකම ඇති ඇත්තටම හිත හදාගන්න
මගේ තාත්තා අඩනවා මම දැකලා තිබුණේ නෑ.ඒත් මගේ home coming එක දවසෙ කදුලු පිහිදනවා මම දැක්කා.....මම තමයි ගැහැනු 4 කගෙ පවුලේ ඉස්සෙල්ලාම බැන්දෙ...
මගේ තාත්තත් එහෙමයි ♥🥺 ක්ලාස් ඉවර වෙලා එනකන් කෝල් අරම් සර් කියනවා වගේම හොයනවා ,♥😊මං හරිම වාසනාවන්තයි ♥🥺😊
Mamath duwala dennekge ammek.mage thaththata inna ekama duwa mama.eya wagema thaththek mage dulata labune.e wagema thawath thaththek mata labune.e athin mama mage awrudu 11 ka adare gena mata puduma sathutui.mage dula thama punchi.eth mama kalpana karsnne e denna yana dawasaka gedarin mage mahaththaya e de kohoma daraganida kiyala.e tharam e dennata pana.❤❤❤oya hari sir.thaththa kiyanne lokayak.mage thaththa adatath katha karala hawasata hemadama ahanne lokki ada monada kewe monada uyagaththe kiyala.
පිරිමි ගැහැනු කියාලා අරකෂාව කවුද දුරැවල ස්වධිනව නැගිසිටින්න ඕනා එහෙම රටක් අපිට ඕනා
අනිවාර්යයෙන් ම හැබැයි ලෝකෙ කොහෙවත් සම්පුර්ණ යෙන් ස්වාධින අය නැ.
ආර්ථිකමය වශයෙන් ස්වාධ්නව කාන්තාවන් ඕනතරම් ඉන්නවා හැබැයි ආරක්ශාව,සැනසිම පැත්තෙන් ගත්තම කාන්තාවන් පිරිම් කෙනෙක් ගෙ ආරක්ශා ව හොයනවා.
සමහර ව්ට් ඒ කෙනා ජිව්තෙ ම අව්වාහක කෙනෙක් වෙන්න පුලුවන් ,.
එක්කො තමන්ගෙ ළමයි තනියෙන් හදන හිතින් ගොඩක් ශක්තිමත් සින්ගල් මාම් කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි ඒ කෙනා ගොඩක් අසරන වෙද්දී රැකවරණය පතන්නෙ තාත්තා සහෝදරයෙක්
එහෙම නැත්නම් හොඳ යාලුවෙක් වෙන් හරි වෙන්න පුලුවන්,
සමහර ව්‍ට ඒ අම්මට පුතෙක් හිට් යොත් පුතෙක් වෙන්න පුලුවන්,.
හැබැයි ඒ කාන්තාව උදව් ඉල්ලන්නෙ,එහෙම කෙනෙක් පිරිම් ඒ ගැනුන්ට උදව් කරන්න ගිහින්
හීරො වෙන්න යන්නෙ නැ ඒ කෙනාට නිදදසෙ,ස්වාදිනවා තම ගමන යන්න දෙම්න් නිහඩව රකිනවා,
මගේ තාත්තා නැති උනේ මට අවුරුදු 5 න් අම්මා අපිව බලාගන්නවා එදා ඉදන් තාත්තෙක් වගේ.තාත්තා නැති වෙලා දැන් අවුරුදු 13 යි.😢
❤❤🫂🫂🫂🫂🫂
ඔබට පින්❤
Aththtm ehmai mt mage jiwithe watinama nidanayak thm mge ammai thaththai.❤❤❤
සර් උගන්වද්දි මට දුක හිතුනා .ඒතරම් ආදරණීය දෙමාපියන් මටත් හිටියා නම් කියලා හිතුනා.අඩුම තරමේ වචනයකින්වත්.හැබැයි මට ආදරේ කරුණාව වගේම කිසිම අඩුවක් නොකරන ස්වාමි පුරුෂයෙක් මට හම්බ උනා.ඉතිං මට දැන් දැනෙන්නේ නැති තරම් මම අසරණයි කියලා
❤❤❤❤ attththa ma thama sir thaththata godak dura penawa😢😢😢😢😢 Dan mage thaththa na . Aya kiyapu hamadeema attththa 😢😢😢❤❤❤❤❤❤❤
Sir, mage thaththa deneth piyagena me wasare November masa 13 wenidata wasara 12 k sapiruna. Mata nam den ammatath, Thathath Amma ape ayiya hitiyata, Amma hitiyata e aduwa purawanna kawadawath ne. Aye ithin labana athme thamai.
Jathi jathi pathanna puluwan Raththaran ammekui, thaththa kenekui labanna mama godak pin Kala.
මගේ තාත්තා බුදුන් දැක නිවන් දකීවා..🙏🙏🙏
මං කෙල්ලෙක්.මං හැමදාම හවසට ටික වෙලවක් තාත්තා ලගට ගිහින් තාත්ත එක්ක කතා කර කර ලගට වෙලා ඉන්නව❤🙏🫂☺️
මගේ තාත්තා බුදුන් දැක නිවන් දැක නිවන් දකින්න ඕනේ ❤❤😢❤❤
අවාසනාවට, මම පෝරුවට නගිද්දි මගේ පියා ජීවතුන් අතර නෑ සර් . උසස් පෙළ ලියන්න මාස තුනක් තියෙද්දි රෝගාතුරව සිටි පියා යන්නම ගියා.
Gedara inna dewiyo sir thaththa kiyannee❤❤ deergayu labewaa ❤
💪💪💪💪💪💪💪 pirimi kiyanne gammak
ඇත්ත සර්, අක්ක බදින්න කිට්ටු වෙද්දි තාත්තට අසනීප උනා. කල්පනා කරලම. බැන්දට පස්සෙත් මන් සමහර වෙලාවට දකිනව ඇස්වල කදුලු පුරෝගෙන 🥺
මගේ ජීවිතයේ උනෙත් ඔය ට්කමයි අපේ තාත්තා ලෙඩ උනා මම නිසා
අන්තිම ටික ❤👍
අම්මා තාත්තා කියන්නෙ මගේ ලෝකෙ 🌏❤
මගේ ලෝකේ රජ්ජුරුවෝ මගේ රත්තරන් තාත්තයි ❤ සදහටම තාත්තාට සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏💐😍
තාත්තා කියන්නෙම සසරක් ❤❤❤❤❤❤❤❤❤❤❤
Wachana tikanam❤ SRI patta aththatama kathawak
Anee mta nm badala dan aurudu e4kata lagai.adatath thaththa thma hamadema ❤ eya thma mage ath paura... adatath wenasak na
Ammo sahatika atta 🙏mata aduna.godak pin daruwanta mewani watina de wataha dunnata.❤
තාත්තා දුක් විදින්නේ අපි නිසා
Ane aka nam attama atta sir ❤.thaththa nathnm edalath wadak na akka.❤😢
Ane sir mage tatta mai,nangi dala giye mata aurudu 3i. Atakota mage ammata wayasa 24i, ada idala mata ammatai,tattati dannata hitiye mage amma. Aya wana kasadayak kara gatte naha api dennata wanasak karai kiyala.paw daen mage ammata aurudu 55i. Mage ammata budu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තාත්තා 🌍❤
Mage තාත්තා ගොඩක් හොඳයි ath mage දරුවන් ge තාත්තා ahema ne.ගොඩක් තාත්තා හොඳයි ae atarama නරක අයත් ennwa
ඇත්ත සර් මගෙ තාත්තාට දකින්න බැරිඋනා මං මනමාලිය වෙලා ඉන්නවා.ඊට කලින් එයා අපිව දාලා මේ ලෝකෙන් ගියා.ඒ දුක කියන්න වචන නෑ.හිටියනම් දවස ගානෙ එයි මාව බලන්න
Mage thaththa hitiye ne. mage thaththa nati wela ath poruwata genawe bappa. Thaththage malli.
Man hithanne saba adare kiyanne... control nokarana.. freedom dena... guard karana... samawa dena gathigunayata ❤❤❤❤
Michael jackson wage honda thaththa kenek wenna.. eya gana hoyala balanna.... ape seeyath e wage kenek... man michael jacksonge fan kenek wune.. eyage sindu nisawath dances nisawath newei.. pure soul eka nisaa..
Michael jackson eyage lamainta eyala akamathi dewal karanna bala karanne na.. eyala kamathi deta uparaima udaw karanwa.. e wagema eyala thoraganna pare thiyena walawal pennala denawa.. habai eyalata eth e de karanna oni nam .. ekata uaprima udaw karanwa...
Michael jackson ge thaththa ganath hoyala balanna..
Podi kale godak sara danduwam karapu kenek eya..
Belt eken iron chord eken gahanwalu practice karaddi waradduwoth.. ethakota michaelge amma anadwalu gahanna epa kiyala.. matath me wagema athdakeemak thiyenwa...
Michael podi kale eyage thaththa langata awath kalanthe danwalu .. nattan wamane danawalu..
E tharamatama bayai kiyanne thaththage sara hitha ganna puluwanne.. ewagema podi kale eyage thaththa eyalata thaththa kiyanna epa kiwwalu.. nama kiyala katha karanna kiwwalu..
Eya loku welath thaththata thibba baya giye nalu..
Podi kale waira karata michael loku wunama thaththata samawa denawa...
Kochchara bannath gahuwath michaelta wiruddawa boru chodana apuwama michaelge thaththa michaelge paththe hitagannawa..
Thaththai lamainui athara prashna wenawa.. habai pitin prashnayak ena data ewa adala na.. e bond eka thamai wadagath ...
E nisa thaththalage adupadu nisa eyalata waira karanna epa...
Matath meeta wada freedom thibba nam hondai kyala hithenwa.. habai thaththa ehema karanne api gana thiyena bayata kiyala danna nisa man waira karnne na..
E wagema podi kale mage thaththath michaelge thaththa wagema thamai.. habai man podi kalewath michael wage eyata waira kare na.. man dan waira karanneth na.. mokada man dan dannwa thaththa ehema kale athdakeem adu nisa kiyala.. thaththath dan dannawa thaththa kale waraddak kiyala...
3:25
Thawa deyak thiyenawa kiyanna.. godak asian ammala thatththala eyalage heena lamai thulin dakinawa.. habai lamaingen ahanne na eyala ekata kamathida nadda kiyla.. passe e lami loku wela ammala thaththalage heena haba karala.. eyalage heene eelanga generation eken dakinwa.. ehemath kalathurakin thamai lamai kamathi monatada kiyla ahala ekata udaw karanne.. man hithanwa me kramaya wenas wenna oni kiyla.. nattan eka asadharanaine.. ❤❤ anith eka thamai lankawe sampradyika rassa deka thunata amatharawa wena rassawak karanna kamathi lamainta ammala thaththala help karanawa nam .. me rata meeta wada honda thanaka thiyewi.. mokada api kamaththen deyak karaddine eke prathipala wunath honda wenne❤❤❤
Mage jivithe mn labau watinama de mage mahaththayai thattai ammai hama athmekama magema wenna oni eyala
අපේ තාත්තා වගේ ❤️
Ou mama poruwata nagge ammigei, thaththigei ath deka allagena. Badinna kalin Mam kisima naraka wadak karala na. Mage ammi thathi puduma adambarayakin aeda hitiye. Rajek wage mawa poruwata aran giye. Mage ththathti. Mama aedain passe wena pirimiyekuta bara dila thathi gedara gihin haiyen aduwalu. Aeth man issaraha aeka kadulak helluwe na? Ae gama thaththa
Thamange upandine davase thamanta thamange ammath ekka davasa gathakaranna dennathi ahankara ganunta sasare monavage vipaka labeyda? Muthugala malli. ❤❤❤❤❤❤❤
Ammo sir pin owa den lamainta kiyanawata kiyala denawata.budusaranai
Sahatheka aththa sar...
අප්පච්චි ❤🫀🫂🥹
මගෙ අප්පච්චි මට ලෝකයක් ❤❤❤❤
දැනට වයස 45 තාම තාත්ත කියන කෙනා දැකල නැ ඒත් මම ආසම නැති වචනය පිරිමිය
Thaththa kiyanne deviyek mata mage thaththa magema wenna mage pana thaththa
මගෙ රතං තාත්තා නැති උනෙ මට අවුරුදු තුනෙදී 😢😢
Mage tathi itu deviyek niwan sapa labewa.🙏🙏🙏🙏🙏🌹
2026 A/L set ekata dan sir koy hariyeda yanne?
මගේ තාත්තා♥️
Attatama thatta kiyanna maha merak.awasanwata eya ikmnta giya.eth eya api diha bala athi...devi pihitai
Oyagollo panthi gasthu adukaranawa nam duppathkama adukara ganna puluwan
බුදු සරණයි.......
දවසගානේ හරියන්නම ඕනි
💯❤
නැ ගැණු විනාශ වෙන්නෙ සල්ලි තියෙන වනචරයො පස්සෙ ගිහිල්ලා 😂😂
පලමු වෙනියට ඔයා ගැණු ළමයෙක් නම් හෝ එහෙම නැත්නම් තමන්ට අක්කා නංගි කෙනෙක් ඉන්න පිරිම් ළමයෙක් නම්
ඔහොම කමෙන්ට් දාන් නැ.
ඔව් ඔයා කියන ව්දිය අය ඇති.
හැබැයි ව්නාශ වෙන එක වෙන්නෙ කෙනෙක් කැමැත්තෙන් ව් තරක් නෙමේ.
ඕනතරම් අතවර,ස් ත්‍රී දූෂණ වලට ලක් වන තරුන ගැනු ළමයි වගෙ
පොඩ් ගැනු ළමයි ඉන්නවා ගොඩක් සල්ලි කාර වනචරයො කවුරු හරි කෙල්ලෙක් තමන්ගෙ පස්සෙ එනවානම් හරි දක්ශයි අර ගැනු ළමයා ඉස්සරහට හෙන හො මහත්මයෙලක් වගෙ හැසිරෙන්න.
ගොඩක් අය ගෙ චනචර ගතිය එන්නෙ පස්සෙ
Mage minihath namata innawa.
Ape tata apita salakuwe na .amma dukwidala haduwe .
❤❤
🥺♥
Enduna😢
සර් මොන දේ කිව්වත් ළමයිට වාසනාව වගේම ළමයිව හූරගෙන කන්න බලාගෙන ඉන්න තාත්තලා ඉන්නවා. ඒක දන්නේ විදවන kena witarayi. Eka pattak witarak balala adahas kiyanna epa . Tharaha ganna epa.
Ohoma unat shaktimath kamtavo innwa balaya tiyena kamthawo single aya ona taram eylt puduma hayyak tiyenne arakshava prashnyk nati
man bedala denata awrudu 8k wenawa.adatath ape tathta mawa rakinawa.mata nam tawa tathtala dennek innawa.a mage aiyala denna.adatath mata mona prashne awath a tundena man wenuwen innawa.
😔😭♥️
Maga.thha.bundaka.niwan.yanna.oni
♥️♥️♥️🥺🥺🥺
🥺🥺🥺
ගැනුත් අවන්ක වෙන්න ඔනි
Mage. Tatta. Budun. Daka. Niwan. Dakinna. Ona. ❤❤
Magea tattath API homotama mahamaru parwathayak wagea una.ada API lagea na
00.52
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
🥺❤️🩹🫶
❤️🥹
3:20 මේකනම් ඇත්ත සර් .මන් අවුරුදු 20 කොල්ලෙක් වෙලත් තාත්තා ගෙදර නැති දවසවල රෑට අමුතුම බයක් දැනෙනවා.
❤❤❤❤ attththa ma thama sir thaththata godak dura penawa😢😢😢😢😢 Dan mage thaththa na . Aya kiyapu hamadeema attththa 😢😢😢❤❤❤❤❤❤❤
🥺❤️
❤
🥺🥺
🥹❤️
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
💖💖💖