Nana Vile (sri lankan folk song) - Miran Tharindu

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 2,6 тис.

  • @altair1007ourania
    @altair1007ourania Місяць тому +1696

    '' ෂ්ෂ්... සද්ද නැතුව අහන් ඉන්න.... ඈතින් ඇහෙන ඒ මඟුල් බෙර හඬයි මෑතින් ඇහෙන මනරුගේ නෙළුම් කවියයි''
    කෝ 2024 කස්තුරි සුවඳ කියවලා මනරු නිසා මේ පැත්තට ආපු අය : කස්තුරි සුවදෙන් අලුතින් පණ ගහපු ලස්සන ජන ගීතයක්... ඒ කවිය ඇහෙනකොට මේ තරම් හිත රිදුම් දෙයි, මේ තරම් කෙනෙක්ව මතකෙට එයි කියලා කවදාවත් හිතුවේ නෑ. මේක අහද්දී මනරු ඇඳට හේත්තුවෙලා බිම ඉදගෙන කකුල් නවලා ළඟට කරන් ඒ වටේ අත් දෙක බැඳගෙන කවුළුවෙන් වැහි වලාකුළින් බර වුණ අහස දිහා බලාගෙන මාණික්‍ය ට මේ කවිය කියනවා මැවිලා පේනවා... ඒ කටහඬ මගේ ඔලුවේ දෝංකාර දෙනවා වගේ... කස්තුරි සුවඳ පොතේ පළවෙනි පරිච්ඡේදයේ මුල් වචන ටික කියවන කොට මම කවදාවත් හිතුවේ නෑ ඒ මාණික්‍ය මනරු ගේ අසම්මත ආදරය කතාවට මම මේ තරම් ඇබ්බැහි වෙයි කියලා... අමතක කරන්න බැරි තරමට... ඇස් වලට කදුළු එන තරමට.. ඒ තරමට මම ඒ ෆැන්ටසියේ අතරමං වෙලා...
    ඒත් රියැලිටියේ කොයිතරම් මාණි ලා මනරු ලා ඉන්නවා ඇතිද කවුරුත් නොදන්න... මේ කතාව මනඃකල්පිතයක් විතරක් වෙන්නම බෑ. එයාලගේ ආදර කතාත් මේ වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 🙂

    • @BTS_Army_srilanka19
      @BTS_Army_srilanka19 Місяць тому +22

      ❤🥺ඇත්ත

    • @piumianurada9337
      @piumianurada9337 Місяць тому +19

      ෂ්ෂ්... සද්ද නැතුව අහන් ඉන්න.... ඈතින් ඇහෙන ඒ මඟුල් බෙර හඬයි මෑතින් ඇහෙන මනරුගේ නෙළුම් කවියයි' menna me sentence eka novel eke thiyenne mona chapter ekeda. 🤔🤔mata nan novel eke me nelum kawiya hambune eka parai. ekath Manikya hospital eke inna welawe.... 🤔

    • @BTS_Army_srilanka19
      @BTS_Army_srilanka19 Місяць тому +14

      @@piumianurada9337 ehema kallak na e eya hithala kiyapu ekk 😁

    • @NuhansaSasmini-q1u
      @NuhansaSasmini-q1u Місяць тому +3

      Anivaa 🥺❤️

    • @NethminiFernando-b4c
      @NethminiFernando-b4c Місяць тому +3

      ඇත්ත ❤

  • @airdropper3260
    @airdropper3260 2 місяці тому +2447

    කස්තුරි සුවඳ කියෙව්වට පස්සෙ මේක අහන්න ආවෙ...හරි ලස්සනයි...

    • @sandakelum6908
      @sandakelum6908 2 місяці тому +15

      එක කොහෙන්ද කියවන්නෙ

    • @dilhari2007
      @dilhari2007 2 місяці тому

      @@sandakelum6908Wattpad eken

    • @armygirlseha....2540
      @armygirlseha....2540 2 місяці тому

      @@sandakelum6908 wattpad eken

    • @Bozhan86
      @Bozhan86 2 місяці тому +20

      Gon wda krnn ep yku mek delete krpn 👍

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 2 місяці тому +10

      ​@@Bozhan86ඇයි එ ඩිලිට් කරන්න කියන්නෙ..

  • @mayaparaa6334
    @mayaparaa6334 2 місяці тому +818

    When manaru said "මට නටන්න ලස්සන බෙර පදයක් ඕනි.ඉතිං ඔයාට පුලුවන්ද මට කවදාවත් නවතින්නෙ නැති බෙර පදයක් වෙන්න"❤ i felt it

  • @Stylish-razan7674
    @Stylish-razan7674 2 місяці тому +649

    මාණි:- මගේ හිත කලබලයි මම ඔයාට කෑගහයි
    මනරු:- ඒකනම් අවුල.. මම ඔයාගෙ හිත නිවන්නම්....
    "සද්ද නැතුව අහන් ඉන්න"😢

  • @layanvisahansa8800
    @layanvisahansa8800 29 днів тому +92

    දැනටත් හිතාගන්න බැ කස්තුරි සුවදට මෙච්චර ඇබ්බැහි උන්‍ර්‍ර් කොහොමද කියලා ❤❤

  • @SHANMUSIC-s2S
    @SHANMUSIC-s2S 2 місяці тому +3067

    අවුරුදු දහයකට පස්සෙ ආයෙත් කරලියට 🥺❤️‍🩹
    ටික් ටොක් එකෙන් මේ පැත්තට ආව අය කෝ ❤️

  • @darkforces752
    @darkforces752 2 місяці тому +734

    " සද්ද නැතුව අහන් ඉන්න " 🥺❤️

    • @AlfaKing-kj9zf
      @AlfaKing-kj9zf 2 місяці тому +16

      එක මාරමහැගිමක්🎉

    • @Suashie
      @Suashie 2 місяці тому +28

      ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි..මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි🥺❤️

    • @Leeseomin-y6y
      @Leeseomin-y6y 2 місяці тому +3

      Ane ❤❤❤

    • @isuridewmini
      @isuridewmini 2 місяці тому +11

      @@darkforces752 i said yes to kasthuri suwanda 💗😫

    • @ishikakalpani6903
      @ishikakalpani6903 2 місяці тому +4

      Hmmm❤

  • @Nicky_Thegurl
    @Nicky_Thegurl Місяць тому +121

    "ෂ්.. සද්ද නොකර අහගෙන ඉන්න.."
    මනරුගෙ නෙළුම් කවියෙ තාලෙට, එයාගෙ උකුළ උඩ එයා දිහා බලාන හිටපු මාණිගේ ඉහල පහළ යන හුස්ම ටික එකතු වුණාම, එතන ලස්සන තිබුණේ මාරම ගැළපීමක්, අසම්මතය පසාරු කරගෙන ගිය..❤
    කවියෙ ලස්සනට නා මල් මුනිදුට පිදුණා.. ඒත් ඊට වඩා ආදරණීය හදවත් ගොඩක් මනරු මාණික්‍ය ආදරේට පිදුණා..❤
    සමහර හදවත් තිබ්බා සමාජ සම්මත බිඳිපු, සමහර හදවත් තිබ්බා සම්මතයන් නිසා විඳවපු,
    ඒ කලබලකාර ආදරයන් අතර අවසානෙට නිවුණු තවත් එක ආදර අන්දරයක්..❤
    I just love them.. One day I want to see both Maneru and Manikhya as one person in my life..❤
    (Ps:- මටත් යාලුවෙක් මේ කතාව ගැන කියද්දි මම "ඊයා අප්පිරියයි මොනාද හලෝ ජරාවල් කියවන්නෙ" reacts එකක් දුන්නෙ. ඊට එහා පැත්තෙ හිටපු ළමයා එයාට කිව්වා, "නොගැලපෙන අත් වලට ඔය කතාව දෙන්න එපා" කියල. ඒ වුණාට අද මම ඒක කියවලා වෙනස් වෙලා.. අසම්මත වුණත් අපි ඒ මිනිස්සුන්ට ගරු කරන්න ඕන මොකද එයාල අපි වගේ අය බලන කෝණය නිසා විඳවනවා.. මම straight කෙනෙක් වුණ පළියට මම හැමෝම එහෙම වෙන්න ඕන නෑ.. ඒක එයාලගෙ හැඟීම් දැනෙන විදිය, අපි ඒකට බාධා කරන්න ඕන නෑ)

  • @mgthanuja937
    @mgthanuja937 Місяць тому +241

    අන්තිමට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කස්තුරි සුවඳ novel එකෙන් film එකක් හදන එක විතරයි 😌ඒ තරමට ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි 🤫❤

    • @rimeshadilrukshi9325
      @rimeshadilrukshi9325 26 днів тому

      🥺❣️

    • @IroshikaSewwandi-r1j
      @IroshikaSewwandi-r1j 25 днів тому

      ❤❤❤

    • @dewminiishara8257
      @dewminiishara8257 25 днів тому +3

      ඒක නම් ඇත්ත 🤭❤️🥺

    • @lumchilaw4041
      @lumchilaw4041 22 дні тому +7

      ඒත් ලංකාවේ නම් කරන්න බෑ... මේ මිනිස්සු එක්ක...

    • @Samanjayasingha-bf6gm
      @Samanjayasingha-bf6gm 22 дні тому +8

      එහෙම
      ආවොත් මම නම්
      කියන්නෙ ලෝකේම බොක්ස් ඔෆිස් වාරිතා බිදිවි 🥰🥰🥰🥰

  • @ChathumiFernando-m3g
    @ChathumiFernando-m3g 2 місяці тому +339

    කස්තුරි සුවද නවල් එක කියවනකොට මනරුට තියෙන්නෙ මේ වගේ කටහඩක්ද කියලා කියලා කල්පනා වෙනකොට මේ කවිය හිත වෙනමම ලෝකෙකට අරගෙන යනවා.felt it❤️❤️❤️and love කස්තුරි සුවද

    • @kalpanisandareka293
      @kalpanisandareka293 2 місяці тому +17

      මටත් ඕක ම හිතෙනවා. මන් හිතුවේ නෑ මේ කතාව කියවලා මට මෙච්චර පිස්සු හැදෙයි කියලා. මනරු ❤ මාණික්‍ය ❤පබසර

    • @kasunivishwanthi6754
      @kasunivishwanthi6754 2 місяці тому +1

      ඒ novel එක කෝමද කියවන්න පුලුවන් 🥺

    • @gevindudakshina6116
      @gevindudakshina6116 2 місяці тому

      @@kasunivishwanthi6754 wattpad app eken

    • @dharmasirijaya3027
      @dharmasirijaya3027 2 місяці тому

      Wattpad app eka download karagena balanna

    • @Becky1546
      @Becky1546 2 місяці тому +1

      Matath okama hithuna e adare hithagnna ba

  • @nikleshiyaweerathunga44
    @nikleshiyaweerathunga44 3 роки тому +1171

    නාන විලේ නා ගස් නව
    යක් තිබුනා,,,
    නාන විලේ නා ගස් වල
    අතු බෙදුනා,,
    නාන විලේ නා අතු වල
    මල් පිපුනා,,,,,,
    නාන විලේ නා මල්
    මුනි දුට පිදුනා,,,,😊👌

    • @chathukishamalsha6327
      @chathukishamalsha6327 2 роки тому +14

      🥺❤

    • @hppnperera
      @hppnperera Рік тому +66

      මේ වචන ටිකෙන් සින්දුවක්ම ඇදගෙන යනවා කියන්නේ ඉතින් පද රචකයයි තාල රචකයයි ගැන අහන්න දෙයක් නෑ, වැඩ්ඩෝ තමා... වෙනම ලෝකෙකට යනවා...

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 7 місяців тому +38

      බෞද්ධ මනුස්සයෙක්ට ජීවිතේ එකපාරට දකින්න පුළුවන් ජන ගීයක්.

    • @sudarshanalankathilaka9825
      @sudarshanalankathilaka9825 6 місяців тому +3

    • @LSRKaushan
      @LSRKaushan 2 місяці тому +19

      ඔයාගෙ මේ කමෙන්ට් එක කියව කියව මම සිංදුව 2ක් කිව්වා තෑන්ක්ස් 💗

  • @Nature_vibes_2001
    @Nature_vibes_2001 2 місяці тому +315

    ඒක නිකම්ම නිකන් කතාවක් උනාට මේ සිංදුව ඇහෙද්දි මැවිලා පේනවා මට ඒ සිදුවීම්,
    හිතේ ගැඹුරට දැනුන එකම ඒක ආසාවක් තියෙනවා "මට මනරුව දකින්න ඕන" 😔❤

    • @kasu273
      @kasu273 2 місяці тому +29

      මමත් මට ඒ කතාව මන්හ්කල්පිත එකක් කියලා දැනෙන් නැ මගෙ ඇස් ඉස්සරා උන ඇත්ත සිදුවීම් වගෙ දැනෙන්නෙ.ඒ කතාව මම අන්තිමට කියවලා ඉවර කරන්නත් ලෝබ හිතුනා.මට දැන් තියෙන කවදාවත් ඉටු නොවන ඒ ආසාව මනරු සහ මානිවත් .පබසර නිර්මල රක්ශිත ඒගොල්ලොන්ව දකින එකයි.මනරු මානි තනිකරම ඇබ්බැහියක්

    • @YashodaJayasooriya
      @YashodaJayasooriya Місяць тому +2

      aththa ee kathawa puduma tharam hithata danena harima adaraniya lassana kathawak.. manaruwa witharak nemei manikyawath as dekata dakinna labenawanan kiyala hithuna wara ananthai

    • @aryawanshaaryawansha8736
      @aryawanshaaryawansha8736 Місяць тому +2

      Mtth oneee❤

    • @RanjaniGunasekara-xh2qx
      @RanjaniGunasekara-xh2qx Місяць тому

      Mageth ekama asawa manaruwayi maniwayi pabasarawayi nirmalawayi dakina eka.😊marenna kalin jiwithe ekm ek parak hari. Mokd hitha thama pilignne meka novel ekkt eh giya deyk kiyk 🥲

    • @pramilashiromi4845
      @pramilashiromi4845 17 днів тому

      ඔව් ඒක ඇත්ත මීට කලින් novels කියවලා තිබ්බාට teledramas බලලා තිබ්බාට කස්තුරි සුවඳ ට තරම් කිසිම දේකට ඇහැබ්බැහි වුණේ නැහැ මට මේ කවිය ඇහෙනකොටත් ඇහැට කදුළු එනවා ඒක පාරටම ගල් වුණා වගේ ඇගේ හිරිගඩු පිපෙනවා වගේ හැඟීමක් දැනෙනවා 🥺 මාත් මේක මුලින්ම whatsapp status වල share වෙනකොට තමයි දැක්කේ පස්සේ යාළුවෙක් ගෙන් තමයි දැනගත්තේ මමත් එයාට මුලින්ම බැන්නා මොනවද ඔයා කියවන්නේ කියලා පස්සේ මට කතාව කියවගෙන යනකොට එහෙම කියපු එක වැරදි කියලා තේරුනා හැමෝටම එක වගේ හැඟීම් දැනෙන්නේ නැහැ ඒක අපි තේරුම් ගන්න ඕන කස්තුරි සුවඳින් ගන්න පුළුවන් හොඳ දේවලුත් තියෙනවා මාණික්‍ය වැටිලා ඉන්නකොට එයාව ගොඩගත්තේ මනරැ ඒ වගේම එයාව තේරුම් ගන්න හොඳ සහදරයෝ පබසර වගේ යාළුවො ❤ ඇත්තටම මටත් මේ කතාව කියවද්දි ඒක කතාවක් කියලා දැනෙන්නේ නැහැ ඒ තරම් ඇහැබ්බැහි වෙලා 🥺 💔 ඒ හැම දෙයක්ම මැවීලා පේනවා කවදාවත් දැකලා නැති මනරැව මාණික්‍යව පබසරව මේ හැම කෙනෙක්ම මැවිලා පේනවා ❤ අසම්මතයක් වුණත් අසම්මතයි කියලා දැනෙන්නේ නැති තරමට ලස්සනට පොත ලියලා තියෙනවා වචන වලට මොනතරම් දෙයක් කරන්න පුළුවන් ද කියන එකට හොඳම උදාහරණය තමයි කස්තුරි සුවඳ කියන්නේ 🥰 මගෙත් ඒකම ආසාව ඇත්තටම ඒයාලව දකින්න තියෙනවානම් කියන ඒක ❤ මට මගේ ජීවිත කාලයටම මේ කතාව අමතක වෙන එකක් නැහැ 🥺 ❤ මම දැන් කියවන්නේ 1085 වෙනි පිටුව තව 515 තියෙන්නේ කියවලා ඉවර වෙන්න කියලා හිතෙනකොටම හරි දුකයි 🥺කියවන කොට කියවන එක නතර කරන්න හිතෙන්නේ නැහැ එක දිගටම කියවන්න හිතෙනවා 🥰 මේ කතාවේ තියෙන සමහර දුක හිතෙන තැන් වල දී ඇඩෙන තරමට මේ කතාව හැඟීම් මතුවෙනවා ❤ කස්තුරි සුවඳ ගැන දැනෙන දේ වචන වලින් කියන්න බැරි තරම් ඇබ්බැහි වෙලා 🥺 ❤
      මනරැ ❤ මාණික්‍ය තනිකරම පිස්සුවක් 💕

  • @DanushkaDilhan-u9l
    @DanushkaDilhan-u9l Місяць тому +86

    මිලියනයකට එහා මෙය රස රස විදපු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි , ගොඩක් ස්තූතියි. ඉදිරියේදීත් අපිත් සමගම රැදී සිටින්න.❤🙏

  • @SardhaLM
    @SardhaLM 2 місяці тому +106

    මට තාමත් හිතාගන්න බැරි.. හරි ලස්සන අවසානයක් එක්ක කස්තුරි සුවද කතාව ඉවර වුණාට..
    ඇයි මනරුයි මාණික්‍යයි මතක් වෙද්දියි,
    මේ සින්දුව ඇහෙද්දියි ඇහැට කදුලක් ඇවිත් හිත ඇවිලෙන්නේ කියලා....😢❤

  • @asankakulathunga5987
    @asankakulathunga5987 Місяць тому +17

    කස්තුරි සුවඳයි මුලු කමෙන්ට් සෙක්ශන් එකම...❤✨💐🌈
    Manaru & Maani..
    2024 / 10 / 10

  • @dinucreocreo2797
    @dinucreocreo2797 5 років тому +512

    music එක ඇහෙද්දීම් like කරපු අය කෝ 💯

  • @isuridewmini
    @isuridewmini 2 місяці тому +806

    Novel එකක් නිසා අවුරුදු 10කට පස්සෙ කරලියට ආයෙත් ඇවිත් 💗🥺

    • @niroshanjayalath5162
      @niroshanjayalath5162 2 місяці тому +2

      Hmmm 🥺❤️

    • @Imashi914
      @Imashi914 2 місяці тому +3

      Mokakda novel eka

    • @isuridewmini
      @isuridewmini 2 місяці тому +1

      @@Imashi914 kasthuri suwanda - wattpad story ekak

    • @danidu7015
      @danidu7015 2 місяці тому +2

      Oya novel eka ave me sinduwen passeda nattan meka haduwe eken balan da

    • @vinodyahansani4178
      @vinodyahansani4178 2 місяці тому

      ​@@danidu7015 na na e story eka lgdi apu ekk.

  • @gimhanitharanga8047
    @gimhanitharanga8047 2 місяці тому +1038

    මනරුව මතක් වෙනවා මේක දකින වාරයක් ගානේ ♥️🥺

    • @nethmikaushalya8679
      @nethmikaushalya8679 2 місяці тому +5

      Kaud Manaru kiyne

    • @SachiniDewindi-vn3bq
      @SachiniDewindi-vn3bq 2 місяці тому +13

      please me comment eka delete karanna

    • @DOOM999.
      @DOOM999. 2 місяці тому +6

      Ithin pucd 😹

    • @Yeah_boy641
      @Yeah_boy641 2 місяці тому +2

      ​@@SachiniDewindi-vn3bq e moktd e 😂

    • @Inhajeon
      @Inhajeon 2 місяці тому

      @@nethmikaushalya8679 eyaage boyfriend ai passnayakdh

  • @sathmiabeywardana
    @sathmiabeywardana 2 місяці тому +475

    මනරු මානික්‍යට කියපු විදිහ මැවිලා පෙනවා මෙක ඇහෙද්දී....🥺❤

    • @mirantharindu
      @mirantharindu  Місяць тому +12

      @@sathmiabeywardana mm

    • @heartfeltmystery
      @heartfeltmystery Місяць тому +3

      Me too 🥺❤️

    • @ThiliniWijerathne-y8g
      @ThiliniWijerathne-y8g Місяць тому +6

      අනේ ඔව් දෙයියනෙ ඒක නම් ඇබ්බැහියක්

    • @SankaniSenethma
      @SankaniSenethma Місяць тому +7

      මමත් ඒක දැන් රස වින්දේ මාණික්‍යවයි මනරුවයි මතක් කරගෙන.ඒ කතාව දැන් මේ සින්දුව එක්කම ඇබ්බැහියක් වෙලා❤

    • @jayalalgvp1119
      @jayalalgvp1119 Місяць тому

      ​@@mirantharindu oyath kiyewwada eka ? 😊

  • @Nethuuv
    @Nethuuv 28 днів тому +15

    මනරු❤....
    මන් අහපු ලස්සනම මගුල් බෙර පදය..
    ඒක හරි ලස්සන ආදරයක්
    මත්ද්‍රව්‍යක් වගේ ඇබ්බැහි වෙන.....

  • @kaveentharanga6181
    @kaveentharanga6181 2 місяці тому +385

    වසර 10 පසුව trending වෙලා❤

  • @pavelmosharraf6788
    @pavelmosharraf6788 4 роки тому +1114

    Love From Bangladesh 🇧🇩🇧🇩🇧🇩

  • @NiroshiPremarathna
    @NiroshiPremarathna 2 місяці тому +232

    කස්තුරි සුවඳ හින්දනෙ මේ සේරම ❤️

    • @wasalageOnethma
      @wasalageOnethma 2 місяці тому +4

      Ekai edata wada mecchara me sinduwa danenne❤❤

  • @jithmi398
    @jithmi398 Місяць тому +25

    අවුරුදු 7-8කට කලින් ඉදන් මං මේක අහනවා.. දැන් කස්තුරි සුවඳත් එක්ක මේකට මෙහෙම recognition එකක් ආපු එක ඇත්තටම වටිනවා 💗💐

  • @Theekshanadevinda063
    @Theekshanadevinda063 Місяць тому +26

    ඒ කතාවට ඇබ්බැහි වෙන්න එක හේතුවක් මේ කවිය..🥺 2024

  • @dilmikavishwara724
    @dilmikavishwara724 2 місяці тому +438

    මනරු මාණි ගේ ආදරේ මතක් වෙන්නේ කාටද මේක අහද්දී. ❤
    Anyway මේ සිංදුව කලින් ඇහුවත් මෙච්චර රහට ඇහුනේ දැන්. 😍

  • @dumindananadajayalath6577
    @dumindananadajayalath6577 6 років тому +447

    මෙන්න තරුණ කමට.....කොලු වැඩ. ජය වේවා

  • @yeonkimin7
    @yeonkimin7 2 місяці тому +185

    සිංහල සින්දුවකට මේ තරම්ම ඇබ්බැහි උනාමද කොහෙද..❤
    දැන් නම් සියපාරකටත් වඩා ඇහුවා🥹
    කතාවකට පිං සිද්ධ වෙන්න හැංගිලා තිබ්බ වටින මැණිකක් එලියට ආවා..ගොඩක් ලස්සන නිර්මාණයක්❤

    • @mirantharindu
      @mirantharindu  2 місяці тому +2

      ❤️❤️❤️❤️

    • @aerakim7025
      @aerakim7025 Місяць тому +4

      Sameeeee. Kpop ahala ahala aurudu ganakata passe Sinhala song ekakta addict une😩💜.
      Army kenek neh?😏

    • @jayalalgvp1119
      @jayalalgvp1119 Місяць тому

      ​@@aerakim7025sira ❤

    • @GoldenMaknae305
      @GoldenMaknae305 Місяць тому

      ​@@aerakim7025here😌💜

    • @SarindiSwetha
      @SarindiSwetha Місяць тому +1

      Ow kochchr ahuwath ep wenne na e tharm hitht danuna ,Meka aheddi manruwa amathaka wenneth kohomd 🥺asammathi kiyla lokya ka ghuwth sammatha premyktawath ba manikaya manruta,manru manikayata denwa wage adare karnna❤ eka Maha kalekta passe danunu hithin amathaka novena amuthum abbahiyk

  • @Tharu-15
    @Tharu-15 2 місяці тому +193

    මේ සින්දුව viral උනේ ඒ කතාව නිසා නෙ ඉතින් ඇයි ඒ කතාව හංගන්නෙ ඒකෙන් ගන්න පුලුවන් ආදර්ශ විතරක් අරගන්න. ගොඩක් වැටිලා හිටිය කෙනෙක් ව ගොඩ ගත්ත කෙනෙක් මනරු. ඉතින් අපිරිසිදු විදියටම හිතන්නෙපා. ගන්න පුලුවන් ආදර්ශ විතරක් ගන්න. තමන්ට කැමති දේ comment කරන්න හැමෝටම අයිතියක් තියනවනෙ. මේ සින්දුව කියපු කෙනත් ගොඩක් සතුටු වෙන්න ඇති හැංගිලා තිබුන සින්දුවක් කතාවක් නිසා viral උන එකට. සම්ප්‍රදායට ගරු කරන්න ඕනෙ තමයි ඒත් ඒ කතාව මනක්කල්පිත කතාවක් කියල මතක් කර ගන්න ❤

    • @mirantharindu
      @mirantharindu  2 місяці тому +4

      Mm

    • @R.M.N.T.Bandara
      @R.M.N.T.Bandara 2 місяці тому +22

      @Tharu ලංකාවේ ගොඩාක් එවුන් ඉන්නවා සංස්කෘතිය ඔලුවේ තියන් ඉන්න නිගන්ඨයෝ ටිකක්...උන් කතාවක් කතාවක් විදිහට දකින්න කැමති නෑ...ගිහින් report ගහනවා ඔය වගේ කතා වලට...ගොඩක් අය ඒකයි famous කරන්න එපා කියන්නේ මං හිතන විදිහට..✌️🥰

    • @ThiliniWijerathne-y8g
      @ThiliniWijerathne-y8g Місяць тому +9

      ඒක කියවන්න ඕනම කතාවක් ❤

    • @SankaniSenethma
      @SankaniSenethma Місяць тому +1

      ​@@ThiliniWijerathne-y8gඅනිවාර්යයෙන්ම 👍

  • @rashminidevindi679
    @rashminidevindi679 2 місяці тому +102

    නානවිලේ සින්දුව නිසා කස්තුරි සුවඳ කියවපු අය නැත්ද🥺❤️

  • @Ravin0213-mz7hx
    @Ravin0213-mz7hx 2 місяці тому +122

    මනරුගෙ නීති ඉස්සරහ පොඩි ළමෙක් වගේ කීකරු වෙන මාණිය නිවපු නෙලුම් කවිය❤😊😊❤😊😊❤😊😊

  • @OBrienWilliam-xg3fp
    @OBrienWilliam-xg3fp Місяць тому +75

    Remake version කීයක් මේ සිංදුවට හැදුනත් මේ කටහඩ තරම් වෙන එකක්වත් හිතට දැණුනෙ නෑ🥰🥲

  • @user-qk2zj8rq8q
    @user-qk2zj8rq8q Місяць тому +21

    ශ්ශ්.. සද්ද නැතුව අහන් ඉන්න
    ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි
    මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි .....
    ❤️‍🩹🫁
    අහන වාරයක් පාසා මතක් වෙන්නෙ මනරු මාණික්‍ය ආදරය 🥺💔
    ~" කස්තුරි සුවද "~
    Addic 😮‍💨

  • @chamalisiriwardana4386
    @chamalisiriwardana4386 Місяць тому +25

    අහන අහන සැරේට කඳුලු පිරෙන ඇස් දෙකට බැන බැන මම මේක ආයේ ආයේ අහනවා ❤

  • @SalonThakshi
    @SalonThakshi 2 місяці тому +111

    කස්තුරි සුවඳ බලලා.මනරුගෙ පෙම් කවිය අහන්න ආවේ..❤

    • @mirantharindu
      @mirantharindu  2 місяці тому +5

      එහෙමද ගොඩක් ස්තූතියි

  • @DanijaKalhara
    @DanijaKalhara 2 місяці тому +342

    කස්තුරි සුවද කියවලා මේක අහන්න ආවේ ඇත්තටම මේක පුදුම විදියට දැනෙනවා ලස්සනයි 🥺❤️

    • @mandakinisamaranayaka4103
      @mandakinisamaranayaka4103 2 місяці тому +5

      Comment එක අයින් කරන්න ප්ලීස් සමහර දේව්ල් හැංගිලා තියෙන තරමට හොදයි

    • @DanijaKalhara
      @DanijaKalhara 2 місяці тому

      @@mandakinisamaranayaka4103 කතාව ලියන අක්කා දාලා තියන පෝස්ට් එක දැක්කද .? ඉස්සෙල්ලා ඒක බලන්න

    • @sanju-lz2yc
      @sanju-lz2yc 2 місяці тому +1

      කමෙන්ට් එක delete කරන්න

    • @DanijaKalhara
      @DanijaKalhara 2 місяці тому +1

      @@sanju-lz2yc story eka liyapu akka dapu post ek dekkd ?

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 11 годин тому

      කොල්ලෝ ගානවනේ😪😁

  • @foxygamester
    @foxygamester 2 місяці тому +3208

    2024 anyone 🧠😌

  • @filmbychutta
    @filmbychutta 2 місяці тому +94

    කස්තුරි සුවද කියවන ගමන් මේ අහන්නෙ මේක..ඇත්තටම මරම ෆීල් මේක...ඔයාගෙ වොයිස් එකනම් මාරම ලස්සායි හරියට භාවනාවක් වගේ❤

    • @Ashvini-f2p
      @Ashvini-f2p 2 місяці тому +1

      මාත් ❤🥺

  • @Thudutv
    @Thudutv 17 днів тому +9

    අහන්න අහන්න හිත රිදෙන සිංදුවක්... ඒත් අහනවා 😢❤ මනරු මාණික්‍ය ❤

  • @bunga-b8o
    @bunga-b8o Місяць тому +33

    ලංකාවේ මිනිස්සු සමලිංගිකත්වය පිලිබද දරණ අදහස් වල වෙනසක් වෙන්න මේ novel එක ලොකු හේතුවක් වෙයි.❤❤

  • @Blgirl1265
    @Blgirl1265 2 місяці тому +498

    අසම්මත ආදරේට බනින හුගක් දෙනෙක් කස්තුරි සුවද මනෙරුගේ නෙලුම් කවියට පිස්සු වැටිලා නේද❤

    • @hashinisenevirathne2011
      @hashinisenevirathne2011 2 місяці тому +4

      Aniwryen 😢❤

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 2 місяці тому +22

      ඒක උගේ නෙළුම් කවිය නෙවෙයි ඕක පරණ එකක් හොරකම් කරලා පොතට දාලා😂

    • @SadewArosh
      @SadewArosh 2 місяці тому +11

      ඒ කොලුකාරයගේ එකක් නෙමේ ඕක 😂😂

    • @GoldenMaknae305
      @GoldenMaknae305 2 місяці тому

      ​@@SadewAroshThis is 2024 dude...It's time to let go of that sh!ty mentality! Lol

    • @GoldenMaknae305
      @GoldenMaknae305 2 місяці тому +10

      ​@@avishkasanjeewa9054eka horakamak neme halo😂kathawkta use krla withrai..anika meka ee character eka create krpu kawiyak kiyla kauruth kiynne na

  • @pehasamaraweera6385
    @pehasamaraweera6385 2 місяці тому +673

    අද ඉදන් නෙළුම් කවියකට එහා ගිහින් මනරුගෙයි මාණික්‍යයගෙයි ආදර කවිය විදිහට මේක අපිට හැමදාම මතක තියෙයි🥺❤️ #කස්තුරිසුවද

    • @Nuvi7
      @Nuvi7 2 місяці тому +47

      සමහර දේවල් හැංගිලා තියෙන තරමට පරිස්සම්

    • @pehasamaraweera6385
      @pehasamaraweera6385 2 місяці тому +32

      ඇත්ත❤️ ෆැන්ටසිය තරම් රියලිටිය සුන්දර නෑ

    • @mandakinisamaranayaka4103
      @mandakinisamaranayaka4103 2 місяці тому +9

      කමෙන්ට් එක අයින් කරන්න ප්ලීස්

    • @GreenLife-g8j
      @GreenLife-g8j 2 місяці тому +2

      අනිවාරෙන්🥺❤

    • @R.M.N.T.Bandara
      @R.M.N.T.Bandara 2 місяці тому +1

      @@PéhésaraFernando කොහොමද ඒක කියවන්නේ...මොකෙන්ද 🤔

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 місяці тому +210

    සිංදුව ඕන අය අහන්න.. කිසි අවුලක් නෑ.. ඒ උනාට ඒ සිංදුව අස්සෙ මතක් වෙන දේවල් මෙතන කියවන්න එපා..✋ සමහර දේවල් වැහිලා තියෙන විදියටම වැහෙන එක හොදයි.. ❤
    "සද්ද නැතුව අහගෙන ඉන්න.."
    🙂❤

    • @Fenzyyy____2000
      @Fenzyyy____2000 2 місяці тому +11

      Ow anee bayai eh kthaw nthi wei kiyl 😊

    • @Piyuprasanya
      @Piyuprasanya 2 місяці тому +6

      ඇත්ත 🙂 පොඩි බයක් නැතිවම නෙවේ

    • @manojgalagedara2646
      @manojgalagedara2646 2 місяці тому +3

      Ekanam aththa e kathawata case ekak ademinlu pawathinne😢

    • @sanju-lz2yc
      @sanju-lz2yc 2 місяці тому +7

      දැන් තත්වෙ out of control 🙂❤

    • @priyankaneelawala7384
      @priyankaneelawala7384 2 місяці тому +2

      It's already out of control

  • @kumariwijesinghe314
    @kumariwijesinghe314 2 місяці тому +163

    අසම්මතයි කියලා ලේබල් කරපු ඒ ආදරේට බනින අය බහුතරයක් කස්තුරි සුවඳ මනරුගේ නෙලුම් කවියට පෙමින් බැඳුනු බව සනාථයි........❤❤❤❤❤❤❤❤❤ කාලයට ඉඩ දෙන්න......🥰

  • @TamaraNethmi-jx2so
    @TamaraNethmi-jx2so 2 місяці тому +97

    කාටහරි ඇඩිලා තියෙනවද කස්තුරි සුවඳ කියවලා මේක අහලා 💖❤

  • @Ranu___
    @Ranu___ 2 місяці тому +130

    2024 anyone .😼
    ඇයි දෙයියනේ .මෙච්චර කලක් මේක ඇහුවේ නැත්තේ 🥺❤️
    ඔලුවට මාර නිදහසක් දැනෙන්නේ ..
    අනේ ශොයි.💐
    24.08.31

  • @sachinitharushika8348
    @sachinitharushika8348 2 місяці тому +66

    සම්මත වුනත් අසම්මත වුනත් ප්‍රේමය නම් ප්‍රේමයමය . අදටත් කොච්චර අය ඇත්ද අසම්මත වූ එහෙත් පවුලට , සමාජයට නොකියා හංගන් දුක් විදින අය 🥺💔
    සමාජයට බම්බු ගහන්න කියලා තමන් තමන්ට ඕනෙ විදිහට තම ලද හැගීම් විද ගන්න ❤😊
    මනරු " වාසුට කිවුවේ එහෙමයි " 😊

  • @vihangawijekoon33
    @vihangawijekoon33 2 місяці тому +75

    දෙයියෙනෙ ඇගේ ගිරිගඩු පිපිලා ඇස්වලට කදුලු එනවා❤❤❤❤මම හොයන ආදරයත් මෙ වගේ එකක්.මම කි කරැ වෙන්නෙත් මනරැ වගෙ අය වගේ ලග විතරයි දෙයියෙනෙ ...මට එක කියන්න බැ කටවත්😢😢😢😢මමත් මනික්‍ය වගේ දෙයියෙනෙ ...මට කවුරැ හරි ඉන්නවනම්

  • @ShashidiKaweesha
    @ShashidiKaweesha 2 місяці тому +84

    සද්ද නැතුව අහන් ඉන්න.
    ඇතින් ඇහෙන මගුල් බෙර හඬයි.
    මැතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි..
    ❤😊

  • @viharasathsarani
    @viharasathsarani 2 місяці тому +46

    මට පෙන්න බැරි දේවල තමයි වැඩියෙන්ම ඔනේ🥺🌸
    කස්තුරි සුවද ..
    මේක අහනකොට මනරැ ව මතක් වෙනෝ❤🥺

  • @Bubu89-13
    @Bubu89-13 2 місяці тому +141

    කතාවක් නිසා පිස්සු වැටුන කවියක් 😍😍🥰🥰

  • @pamode7607
    @pamode7607 2 місяці тому +92

    අවුරුදු පහ හයකට කලින් ස්කෝලෙ නැටුම්, සංගීත කාමර පැත්තෙන් ඇහුන සින්දුවක් ආයෙත් අහන්න පටන් අරන්🥺🔥 ඇබ්බැහි වෙලා දැන්🥹

    • @MadhusankhaDilshan
      @MadhusankhaDilshan 2 місяці тому +2

      මොකක්ද මේකෙ පාදක කතාව

    • @nimeshabuddhini5835
      @nimeshabuddhini5835 2 місяці тому +1

      @@MadhusankhaDilshankasthuri suwada

    • @pamode7607
      @pamode7607 2 місяці тому +2

      ​@@MadhusankhaDilshanපාදක කතාවක් නෑ. මමත් කියවන ගමන් නිසා සම්බන්ධය ගැන නම් හරියටම දන්නෑ ඒත් මේ දවස් වල ජනප්‍රිය කස්තුරි සුවද මේ සින්දුවට සම්බන්ධ කරලා තියනවා😊සින්දුව සෑහෙන්න පරණයි කතාවට වඩා

  • @shashipriyasanjana
    @shashipriyasanjana 2 місяці тому +70

    He said yes , මගෙ කස්තුරි සුවද.....❤❤
    ඒ කතාවට මේ සින්දුව මාරම සාධාරණයක් කරල තියෙනව...

  • @ureshalakmali3844
    @ureshalakmali3844 2 місяці тому +51

    කස්තුරි සුවද ongoing කියවපු සෙට් එක කෝ🥺🥺❤❤ පට්ට ආඩම්බරයක් දැනෙනවා ඒ කාලේ අපි පිස්සුවෙන් වගේ අප්ඩේට් එනකම් බලන් හිටපු කතාව දැන් හුගක් අය පිස්සුවෙන් වගේ කියවනවා දකිද්දී

    • @YoDatCrazyRichAunt
      @YoDatCrazyRichAunt 25 днів тому +3

      අනේ ඇත්තමයි අප්පා 🥺 ඒක හරි සතුටු හිතෙන ආඩම්බරයක් 🥰

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 11 годин тому

      ආප්ප කමුත😪😁

  • @K_P_M_A_14
    @K_P_M_A_14 2 місяці тому +35

    සමහරක් දේවල් හැංගිලා තියෙන තරමට පරිස්සම්
    මොනාවුණත් මේ කවිය හරිම ලස්සනයි❤..හරිම ලස්සන තාලයක්..හිතට හරි නිදහසක් දැනෙනවා🍃

    • @mirantharindu
      @mirantharindu  2 місяці тому +2

      ගොඩක් ස්තූතියි

    • @K_P_M_A_14
      @K_P_M_A_14 2 місяці тому

      ​@@mirantharindu❤🙏🏼

  • @navodyasathsarani1291
    @navodyasathsarani1291 8 місяців тому +27

    Koo 2024..mata awurudu 4 di record karapu video ekak mama mee balanne..marama lassanai..music dena eewa gaanata thiyenawa..adareyi..issarahatath ee wagee nirmaana karanna...

  • @aaqiffarook4582
    @aaqiffarook4582 5 років тому +156

    I am from India.......wow what a voice

  • @janu6722
    @janu6722 2 місяці тому +368

    කස්තුරි සුවද කතාවක් නොවී ඇත්තටම බලන්න පුලුවන් උනානන. මටනං මැවෙන්නෙම සිංදුව කියන කෙනා මනරු විදියටමයි🥺♥️😊

    • @PansiluMachan
      @PansiluMachan 2 місяці тому +1

      කතාව කොහෙම්ද කියවන්නෙ

    • @IreshaLakmali-lw5dg
      @IreshaLakmali-lw5dg 2 місяці тому +1

      ​@@PansiluMachan whattpad eke

    • @SanujiMethaya
      @SanujiMethaya 2 місяці тому +4

      ඔයා හරි මටත් එහෙනම් දැනෙන්නේ.. 🥹❤️‍🩹

    • @Inhajeon
      @Inhajeon 2 місяці тому +2

      🙂Therun ganna halo oowa methana kiyanna epa meewa saamanya karaniiya wela na ni

    • @janu6722
      @janu6722 2 місяці тому +1

      @@Inhajeon ehenm itin ehem story liynth ba 😂

  • @Sanchi419
    @Sanchi419 5 днів тому +3

    කස්තුරි සුවද කියවන ගමන් අහන එක අමුතුම ෆීලින්ග් එකක් ❤

  • @ThathsaraAshinsana
    @ThathsaraAshinsana Місяць тому +10

    කස්තුරි සුවද මට මගේ ජිවිතේ මෙච්චර කාලෙකට කියවන්න ලැබිච්ච ලස්සන ම පොත

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 роки тому +210

    මේ අපේකම...ඒකට සමකරන්න වෙන කිසිම දෙයක් නෑ...🙏 මේ නිර්මාණය හදවතින්ම රසවින්දා..ඒ තරම් ලස්සනයි.. සුබපතනවා ඉදිරි හැම නිර්මාණයකටම..තෙරුවන් සරණයි

  • @RithuSanjana-ye8st
    @RithuSanjana-ye8st 2 місяці тому +100

    නාන වීලේ නා ගස් නව
    යක් තිබූනා....
    නා න වීලේ නා ගස් වල
    අතූ බෙදුනා....
    නාන වීලේ නා අතු වල
    මල් පිපූනා....
    නාන විලේ නා මල් මුනි
    දුට පිදූනා....🥺💓

    • @dinithihasanthika
      @dinithihasanthika 2 місяці тому +5

      මේ පද ටික ද මෙච්චර ලස්සන ❤❤❤❤

  • @kayalkim-fm9pd
    @kayalkim-fm9pd 2 місяці тому +127

    එයා ස්ට්‍රෙස් නැති වෙන්න මේක ඇහුවට
    දැන් මං මේක අහන හැම තිස්සෙම මට ස්ට්‍රෙස් එකක් එනවා🥺❤

    • @imashi-ei1pb
      @imashi-ei1pb 2 місяці тому +15

      ඒක හරියට පපුවට බරයි මටත්.🥺

    • @thathsarani2563
      @thathsarani2563 2 місяці тому +11

      ඇත්ත මේක අහන වාරයක් පාසා මොකක්ද හැගීමක් එක්ක හිත හිරකරන මහ අමුතු හැගීමක් එක්ක වෙනම ලෝකෙක අතරමං වෙනවා.🥺❤️

    • @sachindunimsara6004
      @sachindunimsara6004 2 місяці тому +4

      Same😢

    • @kasu273
      @kasu273 2 місяці тому +6

      පපුවට හරි බරක් දැනෙනවා .ඇයිද කියල හිතාගන්න බැ.මනරු මානි මතක් වෙනවා.ඔයා කිව්වා වගෙම මට මේක අහන වාරයක් පාසා අමුතු ස්ට්‍රස් එකක් දැනෙනවා

    • @Pavithra_Sanjeewani
      @Pavithra_Sanjeewani 2 місяці тому +3

      අනේ ඔව් කියන්න තේරෙන්නැ මාර අමුතුයි 😩❤️

  • @AuntyLeeKnow_official
    @AuntyLeeKnow_official Місяць тому +8

    අහන අහන වාරයක් ගානේ ඇස් තෙමෙන්නේ ඉබේටමයි..
    ❤ මනරු මාණික්‍ය හැමදාම හදවතේ ඉහලින්ම ඉඳීවී...

  • @kasunidilruk9538
    @kasunidilruk9538 Місяць тому +91

    Is anyone there who love this song after reading kasthuri suwada ❤❤

  • @ssnperera6223
    @ssnperera6223 Місяць тому +10

    අසම්මත උනත් එයත් ලස්සන පෙමක් ❤️ Manaru the brand 😘

  • @nikleshiyaweerathunga
    @nikleshiyaweerathunga 2 місяці тому +100

    ගොඩක් අය මේ සිංදුව අහන්නේ කස්තුරි සුවද කතාව නිසා,, ඒත් මම නම් මේ සිංදුව නිසා තමයි කස්තුරි සුවද කතාව කියෙව්වෙත්... 🥹,,
    ඉස්සර ඉඳලා අහපු හරිම ලස්සන, භාවනාවක් වගේ හිත නිවන සිංදුවක්... ❤️

  • @savinisathsara3707
    @savinisathsara3707 Місяць тому +10

    මේක කීපාරක් ඇහුවද කියල මතක නෑ...ඇයි මේක ඇහෙන වාරයක් ගානෙ ඒ දෙන්නව මතක් වෙන්නෙ 😞 මෙච්චර කාලෙකට කියවපු කතාවක් මේ තරම් දැනිල නෑ..අහන වාරයක් ගානෙ හිතට දුකක් දැනෙනව කතාවක් කියල නොහිතෙන තරමටම ඒක මුලු හදවතටම දැනුණා 😢

  • @RUSHISANDA
    @RUSHISANDA Місяць тому +24

    මනරුවයි මානික්‍යවයි අමතක කරන්නම බෑ ..
    කොහොම උනත් එ ආදරේට පන දෙන්න පුලුවන් උනානම් හරි ලස්සනට එ කතාව අපිට මතක් වෙයි...
    ඇබ්බැහි වෙන තැනටම ඇදල දැන්ම කතාවක් ...
    මටත් එ වගේ ලස්සන ආදරයක් තිබ්බනම් ...
    එ වගේ චරිත දෙකකට පන දෙන්න පුලුවන් උනානම්❤❤❤❤❤😪😪
    ඇබ්බැහි උනා අමතක කරන්න බෑ💞
    '' කස්තුරි සුවද ''

  • @Senethmafernando85
    @Senethmafernando85 2 місяці тому +40

    මනරුගෙයි මාණික්‍යගෙයි ආදරේ මතක් වෙන ඕනම වේලවක මේ කවියත් මතකේ තියෙයි ❤
    #කස්තුරි සුවද

  • @deshithagallage
    @deshithagallage 2 місяці тому +195

    After 10 years, still one of the best covers in my playlist ❤🔥

  • @KulansaDeSilva
    @KulansaDeSilva 2 місяці тому +21

    මනරුගේ පොත ඇතුලේ හැංගිච්ච ඒ කටහඬ ❤

  • @Juimion231
    @Juimion231 Місяць тому +22

    𝐌𝐚𝐧𝐚𝐫𝐮 & 𝐌𝐚𝐧𝐢𝐤𝐲𝐚❤🥺

  • @Sarahfernando83
    @Sarahfernando83 2 місяці тому +27

    කියා ගන්නත් බැරි තරම් අමුතු කලකිරීමක් තියනවා මේක ඇහෙද්දි. මනරු මාණික්‍ය මැවිලා පේනව🥺♥️

  • @nimashakavindi8219
    @nimashakavindi8219 2 місяці тому +33

    ඈතින් ඇහෙන මගුල් බෙර සද්දෙයි .... මනරුගේ නෙලුම් කවියයි....❤
    කස්තුරි සුවද ❤️‍🩹🥺

  • @chandanacandana5476
    @chandanacandana5476 2 місяці тому +35

    ෆැන්ටසියකට එහා ගියපු යාලු කමේ අගය තේරුම් කරගත්තු හරි ලස්සන නිර්මානයක්❤️‍🩹

  • @yapadigital
    @yapadigital 2 місяці тому +13

    මං අවුරුදු ගානක ඉදන් මේක අහනවා....ඒත් මේ කස්තුරි සුවඳ ගැන දැනගත්තේ මේක trending ගියාට පස්සේ....❤❤😊

  • @Anjaliperera004
    @Anjaliperera004 2 місяці тому +15

    මනරු මානික්‍ය පෙම් කතාව 🥺🥺🥺 කවදාවත් අමතක වෙන එකක් නෑ..මේ සින්දුව නිකමට ඇහුනත් මතක් වෙන්නෙ මනරු ❤මානික්‍ය

  • @hansikadilrukshi6699
    @hansikadilrukshi6699 2 місяці тому +19

    දෙයියනේ මනරුගේ කටහඬට මැව්නා වගේමයි❤❤❤

  • @lasensenuja8839
    @lasensenuja8839 2 місяці тому +76

    මේක අහන්න ආපු හේතුව කතා නොකරන තරමට හොදයි. මොකද හැමෝගෙම රසය එක සමාන නෑ . හැමෝම එකම කොනෙන් බලන්නෙත් නෑ
    🙂 🦚💎

    • @WandaStrange-et6bt
      @WandaStrange-et6bt 2 місяці тому +2

      Eka aththa 😐👍

    • @Blackred-dc3sv
      @Blackred-dc3sv 2 місяці тому +2

      වටිනවා ❤

    • @Sandiesamaranayake
      @Sandiesamaranayake 2 місяці тому +1

      Athth❤
      Eth hmoma mulu kthwm wge meke comment krl awdaane gnn hdnwa😂

    • @lasensenuja8839
      @lasensenuja8839 2 місяці тому +1

      ​​@@Sandiesamaranayake minussu wenas . Awadane hoyana aya . Hagim kiyana aya dekottasayak . Samahara dewal hangila thiyenna ona dewal uluppanawa 😑

    • @ManjulaShamali-gq5hv
      @ManjulaShamali-gq5hv 2 місяці тому +1

      Aththa kathawa

  • @CloUdpRiNcE
    @CloUdpRiNcE Місяць тому +10

    මේක දැන් නම් පිස්සුවක් වෙලා ❤ ,,,මනරු ❤️ මානික්‍ය

  • @AnushaKumari-k3b
    @AnushaKumari-k3b Місяць тому +7

    පබසර❤ නිර්මල 🥺

  • @Shanus_Stories
    @Shanus_Stories Місяць тому +33

    කවදාවත් නවල් කියවපු නැති මම, කවදාවත් ලව් ස්ටෝර්ස් කියවලා නැති මම...මුල්ම වතාවට කියවපු නවල් එක නිසා...දරාන්න බැරි දුක/සතුට...ආයෙ කවම දාවත් මේ වගේ (කස්තුරි සුවඳ)වගේ නවල් කියවන් නෑ කියලා හිතාගත්තා.... මොකද ඒක ඒ තරම්ම හදවත ගැඹුරටම වැදුනු අකුණක්.. ටික්ටොක් නෑ,FB නෑ.. Instagram නෑ..මේ song එක මනරු කියනවා කියලාමයි හිතන්නේ 😢
    යාළුවෙක්ගෙ ස්ටේටස් එකින් දැන ගත්ත ඒ අමුතු නවල් එක..නවල් එකක් නෙමෙයි රියලිටි එකක් කියලා හිතනවා,මම පිරිමි ළමයි ගැන වැඩිය දන්න නෑ..ඒ පොත පිරිමි ළමයි ගැන ගොඩක් දේවල් කියලා දුන්නා,ඒ වගේම පබසර වගේ හොඳ යාලුවො ගැනත්....🥺❤ music Super.. thank you Miran tharindu aiye

    • @SahanmaKaumini
      @SahanmaKaumini Місяць тому +1

    • @nevishara
      @nevishara 20 днів тому +1

      mn vge tw keenk mt poth kiywnne nah...idl idl kiyvnn gatta dn mge oluwt hr brai 🥺

  • @madhavidewthilini3095
    @madhavidewthilini3095 Місяць тому +6

    ඒ Novel එක හින්දා ද මන්දා මේක මෙච්චර ලස්සනට ඇහෙන්නෙ❤❤

  • @dewminiishara8257
    @dewminiishara8257 Місяць тому +4

    අනේ ඒකට ඇබ්බැහි වෙලා වගේ..මාරම ලස්සන කතාවක් 🥺❤️ "කස්තුරි සුවද ❤"

  • @dimuthunadisha6556
    @dimuthunadisha6556 2 місяці тому +75

    මේක දැන් ටික් ටොක් එකේ ට්‍රෙන්ඩින් වෙනවා සැරටම මම ත් ඒක්ව්න් දැකලා ආවේ මාර ලස්සනයි

  • @DiniLakshika
    @DiniLakshika 2 місяці тому +25

    මෙ සින්දුව ටික්ටොක් එකෙන් අහල කස්තුරි සුවඳ කියවන්න ගත්තා දැන් ඒක කියවලා මෙ සින්දුව අහද්දි අමුතු දුකක් දැනෙනව 🥺❤️ මනරුවමයි මතක් වෙන්නෙ ❤️එයාලගෙ ආදරෙ හරි ලස්සනයි සම්මතයෙන් පිට උනත් 🥺

  • @nadee4972
    @nadee4972 Місяць тому +12

    ඇයි මට මේ සින්දුව ඇහෙන කොට ඇඩෙන්නෙ 😔

  • @AnushaJayathilaka-ms5sb
    @AnushaJayathilaka-ms5sb 2 місяці тому +45

    ඇත්ත ජීවිතේ මුණ ගැහිලා තියෙන characters වලට වඩා සමහර story ඇතුලෙ හිටපු characters මාර විදියට හිතට වැදුනා ❤
    - රුශිර මාණික්‍ය
    - මනරු සුවහස්

  • @sadahamnimsara9314
    @sadahamnimsara9314 27 днів тому +6

    මන් මේ කවිය ඇහුවෙ 10වසරෙදි ඒත් මනරු ආයෙත් පරන මතක ඇවිස්සුවා ❤ ඒ ප්‍රේමය අසම්මත් උනත් ඒ කතාව පුරාවටම තියෙන්නෙ පුදුම නිවීමක්💗🐼

  • @sewminiparindya2340
    @sewminiparindya2340 3 роки тому +80

    අයියෙ ගොඩාක් සැරයක් ඇහුව ඇත්තටම ලස්සනයි අයියේ.මේකට නටපු පලවෙනිදවසෙ ඉදන් සිංදුව හොයල හොයල හම්බුන දවසෙ ඉදන් අද වෙනකම් වෙනසක් නැතුව පුදුම විදියට ආසායි

  • @Study_bee1
    @Study_bee1 Місяць тому +9

    I said yes... මගේ කස්තුරි සුවද ❤

  • @dimeshkularathna3834
    @dimeshkularathna3834 6 років тому +56

    කියන්න වචන නෑ.. සුපිරිමයි... ඉදිරියටම යන්න... අගයකරනවා ඔබගේ මේ ප්‍රයත්නය... (Y)

  • @shenlianqinguniverse
    @shenlianqinguniverse Місяць тому +5

    වාව් 1million views congratulations...❤❤❤❤
    මම මේ සිංදුව ඇහුවේ මම අට නමය වසරේ ඉද්දි. මම දැන් කැම්පස් යනවා. ඒ කාලේ ඉදන් ආසාවෙන් මම මේ සිංදුව ඇහුවේ. මේක මට මතකයි ඕලෙවල් කාලේ යාලුවෙක් අපේ ස්කෝලේ ඩාන්සින් ප්‍රැක්ටිකල් වලට හැමදාම වගේ කිව්වා. හරිම ලස්සනයි. ඒ කාලේ මම මේක ආසාවෙන් රසවින්දට මම ලයික් එකක්වත් කමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ. ඒක ට නන් සොරී.. ඒත් මේ ලගදි එක කතාවකින් මේක ට්‍රෙන්ඩ් උනා කියල දැක්කා. කොහොම හරි 1 million ගැහුවනේ...❤

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera 2 місяці тому +32

    සිංදුව Trand උනෙ ඉතින් මනරු හින්ද ❤

  • @DilupaSenevirathna
    @DilupaSenevirathna 2 місяці тому +109

    දවසට වතාවක් හරි මං මේක අහනවා..එකම එක Fictional Character එකක්නි සා මේ සිංදුව තනිකරම ඇබ්බැහියක් වෙලා.....ඇත්තමට මනසට මේ මෙලඩි එකම හරි සැනසීමක් ❤
    නාන විලේ නා ගස් නවයක් තිබුනා
    නාන විලේ නා ගස් වල අතු බෙදුනා
    නාන විලේ නා අතු වල මල් පිපුනා
    නාන විලේ නා මල් මුනිදුට පිදුණා.

    • @jungeunhae6356
      @jungeunhae6356 2 місяці тому +7

      මනරුද???

    • @DOOM999.
      @DOOM999. 2 місяці тому

      😹😹😹

    • @hasithaniroshan8379
      @hasithaniroshan8379 2 місяці тому +3

      කතාව නම් ඇත්ත.මමත් හැමදාම අහනවා

  • @Senuth.k
    @Senuth.k 27 днів тому +10

    මම වැඩිය කතා කියවන කෙනෙක් නෙවේ..ඊටත් මේ ජාතියේ ආදර කතාවක් කියවන පලවෙනි වතාව.මගේ හිත පොඩ්ඩක්වත් කැමති නැහැ මේක කතාවක් විතරයි කියල පිලිගන්න✨🥺❤ ඒ තරමටම ඒ ආදරේ ලස්සනයි...රක්ෂිත,නිර්මල වගෙ සහෝදරයො පබසර වගේ යාලුවෝ නම් ඉන්නෙ මේ fantasy ලෝකෙ විතරමද කොහෙද...කවුරු ලිව්වත් කියවන අයගෙ හදවතටමයි දීල තියෙන්නෙ..... අසම්මතයි කියන නිසාම වෙන්න ඇති මේ ආදර කතාව මේ තරම්ම ලස්සන ✨❤
    මනර❤මාණික්‍ය අමතක නොවන ලස්සන චිත්තරූප ගොඩක් මගෙ හිතේ මැව්ව....❤❤

  • @shinifdo9930
    @shinifdo9930 2 місяці тому +18

    කස්තුරි සුවද ..මනරුගේ නෙළුම් කවිය ..මාණික්‍ය ගේ හිත නිවන තැන

  • @nethmipriyanjala4960
    @nethmipriyanjala4960 25 днів тому +4

    කස්තුරි සුවද හින්දා මෙ සෝන්ග් එක හොයා ගත්ත මම🥺♥️✨

  • @sandunakash2865
    @sandunakash2865 Місяць тому +5

    මනරු මානික්‍ය නිසා සිංදුව හොයන් ආපු අයගෙන් කෙනෙක් මං ඉස්කෝලේ සංගීතය කරපු කාලේ ඇහුවේ ඕක අන්තීමට... හැබැයි සිංදුවට එදාට වැඩියෙ අද ආදරෙයි...❤❤❤