Eththatama doctor API mulatama dekke TV channel ekaka. Eda idanma doctor wenaswela ne ewidiyamai. Doctor dekimath satutak. Oba tumiyath lassanai. Budusaranai.😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
Doctor tage videos man balanawa ewa bohoma wadagath godak pin doctor. Doctor harima lassanai. Harima lassanata katakaranawa harima lassanata adum adinawa. Hama deykma doctor laga tiyei. Budusaranai doctor tath paule siyalu dennatama🙏🙏❤️❤️
Pls don't get me wrong I'm really attracted to you not just because of your young appearance but just because of you are so sweet when you say things in details. And it really helps.
You rightly said. Its hard to convince some people to quit sugary stuff. So addicted. I think some times we eat sugar if we dont take proper sleep or we are stressed.
මම ලතා ,ඔබ තුමිය ගේ තරුණ පෙනුම එකසේ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,ගොඩක් පින් ඔබ තුමියට .බුදු සරනයි .
Dr ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුස ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි !!!
වෛද්‍ය තුමියනි ඔබත් වයසට යන්නේ නැ...අපි ඔබව මුලින්ම දැකපු විදියම තමයි තාමත්.....බුදු සරණයි ඔබට
ගොඩක් වටිනා දෙයක් මිස් thanku ♥️♥️🌹🌹🌻🌻
අනෙ සෙවලයො
A 4
Ft.! Be
ඔයා හරිම ලස්සන යි
@@janpeiris1376
P
ඔබතුමියගේ පෙනුම හරිම ප්‍රියමනාපයි☺️
ඩොක්ටර්ට තියෙන්නේ හරි ම ල්ස්සන පින් පටක්.තෙරුවන් සරනයි.නිලියන්ට ඔය ල්ස්සන නෑ .❤❤❤
සත්තකින්ම ඔබතුමියගේ රැපය.කරැනු විදහා දක්වන ආකාරය.තවකෙනෙකුට අවබෝද කරවිමෙ හැකියාව සහ ඔබගේ වැඩසටහන ආරමිභයේ සිට එය අවසානය දක්වා අසන්නා ඔබකෙරෙහිම රදවා තබා ගැනිමෙ හැකියාව ඉතාම උසස්.එය අකර්ෂණීයයි.ඔබට තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.🙏🙏🙏
🙏
❤️❤️❤️
Swayan winaya deyak idiripath karana hati me hamadeyakma godak lassanai doctor ❤
"ඔබ දැකුමෙන් මා පිං කළ බව හැඟුනි"🌹🌹
ඩොක්ටර් හරිම ලස්සනයි.ඔබගෙ කතා කරන විදිහ හරිම පැහැදිළියි.ගොඩක් ස්තූතියි ඩොක්ටර්.❤️❤️❤️❤️🥰🥰🥰👍👍👍
ගොඩක් ස්තූතියි ඩොක්ට ....ලක්ශ 4ක් වූ ආදර්ණීය ප්‍රේක්ෂක මනාප වලට උණුසුම් සුබ පැතුම්....🥳🥳🥳♥️♥️♥️
ඩොක්ටර් , ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මෙවෙනි අපි නොදන්නා වේද ගත් විශේෂ සෞඛ්‍ය ගෙටලු බොහොම , පෙහෙදිලිව අප වෙනුවෙන් ඉදිරිපත් කිරිම ගෙන ! මා ඉතාලියේ සිට ගොඩ්ෆ්‍ර ෆෙර්නාන්දු ....god bless you !
ඉස්සර TV Program වල ඉන්නකොට Doctor මතක කාටද💓🤭🤗
ඔයා ලස්සනයි ඩොක්ටර් .හැමදාම හොඳ වැඩ සටහන් කරනවා .ගොඩක් ස්තුතිය තෙරැවන සරණයි ...
ගොඩක් පින් ඩොක්ට.අපිව දැනුවත් කලාට......
ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි ..
ස්තුතියි වෛද්‍යතුමියට.හැමදාමත් video එක බලනවා.
එදා දැකපු විදිහටම තාමත් ලස්සනට ඉන්නවා ඔබතුමිය.දීර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි ❤❤🌹🙏😍
❤❤❤👍👍👍🤩🤩🤩
මන් 2021 A/L student කෙනෙක් .. මාත් කවදහරි ඔබතුමිය වගේ doctor කෙනෙක් වෙන්නයි ආස🥰🥰
🥰
@@CyberClinic dr.man kettui.man dr.ge video aka beluwa.ake sup akata chicken danawane.man chicken kanne ne.aka danne nethiwa kohomada hadanne
Waruni prabodhika, may your dream come true dear....go ahead to fulfill your ambition ...good luck daughter
@@chandrikadesilva178 thank you🥰🥰🥰
තරුණ පෙනුම ගැන කතා කරනවානම් මා දකින එකම සජීවී ආකෘතිය ඔබතුමිය තමයි ඉතිං.😋.හැමදාම ආදරෙයි ඈ..❤❤❤👍👍👍
Thank you docter
Thanks doctor
ඩොක්ටර් බොහෝම ස්තුතියි ඔබතුමීයට බොහෝම පිං නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබට
තරුණ. මහලු සියලු දෙනාට
වැදගත් මාතෘකාවක්.
Dr.. ඔබතුමියට සියලු දෙවි පිහිටයි...
ලස්සනයී ආදරේයී... අහස තරම් අහස නෑ... ඒ තරම්...😘😘😍😍❤️🔥👍👍👍👍👍👍
බෝවන රෝගයකින් පසුව පරිස්සම් වෙන්න කියා රෝගීන්ට කියනවා. එයට හේතුව සදහන් කරන්නේ නැහැ. මෙය පැහැදිලි කරන්න. මගේ අදහස නම් ශරීරය දුර්වල නිසා වෙනත් රෝගයකට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි කියලා. ස්තුතියි.
Doctor හරිම ලස්සනයි .හිත නිවන හඩක් තියෙනවා .ඉගෙනීමේ දේ බොහොමයි .සුබපැතුම් doctor .Ciao අපි travel italy 👍👍👍😍😍😍😍
Q
ඔබ tumiya බොහොම ලස්සනයි 🥰🥰❤️❤️
ඩොක්ටර් අක්කාත් වයස උණාට ලස්සනට ඉන්නවා 😘😘
Very Clear Explanation ..THANK YOU DOCTER DR..💚💛
Docter ලස්සනයි ගොඩක්. තෙරැවන් සරනයි
ගොඩක් ස්තුතියි ඔබ තුමියට..තේරැවන් සරනායි
Dr ඔබ තුමිය ගේ ඉදිරිපත් කිරීම ඉතා මත් නිවරදි යි
මම හිතන වා
මනස යහපතක් කර ගෙන
ජිවත් විමත් තවත්
සාධාරණ සාදකයක් ?
දොස්තර nonage hithay thiyana awwyajathwaya lassaninma penenawa. Nathnam mechchara awankawa karunu pahadili karala dennaneay. Godaak ස්තුතියි nona. බුදු සරණය්.!!!
බොහොම ස්තූතියි ඔබතුමියට හැමදාම අපිට අලුත් දේවල් කියලා දෙනවට😊
ඔයා කියනවා නම් ඕනි දෙයක් නැන්දා ☺️☺️
මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි .👍
බොහොම ස්තුති තවත් මෙවැනි වැඩසටහන් කරන්න
Eththatama doctor API mulatama dekke TV channel ekaka. Eda idanma doctor wenaswela ne ewidiyamai. Doctor dekimath satutak. Oba tumiyath lassanai. Budusaranai.😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
🙏❤️
ජයවේවා ඔබතුමියට ❤👍✌️🙏
Thank you so much for the informative video.
Hoda moisturise cream ekak kiyanna pls.sthuthi😘❤🙏
බොහොමයක් ස්තුති ඔබට
You explained well. Thank you so much dear doctor ❤
Ane Doctor katha karana widiyata hareema asay.Thank you Doctor...
Oba thumiya harima lassanai🌹 wadagath devawal godaak danagaththa. Budusaranai❤️💐
Doctor tage videos man balanawa ewa bohoma wadagath godak pin doctor.
Doctor harima lassanai. Harima lassanata katakaranawa harima lassanata adum adinawa. Hama deykma doctor laga tiyei. Budusaranai doctor tath paule siyalu dennatama🙏🙏❤️❤️
හොඳ Food supplement මොනවාද කියලත් ඔබතුමියට කියලා දෙන්න පුළුවන් නම් හොඳයි .
අනෙ මෑම් තොල්කලු වෙනවට🥺🥺 ප්‍රතිකර්මයක් කියන්නකො ප්ලීස් මෑම් 🥺🥺🥺
වෛද්‍ය තුමියනි ශරීරයේ උෂ්ණාධික භව ගැන වීඩියෝ එකක් දාන්නකෝ
Pls don't get me wrong I'm really attracted to you not just because of your young appearance but just because of you are so sweet when you say things in details. And it really helps.
ගෝඩාක් පින් ඔබ තුමියට බුදු සරණයි
Notification එක දැකපු ගමන් ආවෙ
😁😁😁😁
ඔබ ගොඩක් තරුනය් බොහොම ලස්සනයි
අනේ හොඳ sun protection එකක් කියන්නකෝ dry skin එකකට..🙏🙏🙏
පලමුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️ඔබ තුමියට ඔයාත් ගොඩක් ලස්සන වගෙයි හරිම නිහතමානීව කෙනෙක් අපිත් වාසනාවන්තයි ඔබ තුමියගේ වචනයක් ඉතාමත් වැදගත්...ජේසු පිහිටයි ඔබ තුමියට
Tharuna mahalu siyalu denatama obina mathrukawak. Oba thumiya hemadama eka wage lassanai .samata sini hoda ne kiyala adai danne denuwath karata bohoma sthuthi. theruwan saranai
Thank you Dr💐 Very well explained, informative...... all the points..
Valuable lesson Thank you so much docter
බොහොම ස්තුති docter .❤️❤️❤️
Godak watinawa vedio eka ..bohoma sthuthi doctor mehema danuwath karanawata ..doctor th harima lassanai 💕💕💕
ගොඩක් ස්තූති ඔබතුමියට...
Thank you doctor ගොඩක් 🙏denuwath කළාට budusaranai 🌹❤
ස්තුති වෛද්‍යය තුමනි සුභ දවසක් වේවා..👍👍👍💕
කැකුළු හාල් බත්වල රසය කියල නිම කරන්න බෑ.නියම ව්‍යාජන ටිකක් සෙටි වෙන්න ඔන
Thanks doctor advice ekata. Budu saranai.
Congratulaton Dr you are so Beautyfull!
Great informative video doctor,thank you so much. Have you done a video about kidney issues? Please take care and stay Safe. God bless you.
මිස් මං ගොඩාක් ආසයි ඔයා අදින විදියට ඔයා කෙල්ලෙක් වගේ මාර ලස්සනයි😍
Thanks dr for information
Eye kalu wima neti karana methods gena video ekak karannako doctor
Mage doctar ahinsaka kella ❤❤❤❤❤❤
Ithama sundarayi...
ස්තුතියි ඔබතුමියට 🙏🌹❤
Harima Lassanai🧡🧡🧡🧡
Godak lassan..nihatamani ahinsaka buddimat doctor kenek😘😘😘😘😘😘
ඔබතුමියට ගොඩක් ස්තුතියි ...👁️
ගොඩක් ස්තුතියි මැඩම් 🙏🙏🙏🙏
Doctor ගොඩාක් මහත කෙනෙකුට කෙට්ටු වෙන්න මොනද කරන්න ඔන
Doctor nails gatalu walatat video akakin danuwat kirimak karannko. Lassana dawasak wewa....❤🙏 ජයවේවා....
Godak thaz dr....🙏🙏🌹🌹🌹🌹
Deergayusha ලැබේවා doctor
Thank You Doctor! තිස් ගණන් ඉවර වීගෙන අපිට මේ වීඩියෝ එක හරිම වටිනවා... මේ දේවල් මමත් කරන්නයි ඉන්නේ... අනේ ඩොක්ටර් දැන් පත්තර එහෙම බලද්දි පොඩි අකුරු පේනවා අඩුයි... අම්මා හිනා වෙනවා ඕවා ඔහොමයි ළමයෝ දැන් හතළිස් ඇඳිරිය ඔයාට කියලා... හස්බන්ඩ්ට කිසි අවුලක් නෑලු ඒ උනාට... ඇයි ඩොක්ටර් මට විතරක් එහෙම? එයාටත් දැණ් හතළිහක්නේ! වීඩියෝ එකක් කරන්න පුළුවන්ද මේ ගැන? ක්‍රමයක් නැද්ද ඇස් පෙනීම ආයෙත් හරිගස්ස ගන්න? එක්සයිස් වගේ?
Doctor minoxidil gana video ekk krnnko
Dr.ජලභීිතීකා රෝගය ගැනත් video එකක් කරන්න කෝ..
අද doctor හරිම ලස්සනයි. ❤️❤️❤️
Doctor olive oil hoda nadda mune ganna doctor nam godakma ලස්සනයි
Thank you doctor.godak wadagath dewal danagaththa video tika balala.notification awa gaman balanawa 🙏🙏❤️
You are such a nice person. You are Excellent, thank for instructions is very important, long....long.....life.stay. ❤💯👍
මොනතරම් කාර්යබහුල උනත් නොටිපිකේශන් එක ආව ගමන් එනවා dr වීඩියෝ එක බලන්න මොකද මගේ ෆීල්ඩ් එකත් එක්ක මටත් තියනවා ඔබතුමියගෙන් ගන්න ගොඩක් දෙවල් .මම මානසික උපදේශක එස්.පි විජේසිංහ
Doctor , තවත් විශේෂිත youtube channel එකක් තියෙනවා බලන්න.doctor anthony yuan මහතාගේ youtube channel එක.ඇමරිකාවේ ජනප්‍රිය ජනතා හදවත් දිනාගත් සම්මාන ලාභී රූපලාවණ්‍ය සර්වාන්ග ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වන Anthony youn මහතා සියලුම කරුනු කියලා දෙනවා.anthony yuan md තමයි ඔහුගේ youtube channel එක.
@@ruchirabandara බොහොම ඉස්තුයි
ගොඩක් ස්තුතිය ඔබතුමියට හැමදේම විද්‍යානුකූලවම සරලව පැභැදිලි කරනවට, හොඳම මොයිස්චර්රයිසර් cream එකක් කියන්නකො, ඔබතුමිය කිව්වොත් විශ්වාසෙයෙන් ගන්න පුළුවන් 🙏
Thank you doctor ❤️❤️❤️
Mune thiyana pimples nathi Kara ganna piliyamak kiyanna puluwanda doctor.
Asawen hitiye videyo ekak danakan.doctor oy lassanai.doctor oyge voice ek lassnaii.
Ada doctor godak lassanai.
දැනගත්තා නොදන්නා දේවල් 🍊😊
Oyath godak lassanai jesu pihitai oba thumiyata 👏👏🙏🙏❤️❤️
Minoxidil rogain ek neme.minoxidil Kirkland
You rightly said. Its hard to convince some people to quit sugary stuff. So addicted. I think some times we eat sugar if we dont take proper sleep or we are stressed.
DR .rashel products hodaida dorcta .plzz kiyanna ko dorcta
ලස්සනට වර්ණයක් නොමැත, ඇත්‍තේ දීප්තියක් පමණි.
ලස්සන කියන්නේ අප දකින දේ නොව අපි හිතන දේයි.
මට හිතුන දේ ☺️☺️☺️
❤️❤️❤️
😍
ඔබ හරි කළු හො සුදු සම ගැටලුවක් නෙවෙයි.ආසියානු කාන්තාවන් සුදු වෙන්න විවිධ අවදානම් සහිත මාරාන්තික අතුරු අබාධ තියෙන එන්නත් ලබා ගැනීම කනගාටුවට කරුණක්.
Doctee dinapatha carrot juice bonna hoda nadda.plz reply
Thnkyou mam 🌼🌸Budusaranai🙏
Dr. oya nam hari penumai & sundarai.
❤❤❤❤❤ Godak pin
Tala tel mune ganna hoda nadda dr please
ගොඩක් හොදයි 👍👍👍