Life, Science, Dhamma | Episode 01 | හිත, ශරීරය, ජීවිතය අතර බෙදුම් රේඛාව | මඩවල උපාලි හිමි

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 64

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 4 роки тому +7

    ස්තුතියි .ස්වාමින්වහන්සේ ...
    කතර⁣ට දිය බිඳක්....ස්වාමින්වහන්ස ,,භාවනාව සමිබන්ධයෙන් පවතින වැඩසටහනත් update වුනා නමි හොඳයි....ස්වභාවය තේරැමි ගැනිමට ..අවස්ථාවන් ලැබෙිවා....තුති පුදකරමි...🙏

  • @nature7604
    @nature7604 Рік тому +1

    තෙරුවන් සරණයි 🌼 🌸 🌻 🌼 🌸

  • @abcdefg1966ful
    @abcdefg1966ful 3 роки тому +5

    ඉතාමත් වටිනා මාතෘකාවක්, ඉතා සුන්දරව ඉදිරිපත් කලා. ස්වාමින් වහසේටත්, ඉදිරිපත්කල ඔබටත් පින්....🙏

  • @yasassripahalage2805
    @yasassripahalage2805 3 роки тому +4

    අනිත් episode එක වගේම මේ episode එක දිගටම කරගෙන යන්න.යමක් එලෙසම පිලිගන්නවාට වඩා ස්වාමින්වහන්සේගේ ක්‍රමය මට ඉතාමත් ප්‍රියයි. උන්වහන්සේට නමස්කාරවේවා! නිවේදක මහත්මයත් හොද සහයක් ලබා දෙනවා. ස්තූතියි.‍

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 2 роки тому

    ඉතාමත් වටිනා දේශනයක්🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏 දිගටම මේ වැඩසටහන පවත්වන්න 🙏🙏🙏

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 Рік тому

    ඉතා වටිනා සාකචිචාවක් 🙏ගෞරවනිය ස්වාමින් වහන්සේටත් මේ සාකචිඡාව කරන ඔබටත් බෙහේවින්ම පින් 🙏

  • @harindatraveller
    @harindatraveller 3 роки тому +6

    සංවිධායක මහතුන් වෙත
    පළමුව කාලෙකට පසු මේ වැඩසටහන් මාලාව නැවත ආරම්භ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.
    නමුත් නිවේදක මහතා කියූ එක් දේකට එකඟ වෙන්න බෑ...
    "අපි කොතනින් හරි පටන් ගන්නවා. ඒත් අපි දන්නෙ නෑ මේක මොන පැත්තට යයිද කියලා "
    එහෙම වෙන්න බෑ . මේ වැඩසටහන් මාලාවේ theme එක උනේ ධ්‍යාන හා මාර්ගඵල ලැබීම ගැන.. ගහකින් පටන් ගත්තත් , මල කින් කොලයකින් පටන් ගත්තත් අවසන් විය යුත්තේ ධ්‍යාන හා මාර්ගඵල වලින්...
    ඒ පිළිබඳ ඉඟියක් වැඩසටහන අවසානයේදීවත් ලැබුණෙ නැහැ.
    ස්වාමීන් වහන්සේ ක්‍රමානුකූලව යමක් ගොඩනැගීමට උත්සාහයක් ගත්තත් නිවේදක මහතාගේ ප්‍රකාශයෙන් ප්‍රේක්ෂකයා යම් අතරමං වුනු ස්වභාවයක නතර වූවා...
    ඇත්තටම ස්වාමීන් වහන්සේගෙන් මීට වඩා යමක් ගන්න පුළුවන්...
    සමහරවිට දීර්ඝ වැඩසටහන් නිපදවූවොත් ප්‍රේක්ෂකයින් ඒවා නොබලාවි කියා අදහසක් ඇති...
    ඇත්තෙන්ම ඒක වැරදියි මා ස්වමීන්වහන්සේගෙ දේශනා අසන්නෙ අවුරුදු 20 ක සිට. ඒ නොසා විනාඩි තිහක් නෙමෙයි පැය 5 ක් 6ක් වුවත් මට එකදිගට එම දේශනා සවන් දිය හැකියි. තව එවැනි බොහෝ පිරිස් සිටිනවා...
    ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ මාතෘකාව යොමු කරන අවසන් අරමුණ පැහැදිලි වෙනතුරුවත් සාකච්චාව ගෙන යා යුතුයි යන්නයි මගේ අදහස..
    ඉදිරි වැඩසටහන මේ ප්‍රේක්ෂක පිරිස නරඹයිද, එතෙක් එම පිරිස උපද්‍රවකට පත් නොවේවිද, දේශලයන් වහන්සේ , නිවේදක සංවිධායක මහතුන් උපද්‍රවයකට පත් නොවේවිද කාට නම් කිව හැකිද
    ඒ නිසා වැඩසටහනෙන් රටට කියන්න අවශ්‍ය දේ ගැන යම් පසුතලයක් , ඉඟියක් සැපයෙන තුරුවත් සාකච්ඡාව ගෙනයන්න
    දීර්ඝ වැඩසටහන් කරන්න බය වෙන්න එපා...
    අසන්නෝ හා ඕන කම ඇත්තෝ බොහෝ සිටිත් 🙏

    • @rathmalkanda8309
      @rathmalkanda8309  3 роки тому +3

      ස්තූතියි මහත්මයා ඔබේ අදහසට. භාවනාව නිවැරදිව කරමු කියන මාතෘකාව යටතේ යන වැඩසටහන් මාලාව සුපුරුදු විදිහටම යනවා. ඒකේ නැවතුමක් නෑ. ඔබ බලාපොරොත්තු වෙන මාර්ගය ඇත්තේ ඒ සාකඡ්චාමාලාව තුලයි. මේක Life Sciene and Dhamma අතරමඟින් පටන් ගත්ත අතුරු කතාවක් විතරයි. ස්තූති!

    • @hslrazor
      @hslrazor 3 роки тому

      අනිවාර්යයෙන්ම 100% එකගයි ඔබේ අදහසට අපිට මෙකෙ ඔනෙ භාවනා සාකච්ඡා

    • @kapilagunarathna3232
      @kapilagunarathna3232 2 роки тому

      B

  • @supunmadusanka9348
    @supunmadusanka9348 4 роки тому +3

    Godak kalekata passe apahu patan gaththa ekata bohoma pin aiya. Digatama karan yanna. Jeewithe loku deyak igana gaththa thenak rathmalkanda. 🙏🙏🙏🙏. Deergayusha lebewa ape hamuduruwanta. 🙏🙏🙏.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 роки тому

    Obawahansata namaskara wewa sadu sadu sadu sadu

  • @sumindasampath9890
    @sumindasampath9890 4 роки тому +1

    තෙරුවන් සරණයි ....
    පිංවත් ස්වාමින්වහන්ස...

  • @vineethamuthalif9548
    @vineethamuthalif9548 3 роки тому +1

    May the Noble Triple Gem bless to Madawela Upali Thero & the organising team. 🙏🏼🙏🏼🙏🏼

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 роки тому

    මාර ලස්සන දර්ශනයක් නේද මේ සොබාදහමේ න්‍යාය ඉතා සරලව පැහැදිලි කිරීමක් වගේම මේ වගේ දාර්ශනික ලෙස ලංකාවේ හාමුදුරුවන් වහන්සේලා මිනිස්සුන්ට දෙසා වදාරනවා නම් සමාජයේ ලොකු වෙනසක් ඇති වේවි. හැම දාම දේශනා කරන ඔය බණ කතා වලට වඩා වටිනවා ඇත්ත වශයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් වල වගේම සිතීමේ කලාව වෙනස්ම අයුරින් වේවි. ස්වාමීන් වහන්සේගේ අදහස් මා තුලත් තිබුණා ඒ උදාහරණයන් මගේ සිතේ තිබුණා මට හිතෙන්නේ අපි මේ සොබාදහමේ ක්‍රියාවන් තේරුම් ගත්තොත් ඉතා හොදින් ජීවිතේ යනු ඉතා සරල දෙයක් නොවේද. ස්තූතියි. මට ඇතිවූ තවත් සිතුවිල්ලක් නම් ලංකාවේ මිනිස්සු න්ට ධර්මය දේශනා කලා හොදටම ඇති මොකද හේතුව උදේ හවා බණ පිරිත් කීවට මිනිස්සු කරන්නේ ම අපරාධ හැම අයුරින් ම මේ ධර්ම දේශනා ටිකක් විතර අඩු කලාම සමහර විට මිනිස්සු විසින්ම හොයාවි ධර්මය එවිට ඔවුන්ට සැබෑ ම බුද්ධ දර්ශනය වැටහේවි.

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 роки тому +1

    හරිම වැදගත් දෙශනයක් 🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 роки тому +1

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @tharakalahiru3755
    @tharakalahiru3755 3 роки тому

    ස්තුතියි🖤 ස්වාමින්වහන්ස

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 4 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..!🙏

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 4 роки тому +1

    Brilliant

  • @ajanthatikiriratne3804
    @ajanthatikiriratne3804 2 місяці тому

    💐🙏🙏🙏

  • @navodyavidumini200
    @navodyavidumini200 Рік тому

  • @sanduldulsara7875
    @sanduldulsara7875 4 роки тому +1

    Sadu sadu

  • @NehraSamarakoon
    @NehraSamarakoon 12 днів тому

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 4 роки тому +1

    Theruwan Saranai...

  • @nilminirenuka1975
    @nilminirenuka1975 4 дні тому

    🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 Рік тому

    Mama meeka ada ehuwe.. Matanam me saakachchaawa wismayajanakay mahathmaya.. Me wedasatahanin pasuwa meyta samaana wenath wedasatahan monawaada. Reply me

  • @pandulagunasekara3985
    @pandulagunasekara3985 4 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mallikamenike1809
    @mallikamenike1809 3 роки тому

    harimawatinawa saadu

  • @wehelpus6570
    @wehelpus6570 3 роки тому

    Me kale nawatila bawana karanna puluwanda

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 3 роки тому

    🙏🙏🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 роки тому

    මොකක්ද අනිත් youtube channel එක
    කාරුණාකර දන්වන්න

  • @chandothilan4769
    @chandothilan4769 3 роки тому

    පුන්‍යානුමෝදනා..

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 Рік тому

    🙏🙏⭐⭐🙏🙏⭐🌷🌷🌷🌷

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 9 місяців тому

    Onna mahathmaya dewani waratath ehuwa 2024/4/19

  • @sunethrapiyadarshaniabeyko4933
    @sunethrapiyadarshaniabeyko4933 4 роки тому

    තෙරුවන් සරණයි මම රාත්‍රී කාලයේ භාවනා කරනවා. විනාඩි 10 විතර ගියාට පසුව මගෙ හිසෙ සිට පහළට භ්‍රමණය වෙන බවක් දැනෙනවා. ඒ ඇයි කියලා අහන්න කැමතියි..
    තෙරුවන් සරණයි

  • @pathump2164
    @pathump2164 4 роки тому

    ApiTa bavana karala thawa usa yanna puluwan da

  • @prabhathperera2660
    @prabhathperera2660 3 роки тому

    Can anyone help
    Me
    To find this sadus number.

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 3 роки тому +1

    රිප්ලයි එකක් බලාපොරොත්තු වෙමි.
    කලින් භාවනා මද්‍යස්තානය වහල නේද තිබුනෙ.දැන් ඇරලද??

    • @natural7307
      @natural7307 3 роки тому

      නිවන් දකිමු දේශනය කරන ස්වාමින් වහන්සේ ගැන දන්නවනම් කරුණාවෙන් කියකවද?(විජාතික උච්චාරණය සහිත)

    • @prabhathperera2660
      @prabhathperera2660 3 роки тому

      Matath hoyanawa. Phone no rkak nadda ehe

    • @prabhathperera2660
      @prabhathperera2660 3 роки тому

      Plz help

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому

      @@prabhathperera2660 ඔව් මටත් ඕන වෙලා තියෙන්නෙ රිප්ලයි කරන්නෙ නෑනෙ මේ චැනල් එක 😥

  • @natural7307
    @natural7307 3 роки тому

    විඥානය සතර මහා ධාතුව මෙන් ( විද්යුත් අාරෝපන වැනි) අාකාශයේ විදයමානද? ඒයත් ස්වභාවධර්මයේ හුවමාරැවක්ද? කය අාධාර කරගනිමින් ස්වබාවයෙන් තල්ලුවෙමින් දියුනුකරන සිත අවසන් වන්නේ අනායාසකර ස්වබාවයටද?

    • @gaminiyapa4734
      @gaminiyapa4734 3 роки тому

      අපේ ගරු ස්වාමින්වහන්සේ මතු දිනකදී ඔබගේ ප්‍රශ්නයට පිලිතුරක් ලබාදීමට බලාපොරොත්තු වන බව දන්වා සිටිමි

    • @natural7307
      @natural7307 3 роки тому

      ස්තුතියි.

    • @sankhawkulathantille
      @sankhawkulathantille 3 роки тому

      විද්‍යුත් ආරෝපණ යනු භෞතික(physical) දෙයකි. මනස යනු අභෞතික දෙයකි. මනසද ස්වභාවධර්මයේ දෙයකි. නමුත් එය භෞතික නොවේ. බුදුදහමේ නාම -රූප කියල දෙහෙකට කඩන්නෙ ඒකනේ. නිවන ඇරෙන්න සියලු භෞතික සහ අභෞතික යතාර්තයන් අනිත්‍යයි.

    • @natural7307
      @natural7307 3 роки тому

      ඒතනත් යමක් තිබෙනවා නේද?නිවනත් සිතිවිල්ලක් ද? වචන වලට වඩා ස්වාමින් වහන්සෙගේ අවබෝධය පෙහාසත් අැති. බලන් ඉදිමු. ස්තුතියි.

    • @sankhawkulathantille
      @sankhawkulathantille 3 роки тому

      @@natural7307 නිවණ කියන්නෙ ධර්මතාවයක්. නිවණ සිතුවිල්ලක් නොවේ! සිතුවිලි අයත් වන්නෙ පංචස්කන්දයට.

  • @hslrazor
    @hslrazor 3 роки тому +1

    කලින් announce කරපු මහත්තයා හොදයි, මෙයා පොඩ්ඩක් වත් ගැලපෙන්නැ, ලස්සන සාකාච්ඡා ව එකෙන් අවූල් වෙනවා, කිසිදු තැන්පත් කමක් නෑ කලින් මහත්තයා වගේ.

  • @guwikarunarathna9
    @guwikarunarathna9 4 роки тому

    මම ජෛන ආගම වැලදගැනිමට පෙර ඉදිරි වැඩසටහන මෙහෙයවන්න

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому +1

      මොකක්?

    • @guwikarunarathna9
      @guwikarunarathna9 3 роки тому

      එහි අදහස ශරිරයට වඩා සිත ප්‍රභල බව ඉක්මනින් පහදාදියයුතු බවයි

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому +1

      @@guwikarunarathna9 ජෛන ආගමේ පමනද ශරීරයට වඩා හිත ප්‍රභල බව තියෙන්නෙ

    • @guwikarunarathna9
      @guwikarunarathna9 3 роки тому +1

      @@ishanmadushanka3709ජෛන ආගමෙි ශරිරය ප්‍රබලයි බුද්දාගමෙි හිත පුබලයි

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому +1

      @@guwikarunarathna9 ජෛන ආගම කියන්නෙ අන්තයකට ගිහිපු දහමක්.

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 3 роки тому +1

    මේ කතා කරන්නේ බටහිර විද්‍යාව සොයා ගත් සෛල ගැන නේද ? මීට වඩා භාවනාව ගැනම කතා කලා නම් හොඳයි ⁣කියලා මට හිතෙනවා .

  • @iresh167
    @iresh167 4 роки тому +1

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ...!!!