භාවනාව ගැන මේ තරම් සරල විදිහට තවත් කොහින්ද. ? about meditation l

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 247

  • @Saduchariyawa
    @Saduchariyawa  2 роки тому +49

    මෙම භාවනාවේ දෙවන කොටස - ua-cam.com/video/P2FHpLtdtfc/v-deo.html

  • @malanikumari3348
    @malanikumari3348 Рік тому +45

    දිගටම මෙම භාවනා වැඩසටහන තිබේනම් නිවසේදී පුහුණු විය හැකිය. ඔබ වහන්සේට දීර්ඝායුවේවා...!!!!!

  • @machoprogram689
    @machoprogram689 Рік тому +2

    ඔබ වහන්සේට බෙහෙවින්ම පිං මම මෛත්‍රී භාවනාව කර කර ඉන්න කොට එක ඉවර වුන ගමන් ඔබවහන්සේගේ මේ භාවනාව මට පෙන්නුම් කලා ඒ මොහොතෙම මම මේ භාවනාව කලා එක හිතට ලොකු සැනසිමක් දැනුනා මම මේ මොහොතේ සිට විසිරි යන මගේ සිත ඔබවහන්සේ කියාදුන් විදියට පලනය කරගෙන යනවා බෙහෙවින්ම පිං ඔබවහන්සේට දිර්ඝායු වේවා

  • @හෙලමහාරාවනාපරපුර

    ඔබ වහන්සේට ගොඩක් පිං මොන තරමි භාවනා කිරීමට උත්සාහ කරත් හිත විසෙරන නිසා උත්සාහය අතහැරලා හිටියේ මේ කියන විදිහට කරාම ටික ටික හරියන ගතියක් දැනෙන වා ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @dineshadinesha7487
      @dineshadinesha7487 2 роки тому +8

      ඇත්තටම මේ විදිහට කරාම සිත විසිරෙන එක නවත්තගන්න යම් තාක් දුරට පුළුවන් වුනා මටත්.මෙය දිගටම ප්‍රගුණ කලොත් ඇත්තටම හිතට නිවීමක් ⁣ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාසයි. ගොඩාක් පිං ඔබ වහන්සේට .🌷🙏🌷

    • @kamalakumarage4980
      @kamalakumarage4980 Рік тому +2

      @@dineshadinesha7487 9ii

    • @nirmalagamage8999
      @nirmalagamage8999 Рік тому +2

      Sadu.sadu sadu

    • @nirmalagamage8999
      @nirmalagamage8999 Рік тому +1

      Sadu.sadu sadu

    • @nirmalagamage8999
      @nirmalagamage8999 Рік тому +1

      Sadu.sadu sadu

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 2 роки тому +12

    ඔබ වහන්සේහේ හඩද භාවනාවකි

  • @ChamiKuma-t1m
    @ChamiKuma-t1m Рік тому +11

    🙏🙏🙏සියලු බුදු රජාණන් වහන්සේලා ගේ තෙරැවනේ පිහිට ලැබේවා !🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Рік тому +8

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ගොඩක් පින් ස්වාමීන්වහන්ස

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 2 роки тому +36

    🙏🙏🙏 ඉතාමත් වටිනා හොඳ ඉගැන්වීමක්.
    තව තවත් මේ වගේ භාවනා ක්‍රම සරල අයුරින් උගන්වන වැඩසටහන් ඉදිරිපත් කරන්න. 🙏🙏🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Рік тому +9

    පින්වත් සුවාම්න්වාහාන්සෙට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @uthpaladilmini8148
    @uthpaladilmini8148 2 роки тому +13

    බොහොම පින් අපේ හාමුදුරුවනේ.. ඉදිරි භාවනා වැඩ සටහන් ඔනි

    • @PrincyFernando-ci1en
      @PrincyFernando-ci1en Рік тому

      පින්සිදුවේවා ස්වාමින්වහන්ස ඉදිරියටත් මේ භාවනාව කරවන්න

  • @anushabandara877
    @anushabandara877 Рік тому +11

    ඔබවහන්සේට පින්සිදු වේවා .නිවන් සුව ලැබේවා .තෙරුවන් සරනයි .

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Рік тому +10

    සාදු.. සාදු.. සාදු.🌹🌹🌹🙏🙏🙏

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 Рік тому +6

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේ ට පිං එකග නැ සිත එකලස් කර ගැනීමට මෙි උතුම් කමටහන උපකාරී වෙිවා

  • @milinakumari3699
    @milinakumari3699 Рік тому +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පිංවත් ස්වාමින් වහන්සේට වෙිවා . ඉතාමත්ම වටිනවා .සාදු සාදු සාදු ඉක්මන් බවයක චතුරාරි්‍ය සත්‍ය ධර්මය අවබෝදයට මේපිිං හේතු වාසනා වෙිවා

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 Рік тому +8

    තෙරුවන් සරණයි අප පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් 🙏🙏💛💛🌼🌼

  • @amilaperera466
    @amilaperera466 Рік тому +13

    ඉතාමත් සාර්තකයි ඔබවහන්සේට බොහෝමත්ම පින් තෙරුවන් සරනයි

  • @sandhyakuruppu6445
    @sandhyakuruppu6445 Рік тому +6

    ඔබ වහන්සේට නමස්කාර වේවා අහගෙන ඉන්න කොටත් හිත සන්සුන් වෙනව සාදු සාදු සාදු ...!!!🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 місяців тому +1

    අනේ ඔබ. වහන්සේට නමස්කාර වේවා බාවනා කරන්න ආසයි මොන කරදර තිබිණත් හිත සැහැල්ලුවෙන් මේ බවනාව මම කොහොමහරි වඩා ගැනීමට හැකිවේවා 🙏🙏🙏🙏🙏

  • @vdsy1234
    @vdsy1234 Рік тому +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පිං ඇත්තටම සිතට පුදුම සහනයක් දැනෙන්නේ .මම බාවනා කරන්න උත්සාහ කරාඒත් බැරිවුණා .ඒත් දැන් හරි සතුටුයි .ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 8 місяців тому +3

    මං මේ වීඩියෝ එක ආයේ ආයේ අහනවා ලොකුම ලොකු උදව්වක් උනා මට ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @swarnanethu4879
    @swarnanethu4879 Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺බුදු.සරනයි පින්වත් සවම්න් වහන්සේට

  • @sdhanushka8689
    @sdhanushka8689 2 роки тому +16

    ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏 ..හරිම සරල විදියට භාවනාවට ගියා...නිතර විසිරෙන සිත එක තැනකට උනා...
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන්ම වෙසෙත්වා ..!!🙏..උතුම් නිවන් සුවයම වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 роки тому +46

    අවසර,,,ගරු ස්වාමීන් වහන්ස පාද නමස්කාර වන්දනා වේවා,,,,නමො. බුද්ධාය,,,,,,🙏🙏🙏

  • @nishan9347
    @nishan9347 5 місяців тому +1

    ඔබවහන්සේට පින්සිදුවේවා මා මොහොතකට හෝසිතින්
    සුවපත් කලාට

  • @ghdgarunayake3091
    @ghdgarunayake3091 Рік тому +11

    ස්වාමීන් වහන්සේට පින් 🙏🙏
    වැඩ සටහන දිගටම කරන්න හැකිනම් වටිනවා .

  • @dushanichathurikabasnyaka9116
    @dushanichathurikabasnyaka9116 Рік тому +5

    සාදූ සාදූ සාදූ තෙරුවන්සරණයි !!!

  • @AmilaPrabath-j6x
    @AmilaPrabath-j6x 2 місяці тому

    මට හොදටම භාවනාව තෙරුනෙ මෙ video එකෙන් ,පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් ,නිරොගි වෙවා !!!

  • @samarathungarajapaksha
    @samarathungarajapaksha 4 місяці тому

    සාදු සාදු සාදූ ඔබ වහන්සෙගෙ භාවනා වැඩ සටහන මා අනුගමනය කරමින් උතුම් බුදු ගුණ බලයෙන් භාවනා මග දියුණු වෙවායයි අදිටන් කරමි. පින් අනුමොදන් කරමි.
    .

  • @jandrajandra1067
    @jandrajandra1067 Місяць тому

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 роки тому +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏ගොඩක් පිං 🙏🙏🙏මං අසාවෙන් හිටියේ භාවනා කරන්න..... මෙය මට ගොඩක් වටිනවා.... ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏බුදුසරණයි...

  • @nihalgunarathna1984
    @nihalgunarathna1984 Рік тому +5

    ඔබ වහන්සෙට බොහොම පින්

  • @yousefalramzi1
    @yousefalramzi1 Рік тому +2

    Sadu sadu sadu..
    Hitha hadagena bawana wadanna,thunuruwane shakthiya lebewa!!!

  • @jagathsandaruwan7114
    @jagathsandaruwan7114 2 роки тому +2

    ඔබ වහන්සේට ගොඩාක් පින් සිත එක්‍ රැස් කර ගන්න පුලුවන් ඔබ වහන්සේගේ බවනාවේන් 🙏🙏🙏

  • @bandusena8046
    @bandusena8046 5 місяців тому

    ඔබවහන්සේ ට මාර්ග පල අවබෝධය ලැබී උතුම් වූ නිර්වාණ සමාධියම අවබෝධ වෙවා... සාදු සාදු සාදු...

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Рік тому +8

    Pinsidda wewa.ඔබ වහන්සේට mage සිත මොහොතකට ho සංසුන්ව thabuwata..දිනපතාම karanna ony...

  • @Deumi_A
    @Deumi_A Рік тому +6

    ගොඩක් පින් ස්වාමීන්වහන්ස🙏
    4:58 💫

  • @malaniranaweera3542
    @malaniranaweera3542 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @janakiekanayake2930
    @janakiekanayake2930 2 місяці тому

    සාදු සාදු ඔබ වහන්සේ ට නිර්වාණ සමාධියට පිවිසෙන්න හැකි වේවා තෙරුවන් සරණයි

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 7 місяців тому

    ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා !!!.
    බාවනාවටම උචිත හඩක්..හිත එකග කරගන්න උපකාරයක් ....

  • @sandi8364
    @sandi8364 Рік тому +3

    🌸🙏🌸🙏🌸🙏🌸
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...!!!

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 5 місяців тому

    ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි. භාවනා කරන එක අතහැරල හිටියේ. මේ විදියට පුරුදු උනාම හිත එක තැනක තියාගෙන ඉන්න ඉක්මනට මම හුරැවේවි.❤❤🙏🏻🙏🏻🙏🏻

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 Рік тому +4

    🙏ඔබවහන්සේට පිංසිදු වේවා ...

  • @lalithapadmini6065
    @lalithapadmini6065 Рік тому +1

    ස්වාමින් වහන්සේ ට පිංසිදු වෙවා

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 11 місяців тому

    Saadu saadu saaaaa තවතවත් මෙවැනි භාවනා warga gena A mata shakthiya dhahirya lebewa oba වහන්සේට
    prarthana කරමි🙏🙏🙏🙏🙏

  • @lahiruherath1563
    @lahiruherath1563 2 роки тому +6

    බොහොම පිං ඔබ වහන්සේට 💙

  • @GayathriNiroshanai
    @GayathriNiroshanai 2 місяці тому

    බොහොම පිං හාමුදුරුවනේ ඉක්මන් බවයකදීම නිර්වාණය අවබෝධ වේවා!!!

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому +3

    තෙරුවණ් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +1

    සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikawickramasurriya214

    පිං වත් ස්වාමින් වහන්සේ නිවන් දකීවා

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 Рік тому +2

    ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @besttraxxasfan253
    @besttraxxasfan253 Рік тому +4

    Bohoma pin oba wahanseta

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 9 місяців тому +3

    විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 Рік тому +1

    ගොඩක් පින් හාමුදුරුවනේ🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому +2

    Pinwath seruwawila viharadipath swaminwahansa sadu sadu sadu obawahansata namaskara wewa sadu sadu sadu sadu

  • @gaminibandara9610
    @gaminibandara9610 Рік тому +5

    Sadu sadu sadu

  • @رتناسرلانكا
    @رتناسرلانكا 2 роки тому +5

    තෙරුවන් සරණයි

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Рік тому +5

    මමත් godak utsaha කරනවා hita san sun kara gena විනාඩි පහක් භාවනා karanna ath hita දුවනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 роки тому +5

    Theruwan.saranai.sadu
    Sadu.sadu

  • @swarnalatha6923
    @swarnalatha6923 Рік тому +1

    sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pemalatha751
    @pemalatha751 Рік тому +2

    සාදූ..සාදූ..සාදූ

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 Рік тому +3

    සාදූ! 🌼 සාදූ!🌼 සාදූ! 🌼

  • @dondias6971
    @dondias6971 2 роки тому +3

    Godak pin ape hamuduruwane

  • @nilminisepalika3609
    @nilminisepalika3609 Рік тому +1

    බොහොම ස්තූති.. ඔබ වහන්සේ විසින් සිදු කර ඇති මේ වීඩියෝව මගින් මාගේ මනස කිසියම් කාලයක් තුල නිදහස්ව පවත්ව ගන්න ආකාරය පිලිබදව මනා අවබෝදයක් ලැබුණා... මොකද.. බොහෝ වීඩියෝවන් වල කෙතෙක් සාර්තක පැහැදිලි කිරීම් තිබුනද මනස කිසියම් කාලයක් තුල නිසලව තබා ගැනීමට එමගින් හරිහැටි පන්නරයක් ලැබුණේ නැත.... ඔබ වහන්සේට බොහොමත්ම පිං...🙏🙏🙏

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 роки тому +4

    Correct meditations
    Very rarely , heared
    So important sermon

  • @naliniattanayake4905
    @naliniattanayake4905 Рік тому +4

    සාධු සාධු සාධු

  • @jesicafernando8028
    @jesicafernando8028 Рік тому +4

    බොහොම පිං 🙏🙏🙏🙏

  • @malanipathiraja7421
    @malanipathiraja7421 Рік тому +4

    Sadu...sadu...sadu magae namas karaya waewa pinwat sawamin wahansa 🙏🙏🙏🙏🙏

  • @nethmirashmika1584
    @nethmirashmika1584 2 роки тому +4

    බුදුසරණයි 🙏

  • @grlingrlin1311
    @grlingrlin1311 7 місяців тому

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @yasawathisilva
    @yasawathisilva 7 місяців тому

    පින් සිදු වේවා ස්වාමින්වහන්සේට

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n Рік тому +1

    Pinwth swamin wahansa oba wahanseta deerghau wewa sadu sadu sadu ...

  • @amallanka4061
    @amallanka4061 2 роки тому +4

    Sadu sadu sadu 🙏🙏🙏☸️

    • @Saduchariyawa
      @Saduchariyawa  2 роки тому

      මෙම භාවනාවේ දෙවන කොටස -
      ua-cam.com/video/P2FHpLtdtfc/v-deo.html

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 5 місяців тому

    හිත සන්සුන් වුණා. තෙරුවන් සරණයි !

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 Рік тому +4

    Namo Buddhaaya

  • @onetow4587
    @onetow4587 Рік тому +4

    බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 2 роки тому +5

    බුදුසරනයි

    • @Saduchariyawa
      @Saduchariyawa  2 роки тому +2

      තෙරුවන් සරණයි

  • @sanjeewafernando1411
    @sanjeewafernando1411 7 місяців тому

    ගොඩක් පින් ..හොදටම පටන් අරගෙන යනකොට add එකක් ගියා ..ඒක නතර කලා නම් හොදයි .

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 Рік тому

    සාර්ථකයි ඔබවහන්සේට බොහොම පිං !
    🙏🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 2 місяці тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Рік тому +2

    Thunuruwan saranai swaminwahanseta niroogibawaya lebewa .🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 Рік тому +2

    Sthuthi pin budusaranai devipihitai 🙏🙏🙏🙏

  • @slmtmix7268
    @slmtmix7268 Рік тому +4

    ස්තුතියි 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 Рік тому +1

    සාදු සාදු සාදු !!🙏🌺🙏🌺🙏🌺

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +1

    Sadu.sadu. sadu.

  • @Wendywren.
    @Wendywren. Рік тому +4

    Theruwan 🌼🌺saranai.

  • @gangalakshani870
    @gangalakshani870 2 роки тому +3

    Math uthsaha karanava

  • @AjithMangala-vc8bw
    @AjithMangala-vc8bw 2 дні тому

    Oba wahanseta niduk nirogi suwaya labewa

  • @niroshanichandima-ty2fh
    @niroshanichandima-ty2fh Рік тому +2

    Theruwan saranai

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo 6 місяців тому

    Godak වටිනවා api wafe aluth ayata...🙏🙏🙏

  • @SuneethaHerath-x6d
    @SuneethaHerath-x6d 9 місяців тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏

  • @rathnayakarm9074
    @rathnayakarm9074 11 місяців тому

    ඔබ වහන්සේට pin

  • @renukabandara7133
    @renukabandara7133 6 місяців тому

    බොහොම pin obaqasanseta

  • @kanthikumari281
    @kanthikumari281 11 місяців тому

    ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman 5 місяців тому

    Saadu saadu saadu budusarani bevipihity namobiddaya

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 10 місяців тому

    සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @i.b.subasinghe1389
    @i.b.subasinghe1389 11 місяців тому

    Gowrawanieya swamienwahansa ,bohoma pin ath weawa
    Theruwan saranai !!!

  • @KanankeLiyanage
    @KanankeLiyanage 11 місяців тому

    me wage bhana weda satahan idiripath karanna theruvan saranai oba wahanseta

  • @vinodanidias3660
    @vinodanidias3660 Рік тому +1

    Oba vahanseta godak pin.

  • @dulikawikramasinghe8057
    @dulikawikramasinghe8057 Місяць тому

    So precious...I thank you so much...And if you do not mind, I would like to say that pls do not use advertisements middle of the meditation program...Thanks again and again.......🙏🙏🙏

  • @ĶKw-z2f
    @ĶKw-z2f Рік тому +1

    Obama.wahanselata.godak pin teruwan.saranai