බිලියන පතීන් බිහිවන යෝග ..🎉️🌹🌷🎆😎...(Vedio - 146) Astrology Lesson ...

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 189

  • @menakavidanagama9448
    @menakavidanagama9448 2 роки тому +10

    නිදුක් නිරෝගී සුව ලැබේවා ..හරිම ලස්සන පැහැදිලි කිරීමක් .dirgausha ඔබතුමා ට

  • @ronibimba6349
    @ronibimba6349 2 роки тому +7

    හරිම ලස්සනට ඔබතුමා පැහැදිලි කරනවා
    තෙරුවණ් සරනයි

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 2 роки тому +2

    ඔබතුමා හොද පැහැදිලි කිරීමක් වටිනවා

  • @deshanayomi2295
    @deshanayomi2295 2 роки тому +10

    ඔබතුමන් කොහොමත් දියුණුවේ හිනිපෙත්තටම යනව ඒකාන්තය් ව්‍යාපාර හොදින් පිහිටල තියෙනවා බුදුසරණය් සර් ජේසු පිහිටයි

    • @GayanSampath-o8i
      @GayanSampath-o8i Місяць тому +1

      ඔව් ඔව් හිනිපෙත්තටම යයි අහිංසක මිනිස්සු රවට්ටලා හූරන් කාලා. හදහනක් බලන්න 7000ක් අරන් විනාඩි 10ක රෙකෝඩින් එකක් එවලා මටත්. ඒකේ තියෙන්නේ සුභ දවස්, සුභ වර්ණ, සුභ අංක😂😂😂 දෙපාරක් විතර ඒකම දේ කියවනවා. ලිඛිතවත් එවනවා කියලා වාක්‍ය 5ක් එවලා🤬 ඔහොම මිනිස්සු රවට්ටන මේ වගේ උන් කොච්චර දියුණු වුනත් ඕවා පලදෙන වෙලාවක් එනවා. මනුස්සයෙක් වුනාම සාධාරණව හම්බ කරන්න ඕනේ. ඔච්චර ලොකු මුදලක් ගන්නවා නම් ඒකට හරියන සේවාවක් දෙන්න ඕනේ. කාලකණ්ණි 🤬🤬

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 2 роки тому +5

    හරිම. අපුරුයි. අහන් ඉන්න ඉතාමත්.. කැමතියි. දළදා . සම්දු. පිහිටයි

  • @neatheeshhimmaranga2740
    @neatheeshhimmaranga2740 2 роки тому +6

    ජයෙන් ජය වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 роки тому +11

    ඔබ තුමාගේ ජෝතිෂ්‍යය අලසකමින් තොරව අසා සිටිමි.ඔබට දීර්ඝායුෂ ලැබේවා!

    • @ranjithprimathilaka6591
      @ranjithprimathilaka6591 Рік тому +2

      නයි.අරින.ඵකමයි.වැඩෙ

    • @GayanSampath-o8i
      @GayanSampath-o8i Місяць тому +1

      අලසකමින් තොරව අහන් හිටියට කමක් නෑ ඕවට රැවටිලා මං වගේ ඕකාට සල්ලි පූජා කරන්න නම් එපා. 7000ක් අරන් විනාඩි 10ක රෙකෝඩින් එකක් එවලා සුබ දවස්, සුබ වර්ණ, සුබ අංක ගැන😅 ඕවා බලාගන්න පුළුවන් app එකෙන් ඔයිට වඩා හොදට. කාලකණ්ණි තිරිසන් සත්තු මුන්.🤬

  • @samitharukman8099
    @samitharukman8099 2 роки тому +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට..!🙏🙏🙏

  • @achalaerandika9980
    @achalaerandika9980 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් හොඳින් පාඩම තේරුණා ..

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 2 роки тому +5

    ඔබ තුමාගෙ මනුෂ්‍ය සිතට හිස නමා ආචාර කරමි දෙවි පිහිටයි

  • @iranisamarakoon2645
    @iranisamarakoon2645 Рік тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට!

  • @gwsnrwaduge
    @gwsnrwaduge 2 роки тому +5

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි සර් 🙏 👍

  • @srimalikajayasinghe4621
    @srimalikajayasinghe4621 Рік тому +3

    ඔබතුමාට දිර්ගායුස ලැබෙවා

  • @srimalikajayasinghe4621
    @srimalikajayasinghe4621 Рік тому +2

    ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @nilminigunasekara8135
    @nilminigunasekara8135 2 роки тому +5

    ජයෙන් ජයම වේවා

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 2 роки тому +4

    ජය වේවා , තෙරුවන් සරණයි

  • @danushasandamali3141
    @danushasandamali3141 Рік тому +2

    Excellent sir ❤

  • @gishanidesilva7958
    @gishanidesilva7958 11 місяців тому +1

    හරිම වැදගත් වැඩසටහනක් සර්. ස්තුතියි. තෙරුවන් සරනයි 🙏

  • @beautifulviews710
    @beautifulviews710 2 роки тому +4

    Atta jayawa obatumata

  • @KwtCity-f5i
    @KwtCity-f5i Рік тому +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤❤❤❤❤❤❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 2 роки тому +5

    Bohomathma sthuthi sir..obata theruwan saranai 🙏

  • @Rdot19
    @Rdot19 2 роки тому +5

    මටත් මහා පරිවර්තන යෝගයක් තියෙනවා . බුධ වෘශභ ලග්නයේ පළමුවැන්නේ, සිකුරැ මිථුනයේ.

  • @udayanthichamila9090
    @udayanthichamila9090 Рік тому +2

    Mamamath sirga video okomabalnawa.sirt tharuwan saranai

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 роки тому +23

    ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා...සියලු බුදුබෙලෙන් යහපතක්ම වේවා........🙏

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 2 роки тому +4

    ජ්‍යවේවා සර්

  • @dmkusumalatha3088
    @dmkusumalatha3088 2 роки тому +6

    Bohoma sthuthi sir 🙏🙏 Theruwan saranai jayawewa!!

  • @kapiarohan1842
    @kapiarohan1842 2 роки тому +3

    Oba thumata budusaranai

  • @nirmaleewickramasinghe8009
    @nirmaleewickramasinghe8009 2 роки тому +5

    ජයෙන් ජය මල්ලී ...
    👍👍👍👍

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 Рік тому +2

    God bless you

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 5 місяців тому +2

    Obata pin godak

  • @ashandilrukfernando7880
    @ashandilrukfernando7880 2 роки тому +5

    ස්තුතිය සර් තෙරුවන් සරණයි !

  • @anoma.idirimuni7899
    @anoma.idirimuni7899 2 роки тому +2

    Obata jaya !

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 роки тому +3

    Good

  • @yamunaperera5113
    @yamunaperera5113 2 роки тому +3

    ජය ම පතමි

  • @nirmaleewickramasinghe8009
    @nirmaleewickramasinghe8009 2 роки тому +4

    මන් හරිම ආසවෙන් හිටියා මල්ලි ට කියලා කේන්දරේ බලාගන්න ...අද ඒ අදහස අත් ඇරගත්තා බොහොම දුකෙන් ....ඒත් ඔයාගෙ වීඩියෝ ටික බලනවා ආසවෙන් .....

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 2 роки тому +3

    Oba thumata thawa thawath wedi wediyen hariyanna one 🙏🙏🙏🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 роки тому +15

    ඔබතුමා සුපිරි අනාවැකි කරුවෙක් , අනික ගොඩක් තර්කානුකූල යි, අපිව ඇදිලා එනවා මේ පාඩම් දකිද්දි .ආසාවෙන් අහන් බලන් ඉන්නේ සර් හරි පැහැදිලි යි, මං ඉගෙන ගන්නවා මං හැමදාම පිරිත් කියලා විශ්වයට ස්තූතියි කියනවා මට ඔබ වැනි කාරුණික ගුරුවරයෙකු හමුවීම ගැන ඔබට දීර්ඝයුශ වේවා පතනවා තෙරුවන් සරණ යි .සර් දවස උපන් වෙලාව දන්නවා නම් කොටු හදලා ග්‍රහයෝ ලග්න නවාංශක ය හදන්න කියලා දෙනවද දවසක

    • @chandrachandra8128
      @chandrachandra8128 2 роки тому +1

      Obathuma Hodavehi deyatama wadasahana karanawa tharuwan saranI 🙏💐❤️

    • @padmaabeykoonkudaralalekam4821
      @padmaabeykoonkudaralalekam4821 Рік тому +1

      Contectt ño

    • @GayanSampath-o8i
      @GayanSampath-o8i Місяць тому

      ඕක හදාගන්න ඕනේ තරම් apps තියෙනවා දැන්. මේ කාලකණ්ණියට සල්ලි පූජා කරන්න එප. 7000ක් අරන් මට මොලේ වැඩකට නැති බේගල් ටිකක් එවලා විනාඩි 10ක. බොරු වැඩ කරන්න එපා. මුන් මහ තිරිසන්නු. මෙහෙම දෙඩෙව්වට හදහනක් බලන්න දුන්නාම ඔය යක්කු ඒවා බලන්නේ නෑ. 🤬😡

  • @malanandasiri8486
    @malanandasiri8486 2 роки тому +6

    ඔබ තර්කානූකූලයි
    නිදුක් වේවා.නිරෝගී වේවා.
    ජෝති විෂයට ආලෝකයක්.ඔබ

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 2 роки тому +2

    Niduk nirogi digasri wewa watina karunu kiyaladenawa.

  • @nisansalasaro1660
    @nisansalasaro1660 2 роки тому +2

    Boru sobana nathi katha vilashayath bohoma saamanyai,oonama kenekta therena widiyata pahadili wa kiyanawa,obage siyalu samyak balaaporaththu prarthana elesinma itu wevaa ,theruwan saranayi sir

  • @sltube2521
    @sltube2521 Рік тому +2

    Matath thinawa pariwarthana yogayak , 1 Saha 10 athara Shani 1 wanne sikuru 10 wanne 😊♥️✌️lagne wrushaba ♥️ ✌️

    • @nilanthanilantha3889
      @nilanthanilantha3889 Рік тому

      Ser matath hadahana balaganna oni mage lagne danu mama kohomada sambanda wenne

    • @nilanthanilantha3889
      @nilanthanilantha3889 Рік тому

      Ser matath hadahana balaganna oni mage lagne danu mama kohomada sambanda wenne

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 2 роки тому +5

    Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏

  • @ramanidevika7624
    @ramanidevika7624 2 роки тому +4

    බුදු සරණයි sar dirgau wawa මම mina

  • @daminda_hemantha....
    @daminda_hemantha.... 2 роки тому +4

    ඔබතුමා අපේ රටට ලොකූ සම්පතක්. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 2 роки тому +3

    👍👍

  • @nuwandhanushka827
    @nuwandhanushka827 2 роки тому +3

    තෙරුවන් සරනයි සර්

  • @randikadushani8990
    @randikadushani8990 Рік тому +2

    Godak pin obathumata ma karana sawayata 🙏

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 2 роки тому +3

    Mamath Makara mama inneth europaye.namuth pudi wayasedi Edan meheta awilla magakadi antha asarana una siyalla Karan vatuna prashna rasakin.ethanin pasu awrudu 10-12 Bata kawa.kotinma kiwoth yachakayek vage thamai😅.thiyeddi hamoma Sura Kawa.asarana veddi Denna kenek Nathi una.daduwamak labenna thibe nam wanayaka hangunath berenna Baha.2019 n pasu thamai venasak sidu vela Ada veddi sathutin yamak Karan yanne.dukak naha padamak vitharai siyalla😂awasane sihi une budun sarana yannai.a,,,,balayen Ada veddi araksha una siyalla.vena pihitak nam labunema naha.🙏🙏🙏

  • @waddafuniture7026
    @waddafuniture7026 2 роки тому +4

    👍🏻👍🏻

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 роки тому +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🏼🙏🏼🙏🏼

  • @pushpadasanayake4110
    @pushpadasanayake4110 2 роки тому +6

    ඔබතුමාගේ නිර්භීත බවට හිස නමා ආචාර කරමි.ඉතාම ආශාවෙන් ඔබතුමාගේ පාඩම් බලමි.
    මමත් ඔබතුමාගේ voice of astro group එකට සම්බන්දවීමට කැමතියි.කොහොමද එය කලයුත්තේ කියා පැහැදිලි කර දෙන්න
    ඔබතුමා අපේ රටට ලොකූ සම්පතක්.
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @b.n.d.gunawardana9802
    @b.n.d.gunawardana9802 2 роки тому +3

    👍👍👍🙏🙏

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa Рік тому +1

    Mama ushaba lagnaya 2 sikuru 1 buda hodaida sir ?budusaranai ❤❤❤

  • @estherbredies2215
    @estherbredies2215 2 роки тому +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wchamika
    @wchamika 2 роки тому +2

    Sri bawa kendareda rasi kendareda palapala hari

  • @kushinioshenka1484
    @kushinioshenka1484 2 роки тому +2

    මගෙත් 4 12 බුද ශනි පරිවර්තන වෙලා. මීන ලග්නය ❤️

  • @jagathsrabukkanage740
    @jagathsrabukkanage740 2 роки тому +1

    Oba thumaawasambanda karaganne kohomada

  • @pathmakumari1749
    @pathmakumari1749 2 роки тому +1

    Ane sir bs

  • @sangeethmadhura1610
    @sangeethmadhura1610 2 роки тому +3

    ❤️

  • @chandrajagoda751
    @chandrajagoda751 2 роки тому +1

    Videsha gatha venawa da kiyala horoscope eken balanne kohomada sir

  • @sandunmax3096
    @sandunmax3096 2 місяці тому +1

    Sir mage parivartha yogayak thiyanwa 11 saha 10 athera
    Eka hodaida

  • @anomaanoma3460
    @anomaanoma3460 2 роки тому +9

    ඔබ වැනි ගුරුවරුන් අපේ පිනට පහල උන අය...ඉගෙන ගන්න ආසම විෂයක් උනත් කවුරුත් මේ වගේ කියලා දෙන්නෙ නෑ‌‌‌‌..ඒකයි ගොඩක් අපේ රටේ මිනිස්සුන්ට මෙඊ විෂය එපෘ වෙලා තියෙන්නේ.. ඔබ වැනි මිනිසුන් දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @lakmalgunasekara7026
    @lakmalgunasekara7026 Рік тому +1

    Oba thuma සම්බන්ධ karaganne keseda..

  • @DSTVilla
    @DSTVilla Рік тому +1

    Sir potha ganna koheda thiyenne

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 3 місяці тому

    Mge kendaraya bala ganeemt awashayai .hakiyawak thiyenwada

  • @malkanthinissa
    @malkanthinissa Рік тому +1

    🙏🙏🙏🌷🌷🌷

  • @nadeekaweerapura5412
    @nadeekaweerapura5412 2 роки тому +1

    Mahathaya warrgagotham kendarayak gan kiyanwada

  • @asankafernando38
    @asankafernando38 2 роки тому +2

    Theruwa saranai sir.......

  • @travelhk...1686
    @travelhk...1686 2 роки тому +1

    Sir good morning mage hadahana balaganna piliwanda MN inne hk Wala kohomada karaganna puluwan budusaranai

  • @hettirachchigayan6743
    @hettirachchigayan6743 2 роки тому +3

    💎💎💎🙏🙏

  • @isharamaduwanthi862
    @isharamaduwanthi862 2 роки тому +5

    මගේ හදහන බලව ගන්න ඕන සර්, ජීවිතේ අපහසු කාලයේදී හරියටම චූටි පුතා ඉපදිලා දවස් දෙකින්, අවුරුද්දක් ස්වාමි පුරුෂයා හැර ගියේ අමාරුම කාලයක් , කිසි දෙයක් කර කියා ගන්න බැරුව, කිසිම ආදායමක් නැතුව, හිගා නොකා හිගා කෑවා, මම මකර ලග්නයේ

    • @liyanagetilak3051
      @liyanagetilak3051 2 роки тому

      Job එකක් හොයනවද පදිංචිය කොහේද!

    • @isharamaduwanthi862
      @isharamaduwanthi862 2 роки тому

      @@liyanagetilak3051 diyathalawe, job ekak karanna oni , ita kalin padinchiya wenas karanna ona

    • @isharamaduwanthi862
      @isharamaduwanthi862 2 роки тому

      Mehe job thiyenawa ewage salary eka bus ekatama hari

    • @nishansaman9389
      @nishansaman9389 2 роки тому

      Oyata hodata kama hadanna puluwanda

  • @malikawithnature9833
    @malikawithnature9833 2 роки тому +3

    First of all Sirta Deergayusha Labewa 🙏 🙏 🙏
    Sir, Sanige sthanaya 8
    ehi buda sitinawa
    Sani Sanige sthanaye 7 innawa
    namuth Sir kiwa wagema sthana dekakama parivathana yoga natha
    namuth Sirge kathawa aththa
    Kataka lagnaye
    budage sthanaye 12 inne Kuja
    kanya ge Sthanaya his
    Sani 7 Guruth samaga

  • @maxipelperera7670
    @maxipelperera7670 2 роки тому +3

    🙏🙏🙏🙏💙💙💙💙

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 роки тому +1

    Sir mama makara. Sir mage guru sikuru 1 kotuwe inne. Meka yogayakda.?habai me amaru kaleye unath mata sapayak tiyenawa. Manasika pidawa tamai prashne. Salli uturu na. Kotaram hari viyadam karanawa. Karala duk wenawa. Ehema ththwekuth tynawa. Mata me phtima gana yamak kiayann obata puluwanida? 🙏🙏🙏🙏🙏🙏💐

  • @MT-yo5uz
    @MT-yo5uz 2 роки тому +1

    1 saha 9 athara පරිවර්තන යෝගය kohomada ?? budha saha shani athara. Langanaya Makara. Mahaparivarthana yogaya kiyanne me yogaya da

  • @AkurangeWilfred
    @AkurangeWilfred 7 днів тому +1

    Bokka

  • @forextradebinnerytradesecr3561
    @forextradebinnerytradesecr3561 2 роки тому +1

    mge lgne wuchchika mge buda 2 guru 8 habai guru wakra wela inne etakota pariwartnyen wdak wenne ndda

  • @roshanaraliya3351
    @roshanaraliya3351 2 роки тому +1

    Mithuna lagnaye kuja 10 pihitima hodaida

  • @chinthikaperera4957
    @chinthikaperera4957 2 роки тому +4

    සර්,බලාරිශ්ට යෝග ගැනත් කියලා දෙන්න බැරි ද?ඔබතුමන්ගේ පාඩම් හරිම පැහැදිලියි.ඔබතුමාට බොහෝ ම පින්,දීර්ඝායුෂ වේවා !!

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Рік тому +1

    Mageth shanita aythi makara rashiye budha innawa sikuru samaga .eth mage 22 derkanadipathi budha

  • @randikadushani8990
    @randikadushani8990 Рік тому

    Magae parivarthana yoga 2 thiyanawa,1,5, kuja,sadu, 2,7,sani,ravi, Dan yannath sadu maha dasawa ,ai sir ma yogayae prathipala laban nathae?please....phadili karannsko

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Рік тому

    Rahu kethu rashi maru kara ganimath pariwarthana yogayak da sir

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 Місяць тому +2

    ලග්නය මිතුන 10වැන්න මීන රාශියේ සිකුරු ඉන්නවා. 12වැන්න වෘෂභ රාශියේ ගුරු ඉන්නවා. මේ පරිවර්ථන යෝගය මොනවගේ සුබ ඵල දෙනවද?

  • @sunethragamage1532
    @sunethragamage1532 Рік тому

    Sar sani"Budai denna akkta kan ya rasiye innwa.nam.me.yogayamada.laggnaya.kataka podak.pedili.karaka denna.mama.Sar be.video.balla egena Ganna kenek

  • @mandiniminupama1626
    @mandiniminupama1626 2 місяці тому +1

    කටක ලග්නය,මකර නවාංශකය
    1 -
    2- ගුරු
    3-ච
    4- කේ
    5-
    6-
    7-
    8-ර,බු
    9-
    10-කුජ,ශු,රා
    11-
    12- ශනි
    මෙහි පරිවර්තන යෝගයක් තිබේද සර් (2004.03.08)

  • @Adt5987
    @Adt5987 2 роки тому +1

    Sir mage puthage lagne Sinha. 1 vanne kuja. 9 vanne Ravi . Aunata parivarthana yogayak thiyenavaneda

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 5 місяців тому

    Aney sir mata obawa hoyaagana anne hithai ?😂thiyena parasna ??

  • @LakshmiRajanayaka
    @LakshmiRajanayaka 5 місяців тому

    12 ha 7 parivarthana yogaya kohomada..lagne meena

  • @ManuLH2008
    @ManuLH2008 7 місяців тому +1

    ර බු 3 කොටුවෙත් කු ශ 5 කොටුවෙත් පරිවර්තන යෝගයකුත් තියෙනවා

  • @WlmattWijewardana
    @WlmattWijewardana 5 місяців тому

    Makara uda 6,10 maka gana wada,sathanakata kiyanna mahatmaya

  • @thenukadissanayaka7760
    @thenukadissanayaka7760 2 роки тому +2

    මගේ රවි කුජ බුද 9වැන්නේ කන්‍යාවේ යොගය ගැන පැහැදිලි කිරිමක් කරනවද.....??????

  • @NadeeraDayas
    @NadeeraDayas 2 роки тому +1

    pahadili kirima athi wisistai

  • @iranisamarakoon2645
    @iranisamarakoon2645 Рік тому +2

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. ස්තුතියි සර්. 3වෙනි ඒරාෂ්ඨක ඵක දිගට ලබනවා නම් සර් අනිටු ප්‍රතිඵල කොහොම වෙයිද?

  • @nilanthanilantha3889
    @nilanthanilantha3889 Рік тому

    Mama danu එ5 රා6 කු7 ර8 බුද සිකුරු9 සනි11 ගුරු කේතු12 mata pahadili karadenna puluwanda ser

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 роки тому +2

    sir මගේ ලග්න කන්‍යා ගුරු ඉන්නවා 5 රවිත් එක්ක (රවි 22 දෙකර්ණාධිපති ) 7 වැන්නේ shani කේතු ඉන්නවා එවිට මේ යෝගයේ බලය හීන ද ?

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 роки тому +1

    මගේ හදහනත් බලාගත හැකිද පරකකු වුවට කම්නැත

  • @chanchalashareen5693
    @chanchalashareen5693 Рік тому +1

    සර්.මම දනුලග්නෙ.මගෙ යොගය piti පුවසල.නැකත මෙ.දෙයෙන්.කියවෙන්නේ දනසම්පත්.තියෙනවාද නැද්ද

  • @lalanipitawala3994
    @lalanipitawala3994 10 місяців тому +1

    බුධ ශනි එකට සිටියොත් කොහොමද

  • @anomawijemunisvideo7276
    @anomawijemunisvideo7276 2 роки тому +1

    Sir man kawadawath welawa balala ne mata sir gen welawa balaganna puluwanda 🙏

  • @nilminigunasekara8135
    @nilminigunasekara8135 2 роки тому +2

    බුධ ශනි දෘෂ්ටිය අදාල නැද්ද සර් .,කන්‍යා ලග්නය වෙලා .