Sir podi pahadili kirimak denna mama makara lagne 8 wenne buda, guru innawa ethakota eka khmt wiparitha raja yoga dekak ne ita amatharawa asuba bhawayak himi grahayan durwala wela thawat wiparitha raja yoga dekak wenawada? Okkoma 4i da 2i da ethakota
සියලුම විඩියෝ නැරඹිම සඳහා මේ ලින්ක් එකට යන්න
ua-cam.com/play/PLUoIsO6ps86yZW5MtVrHZtPPGa-sT_qRk.html
Oba Thumata Tharuvan Saranai
ස්තූතියි.. තෙරුවන් සරණයි
❤❤Sar mage hadahana යෝග තියනවා 3ma❤thruwan සරණයි ඔබ තුමාට dirgau ❤❤wawa
Business කරන්න.. සාර්ථක වෙන්න පුළුවන්
මම මකර ,නීච බංග ,ගුරු හංස ,පාරිජාත ,විපරිත දෙකයි සහ තවත් තියෙනවා .ඒ උනාට දැන් එල්ලෙන්න වැල් නැතුව දැන් ඉන්නේ .
මටත් සරලා, විමලා විපරීත රාජ යෝග තියෙනවා... තව අසුභ භාවයක් හිමි සෙනසුරු නීච වෙලාත් තියෙනවා .. එකතුව 3 😅
ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, එම ග්‍රහයන් උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
Godak sthuthi💐🌼💐
👉 6 අධ්පති 8.. 👍
Mama sinha lagna mage oya thunama thiyenawa dan 33 k wenawa mata nan siyalu de nathi una.
8 adipathi 6 innawa
මම මිතුන මගේ 8 වැන්නාදි පති 8ම සිටිනව
මට වෙශි හර්ෂා සරලා විමලා සුනථා යෝග තියෙනවා
රැකියා ක්ෂේත්‍රය මොකක්ද?
@@ErangaCPalathiratne මන් food technology diploma එකක් කරලා මාස 6 ක් ට්‍රේනින් යන්න ඕන.ඩිප්ලෝමාව සම්පූර්ණ කරාට පස්සෙ ඩ්‍රිග්‍රිය කරලා පුලුවන් නම් මාස්ටර් phd කරන්න හිතන් ඉන්නෙ.කොහොමත් අවුරුදු 10 ක් ගියාම ලොකු තැනකට යන්න පුලුවන් තමා.
sir mage lagne danu 6 sha 8 adipathi dennama 6 wenne balawath wela innawa. Ithin meya pala dimata a yogaya himi maha dasawama anna oneneda. Neththam aurudu 40 yen pasu mema yogaya pala denawada .
Kataka lagnaya, බුධ 8 වැන්නෙ සිටීම
ම Ama
Subawewa ...mn Mithuna lagnaya mage 8Rahu sikuru 12 Senasuru innawa, 6, 7,8 Guru, Buddha, Ravi (7) Sikuru Rahu...10 Chandraya Kuja samaga innawa kohomada mata? Mahathmaya
සම්පූර්ණ හදහන් පරීක්ෂාවක් නොකර පලාපල කියන්නේ නැහැ. එහෙම කරොත් මාත් ජනප්‍රිය රැල්ලට හදහන බලන කෙනෙක් වෙනවා..
24:15 Mage 3 matiyanawa namuth me kale nam harima amaruwen thamai yanne. Kuja,budha,shukra 3 ma 8 te..
Sir podi pahadili kirimak denna mama makara lagne 8 wenne buda, guru innawa ethakota eka khmt wiparitha raja yoga dekak ne ita amatharawa asuba bhawayak himi grahayan durwala wela thawat wiparitha raja yoga dekak wenawada? Okkoma 4i da 2i da ethakota
8 වැන්නේ බුධ සහ ගුරු සංයෝගය නිසා එක යෝගයයි. වැඩසටහන හොදින් බලන්න.
12 අධිපති නීච උනාම බැරිද?
මගේ, හර්ශා,, විමලා,, දෙකම තියේ,,
දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් ද
මට සරලා තියෙයි
කටක ලග්නය ගුරු 8 වෙන්නේ
9 වෙනි කොටුවෙ ච කු රා
හර්ෂ යෝගය නිවැරදිව යෙදෙනවා ද?
ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, එම ග්‍රහයන් උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
කටක ලග්නය 8 අදිපති ශනි 6 ඉන්නෙ - සරලා යෝගය
ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, එම ග්‍රහයන් උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
මකර ලග්න හිම් අයෙක්ගේ 8වැන්නේ කේතු සිටී..6වැන්නේ රවි ඉන්නවා..සරලා යෝගය තියෙනවා නේද
තුන් දෙනාම 7 සිටීම කොහොමද ..
Wiwaha jiwitheta budusaranayi
වීඩියෝ එකේ කියන දේවල් හරියට තේරුම් අරං නැහැ වගේ. ලග්නය අනුව 6 8 12 අධිපතියන් වෙනස් වෙනවා.. ඒ අනුව ඒ 3 න් දෙනාම 7 වැන්නේ සිටීමට අදාලව පලා පල තත්වය වෙනස් වෙනවා.. අනිත් ග්‍රහයන් පිහිටා ඇති ස්ථාන, උච්ච සහ ස්ව ක්ෂේත්‍ර වීම, 22 දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානය, වෙනත් සුභ හෝ අසුබ යෝග යෙදී තිබීම, ජන්ම ඒරාෂ්ඨක, කාල සර්ප දෝෂ තීබීම.. වගේ ගොඩක් දේවල් මත පලා පල තත්වය වෙනස් වෙනවා.. එකම ලග්නය වුනත් උපන් වේලාව අනුව තත්වය වෙනස් වෙනවා.. ඒ නිසා ඔබේ හදහන පරීක්ෂා කර ගන්න
@@nuwanrathnayake9902 7 අධිපතියා 6 8 12 ස්ථානයක සිටම නිසා විවාහ ප්‍රමාද, විවාහ අර්බුද, තමන්ට වඩා පහත් තත්ත්වයේ ස්වාමියෙක් ලැබීම, සහකරු හෝ සහකාරියට අසුබ තත්වයන් ඇති වීම සිදු වෙන්න පුළුවන්.. ඒ උනාට මගේ අනික් කමෙන්ට් එකේ තියෙන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න
@@nuwanrathnayake99027 වැන්නට අධිපති 6 8 12 ස්ථානයක සිටීම නිසා විවාහ දිවියේ ගැටළු ඇතිවීමට පුළුවන්.. ඒත් පලා පල තත්වය වෙනස් වෙන හේතු ගොඩක් තියෙනවා.. මගේ අනික්එකේ තියෙන විස්තර බලන්න