Sir, today your explanation is great👌 Excellent👍 Grace of Almighty God bless you, your entire family and the entire world & it's nations 🙏🙏🙏 live long with best of health peace and happiness 🙏🙏🙏
Ratawal thunama hodaii. Hamadema pahasuwen kara ganeemata haki, ikman gamanak Ya haki rata thamaii Canada. Facilities dena ratawal thiyenne, athe agili ganatath wada adu pramanayak. E nisa, jeevitha kalaya kiyana, keti kalaya, ????? Mark walata nikarune aka maka kara damanna ona nam, wenath ratak thora ganna. Hodhama rata Canada.
අහන් ඉන්න ආස විදිහට ඔබතුමා විස්තර කරනවා, මීට සතියකට කලින් තමයි ඔබතුමාගෙ වැඩසටහන් U Tube eke දැක්කේ, දැකපු දවසේ ඉදන් දිනකට වැඩසටහන් කීපයක් මා බලනවා, එබැවින් ඔබතුමාගෙ සියළුම ජොර්තිර්ෂ කටයුතු සාර්ථක වෙවා,
😍
ඔබතුමා හරිම ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනවා..හරිම ආසාවෙන් වීඩියෝ බලන්නෙ..
මේ විඩියෝවෙන් ගොඩාක් වැදගත් දේවල් ඉගෙන ගත්තා.ඔබතුමාට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏
කාලෙක ඉඳන්ම බලනවා... ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ... ජයවේවා ඔබට ...🙏🙏🙏❤️
ස්තූතියි සර් සුභ දවසක් හොද පැහැදිලි කිරීමක් දීර්ඝයු වේවා
මම මේ විශය අාසාවෙන් ඉගෙන ගන්න කෙනෙක්....ඔබතුමා ගෙ වැඩසටහන් එනකන් බලන් ඉන්නේ
Sir ඔබ ගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි. බොහෝම ඉස්තුතියි! දෙවි පිහිටයි 🙏
තේරුම් ගන්න පුළුවන් විදියටම විස්තර කරා,බොහොම ස්තුතියි ඔබට ,,තෙරුවන් සරණයි ඔබතුමාට ,,,✌✌✌
බුදුසරණයි. 🙏🙏🙏
ඉතා වටින විදියට පැහැදිලි කිරිමට ඔබ තුමාට පිං❤❤❤❤❤❤❤
සර් තුලා ලග්නය ගැනත් video එකක් කරන්න please
Sir, today your explanation is great👌 Excellent👍
Grace of Almighty God bless you, your entire family and the entire world & it's nations 🙏🙏🙏 live long with best of health peace and happiness 🙏🙏🙏
Oba thumata budusaranai
විශිෂ්ට පැහැදිලි කිරීමක්
සර්ට..බුදු සරනයි ..🙏💐👍
අනේ සර් මම වෘෂභ. මගෙත් කුජ සහ සඳු තුන්වැන්න. කුජ නීච භංග වෙනවා. කියා දැනගත්තම සතුටුයි. සර් ගොඩක් පින්. දීර්ඝායුෂ ලැබේවා සර්
ඔයා පියුමි හංසමාලි වත්ද?
@@naveendraindika7774 අනේ නැහැ. මම පියුමි හංසමාලී නෙවී
@@naveendraindika7774 මොන පිස්සුද...එකිට කොහෙද නීච?එකිට ග්‍රහයොත් ලව්.
Aka nam athha eiwahaya awasan obathumata budu saranaei weiwaha nam onama na lsraeil
❤❤❤ video එකක් එනකම් බලාගෙන හිටියේ . බුදු සරනයි දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ඔබට තිබෙන්නේ මාර වදන්නේ හරිම ආසයි ආහන්න
*අධිමානසික Quantum ත්‍රිත්ත්ව අධිගණිතය මගින්*
*සියලුම විශ්වීය කාරණා ගැන ගවේෂණයකරහැක සහ විග්‍රහකරගතහැක*
1. සියලුම අගම් සහ අභිධර්මයන් ගැන
2. විශ්වීය ජ්‍යෝතිෂය සහ ග්‍රහ ගුරුත්ව ඕරා ආලෝක ජීව ශක්තීන් ගැන
3. විශ්වීය මායා කැලැන්ඩර් චක්‍රය ගැන
4. විශ්ව ශක්ති පිරමීඩ ගැන
5. පිටසක්වල ජීවීන් සහ අඟහරු වැනි ග්‍රහයින් මත තිරසාර ජීවය පිහිටුවියහැකිද යන වග
6. ආලෝකයේ වේගයේ විශ්වීය සෛද්ධාන්තික වේගය යනු කුමක්ද යන ගැන
*Nobel ත්‍යාගලාභී NASA විද්‍යාඥයින් විසින් මේ වන තෙක් ආලෝකයේ වේගයේ 100%ක ප්‍රත්‍යක්ෂ ගණිත සෛද්ධාන්තික අගය සොයාගෙන නැත*
-----------------------------
- ඉසිවර සිරි∞රිසි @ අධිමානසික කාලතරණ Quantum ගණිතඥ
*සිරි ∞ රාවණ නැගිටින විශ්වීය අධිමානසික Quantum අධිගණිත යුගයේ පදනම 2025-2050*
*විශ්වය ගවේෂණයකර විනිවිද දැක මැන බැලීමට කිසිදු භෞතික උපකරණයක් අවශ්‍ය නැත*
*එදා පැවති “විශ්වීය අධිමානසික කාලතරණ Quantum ත්‍රිත්ත්ව අධිගණිතය” නැවත හදාරමු*
*Supermental Quantum Mathematical TRINITY STATE THEOREM Of The Universe*
Activate Brahma DNA, Awaken 3Rd Eye, Ascend 5Th Dimension!!!
(Learn About Nano, DNA, 5G, Quantum Trinity Maths @ 2020-2030)
Join Our Groups
chat.whatsapp.com/EZWbeAvCJ1PCoQglKvEzvJ
facebook.com/groups/siri.estandard
දෘෂ්ඨි හා නීච භංග වීම ගැන තේරුම් ගතිමි. බුදු දහමින් ගෙන හැර දක්වන උදාහරණ අතිශය වැදගත්. ගුරු තුමනි, තෙරුවන් සරණයි!
Sir good morning අදත් අපි උදෙන්ම sir ගෙ video බලන ගමන් හැමෝටම සුබ පැතුම් තෙරුවන් සරණයි
බුදු සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏
Oba.humata.babalata.nonata.theruwan.saranai.dvipihitai🙏🌼🙏👍🌼🙏💯💛💕
ගොඩ ක් දේවල් ඉගනගත්තා ස්තූතිය 🙏
Tharuwan.saranai.sir.jayama.wewa👋👋👍👍👍
Theruwansaranai ඔබතුමා ta 🙏🌿
සර් හොදට පැහැදිලියි
තෙරුවන් සරණයි සර් මමත් වෘශභ ලග්නේ මගේ කේන්ද්‍රයේ සර් කියා දුන්න පරිවර්තනය යෝගය තියෙනවා ඒ ගැන කියා දෙන්න බොහොම පින් 🙇🙇🙇
හරිම වට්නවා 🙏
super explanation.sir you are jenious. all the best to you.
Hadahana balaganne kohomada? Mama ramya
ස්තුති සර්
සර් වර්ගෝත්තම වීම ගැන කතා කරන්නකො.....ලග්න වර්ගෝත්තම ග්‍රහා වර්ගෝත්තම ගැන එහෙම
බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏
සර් ගේ පාඩම් දැන් තමයි බලන්නේ ඉතාමත් හොදට පැහැදිලි කරනවා බොහෝම පිං සර්
කුජ කටක රාශියෙ සිටීම නිසා ච නැතුව හිටියොත් නීචය බංග වෙනවද සර්
නැ නේද
Theruwan saranai sir Jayen jayama wewa.
Sar marama wadak
Sar marama waddak 👍
මගේ තාත්තාගේ කේතු 10 ස්ලෝ නම් නැහැ රැකියාව අනිත් සියල්ලන් අභිබවා වේගවත්ව වැඩ කරන කෙනෙක්
Magehadaha balagannaone obatuman hamuwanne keseda
මහා දශාව, අතුරු දශාව ඒ වගේ දශාවල් ගැන විස්තරයක් කරන්නකෝ සර් 🙏.
Thank you sir godak pin 🙏
Lagnaya makara senasuru 2 kethu 5 guru sikuru buda 10 kuja ,ravi,rahu,sadu 11 me kendaraya himi duvage vivahaya kadakappal una eya hadahana thula thiyenava neda
Lagnadi pathi ha 2 athara maha pariwarthana yogayak tibunada 1 sikuru neechanama 2 bhudha sitinam palak weda.lagne kanya...
මග බලාගෙන හිටියා මේ video එක එනකල්
One of your predication was true today (31/ 1 /23) wasantha mudalige was released
Excellent ❤❤
තෙරුවන් සරණයි
💐💐💐
සම්බුදු සරණයි සර් ඔබතුමා ගේ සම්පූර්ණ වැඩ සටන් බලන්න කොහොමද 🙏🙏🙏🙏
බුදු සරණයි sar
Rahu sikurui 12 iddi wiwaha doshayakda?
නිිච නිිච භංග යොග ගැන කියලා දෙන්න සර්
Ratawal thunama hodaii. Hamadema pahasuwen kara ganeemata haki, ikman gamanak
Ya haki rata thamaii Canada. Facilities dena ratawal thiyenne, athe agili ganatath wada adu pramanayak. E nisa, jeevitha kalaya kiyana, keti kalaya, ????? Mark walata nikarune aka maka kara damanna ona nam, wenath ratak thora ganna. Hodhama rata Canada.
Guruthuma,Aka kendarayak shani+sikuru ,aneka shani sikuru sama sapathamai atakota dosha banga wenwada
Lagnaya usaba
Sani 2 kuja chandra 8
Sikuru. 10 mata kohomada sir
Theruwan saranai !
සර් හදහන බලා ගන්න පුළුවන් ද
Obathuma kiwwa de hari makara lagne duwa 10 ,kethu ravi buda innawa wada hemi eth gdk wada harima neat e wagema niwaradi
❤️❤️❤️🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️
mey dosawalata karanna ona piliyam gana, video ekak genna sir.
ආචාර්යතුමනි, මගේ පළමුවැන්නෙ ශු, ඉඳල 10 වැන්නෙ ශනි ඉන්නේ.එතැනත් ඒ බලපෑම ම එනව ද.....තව පළමුවැන්නෙ "ශු " සමඟ ර, බු ඉඳලා හත්වැන්නෙ ගුරු ඉන්නව. එතකොට කොහොම ද.
E ratawal 3 aragena
eyage upanwelawa aragena ethiyena graharatawata hoda rata balanna balida?
Lagnayak wenaswanne paya 2kinne.
Australian ehakonabidan meya konatapaya 4k kalawenasak thiyenawa
Mage lagnaya danu 12 kuja chandra
Sir obata kiyala Hadahan balaganna sambanda wenne kohomada
ග්‍රහයින් 5ක් 4වැන්නේ ඉන්න එකක් ගැන අදහසක් කියන්න පුලුවන්ද ? සර් 🙏🙏🙏🙏....
හදහන බලා ගන්න පුලුවන් ද ?
බොහොම ස්තූතියි සර් 🙏
සර් කුජට ශනි පෙනීමෙන් පමනක් (ශනිට කුජ නොපෙනෙද්දී) ශනිමංගල යෝගයක් හැදෙනවාද.? මේකට පිලිතුරක් දෙන්න සර්.
👌🙏
Sir sikuru svasshetharavada kethu nichavada hitiyoth eyath nichabanga raja yogayakda
❤️
ස්තුතියි සර්.
Mage ammage hadahana bala ganna ona obathumata kiyala
සර් කුජ සදු එකට සිට්ම සහ සප්තම දුෂ්ට් වැට්ම චන්ද්‍ර මංගල යෝගය ද
Mage puthage hadahana tikak balaganna one sir,kohomade eke balagannr
Sir mage lagne danu danu gana kiyannako
Itamat watina igenvimak
ර ග්‍රහයා ශනි උච්චව සත්වන දෘශ්ටිය දකින්න හොදද 🙏🙏කියන්නකො
Mahathaya vivayak Disha thiyanava am..a Aya vivayak kadaganna berifa
ශනි තුන්වන භාවයේ ක්ෂක්ශේත්‍ර බලයෙන් හිටියත් ශනීට තුන්වැන්නේ සිකුරු ඉදීම විවහයට බලපානව ද
Sir anthar dasha,vidasa sir karapu video ekak thiyenawada hoyaganna bane
මමත් වෘෂභ චන්ද්‍රිාධි යෝගය තියෙනව ,ශනි නීචයි නමුත් නීච බංගයි ,
පුරුෂයෙක් ස්තිු ලිංගයක ඉපදි ඇත්නමි එහිදි ඇතිවන තත්ත්වය කුමක්ද
Sir mage lagneth vrushaba.rahu 7.ravi 11 nisa siyalu doosa duru wenawada.
Anith jothishya video baluwata kiyana dewal therenne na
ශනි ච හෝ ශූ දැකීම විවාහ දෝශය නම් දෙදෙනාගෙම ඒ දෝශය තියේ නම් දෝශය කැපෙනවද,දන්න කෙනෙක් කියන්නකො ,,,,
බුද සිකුරු යෝගය ඒ යෝගයෙන් කියවෙන්නේ කුමක්ද පැහැදිලි කරලා දෙන්න බොහොම පින් තෙරුවන් සරණයි
Ageth ehemai 😂
සර්, මට කන්‍යා ලග්නය ගැන කියලා දුන්න video එකේ ලින්ක් එක දෙන්නකෝ. මට ඒක හොයා ගන්න බෑ.
අනේ සර් මාත් වෘශභ.මගේ හදහන සර්ට කියල බලවගන්න ඕනෙ.සම්බන්ධ කරගන්නෙ කොහොමද
Ane matath kiyannako online balana widiyak
සර්,
කටක රාශිය තුළ කු,ච එකිනෙකට ඈතින් පිහිටද්දිත් භංග වීම සිදු වෙනවද ? ❤🌷
Sri hadahan liyanavada
NO TIME.
Thank you sir. Theruwan saranai.
Sir mata hadahan 2bala ganna one obathuma hariyatama kiyanawa mama ahamben dekke mamath godak kemathi me visayata
සර් ස්වක්ෂේත්ර ශනි ස්වක්ෂේත්ර සදු දැකිමත් (සප්තමව ) විවාහ දෝෂයක්ද
ශනි සිකුරු දකින හැමෝගෙම විවාහ කැඩෙනවද
🙏🙏💯
ඒ විදියටම ගුරු නීච වෙලා ශනිත් එක්ක මකර රාශියේ සිටියොත් ගුරු නීචය් භංග වෙනවද?
සර් මන් වෘශභ ලග්නය . හදහන බලාගන්නෙ කොහොම ද ?
Sir rashi daka maru wela sitiyamat nicha bunga wenawada