ආණ්ඩුව විකෘතියක්.../(29.03. 2025 න් පසු)???/astrology reading ..🪐🙏

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 192

  • @indunilthushara91
    @indunilthushara91 14 годин тому +5

    අනුර බන්ගවේවා

    • @තිනෙත
      @තිනෙත 10 годин тому +1

      @@indunilthushara91 එහෙම කියන උන් අනිවාර්යයෙන් බංගවෙනවාමයි

    • @lillyd3016
      @lillyd3016 6 годин тому

      අනුර සහෝදරයා ඇතුළු මුළු රටම දිනේවා ! මේ ලියපු එකා හැර

  • @ramyaniwijekoon9324
    @ramyaniwijekoon9324 День тому +13

    සම්පූර්ණ ඇත්ත..දැන් යන්නෙ ජනතාව අමතක කරපු ගමනක

  • @dileepaashan7066
    @dileepaashan7066 2 дні тому +15

    තෙරුවන් සරණයි🙏
    යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @noyelbarnes939
    @noyelbarnes939 День тому +3

    හරියට හරි සර් ඔබ තුමාට දෙව් පිහිට හි.
    god bless you sir .

  • @shandishandi9585
    @shandishandi9585 2 дні тому +6

    🌹ස්තුතියි සර් පැහැදිලි කිරීමෙන් වග කීවයුත්තන්ගේ නෙත ගැටේවා

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 2 дні тому +20

    ජනතාව පැත්තෙන් නොබලන මොන ආන්ඩුවත් පරාදයි.හොරැ ඇල්ලුවෙත් නැ . බඩුමිල පහත් ගියෙත් නැ .ඊලග මැතිවරණයේදී වැඩ වරදිවි

    • @karunanayake2002
      @karunanayake2002 День тому +2

      ඉතින් අනුරට පාඩු ද
      මිනිහා ගෙදර යයි මොකද එයාට රැක ගන්න දෙයක් නෑ

    • @තිනෙත
      @තිනෙත 23 години тому +3

      මිනිසුන් ට තියෙන තදියමට ඔය වැඩ කරන්න බැහැ

  • @LalithSubasingha-n2r
    @LalithSubasingha-n2r 2 дні тому +32

    අද මම රතු කැකුලු ගන්න කඩවල් ගාණකට ගියා.මෙහේ 290 එකකවත් නෑ රට සුදු කන්න බෑ ග්‍රැස්ටීක් එනව රට ක්ලීන් කිරීම කොහොම උනත් බඩනම් ක්ලීන් කලා.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 День тому

      අපේ අම්මා අසනිපෙන් එයා රතු නාඩු විතරයි ගත්තෙ අද කොහේවත් නැ ක⁣ඩෙට ගිහින් 300ට හරි කමක් නැ කියලා කියන්න වෙනවා හාල් ගන්න....... සොබාදහම දඩුවම් දෙනවනම් මෙ වගෙ නුගත් වහල්ලු ඉන්න ආණ්ඩුව ගෙනා උන්ව සොබාදහම බලාගන්න ඔනේ....

    • @pereranperera7497
      @pereranperera7497 День тому +4

      පොඩ්ඩක් ඉවසපං ගොයම් කැපෙනවා ලබන සතියෙ රතු කැකුළු කොටන්න වී නැත්නම් ඩයි දාලා රතු කරන්නද කියන්නෙ කොච්චර කෑවත් උඹලගෙ බඩගෙඩි විතරයි කලගෙඩි වගේ ලොකු වෙන්නෙ මොලේ එන්න එන්නම පොඩි වෙනවා

    • @mithundharmanga6280
      @mithundharmanga6280 День тому +2

      කොමාරිකා බොන්න. ලෙඩේ හොද වෙනවා

    • @LalithSubasingha-n2r
      @LalithSubasingha-n2r День тому +1

      @@pereranperera7497 ගොයම් කැපෙනකොට හාල් තියෙන බව අපිත් දන්නව.එහෙම නෙවෙයිනෙ කිව්වෙ වී හංගල තියෙනව,හාල් හංගල තියෙනව කලු කඩ මාෆියාවක් තියෙනව හොයල වෙලදපොලට දානව කියලනෙ.

    • @තිනෙත
      @තිනෙත 10 годин тому

      @@mithundharmanga6280 රතු කැකුලු දිහා බලන්නෙ වත් නැති උන් දැන් කන්නෙම රතු කැක්නුලු

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 2 дні тому +10

    ❤❤❤ මගෙ රට ට ජයශ්‍රී ජය

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 День тому +4

    මුලු ලංකාවම අහන්න ඕන සුපිරි කතාවක් ❤

  • @nimmiherath899
    @nimmiherath899 День тому +4

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 💙💜💙🧡 වැසි දෙවියන්ගේ ආශිර්වාදය ඉක්මනින් ලැබේවා

  • @sriyaniweera
    @sriyaniweera 4 години тому

    ඔබ තුමාගේ කතාව අනර්ගයි...🎉🙏

  • @NandaGamarallage
    @NandaGamarallage 2 дні тому +9

    තෙරුවන් සරණයි 🙏

  • @sachithraviraj5682
    @sachithraviraj5682 2 дні тому +9

    හරියටම හරි සර්

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 День тому +2

    සියලුම සත්වයො නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!ස්වභාවික උවදුරු දුරැ වෙිවා!!!

  • @priyanthaudupilage7473
    @priyanthaudupilage7473 День тому +7

    මිල පාලනය දැම්මෙ ආණ්ඩුව නැතිව රාජ්‍ය සේවකයෝ නෙමෙයි. ඉතිං උන් දන්නෙ නැද්ද ඔය මිලට ගන්න හාල් නෑ කියලා . 😂😂😂

  • @DeepalUdakumbura
    @DeepalUdakumbura День тому +4

    100% ඇත්ත

  • @RanjithSumanasiri-t1i
    @RanjithSumanasiri-t1i 2 дні тому +5

    රජයේ ඇස් යොමුවෙිවා

  • @kushankarandana7030
    @kushankarandana7030 День тому +4

    තෙතමනය කොහේද බංකොලොත් රටක. ගෙදරක ඔය දේ උනත් තාත්තා අප්‍රසන්න පුද්ගලයෙක් වෙනු ඇත. දරුවන්ට ආස දෙයක්, ආස කෑමක්,ගමනක් බිමනක් නැතිව ගේ අස්සට වෙලා, වියදම් අඩුකර ජීවත් වෙන්න සිදූ උනොත්. නමුත් ලැබීම් සීමා වෙලා වියදම් වැඩිනම් වෙන කරන්න දෙයක් නෑ. මිනිස්සු ඒක තේරුම් නොගත්තොත්... ඊට වඩා අගාධයකට වැටෙනවාමයි

  • @Devil678-j9j
    @Devil678-j9j День тому +4

    පුම්ක රුදෙ ගගා දීපු වහල් අටපාස් හිගන්නුන්ට තව ඇරපම් පුම්ක රුදෙ හොද වෙන්නම 🤌🤢😂😂

  • @shyamaleewasantha2798
    @shyamaleewasantha2798 День тому +4

    පාසල් උපකරණ වලට ගහපු බද්ද අඩුකරන්න පුලුවන්නම් හොදයි. නිකන් කිසිදෙය ඕනෙ නෑ. දරන්න පුලුවන් මිලකට් ගන්න තිබුනනම් ඇති

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 День тому +2

    ස්තුතියි!තෙරුවන්සරණයි!

  • @isurueesankha1644
    @isurueesankha1644 День тому +14

    රනිල් කරලා ගියපු ටික නිසා මෙහෙමවත් ජීවත් වෙනවා
    ඔහෙලා බොරුව රජ කරලා රටට කෙලෙව්වා

    • @nisanthaweerarathne8267
      @nisanthaweerarathne8267 День тому +1

      @@isurueesankha1644 ඉදිරිය මීට වඩා අවුල් සහගතයි...නිවැරදි ජෝතිර්වේදියො කලින් කිවුව මේ දේවල්...

    • @inokakuda7621
      @inokakuda7621 День тому +3

      Ranila karapu hariya tama un haryata kalanam mehema wenne ne takkadi

    • @wjmthisera6198
      @wjmthisera6198 13 годин тому

      😂😂😂😂😂😂😂

  • @upulsenarathna7995
    @upulsenarathna7995 2 дні тому +14

    අස්වැසුම දොන්නෙත් යමක් කමක් තියෙන තැනටමයි
    අපි ට ඉන්න තැනක් වත් නෑ
    ගෙදර කුළීය ගෙවා ගන්නෙත් අමාරුවෙන් අපිට අස්වැසුමත් නෑ 6000 ත් නෑ හැමතැනම අසාධාරණය

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc День тому +1

      ඇයිි, ඔහෙලගෙ සාධාරණයේ වීරයා නේද බලයෙ ඉන්නෙ..හරිය කන්න ගිය කලේ,වලහා කාපි පිණිගැටේ..😂

    • @SanathRathnayake-iv5tx
      @SanathRathnayake-iv5tx День тому +1

      ඔය ත්ත්වයට ඇදලා දැම්මෙ කව්ද

  • @jayawickramarohinie66
    @jayawickramarohinie66 День тому +6

    ඔබගේ ඉදිරිපත් කිරිම් කිහිපයක්ම මම ජන්දෙට කලින් බැලුවා ඒවාය් ඔබත් නොකියා කිව්වනෙ මුන්ට ජන්දෙ දෙන්න කියලා සොබා දහම දෙන දඩුවම් අපිටක් විදින්න වුන එකයි දුක නේද මහත්තතයො

  • @インちゃん-z6q
    @インちゃん-z6q День тому +1

    සුබඅලුත්අවුරුදක්වේවා සරිට තෙරුවන්සරණයි

  • @VinugaHansana
    @VinugaHansana День тому +3

    අම්මගෙ අප්පාගේ සොහොන හදන්ඩ බැරි රොඩියේ පත් කරා ගත්ත එවුන් තමන්ගේ ගෑණිවත් ්‍රසිද්ධියේ එක් කර යන්න බැරි නායකයෙක් පත් කරාත්තා .ගෝඨා කාලයේ රට විනාස කරන බව දන්නවා කලින් සූදානම් වුණ නිසා ්‍යාපාර ටික කරාගෙන ගියා දැන් අපි මාර්තු ඉවර වෙනකම් නව ව්‍යාපාර කරන්නේ නෑ අයවැය අහපුවහම බලාගන්න පුළුවන් ආණ්ඩුව කරන දේවල් ඊට පස්සෙ තීරණය කරන්න පුළුවන් ව්‍යාපාර කරන එවුන් පරිස්සමෙන් කරපල්ලා වැඩ කරන සේවකයෝ පරිස්සම් කරගන්න කොහොම හරි ජොබ් දෙන්නා වූ හැකියාව ලැබේවා

  • @RanuRamanayake
    @RanuRamanayake 8 годин тому

    ඔබ හරියටම හරි සර්. අාණ්ඩුව කැෙල් යනවද කියල හිෙතනවා.එෙහමයි කියලා අාණ්ඩුවට විකල්පයක් ෙපෙනන ෙතක් මානයක නෑ.

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 День тому +4

    මෙ ආණ්ඩුව දෙශපාලන විතරක් නෙමෙ සමාජ ආර්ථික වශයෙන් පරාදයි 😁😁😁 මුංට බැ කිවාට උඹලා ඇහුවද....😁😁😁😁අද හාල් නැ ....තෙල් බදු අඩු කරන්නැ 😁😁😁 පාර්ලිමේන්තුවේ කැන්ටිමට විතරක් ගාණට කෙලිනවා 😁😁

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 2 дні тому +3

    hariyatama hari sir 🎉🎉🎉🎉🎉🎉

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y День тому +1

    Yahapathakma wewa 🎉🎉🎉

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 дні тому +8

    ජනාධිපති තුමාගේ අවදානය යොමු ාව්වාාා නැත්නම ජනතාව අසරණ වෙනවා

  • @chandradasakaluthanthrige8724
    @chandradasakaluthanthrige8724 День тому +2

    ඔබ තුමාගෙ අදහස් උදාරය් රජය මෙ පිලිබද අවදානය යොමු කලයුතු බව මාගෙ ප්‍රාර්ථනා වයි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 День тому +2

    ඛුදූසරනයි ඔඛතුමාට

  • @nelumfernando3246
    @nelumfernando3246 2 дні тому +12

    එක ජොතිර්වෙදියෙක් කිව්ව මෙගොල්ලො හොරු අල්ලන්නෙ නැහැ කියල. සර් කියපු සියලු දෙ ඇත්ත. මිනිස්සුන්ගෙ බලාපොරොත්තු රජය බිදදමමින් යනව. හොරු ප්‍රබලයි

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 2 дні тому +2

      ඔය Pachayo ම තම සැබෑ horu. රටේ ආර්ථිකය යේ ස්වර්ණමය යුගය ගෙනාපු උන්ට හොරු කිව්වේ රට දියුණු wei කියලා භයට යුද්දෙන් paraduna උන් ge බළල් අත්

    • @iceice5753
      @iceice5753 День тому +1

      අාන්ඩුව හොරැ අැල්ලුවෙ නැත්නම් හොරැ අාන්ඩුව අල්ලයි.හොරකම යනු මුදල් හොරකම් කිරිමම පමනක් නොවෙ.මානව අයිතින් නැතිකිරීමත් හොරාකැමක්.සුදුස්සට සුදුසු තැන නොලැබීමත් හොරකමක්.

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 День тому +1

      හොරු ප්‍රබල නෑ.ජෙප්පො හොරකම අතිශෝක්තියෙන් සමාජගත කරා....බලය ලබාගන්න බොරුව ඇත්තක් විදිහට සමාජගතකලා

    • @Devil678-j9j
      @Devil678-j9j День тому +3

      හොරු කිව්වෙට් කය්යනායකය් උග් හිහන ජෙප්පො ටිකය්මනෙ අන්තිමට ෆයිල් 400 කෝ 🤌😂

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 2 дні тому +3

    Thank you sir ❤

  • @BINUSHAPERERA
    @BINUSHAPERERA 2 дні тому +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @porawagamasudamma
    @porawagamasudamma День тому +8

    මාලීමාවේ උන් විශ්වය පවා.නුහුලන කරපු මහා අපරාධ වලටත් ලක්වැසි සැමටත්.දරුණූ විපත් වලට ඉදිරියේ දී විපාක විදින්නත් සිදුවෙයි.

    • @RavinduHeesara-es9ru
      @RavinduHeesara-es9ru День тому +2

      මාලිමාවේ අය විතරද අපරාධ කරේ.අනිත් මිනිස්සු අපරාධ කරන්නේ නැද්ද?කර්මයට පක්ශ අදාල නෑ බ්‍රෝ

  • @RasikaKanchana-b2y
    @RasikaKanchana-b2y 2 дні тому +5

    මොනවා කිව්වත් ඔබ තුමා me රජය යන්නේ පරිහීමටයි බලාගන ඉන්න බොරුවෙන් ගත්ත me අහිංසක මිනිස්සුන්ගේ හිනා විස්වාස කරන්න එපා me අනුරට බෑ

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 дні тому +5

    ⁣පෙරකදෝරුවො, දේවාල කපුවො, පූජකයො, දේශපාලුවො මුන් වැඩකට අත ගැහුවොත් කුජීතයි.

  • @cjfernando82
    @cjfernando82 14 годин тому

    ආණ්ඩුව හොඳයි, දැන් ඕකනේ ඕන වුනේ දැන් හොඳාආයි

  • @devikalekamge5716
    @devikalekamge5716 2 дні тому +2

    Oba hari sir ❤

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 День тому +1

    Very correct

  • @psanjewa4
    @psanjewa4 2 дні тому +1

    2025 සුභම සුභ වේවා ඔබතුමාටත්❤

  • @MalaMangalika-c5e
    @MalaMangalika-c5e 2 дні тому +15

    දුප්පත් අපි චන්දෙ දුන්නෙ රු.265ට හාල් කන්න නෙවෙයි සර්

    • @jeonara9025
      @jeonara9025 10 годин тому

      පොඩ්ඩක් ඉන්න දවස් සියෙන් ප්‍ර්තිහාර්‍ය් පාන්න බෑ එහෙනම් රනිල් අවුරුදු දෙකෙදි මෙක සුරපුරයක් කරන්න එපැයි

  • @ashaniranthaka
    @ashaniranthaka День тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 14 годин тому

    Thikak iwasala balanna ona ahara mila saha hal gataluwa ikmanin visadiya uthui

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 День тому +5

    ඕකට හේතුව JR ජයවර්ධන 1977 කියලා තියනවා.....
    යම් කෙනෙක් දේශපාලනයට පැමිණිය යුත්තෙ ගමේ ප්‍රදේශිය සභාවෙන් පලාත් සභාවට ඉන්පසු පාර්ලිමේන්තුව ට ඒ හැම තැනම අත්දැකීම් අරගෙනයි අගමැති ජනපති විය යුත්තෙ......
    ජනතාව තේරුම් අරගෙන ජනතාවට යම් සහනයක් ලබා දි ජනතාව අවම 45% හෛා් සහන ලබා දි රට පාලනය කල යුතුයි.
    එසේ නොමැතිව අහසින් වගෙ පාලකයො ආවම ඔවුන්⁣ට රට කරන්න තේරෙන්නෙ නැ.එතකොට රට කරන්නෙ නිලධාරි පැලැන්තිය..
    රට ඇනගන්නවා එතකොට..
    ඕකයි ඇත්තම තත්වය

  • @Id20154
    @Id20154 День тому +2

    මේ රජය පත් උනේ අනික් උන් වගේම බොරුවෙන්. උනුයි දැන් ඉන්න එවුන් අතරයි කිසිම වෙනසක් නෑ. අපි නම් ඔය එකෙකුට වත් චන්දය දුන්නේ නෑ. දුන්න එවුන්ට දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. 😢😢

  • @IndikaMarasinghe-j5w
    @IndikaMarasinghe-j5w 15 годин тому

    Ranil kiyanne niyama awanka wedagath nayakayek. Hida manussayek eka thamai eththa

  • @indraamarathunga7834
    @indraamarathunga7834 2 дні тому +3

    🙏🙏🙏🙏

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 День тому +1

    තෙරැවන් සරණයි ස්තුතියි පැහැදිලි කිරීමට සර්!!!සොබා දහම නඩු අහනවා කීවනෙ කලින් සර්ම.

  • @wijayapurasmd2539
    @wijayapurasmd2539 День тому +1

    Very Truth

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw День тому

    Me Rate janapati tumat tawat kipa denek aranna parliamentuwe godak denekuta weda k Kara ganna be mole tibata weda be ❤❤❤❤

  • @iceice5753
    @iceice5753 День тому +3

    අද ලංකාවෙ මිනිස්සු බහුතරයක් සහ රජයෙ සේවකයන් හිතන්නෙ පෘතුගිසින් බලය අල්ලන කාලයෙ ලංකාවෙ සිටි මිනිස්සු වගෙ.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg День тому +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක්.....

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe День тому +2

    ආන්ඩුවත් .ජනතාවත් කුහක නැතිව ඇති . ඒත් බොරු වෙන්ම පැවතෙන මෙ ලෝක
    යේ හොර මැරකම් අවිගැටුම් නැවැත්වීම කරන්න හැකි දෙයක් නොවේ මය....
    සැම විට තම තමන් අවංක වෙලා සත්‍ය ගරුකව .කටයුතු කලොත් සොබාදහම හැමෝගෙම යහපතම සිදු කරාවි .....
    සියලු ජාතීන්ට සියලු යහපතම ඉතාමත් ඉවසීමෙන් විදගෙන ඉදිරි කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්නැයි හදපතුලින්ම අදිෂ්ටාන කරන්නෙමු ...

  • @ykdpro
    @ykdpro День тому +3

    කියන්නත් කණගාටුයි සර්, මාර්තු 29 වෙන්න ඉස්සෙල්ලා ඔවුන් සතුව තිබෙනවා කියූ දූෂණ වංචා පිළිබඳ නඩු වලට අදාළ ෆයිල් මාර්තු 29 වෙන්න ඉස්සෙල්ලා විභාගගත කිරීමකට යොමු කරන්න ඕනියි කියලා කිව්වම මාලිමාවේ මෝඩයෝ බනිනවා උඹලට තියෙන හදිස්සියට එහෙම කරන්න බෑ කියලා ඒවා අදාළ වෙලාවට වෙයි කියලා. මාලිමාවේ ඉන්න අධි භෞතිකවාදීන්ට කොච්චර කිව්වත් එකයි. ස්වභාදහමේ බලය හරියට තේරෙන්නේ නෑ.

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le День тому +1

    ❤️❤️❤️❤️👍

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 дні тому +5

    ජොලි සීයා හොඳයි කියල ජනතාවට හිතෙන කාලය ලගයිද? ඔබතුමා ඒ දේ තමයි නොකියා කියන්නෙ.

  • @AmllaDawatage
    @AmllaDawatage День тому

    ඇම්ම පමනයි.

  • @RanjithAbhayawardhana
    @RanjithAbhayawardhana День тому +1

    අපි නම් ආයේ කිසිම පක්ශයකට චන්දේ දෙන්නේ නැ. අපි කොහොමත්.පසු ගිය චන්ද වලදී චන්දේ.දෙන්න නෙවෙයි සිටියේ නමුත් චන්දය නොදී සිටී මෙන් නැවත පරන හොරුම සහ රට කාපු උන්ම බලයට ප¿මිනීමේ හැකි යාවක් පවතින නිසා තමයි ගොඩක් මිනිස්සු එන්.පී පී.එකට චන්දේ දුන්නේ.

  • @ushanshashikaa843
    @ushanshashikaa843 День тому +2

    ජෙප්පො පේන්න බැරි ඔකනෙ. එකෙක් බුදු හාමුදුරුවන්ටත් බැන්න එදා ඉදන් ජේවීපී පේන්න බෑ. ඔකුන්ට පිස්සු. රැල්ලට ජේවීපී උණ උන් ඔව දන්නෙ නෑ ටිපර් පාක් කරන්න එන්න එපා

  • @UdaiangaNandana
    @UdaiangaNandana День тому +3

    සර්ගේ කඵා ගැලපෙනවා නිර්ගාමික මාලීමාවේ ජේප්පන්ට.

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 День тому +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @nisanthaweerarathne8267
    @nisanthaweerarathne8267 2 дні тому +3

    ඔබ දකින සරල දේ ඔය උනත්....ඉදිරිය වෙනස් වෙයි....නිවැරදි නායකයෙක් ඉදිරියට එනව නුදුරු දිනකදි

    • @karunanayake2002
      @karunanayake2002 День тому

      කවුද නාමල් ද 🤣🤣🤣

    • @nisanthaweerarathne8267
      @nisanthaweerarathne8267 День тому

      @karunanayake2002 නෑ....ඉදිරිය ඉවසීමෙන් බලන් ඉන්න

    • @Devil678-j9j
      @Devil678-j9j День тому +1

      කය්යනායක ලපයට වඩා නම් පුතානොට් හොදය් තමා යකො 🤢🤌😂​@@karunanayake2002

    • @ruwanseram2035
      @ruwanseram2035 13 годин тому

      දියසෙන්ද​@@nisanthaweerarathne8267

  • @sajithalochana534
    @sajithalochana534 День тому +1

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 2 дні тому +2

    💯

  • @ninjochris
    @ninjochris День тому +1

    තේරෙයි කල්යයි

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 8 годин тому +1

    BARI EVUNTA .KADE GOHIN ILLAN KAVA VAGEI

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc День тому +3

    ඔයා බුල්බුල් ගෑවට වැඩක් නෑ හෝර පච ලපයා අනුර ව පන්නනවා රටේ ජනතාව ඒ නිසා තමටමන් නැතුව ඉන්න මේයා😂😂😂😂

  • @LasanthaChudith
    @LasanthaChudith 2 дні тому

    My friend no lagna story ❤❤❤

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 2 дні тому +2

    අඩෝ ජේ.ආර්. ජයවර්ධන පාඩමකට ගනින් සිරිම අවුරූදු 05 07 කෙරුවා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවා විපක්ෂයත් ඒ වගේ ඇතී කිරිබත් කන්නෙ නිවුනාම මැයි ගුරුග්‍රහයගෙ මාරුව විපක්ෂයේ බලය පෙන්වයි 😢

  • @chamilchinthanacreativeima331
    @chamilchinthanacreativeima331 2 дні тому +2

    Oba hari sir😢

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 День тому +1

    🙏🙏🙏🙏🙏👍💯🧠🏆🏆🏆

  • @Pathirana23456
    @Pathirana23456 2 дні тому

    Mama nam den sir ආණ්ඩුවේ ඒවා godak උනන්දුවක් ඇතුව balanne nehe අවුරුදු 5 k ගියාම තමයි balanne එතකල් hodak narakak gena වැඩිය balanne nehe

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 День тому +2

    අනේ සර් ඔය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වත් මොකක් හරි වාස්තු අවුලක් ඇති යන අය ඔක්කෝම යන අරමුනේ නෑ වෙන ලෝකෙකින් ආව වගේ හැසිරෙන්නේ ගමේ දුප්පත් අපට අපේ කමට කිසිම සහනයක් නෑ අපි ආයෙත් රැවටුනා වගේ සර්

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 День тому +2

    ආන්ඩුව මේ කාරනා ගැන හැගීමක් ඇති ව කටයුතු කල යුතුය

  • @nuwandarshana2534
    @nuwandarshana2534 2 дні тому +6

    සර් අපේ බලාපොරොත්තු සුන් වෙයිද

  • @iceice5753
    @iceice5753 День тому +2

    1.විනය
    2.සංවර්ධනය
    3.ප්‍රජාතන්ත්‍රවාදය
    3 ට කලින් 1 වුනාම අවුල් තමයි.

  • @SampathViduranga-v2c
    @SampathViduranga-v2c 2 дні тому +1

    Yako mun agamak dahamak nathi uddachcha unta swabawadahamen kelawenawa oyath mekaya wagakiwayuthuy..ada hal315i kanne kohomada

  • @kapiarohan1842
    @kapiarohan1842 2 дні тому

    Rata geniyanne Maha Baku adipathi

  • @naveendraindika7774
    @naveendraindika7774 День тому +2

    ඒවා ස්වභාවික ලැව් ගිනි නෙවෙයි.ලේසර් ප්‍රහාරයක්.මතකයිනේ Island Maui.hawaii .ඊලග එක එන්න තියෙන්නේ චයිනා.

  • @amalmahagedera1053
    @amalmahagedera1053 День тому +1

    sampoorna eththa.

  • @RansiriPremavilal
    @RansiriPremavilal 2 дні тому +6

    ඇමරිකාව අනුර පාලනය කලා නම් මේ වනවිට ගින්න නිවලා.

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 День тому +1

      ගිනි තියලානම් පුරුදුයි😂😂😂

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 дні тому +1

    Aanduwa gana dukai . Mona weida, sir?

  • @GoogleAccount-lk5xc
    @GoogleAccount-lk5xc День тому

    me miharak balayata genawa topi wage miharak ta hena hata wadinawa

  • @arfanb3850
    @arfanb3850 2 дні тому +6

    මිනිස්සු කැපවීමෙන් ඉවසන් ඉන්න ඕන. මෙයාල හැදුවේ නැත්තම් ආයේ කාටවත් කරන්න බෑ.

    • @SanduniArchana
      @SanduniArchana День тому +2

      මෙයාලට කොහොමත් බෑ.

    • @iceice5753
      @iceice5753 День тому

      ​@@SanduniArchanaහොරැන්ට මිනිමරලද පුලුවන්.රජයෙ නිලධාරින් රටගැන අවංකව සිතිය යුතුය.අද ලංකාවෙ මිනිස්සු හිතන්නෙ පෘතුගිසින් බලය අල්ලන කාලය වනවිට ලංකාවෙ හිටිය මිනිසුන් වගෙ.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 День тому

      ​@@iceice5753yako horu horu gaga kiwa ewath thope mahaun kiwa pacha

    • @SanduniArchana
      @SanduniArchana День тому

      @iceice5753 68 ලක්ෂෙ 😅😅😅

    • @Devil678-j9j
      @Devil678-j9j День тому +1

      කට උල් කරලා පොය් කෙලලා දැම් මිඩියා දැක්කම රෙවිලා දුවන උන් උබල වගේම අටපාස් හිගන ජෙප්පොන්ටම හොදය් 🤢🤌😂 තව ඇරපම් තොපිට 😂

  • @inokakuda7621
    @inokakuda7621 День тому

    Mamanam anura kiyanne hoda guna yahoat ayek lankve aya terum ga

  • @SajeewaRajapaksha-sb5lg
    @SajeewaRajapaksha-sb5lg 2 дні тому +1

    Oya monawa kiwuwath anurath anith aya wageema thamai

  • @sarathkgunawardana4783
    @sarathkgunawardana4783 2 дні тому +2

    Sir Absolutely true
    This is not real???? !!!!!

  • @damayanthiperera726
    @damayanthiperera726 День тому +1

    අවුරුද්දක් යන්නත් කලින් බන්කොත් රටේ hamadema අන්ගසම්පුර්නව හොයන මිනිස්සු ඉන්නකම් මේ රට ගොඩ ගන්න ලෙසි na හාල් මුදලාලිලා විපක්ශයයේ අන්ඩුවේ හාල් අත්තේ na ඔය ඔක්කොම දන්න උගත්තුත් හොරකන් කරන උන්ටම වසියට කියවනවා

  • @kapiarohan1842
    @kapiarohan1842 2 дні тому +1

    JVP ekatah hoda udaharanayak sobawa darmaya pilinoganima

  • @MoneyOption
    @MoneyOption День тому

    රට නිවැරදි මගට ගන්න කෙටි මාර්ගයක් තියේ එකේ හොදටම හැකියාව තියෙන්නේ රටේ ජනතාවට එකට මුලික පියවර 2ක්‌ සම්පුර්ණ කරන්න වෙනවා
    1. රටේ කුබුරු ඉඩම් ජනතා ව්‍යාපාරයක් යටතට ගන්න වැඩ පිළිවෙලක් (පුද්ගලික කුබුරු ඒම ව්‍යාපාරයට ජනතාවට මිලදී ගෙන ලබාදෙන්න සිද්දවෙනවා) ඒවා පසුව පන්සල් කෝවිල් පල්ලි යටතේ වග කටයුතු ගොවින් ලවා සිදු කිරීම - ඒම අදායම රජයට ලබාදීම හා පසු විපරම් කිරීම
    2. රටේ bus route නිදහස් කර ඉහත ආකාරයෙන් ක්‍රියා කිරීම
    මේ මුලික පියවර දෙක ඉතා කෙටි කාලයකදී සම්පුර්ණ කරගන්න පුලුවන්නම් රටේ පාලනය තරමක් දුර‍ට යහපත් තැනක් කරගන්න පුළුවන්
    ඇත්තටම මේ ක්‍රියාව ඉතාමත් වැදගත් රටේ ඉදිරියට නැත්නම් මේ සොරකම් කිසිම අඩුවක් නැතිව දිගටම සිදුවේවි

  • @KevinYasa-i4m
    @KevinYasa-i4m 2 дні тому

    Ey baba...dan oyage kiyawiima wenas karanne???.. oyage pahugiya tike videos oyama balannako lakkaa.

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 2 дні тому +1

    Sir ඔබතුමා ta වැටෙන kament බැලුවම penawa ආණ්ඩුවට වෙන්න යන්නේ mokadda kiyala dantikatika viwachana ගොඩ nagenawa

  • @naveendraindika7774
    @naveendraindika7774 День тому +1

    2025=9 ගිනි දෙවියා

  • @RISHAN575
    @RISHAN575 2 дні тому +1

    Oka astrology walin kiyanna deyak naa api nam edaa idanma denagena hitiyaa mun kauda kiyalaa.76 wasarata nemei saapa karanna owne me wedakata nethi edaa idanma kadaakappal kaari jvp kaalakanninta

  • @m.gariyaratne450
    @m.gariyaratne450 День тому +6

    ටියුෂන් ආපු ලමයින්ගෙ ඔලුව කාල ලමයි මාර්ගයෙන් දෙමව්පියන්ගෙ ඔලුවත් කාල යූටියුබ් එකක් අටවගෙන ජන්ගි සුදාටත් වඩා මෑලිමාවට කඩේ ගිහින් දැන් ඇදුම් ඇදගෙනද දන්නෙ නැහැ වීඩියෝ කරන්නෙ.

  • @nursescafe964
    @nursescafe964 15 годин тому

    Arnduwata kahina un marenne karse hadila😅😅😅😅😅

  • @ruwanperera3968
    @ruwanperera3968 День тому

    ane palayan ban 76 k thisse prakurthiyane kale .uba kawudaban desapalanaye themparadu wechcha minissunta ugannanna... bayiyek hari toyiyekhari witharayi