Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒරාෂ්ටක තමයි මාව හයිය ගැහැනියක් කලේ..සෙනසුරු ආදරෙයි ..ස්තුතියි මගේ හිත හයිය කලාට..hb නිසා තමයි ලොකු ප්‍රශ්න උනේ..මගේ පොඩි බිස්නස් එක නිසා තමයි අද මං ගොඩාක් සතුටින් ඉන්නේ..මකරුන් වට්ටන්න බෑ..කිසිම කෙනෙක් වැටෙන්න එපා.අපිට පුලුවන් ...අනිවාර්යයෙන් ..ස්තුතියි ඔබතුමාට
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මමත් ගොඩක් දුකින් හිටපු කෙනෙක් මමත් මකර කියපු හැමදෙයක් ම ඇත්ත ස්තුතියි ...
ඔබ තුමාගේ පැහැදිලි කිරිම නම් අති විශිෂ්ටයි සිතට මාරම ශක්තියක් වැටෙන්න ගියත් නැගිටින්න හිතෙනවා බොහොම පිං බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
ඔබ තුමාට සුභම සුභ අලුත් අවුරුද්දක් මමත් මකර ලග්නේ හිත සතුටු කරන්න හරි මේ විදියට කවුරු හරි වචනයක් කිව්වේ ඒ ඔබතුමා විතරයි අවුරුදු අටක් තිස්සේ පුදුම දුකක් විඳලා විඳලා ආයේ ඉතුරු වෙලා නෑ තව වෙන්ඩ දෙයක් මම හිතනවා අපිට පොඩි සහනයක් ලැබෙයි කියලා.ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
ඔබතුමාට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සුභ නව වසරක් වේවා. නිදුක් නිරෝගී තිරජීවනය වේවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම හිත හොද මහත්තයෙක් ඔබ තුමාට තව තව උතුරන්නම වැඩ වැඩියෙන්ම හරියන්නම ඕනේ බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ,මමත් මකර ලග්ණය, පසු ගිය අවුරුදු ගනනාවක් තිස්සේ දුක් ව්දිනවා. ඉදිරියටවත් හොඳ ක් වෙයි කියා සිතමි
Ane ow math
ඹොහොම ස්තුතියි ඔබ තුමාට දිර්ගායුස වෙවා
ඔබ තුමාගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතිය....
ඔබ තුමාගෙන් ජීවිතේට ගන්න දේවල් බොහොමයක් තියනවා .මමත් මකර ලග්නය මං ගොඩක් උත්සාහවන්තයි.මං කියන්නෙ තමන් හොද කෙනෙක් වෙන්න දර්මයට අනුව ජීවත් වෙන්න කවදාවත් වරදින්නෙ නැහැ .ඔබ තුමාට බොහොම ස්තූති තෙරුවන් සරණයි.
ගනන් නොගන්නා අවස්තාවදොස්නගන අවස්තාවවිවෙචනය කරන අවස්තාවකකුලෙන් අදින , බාදාකරන අවස්තාවජයදැක , සුභ පතන අවස්තාව ! ❤
❤❤❤mama makara oba thumata sthuthi hariyatam hari❤ siyalu Dena lowa supath wethwa
ඇත්තටම පහුගිය අවුරුදු දෙක තුනෙම ලොකු මානසික පීඩයක් එක්ක ජීවත් උනේ.දැන් ටික ටික ඒක අඩු වෙලා යනව වගේ දැනෙනවා.ඔබතුමා නොමිලේ කියල දීපු පැහැදිලි කිරීමට ස්තූතියි ස්තූතියි ස්තූතියි.ඔබට දීර්ඝායුෂ වේවා.
මම අද තමයි ඔබතුමාගේ channel එකට සම්බන්ධ උනේ. මමත් මකර, සුපිරියි. දුන්න ධනාත්මක විග්‍රහයට බොහෝම පින්, ඒක මාරම ගැම්මක්. මේ සිව්සක්වළ පුරා පැතිර පවත්නාවූ අනන්ත බුදු ගුණ බලයෙන් 27:48 ඔබතුමා ඇතුළු පවුලේ සැමට යහපතක්වේවා! නහුතෙට mentally වැටිලා හිටපු මා ඇතුළු සියළුම මකර ලග්න හිමියන්ට ( සමහර මකර ලග්න හිමියන්ට එසේ නොවෙන්න ත් ඇති)මේ දුන්න boost එක මාරම වටිනවා.
Obatumage pahadeli kerima agekota salakanawa stuti obata teruwan saranai
බොහොම ස්තූතියි ඔබටද දීර්ඝායුෂ ලැබේවා! යහපත උදාවෙනවා❤
සුභ නව වසරක් වේවා ❤❤❤ ජය වේවා
❤️මමමකර❤️❤️ සියලු දෙනා ලොව සුව පත් වෙත්වා🙏
මමත් මකර අයියෝ අවුරැදු 30ක්ම නොවිදිනා දුක් කටොලු වලට මූන දුන්නා මැරෙන්න පවා හිතුනු අවස්ථා එමටයි මෙහෙම අහන්න ලැබීමත් සතුටක්.
🌹ස්තුතියි සර් නියමයි සර් පැහැදිලි කිරීම දැනුවත් කිරීමට එකෙන් ම රෙස්පට් 👍දීර්ගායු වේවා සුවපත්වේවා සර්ගේ පැමිලි එකටම ඉදිරියට ම යන්න සුභ පැතුම් ♥️♥️🌹🌹
????
ස්තුති ඔබතුමාට සුභ නව වසරක් වේවා !!!
අනේ ගොඩක් ස්තුතියි ,මමත් මකර ,මැරි මැරි ජීවත් වෙනවා,,මේ වචන ජීවිතේට හයියක් උනා ..🙏🙏🙏🙏
තේරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව ගුරුතුමනි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!සුභ නව වසරක් වේවා!
පැහැදිලි කිරීම ගැන ගොඩාක්ම ස්තූතියි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..බුදු සරණයි..!!!
මමත් මකර ලග්නෙ ❤ මම බලාපොරොත්තු වන දියුණුව උදාවෙන්න කියලා තමයි මම නිතරම ප්‍රාර්ථනා කරන්නෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤
ඔබ tumata බොහෝම pin සිදු weva tunuruwanea sarani ❤❤❤❤❤❤❤
සර්ගෙ හැම වීඩියෝ එකක්ම අපි බලනවා … ඒ හැම වීඩියෝ එකකින් හැමදාම අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේම අලුත් විදිහට හිතන්නත් පුරුදු වෙනවා…. සර්ට ස්තුති වන්ත වෙනවා මේ දේවල් අපිට හොදට පැහැදිලි කරලා දෙනවට ….!!! තෙරුවන් සරණයි !!!!සුබ අලුත් අවුරුද්දක් වේවා සිය පවුලටම !!!🙏🙏🙏
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜
දැනට ගොඩාක් කරදර හිත හැදුවට ගොඩාක් සතුටුයි දීර්ගායු වේවා
ඔබතුමාගෙ පැහැදිලි කිරිමට ස්තුතියි
මහත්මයා පලමුව .ඔබතුමාට බොහොම ස්තුතියි .මම හැමදාම බලනවා.ඇත්ත තමයි. සුවපත් වේවා ..🙏
Obathumata jaya වේවා වැදගත් වැඩසටහනක් පණිවිඩයක් අපිට ගෙනාවේ budu saranai mage දුවත් මකර lagnaya sir obathumata ස්තුතිය වේවා
පැහැදිලි කිරිමට ස්තුතියි තෙරැවන් සරනයි මගෙ අමිමගෙ ලග්නෙත් මකර ❤❤❤ 👍👍👍👍
Theruwan saranai obathumata mewasarediwath ma pathu jeewithaya himieewa
ගොඩාක් පිං උපාලි බාප්පේ, මමත් මකර ලග්නෙ, බුදු සරනයි ,
ස්තුති සර්..මම වයසක කෙනෙක් පහුගිය ටිකේ අමාරුයි .මනස වෙනස් වෙලා බෙහෙත් බිව්වා ..සෙනසුරු මහදසාව ගෙවන්නෙ .කිව්වා වගෙම මන් හැමදේකම ඉවසනව.බවනා කරන්න හිතට ඇවිත් තියෙනව .හැමදේකම නිසරු බව තේරුම් යමින් තියෙනව
තෙරුවන් සරනයි 🤗🤗🤗🙏🙏🙏❤🧡❤ඔබතුමාට🙏🙏🙏මගේ සනී අටවෙනී කොටුවුවේ නිවියි ,කුජ ම්ත්‍රායී ❤❤❤
ගොඩක් ස්තූතියි සතුටු යි
Tx sir ඔයාගෙ පැහැදිලි කිරීම harima sarali.buddusaranai !!!,good luck sir
ඔබ තුමාට උතුම් තෙරුවන් සරණයි 🙏🙏
අනිවාර්යයෙන් තැනකට එනවා ඔබතුමාගේ අනාවැකිය සපල කරනවා
ස්තුතියි ඔබතුමාගේ පලාපල විස්තරයට
Obahari. Siyaluma. Athth. Budusaranaei. Daladasamidu. Pihitaei
Thank you sir . ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා .
ඔබතුමා කතා වලට ස්තූතියි
Attatama හරිම satutui maga බලාපොරොත්තුව akama tamai thank you ඔබට
ජයම ජයවේවා 🎉පොල් වගාව සාර්ථක වේවා.හරිම සතුටුයි.ඔබතුමා ගේ කතා විලාසයත්.හරිම සතුටුයි🎉
👍🙏
Obathumata kata wewa siyalu weda katauthu sarthaka wewa budusaranai
සුභ නව වසරක් තෙරැවන් සරණයි පැහැදිලි කිරිමට
Hariyatama hari obata godak pin thanks ... 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගේ අප්පච්ච් මකර ලග්නය ...බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
Bohoma sthuthi. Obathumata niduk neerogi deergauha suba wasarak parthana karanawa
❤❤❤❤ස්තුති
Oba thumanta godak pin.mamath Makara mama labana sathiye lankawata enawa palamuwa Siri pade, Ruwan wali saya, dalada maligawa, katharagama yannama nisa.mage puduma asawakin.mata a pina nisa kageth Hoda naraka Agata gannema naha.oba thumantath budu saranai🙏🙏🙏jaya vewa🎉🌏☸️
🙏 Sthuthi obathumata!
ඔබට බුදුසරණයි සුබ නව වසරක් වේවා
ඔබ ආකර්ශනීය පුද්ගලයකු බවයි පෙනෙන්නේ ,ශ්‍රී ලාන්කිකයෙක් ජයවෙවා ,!!!
ස්තුතියි සර් .❤❤❤
මම දැන් ගතකරන්නේ රාහුමහදශාවේ රවි අන්තර් දශාව..අවුරුදු 8ක් ඇතුලත වෙන්න තියෙන හැමදේම උනා..පිලිකාවක් හැදුනා.. සියලු දේ අහිමි උනා.. දැන්වත් යහපතක් වෙයි නම් වටිනව..
Jayawewa ❤❤❤
Oba Thumata Tharuvan Saranai
බුදු සරණයී ජය වේවා!!
හොදයි මම මේ අවස්ථාවේ සිහිපත් කර ගත්තා මම 5.තැනට අැවිත් ර් ඉන්නවා. ඔබතුමා ට ස්තුතියි ස්තූතියි අපි හමුවෙමු ජයවේවා 🎉🎉🎉🎉🎉🎉 17:29
තෙරැවණ් සරණයි සර්.අනේ සර් යන්ම් කණට මිහිරි මකර ලග්නය ගැන ඇසිම සතුටකි.ඔබතුමා ට තෙරැවන් සරණයි
හිතවත් ගරු . කලයුතුමහත් මයානණි ඔබතූමා ටත් ඹඛ පවුලේ සියලු දෙනා ටත් සූබ නව වසරක් වගේම යහපත් අනාගතයක් ම වෙන්න කියාපතනවා 27:8
ස්තුතියි.සර්.හිතහදාගන්න.ඔබේ.අදහස්වලට.මම.අවුරු.21ප21පනැත්තටම.නැතිවුනා
ඔබතුමාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !
ඔබතුමාට බොහෝම ස්තුතියි මතර ලග්නය ගැන විග්‍රහ කිරීම ගැන ඔබතුමා කියපු කරුණු වලින්කරුණු දෙකක 'දැනටම බව අත්දැකීමට ලැබුනේ ඔබාමාට බොහෝම පි
🙏🙏🙏💐❤️🤲 teruvan saranai oba tumata suba nawa wasarak wewa kanya lagnaya kiyanna
ජය වේවා සර්.
බොහොම ස්තූතියි,දිරිගැන්වීමට,හා පැහැදිලි කිරීම ට,මමයි,මගේ තුන්වැනි පුතයි දෙන්නම් මකර,
හොඳ කතාවක් ❤❤
Thanks sir🙇♂️🙇♂️
Appramana pin sir 🙏🙏🙏
Great explanations. Am Capricorn. Lord Buddha bless u.
thank you very much mama makara ❤❤❤❤🎉🎉🎉🎉
Obathumage siyalu weda katayuthu sarthaka wewa. Obathumata kiyala hadahana balaganna widiyak kiyanna puluwanda 🙏
ඔබතුමා දුන්නා වූ අවවාද අනුසාසනාවට ගොඩක් පිං. උපහාසයට හිනා වුනාට මාගේ අදහස නම් කල නොහැක්කක් නොමැත යන්නයි.ඔබට සහ පව්ලේ සැමට සුබ අනාගතයක්.
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍 jayawewa siyalu MAKARUNTA jayawewa oba thumata budusaranae.......🪔🪔
ගොඩක් පින්
Thank you sir,🙏🙏🙏🙏🙏🙏
Thank you sir .. mama makara guru 7 wakrai. Katakaye.. ane ithin guru balawath da Nedda kiyanna mahathmaya .. niduk neerogimath suba nawa wasarakma wewaa...
Suba Aluth auruddak wewa sir🙏🙏🙏🙏🙏
Thanks.......b.s ❤❤❤❤❤
තෙරුවන්සරණයි ...! 🙏
ස්තුතියි සර්
ස්තුතියි ....සර්...!!!
Very nice video budusaranai thanks. Happy new year 🙏💯
Oba thuma hari danathmakai
Thqnks❤❤
Budu saranayi ❤
ඔබට ස්තුතියි සර්.....
නැකත් කේන්ද්‍ර එපා වෙලා ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ මාර ගැම්මක් ඒක ❤👍👍👍
🙏
මමත්.මකර.ඔබතුමාට බුදුසරනයි දෙවියන්ගෙ.පිහිටයි
Budusaranai
Suba nawa wasarsk wawa❤
Sir kewa de සම්පූර්ණ ඇත්ත ....mama me අවුරුද්දේ දුරුතු poya patan sil ganna හිතාගෙන hetiya.....mama makara....methek kal mata hari karadara.. eth පුළුවන් තරම් දැහැමි wa innawa ..mage shani 10 inne..mata hodak ලැබෙන්නේ කලාතුරකින් ... .obathuma hari.....thawa අනාවැකි kiyanna ශක්තිය ලැබේවා ..theruwan sarani
ස්තුතියි.
ස්තුතියි සර් ඔයාට බුදුසරණයි
Wishwayata sthuthi❤
ඒරාෂ්ටක තමයි මාව හයිය ගැහැනියක් කලේ..සෙනසුරු ආදරෙයි ..ස්තුතියි මගේ හිත හයිය කලාට..hb නිසා තමයි ලොකු ප්‍රශ්න උනේ..මගේ පොඩි බිස්නස් එක නිසා තමයි අද මං ගොඩාක් සතුටින් ඉන්නේ..මකරුන් වට්ටන්න බෑ..කිසිම කෙනෙක් වැටෙන්න එපා.අපිට පුලුවන් ...අනිවාර්යයෙන් ..ස්තුතියි ඔබතුමාට
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මමත් ගොඩක් දුකින් හිටපු කෙනෙක් මමත් මකර කියපු හැමදෙයක් ම ඇත්ත ස්තුතියි ...
ඔබ තුමාගේ පැහැදිලි කිරිම නම් අති විශිෂ්ටයි සිතට මාරම ශක්තියක් වැටෙන්න ගියත් නැගිටින්න හිතෙනවා බොහොම පිං බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
ඔබ තුමාට සුභම සුභ අලුත් අවුරුද්දක් මමත් මකර ලග්නේ හිත සතුටු කරන්න හරි මේ විදියට කවුරු හරි වචනයක් කිව්වේ ඒ ඔබතුමා විතරයි අවුරුදු අටක් තිස්සේ පුදුම දුකක් විඳලා විඳලා ආයේ ඉතුරු වෙලා නෑ තව වෙන්ඩ දෙයක් මම හිතනවා අපිට පොඩි සහනයක් ලැබෙයි කියලා.ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
ඔබතුමාට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සුභ නව වසරක් වේවා. නිදුක් නිරෝගී තිරජීවනය වේවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම හිත හොද මහත්තයෙක් ඔබ තුමාට තව තව උතුරන්නම වැඩ වැඩියෙන්ම හරියන්නම ඕනේ බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ,මමත් මකර ලග්ණය, පසු ගිය අවුරුදු ගනනාවක් තිස්සේ දුක් ව්දිනවා. ඉදිරියටවත් හොඳ ක් වෙයි කියා සිතමි
Ane ow math
ඹොහොම ස්තුතියි ඔබ තුමාට දිර්ගායුස වෙවා
ඔබ තුමාගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතිය....
ඔබ තුමාගෙන් ජීවිතේට ගන්න දේවල් බොහොමයක් තියනවා .මමත් මකර ලග්නය මං ගොඩක් උත්සාහවන්තයි.මං කියන්නෙ තමන් හොද කෙනෙක් වෙන්න දර්මයට අනුව ජීවත් වෙන්න කවදාවත් වරදින්නෙ නැහැ .ඔබ තුමාට බොහොම ස්තූති තෙරුවන් සරණයි.
ගනන් නොගන්නා අවස්තාව
දොස්නගන අවස්තාව
විවෙචනය කරන අවස්තාව
කකුලෙන් අදින , බාදාකරන අවස්තාව
ජයදැක , සුභ පතන අවස්තාව ! ❤
❤❤❤mama makara oba thumata sthuthi hariyatam hari❤ siyalu Dena lowa supath wethwa
ඇත්තටම පහුගිය අවුරුදු දෙක තුනෙම ලොකු මානසික පීඩයක් එක්ක ජීවත් උනේ.දැන් ටික ටික ඒක අඩු වෙලා යනව වගේ දැනෙනවා.ඔබතුමා නොමිලේ කියල දීපු පැහැදිලි කිරීමට ස්තූතියි ස්තූතියි ස්තූතියි.ඔබට දීර්ඝායුෂ වේවා.
මම අද තමයි ඔබතුමාගේ channel එකට සම්බන්ධ උනේ. මමත් මකර, සුපිරියි. දුන්න ධනාත්මක විග්‍රහයට බොහෝම පින්, ඒක මාරම ගැම්මක්. මේ සිව්සක්වළ පුරා පැතිර පවත්නාවූ අනන්ත බුදු ගුණ බලයෙන් 27:48 ඔබතුමා ඇතුළු පවුලේ සැමට යහපතක්වේවා! නහුතෙට mentally වැටිලා හිටපු මා ඇතුළු සියළුම මකර ලග්න හිමියන්ට ( සමහර මකර ලග්න හිමියන්ට එසේ නොවෙන්න ත් ඇති)මේ දුන්න
boost එක මාරම වටිනවා.
Obatumage pahadeli kerima agekota salakanawa stuti obata teruwan saranai
බොහොම ස්තූතියි ඔබටද දීර්ඝායුෂ ලැබේවා! යහපත උදාවෙනවා❤
සුභ නව වසරක් වේවා ❤❤❤ ජය වේවා
❤️මමමකර❤️❤️ සියලු දෙනා ලොව සුව පත් වෙත්වා🙏
මමත් මකර අයියෝ අවුරැදු 30ක්ම නොවිදිනා දුක් කටොලු වලට මූන දුන්නා මැරෙන්න පවා හිතුනු අවස්ථා එමටයි මෙහෙම අහන්න ලැබීමත් සතුටක්.
🌹ස්තුතියි සර් නියමයි සර් පැහැදිලි කිරීම දැනුවත් කිරීමට එකෙන් ම රෙස්පට් 👍දීර්ගායු වේවා සුවපත්වේවා සර්ගේ පැමිලි එකටම ඉදිරියට ම යන්න සුභ පැතුම් ♥️♥️🌹🌹
????
ස්තුති ඔබතුමාට සුභ නව වසරක් වේවා !!!
අනේ ගොඩක් ස්තුතියි ,මමත් මකර ,මැරි මැරි ජීවත් වෙනවා,,මේ වචන ජීවිතේට හයියක් උනා ..🙏🙏🙏🙏
තේරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව ගුරුතුමනි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!සුභ නව වසරක් වේවා!
පැහැදිලි කිරීම ගැන ගොඩාක්ම ස්තූතියි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..බුදු සරණයි..!!!
මමත් මකර ලග්නෙ ❤ මම බලාපොරොත්තු වන දියුණුව උදාවෙන්න කියලා තමයි මම නිතරම ප්‍රාර්ථනා කරන්නෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤
ඔබ tumata බොහෝම pin සිදු weva tunuruwanea sarani ❤❤❤❤❤❤❤
සර්ගෙ හැම වීඩියෝ එකක්ම අපි බලනවා … ඒ හැම වීඩියෝ එකකින් හැමදාම අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේම අලුත් විදිහට හිතන්නත් පුරුදු වෙනවා…. සර්ට ස්තුති වන්ත වෙනවා මේ දේවල් අපිට හොදට පැහැදිලි කරලා දෙනවට ….!!!
තෙරුවන් සරණයි !!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා සිය පවුලටම !!!🙏🙏🙏
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜
දැනට ගොඩාක් කරදර හිත හැදුවට ගොඩාක් සතුටුයි දීර්ගායු වේවා
ඔබතුමාගෙ පැහැදිලි කිරිමට ස්තුතියි
මහත්මයා පලමුව .ඔබතුමාට බොහොම ස්තුතියි .මම හැමදාම බලනවා.ඇත්ත තමයි. සුවපත් වේවා ..🙏
Obathumata jaya වේවා වැදගත් වැඩසටහනක් පණිවිඩයක් අපිට ගෙනාවේ budu saranai mage දුවත් මකර lagnaya sir obathumata ස්තුතිය වේවා
පැහැදිලි කිරිමට ස්තුතියි තෙරැවන් සරනයි මගෙ අමිමගෙ ලග්නෙත් මකර ❤❤❤ 👍👍👍👍
Theruwan saranai obathumata mewasarediwath ma pathu jeewithaya himieewa
ගොඩාක් පිං උපාලි බාප්පේ, මමත් මකර ලග්නෙ, බුදු සරනයි ,
ස්තුති සර්..මම වයසක කෙනෙක් පහුගිය ටිකේ අමාරුයි .මනස වෙනස් වෙලා බෙහෙත් බිව්වා ..සෙනසුරු මහදසාව ගෙවන්නෙ .කිව්වා වගෙම මන් හැමදේකම ඉවසනව.බවනා කරන්න හිතට ඇවිත් තියෙනව .හැමදේකම නිසරු බව තේරුම් යමින් තියෙනව
තෙරුවන් සරනයි 🤗🤗🤗🙏🙏🙏❤🧡❤ඔබතුමාට🙏🙏🙏මගේ සනී අටවෙනී කොටුවුවේ නිවියි ,කුජ ම්ත්‍රායී ❤❤❤
ගොඩක් ස්තූතියි සතුටු යි
Tx sir ඔයාගෙ පැහැදිලි කිරීම harima sarali.buddusaranai !!!,good luck sir
ඔබ තුමාට උතුම් තෙරුවන් සරණයි 🙏🙏
අනිවාර්යයෙන් තැනකට එනවා ඔබතුමාගේ අනාවැකිය සපල කරනවා
ස්තුතියි ඔබතුමාගේ පලාපල විස්තරයට
Obahari. Siyaluma. Athth. Budusaranaei. Daladasamidu. Pihitaei
Thank you sir . ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා .
ඔබතුමා කතා වලට ස්තූතියි
Attatama හරිම satutui maga බලාපොරොත්තුව akama tamai thank you ඔබට
ජයම ජයවේවා 🎉පොල් වගාව සාර්ථක වේවා.හරිම සතුටුයි.ඔබතුමා ගේ කතා විලාසයත්.හරිම සතුටුයි🎉
👍🙏
Obathumata kata wewa siyalu weda katauthu sarthaka wewa budusaranai
සුභ නව වසරක් තෙරැවන් සරණයි පැහැදිලි කිරිමට
Hariyatama hari obata godak pin thanks ... 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගේ අප්පච්ච් මකර ලග්නය ...
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
Bohoma sthuthi. Obathumata niduk neerogi deergauha suba wasarak parthana karanawa
❤❤❤❤ස්තුති
Oba thumanta godak pin.mamath Makara mama labana sathiye lankawata enawa palamuwa Siri pade, Ruwan wali saya, dalada maligawa, katharagama yannama nisa.mage puduma asawakin.mata a pina nisa kageth Hoda naraka Agata gannema naha.oba thumantath budu saranai🙏🙏🙏jaya vewa🎉🌏☸️
🙏 Sthuthi obathumata!
ඔබට බුදුසරණයි සුබ නව වසරක් වේවා
ඔබ ආකර්ශනීය පුද්ගලයකු බවයි පෙනෙන්නේ ,ශ්‍රී ලාන්කිකයෙක් ජයවෙවා ,!!!
ස්තුතියි සර් .❤❤❤
මම දැන් ගතකරන්නේ රාහුමහදශාවේ රවි අන්තර් දශාව..
අවුරුදු 8ක් ඇතුලත වෙන්න තියෙන හැමදේම උනා..
පිලිකාවක් හැදුනා.. සියලු දේ අහිමි උනා.. දැන්වත් යහපතක් වෙයි නම් වටිනව..
Jayawewa ❤❤❤
Oba Thumata Tharuvan Saranai
බුදු සරණයී ජය වේවා!!
හොදයි මම මේ අවස්ථාවේ සිහිපත් කර ගත්තා මම 5.තැනට අැවිත් ර් ඉන්නවා. ඔබතුමා ට ස්තුතියි ස්තූතියි අපි හමුවෙමු ජයවේවා 🎉🎉🎉🎉🎉🎉 17:29
තෙරැවණ් සරණයි සර්.අනේ සර් යන්ම් කණට මිහිරි මකර ලග්නය ගැන ඇසිම සතුටකි.ඔබතුමා ට තෙරැවන් සරණයි
හිතවත් ගරු . කලයුතුමහත් මයානණි ඔබතූමා ටත් ඹඛ පවුලේ සියලු දෙනා ටත් සූබ නව වසරක් වගේම යහපත් අනාගතයක් ම වෙන්න කියාපතනවා 27:8
ස්තුතියි.සර්.හිතහදාගන්න.ඔබේ.අදහස්වලට.මම.අවුරු.21ප21පනැත්තටම.නැතිවුනා
ඔබතුමාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !
ඔබතුමාට බොහෝම ස්තුතියි මතර ලග්නය ගැන විග්‍රහ කිරීම ගැන ඔබතුමා කියපු කරුණු වලින්කරුණු දෙකක 'දැනටම බව අත්දැකීමට ලැබුනේ ඔබාමාට බොහෝම පි
🙏🙏🙏💐❤️🤲 teruvan saranai oba tumata suba nawa wasarak wewa kanya lagnaya kiyanna
ජය වේවා සර්.
බොහොම ස්තූතියි,දිරිගැන්වීමට,හා පැහැදිලි කිරීම ට,මමයි,මගේ තුන්වැනි පුතයි දෙන්නම් මකර,
හොඳ කතාවක් ❤❤
Thanks sir🙇♂️🙇♂️
Appramana pin sir 🙏🙏🙏
Great explanations.
Am Capricorn.
Lord Buddha bless u.