Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් ස්තූතියි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්. වැඩේ ලස්සනයි ❤
Thank you 🤗❤
හොද ඉදිරිපත් කිරීමක්..ස්තුතියි ඔබට..නැවත ඉක්මනට එන්න..ජයශීු ඔබට..
Superb. Thanks a lot for acknowledging us.
Thank you too ! ❤
@@roshishere2362 😘😘😘😘
ජපන් ගියාට වැඩක් නැහැ එන්සන් ගියේ නැත්නම් හරිම සුන්දර අත්දැකීමක් තව අවුරුදු පන්සීයකින්වත් අපවැනි රටවල් වල ජනතාවට අත්විදින්න ලැබෙන එකක් නැහැ අපේ පවුකාරකාලකන්නි නායකයො නිසා
@@roshishere2362 ilove
@@roshishere2362 im boy
ගොඩක් වැදගත් විස්තර ටිකක්... ලංකාවෙ කෙල්ලෙක්, මේ වගේ නිදහස විඳින හැටි ගැන openly කතකරන්නෙ හරිම අඩුවෙ නේ... තමන්ගේ ශරීරය ගැන හොඳ confidence එකක් තියෙන ශ්‍රීලාංකිම කතක්.. 😎❤️
Thank you very much ❤️ 🤗
Lassanai kelle!!!
මම ඔයාගේ විඩියෝ බලනවා නංගි .❤❤ අද මම අහම්බෙන් මේ විඩියෝ එක දැක්කෙ ඇත්තටම ලස්සනයි විඩියෝ එක❤❤ ජපානෙ ඉන්න අයටත් මේක ගොඩාක් වැදගත් විඩියෝ එකක් මෙහෙට එන්න ඉන්න අයටත් හොඳයි❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ...ගොඩාක් සතුටුයි ඔයාගෙ ඒ වචන ටිකට.. 🙏❤❤❤මගේ videos බලන එකටත්, comment කරපු එකටත් ගොඩාක් ස්තූතියි !ඔයාගෙනුත් ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා 😘😘🤗🤗😘
Hi💋💋💋💋
G.m💋💋💋💋💋💋
ඇත්ත මේ අත්දැකීම ලබන්න ඕන ඔය විදියට තමයි කොරියාවෙත් තියෙනෙ සතියට වතාවක් යනවා ඇගට දැනෙන සුවය කියන්න බෑ අවශ්‍ය නම් රාත්‍රියක් ගතකරන්නත් පුළුවන් 🇰🇷🇰🇷
Akka ge vidio ake හරිම ලස්සන තියනවා japan wala thiyana ලස්සන place ගැනත් vidio akak dannako akki හරිම ලස්සනයි
Thank you so much ❤️
Very beautiful places. Thks
Thank you ❤🤗
ඔබගේ මැදිහත්වීම විශිෂ්ඨයි . හරිම ප්‍රයෝජනවත් . ලංකාවේ සංවර්ධනයට ජපානය තුළින් ගන්න තියෙන දේ බොහොමයි. මම හිටිය සති 2ට ගෙනා සැහෙන තොරතුරු තාමත් සවිශේෂ අවස්ථාවල යොදා ගන්නවා . Public trnsport service එකේ මගීන්ගෙ පහසුව සදහා ක්‍රියාත්මක ක්‍රමවේදය ex , tickets cunters වගේ දේවල් ගැන video එකක් කරන්න. ජයෙන් ජයම වේවා ඔබට..
ඔයාගෙ අදහස් ගොඩාක් අගය කරනවා!! ගොඩාක් ස්තූතියි ! 🙏❤
ලංකාවෙත් SPA තියනවා නමුත් එගැන කියන්නබැ අැඩෙිය්
Video එකත් ලස්සනයි ඉවර වෙනකම් බැලුවා එවගෙම ඔයත් ලස්සනයි ❤️🤭😇😁
ගොඩාක් ස්තූතියි !!❤
@@roshishere2362😂priyanthng
❤
Ayat lassansma lassana vidyio waymarked danna lassanayi oyaga aka karapu vidiyos
I am appreciate your confidence ❤
Godak pin nagi
මේ අක්කා නිරුවතින් නාන කොටස බලන්න නේ ආවේ 😂 එහෙම කොටසක් නෑ යකෝ මේකේ😂. උඹලා පව් මමත් පව්😂😂
Koreyaweth oya widihama thiyenawame video eka baluwata passe yanna hithuna matath
අනිවාර්යයෙන් ඒ experience එක ගන්න. Body and mind relaxing දෙකටම හොදයි 🤗Thank you ❤️
Oyath lassanai... video akeath lassanai... sweetheart
Anee thank you ❤🤗
@@roshishere2362😘❤
So cute 😍
Thank you ❤
lankawe innawada yako cute lassana kello, naaki rilaviyo wage. balapann Thailand laos myanmar cambodia vietnam china japan korea bhuthan Singapore, unne cute lassanama.
naaki jananek wath balan nee, ape rate rilaviyo diha
මේව හරි වටින වීඩියෝ.මේව දැක්කම ලංකාවෙ කලවම් ජාන විදෙස්ගත වෙනව හෝ ගාල..👍👍👍 ජපනුන් තම රට ගැන හිතෙන විදියට හිතන ජාන ටික මෙහෙ ඉතුරු වෙනව.දිගටම කරන්ඩෝ...තව අවුරුදු පහකින් ඒකෙ වටිනාකම 👍
awurudu paha gihin iwarai puthe🤣🤣
@@jayangavliyanage තාම නෑ.තාම ජපන් දේශපලකයො වගේ හිතන එකෙක් නෑනේ පාර්ලිමේන්තුවේ.චන්ද දායකයො ක්ලියර් වෙද්දි පාර්ලිමේන්තු වරම දිනන අය ක්ලියර් වෙනවා.ආන් ඊට පස්සෙ මොකක් හරි වෙයි.😁දැනට පැක් එක අනන්න තියෙන්නේ
Fantastic!!! like it
Ane shoi ❤️
Thanks for your information please
මම ගිය සතියේ ගියා මහව උණුවතුර ළිං වලින් නාන්න. ඇත්තටම ඒ වෙලාවේ මට හිතුණා එතන විධිමත් විදියට සංවර්ධන කලානම් කොච්චර හොඳද කියලා. එක ලිඳක් විතරයි භාවිතා කරන්න පුලුවන්. අනිත් ඒ වා රස්නේ වැඩියි. බාල්දි දෙකක් තිබුණා නාගන්න 😊
මහව උණුවතුර ළිං තියෙනවද ? කොහොමද යන්නේ ,විස්තර ටිකක් කියන්න පුළුවන් නම්
mahawa koheda unuwathura lin tiyenne..?
Lassanai akki.oyage vedio balanawa.adarei API.❤️❤️😍
ගොඩාක් ස්තූතියි ආදරණීය වචන වලට ! ❤🙏
@@roshishere2362 ok frd❤️❤️❤️
Thanks sister 😘
Thank you too ❤
Awsome explain Nangi. ඔයාගේ ඉදිරිපත්කිරීම සුපර්. உங்களை பார்க்கும் பொழுது இனிமையாக உள்ளது. いい人生になりますように
Thank you very much ❤️
හොඳ විඩියෝ එකක් 👉🌹
ගොඩාක් ස්තූතියි !
Thanks.. arigatou..❤
Thank you ! ❤
lassanai vidio eka ❤
Thank you ❤️
Video ek 👍Ischool ගැන video ekk krnt 👍👍❤️❤️
අනිවාර්යයෙන් කරන්නම් . ගොඩාක් ස්තූතියි !
harima nidahas lassani thanak...❤️
ඇත්තටම ඔව්! ගොඩාක් ස්තූතියි ❤️🤗
japan walata chef lata yana vidiyak danawda
@@nirajtharindu417 මම හරියටම ඒ ගැන නම් දන්නෙ නෑ Niraj. ඒත් හොයලා බලන්නම්❤️
Yen 1200 කියන්නෙ රු.2500 -3000ක් නේද...දෙයියනෙ මෙහෙම ආතල් එකක් රු 2500/=ට..අපි හෙන පවු බන් ..
Sirawatama 😂😂
මම මේ ලංකාව පට්ට කියනව නෙමෙයි ලංකාව මෙලෝ රහක් නෑ තමයි හැබැයි මට දැනගන්න ඕනේ ලංකාවේ ඔහොම උණුදිය විල් තියෙනවා ද
Kk@@හේෂාන්පෙරේරා
Sirawata bn
මෙහේ ඔහොම තැනක් ලක්ශයක්වත් වෙයි !
Oyath ara japannu vaturata bahina vidihata ai basse natte ? Paw kollo balan hitiya !!!
Ithin eyata ona widihata eya bahiyi anunge dewal walta agili gahanna epa
ඇත්තටම ලස්සන වටිනා වීඩියෝවක් ඔබට බොහොම ස්තුතියි
ගොඩාක් ස්තූතියි ඔයාටත්! ❤
@@roshishere2362 hunu
.ව්
ආසම රට❤️ ඉක්මනටම එනවාමයි❤️
අනිවාර්යෙන්ම එන්න try කරන්න.good luck !❤
@@roshishere2362 anea mis apitat udau karanna
@@chandanakumara3227 හැමෝටම එන්න බැරි නිසා අපි ලංකාවත් ජපානය වගේ හදමු ! ❤🤗
@@roshishere2362 eaka kawadawat karanna bea mis
@@roshishere2362 anea mis oyata pin mata udau karanna tiyeanawanam
Jeevithe vidhinna lamayoo..sathutin inna🥰
Thank you !❤
Ammo.. Owage vedio ona taram balala tinawa.. Pissu hedena wa ewa baladdi... Oyage vedio eka supiri....mix bath ehemat tinawa neda... 🤭🤭🤗😜
good video thanks
මං අහල තියෙන විදියට Tattoos ගහල තියෙන අයව ජපානෙ පැරැන්නො සලකන්නෙ අපරාධකරුවො විදියට.. (හරියට ලංකාවෙ කෙල්ලෙක් tattoo එකක් ගැහුවොත් බඩුව කියල හංවඩු ගහනව වගේ 🤐) Body arts, Tattoos කරල තියෙන්නෙ ගොඩක් ම ඒ කාලෙ ජපන් වල Gangsters ලා. ඒ නිසා ඒ මතය එයාල තාම ගෙනියනව කියල තමයි මම හිතන්නෙ ඒකයි ඔන්සෙන් වගෙ එකකට යන්න බැරි 🤔
ඔයා හරි.. ඉස්සර ඉදලා තියෙනවා 'යකුසා' කියලා කණ්ඩායමක් මෙහෙ ගොඩාක් අපරාධ කරපු. ඉතින් එයාල අදුර ගන්න පුළුවන් විදියක් තමයි Tatoos . ජපන් ජාතියකයො හරිම සාමාකාමී අය. ඉතින් ඒ නිසා අර වගේ tattoos ගහපු අය දැක්කාම එයාලා කැමති නෑ . ඒ නිසා තමයි tattoos not allowed . Thank you !
Levi dean කියලා චැනල් එකක් තියනවා බලන්න..විස්තරයක් ම තියනව මෙ ගැන
@@roshishere2362 samakami . Nisada un Lankwata bomba damme?
හරිම ලස්සන තැනක්
Very beautiful places. Thanks
ගෙදර හෙලුවෙන් ඉන්න මං😁😁🤣🤣🤣🤣 රට යන්නම ඕනයෑ🤣🤣🤣🤣🤣
Ganu pirimi ekatada nanne😊
Lasana video ekkak, Budusaranai
Great ❤️🤗
නියමයි නෙ අපි මේ ගෙවන්නෙ කරුමයක්
Oyawa ehema iddi mara lassabata idi ammoo❤
Great job
Lassani ...ane thawath watina kiyana than pennanna apita bala ganna....pansal ehema thiyenawalu neda lassana......busu saranai.....
ගොඩාක් ස්තූතියි !! අනිවාර්යයෙන් ඉස්සරහට videos වලින් අරන් එන්නම්. ❤
@@roshishere2362 hmmmm ....bohoma pin
ලංකාවේත් ඔන්සෙන් ස්පා එකක් තියෙනවා ..පහන්තුඩාවෙ
Riyaly
Lassni oy❤️
Supiri mis
very nice video, we get to knowabout many thingsin this video it's good,sister, please post morethings like this.👍👍👍
Thank you very much for your encouragement !❤🤗Keep in touch !
Very beautiful
Nice place for a good body health...
It is! Thank you ! 🤗❤
Nothing to worry this is all the world have nacde park and spar i think for u godyata mejic yr face also fanny looking.
😢ටැටූ ගහ ගත්තු අය දැන් පසුතැවෙනවා ඇති පව් තමා😂😂
නියමයි
❤❤❤ niyamai akka
Thank you nangi ❤
💗💗
Halo nag
ade marunee
මේක දැක්කම හිතෙන්නෙ මම හරිම අවාසනාවන්තයි මෙව්වා ඇස් දෙකෙන් බලාගන්න තිබ්බනම් ඒ අත්දැකීම විදින්න මමත් ආසයි ඒත් මේ ගෙදර මිනිස්සු එක්ක ජීවිතේ විදීමක් මට කවදාවත් ලබාගන්න බෑ කෝස් කරන්නවත් ගෙදරින් දුරකට යන්න බෑ දවසක මම කොන් වෙලා ජීවිතේ අතරමං වෙන්නේ මේ ගෙදර උන් නිසා කරගන්න දෙයක් නැති මම ඉස්සරහට මොනවද කරන්නේ දෙයියනේ මන් ol කරලා දැන් මාස ගානක් ඒත් තාම ගෙදර මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා මේ වීඩියෝ එක බැලුවම
මටත් එහෙමයි Dr Oya 2006 da
Super 👌
Thank you !
Thanks ඔයාට දැනුවත් කලාට අපිත් ආසයි ඒත් ඉතින් නැහැනේ
ගොඩක් ලස්සනයි වීඩියෝ එක...ඔයාට පුලුවන්නම් ඔයා free වෙලාවක ජපානේ බිල් එහෙම ගෙවන්නේ කොතනටද ගෙවන්නේ කොහොමද කියලා කියලා දෙන්න....❤️❤️
හොද අදහසක් ! 🤗ගොඩාක් ස්තූතියි ඔයාට!❤
BKUs
ලංකාවේ නමි ඔය වගේ තැනකට යන්න ලක්ෂයක් වත් ඕනෙ වෙයි නේද
ලස්සනයි ඔයා බැහැලා තියෙන්නේ නිරුවතින් නෙමෙයි නේ
😅
😹
Behela apata pennuwe nethi unaata
Ammo bn😂😂😂😂
🤣🤣🤣
අක්කා නිරුවතින් නානවා බලන්න හිටපු මං 💔😌
Balaporottu bidagatta!!!
Thu, perethaya
@@tnv10ybs ow bn 😌💔
@@sarathsuraweera7008 ube ammata hukkapu eka.. comment eka demma akkatawath nethi amaruwakne thota thiyenne ponnaya 🤣
😊
Wow very well
Thanks a lot
ඇත්තටම ඒ රටවල් වල තියෙන පහසුකමි දැක්කම ආස හිතෙන වා
Paudgalikava karanna oona ekK looketam pennapu eke penna baa kiwwa tikath pennanna epeiii🤏🤏🤏
ස්තූතියි 🙏
@@roshishere2362 sthuthi ee tikath danna ehenam🤣
ලංකාවේ spa කියන්නේ මොනාද කියලා හිතෙනවා අෆ්ෆා 😲
ලංකාවේ ස්ෆා කියන්නේ ගණිකා ව්‍යාපාර කරගෙන යන තැන්නෙ
හොඳටම හොඳයි
Akka oywa sambanda kargnna puluwan kramyk ndda
kawada ape ratawal ...mehema sepaganna minisunta lebewida...
Nice one Roshi....!
Thanks dear !
Oya godak lassani
Thank you !❤️
Korean wala Savona wage ekak .
Great video akki ❤️
Thank you nangi 🥰
Andum nathuwa Kawa wath dakke nahane adu tarame oyata wath ehema karanna thibuna
Onsen wala age lunu gann inna thanakuth thiyenawa ne akke eka kiwuwe na ne😊
Hi Roshi..👋Tatoo තියන අයට යන්නම බැ ද 😢
Hi Nilanga..ගොඩාක් තැන් වල නම් යන්න බෑ කියලා දාලා තියෙනවා . ඒත් family onsen, private onsen වලට යන්න පුළුවන් .. ඒවගෙ තමන් විතරක් නිසා. ❤️
@@roshishere2362 Thanks Roshi...(දෝමෝ අරිගතෝ ගොසයිමස්) ඔන්සෙන් ගැන ලොකුවට හිතන්නෙ නැ .ඒත් relaxation එක ගැන ඔයා කරපු vedio එකෙන් පොඩියට influence එකක් feel වුනා 🤝 Lets see මම මාර්තු අවසානෙට කලියෙන් japan එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 👍 See ya soon..Staysafe 🙏
@@nilangapercy8704 ආවට පස්සෙ අනිවාර්යයෙන් onsen try කරලා බලන්න . 🤗❤️Stay safe and take care ! Thank you ! ❤️
@@roshishere2362 අම්මෝ ඒක 🤣🤣 හරි ..හරි..අනිවාර්යයෙන්ම try කරන්නම්කො. 👍 ඒත් ඔයාගෙන් උදව් ඕනි වුනොත් කොහොමද ඔයාව contact කරගන්නෙ 🤔
@@roshishere2362 ගැබුරුද ඒ pool එක?
Hey I am now japan but I can’t go I have tattoos 😢
If the tottoo isn't highly noticeable, give it a try! 👍
Niruwatha balanna apu man.🤣🤣🤣
tatoo walata kamathi natte issara kale japan wala hitapu , YAKUZA GANG eka nisa..
Genu ayata wenama pirima ayata wenamada tiyenne neththan degelloma ekatd
වටින විඩීයෝවක්
roshi oyata puluwm nm japan wala train gana poddk program ekak krnna plz
ගොඩාක් ස්තූතියි ඔයාගෙ අදහසට darling . 🤗❤ ඊලග video එකකින් කරන්නම්. ❤🤗
ඔයත් එක්ක SET වෙන්න පුලුවන්ද.
හොද වැඩෙ ඔනෙ නැති ටැටු ගහ ගත්ත අයට :P
😀
GOOD LUCK
Japan yana kenekita padiya kiyada. lankawen yanna kiyak withara weyawenawada .monawada laranna ona iganima koitharam durata අවශ්‍යda
Akkith giyee adum nathiwa nedaaa😒😒😒😒😒😘
NICE KEEP IT UP
Thank you very much ! ❤🤗
සෙල්සියස් අංසක 60 වැඩි උස්නත්වය ඉන්න බෑනේ😐😐
Ekanam maru hebeii👍
Supiri aaa
Godak sthuuthiyi ❤
මම ඔතනට ගියා මරුම තැනක්
ඒකනෙ !Thank you ❤
𝐋𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢❤️❤️❤️
ඕනම ටිකනෙ වීඩියෝ එකට දාලා නැත්තේ..🙄🙄
එකනේ ..😀
❤❤❤❤
ගොඩාක් ස්තූතියි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්. වැඩේ ලස්සනයි ❤
Thank you 🤗❤
හොද ඉදිරිපත් කිරීමක්..ස්තුතියි ඔබට..නැවත ඉක්මනට එන්න..ජයශීු ඔබට..
Superb. Thanks a lot for acknowledging us.
Thank you too ! ❤
@@roshishere2362 😘😘😘😘
ජපන් ගියාට වැඩක් නැහැ එන්සන් ගියේ නැත්නම් හරිම සුන්දර අත්දැකීමක් තව අවුරුදු පන්සීයකින්වත් අපවැනි රටවල් වල ජනතාවට අත්විදින්න ලැබෙන එකක් නැහැ අපේ පවුකාරකාලකන්නි නායකයො නිසා
@@roshishere2362 ilove
@@roshishere2362 im boy
ගොඩක් වැදගත් විස්තර ටිකක්... ලංකාවෙ කෙල්ලෙක්, මේ වගේ නිදහස විඳින හැටි ගැන openly කතකරන්නෙ හරිම අඩුවෙ නේ... තමන්ගේ ශරීරය ගැන හොඳ confidence එකක් තියෙන ශ්‍රීලාංකිම කතක්.. 😎❤️
Thank you very much ❤️ 🤗
Lassanai kelle!!!
මම ඔයාගේ විඩියෝ බලනවා නංගි .❤❤ අද මම අහම්බෙන් මේ විඩියෝ එක දැක්කෙ ඇත්තටම ලස්සනයි විඩියෝ එක❤❤ ජපානෙ ඉන්න අයටත් මේක ගොඩාක් වැදගත් විඩියෝ එකක් මෙහෙට එන්න ඉන්න අයටත් හොඳයි❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ...
ගොඩාක් සතුටුයි ඔයාගෙ ඒ වචන ටිකට.. 🙏❤❤❤
මගේ videos බලන එකටත්, comment කරපු එකටත් ගොඩාක් ස්තූතියි !
ඔයාගෙනුත් ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා 😘😘🤗🤗😘
Hi💋💋💋💋
G.m💋💋💋💋💋💋
ඇත්ත මේ අත්දැකීම ලබන්න ඕන ඔය විදියට තමයි කොරියාවෙත් තියෙනෙ සතියට වතාවක් යනවා ඇගට දැනෙන සුවය කියන්න බෑ අවශ්‍ය නම් රාත්‍රියක් ගතකරන්නත් පුළුවන් 🇰🇷🇰🇷
Akka ge vidio ake හරිම ලස්සන තියනවා japan wala thiyana ලස්සන place ගැනත් vidio akak dannako akki හරිම ලස්සනයි
Thank you so much ❤️
Very beautiful places. Thks
Thank you ❤🤗
ඔබගේ මැදිහත්වීම විශිෂ්ඨයි . හරිම ප්‍රයෝජනවත් . ලංකාවේ සංවර්ධනයට ජපානය තුළින් ගන්න තියෙන දේ බොහොමයි. මම හිටිය සති 2ට ගෙනා සැහෙන තොරතුරු තාමත් සවිශේෂ අවස්ථාවල යොදා ගන්නවා . Public trnsport service එකේ මගීන්ගෙ පහසුව සදහා ක්‍රියාත්මක ක්‍රමවේදය ex , tickets cunters වගේ දේවල් ගැන video එකක් කරන්න. ජයෙන් ජයම වේවා ඔබට..
ඔයාගෙ අදහස් ගොඩාක් අගය කරනවා!!
ගොඩාක් ස්තූතියි ! 🙏❤
ලංකාවෙත් SPA තියනවා නමුත් එගැන කියන්නබැ අැඩෙිය්
Video එකත් ලස්සනයි ඉවර වෙනකම් බැලුවා එවගෙම ඔයත් ලස්සනයි ❤️🤭😇😁
ගොඩාක් ස්තූතියි !!❤
@@roshishere2362😂priyanthng
❤
Ayat lassansma lassana vidyio waymarked danna lassanayi oyaga aka karapu vidiyos
I am appreciate your confidence ❤
Godak pin nagi
මේ අක්කා නිරුවතින් නාන කොටස බලන්න නේ ආවේ 😂 එහෙම කොටසක් නෑ යකෝ මේකේ😂. උඹලා පව් මමත් පව්😂😂
Koreyaweth oya widihama thiyenawa
me video eka baluwata passe yanna hithuna matath
අනිවාර්යයෙන් ඒ experience එක ගන්න. Body and mind relaxing දෙකටම හොදයි 🤗
Thank you ❤️
Oyath lassanai... video akeath lassanai... sweetheart
Anee thank you ❤🤗
@@roshishere2362😘❤
So cute 😍
Thank you ❤
lankawe innawada yako cute lassana kello, naaki rilaviyo wage. balapann Thailand laos myanmar cambodia vietnam china japan korea bhuthan Singapore, unne cute lassanama.
naaki jananek wath balan nee, ape rate rilaviyo diha
මේව හරි වටින වීඩියෝ.මේව දැක්කම ලංකාවෙ කලවම් ජාන විදෙස්ගත වෙනව හෝ ගාල..👍👍👍 ජපනුන් තම රට ගැන හිතෙන විදියට හිතන ජාන ටික මෙහෙ ඉතුරු වෙනව.දිගටම කරන්ඩෝ...තව අවුරුදු පහකින් ඒකෙ වටිනාකම 👍
awurudu paha gihin iwarai puthe🤣🤣
@@jayangavliyanage තාම නෑ.තාම ජපන් දේශපලකයො වගේ හිතන එකෙක් නෑනේ පාර්ලිමේන්තුවේ.චන්ද දායකයො ක්ලියර් වෙද්දි පාර්ලිමේන්තු වරම දිනන අය ක්ලියර් වෙනවා.ආන් ඊට පස්සෙ මොකක් හරි වෙයි.😁දැනට පැක් එක අනන්න තියෙන්නේ
Fantastic!!! like it
Ane shoi ❤️
Thank you 🤗❤
Thanks for your information please
මම ගිය සතියේ ගියා මහව උණුවතුර ළිං වලින් නාන්න. ඇත්තටම ඒ වෙලාවේ මට හිතුණා එතන විධිමත් විදියට සංවර්ධන කලානම් කොච්චර හොඳද කියලා. එක ලිඳක් විතරයි භාවිතා කරන්න පුලුවන්. අනිත් ඒ වා රස්නේ වැඩියි. බාල්දි දෙකක් තිබුණා නාගන්න 😊
මහව උණුවතුර ළිං තියෙනවද ? කොහොමද යන්නේ ,විස්තර ටිකක් කියන්න පුළුවන් නම්
mahawa koheda unuwathura lin tiyenne..?
Lassanai akki.oyage vedio balanawa.adarei API.❤️❤️😍
ගොඩාක් ස්තූතියි ආදරණීය වචන වලට ! ❤🙏
@@roshishere2362 ok frd❤️❤️❤️
Thanks sister 😘
Thank you too ❤
Awsome explain Nangi. ඔයාගේ ඉදිරිපත්කිරීම සුපර්. உங்களை பார்க்கும் பொழுது இனிமையாக உள்ளது.
いい人生になりますように
Thank you very much ❤️
හොඳ විඩියෝ එකක් 👉🌹
ගොඩාක් ස්තූතියි !
Thanks.. arigatou..❤
Thank you ! ❤
lassanai vidio eka ❤
Thank you ❤️
Video ek 👍
Ischool ගැන video ekk krnt 👍👍❤️❤️
අනිවාර්යයෙන් කරන්නම් .
ගොඩාක් ස්තූතියි !
harima nidahas lassani thanak...❤️
ඇත්තටම ඔව්!
ගොඩාක් ස්තූතියි ❤️🤗
japan walata chef lata yana vidiyak danawda
@@nirajtharindu417 මම හරියටම ඒ ගැන නම් දන්නෙ නෑ Niraj. ඒත් හොයලා බලන්නම්❤️
Yen 1200 කියන්නෙ රු.2500 -3000ක් නේද...දෙයියනෙ මෙහෙම ආතල් එකක් රු 2500/=ට..අපි හෙන පවු බන් ..
Sirawatama 😂😂
මම මේ ලංකාව පට්ට කියනව නෙමෙයි
ලංකාව මෙලෝ රහක් නෑ තමයි
හැබැයි මට දැනගන්න ඕනේ ලංකාවේ ඔහොම උණුදිය විල් තියෙනවා ද
Kk@@හේෂාන්පෙරේරා
Sirawata bn
මෙහේ ඔහොම තැනක් ලක්ශයක්වත් වෙයි !
Oyath ara japannu vaturata bahina vidihata ai basse natte ? Paw kollo balan hitiya !!!
Ithin eyata ona widihata eya bahiyi anunge dewal walta agili gahanna epa
ඇත්තටම ලස්සන වටිනා වීඩියෝවක් ඔබට බොහොම ස්තුතියි
ගොඩාක් ස්තූතියි ඔයාටත්! ❤
@@roshishere2362 hunu
.ව්
ආසම රට❤️ ඉක්මනටම එනවාමයි❤️
අනිවාර්යෙන්ම එන්න try කරන්න.good luck !❤
@@roshishere2362 anea mis apitat udau karanna
@@chandanakumara3227 හැමෝටම එන්න බැරි නිසා අපි ලංකාවත් ජපානය වගේ හදමු ! ❤🤗
@@roshishere2362 eaka kawadawat karanna bea mis
@@roshishere2362 anea mis oyata pin mata udau karanna tiyeanawanam
Jeevithe vidhinna lamayoo..sathutin inna🥰
Thank you !❤
Ammo.. Owage vedio ona taram balala tinawa.. Pissu hedena wa ewa baladdi... Oyage vedio eka supiri....mix bath ehemat tinawa neda... 🤭🤭🤗😜
good video thanks
Thank you ❤
මං අහල තියෙන විදියට Tattoos ගහල තියෙන අයව ජපානෙ පැරැන්නො සලකන්නෙ අපරාධකරුවො විදියට.. (හරියට ලංකාවෙ කෙල්ලෙක් tattoo එකක් ගැහුවොත් බඩුව කියල හංවඩු ගහනව වගේ 🤐) Body arts, Tattoos කරල තියෙන්නෙ ගොඩක් ම ඒ කාලෙ ජපන් වල Gangsters ලා. ඒ නිසා ඒ මතය එයාල තාම ගෙනියනව කියල තමයි මම හිතන්නෙ ඒකයි ඔන්සෙන් වගෙ එකකට යන්න බැරි 🤔
ඔයා හරි.. ඉස්සර ඉදලා තියෙනවා 'යකුසා' කියලා කණ්ඩායමක් මෙහෙ ගොඩාක් අපරාධ කරපු. ඉතින් එයාල අදුර ගන්න පුළුවන් විදියක් තමයි Tatoos . ජපන් ජාතියකයො හරිම සාමාකාමී අය. ඉතින් ඒ නිසා අර වගේ tattoos ගහපු අය දැක්කාම එයාලා කැමති නෑ . ඒ නිසා තමයි tattoos not allowed .
Thank you !
Levi dean කියලා චැනල් එකක් තියනවා බලන්න..විස්තරයක් ම තියනව මෙ ගැන
@@roshishere2362 samakami . Nisada un Lankwata bomba damme?
හරිම ලස්සන තැනක්
Thank you ! ❤
Very beautiful places. Thanks
ගෙදර හෙලුවෙන් ඉන්න මං😁😁🤣🤣🤣🤣 රට යන්නම ඕනයෑ🤣🤣🤣🤣🤣
Ganu pirimi ekatada nanne😊
Lasana video ekkak, Budusaranai
Thank you ❤️
Great ❤️🤗
නියමයි නෙ අපි මේ ගෙවන්නෙ කරුමයක්
Oyawa ehema iddi mara lassabata idi ammoo❤
Great job
Lassani ...ane thawath watina kiyana than pennanna apita bala ganna....pansal ehema thiyenawalu neda lassana......busu saranai.....
ගොඩාක් ස්තූතියි !!
අනිවාර්යයෙන් ඉස්සරහට videos වලින් අරන් එන්නම්. ❤
@@roshishere2362 hmmmm ....bohoma pin
ලංකාවේත් ඔන්සෙන් ස්පා එකක් තියෙනවා ..පහන්තුඩාවෙ
Riyaly
Lassni oy❤️
Thank you ❤️
Supiri mis
Thank you ! ❤
very nice video, we get to knowabout many thingsin this video it's good,sister, please post morethings like this.👍👍👍
Thank you very much for your encouragement !❤🤗
Keep in touch !
Very beautiful
Nice place for a good body health...
It is! Thank you ! 🤗❤
Nothing to worry this is all the world have nacde park and spar i think for u godyata mejic yr face also fanny looking.
Thank you ❤
😢ටැටූ ගහ ගත්තු අය දැන් පසුතැවෙනවා ඇති පව් තමා😂😂
නියමයි
❤❤❤ niyamai akka
Thank you nangi ❤
💗💗
Halo nag
ade marunee
මේක දැක්කම හිතෙන්නෙ මම හරිම අවාසනාවන්තයි මෙව්වා ඇස් දෙකෙන් බලාගන්න තිබ්බනම් ඒ අත්දැකීම විදින්න මමත් ආසයි ඒත් මේ ගෙදර මිනිස්සු එක්ක ජීවිතේ විදීමක් මට කවදාවත් ලබාගන්න බෑ කෝස් කරන්නවත් ගෙදරින් දුරකට යන්න බෑ දවසක මම කොන් වෙලා ජීවිතේ අතරමං වෙන්නේ මේ ගෙදර උන් නිසා කරගන්න දෙයක් නැති මම ඉස්සරහට මොනවද කරන්නේ දෙයියනේ මන් ol කරලා දැන් මාස ගානක් ඒත් තාම ගෙදර මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා මේ වීඩියෝ එක බැලුවම
මටත් එහෙමයි Dr
Oya 2006 da
Super 👌
Thank you !
Thanks ඔයාට දැනුවත් කලාට අපිත් ආසයි ඒත් ඉතින් නැහැනේ
ගොඩක් ලස්සනයි වීඩියෝ එක...ඔයාට පුලුවන්නම් ඔයා free වෙලාවක ජපානේ බිල් එහෙම ගෙවන්නේ කොතනටද ගෙවන්නේ කොහොමද කියලා කියලා දෙන්න....❤️❤️
හොද අදහසක් ! 🤗
ගොඩාක් ස්තූතියි ඔයාට!❤
BKUs
ලංකාවේ නමි ඔය වගේ තැනකට යන්න ලක්ෂයක් වත් ඕනෙ වෙයි නේද
ලස්සනයි ඔයා බැහැලා තියෙන්නේ නිරුවතින් නෙමෙයි නේ
😅
😹
Behela apata pennuwe nethi unaata
Ammo bn😂😂😂😂
🤣🤣🤣
අක්කා නිරුවතින් නානවා බලන්න හිටපු මං 💔😌
Balaporottu bidagatta!!!
Thu, perethaya
@@tnv10ybs ow bn 😌💔
@@sarathsuraweera7008 ube ammata hukkapu eka.. comment eka demma akkatawath nethi amaruwakne thota thiyenne ponnaya 🤣
😊
Wow very well
Thanks a lot
ඇත්තටම ඒ රටවල් වල තියෙන පහසුකමි දැක්කම ආස හිතෙන වා
Paudgalikava karanna oona ekK looketam pennapu eke penna baa kiwwa tikath pennanna epeiii🤏🤏🤏
ස්තූතියි 🙏
@@roshishere2362 sthuthi ee tikath danna ehenam🤣
ලංකාවේ spa කියන්නේ මොනාද කියලා හිතෙනවා අෆ්ෆා 😲
ලංකාවේ ස්ෆා කියන්නේ ගණිකා ව්‍යාපාර කරගෙන යන තැන්නෙ
හොඳටම හොඳයි
Akka oywa sambanda kargnna puluwan kramyk ndda
kawada ape ratawal ...
mehema sepaganna minisunta lebewida...
Nice one Roshi....!
Thanks dear !
Oya godak lassani
Thank you !❤️
Korean wala Savona wage ekak .
Great video akki ❤️
Thank you nangi 🥰
Andum nathuwa Kawa wath dakke nahane adu tarame oyata wath ehema karanna thibuna
Onsen wala age lunu gann inna thanakuth thiyenawa ne akke eka kiwuwe na ne😊
Hi Roshi..👋
Tatoo තියන අයට යන්නම බැ ද 😢
Hi Nilanga..
ගොඩාක් තැන් වල නම් යන්න බෑ කියලා දාලා තියෙනවා . ඒත් family onsen, private onsen වලට යන්න පුළුවන් .. ඒවගෙ තමන් විතරක් නිසා. ❤️
@@roshishere2362 Thanks Roshi...(දෝමෝ අරිගතෝ ගොසයිමස්) ඔන්සෙන් ගැන ලොකුවට හිතන්නෙ නැ .ඒත් relaxation එක ගැන ඔයා කරපු vedio එකෙන් පොඩියට influence එකක් feel වුනා 🤝 Lets see මම මාර්තු අවසානෙට කලියෙන් japan එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 👍 See ya soon..Staysafe 🙏
@@nilangapercy8704 ආවට පස්සෙ අනිවාර්යයෙන් onsen try කරලා බලන්න . 🤗❤️
Stay safe and take care !
Thank you ! ❤️

ඒකනෙ !
Thank you ❤
𝐋𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢❤️❤️❤️
Thank you !
ඕනම ටිකනෙ වීඩියෝ එකට දාලා නැත්තේ..🙄🙄
එකනේ ..😀
❤❤❤❤