ජපානයේ කිසිදු ඇදුමක් නොමැතිව නෑමට ඇති ඔන්සෙන් | Japanese Onsen Bath Experience | SPA IN JAPAN 🇯🇵

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 334

  • @Daysofchathujay
    @Daysofchathujay  9 місяців тому +18

    Menna location eka. Kemathi kattiya gihillama balannako....👇😊
    maps.app.goo.gl/vpaBxmzJ7hUfoqXs7?g_st=iw

  • @DESH791
    @DESH791 9 місяців тому +44

    සුවහසක් රසික දනන්ගේ බලාපොරොත්තු කඩකල ඔයාට... ජයවෙිවා නංගා❤❤

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 9 місяців тому +9

    නියමයි දරුවෝ මේ වගේ දේවල් පෙන්වන එක ලොකු දෙයක්. අපේ අයට ලෝකේ මොනවගේද කියල දැනගන්න පුලුවන් වෙනවා. නැත්නම් අපේ අය මේ නම කියන කොටත් ලැජ්ජයි. ඒවා මග ඇරෙන්න නියම video එක. ඔයාට දරුවෝ බොහොම ස්තුති.

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому +1

      බොහොම ස්තූතියි ☺️☺️

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +11

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

    • @DumindaSumanasinghe
      @DumindaSumanasinghe 9 місяців тому +1

      Samanthathilakarathne you tube channel eke balanne

    • @chamindaliyanage1283
      @chamindaliyanage1283 9 місяців тому +1

      🌈❤🌈❤🌈

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 місяців тому

      😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏☸️☸️☪️✝️🕎

  • @reshantissera3440
    @reshantissera3440 9 місяців тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක් ජපානේ I Phone වල මිල ගණන් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ ❤️❤️❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 10 місяців тому +5

    සුපිරි අලුත්ම විස්තරයක් ❤බොහොම ස්තුතියි අපටත් ඒ අත් දැකීම විදින්න නැතත් දකින්න සැලැස්වීමට 👍

  • @hackingworld6703
    @hackingworld6703 9 місяців тому +3

    Godak Europe රටවල්වල ඇදුම් නැතුව ඉන්න පුලුවන් හොටෙල්, මුහුදු වෙරලවල් තියෙනවා. ආයේ ඉතින් මේවායේ උපාසක අම්මලා නෑ. මාර නිදහසේ ඉන්නවා. කෙල්ලෙක්ට චූ බරක් හැදුනොත් ඇඹරෙන්නෙ නැ. අල්ලනවා පාරක් අයිනක උනත්. නිතිමය ප්‍රශ්නයක් නැත්තම් කවුරුත් හොයන් නෑ, ප්‍රශ්නයක් කරගන්නෙත් නෑ. ඒ වගේම යට සායක් දැක්කත් කෙලින් වෙන පිරිමිත් නෑ.

  • @Wowdiaries-e2x
    @Wowdiaries-e2x 9 місяців тому +1

    අහම්බෙන් හම්බවුණේ channel eka.Videos lssni akke.වටිනා දේවල් පෙන්නනවට thanks.

  • @dismikavesha7858
    @dismikavesha7858 9 місяців тому +3

    අක්කි ඉක්මනට රිප්ලයි
    ජපානයේ භුමිකම්පා තියෙන states ටිකක් කියන්න කො😊😊😊😊

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому +1

      Man ehema lokuwata danne ne. Math thama awilla tika kalayai

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 9 місяців тому +4

    මමත් ගියා එතන වැදගත් වැඩක් තියනවා ඒක අත්දැකීමක් ගත්තාම වෙනස බලන්න පුළුවන් .

  • @saliyagamage6009
    @saliyagamage6009 9 місяців тому +127

    ගොඩක් අය බලාපොරොත්තු වෙච්ච දේනම් පෙන්නුවෙ නැහැ

    • @posonpuraofficial
      @posonpuraofficial 9 місяців тому +3

      😅😅😅😅

    • @The_Phoenix716
      @The_Phoenix716 9 місяців тому +3

      😂😂

    • @helnakumar7022
      @helnakumar7022 9 місяців тому +1

      Sirawata bro mama balaporoththuwen hitiye sunwela giya serama .god bless you

    • @hitugelaxmanpriyashantha1139
      @hitugelaxmanpriyashantha1139 9 місяців тому +7

      හා....හා...හා අනුන්ගේ හෙළුව බලන්නද බලාගෙන හිටියේ

    • @sheronsrikanth
      @sheronsrikanth 9 місяців тому +1

      Nana eketh video ekath demmanam thamai hoda.

  • @kavijayaweera1355
    @kavijayaweera1355 2 місяці тому

    Thanks u sis❤ onsen 1 athula, thiyana dewal pennuwa 1 gdk watinawa..api kawadawath dakala nathi nisa

  • @lalanifaure744
    @lalanifaure744 4 місяці тому

    Japan has a different culture and their own habits compare to the other countries, so one has to choose their own preferences and try to understand the Japanese culture and modes of living.

  • @yasasdharma
    @yasasdharma 9 місяців тому

    සයිට් එකේ ජිම් එකේ සව්න හා හොට් බාත් පැත්තෙ දකුණු කොරියන්ස්ලත් ඔහොම නිර්වස්ත්‍ර තමයි. මමත් මාස කිහිපයක් ඒ පැත්තෙ ගියා....

  • @easygames5646
    @easygames5646 9 місяців тому +3

    බුදුන්ගේ සරණයි ඔයාට

  • @kumarihitihamillage7686
    @kumarihitihamillage7686 9 місяців тому +2

    Godak.hondai
    Mama.asai.japan.lassana.dakinna.t.k.u.

  • @gahasitha
    @gahasitha Місяць тому

    කෝ මේකේ නාන තැනක් නෑනේ 🤔. අඩුම ගානෙ නාන්නෙ කොතනද කියලා කියන්නෙවත් නෑ. Misleading title .

  • @AchinthaIdhuranga
    @AchinthaIdhuranga 10 місяців тому +16

    අක්කෙ අක්කට පුළුවන් වෙලාවට අපිට ජාපානයේ තියෙන ලස්සන තැන් පෙන්නන්නකෝ ❤

  • @susanthaidunil513
    @susanthaidunil513 9 місяців тому +6

    බලුවා ඒත් කියපු ඒවා නෑ නේ🤔

  • @tharukaedirisinghe7567
    @tharukaedirisinghe7567 10 місяців тому +1

    ගොඩාක් වැදගත් අක්කේ ඔයාගෙ vedios ...

  • @isurunamal5523
    @isurunamal5523 8 місяців тому

    Appreciate your explanation nangi ❤️

  • @pradeepkwanniarachchi4396
    @pradeepkwanniarachchi4396 9 місяців тому +3

    කොරියාවෙත් තියෙනවා මේ වගේම ❤️🇰🇷🇰🇷❤️

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 10 місяців тому

    Mehe thiyenawa unu wathura SPA. " Termale ". Habai niruwathin nowei.

  • @DaglesJayaweera
    @DaglesJayaweera 9 місяців тому +1

    Student enna hoda ejancy kiyannako aneee....plzzz

  • @dinuLK_
    @dinuLK_ 9 місяців тому +1

    Thank u nangi❤❤❤
    Api nodanna dewal kiyala denawata.

  • @SaheliWalpitagamage
    @SaheliWalpitagamage 10 місяців тому +5

    අක්කේ ඔයා ජපානේ කරන්න හිතන් inna ජොබ් එක මොකක්ද ♥️♥️♥️

  • @slshan529
    @slshan529 9 місяців тому

    අක්කේ tobuko ස්කූල් එක ගැන විස්තර දන්නවද

  • @luckeyfuture7463
    @luckeyfuture7463 9 місяців тому +2

    Ane kauruth heluwen hitiye nane😦😦😦

  • @119-GANG
    @119-GANG 9 місяців тому +3

    tokyo වල රැට විඩියො එකක් දාන්නකො ලස්සනෙ ඇති නෙ 🙂❤️

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому

      මම ඉන්න තැන ඉදන් ටෝකියෝ වලට ගොඩක් දුරයි... මම ඉන්නේ ගමක 😊

  • @rbckumara6525
    @rbckumara6525 9 місяців тому +1

    ඔයා ඔන්සෙන් ගියාද

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 10 місяців тому +1

    Ehema hondaida ange ushnathwaya adu wadi karanna? Adika rasne, seethala...?

  • @pathumikamashi9724
    @pathumikamashi9724 10 місяців тому +5

    ඔයාගේ විඩියෝ හරිම වැදගත් ❤

  • @herathbanda306
    @herathbanda306 9 місяців тому

    Kantaoth ekkan ekata Nana Unsen walta gihin nedda ewage behala iddi langata sake panayath ewanawa ewath tiyena ten hoya balanna tawath tiyenwa wondafull pot halo

  • @kgeesha6871
    @kgeesha6871 10 місяців тому +5

    ජපන් එන්න ආසාවෙන් ඉන්නේ. ඔයාගෙ video ගොඩක් වැදගත් අක්කේ.♥️

  • @Kaweesha23
    @Kaweesha23 9 місяців тому +3

    あなたがいるところにとても満足しています。年末にも来ます。できればハンベムも必ず来ます。妹を愛しています 🇯🇵💕

  • @AchinthaIdhuranga
    @AchinthaIdhuranga 10 місяців тому +5

    Thank you අක්කෙ රිප්ලයි කලාට ❤

  • @R.S.507
    @R.S.507 9 місяців тому

    තෑන්ක්ස් නොදන්න දේවල් කියලා දෙනවට ජපානය ගෙන 😇🤗

  • @slpccom
    @slpccom 10 місяців тому +1

    Katana එකක් ලන්කාවට ගේන්න පුලුවන්ද එද්දි❤

  • @Samith44
    @Samith44 9 місяців тому +1

    අක්කා මෙහෙ මැත්ස් වලට s තුනක් වගෙ තියෙන අයට ජපන් ඇවිත් කැම්පස් වල ඉංජිනියරින් වගේ කරන්න පුළුවන් ද student visa ඇවිත්

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому

      Meheta awata passe language iwara wela kemathi deyak karanna puluwan...

  • @piyumikathusini-zi2yc
    @piyumikathusini-zi2yc 10 місяців тому +2

    Japan inne hemogema wage ewa balanawa.eth oyage thama hodama details denaganna puluwan widiyata thiyenne.harima asai hema video ekatama❤❤❤

  • @amithasamanmali1879
    @amithasamanmali1879 9 місяців тому +3

    Oyath othana heluwen newada?

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 9 місяців тому +2

    ඔයත් ඔන්ෂෙන් ගිහිල්ලා තියනවද

  • @variousvideos2351
    @variousvideos2351 9 місяців тому +1

    අක්කේ අනේ ප්ලීස් කියන්නකෝ
    ඔඉතා කියන දිහෑ ගැන දන්නවා ද? අපිව ඉන්ටවිව් කරා ඔයිතා වලින් ආපූ සෙන්සේ කෙනෙක්. ඒ ස්කූල් එකේ නම ASUKA nihongo gakko .... ටවුන් එකට පැය 6ක් විතර දුරයි කියලා තමයි ගූගල් සර්ච් කරාම තියෙන්නේ .ඉතින් එහෙම උනාම arubaitho එහෙම හොයාගන්න අමාරුයි ලූ නේද?
    ඒ වගේම තමයි අක්කාගේ වීඩියෝස් බලලා තමයි ගොඩක් දේවල් දැන ගත්තේ ජපන් ගැන ❤❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому +1

      Math aluth handa ahema lokuuvata Nagara gena danne Naha😔, habai arubaitonam tiyenava basava dannavanam ona Taram, e gana lokuvata bayavenna epa, isselama meheta enna ❤️☺️

    • @variousvideos2351
      @variousvideos2351 9 місяців тому

      @@Daysofchathujay thank u akke

  • @erootravels7102
    @erootravels7102 9 місяців тому +2

    Japane oya monawada karanne

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому

      තාම මම ඉගෙන ගන්නවා.

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena 9 місяців тому +1

    Thank you

  • @benurijayamini3793
    @benurijayamini3793 10 місяців тому

    Akke man akkage video okkoma balanava eva godak vedagath japan enna hithan inna ayata ❤ .akke japan language school eken passe university yanvanam apita scholarship ekak ganna puluvanda . please akke danna vidiyata kiynnko .puluvannam eva gena video ekak gennako 🥺❤️

  • @chamirak
    @chamirak 9 місяців тому +1

    කොරියාවෙ තියනව සවුනා.

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 9 місяців тому +3

    අයියෝ ඕක මොකද්ද මෙහෙ පාරේ යන්නෙත් අමු හෙළුවෙන්

  • @jtv5652
    @jtv5652 5 місяців тому

    ලස්සනයි

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 7 місяців тому

    Budusaranai

  • @manika1524
    @manika1524 7 місяців тому

    Visit eanna puluwanda Japan walata mamath asai

  • @upendrapubudu5014
    @upendrapubudu5014 9 місяців тому +1

    Vehicle gna i/ phone 📱 gani vedios onii

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 10 місяців тому

    Man anna a thorathuru hoyana ganayata ayath wenne. Ahala thibunata adai visthara labune

  • @VinothHashan
    @VinothHashan 9 місяців тому +1

    Thanks❤

  • @ShanR-s2f
    @ShanR-s2f 7 місяців тому

    madai onsen balanna hitiya.

  • @momotaro8439
    @momotaro8439 10 місяців тому +1

    මමත් ජපානෙ ඔන්සෙන්, සෙන්තෝවල නාල තියෙනව. මුලදි නම් පොඩ්ඩක් අවුල් පස්සෙ හුරු වුණා.

  • @nuwankumara5052
    @nuwankumara5052 9 місяців тому +1

    Tanikara boruwakna kala.pannapu elauwak nhana.balaporoththu atikarala nati kala vitarai

    • @crcreation5000
      @crcreation5000 9 місяців тому

      අහ් දුක හිතිලා කැත කමට මගුල් බලන්න ඇවිල්ලා😂

  • @avindasandaruwan6149
    @avindasandaruwan6149 9 місяців тому +1

    Tattoo tiyena ayata onsen yanna ba kiyanne atthada

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому +1

      ඔව් ඒ අයට public onsen වලට බහින්න බෑ. හැබැයි වෙනම මිල වැඩ් private onsen තියෙනවා ඒවා පාවිච්චි කරන්න පුලුවන්.

  • @ranagaminglk6858
    @ranagaminglk6858 9 місяців тому +2

    ඔන්සෙන් එක්කට බැහැලා පෙන්නුවෙ නෑනෙ අනේ

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 9 місяців тому

    I have so many experience

  • @NipunRupasingha
    @NipunRupasingha 9 місяців тому +2

    ඕකම තියනව නේද තුර්කිය, ස්වීඩන් වල එහෙමත්. මමත් ලංකාවෙ ටර්කිෂ් බාත් හරි සෝනා එකක් හරි තියනවද හොයනව. දන්න කෙනෙක් කියන්න 😷

  • @waathathsarani5677
    @waathathsarani5677 9 місяців тому +1

    hi...science degree ekak krpu kenekta japan wala jobs hoyaganna amaruda
    oyge vedios blnw ...digtma krn yamuu💙

  • @Dilruk286
    @Dilruk286 9 місяців тому

    Kiyapu dewal nene

  • @slnvideomix4601
    @slnvideomix4601 9 місяців тому +1

    සුපිරි ❤❤❤😮😮😮

  • @MediaLifeSL
    @MediaLifeSL 9 місяців тому +8

    මම බලන් හිටියේ...........😂😂😂😂 අනේ මංදා කියන්න බෑ 😂😂😂😂😂😂😂😂😂

  • @nihadasinhayaa-9188
    @nihadasinhayaa-9188 9 місяців тому +1

    Niruwathin naanna japan yanna ooni naane

  • @Pramucraft
    @Pramucraft 10 місяців тому

    Akke mehen japan igenagaththath japaneta awamath lanvage eka igenaganna onada🙏🙏🙏😊😊

  • @Mahesh-Silva
    @Mahesh-Silva 9 місяців тому +1

    කොරියාවෙත් තියෙනවා....සවුනා

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 8 місяців тому

    Ayyyooo 😢😢😢oyata ඒක කරන්න thibunane,,, chack,, 😅😅😅

  • @AchinthaIdhuranga
    @AchinthaIdhuranga 10 місяців тому +2

    මුල්ම කමෙන්ට් එකක් මගෙන් ❤

  • @AnuraBandara-r8j
    @AnuraBandara-r8j 9 місяців тому

    මම නාලා තියෙනවා ඒක මරු

  • @kelumkelum5668
    @kelumkelum5668 9 місяців тому

    Danata adu padu lankawe ayata ochcharai best of luck commercial

  • @SmilingElectricity-ck3tm
    @SmilingElectricity-ck3tm 8 місяців тому

    මං හිතුවෙ ඔයා නාලත් පෙන්නයි කියලා. 😪
    😒👍

  • @vidurangatharaka7075
    @vidurangatharaka7075 9 місяців тому

    Akke agency ekak nathuwa apata direct apply karanna kramayak nadda

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому

      Japane kauru hari danna aya innawa nan visa karana kenek puluwan wei

  • @Thush.......
    @Thush....... 10 місяців тому

    Love this💚🧚‍♂️

  • @hamferd6398
    @hamferd6398 10 місяців тому +1

    Thanks 😅

  • @GayanPerera-xl6lu
    @GayanPerera-xl6lu 9 місяців тому

    Study visa ennanm ol walat C akak tiyenna onida

    • @Daysofchathujay
      @Daysofchathujay  9 місяців тому

      OL and AL karala thiyenna one kiyala thamai mama danne. Agency ekenuth thawa ahala balanna.

  • @ravindutheekshana9778
    @ravindutheekshana9778 10 місяців тому +1

    Oya student visa da inne

  • @chamarathilak6489
    @chamarathilak6489 9 місяців тому +1

    Good vidio❤

  • @Mr.kumara.
    @Mr.kumara. 9 місяців тому +2

    akkath nala pennko apita balnna

  • @nisalasahanpriya6102
    @nisalasahanpriya6102 10 місяців тому +1

    Tattoos gahala thiyena ayat yanna beida onsen ekat

  • @AchinthaIdhuranga
    @AchinthaIdhuranga 10 місяців тому +2

    ඔන්න අද මුල්ම ලයික් එකයි මුලින්ම බැලුවෙයි මමයි අක්කේ ❤

  • @M.W.A.I.M
    @M.W.A.I.M 9 місяців тому +8

    ශෝක් පතෝල මැස්ස අපි ගිය දවසේ😂

  • @lasanthalakshmanwalimunide1003
    @lasanthalakshmanwalimunide1003 9 місяців тому

    Didnt show onsense..

  • @sachithrandika1153
    @sachithrandika1153 9 місяців тому

    Zoo akake gana video එකක් කරන්න kooo..නංගී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damai4603
    @damai4603 9 місяців тому +1

    කොරියාවෙ ත් තියෙනවා 😭

  • @gamini4252
    @gamini4252 9 місяців тому +1

    ඔයාත් නාල තියනවද 😮😮

  • @MadageraRohana
    @MadageraRohana 8 місяців тому

    කෝ අපි බලාගෙන හිටියේ ඔයා හෙලුවෙන් නායි කියලා

  • @tharangasandaruwan820
    @tharangasandaruwan820 9 місяців тому

    ඔයත් Bassada?

  • @Happy_Kitty1111
    @Happy_Kitty1111 10 місяців тому +6

    නානකන් බලන් හිටපු මම😅

  • @YohanPerera_21
    @YohanPerera_21 9 місяців тому +2

    ඔන්සෙන් පෙනිලා තියෙන්නේ දැන් ලංකාවේ ❤

  • @AdmiringMountainGoat-bp2ym
    @AdmiringMountainGoat-bp2ym 7 місяців тому

    Oyath nawada

  • @GunathungaAmarasiri
    @GunathungaAmarasiri 4 місяці тому

    බොරුවට කියවනවා විතරයි මුල් මාතෘකාව දකින්න නැහැ.

  • @Travel7-zi8bn
    @Travel7-zi8bn 9 місяців тому +1

    Bast 🎉🎉🎉

  • @kumargunawardana4747
    @kumargunawardana4747 8 місяців тому +1

    Bageta karapu video ekak

  • @nayodmalshan8234
    @nayodmalshan8234 9 місяців тому +1

    😮😮

  • @blubleroster8871
    @blubleroster8871 9 місяців тому

    Marune

  • @Anuu24461
    @Anuu24461 10 місяців тому +1

    Sithala nadda eliya .🤔

    • @Daysofchathujay
      @Daysofchathujay  10 місяців тому

      සාමන්‍ය විදිහේ සීතලක් තියෙනවා.

  • @Hewagej
    @Hewagej 9 місяців тому

    අම්මෝ මරුනේ

  • @janaabro2679
    @janaabro2679 9 місяців тому +1

    Mita wadiya deyak balaporoththu una😂.Aparadeh.