සමලිංගික ගැහැණු ගැන කරුණු 6 ක් | 6 Facts about Lesbianism

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 465

  • @judeperera1341
    @judeperera1341 3 роки тому +13

    Please share your all the podcasts,,it’s really worth

  • @preamdasa
    @preamdasa 11 місяців тому +29

    ආදරේ කියන්නෙ ගෑනු පිරිමි මත තීරනය වෙන දෙයක් නෙවෙයි දැනෙන තැන නතර වෙන්න ඕනෙ❤

  • @lyndagedara4351
    @lyndagedara4351 Місяць тому +7

    මේ ජිවිත ඇත්තටම හරිම ලස්සනයි❤️🌷❤️

  • @KarishmaxShalini
    @KarishmaxShalini Рік тому +63

    මම දකින විදිහට ලෙස්බියන් කෙල්ලො දෙන්නෙක් sex ගැන විතරක්ම නෙවෙයි ඒ දෙන්නට දෙන්නා හොදට තේරුම් ගන්නත් ඕනේ ආදරෙ තමයි No 1 දෙන්නා ළං වෙන්න ඕනෙත් සදහටමයි. පස්සෙ තමයි sex එතෙන්දිත් දෙන්නම සහයෝගයෙන් ඒ වැඩේ කරන්න ඕනේ කෙල්ල වගේ ඉන්න ගෑණු ළමයට වැඩි වේදනාවක් දෙන්නෙ නැතුව තමන්ගෙ වැඩේ කරගන්න අනිත් කෙනා දැනගන්න ඕනේ. තමන්ගේ කෙල්ලට දුකක් කරදරයක් වුණාම තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ඒ කෙල්ලට ඇති තරම් අඩන්න දෙන්න ඕනේ එතනයි නියම සමලිංගික ආදරයක් තියෙන්නෙ. බොරු බයිලා වල නෙවෙයි. කෙල්ලට උපරිම ආදරේ දෙන්න ඕනේ. මමත් සමලිංගික කෙල්ලෙක් මං අදටත් තනිකඩව ඉන්නෙ මගේ මේ සිතුවිලි රටාව නිසා. මට මම හොයන කෙනා ලැබෙයි මොකද මං කැමති ආදරෙන් ලංවෙන්න ඒකත් සදාකාලිකවම ❤❤

  • @satharani-ks9fc
    @satharani-ks9fc 6 місяців тому +48

    මාත් සමලිංගික කෙනෙක් මගෙ හිතෙ ඉන්නවා ගැහැනු ලමයෙක් එයා ලැබෙයිද දන්නේ නැ ඒත් මන් එයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ මන් ආසම ගැහැනු ලමයිට ❤️

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 Рік тому +32

    සමලිංගික කියන්නේ අද කාලෙ සාමාන්‍ය දෙයක් ☺️☺️☺️☺️☺️☺️

    • @lahiruni8864
      @lahiruni8864 Рік тому +3

      ඇත්ත

    • @NGK.54
      @NGK.54 Рік тому +5

      එහෙනම් කෙල්ලො කොල්ලො කියල දෙකක සොබා දහම දෙවර්ගයක් හදන්නෙ නෑ නේද

    • @lahiruni8864
      @lahiruni8864 Рік тому +4

      🙃

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому +2

      @@lahiruni8864 asai adunaganna

    • @thilinanimesh8164
      @thilinanimesh8164 Рік тому +4

      6 ඉලක්කම 9 ඉලක්කම කියලා පටල ගන්න එපා. ඒ දෙක දෙකක්. මේ වීඩියෝ එක කරන කෙනා බලාපොරොත්තු වෙන්නෙ වෙන අරමුණක්

  • @dope4534
    @dope4534 2 роки тому +18

    ඕවා නම් පිටරට සාමාන්‍ය දේවල්

  • @ruwanthiwasana5511
    @ruwanthiwasana5511 3 місяці тому +9

    මටත් gf කෙනෙක් ඉන්නවා. ඇත්තටම අපි අපිට ගොඩක් ආදරෙයි ❤ ඒක කියන බැරි ආදරක්.❤මොනවා උනත් මට ලැබුණු හොදම කෙනා මං නැති කර ගන්නේ නෑ.ඒක මං එයාට වගේම මං මටම දුන්න පොරොන්දුවක් ❤ මට වඩා එයාට කේන්ති යන එක වැඩි 😊 ඒත් මං දන්න එකම දේ එයා ගොඩක් මට ආදරෙයි කියන එක 😘 මගේ කැමැත්තට ගොඩක් ඉඩ දෙන කෙනෙක් එයා.😘 එයා පොඩ්ඩක් වත් අපි එකට ඉද්දි රිද්දන් කෙනෙක් නෙවෙයි.හැම තිස්සේම අහන්නෙ ඔයා හොදින්ද කියලා ඒ නිසාමයි එයාට මං ඒ තරම් ආදරේ ❤ Lesbian කියන්නේ කෙල්ලෝන්ට කැමති කියන එක වෙන්න පුලුවන් ඒත් මං එයාට විතරක්ම කැමති ❤ ආදරේ කරන කෙනාට අවංකව උපරිමෙන් ආදරේ කරන්න බොරුවට ආදරේ කරන එපා.🙏💔 දෙන්නට දෙන්නා තෙරුම් ගන්න ඕනෙ.අඩුම එක්කෙනෙක් වත් එහෙම කරන්න ඕනේ.මං එහෙම කෙනෙක්.එයා ගොඩක් විශේෂ කෙනෙක් මං ❤ එයා ගොඩක් ආදරෙයි මගේ පවුලේ අයටත් ගොඩක් ආදරේ කරන කෙනෙක්.❤ මං ගොඩක් ආඩම්බර වෙනවා එයාව තෝරාගත්ත එකට ❤ආදරෙයි ගොඩක් ❤

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  3 місяці тому +2

      ස්තූතියි ඔබගේ අත්දැකීම බෙදාගත්තාට.

    • @XChaminda
      @XChaminda 26 днів тому

      මම වල් පිරිමියෙක් මට කුක්කු කෙල්ලෙක් ඔනෙ

    • @arushwk6605
      @arushwk6605 3 дні тому +2

      හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖

    • @ruwanthiwasana5511
      @ruwanthiwasana5511 3 дні тому +2

      @@arushwk6605 thank u so much 🥰

    • @XChaminda
      @XChaminda 2 дні тому

  • @imeshaminohari9658
    @imeshaminohari9658 8 місяців тому +19

    Sex නොකර ආදරේම විතරක් කරන්න පුලුවන් කෙල්ලෝ දෙන්නෙක්ට.. එ ආදරේ මම වින්ද කෙනෙක්.. ඉටිම් දැන් එයා සතුටින්. එයාට සුභ වේවා... ❤❤❤❤❤❤❤

  • @sanjeewaweerasinghe2890
    @sanjeewaweerasinghe2890 Рік тому +3

    I stay with two lesbians. That experience is best thing I ever had. ❤❤

  • @LEON-ee7ur
    @LEON-ee7ur 9 місяців тому +3

    ඒත් orientation එකට අනුව ගොඩක් ගැහැනුන්ට එහෙම හැගීමක් ආසාවක් එන්නෑ සමලිංගිකත්වයට ගොඩක් පිරිමින්ටත් එහෙම එන්නෑ සමහර අය කාලයත් එක්කම තමන්ගේ sexual orientation එක මොකක්ද කියලා අඳුනගන්න පුලුවන් heterosexual නම් විරුද්ද ලිංගිකත්වයට හිමිකම් කියන පුද්ගලයන් සමග විතරක් කාමුක හෝ ආදරය වගේ හැඟීම් ඇති වෙයි

  • @harshikadinali7827
    @harshikadinali7827 Рік тому +5

    Godak hoda article ekak...thawa me widiye video ekak karanna

  • @user-wy4sn6jv4t
    @user-wy4sn6jv4t 5 місяців тому +11

    මටත් කෙනෙක් ඕනේ..මන් ලෙස්බියන්..අසයි ජීවිතෙ බෙදාගන්න

  • @MilindaDilruk
    @MilindaDilruk Рік тому +2

    Doktar.mag .podekala lingeka atawarayakata.mukuna dunna.dan mata baya.samajata mhuna danna kohomada kiyala tharanna.maga manasath.kalpana pade.dan mata sanika mochanaya kiyana awa teyanawa.pelithurak dannako.please

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +1

      මේක ඉතා පහසුවෙන් පාලනය කළ හැකි මානසික තත්ත්වයක්. වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදෙස් ලබාගන්න.

  • @MiflalMohamad
    @MiflalMohamad 7 місяців тому +4

    Ape Amma

  • @cs6575
    @cs6575 Рік тому +3

    දැනුමට ඉතා වටිනා video එකක්.♥️♥️♥️♥️♥️ ගොඩක් කරුණු එකතු කරලා තියෙනවා .ස්තුතියි .
    *සමලිංගික කාන්තාවන් සුරතාන්තය ( හැපි එන්ඩින්ග් ) ස්වයං වින්දනය කළ යුතුම ද ? එසේත් නොමැති නම් යෝනි එකිනෙක ස්පර්ශයෙන් හැඟීම් පිට කළ හැකිද ?. මෙම ක්‍රම දෙකෙන්ම පුලුවන්ද ?. පිළිතුරක් දෙන්න .ස්තුතියි .
    *මෙය එකිනෙකාට වෙනස් වෙනවද ?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +3

      එකිනෙකා මත ස්පර්ශය බොහෝ විට වෙනවා. ඒ වගේම නොයෙක් ආකාරයෛ් විනිවිද යාම් ඔවුන් සිදු කරනවා. එකිනෙකා ගැන අවබෝධය ඇති නිසා සුරතාන්තය ලැබීම ඔවුන් අතර බොහෝ විට සිදුවෙනවා. ලිංගික ක්‍රියාවක් සිදු කිරීමට ඇතුල් කිරීමක් අත්‍යවශ්‍ය ම නැහැ. එය මිථ්‍යාවක්. ගැහැණු - ගැහැණු සම්බන්ධය තුළ ඕනෑතරම් ලිංගික ක්‍රියාකාරකම් විධීන් තියෙනවා.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +2

      @@StirioAaaa-fv3qw පිරිමි සැප දෙනවා කියලා දෙයක් නැහැ. විවිධ මිනිස් සම්බන්ධතා මේ ලෝකයේ පවතිනවා. විවිධ ලිංගික ක්‍රියාකාරකම් ඇතිවෙනවා. එපමණයි. මේ සියල්ල සාමාන්‍ය දේවල්. කාටත් කළ හැකි විශේෂ දෙයක් නැහැ.

    • @KarishmaxShalini
      @KarishmaxShalini Рік тому +2

      Lesbian tribing thamai lesbian adarawanthiyan dennekge adare kiyanne ❤❤

    • @KarishmaxShalini
      @KarishmaxShalini 10 місяців тому +2

      @@DanumaJeevithayaDJ oba hari

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  10 місяців тому +1

      @@KarishmaxShalini ස්තූතියි.

  • @hirunisadamali4375
    @hirunisadamali4375 Місяць тому +3

    මමත් ආසයි ලෙස්බියන් වලට ,මම ලෙස්බියන් කෙල්ලෙක් ,මට කොල්ලොන්ට හිතගිහින් නැ අදවෙනකම්ම ,එත් මට ගැලපෙන විදියෙ කෙල්ලෙක් හම්බ වෙලා නැ ,ඔක්කොම සයිකො කෙල්ලො වගෙ

    • @XChaminda
      @XChaminda 26 днів тому

      මම පිරිමියෙක් මම ඔයාට දිව දලා සැප දෙන්න ද මම පෙට්ටිය කඩන් නැ

    • @hirunisadamali4375
      @hirunisadamali4375 24 дні тому

      @XChaminda අසාහන කාරයෙක් මෙන්න

    • @GeethaRathnayaka-k3x
      @GeethaRathnayaka-k3x 20 днів тому

      Mamath oya ath dekima winda.mn awankawa adare karana කෙනෙක් hoyanne.mn කැමති aduna ganna

    • @samansiriwardhana4005
      @samansiriwardhana4005 20 днів тому

      @@hirunisadamali4375 Kiyanna

    • @shamalidasanayaka8467
      @shamalidasanayaka8467 17 днів тому

      Yes​@@GeethaRathnayaka-k3x

  • @sinhalabro
    @sinhalabro Рік тому +10

    ලෙස්බියන් ♥♥♥

    • @SenaSene4
      @SenaSene4 Місяць тому

      @@sinhalabro mata chance akak dannabarida

  • @kasunharsha3433
    @kasunharsha3433 2 роки тому +22

    මාත් ආසයි ලෙස්බියන් girl කෙනෙක්ට. ඒත් නෑනේ

  • @MilindaDilruk
    @MilindaDilruk Рік тому +2

    Doktar mag bahatuth gata.mata makata hoda doktar kanak kiyandoko.mata maka oluwata hare pasnayak.pliturak ona

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +1

      මොකක්ද ඔබ කියන දේ පැහැදිලි නැහැ. මොකටද බෙහෙත් ගත්තේ

    • @MilindaDilruk
      @MilindaDilruk Рік тому +1

      Mata podekala ma una data.mag godak bayai.mano waidaya dokta mata una da kiyala

    • @MilindaDilruk
      @MilindaDilruk Рік тому +1

      Mag mata ma unada gana aka akkanata kiyanna patan gata.kalakata ganan ganan gannathuwa ennawa.kalakata.aya oluwata anawa .makata mokada karanna .peliturak danda

  • @Saru-tg2oq
    @Saru-tg2oq 4 місяці тому +14

    මම lesbian girl කෙනෙක්. මේ video එක වැදගත් කරුණු එකතු කරලා හදපු එක ගැන මුලින්ම ස්තූතියි. ❤❤❤
    අද ගොඩක් අය lesbian කියලා කිව්වහම හිතන්නේ sex ගැන විතරයි. කෙල්ලො දෙන්නෙක් කොහොමද sex කරන්නේ කියලා විතරයි. ඒත්, කෙල්ලො දෙන්නෙක්ගෙ ආදරේ අතර sex වලට එහා ගිය බැඳීමක්, ලෙන්ගතුකමක් තියෙනවා. ❤
    ඒ වගේමයි මම අද කෙල්ලෙක්ට ආදරය කරලා තනිවුන කෙනෙක්.🫥 කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනවා හා සමානවම කෙල්ලෙක්ට තවත් කෙල්ලෙක්ට ගොඩක් ආදරේ කරන්න පුළුවන්.❤️❤️ ගොඩක් ආදරෙන් බලාගන්න ළඟින් ඉන්න, දුකේදි සතුටදි තේරුම් අරගෙන ළඟින් ඉන්න, හොඳට ඇහුම්කන් දෙන්න පුළුවන්.
    අනික මේ වීඩියෝවේ කියනවා වගේ ගොඩක් අය හිතනවා කෙල්ලො දෙන්නෙක් අතර තියෙන මේ සමලිංගික සම්බන්ධතාවයකදී එක කෙල්ලෙක් කෙල්ලෙක් විදිහටත් අනිත් කෙල්ල කොල්ලෙක් විදිහටත් කටයුතු කරන්න ඕනේ කියලා. ඒක එහෙම නැහැ. ඒක ගොඩක් අය මනසින් හදාගත්ත විදිහක්.
    සමහර කෙල්ලො ඉන්නවා කොලු ගතිගුණ තියෙන. එහෙම කෙනෙක් එක්ක ගොඩක් ගැහැණු ගති පැවතුම් තියෙන කෙල්ලෙක්ට ජීවත් වෙන්න පුළුවන් බැරි නැහැ. හැබැයි ඒ වගේම තමයි කෙලි ගතිගුණ තියෙන කෙල්ලෙක්ට තවත් ඒ වගේම කෙලිගතිගුණ තියෙන කෙල්ලෙක් එක්ක ආදරයෙන් සහයෝගයෙන් ජීවත් වෙන්නත් පුළුවන්.. මම එහෙම ජීවත් උන කෙල්ලෙක්..❤
    අවාසනාව තමයි අද එහෙම අවංකව ආදරය කරන, එකට ජීවත් වෙන්න හිතන සම ලිංගික කාන්තාවන් හොයාගන්න නැහැ. සල්ලි සහ ලිංගිකත්වය පදනම් කරගෙන බැඳීම් හදාගන්න කැමති මිනිස්සු විතරයි අද රටේ ලෝකේ ඉන්නේ..

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  4 місяці тому +1

      ස්තුතියි ඔබගේ අදහස් සහ අත්දැකීම් එකතු කළාට.

    • @SenaSene4
      @SenaSene4 Місяць тому

      @@Saru-tg2oq Adara kannada ban sex natuwa

    • @wa_ni_zza4383
      @wa_ni_zza4383 11 днів тому +2

      ඔයාගෙ අදහස හරි ලස්සනයි ♥️ ඒත් ඉතින් මෙතන ඉන්න අසහන කාරයන්ට ඕවා කියලා තේරුමක් නැහැ. පුනරුත්ථාපනය කරන්නෝනෙ සෙට් එකක් මේවගෙ රිංගගෙන අසහනය ප්‍රදර්ශනය කරනවා.

    • @samansiriwardhana4005
      @samansiriwardhana4005 11 днів тому +1

      @@Zoha_Gween hi

    • @Zoha_Gween
      @Zoha_Gween 11 днів тому

      @samansiriwardhana4005 hi

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 Рік тому +3

    Ane listerge Diary eke nama mokakda
    Eka apita kiyawanna widihak nedda
    Matath tikak research karanna oni.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому

      The Secret Diaries of Miss Anne Lister, Volume 1 By Helena Whitbread මේක ඇමසන් වලින් ගන්න පුළුවන්. මීට අමතරව මේ ගැන විස්තරයක් තියෙනවා. මේ ලින්ක් එකේ, www.catalogue.wyjs.org.uk/CalmView/Record.aspx?src=CalmView.Catalog&id=CC00001

  • @gayanilakshani3192
    @gayanilakshani3192 Рік тому +9

    Me too

  • @kusumsirikumaranayake7855
    @kusumsirikumaranayake7855 5 місяців тому +1

    Mama kamthi liguva thiyenne kanthavk samage mithu sambandhathavk athikara ganna
    (Vayas beedhayak naha )

  • @PiyadasaDisanayaka-tl8do
    @PiyadasaDisanayaka-tl8do 6 місяців тому +4

    ඔිවනම් දැන් සාමාන්‍ය දෙවල් ඊයේ හවසත් මම දැක්කා නන්ද අක්කගේ බොඩිමෙි කෙල්ලෝ දෙන්නෙනෙක⁣ෙ කෙඳිරි ගගා අප්ප පුච්චනවා

  • @nayomimadhumela9497
    @nayomimadhumela9497 2 роки тому +8

    😊

  • @mamba7819
    @mamba7819 3 роки тому +5

    Apahu denna a video tika please 🙏🙏🙏🙏

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому

      ස්තූතියි. රැඳී සිටින්න ❤ දැනුම ජීවිතය ❤ අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ.

  • @shanuvihanga7236
    @shanuvihanga7236 Рік тому +7

    මාත් ආසයි 😊 but කෙනෙක් නෑ 😊

  • @MilindaDilruk
    @MilindaDilruk Рік тому +2

    Makata hoda waidya warayak kiyada doktar

  • @mamba7819
    @mamba7819 3 роки тому +3

    Video delete karad ,, aiii aa, 😣😣😣

  • @NimeshSrinath
    @NimeshSrinath 7 місяців тому +3

    Mmath asai mma watsap inwa

  • @iresha..7480
    @iresha..7480 10 місяців тому +6

    I am single lesbian.., 🏳️‍🌈

  • @iyanifarhana8218
    @iyanifarhana8218 Місяць тому +1

    Tomboy kenekk innawahh nam msg ekak dannahh boy type girl kenekk innawahh nam please 😢

  • @sujeewanilanga2843
    @sujeewanilanga2843 Місяць тому +2

    පිස්සු ලංකාවේ MUNTA

  • @heshanchathurya9672
    @heshanchathurya9672 3 роки тому +3

    Parana video ko
    Channel ekata mokada une❤️

  • @DenushaLokupitiya
    @DenushaLokupitiya 15 днів тому

    Math ehemai

  • @sak4461
    @sak4461 2 роки тому +1

    Lankawe genu da pirimi da meka wediyen tiyenne

  • @thth9372
    @thth9372 Рік тому +3

    Lankawe linguwa tiyena gehenu innawada

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому

      ඕනෑ තරම් ඉන්නවා. සංක්‍රාන්ති ලිංගිකයන් යනු ඔවුන් වේ.

    • @thth9372
      @thth9372 Рік тому +1

      @@DanumaJeevithayaDJ ese siduwanne operation eka kinda. Ema liguwen piriminta wage shukranu pitaweda.ewani gehenunta yoniyak saha linguwak yana dekama tibeda.ese nam lingika satuta wenuwen dekama use kranna puluwanda.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому

      ua-cam.com/video/wgLvPp6mi4s/v-deo.html මෙම වීඩියෝව නරඹන්න.

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Рік тому

      @@thth9372 හත්තිලව්වයි😨

    • @thth9372
      @thth9372 Рік тому

      @@thimathkemitha2673 ayi

  • @ChamindaKithsiri-k4h
    @ChamindaKithsiri-k4h 4 місяці тому +1

    ❤❤

  • @arunadilshan4912
    @arunadilshan4912 5 місяців тому +3

    මට, ගල් කෙ නෙ ක්‌, ඕනේ

  • @perera5727
    @perera5727 Рік тому +10

    පුරුෂ ලිංගය හා ස්ත්‍රී ලිංගය යනුවෙන්, වෙනසක්, කල පාහර දෙවියන්ට සාප වේවා.

    • @jagathattanayaka5798
      @jagathattanayaka5798 Рік тому +4

      දෙවියෝ එහෙම නොකළා නම් අද මේ comment එක දාන්න ඔයා නැති වෙන්න තිබුණා.... 🤔🤔🤔🤔

    • @thyagadivyanjali
      @thyagadivyanjali Рік тому +7

      ඔක්කොම එකම ජාතියෙ උනාම වර්ගයා බෝ කරන්නෙ කොහොමද..? 😂

    • @janaks100
      @janaks100 Рік тому

      @@thyagadivyanjali ai diwlingika sattunta puluwn

    • @thyagadivyanjali
      @thyagadivyanjali Рік тому +3

      @@janaks100 ඒ ඉතින් ලිංගයන් දෙකම තිබ්බානම්නේ..හැමෝම ස්ත්‍රී ලිංගික උනොත්..?🧐

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому

      @@jagathattanayaka5798 hamme pererage mole deiyanta thibunanam left thama

  • @AsankaHewagama
    @AsankaHewagama 8 днів тому

    Man asai kellege pukata diwa danna

  • @SumithQumara
    @SumithQumara 4 місяці тому +1

    Hi

  • @nimanthachandrasoma3205
    @nimanthachandrasoma3205 2 роки тому +4

    man hari keamathi

  • @haindusandeep3991
    @haindusandeep3991 3 роки тому +3

    hodai habai leda hadunama thamai

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  3 роки тому +1

      ඔබ නිරෝගී නැත්නම් කොහොමත් ලෙඩ හැදෙනවා. ලෙඩ හැදීම සහ ලිංගික චර්යා අතර පමණක් සෘජු සම්බන්ධයක් නැහැ. ලිංගික-නොවන ජීවන අත්දැකීම් තුළ රෝගී වෙන්නේ නැද්ද?

    • @haindusandeep3991
      @haindusandeep3991 3 роки тому +1

      @@DanumaJeevithayaDJ yako ewage uba kiyanawa wage kassa,hembirissawa gana newei mn kiyanne 😂 ''Aids'' wage hodawennathi bayanaka leda gana, ane ube mole 😂 mahalokuwata sex gana katha kalata ewagen hadena leda dannaa😂😂oyage reply ekenma lingikathwaya gana hoda danumak thiyanawa kiyala penawa me y-channel ekata😂😂😂😂😂

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  3 роки тому +1

      හොද නොවන ලෙඩ කොතරම් තියෙනවා ද? කැන්සර්, ඩිමෙන්ෂියා, ඇල්යිසයිමර්ස් මෙයින් ප්‍රධාන යි. ඒ වාගේම පෙනහළු, හෘද, වකුගඩු සහ අක්මාව යන අවයවන්ට අදාලව ඇති රෝගාබාධවලින් වැඩි ප්‍රමාණයක් සුව කළ නොහැක. තව ද මෙවැනි රෝග තත්ත්වයන් සිය ගණනක් ඇත. මේවා ඉතා භයානක රෝග වුවත් සමාජ සන්නිවේදයන් තුළ ඒවාට දක්වන අවධානය අඩුය. වැඩි අවධානයක් සුළුතරයක් වූ ලිංගික රෝග වෙනුවෙන් යෙද වේ. ලිංගික කටයුත්තට පමණක් නොව සරල ජීවිත පැවැත්මටත් නිරෝගීබව අනිවාර්ය වේ. ලිංගික රෝග ගැන අප ඉදිරියේ දී වීඩීයෝවක් කරනවා. ස්තූතියි.

    • @haindusandeep3991
      @haindusandeep3991 3 роки тому +4

      @@DanumaJeevithayaDJ😂 oya kiwwa leda wage newei bn 'samaja rogayak' hadunama anik ayata muna denne kohomada 😂 anika kisi waraddak nathi kenekta unath hadenna puluwan,oyata unanm,. eka nisa thamai minissu ewata wadi awadanayak denne,😂 kagen hari ahagena hari,pothakin balala hari kohomahari hari de minissunta deepan. jaya wewa👋

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 Рік тому +1

      @@haindusandeep3991 Itin bandapu unta owa hadenne nadda.....

  • @kokilawijayananda5700
    @kokilawijayananda5700 6 місяців тому +1

    Mt lesbian kenek eth kavruth nane ekt kamathi

  • @sonic-ej3qh
    @sonic-ej3qh 2 роки тому +3

    Apa pattat innava appa

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 роки тому +3

    I don't like it.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  2 роки тому +12

      You don't need to. Just be respectful of others' sexuality.

  • @jsfernando3140
    @jsfernando3140 Місяць тому

    Mewane samaja verode wada wala Prathepalaya Eelaga athmayade apagathave wasara dahas gananak duk vedeemata sdduveemai. 😢😢😢😢😢😢😢😢😢

  • @sisiranipriyangika-ur6pg
    @sisiranipriyangika-ur6pg Рік тому +2

    කොහොමද sex karanne gahanuma dennek

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  Рік тому +3

      මුලින්ම දැනගන්න ඕන ලිංගික ජීවිතය හෝ සම්බන්ධකමක් කියන්නේ. ශරීර අවයවය ගැන දෙයක් විතරක්ම නෙවෙයි. ඒක මිනිස් සම්බන්ධයක්. මානසික සම්බන්ධයක් සහ ශාරීරික සම්බන්ධයක්. එක සමාන ශරීර අවයව කෙහොමද ලිංගික අත්දැකීමකට ගන්නේ කියන එකනේ ඔයාගේ ප්‍රශ්නය. ගැහැණු ලිංගික ශරීරය අපි මතුපිටින් හිතනවාට වඩා සංකීර්ණයි. ලිංගික තෘප්තිය සම්භෝගය ඇති කිරීමට ඇතුල් කිරීමක් අවශ්‍යම නැහැ. භගමණිය වගේ අවයව ඔවුන් ගේ ක්‍රියාකාරකම්වලට විශාල දායකත්වයක් දෙනවා.

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому +1

      Watsap ennako binduwai hathai pahai desiya hatharai haththa ekai asupaha

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому +1

      Ennako watsap

    • @StirioAaaa-fv3qw
      @StirioAaaa-fv3qw Рік тому +1

      Helooo

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 20 днів тому +1

    ❤❤❤❤

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 10 днів тому

    ❤❤❤