Dating in Japan - ජපන් කෙනෙක් යාලු කරගන්නෙ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @shiharamadusanka4923
    @shiharamadusanka4923 4 роки тому +2483

    ජපානෙන් තියා ලංකාවෙන්වත් කෑල්ලක් ලයින් වෙන්නැති කොල්ලො කෝ බලන්න..(මමත් ඇතුලුව)😜

  • @rbckumara2089
    @rbckumara2089 4 роки тому +763

    මමත් ජපන් හිටියා බොහොම හොඳ නිහතමානී ජාතියක් .ගොඩක් ම විස්වාසය රකිනවා.එහේ කෙල්ලෝ ලන්කාවේ අයට ගොඩක් ආදරෙයි .

    • @kavindudilshan116
      @kavindudilshan116 4 роки тому +22

      Wow. Eka නියමයිනේ . ☝❤️

    • @isuruudhayanga7501
      @isuruudhayanga7501 4 роки тому +36

      මගෙත් පොඩි කාලෙ ඉදල ආසවක් තියෙනව ජපන් යන්න.යන්නේ කොහොමද

    • @chutyhasiya
      @chutyhasiya 3 роки тому +7

      Brother yna vidiha gana kiynnko

    • @prasadjayasena1566
      @prasadjayasena1566 3 роки тому

      Q

    • @miururukshan8436
      @miururukshan8436 3 роки тому +9

      @@chutyhasiya A/L maths hodata pass una ayata scholarship denawa free.masekata Rs200000 k withara denawa wiyadamata.

  • @PoddaMV
    @PoddaMV 4 роки тому +578

    මොලෙ තියන එකෙක්... මරු බ්‍රො... .. දිගටම කරපන්

  • @shenalsamaranayake1525
    @shenalsamaranayake1525 4 роки тому +84

    මචං උඹ නියමෙටම present කරනවා ජයවේවා!!! 🙌🏾✊🏾❤️

  • @loadmusic1261
    @loadmusic1261 4 роки тому +212

    ජපානයෙන් තරැනියෙක් පන්නා ආ දෙවැනි ශ්‍රීලාංකික තරැනයා 💖😍 ගැම්මක් තමයි ඉතිම් ❤️❤️💖💖💖

  • @කවීන්කලුආරච්චි

    ලන්කාවේ කෙල්ලක් වත් නැති සෙට් එක..
    👇

  • @Techboss2256
    @Techboss2256 2 роки тому +33

    මාත් ජපන් ගියා.ජපානෙ ඉන්නෙ ගොඩාක් හොද මිනිස්සු.ඒ වගේම කොරියාවෙත් එහෙමයි.මාත් ගියා ❤️

  • @Crash_world777
    @Crash_world777 4 роки тому +48

    අයියා ගොඩක් හොදට වීඩියෝ එක කරනව. ආදරෙයි.. පුලුවන්නම් දවසට විඩියෝ එකක් දැම්මත් කමක් නෑ අයියේ ඒ තරමටම ආසයි ජපන් විස්තර දැනගන්න.. ❤️

  • @රවිදුලක්ෂිත
    @රවිදුලක්ෂිත 4 роки тому +13

    ඇවිස්සුවානේ ..දැන් ඉතින් ඔයාගෙ videos ඔක්කොම බලනවා 😂

  • @shamiduabhilash
    @shamiduabhilash 4 роки тому +51

    හොහො ලෙඩක් දැම්මා අයියා, දැං විඩියො ඔක්කොම බලන්ඩ යන්නේ😊

  • @jonsina9426
    @jonsina9426 4 роки тому +92

    මම අද ජපන් යන්න ඉන්නෙ මට මේක සුපිරිම වැදගත් වීඩියො එකක්

  • @skelly6485
    @skelly6485 3 роки тому +243

    සිරාවටම මාත් A/L කරලා ජපන් ගිහින් කෑල්ලක් ටෝක් කරන්න ඉන්නෙ 😮😻 මේක නම් ගොඩක් වටිනවා

    • @chathuwa6096
      @chathuwa6096 3 роки тому +11

      Ela puthe 😂

    • @vijaykumara3842
      @vijaykumara3842 3 роки тому +3

      ❤❤❤පරිස්සමින් ඉන්න සහොදරයා... බුදු සරණයි...

    • @kavirivisari4673
      @kavirivisari4673 3 роки тому

      @@chathuwa6096 😂😂

    • @slfishworld6043
      @slfishworld6043 3 роки тому +1

      🤭🤭😂

    • @kalumkumara7421
      @kalumkumara7421 3 роки тому +8

      ජපනුත් ඉගෙනගනින්කො ටොක් කරන්න 😂

  • @jagathbandara5297
    @jagathbandara5297 4 роки тому +12

    ලස්සනයි මල්ලි නියමයි වැඩසටහන ගොඩක් අසාවෙන් බැලුව තෙරුවන් සරණයි ඔයාට

  • @megnad623
    @megnad623 4 роки тому +428

    හැම කෙල්ලම එහෙම තමයි බං කැමති...මුංගෙ මොකද රත්තරංද...ආදරේ වෙනුවෙන් අපේ කෙල්ලො කරන කැප කිරීම්, බොරු කියල අහු උනාම කොච්චර සමාව දෙනවද...ඒ අතින් අපෙ කෙල්ලො කොච්චර අහිංසකද.. මුං එක්ක බලද්දි... චීන ජපං ලංකන් කියල නෑ...හැම කෙල්ලම අහිංසකයි... සල්ලි තියෙනවනන් ජපං එකියක් බැංදට කමක් නැ...උන්ගෙ නඩත්තුවට සෑහෙන සල්ලි ඕනෙ...සිංහල කෙල්ලො කියන්නෙ රත්තරං..උන්ට කලින් අපෙ කෙල්ලන්ට හොර බොරු නැතුව ජීවත් වෙයව්..❤️😍🇱🇰👸🏻

    • @OG-fz7ck
      @OG-fz7ck 4 роки тому +79

      කැමතිද කියලා ඇහුවොත් චැහ්හ් ගාන සල්ලි වලට කෑදර ගොබ්බ ගැණුනේ ලංකාවේ ඉන්නේ😂

    • @megnad623
      @megnad623 4 роки тому +41

      @@OG-fz7ck තමන් කැමති කෙල්ල හම්බෙන්නෙ කීයෙන් කීදෙනාටද බං..ඒකට පින තියෙන්න ඕනෙ.එහෙම කියල මිනිස්සු නොබැද හිටියද..

    • @lasiththarinda474
      @lasiththarinda474 4 роки тому +8

      Eka attha bn❤️

    • @aswadaswad4686
      @aswadaswad4686 4 роки тому +2

      ayka atta machan.mama Lebanon seta

    • @ushanchamika5009
      @ushanchamika5009 4 роки тому

      🤔🤔🤔

  • @a2z380
    @a2z380 4 роки тому +190

    සුපිරි ..
    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට .... 🇰🇷🇱🇰💪👊🌎

    • @chathu6836
      @chathu6836 3 роки тому +5

      Ane oya Korean giye kohomada kiyannakoo

    • @raki_ownz
      @raki_ownz 3 роки тому +3

      @@chathu6836 me ayya inne japan bro

    • @asankawijitha4334
      @asankawijitha4334 3 роки тому +1

      @@chathu6836 exzam liyannoni

    • @Xothemi1
      @Xothemi1 3 роки тому +6

      එකපාර උබ කොරියන් වල ඉන්න්වා කිව්වනම් ඉවරනේ😹

    • @charindu4103
      @charindu4103 3 роки тому

      කොරියන් කෙල්ලෙක් අපි ගෙන්නෙ ❤️🤟😍

  • @aviiboy5458
    @aviiboy5458 4 роки тому +7

    Aththatama marama clear music and videos , patta aiyee thawath video ona oyagen 😘😘😘😘

  • @yasia-c8n
    @yasia-c8n 3 роки тому +5

    යකෝ කමෙන්ට් ටික දාල වෙනම වීඩියෝ එකක් කලොත් Trending No. 01 එනවා සුවර් ✌️

  • @pencil4450
    @pencil4450 3 роки тому +158

    මාත් කැමති 😁 එයා බනිනකොට මට තෙරෙන්නේ නෑ මන් බනිනකොට එයාට තෙරේන්නේ නෑ 😁💔💖රන්ඩු අඩුයි 😁

  • @AbdulRashid-tg9nj
    @AbdulRashid-tg9nj 2 роки тому

    Very important details really very valuable video exalant I like 👍 this video so much

  • @YohanBro6108
    @YohanBro6108 4 роки тому +12

    නියමයි යාලු මාත් එක්ක ඉන්න දිගටම හදවතින්ම ආදරෙයි යාලු

  • @THIRDEYESL133
    @THIRDEYESL133 4 роки тому +3

    sahayogaya arn mn awa yalu..hrim lassani vedio ek...ape pattat awith vedio vinadi 3kt wada bll sahayogaya dei kiyl balaporottu wenw yalu..Jaya wewa oyt yalu..!

  • @stefanfernando9659
    @stefanfernando9659 3 роки тому +57

    මං ජපන් කෙල්ලෙක්ගෙන් ඇහුවා ලංකාවෙ කොල්ලො ගැන මොකද හිතන්නෙ කියලා. ඒ කෙල්ල කියන්නේ ලංකාවෙ කොල්ලෙක්ව බදින්න සෙට් උනොත් බදිනව කියල. හේතුව ජපන් කොල්ලො Sure නැල්ලු කෙල්ලව වැඩිය care කරන්නෙ marry කරනකන් විතරලු. පස්සෙ කෙල්ලව ගනන් ගන්නෙ නැතුව අත ඇරල ගොඩක් පිරිමි වෙන ගෑණු පස්සෙ යනව හරි ගනන් ගන්නෙ නැතුව ජීවත් වෙනව හරිලු.

    • @sabrinafathima4293
      @sabrinafathima4293 3 роки тому +1

      Dekka NEDA ape minissunge heti ,mamai mage minihath ahasai polawai wage but Mata vishwasai,😊my husband sinhala srilankan japanis

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 роки тому +2

      Ethi lankawe kolloth ahema thama..badinakm witharai ..passe ganan ganne na..

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 роки тому +1

      Ane pwu eylge nodanuwatkmne lnkwe un koi welet boru muna dan inne kiyla un dnne ne

    • @stefanfernando9659
      @stefanfernando9659 2 роки тому +5

      @@Rose-xo8mx ජපන් කෙල්ලො හොදයි. මෙහෙ කෙල්ලො කරන්න පුලුවන් ජරා වැඩ සේරම කරල අන්තිමටනෙ හොද කොල්ලෙක් හොයන්නේ 😂

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 роки тому +5

      @@stefanfernando9659 kolloth ehemanee ane nikn inna apine danne ape unge keruwawa 😛

  • @පොඩිමල්ලි-ඳ9ඞ
    @පොඩිමල්ලි-ඳ9ඞ 3 роки тому +54

    අර කෙලවරේ ඉන්න අක්ක ලස්සනයි හිනා වෙනව නිතරම 😍🤭💐

    • @PanithaDias
      @PanithaDias 2 місяці тому

      අඩෝ මමයි ඉස්සෙල්ලාම ඒකිව දැක්කේ

  • @SDAudioLab
    @SDAudioLab 4 роки тому +7

    මං Job Viza වලින් ජපං එන්න හිතං ඉන්නවා..අයියේ පොඩ්ඩක් විස්තර කරලා Job Viza ගැන වීඩියෝවක් ඕනි..

    • @saicoboys3017
      @saicoboys3017 3 роки тому

      ගුරැ ගොඩෙි හන්දියට Viza එකක් තියනවා ඔනද🤣🤣🤣👍

  • @indeewara
    @indeewara 4 роки тому +36

    හොඳ video එකක් 😎 වියදම් ගැන කිව්වා නම් ගොඩක් අයට Dating එපා වෙයි 😂

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 4 роки тому +4

    Informative, Calming Video 🙏🙏🙏

  • @raveenharithafernando750
    @raveenharithafernando750 4 роки тому +5

    Niyamai aiye video eka.
    Godak pin oyata. ❤️❤️

  • @charakamadu7713
    @charakamadu7713 4 роки тому +6

    Watina video ekak aiye.. wenada wagema adath supiri..🇯🇵❤️

  • @dsksp
    @dsksp 4 роки тому +48

    මචං පයින් ගහනවට කැමතිද අහපං..ලංකාවෙ ප්‍රියතම කෑමක්නේ...😄

  • @sasiru100
    @sasiru100 4 роки тому +52

    Video එක නම් ගොඩක් හොදයි, next time මේ වගේ video එකක් කරනකොට පුලුවන්නම් background music එක තව ගොඩක් අඩු කරා නම් හොදයි කියල මම හිතනවා, මොකද මේ video එකේ ඔයාල කතා කරන එක පොඩ්ඩක් clear මදි වගේ. අනික video එකට concentrate කරන්න පොඩ්ඩක් අමාරුයි වගේ background music එක sharp play වෙනකොට. වෙන කිසිම අවුලක් මට නම් පේන්න නෑ. වෙනද වගේම video content එක ගොඩක් interesting. good luck.

  • @thisarurashmika6004
    @thisarurashmika6004 4 роки тому +5

    Superb Thisara and Basu ayya ♥️♥️

  • @shamalama1484
    @shamalama1484 4 роки тому +4

    Bro u asking most valuable questions....
    It’s really great

  • @rangaranga1775
    @rangaranga1775 3 роки тому +6

    මොන රටක ගෑනියෙක් කසාද බැන්දත් අනිවාර්යෙන්ම භාෂාව දැන ගත යුතුයි හැමදේම බෙදා හදා ගන්ඩ ප්‍රශ්නයක් උනාට පස්සේ ඒක විසඳගන්න මේ හැමදේකටම භාෂාව අවශ්‍යමයි තෑන්ක්ස් බ්‍රෝ ❤️

  • @IshanFonseka
    @IshanFonseka 4 роки тому +16

    Thada thada 😍

  • @mrscook7403
    @mrscook7403 2 роки тому +1

    aiye api dn tyns work visa ekn japn enna hitiyoth ape podi tatto ekak hari tibboth enna barida

  • @vishwa_bhashi
    @vishwa_bhashi 4 роки тому +223

    ලංකාවේ බෑ කියපු නංගිලාට ඇඩෙන්න බස්සනවා ජපන් කෑල්ලක් .😂

    • @HIGHCAPACITY-q1w
      @HIGHCAPACITY-q1w 3 роки тому +21

      අන්නේකයි ගේමු මිතුර ගේමු😊😹

    • @luzersl8657
      @luzersl8657 3 роки тому +12

      හයී යලූ ඔයත් ජපන් කෙල්ලෙක් බලනවද 😸 අනිකා වගේ 😅

    • @chanukadharshana4514
      @chanukadharshana4514 3 роки тому +4

      Ala machan

    • @raveeshasenal5414
      @raveeshasenal5414 3 роки тому +8

      කතා කරපංකො ඊට පස්සෙ ජපන්😂

    • @chanukadharshana4514
      @chanukadharshana4514 3 роки тому +16

      උඹ
      කනමොටා
      අරිගතා මටනැතා නැට ඇතා කිය කියා කෑ ගහගෙන දුවනවා බලන්න...
      😊
      කුරිරු ආසාවක් මට තියෙනවා.

  • @agcreations8874
    @agcreations8874 3 роки тому +1

    Supiri...aluth wadak..jayen jaya..

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 роки тому +14

    අය්යේ නියමයි අහම්බෙන් වගේ දැකලා බැලුවේ..අය්යේ මමත් ජපන් භාෂාව හදාරලා එහේ එන්න ආසාවෙන් ඉන්නේ..ජපන් යනවද කොරියා යනවද කියලා අදහසක් නෑ. ඔයා මොකද හිතන්නේ පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද🙏🙏🙏

    • @sasindutharuka1733
      @sasindutharuka1733 4 роки тому +4

      안녕하세요, korean wala kisima skill ekk job walat blnna exam pass una web ekat giya sajannim select kra gatta gmn giya japan walata wada living cost ek godak adui , සාමානයෙන් මෙහේ ඇරබයිට් එකක් ot පාරක් ඇද්දහම ලක්ෂ 4-5 ගතහැක් එකම company හිටියොත් අවුරුදු 9ක් යි මාස 2ක් වගේ ඉන්න පුලුවන් , visa iwara wela unat inna puluwann ලොකුවට පස්සෙන් එලවන්නැහැ, වීසා නැති අයට මෙහේ වෙනම job උනත් තියෙනවා, lankwe ඉදන් ජපානෙ direct job visa ගන්න ගොඩක් අමාරුයි skill එක හොදට බලනවා, ජපන් වල විසා reject වෙන එක එක කතා කොරියා එහෙම reject වෙන්නෙ police report අවුලක් වුනොත් ඒ වගේ දේවල් මිසක් යන්න සල්ලි පෙන්නිලි කතා මුකුත් නැහැ ,සමහර කොල්ලො කොරියා එද්දී අරං එන්නෙ 1280 4n එකයි අතේ රුපියල් 10000 විතර job visa අතරින් ගත්තහම යන්න පුලුවන් කොරියාව ඉස්සරහින් ඉන්නවා , මෙහේ company ගොඩක්ම කන්න බොන්න බෝඩිම wifi ඔවා නිකං දෙනවා සමහර company වල සජංනිම්ලා bodywash එක සබන් කෑල්ලේ ඉදලා මෙහේ දෙනවා . Job visa direct danna godak korea easy ❤️

    • @yasithagalakumbura6037
      @yasithagalakumbura6037 4 роки тому +5

      @@sasindutharuka1733 බොහොම පිං අය්යේ..මේ දවස්වල රජයෙන් කොරියාවේ සහ ජපානය දෙකටම ජොබ් වලට යවනවා කියලා ආරංචියි..ඔයා කියන විදිහට ජපන් වලට වඩා කොරියාවේ වියදම අඩු නිසා ඉතිරිය වැඩියි..සාමාන්‍යයෙන් මේ රටවල් දෙකේ වැටුප් බොහෝ දුරට එක හා සමානද? කොරියාවලට පෞද්ගලික විදේශ ආයතන හරහාත් එන්න පුලුවන්ද? විදේශගත වෙලා හොද වැටුපකට වැඩ කරන්න කැමතියි..අය්යා කොරියාවේද වැඩ කරන්නේ?

    • @dinul4209
      @dinul4209 3 роки тому

      Japane jiwana wiyadama wadi eth padi korea ta wadiya wadii,korea wala ikmanata gihin enna puluwan,mokada koreawe japaneta wadiya living cost wadi

    • @virajdilshan-zy2hf
      @virajdilshan-zy2hf 4 місяці тому

      Japan gihin..koreyan yanna

  • @pushpikasunimal
    @pushpikasunimal 4 роки тому +2

    im impressed with the host !
    very very very articulate

  • @VirageVlogs
    @VirageVlogs 4 роки тому +29

    02:56 ඒක නම් ඇත්ත.. ගොඩක් වීඩියෝස් වල කොටු කොටු ඇයි කියල දැන් හොදටම පැහැදිලි උනා...🙆‍♂️

  • @MadukaPramoditha
    @MadukaPramoditha 4 роки тому +2

    Video eka godk watinwa but background music wedi kiyna dee ahen na

  • @pmadush23madush10
    @pmadush23madush10 4 роки тому +9

    niyamai aiye..❤️

  • @Kasunkass
    @Kasunkass 3 роки тому +21

    මම ගන්නෙමි කරකාර බන්දාල ජපන් කෙල්ලෙක් ජපානෙන් දැන්...
    මම ඉන්නෙමි සමුරායි වගේ මේ ගමේ කාටත් උදව් කරමින්...

  • @manulapiushan7548
    @manulapiushan7548 4 роки тому +4

    Well Presented ... ♥️

  • @wasanthadinesh
    @wasanthadinesh 14 днів тому

    arigathogosaimasu.🙏🙏 තව vlogs දාන්න

  • @chathuperera7136
    @chathuperera7136 4 роки тому +9

    අයියා හරිම ලස්සනයි Japanese කතා කරන විදිහ Naturla Japanese. ජපන් අය කතා කරනවා වගේ. Background Music නිසා කියන වචන පැහැදිලි මදි

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 2 місяці тому

    Very good and very happy with the other thing 😄😄😄😄🎉🎉

  • @Pradeep-hc9hb
    @Pradeep-hc9hb 4 роки тому +76

    ඕව මොනවද ලංකාවෙත් කසාද බදින්න කලින් එකට ඉන්නෙ වෙනසකට තියෙන්නෙ මෙහෙ වෙන්නෙ හොරෙන් 😂😂

  • @teddyperera8531
    @teddyperera8531 2 роки тому

    Thank you machan, meka godak vatina video ekak

  • @damindalakruwan4447
    @damindalakruwan4447 4 роки тому +20

    මොන මගුලක්වත් ඇහෙනවයැ මේ background music එකක් හින්දා 😕😕

  • @srilankanfathersfood1056
    @srilankanfathersfood1056 4 роки тому +8

    Good job❤️

  • @YohanBro6108
    @YohanBro6108 4 роки тому +63

    අපිට ජපන් තියා ඉන්දියාවටවත් යන්න පුළුවන් වෙයිද දන් නෑ මේ ආත්මේ

    • @sabrinafathima4293
      @sabrinafathima4293 3 роки тому +2

      Ehema kiyanna EPA, mamat save,japanayata a

    • @sabrinafathima4293
      @sabrinafathima4293 3 роки тому +2

      Mamat awe sata pahak wiyadam karannetuwa ,Mata adatat hitaganna behe,e awastawa🤔

    • @පොඩිමල්ලි-ඳ9ඞ
      @පොඩිමල්ලි-ඳ9ඞ 3 роки тому

      @@sabrinafathima4293 kohomada bn e apiwath denywath karanoko

    • @sabrinafathima4293
      @sabrinafathima4293 3 роки тому +2

      @@පොඩිමල්ලි-ඳ9ඞ pattare,dapu proposal,eken,sinhala mahattayek,benda,❤️but passe tamai,Danne,mage mahaththaya,Japan citizen kiyala,😍Mata hitagannawath behe,den lankawatawath,Enna beruwa windawanawa

    • @පොඩිමල්ලි-ඳ9ඞ
      @පොඩිමල්ලි-ඳ9ඞ 3 роки тому +2

      @@sabrinafathima4293 kochchara hodada ane.apata me yanna beruwa innawa,apiwa ganna puluwan kenek nhne mehe vidawanawa api

  • @grahambrohier3492
    @grahambrohier3492 4 роки тому +8

    Really it good to have close friends with Japan than Chaines they are really good people they have done a lot during JR Time with no cost thank you Japan we Sri Lanka love you sooooo much and you people are different to other nations thank you Japan

  • @nadilasitha9621
    @nadilasitha9621 4 роки тому +3

    සුපිරි වැඩක් භාසුරු අයියා 🤍🤍 අද නේ දැක්කේ..

  • @sasithachamantha8439
    @sasithachamantha8439 4 роки тому +3

    Aiye video එක godak hodai ගොඩක් දේවල් denagatta doumo arigatou gozaimasu aiye

  • @adono1879
    @adono1879 4 роки тому +285

    නැව ගිලුනත් බෑන් චූන් කියන්නෙ අර සුලිකුනාටු එනව කිව්වම ඒකෙනුත් ආතල් ගත්තු ජාතියක් අපි 😂

    • @sandamaladikari9602
      @sandamaladikari9602 4 роки тому +4

      Aka anakn unnane ape un.. 😂

    • @maharawana6687
      @maharawana6687 4 роки тому +2

      Ou

    • @acinthanilaksana141
      @acinthanilaksana141 4 роки тому +2

      අල්━⃝⃚ලේ━⃝⃚ක━⃝⃚යි━✪༆─✾➣̶̶͙͙͙̽̽̽̽̽ඇහ්❦❦•✒࿑༻✺۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟

    • @porrnesianparrapio428
      @porrnesianparrapio428 3 роки тому +2

      yanna hitiye japan burali apiva dala giyane imhi imhi 😂

    • @Yasas_Madhushan
      @Yasas_Madhushan 3 роки тому

      😂😂😂

  • @pawanbroproductions8545
    @pawanbroproductions8545 3 роки тому +82

    70% නම් අවුලක් නෑ Bro ලංකාවේ 100% වියදම් දරන්න වෙන්නේ කොල්ලටනේ😂😂😂

    • @viruhash8740
      @viruhash8740 3 роки тому +3

      😂😂😂

    • @lakshanpremachandra2251
      @lakshanpremachandra2251 3 роки тому +4

      ඒත් උන්ගේ කටවල්.💔😂

    • @pawanbroproductions8545
      @pawanbroproductions8545 3 роки тому

      @@lakshanpremachandra2251 එකඟයි ඈ 😂😂

    • @DinujaRashmika
      @DinujaRashmika 3 місяці тому +1

      සංස්කෘතිකයි, එකගයි 😅

    • @ashendeneth5996
      @ashendeneth5996 3 місяці тому +1

      මචං භාශාවයී, පාටයී, රටයි විතරයී වෙනස්.. ගෑනු ගෑනුමයි ඔක්කොම එකයී.. අත්දැකීමෙන් කියන්නේ😂😅

  • @thilinabro8129
    @thilinabro8129 4 роки тому +22

    I love you ජපනී...එච්චරයි දන්නෙ බ්‍රෝ 😁😁😁එයා කැමති වෙයිද 🤗🤗🤗🤗🤣🤣🤣🤣

  • @vikumperera8458
    @vikumperera8458 4 роки тому

    niyamai machn.... japan yanna monada thiyenne ona sudusukam monada kiyalath danna ...tecnical colleg ekakata wage (student visa ) 🖤🖤

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 роки тому +3

    apita japan enna help krapan macham

  • @sandunshanz7521
    @sandunshanz7521 2 місяці тому

    ඊලග එකක් දානකොට බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක අඩු කරලා වොයිස් වැඩි කරල දාන්න අයියේ ජපන් භාශාව ඉගන ගන්න කොනෙකුට මේ වගේ කයිවා ගොඩක් වටිනවා ❤

  • @shashi1722
    @shashi1722 2 роки тому +10

    ලංකාවෙ ඉද්දී හැම දුකක්ම විඳල එයාට සල්ලි හොයල දීල.එයාගෙන් සත පහක දෙයක් වත් ඉල්ලන්නේ නැතුව එයාගෙ හැම දේකටම පුළුවන් විදිහට සල්ලි හොයල දීල.එයාව සතුටින් තියල.එයාගෙම ගෙදර අයගෙ වියදනුත් හොයල දීල.තව එයාගෙ ගෙදර අය සතෙක්ට වගේ බනිද්දි ඒවත් අහගෙන එයාලට වචනයක් වත් නොකියා තවත් ලැබෙන හැම සතේම එයාටම දිදී ආදරෙ කරන ලංකාවේ කෙල්ලෙක්ව කොල්ලෙකුට ජපන් ගියාම අමතක වෙයිද😥😞

    • @ramxa-f2m
      @ramxa-f2m 2 місяці тому +1

      Anee nikun Boru kiyanne nathuwa 😂😂😂 palayan nungi Yanda anu kampa. Avadanaya. Denagunda hudanne

  • @samanthapriyanajanaka8434
    @samanthapriyanajanaka8434 3 роки тому

    bro me dawas wala japane wahalda.lankawen kattiya ganne nadda..kisima dekta lankawen oheta enna barida.,plz rply me

  • @gomezroyz4081
    @gomezroyz4081 4 роки тому +21

    එල මචන් දිගටම කරගෙන යමන් ඔය නිහතමානිකම ඔහොම්ම තියාගෙන ජයෙන් ජය ❤️. සමහර ලංකට් ජප්පොත් ඉන්නවනෙ මෙහෙ කැමරා අටවගෙන අස්සක් මුල්ලක් නෑර 😂

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana3200 2 роки тому

    Aiye japan language eka katha karanna igana ganna liyanna trips tikak kiyala dennako

  • @grahambrohier3492
    @grahambrohier3492 4 роки тому +4

    The background music is not good we can't hear the 2 girls talking

  • @asankathisara2180
    @asankathisara2180 3 роки тому

    Oya pacebook inna vidiya kiynwda..

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 роки тому +130

    ඔයාගෙ girlfriend නුත් ඉන්නව වගෙ ඔතන 🙄❤️
    ありがとうございました

  • @bilalqpell6932
    @bilalqpell6932 4 роки тому +2

    Ana bala piln balala sudu kali dakala ata ghla gada dnna na apa ganu hodala bonna puluwan

  • @sasikaherath5743
    @sasikaherath5743 4 роки тому +5

    Thanks bro, godak watinawa ,

  • @sellamuthuthangasamydinesh2917
    @sellamuthuthangasamydinesh2917 4 роки тому +1

    Best of luck sagotharaya

  • @Realeye66
    @Realeye66 4 роки тому +14

    Japanese are very nice people , very disciplined. Cheers

  • @sanjeewasuneth3461
    @sanjeewasuneth3461 3 роки тому +1

    Nisha...ඇස්..punchi karala hinaa wela katha karana kota lassanai 🤩😍😘❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +6

    ඇයි අපේ කොල්ලෙක් ආවේ ජපන් කෙල්ලෙක් අරන්.දැන් බබෙක් ඉන්නවා.නම මතක නැහැ මට.

  • @janakaweerakoon9570
    @janakaweerakoon9570 2 роки тому

    Interviews waladi puluwannam surrounding music natiwa karannako

  • @ashankalambert1048
    @ashankalambert1048 4 роки тому +5

    Aiye ape details mokuth yannathuwa athata salli enna kohomada part time job ekak karaganne kiyala video ekak dhanna aiye

    • @JapanRate
      @JapanRate  4 роки тому +1

      Ehema job godak adui. Mahansi unoth hoyaganna bariwenne na.

  • @ganganathmaduwantha6937
    @ganganathmaduwantha6937 2 роки тому +1

    Ayye sir lanka salon ehm ndd nagoya pettea

  • @mojoyoshiniko
    @mojoyoshiniko 3 роки тому +4

    අයියේ hiragana උයි katakana උයි විතරක් ඉගෙන ගත්තොත් ඇතිද ජපන් අවිල්ලා ජීවත් වෙන්න. නැත්තම් kanji ත් ඉගෙන ගන්න ඔනෙද. ජපානෙ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ මොකක්ද? Hiragana ද , katakana ද ? Kanji ද ?
    Please reply 😢🙏

  • @mrmafiasl1707
    @mrmafiasl1707 4 роки тому +1

    Pakoo back ground sound ekata oluwa ridenwa yko...eka danna epa

  • @ඊ.ශා.නි.යා
    @ඊ.ශා.නි.යා 4 роки тому +12

    Japn enna try karana kenak widiyata mata me wistara mara wadagath aiye.. thank you..💪😎🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @MithumDilshan_O
    @MithumDilshan_O 6 місяців тому

    Interesting 😇

  • @nipunshamika3722
    @nipunshamika3722 4 роки тому +82

    ජපානෙන් තියා ලංකාවෙන්වත් කෑල්ලක් ලයින් වෙන්නෙ නෑ 😂

  • @trevelwithsudda3280
    @trevelwithsudda3280 3 роки тому

    Math japan enna asawen inne aiya n5 karanna patan arn thiynne apita agency haraha nathuwa visa ganna vidiyk nadda aiya

  • @runchan_avenue
    @runchan_avenue 4 роки тому +13

    いい動画〜😍👏✨もう一度ゆっくり見るね!

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 5 місяців тому

    Lasana video ekkak, Budusaranai

  • @isharalakshan9712
    @isharalakshan9712 4 роки тому +16

    නිසාගේ හිනාව ලස්සනයී.

  • @dulanihasintha5332
    @dulanihasintha5332 2 роки тому +1

    Music eke sadde wedi aiye

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 4 роки тому +16

    ෙහාදවැඩසටහනක්..එදුවල.ෙද්න්නටත්.ඩබතුමාටත්..බුදුසරණඉ....

  • @npndjs
    @npndjs 3 роки тому

    kolla ube style eka patta... kello ganama memei japan janathawage akalpa gana loku deyak me video eken ganna puluwan....

  • @DL12323
    @DL12323 2 роки тому +5

    මිසා අක්කා ලස්සනයි 😍😇

  • @road6025
    @road6025 3 роки тому

    aiya aye video dnkot audio track ain krnn ahn innaa amrui

  • @ishanudayanga700
    @ishanudayanga700 4 роки тому +4

    ahu nowenna salli lankawata yawanna widi gana video ekak karanna ko

  • @koreankella5907
    @koreankella5907 4 роки тому +1

    nice video and creation..likemgn..
    sahayoge dilla tyenne dr..,
    isthuthi ape pethatath enna,isarahatath inne..💖

  • @statussinhala5654
    @statussinhala5654 3 роки тому +102

    ලංකාවෙ ගෑනු ඉල්ලන්නෙ ඒ රටවල් වල කොල්ලොනෙ😅 මාරුවක් දාමු👍 අපිට එහෙ කෙල්ලො😂💔

    • @takuyamisaki8394
      @takuyamisaki8394 3 роки тому +6

      හොඳ අදහස...

    • @musichub925
      @musichub925 3 роки тому +2

      Yep 🤩 හොද අදහසක්

    • @Thathsaramaheedi
      @Thathsaramaheedi 3 роки тому +1

      Oya kiyana de aththa 😂

    • @lakshanpremachandra2251
      @lakshanpremachandra2251 3 роки тому +4

      මරු අදහස ඒත් මන්නන් කැමති නෑ ජපානේ විනාස වෙනවට.💔😂

    • @kavirivisari4673
      @kavirivisari4673 3 роки тому +2

      Mama kellek oya kiyna deta ekagai😂🤣💥

  • @Far4Away
    @Far4Away 2 місяці тому

    Subtitles english walin dammanam maru

  • @iamknoxpresley
    @iamknoxpresley 4 роки тому +10

    දකුණු පැත්තෙ ඉන්න කෙල්ලට ආදරෙයි කිව්ව කියහං 😁❤️❤️❤️❤️❤️ දිගටම කරගෙන යන්න ✌️

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 роки тому

    Super content 👌

  • @tharakamohotti4118
    @tharakamohotti4118 3 роки тому +7

    නිල් පාට කොට්ටෙ තියන් ඉන්න එක නන් ලස්සනයි ...පුලුවන් නන් සෙට් කරගනින්...😊😊😊

  • @kavithridmal980
    @kavithridmal980 2 роки тому

    conversation ekk krnkota subtitles ekk danna try krnna..... Ethakota apitth pehedili. Kalayath ithurui.....

  • @sudeepadissanayaka3776
    @sudeepadissanayaka3776 4 роки тому +4

    නියමයි vedio eka.
    Good luck aiye.