Ithamath wedagath video ekak.sathiyen sathiya oba apata rawana ithihasaya sambanda wedagath wisthara uganwanawa.oba thuma mata nam hoda guruwarayek.theruwan saranai oba thumata
Itihasayata vatinakamak Navina samajayata Denna Puluvan kak ne addyapana kamayen Eya Atugadama vinasa kara Eti nisa Mehemavat vistara kara Denavata Godak pin❤😊😊😊😊😊
මගේ ජතිය ගැන අහද්දී හදවත. ලේ කකියවන ඒ මගේ ලේ උරුමය නීසා වියයුතුය ඔබතුමාට බොහෝ පින් ❤️
Aththamai ❤️❤️💪
මගෙත් ලේ කක්කි යනවා මේව අහනකොට
මමත් හරි ආසයි ඉතිහාසයට ඒ කාලේ සිද්දීන් දැන ගන්න පොත කියවනවට වඩා පැහැදිලි ඇත්තක් දැන ගැනීමට පුලුවන් ඔබ දෙපලට තෙරුවන් සරණයි රෑවණා රජුගේම පිහිටයි !
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා ගයාන් මම ඔබ සමග මෙරෙන්න උනත් සුදානම් ලෙ කකියනවා ඇස් වලට කදුලු එනවා
නිර්ව්‍යාජ මිනිසෙක්... ඔබ දෙපලටම උතුම් තුණුරුවනේ සරණයි....!!!
මෙතුමාගේ දැනුම අති විශිෂ්ට බව පෙනෙනවා .ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් යුතුව මේ සිද්ධීන් පැහැදිලි කිරීම අපූරුයි. මෙවැනි මානසික ශක්තියක් ඇති නිර්ව්‍යාජ මිනිසුන් ගැන අපට දැනගන්න ට ලබා දීම ඉතා හොඳ කටයුත්තක්.ගයාන් මහතාණෙනි ඔබට ජය ශක්තිය ධෛර්යය ලැබේවා
ඉතිරි කොටසත් දැම්ම බලන්න තිබ්බනං කියලා හිතන අය like 1 ක් දාන්න.ගායන් අයියේ එකත් ඉක්මනට දාන්න
හිතට දැනෙන හැගීම වචන වලට පෙරලන්න බැරි තරම්.ඇයි අපේ උරුමය හොයන්න වගකිවයුත්තන්ගේ අවදානය නොලැබෙන්නෙ..එතනයි ප්‍රධානම ප්‍රශ්නය තියෙන්නෙ ..රජයට බල කරමු මෙවැනි දේ සෙවීමට ...බුදු සරණයි
හෙළය මුමුණන එකම ජය හඩ
රාවණා
කිසිවකුන් හට සම නොවිය හැකි
රාවණා
සිව් හෙළයෙ පිහිටට ලොවට පැමිණුන
රාවණා
සිව් හෙළය ණය ගැති සදා ගෞරව
රාවණා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ කරන සත්කාරයට පිනට ඔබට ශ්‍රී රාවණා පිහිටයි ❤️❤️
අපේ ජාතිය ගැන ශත්‍ය අපිට පෙන්වා දෙන්නෙ ගයාන් මහත්තයා ඔබතුමා ව්තරයි . එච්චර දැනුවත් කමක් තියෙන මේ සියා අද ගොව්යෙක් එක තමයි හරි මං මේ දෙවල් කරා කියලා උඩ පනින්නෙ නැතිව ඇත්තටම ආඩම්බරයි .
මෙච්චර හැකියාව තියෙන අය අපේ රටේ තවත් ඉන්න එක ගැන ගයාන් මහත්තයා ඔබතුමාටත් මේ වෙනුවෙන් මහන්සි වෙන සියලුම දෙනාව ආරක්ෂා කර දෙන්න ඕන .
දළදා සමිිදුගේම පිහිටයි ඔබලට !
ඉදිරියටම යමු. ඔබට ජය!!!! ගයාන් මහත්තයෝ.. වටිනා මිනිසුන්ට වටිනාකමක් ලබාදෙනවට ඔබට පින් මහත්තයෝ...
ගොඩාක් වටින සජීවී සාක්ශියක්.. ගොඩාක් වටිනවා ගයාන් අයියේ... ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞
සුද්දා කොල-අතු අදිද්දි රාවණා රජු අහසින් ගියා ! 🔥
අහගෙන ඉන්න ආසයි ඒ කතාව තෙරුවන් සරණයි එතුමටත් ඔබටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
දෙතුන්පාරක්ම බැලුව වීඩියෝ එක දාලද කියල අපේ ගයාන් අයිය ...ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න නම් ගයාන් අයිය එක්කම ඉන්න ඕන..... යහපතක්ම වේවා... ඔබතුමන්ලාට රාවණා අප්පච්ගෙ පිහිටයි ....
ගයාන් ඔබටත් ඉතාමත් අව්‍යාජ ව හා අවංකව කරුණු ඉදිරිපත් කල සීයාටත්
තෙරුවන් සරණයි ! 🙏🙏💐💐
Ownta sema yahapathama selasewa..
Theruwan saranai
අම්මටසිරි මම ඉපදිලා තියෙන ඓතිහාසික නගරය රාවනා ඉතිහාසයට යනකම් දිවෙන බව අද තමයි දැනගත්තෙ.... මාරම ආඩම්බරයක් තියෙන්නෙ.. ඔබට සැමදා ජය....
මේ අපූරු මිනිසා ගැන මාත් බලාපොරොත්තුවෙන් ඉදියෙ රාවණ යුගයේ තිබුන යානයක් මෙකල නිර්මාණය කරපු එකම මිනිසා අහන්නත් සතුටුයි.ඊලග කොටස බලාපොරොත්තුවෙන් ඉන්නෙ ගයාන් අයියේ යානයේ ඉතුරු විස්තර දැන ගැනීමට.ජය ශ්‍රී.තෙරුවන් සරණයි.!!!
නියමයි අයියේ ඉදිරියටම යන්න ........ ඡය ශ්‍රී.......
අපේ අත්තම්මාට වයස අවුරුදු 78 මම එයාගෙන් මේ ගැන ඇහුවා ..එයාට මේ විඩියෝ එක පෙන්නන්නෙවත් නැතුව. එයා කියනව 1950ස් ගනන් වල දෙල් කොටයකින් යානය හදපු කෙනෙක් ගැන පත්තරේ තිබුනාලු ඒ දවස් වල.ඒ කියන්නේ මේ කතාව සත්‍යයක්
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි! 🙏
දීර්ඝායු වේවා! ❤️🙏
රාවණා 😍😍😍😍😍😍
මග බලන් හිටියේ...
ජය ශ්‍රී ...
සැමට.
තෙරුවන් සරණයි...
මම තාම olevel ලියලවත් නැ ඒත් ඇත්තටම මේ කියන දේවල් දැනගත්තාම මාර හැඟීමක් හිතට එනව බුද්ධි ගලනය දිනෙන් දින වැඩි වෙද්දි මෙ කතා අහද්දි කවදාවත් මේ රට දාල යන්න හිතෙන්නෙ නැ 🥺🇱🇰❤️
නැවත හෙල තක්ශනය ගොඩ නගමු හෙල දු පුතුන් 🙏🙏
මේ සීයා කියන දේවල් හරියටම හරි කියලා දැනෙනවා .ඔහුට කොහෙත්ම අවශ්‍යතාවයක් තිබුණේ නෑනෙ ප්‍රසිද්ධවීමට.නිර්ව්‍යාජ ගැමියෙක් .මෙන්න මේ වගේ අයගෙන් තමයි යම්තාක් දුරකටවත් රාවණ ඉතිහාසය එළියට ගන්න වෙන්නේ.ඔහු කිව්වා අද ඒ එළිය නැති අතර ඔහු ඒ එළිය දැක්කේ අවුරුදු 50ට ඉහත කියලා .අවිවාදයෙන්ම ඔව්.මොකද අද සමාජය දූෂිතයි.එදා එහෙම නෑනෙ .බුදුගුණ සිහිකරගෙන සිටි නිර්ව්‍යාජ මිනිස්සු හිටියේ.අනිත් දේ තමයි රාවණ පුරය පිළිබඳ කියලා දුන්නු දේ.අවිවාදයෙන්ම අපි හැමෝම සෙවිය යුතුයි .මේ දේවල් කරන්න අනිවාර්යයෙන් අපේ ත්‍රිවිධ හමුදාවේ සහෝදරයන්ගේ සහයෝගය ලැබෙනවා.රජය දැනුවත් කරලා අපි ඔක්කොම එකට එකතුවෙලා හොයමු.අනිවාර්යයෙන්ම තියෙනවා රාවණපුරය.ඒකාන්තයි .එතනින් අපි පටන් ගමු.දැන් මේ කතාව හරියටම පටන්ගෙන පටලැවිල්ල ලෙහාගන්න කාලය හරි.ත්‍රිවිධ හමුදාවේ සහෝදරයන්ගේ සහය නම් අපිට ඕනිමයි.රජයෙන් අනුමැතියක් ගමු ගයාන් අපි හැමෝම එකතුවෙලා .මේ අපේ සිංහලන්ගේ ඉතිහාසය 🙏 අපේ උරුමය 🙏 සිංහල අපි හැමෝම නියම සිංහලයො විදියට බුදුසරණින් ඉදිරියට එමු අපේ ඉතිහාසය රැකගැනීමට .මේ විදිය වටිනා මිනිස්සු තවත් ඇති .වගකීමක් ඇතිව හොයමු.සිංහලයාට ,සිංහ ලෙයට ජය🙏 බුදුසරණින් යමු ඉදිරියට 🙏🙏🙏.
awurudu 50 kata pera aeliya dekka kiyanawa den penne nette lanu diralalu ea lanu rawana kaale indala tibunanam 1970 kaale indala penne nette eaida danne nehe.................... balagena yana kota apitat seeya lanu kawai da....... netnam danmama api lanu gilalaaa da.... mewa kiyana paliyata karedaagena kanna taran mewa balana appi moda the....AANE AMMA PAaaaaa
අනේ ගොං තඩිය.😂.
සිව් හෙලයට රාවණා අප්පච්චි පිහිටයි. 🙏☸️🕉️❤️🙏💐
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
නැවත ඒම තාක්ෂණය දැනූවත් පූද්ගලයා ඉන්න අවස්ථාවේ එය නැවත නිර්මාණය කලොත් මේ රාවන ඉතිහාසය සත්‍යභාව ය ලෝකයට පෙන්වන්න හොද අවස්ථාවක්.වගේම එය සත්‍යතාවයත් බව ලෝකයට තහවුරු හැකිය.
@@mood8422 dadu monare diwwe wathurin kiyana kotasa kothanada thiyenne
මේක බොරුවක්නෙ හුත්තො
අනර්ඝ සාකච්ඡාවක් ...ස්තූතියි ඔබට....!!!!! ජය ශ්‍රී....!!!!
ගයාන් අයියේ අද විඩියෝ එකත් නියමයි මේවා බලනකෝට හිතේනවා අපි කෝච්චර පිං කරලා තියනවද මේවිදිහට හරි බලන්න ඉරිදිරි ගමනකරගන යන්න ජයවේවා
Ane mage තාත්තව mahak una apeth au leba thawath kalayak jiwath wenna prarthana karanawaaaaa බුදු සරණයි
ඔබට ජය වේවා
දීර්ඝායු වේවා ඔබතුමන්ලාට
හරිම ආසාවෙන් බලුවා,තෙරුවන් සරනය හමොටම
බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓
කරුණාකර ඒ තාක්ෂණය අහගෙන හදමුකෝ අපිත් එකක්.
මේ තාත්තගෙන් වැඩක් ගන්නකො
ජය ශ්‍රී ගයාන් අයියේ. හෙල බිමට රාවන දෙව් රැකවරණයි
ජය වේවා බුදු සරණයි අයියෙ රවණා ආරක්ෂා කරන්න 🙏🙏🙏❤️❤️
හරිම අාසයි අහගෙන ඉන්න
මෙතුමා ශිරාලියෙන් ආපු අපේ හෙල විරුවෙක්...
Gayan aiya dws 3nkin oyage video ඔක්කොම mn beluwa. Rawana unath, ඉතිහාසයට තියන kekkumath nisa puraviddiyawa hoyan as hithenwa. Aiye video ekk ikmnt dant. බුදු සරණයි
තෙරුවණ් සරණයි . හිමින් ගමන අනිවාර්ය යි.
ගයාන් අයියෙ තව කොටස් 4/5 නඑතුව දාන්න. අපි දානකන් බලන් ඉන්නවා .රාවණා අප්පච්චිගේ පිහිටයි .බුදු සරනයි.
අපි ආකෘතියක් හදමු. හදලා ඉතිහාසය එක්ක ගලපා පෙන්වමු හෙලයාගේ උරුමය. බටහිර පරගැති උන්ට පෙන්නන්ඩ ඔනි .
Don't reinvent the wheel mcn. දැන් ගුවන් යානා තිබෙද්දී කුමකටද තවත්?
එල මචන්, හදනවා නම් කියාන්, මං ගානේ දෙල් කොටයක්
ඔබට හෙළයින්ගේ තුති ....
මුහුදෙ කිමිදුනු අය කරත්ත රොද දෙකක් වගේ දෙයක් දැකල පොටො දල තිබුනා .එක විඩියෝ එකක.ඒව ගැන හොයනවා කිව්වා .මේ මහත්තය කියන විදියට එවා නටබුන් වෙන්නැති ඔබට ජය ඉදිරියටම යන්න
කොච්චර බැලුවත් එපා වෙන්නැ මෙ වගෙ දෙවල්.❤️
මං ඔබගෙ මේ රාවණා හෙලිදරව්ව ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් බලන කෙනෙක් .අද මං කුවෙට් එකේ දුක් විදින එක අම්ම කෙනෙක් උනත් මගේ ගම තිස්සමහාරාම .ඔබතුමාගෙ වැඩ සටන් බලද්දි දැනෙන හැගීම කොහොම විස්තර කරන්නද
❤️❤️❤️
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍
මෙිම වැඩසටන් වල කාලය පිලිබද ගැටලුවක් අැති අය කෝ බලමු මට නං මදි අපි තව ඉල්ලමු😊
එකනම් ඇත්ත
අපේ වස්තුව ගයාන් අයියා 💖 මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ. අපිට පුලුවන් අපේ ඉතිහාසයට නැවත පන දෙන්න ගයාන් අයියේ. බුදු සරනයි දෙවි පිහිටයි.🙏💖💪👍
Proud to be a Sri Lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
මේ තාත්තගේ දැනුම බාවිතා කරලා හදන්නකො දඩුමොණරයක්.. දැන් එදාට වඩා තාක්ෂණික මෙවලමුත් තියන එකේ.👍
බොහොම ස්තූතියි අයියේ අපිට මේවා කියල දෙනවට
හොද වැඩසටහනක්.ඉතිරි කොටස එනකම් බලන් ඉන්නෙ
බොහොම පිං ඔබ තුමාට ඉතින් අපි අයේ එක හදමුකෝ.. සියාගේ දැනුමත් අරගෙන
අදටත් ලෝකයේ නොවිසඳුණු ශිෂ්ටාචාරයක් වන ඊජිප්තුවේද ඇතැම් නගර වල නටබුන් නයිල් නදියේ තිබී හමුවී ඇති අතර අපගේ හෙළ සිංහ ජාතිය වන රාවණා රජුගේ රාජධානියක් කුඩා රාවණා කොටුව හා මහා රාවණා කොටුව අතර මුහුදට ගිලා බත් වී ඇති යැයි ඇතැම් විද්වතුන් පවසනව..!
ලේ කකියනව මේව අහද්දිත්..මේ ලක්දිව අපේ හෙල උරුමයයි..අද හෙල සිංහලයගේ හැම උරුමයක්ම ඉන්න පාලකයෝ එකින් එක විදේශ රටවල් වලට විකුනනවා..ගොඩාක් දුකයි..ආසාවෙන් බලන චැනල් එකක් තමා..ජය
නුදුරේදී ම රාවණ තාක්ෂණය සහිත ගුවන් යානයක් බලාපොරොත්තු වෙමු. 🙏
Wisthara mula idala ahanna balanna kamathi
අන්නෙකයි ගුරු තුමණී😍
Aekane APe rata niyamai adambarayak .rawana rajuge kawru Hari wenna athi harima hodai obathuma. Daksaai🙏🙏🙏🙏🙏🙏
මේක ගැන කියද්දී මතක් උනේ journy around the world චිත්‍රපට යේ අවසන් කොටසේ දඩු මොනරයට ඉතාමත් ම සමාන යානයක නැගී යන දර්ශනය.එය බයිසිකල් එකක් වාගේම පදින්නයි තියෙන්නෙ,මේකෙන් හිතන්න පුලුවන් මෙහි නිර්මානකරුවන් දඩු මොනර යානා ගැන හොදින් අද්‍යනය කර ඇති බවමයි.
ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිටයි...
හෙළ පොළොව සදා දිනේවා !.........🙏🙏🙏
රාවණ පිහිටයි ඔබට
ගයාන් මහත්මා ,මා කලක පටන් රසදිය යන්ත්‍රය ගැන පරීක්ෂණ කරනවා, ඔබ තුමාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ක්‍රමයක්
ඔබ කරන පරීක්ශණ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද??
🙏🙏🙏🙏🙏බොහෝ පින්!👍👍👍👍👍
පාදුක්ක ප්‍රදේශයේ රාවණාට සම්බන්ධ බොහෝ සාක්ෂි ඇත..හැකි නම් ඔබ තුමා පැමිණ ඒවා දෑසින් දැක බලා ගන්න.පුතේ ඔබට රාවණා පිහිටයි..රාවණා ශක්තිය ලැබෙවා!!!..
Apith padukke kohed eewa thiyenne nande
Nande oyaa padukke hariyatama koheda inne
Apita vistharayak kiyannko
Please reply to me
Padukke koheda
Ithamath wedagath video ekak.sathiyen sathiya oba apata rawana ithihasaya sambanda wedagath wisthara uganwanawa.oba thuma mata nam hoda guruwarayek.theruwan saranai oba thumata
අනේ අයියෙ ඉතුරු ටික ඉක්මනට දාන්නකො.දැන් හිතෙනවා සාගර පුරාවිද්‍යාඥයෙක් උනානම් හොදයි කියලා.එතකොට මටත් අපේ ඉතිහසෙ කොන්ද කෙලින් කරන්න උදව් වෙන්න පුලුවන්.ගයාන් අයියට මේ කරන දේවල් වලට ගොඩක් පින්.බුදුසරණයි
Budusaranai 🙏🙏🙏🙏
Best wishes. Keep up the good work.
ජය ශ්‍රී රාවන
Itihasayata vatinakamak Navina samajayata Denna Puluvan kak ne addyapana kamayen Eya Atugadama vinasa kara Eti nisa Mehemavat vistara kara Denavata Godak pin❤😊😊😊😊😊
කියන්න වචන නැ මහත්තයෝ සුපිරි.
Ravana puthra balakayata badnenna nohakivema pilibadava dadi vedanavak thibe. me vedio vata bohoma sthuthi budusaranai.
ගයාන් මහත්තයෝ ඉතිරි කොටස මිට වඩා දිගට දාන්න පැය 2 , 3 උනත් කමක් නෑ හෙළ ඉතිහාසයේ පිපාසය මට වගේම ලක්දෙරණේ ඉන්න නියම හෙළයන්ට ඔබ තුමා විසින් පෙන්වලා ඉවරයි..❤❤ තවත් කරුණූ කාරනා කියලා දෙන්න හෙළිකරන්න අපි බලන් ඉන්නවා ඔබතුමා ඉක්මනින් මේ විඩියෝවේ ඉතිරි කොටස දානකන්.. ඔබ තුමාට දළදා සමිදු පිහිටයි..🙏🙏🙏🙏
හෙලයන්ට ජය 🙏🙏🙏🙏
මටත් ආසවක් තියෙනව රාවනා රජු ගැන හොයන්න
දීර්ඝායු වේවා ඵතුමාට
ඊළග කොටස ඉක්මනටම දාන්න.
තෙරුවන් සරණයි
ස්වස්ති සිද්ධම් ♥️🇱🇰
මේ කතාව ඇත්ත වෙන්න ඕන..මොකද 550ස් ජාතක පොතේ ඒක ජාතක කතාවක් තියෙනවා නම හරියට මතක නෑ.මතක විදියට කාශට වාහන වගේ කියලා තමයි මතක.ඒකේ තියෙන කතාව දඩු මොණර සම්බන්ධ කතාවක්. ඒව හදන්නේ කැලේ තියන එක්තරා සැහැල්ලු වගේම ශක්තිමත් ලී වර්ගයකින්. බෝ සතානෝ වඩු කුලයක ඉපිද මේ යානා වලින් ගොස් රාජ්‍යක් ගොඩ නගූ කතාවක් කියවෙන්නේ
දුම්බර කදුවැටිය තුල විශාල වශයෙන් ගල් මත රෝද පාරවල් විශාල වශයෙන් ඇති බව මා ගොඩක් අවස්ථා වලදී දැක තිබෙනවා..දඩුමොණරය සත්‍යක් සේම අපගේ හෙළයන් ගේ වීර ක්‍රියා පිලිබඳ ව හොදින්ම දන්නේ ඇමෙරිකාව පමණි.. 🇱🇰 ❤️
🇬🇧🇺🇸
තෙරුන් සරණයි 🙏🙏🙏🙏🙏
බුදු සරණයි සියට....
අහන්නම ඕන කතාවක්
Harima. Asai. Mewani. De. Ahanna
Goodak. Pin. Theruwan. Saranai
Rawana. Raju. Pihitai. Namo. Buddhaya
🙏🙏 හෙළ පොළොව සදා දිනේවා 🙏🙏
ඔබට ජය❤
🙏🙏🙏 ඔබට පින්
අපේ ප්‍රොඩ ඉතිහාසය ❤️❤️❤️
බුදු සරණයි 🙏🙏🙏
අනේ ඉක්මණින් 2වෙනි කොටස අපිට දකින්න සලස්වන්න.
හරිම ආසාවෙන් ආඩම්බරයෙන් බැලුවේ... බලන්නකෝ ඒ පැහැදිලි කරපු අපුරුව. කතාව ලස්සන කරන්න කියපු "වදුරා වල්ගයේ ගිනි තියාගෙන ඇවිත් ගිනි තිබ්බා" කියානේ අපි පුංචි කාලයේ ඇහුවේ. දැන් ඉන්න අපේ පාසැල් දරුවෝ ඇත්ත ඇති සැට්යෙන් දැන ගන්න මේ කරන වෑයම් අති සාර්ඨක වේවා! 🍀🍀🍀
❤❤❤❤❤❤love you so much
Thank you
තෙරුවන් සරණයි ගයාන් මහත්තයා මෙි විඩියෝ එක දානකන් බලන් හිටියා අනිද් දවසෙ දානවෙලාවක් කියන්න
API lokaye mulinma ahasin giya helayan ehew jathiyata ada wella thiyena deya kanagatui godak waradi siyalla harigaswaliya yuthui kadinamin eyai wiya yuththe Sri lankeshwara Maha rawana rajatuma.🙏
Gayan aiye mama oyage videos balanawa aiye mama godak asai ape rawana ithihasayata.mama godak adambara wenawa ape me muthun miththo gana.
හෙල දේශයට ජය!!!