හේවිසි හඬ ඇහුනු භූගත උමඟ තුලට ගිය ගමන | Ravana underground palace complex | කොටස 02

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 157

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 роки тому +24

    අපේ හෙළ ඉතිහාසයෙහි සැගව් තිබෙන කරුණු හෙළිදරව් කරනවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි ධනුෂ් මල්ලී . සුවපත් වේවා!!!

  • @dahamiakeshi120
    @dahamiakeshi120 4 роки тому +20

    ධනූෂ් අයියා.... යක්කයන්ට ජය...😊😊🙌🙌👌👌👌👍👍👍👍👍👍

    • @ALLINONE-ju8pr
      @ALLINONE-ju8pr 2 роки тому +1

      Ha ha
      යක්කයෝ කියන්නේ මොක්කුද
      😝😝😝😝😝😝😝😝😝😝😝

  • @Something.for_Life
    @Something.for_Life 4 роки тому +27

    නියමයි ❤ අපේ උරුමයන්

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 роки тому

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Each aya me video 1 balanna,. ua-cam.com/video/e87YxTMPckA/v-deo.html

    • @janakbandara6265
      @janakbandara6265 4 роки тому

      😍😍😍😍

  • @tharul8066
    @tharul8066 3 роки тому +3

    ජය දෙවි 👍👍👍👍👍👍👍👍👍🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂👍🌞🌞🌞

  • @athapaththukumari9977
    @athapaththukumari9977 Місяць тому +1

    ගොඩාක් පිං අපිට මෙිවිදිහට මෙිවා දැකගැනිමට සලස්වනවට.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому +13

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 роки тому +9

    ඔය වාගෙ අලංකාර ලස්සන ගුහා ටැම් ලිපි සෙල්ලිපි ෂණය වෙනවිට මගේ ළයට මොකක්දෝ වෙනවා ඇඬෙනවා ඒක තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා මගේ ගත ගෙදර තිබුනට ගේ සිත තියෙන්නේ ඔය වගේ තැන් වල

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 роки тому +21

    සෝමාවතියෙත් හේවිසි ඇහුනාලු 🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 роки тому +12

    ඔය වගේ තැන් පෙන්නන විට මගේ සිතට ඇතිවන ශ්‍රද්ධාව කියන්නට මට වචන නෑ අනේ බුදු සුවඳ දම් සුවඳ සිල් සුවඳ වෙනවා බවුන් වඩන්නට හිතෙනවා ශ්‍රද්ධාව වැඩිවෙනකොට ළය තද වෙන්නාක් මෙන් දැනෙනවා ධනුෂ්ක මහත්මයාට සම්බුදු සරණයි එව්ව පෙන්නනකොට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ඔබට

    • @ashendimalka4664
      @ashendimalka4664 2 роки тому

      Saadu saadu saadu 🙏☸️☺️

    • @wpgeeth
      @wpgeeth Рік тому

      දොස්තර කෙනෙක්ට පෙන්නල බැලුවෙ නැද්ද

  • @sachiniranathunga4452
    @sachiniranathunga4452 4 роки тому +20

    Time eka.... ශ්‍රි දාළදා මාළිගාවේ තේවාව වෙලාව නේද.... දනුෂ් මහත්තයෝ හැමදේකටම සබදතාවක් තියෙන්න පුලුවන්...... 🙏 තෙරුවණ් සරණයී.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +11

    අති දුශ්කරව ජීවිත අවදානමත් නොතකා ඔබතුමා සොයා යන අපේ ප්‍රෞඩ ඉතිහාසය, අපේ ඇස් මානයට ගේනවට බොහෝම පින් .
    ඔබතුමාට බුදු සරණ හා සියලු දෙවියන්ගේ ආරක්ෂාව වේවා !

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 роки тому

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa. Ea aya me video 1 balanna. ua-cam.com/video/e87YxTMPckA/v-deo.html

    • @sriyanikusum5465
      @sriyanikusum5465 4 роки тому +1

      @@mahagodellagerajasiri3519 එතකොට හැම පිරිතකම ඒවං මේ සුතං ඒකං සමයං භගවා ඉසිපතනේ මිගදායේ ඒ විදියට පාලි භාෂාවෙන් පිරිත් පොත තියෙන්නේ කොහොමද? පහදා දෙන්න .

    • @heratht3098
      @heratht3098 3 роки тому +1

      ඉසිපතනේ මිගදාය ඔය සමහරු කියන විදියට ලන්කාවේ තියෙන්න ඇති.ඒ කාලේ ලන්කාවේ උතුරැ කෙලවර හිමාලයට සීමා වෙන්න ඇත්තේ. පසුකාලයකය් උතුරැ ප්‍රදේශයට ඉන්දියා කියන නම භාවිතයට එන්න ඇත්තේ.
      .....
      පිස්සු කථා. බුදුහාමුදුරැවෝ මොන රටේ උපත ලැබුවාම මොකද ? සය්බීරියාවේ උනත් කමක්නෑ. අපට වැදගත් වෙන්නේ උන්වහන්සේගේ දර්ශනය.

  • @dasisrawana7657
    @dasisrawana7657 4 роки тому +14

    ස්වස්ති සිද්ධම්..!!

    • @malaliyanage2665
      @malaliyanage2665 3 роки тому

      Please don't construct any new ugly buildings around had temple.

  • @manojbandara6128
    @manojbandara6128 5 днів тому

    මේ තැන කොහෙන්ද තියෙන්නෙ හරිම වටින්වා
    ආදාර දෙන්නවටිනවා
    good job 👍👍👍👍👍👍🇱🇰

  • @dhanuchathu1717
    @dhanuchathu1717 Рік тому +1

    බුදු සරණයි අයියේ........

  • @dhanuchathu1717
    @dhanuchathu1717 Рік тому +1

    ජයවේවා

  • @isurugayan6595
    @isurugayan6595 2 роки тому +7

    ආයෙම ඒ කාලෙට යන්න හිතෙනවා. මොන තරම් ලස්සනට තියෙන්න ඇතිද...

  • @shamnshamn9777
    @shamnshamn9777 4 роки тому +1

    නියමයි වෑඩෙ

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 роки тому +3

    අනේ කොච්චර ලස්සන තැනක්ද.අපේ. මන්දබුද්ධික මිනිස්සු විනාස කරලතියෙන්නෙ

  • @harshagalle9246
    @harshagalle9246 4 роки тому +2

    සුපිරි

  • @sandanasupeshala894
    @sandanasupeshala894 4 роки тому +11

    රාවනා දෙවිදු පිහිටයි.

  • @madumadu1763
    @madumadu1763 3 роки тому +1

    Niyama wada karanne oya

  • @smrttips2750
    @smrttips2750 4 роки тому +2

    Supiri

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому +1

    Me ape hela ithihasaya. ❤️❤️❤️❤️❤️

  • @ashokaruwan9332
    @ashokaruwan9332 2 роки тому +1

    Danush oya karanade nisa nodanna dewal api danagannawa eunata akkage pon eke nayage poto ekath dammanam thamai hoda neda nathnam meka baladdi eya kiyanne boruwak kiyalai matanam hithenne oyata jaya thawath mewage widiyo danna sakshith ekka

  • @priyankaperera7269
    @priyankaperera7269 4 роки тому +1

    Wow niyamai.

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 14 днів тому

    Api pathala lokaya pathala lokaya kiyala kiwwata den thamai e wachane niyama therum danne polawa.yatath lokayak thiyenawa

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 роки тому +4

    ආදීන් අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ

  • @Dcj.1992
    @Dcj.1992 4 роки тому +3

    Good job

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 роки тому +1

    Hoda toch ekak aran yannako. Apita පැහැදිලිව බලන්න .

  • @madumadu1763
    @madumadu1763 3 роки тому

    Mama patta asai ayye me dewal walata

  • @ravindralal3920
    @ravindralal3920 3 місяці тому +1

    ❤මිනිසුනේ මේ ගමේ පංසල් සිටින්නේ ඉන්දියාවේ බිත්තරෙන් උපන් නයාගේ තිරිසන් පැටියෙක් නොවේද .? ඔය ගමේ මොළයක් ඇති එක මින්හෙක් නැද්ද ? කොහොමද මුචලින්ද බිත්තරය දැමීමේ කහකුරුල්ලගේ අම්මාද.? යකෝ මේ ලංකාවේ ඉන්න එක ච්වරය දාගත් පරයෙක්වත් දන්නේ නෑ ,පිරිත් පොතේ තියෙන සේරම දේසනා සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ දේසනා කළේ ලංකාවේ සිට්ය ජීවත් වූ ,රජ වරුන් ,බිසෝවරු ,සිටුවරු සිටුදේවිවරුන්ට සහ මහ රහතන් වහන්සේලාට ,මහ රහත් මෑණියන් වහන්සේලාට ,සහ ජනතාවට කියලා ..ඈ බොල සාමියෝ හාරගම නටබුන් මාළිමාවේ බලපියව් මුචලින්ද යුව රජ තුමා ගේ මාළිගාව ...සක්‍ර දෙව් රජු ගේ ,යුව රජ කෙනෙකු බව අමනයෝ දන්නේ නෑ ,😮ඔය තොපි කර ගන්නේ සාපයක් ,විනාශයක් ,ඔය පෙන්වන උමං මර්ග වල මුචලින්ද යුව රජ තුමා ගිහින් ඇති ...මිනිහෙක් මිස තොපේ අම්මා බිත්තරෙන් වැදූ නයෙක් නොවෙයි පාදඩ තිරිසනෝ.. ,සම්බුද්ධ සාසනය විනාශ කරපු අවජාතකයෝ ,තොපි ගමත් ,රටත් ,ජාතියත් ,සම්බුද්ධ සාසනය විනාශ කරපු නීචම, අධම , කුල හීන පහත් වැඩ කරන උදවිය ..😮ඔය ගමේ විනාශයේ ආරම්භය .😮😮😅😅😮😅😊😊😮

  • @harischandraekanayake1188
    @harischandraekanayake1188 11 місяців тому

    😮 4:05

  • @keerthikumara4209
    @keerthikumara4209 2 роки тому +1

    Ape orumayan nethinasthi karana eunta henahathama gahanna sapakarapiyau.

  • @tharangasamaraweera1681
    @tharangasamaraweera1681 4 роки тому +3

    ආඩම්බරයක් අපේ රටට

    • @mahagodellagerajasiri3519
      @mahagodellagerajasiri3519 4 роки тому

      Indiyawe budun nositiya bawata prabala saksi sahitha video 1 balanna Ape buduhamuduwantath Unlike godak aya innawa,. Each aya me video 1 balanna. ua-cam.com/video/e87YxTMPckA/v-deo.html

  • @namilaperera3528
    @namilaperera3528 4 роки тому +21

    මේක ජොනියා දැක්කොත් නගරාධිපති ට කියලා ඩෝසර් කරයි.

    • @harshagayan1716
      @harshagayan1716 3 роки тому +1

      හැම දෙයක්ම ඩෝසර් කරන්න බෑ යාලු.මොකද ඇහැට නොපෙනෙන ශක්තිය බොහෝයි....

  • @shehardilshan4724
    @shehardilshan4724 4 роки тому +2

    1 view

  • @lakshithad6434
    @lakshithad6434 3 роки тому +8

    අපේ ගමෙත් මේ වගෙ තැනක් තියෙනවා . පරන පන්සලක් කැලේ මැද

    • @sandaludulanjan9609
      @sandaludulanjan9609 3 роки тому +1

      kohed aiye .

    • @ravindralal3920
      @ravindralal3920 3 місяці тому

      ධනුස් .මහතානෙනි ,ච්වරය දරාගෙන සිටින ඉන්දියාවේ ජෛන ආගම අදහන හිමි ,කොහොමද මහනුවර හාරගම ප්‍රදේශය යේ සිටි 😮මුචලින්ද යුව රජ තුමා ,😮නයෙක් උනේ කියලා කියන්නේ , .කහකඩේ ඇදගෙන නිරුවත් ජෛන සාමිලා අදහන උදවිය අපේ රටේ ❤ සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ ❤දහම සහ සම්බුද්ධ සාසනය විනාශ කරන පාදඩයෝ .නොවේද .? තිරිසන් හැපින්නගේ බිත්තරෙන් උපන්😢නාගයෙක් ඉන්දියාවේ 🐍 කවුද මුචලින්ද කියලා නම .දැමීමේ .,?පරයෝ ,,ඔය ච්වරය ගලවලා පිළිම හදන්ඩ කියන්ඩ ,අවජාතකයෝ කපුටෝ තිරිසනුන් කියලා කියන්නේ සම්බුද්ධ සාසනය විනාශ කරන ඔය වගේ නිවටයන්ට , තිරිසනුන්ට ,මොකටද සම්බුද්ධ සාසනය විනාශ කරන ,හතර කේන්ද්‍රය පාළු අමන , ජෛන පරයන්ට පංසල් වල ඉන්ඩ දෙන්නේ ..? ඔය ගමේ ඒ තරම් මොළයක් ඇති එක මිනිහෙක් නැද්ද ? මෙහෙම අවජාතක උන් නේද අපේ රටේ පහල උන ,සියලු බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට , නේපාලයට විකුණන් කාලා තවත් මඩි ගහන පාහර පාදඩයෝ කියන්නේ ? කහකුරුල්ලො ජෛන ආගම අදහනවනම් පලයල්ලා ඉන්දියාවට ,,තිරිසන් අමනයෝ අවජාතකයෝ ,ඔය නයා ගෙදර ගිහින් ...........හදා ගනිල්ලා .😊😊😅😅😊😊

  • @diniduniluka4930
    @diniduniluka4930 4 роки тому

    Thwa athulata gi video ekak karanm maru.pahdilaiwa.

  • @sarangalaksman1303
    @sarangalaksman1303 2 роки тому

    Aiye ape gameth me wage guhawak tiyenawa

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому

    පරිස්සමින්

  • @samankumararathnajeewa9161
    @samankumararathnajeewa9161 Рік тому +1

    මේ තැන් පිරිසිදු කරලා රන්රක්ෂනය කරලා සංචාරකයන් න්ට බලන්න ඉඩ සැලැස්සුවොත් නරකද අපේරටේ වටිනාදේවල්

  • @dimuthugamage3823
    @dimuthugamage3823 3 роки тому

    theruwan saranai

  • @rajithaperera279
    @rajithaperera279 4 роки тому

    Mewa harala issara tibba wage lassanata hadamukoooo

  • @rajithachathuranga2960
    @rajithachathuranga2960 4 роки тому +18

    Photo එකේ නයාවත් පෙන්වන්න

    • @kavionline0
      @kavionline0 Рік тому

      ee ganige boru😂 nayekuth hitiyalu😹

  • @darshapremod569
    @darshapremod569 4 роки тому

    Supreb mchn

  • @secondcell259
    @secondcell259 4 роки тому +6

    අප්පොචියෝ බලාගෙන ඕවා දැකලා දැන් නිධන් හොරුත් රිංගයි

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 роки тому +4

    මේ තමයි එදා ජලය ගලාගිය උම්මග්ග ගංගා

  • @thesailorslife6824
    @thesailorslife6824 4 роки тому

    Akkage naya kohomada ,naya nopennuwa ekanam awul.

  • @ChamaraMaxz-rf2qu
    @ChamaraMaxz-rf2qu Рік тому

    🙏🙏🙏🙏

  • @nuwansanjeewa8599
    @nuwansanjeewa8599 Місяць тому

    ඕවා ස්වභාවිකව හැදුනු දේවල්..

  • @tharul8066
    @tharul8066 3 роки тому +1

    හිරු නොබසින අධිරාජ්‍යය

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 5 днів тому

    මහා සද්දේ දාගෙන නාග ලෝකෙන් නයෙක් අවෙත් අපේ කාලේ ඔව්වා ඉතින්

  • @sanjeewanibenjamin3116
    @sanjeewanibenjamin3116 4 роки тому

    Makola sapugaskandha galle pansala thulath wishala uman maraga thiyenawa. Danushka malli oyala eka genath ballannako

  • @iwaraminda
    @iwaraminda 4 роки тому

    Crazy

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 4 роки тому +1

    ❤❤

  • @minolikularathne8125
    @minolikularathne8125 3 роки тому +6

    මේ වගේ ස්ථාන බැලුවට විනාශ කරන්න එපා. 🙏🙏

  • @GATHIKA325
    @GATHIKA325 4 роки тому +1

    Ara akka kiyapu naya inna photo eka pannan ko aiye

  • @madumadu1763
    @madumadu1763 3 роки тому

    Oya eka ekaàa oyta monawa qwath oyge gamana ata arinna epa budusaranai

  • @hirangoonathilaka9409
    @hirangoonathilaka9409 10 місяців тому

    Appoooo

  • @ashikaganga3533
    @ashikaganga3533 4 роки тому

    Good

  • @nuwanweerasekara4868
    @nuwanweerasekara4868 4 роки тому +3

    oye eka umagak athultama ghin penn puluwn nm

  • @dhahamitv3336
    @dhahamitv3336 4 роки тому

    👍👍👍👍

  • @dinukakavinda4238
    @dinukakavinda4238 4 роки тому

    Part 2 danna ko ikmanata

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 3 місяці тому

    ස්තුතියි
    ගොඩක් පින්
    ඉතින් ඔය බෝතල් ටික ඔතනින් අයින් කරන්ඩකෝ
    උඩට ගෙනත් බෝතල් කඩේට දෙන්ඩ
    මූසල මිනිස්සු ගිය තැන විනාශයි
    ඕකුන් ට හොදක් නම් වෙන්ඩ එපා

  • @hirangoonathilaka9409
    @hirangoonathilaka9409 10 місяців тому

    Hewisi newei lamayo

  • @nilmini1860
    @nilmini1860 3 роки тому

    🙏🙏🙏

  • @WasanthaKumara-w8m
    @WasanthaKumara-w8m 10 днів тому

    Ara nagayage photo eka dilte Karla da danne na dakth makann epa eka kiyagena enakota vidiyio eka cut Kara boruwa Matty Wei kiyalada danushka mahatthyooooooooo

  • @sarangalaksman1303
    @sarangalaksman1303 2 роки тому

    Haguranketha maligawata yanna puluwan kiyanawa aken

    • @Kavi-u5n
      @Kavi-u5n 5 місяців тому

      කොහෙද ඒම මාලිගාවක් තියෙන්නෙ

  • @adono1879
    @adono1879 4 роки тому +4

    ඔව්ව අස්සෙ රිංගන්න ගිහින් ඇනගන්නව කොයි වෙලෙහරි. උගුල් උනත් තියෙන්න බැරි නැහැ

    • @secondcell259
      @secondcell259 4 роки тому +1

      මට බය හිතෙනවා විෂකුරු සත්තු ඇති කියලා

    • @heratht3098
      @heratht3098 3 роки тому +2

      ගොඩක් දුර යනවා නම් හැරෙන තැන් තියෙනවා නම් එලියේ ලණුවක් ගැට ගහලා බලා ගන්න එක්කෙනෙක් නවත්තලා ඒ ලණුවේ අනිත් කොණ අරගෙන යන එක ආරක්ශිතය්. පාර සොයාගෙන එන්න පහසුය්.අත්දැකීමෙන් කියන්නේ .අපිත් ඔහොම ගල්ගුහා තුල රින්ගලා තියෙනවා. අනතුරුදායකය්.ආරක්ශාවට ආයුධයක් තින්නම ඕන

  • @shyamaniliyanage4481
    @shyamaniliyanage4481 3 роки тому

    Nidan horu hinawenawa athi.......

  • @jayangadedigama6804
    @jayangadedigama6804 4 роки тому +3

    නයා කෝ...

  • @hirangoonathilaka9409
    @hirangoonathilaka9409 10 місяців тому

    Aiya parissamin bahinda

  • @shanikahasanthi7042
    @shanikahasanthi7042 18 днів тому +1

    ❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊

  • @pasidusampath3965
    @pasidusampath3965 2 роки тому +1

    කෝ නයාගෙ 4to eka

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 4 роки тому

    🔥

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +1

    Okane api kiyanne owa vewrta karanda epa kiyala veswaya nate venawa has kan nate venawa balaya aturu dan venawa eka hare aparadayak

  • @RosiDissanayake
    @RosiDissanayake Рік тому

    Mlliye ube kane dhosayak.kana pariksa kara ganin.

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 Рік тому

    ඔය තරම් පුංචි කපොල්ල කින් කොහොමද රජවරුන් එහාමෙහා ගමන්කරේ විසාල සිරුරක්නෙ රජවරු න්ගෙ අනේ සාදුසාදුසාදූ

  • @Sanduchanelss9557
    @Sanduchanelss9557 Рік тому

    Bila dolak gahanawa sadde ahennathi

  • @AmilaChathuwah
    @AmilaChathuwah Рік тому +1

    අර ගෑනු කෙනා ගැහුව කිව්ව තඩි නයාගෙ ෆොටෝ එක පෙන්නන්ඩ තිබ්බනෙ එහෙනං😑🙄
    Mm script ekk wgay😐

  • @lmcharsha8178
    @lmcharsha8178 4 роки тому +15

    අර photo එක delete වෙලාද.danush පුලුවන්නම් අපේ ස්වාමීන් වහන්සේට මුචලින්ද නාග ධරණය ගැන සාහිත්‍යයෙන් එපිටට ගිය විස්තරය පැහැදිලි කරල දුන්නොත් හොද නැද්ද. මොකද අපේ පරම්පරාවට දීපු නයා අනාගත පරම්පරාවටත් දෙන එකෙන් වැහෙන්නෙ අපේම ඉතිහාසය..

    • @rasika1003
      @rasika1003 4 роки тому +1

      Muchalindha kiyanne ea kaale eama pradheshaye hitapu naaga gothrika navika kaarmikayek. Paare yana nainta nam nehe gewal hadannath behe......- මුචලින්ද නාග ධරණය ගැන සාහිත්‍යයෙන් එපිටට ගිය විස්තරය

  • @ruwanindika7566
    @ruwanindika7566 4 роки тому +2

    බොතලෙ ගහපු අය බොංගො එකක් ගහන්න අැති

    • @nimashaekanayake5886
      @nimashaekanayake5886 Рік тому

      Kiyala wadak na... Me wage ewa wishwasa karanna puluwan sakshi thibunoth witharai... Anika e hada ahunamai kiyamuko.. ara 4to ekaka nayek hitiya kiuwa neda... Eka gana wistharayak kiuwe na ne... Anika e 4to eka minissunta pennanna puluwan ne... Ethakota tikak hari wishwasayak athi wei minisunta...

  • @rmsp1371
    @rmsp1371 4 роки тому

    හොඳ පාඩමක් ඉගෙන ගෙනම නවතියි.

    • @lndika2238
      @lndika2238 4 роки тому

      කෙලවෙන කන්ද බලෙගෙන යින්නෙ.

  • @nuwanprasanga3687
    @nuwanprasanga3687 3 роки тому +1

    උමන් මාර්ග හොයන් වැඩක් නැ නෙ මාලිගව හොයාගන්න මාලිගව හොයාගන්න තව වසර 50 වත් යයි වගෙ ඔහොම ගියොත්

  • @රේණුකකරුණාරත්න

    අපේ උරුමය මේ

  • @Lifeistooshort200
    @Lifeistooshort200 4 роки тому +1

    To believe what she is saying a photo of the "nagaya" must be shown, to avoid another soap opera.

  • @dineshmaduranga197
    @dineshmaduranga197 4 роки тому

    Tirisannu inna

  • @chathurasankalpa1982
    @chathurasankalpa1982 4 роки тому

    🙏

  • @tharindusandaruwan7820
    @tharindusandaruwan7820 3 роки тому

    නිදන් කාරයෙක් වගේ😂😂😂

  • @මරණය-ප7ශ
    @මරණය-ප7ශ 3 роки тому

    Me කොහෙද

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 роки тому +1

    අනේ මටත් ඇත්නම්ඔය තැන් බලන්න එන්න

  • @pudamvindunu6502
    @pudamvindunu6502 4 роки тому +11

    නයා ඉන්න ෆොටෝ එක

  • @malshaudana476
    @malshaudana476 Рік тому

    මේ ගල් ගුහාව කොහෙද තියෙන්නේ මා භූගත ය වෙත හැකි ඉක්මනින් ගමන් කල යුතුයි අප ශ්‍රී ලංකාවේ සියලුම භූගත මාර්ගය න් සොයා ගත යුතුයි ලෝකයෙ විශ්ව ශක්තිය අතින් ප්‍රබලතම බල කේන්ද්‍රය ශ්‍රී ලංකා වයි

  • @bro6275
    @bro6275 4 роки тому +2

    ua-cam.com/video/syVrT3AaEY0/v-deo.html ලෝකයේ මිල අදිකම ප්‍රහාරක යානය ගැන දැන ගනිමු.

  • @Vimukthi96
    @Vimukthi96 4 роки тому

    Mee ara km 5 k giyaki kiwwa neda thamath ghin mathu wennako anith patthen koo nayage pic eka 🤔🤔🤔

    • @seethagunaratnna5698
      @seethagunaratnna5698 3 роки тому

      Katharaka duka vidina apita meta loku pinak mhanin wahandet nirogi ka labewa may bimata a big Ada mahanin wahansa baha dakata anaea

  • @සිරිදේසය
    @සිරිදේසය 4 роки тому +2

    කොහෙවත් ගහන හේවිස්සේ අපිට අතිපලය මොකක්ද, වෙනමිනිසුන්ට යයහපත පිනිස පවතින දේවල් ඇත්තෙම්ස් නැද්ද

    • @secondcell259
      @secondcell259 4 роки тому

      ඒ හේවිසි සබ්ද ඇසෙන්නේ ඒ කාලේ තිබූ සබ්ද ගල් ලෙන තුල තවම දෝංකාර දෙන නිසයි

  • @shenalsashen5847
    @shenalsashen5847 4 роки тому

    😆😆😉😅😅😅

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 роки тому

    ලංකාවේ තරුණයෝ මෙච්චර මෝඩ ද හිතාගන්න බැ

  • @TravelFloor2020
    @TravelFloor2020 3 роки тому

    නිදානයක් ගන්න වෙලාවක් වෙන්න ඇති

  • @chamindakumara5666
    @chamindakumara5666 4 роки тому +4

    ඔය වගේ දෙවල් පෙන්නුවම සජිත්ගෙන් බෙර ගන්න බැරි වෙයි නිදන් හාරල

    • @heratht3098
      @heratht3098 3 роки тому

      තාත්තා LTTE එකෙන් මැරැව විතරය් නිධන් හෑරිල්ල නැවතුනා. මිනිස්සුන්ට ඕවා අමතකය්. මතක තියෙන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවානේ. අනාගත ජනාධිපති දැන් ඉන්න අයට දෙවැනි වෙන්නේ නෑ.