ඇල්ලට උඩින් තියන රාවණ මාලිගයට අතින් අල්ලන් එක්කන් ගිය හැටි | ඇත්තටම මේ රාවණ ද?

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 186

  • @sunilsilva3669
    @sunilsilva3669 4 роки тому +23

    කියන්නා කොහොම කීවත් අසන්නා සිහිබුද්ධ්‍එන් ඇසිය යුතුයි.අපට නොතේරෙන නොදැනෙන සියල්ල ප්‍රතික්ෂේප කිරීමටවත් පිලිගැනීමටත් නොහැකි බවටත් එකහෙළාම කිව නොහැකියි.හේතුව අපි ඒවා ගැන පරීක්ෂණ කර නොමැති නම් අපට ඒවා තේරුම් ගැනීමද අසීරු කරුනක් වන බැවිනි.

    • @bakercolton9226
      @bakercolton9226 3 роки тому

      pro trick: you can watch movies on Flixzone. Been using them for watching all kinds of movies recently.

    • @merrickmarcel4508
      @merrickmarcel4508 3 роки тому

      @Baker Colton definitely, have been using Flixzone} for since december myself =)

    • @pahantharukirana9296
      @pahantharukirana9296 3 роки тому

      kathandara gothamu lassanata
      harima lassanai oyage kathawa
      issallama budu dahama igena gena inna

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 роки тому +5

    පට්ට ධනුෂ් පට්ට...මේ කියන දේවල් තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා!!! බැරි අය ගැන අපි අනුකම්පා කරමු, තේරෙන අයත් එක්ක අපි ඉදිරියටම යමු... එකම දෙය ධනූ මෙයාගේ පැහැදිලි කිරීම අනුව සැකයක් හිතෙන විදිහට තමයි මෙතුමා කතා කරන්නේ, අන්න එතනයි ප්‍රශ්ණය!!! කමක් නැහැ බලමුකෝ...

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 роки тому +2

    ස්තුතියි මෙවැනි 𝐯𝐢𝐝𝐢𝐨𝐬 එනකල් බලා ඉන්නවා,

  • @පීනාගොඩවිතාන

    ගොඩක් මිනිස්සුන්ට විහිළුවක් නමුත් මේ සම්මා සම්බුද්ධ දර්ශනය

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 4 роки тому +1

    Supiri supiri 👍👍👍👍👌👌

  • @manjukakb1862
    @manjukakb1862 4 роки тому +3

    නියමයි DHANUSH 👍👍👍👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 роки тому +2

    Sadu sadu ජය වෙවා !

  • @niroshanirosha1233
    @niroshanirosha1233 4 роки тому

    වටිනා අදහස් ටික

  • @DILanHe
    @DILanHe 4 роки тому +1

    Aye balanna oyalage video.oppu karala penala kiyana deyak kiyanna.ethakota විශ්වාස karanna puluvan apita

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 4 роки тому +4

    මෙවැනි පුද්ගලයන් සිටිනා බව දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ

  • @shashikaindunil2274
    @shashikaindunil2274 3 роки тому +2

    මේවගේ අපේ අතීතෙ වැරදි විදිහට විකුනන් කන උන්ව අර නැවත් එක්ක ගැඹුරු මුහුදෙ ගිල්වන්න තිබ්බෙ😂😂😂

  • @devidunilakshan9506
    @devidunilakshan9506 4 роки тому +20

    දැන් ඉන්නෙ මහ රාවණා රජතුමන් වත් විකුනන් කන එවුන්, මේක දැන් විහිලුවක් වගේ

  • @roshanroshani1081
    @roshanroshani1081 4 роки тому +3

    bro oya dan pacha ? kalayak mula kara diyasan muthuwadana kooooooooo mula karanna apa bro minisunwa

  • @roshankulasekara3947
    @roshankulasekara3947 4 роки тому +11

    ධනුෂ්ක මහත්තයෝ ඔබ තුමාටත් රාවණා රජතුමා කියන මාතෘකාව රහ වැටුනා දැන් ඉතිං මේකෙන්ම හම්බ කරන් කන්නෙපා.මේවගේ උන්ව ගෙන්නලා රාවණා නාමය ජෝක් එකක් කරන්නෙපා කරුණාකරලා.

  • @gihanarjuna9434
    @gihanarjuna9434 4 роки тому +2

    Danush aiye.akuda me tompachaya.mu ganja gahalada,gulikalada.ape iyagana loku wiswasayakin enne.mewage pisso pihatto vidios walata genna apa.oyath nondi wenawa.

  • @fggfgff9628
    @fggfgff9628 4 роки тому

    🤔👂 budu saranai

  • @nipunidewmini9033
    @nipunidewmini9033 4 роки тому

    Nice progrem ela

  • @Aw-lg7tz
    @Aw-lg7tz 4 роки тому +2

    ape paththeth hitiya oya wage porak pora itapasse behth gaththa dan tikk hari

  • @priyantharathnayaka6377
    @priyantharathnayaka6377 3 роки тому

    අනෙ මන්දා මෙවා විස්වස කරෙන්නෙ කොහොමද ...😍😍😍😍😍

  • @prasathrathnayaka101
    @prasathrathnayaka101 4 роки тому +1

    දනුෂ් ඹයාට ගොඩක් ස්තුතියි මේ වගේ මන්ද මානසික ලෙඩ්ඩු ලංකාවේ ඉන්නවා කියලා පෙන්නනවාට.මෙ යකාට පුළුවන් නෙ ඹය වගේ දෙයක් වෙලා තියෙනවා නම් දැනුවත් කරන්න පුළුවන් අය දැනුවත් කරන්න.රාවණ රජතුමාටත් නින්දාවක් මේ කියන කතාව....

  • @imalshanadeeshan4104
    @imalshanadeeshan4104 4 роки тому +1

    1st

  • @yahapatha0168
    @yahapatha0168 4 роки тому +1

    ධනුෂ් පොඩ්ඩක් පනින්නැතුව ඉන්න පුළුවන්ද සාකච්ඡාවක් කරද්දි. කියාගෙන එන විස්තරේ ඔයා කියන්න දෙන්නෙ නෑනෙ. අර ඖෂධ ගබඩාව සම්බන්ධයෙන් කියද්දි. දෙයක් කියල ඉවරවුනාම තව දෙයක් ගැන අහන්න. නැත්නම් අපිට එපාවෙනව

  • @gee5768
    @gee5768 4 роки тому +2

    හෑහ්🤓🤓🤓

  • @nilminibandara2063
    @nilminibandara2063 4 роки тому

    budu saranai mage putheee

  • @sadunponseka4273
    @sadunponseka4273 4 роки тому

    Aththatamatha

  • @johnnyjax6444
    @johnnyjax6444 4 роки тому +16

    අනේ මන්ද ? දනුෂ්ට මේ වගේ සුරංගනා කතා කියන කට්ටිය කොහෙන් හම්බෙනවද කියාලා
    දැන් රාවණ සීසන් එක ඉවරයි වගේ දැන් ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන්නේ නෑ

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 4 роки тому +1

    Danush, you are interrupting such great conversation.
    Please try to ask all your questions at the end of his speech.

  • @eagle_eye777
    @eagle_eye777 4 роки тому +8

    රාවණා ගැන මෙතරම් සරලව හිතන්න එපා...

    • @dilashabeysiriwardhana7677
      @dilashabeysiriwardhana7677 4 роки тому +1

      OU AKA ඇත්ත ...

    • @alcatelu5134
      @alcatelu5134 4 роки тому

      Ow habai. Rawana rajathuma Gana mehema Samanya kenek monawadanagandada, yako anawaki karuwoi, Pena balana unui, hitalau kathakiyana unui Masi maduruwo wagene. Utiub akata giyoth munge video aniwarenma tiyenawa, dawasa gaane aluth aluth muhunu akka kohe Hari puraana sthanayak hoyagena aththai kiyala Eththu ganwanda, athakota minissu wiswasakaranawane.

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    🙏🙏🙏🙏🙏❤❤❤❤👍👍👍👍🌺❤sartaka vewa apA hela bemath jateyath rakewa

  • @sahanpradeep1377
    @sahanpradeep1377 4 роки тому +5

    ඔන කෙනෙක්ට ඔන දෙයක් කියන්න අයිතියක් තියෙනවනෙ. සමහර අය සෑහෙන අමාරුවෙන් comments දානවා. මේ රට ගැන එච්චර ආදරයක් තියෙනව නම් හමුදාවට බැදියල්ලකො... නැත්මනම් කාලකණ්නි දේශපාලුවො එකෙක් දෙන්නෙක් මරපල්ලකො...

  • @nkhits9310
    @nkhits9310 4 роки тому

    Meya hariyanne na dhanush. pacha halanawa. Oya prashnayak ahuwama meya wate yanawa uththara nodi. Kohenda ane meyawa hoya gaththe. Meyage videos dala oyage hodata tiyana Chanel eka awl Kara ganna epa. Oyata jaya.

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 4 роки тому +11

    රාවණා ඇත්තටම ඔය කියන විදිහට ආවත් ඔය විදිහට ප්‍රසිද්දියේ කියන්නෑ නේද භාවනා යෝගී කෙනෙක්.

    • @ranjanperera8560
      @ranjanperera8560 4 роки тому +1

      අනිවා, මේ මනුස්සයා බොරු කාරයෙක්ද කොහෙද.

    • @dyasidu8010
      @dyasidu8010 3 роки тому

      ane mun athal denawa

  • @daiyannaadawiya5312
    @daiyannaadawiya5312 4 роки тому

    Oya katawa wishwasa karanna ba aiye

  • @ruwanchandana7181
    @ruwanchandana7181 4 роки тому +1

    Me rata kee parak sathuru akramana kalada buddagama nathiwuna eth rawana nidi dan ewit monawa araksh karannada.

  • @kamanisilva145
    @kamanisilva145 4 роки тому +1

    Rawana was described by a well known Buddhist as the Sakwti Rajathuma ,Chakrawarthi Rajathuma who came to reign the world prior to the coming of Maiththri Lord Buddha.

  • @isuruumendra307
    @isuruumendra307 4 роки тому

    අනෙක් මන්දා දනුෂ්

  • @kamalabeyrathne9719
    @kamalabeyrathne9719 4 роки тому +9

    යකෝ විශ්නු ගේ අවතාර 21 න් පලවෙනි එකලු ගෞතම බුදුන් .. එතකොට බුදුන් නිවන් ගියේ නැද්ද .. මේවගේ හරක් තමා බුදු දහම ආරක්ෂා කරනවා කිය කිය අපේ බෞද්ධ දර්ශනයට කෙලින්නේ .. #danush අයියා මේ වගේ මිනිස්සු interview කරන්න එපා .. ඔයත් අමු මෝඩයෙක් ගානට වැටෙයි

    • @daiyannaadawiya5312
      @daiyannaadawiya5312 4 роки тому

      Aniwa

    • @roshankulasekara3947
      @roshankulasekara3947 4 роки тому +1

      තේරෙන්නේ නැද්ද ධනුෂ්ක කරන්නේ කොන්තරාත්තුවක් නැතුව ඇයි මෙවැනි උන්ව interview කරන්නේ ? උන් ධනුෂ්කගේ චැනල් එකට ගෙවලා ගෙන්නගෙන උන් ඒකේ මාකට් වෙනවා.සරලයි

  • @kavindushehan7088
    @kavindushehan7088 4 роки тому +9

    බොරු කියලා තෙරෙනවා කතාව .♨️🌠

  • @kingworldeproductions9471
    @kingworldeproductions9471 3 роки тому

    අා අැත්තට

  • @somarathnavideo3098
    @somarathnavideo3098 4 роки тому +5

    බොරු කීම සම්බන්ධව PHD උපාධිය කරල වගෙ. නියමයි.

  • @shenansilva4351
    @shenansilva4351 4 роки тому +2

    මුන්ව පිළිගන්න උන්උත් ලංකාවේ ඉන්නවනේ...

  • @jemajoy8839
    @jemajoy8839 4 роки тому +2

    එන හැමෝම රාවණයන් නොවේ. රාවණ යුගයේ හිටපු අය වෙන්න අැති... එ් අයටත් ඔය කියන විදියේ පෙනුමයි තියෙන්නේ.

  • @ashanrajapakshe1598
    @ashanrajapakshe1598 4 роки тому

    Aiya mulin a dr kiyana eka ahan idala....oya prashna ahann...godak kiyann giya dewal oya athara magadi ahala mis una...

  • @ayeshikaishara9259
    @ayeshikaishara9259 4 роки тому +1

    Danush me vage manasika leddunge video dala ai bn chora venne obatat mole kaladakvat nedda me minisunge pissu manakkalpita katandara samajayata lokayata kiyanna dunnama pehediliva matukaragena yana atitaya yalit manakkalpitayak venava ane pin ara denaugatunge mahansiya neda oya me dena ho nodena vinasakaranne kalpana karala balanna

  • @rnpchef6387
    @rnpchef6387 4 роки тому

    බොරු නෙමේ රාවණා බලයක් මට ලැබෙනව තව මාස 3කින් එතකොට මේ සේරම මම වෙනස් කරනව බොරු කියන අය මේ සම්බන්දව මම අතාරින්නැ කවුත්❤❤❤❤❤❤❤❤❤❤❤❤
    රාවණා ට ඇත්තටම ආදරේ අය බලාපොරොත්තු වෙන්න මම කොහෙවත් ප්‍රසිද්ධ කරන්නැ

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 4 роки тому

    danus aiye oyatha Nodi venawa mewage dewal karadi me kiyana kathawa balannako hodata oya laga idane meka ahane .pisu hedai meyata oitaram baleyak thiyeinam pileka rohale inna ledu 10 ..100 newai 10 hoda karala pennan kiyanna ..man ethakota man oile ganawa .piso eka veda karadi oyatha Nondi venawa ..boruwak unatha athak vidiyata kiyan un innawa ..meyata kiyanna ape rawan raju vikunagena kanna epa kiyanna puluwanam mata ledak thiyei mawa hoda karala denna kiyanna

  • @richardrathnawardana5130
    @richardrathnawardana5130 4 роки тому

    Monaragala kiyanne ape rawana diviya rajathuma dadumonaraya haduwe monaragal pudabime emnisa thama monaragal two kiyanne

  • @Don_Ishan
    @Don_Ishan 4 роки тому

    Danush oyage videos order ekakata upload krnna. Balana ayata pissu wage. Nththam therumak ne oya karana de

  • @vishaldilhara1059
    @vishaldilhara1059 4 роки тому +4

    ඔය වගේ වීඩියෝ දානකොට අනිවාරෙන් වගකීමක් ඇතුව දාන්න නැත්තන් අපේ වටිනා අතීතය ඕන එකෙක්ට බොරුවක් කරලා දාන්න පුලුවන් ඔය වගේ පොඩි දෙයක් ඇති උන්ට හන්වඩු ගහන්න ඒ නිසා මේ මොහොත වටිනා අදහස් ඇති මිනිසුන්ගේ අදහස් දාන්න 🙂

  • @nomaskzz3170
    @nomaskzz3170 4 роки тому

    🙏🙏🙏

  • @priyantharathnayaka6377
    @priyantharathnayaka6377 3 роки тому

    😀😀😀😀😀😀😀

  • @dhammikachandana1192
    @dhammikachandana1192 4 роки тому +1

    Meya pahan piliwethee kenek neweyi,,meya borukarayek,,pahan piliwetha ohoma ekakk neweyi..

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 роки тому +1

    Ane Danush a manussaya kiyana de Poddak ahapan ban Medin Paine nethuwa. Ko ban Ube Wagakimen Katha karapu muthuwadanayan. Vinadi pahen ravana appacchige sirura pennanawa kiuwa. Ubala nikan Salli hoyanna rare minissu mula karanna apa yako. Me minissu ashawen balan hitiye. A palaporothu rawattala neti karanawata Topita a pawu gewanna wei. Ubata godak adaren hitiye. Aewa Uba Goma gahala nikak neti karala.

  • @hemanthaherath5510
    @hemanthaherath5510 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @පීනාගොඩවිතාන

    මහා රාවණා භාවනා යෝගී උත්තමයෙක්

  • @kamanisilva145
    @kamanisilva145 4 роки тому

    It was told by Rt.Hon.Aritawathun wahanse, Meewabspalane Siri Dhammalankaara .

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 роки тому

    මෙච්චර ලස්සනට බොරුකියන්න පුලුවන්ද බෑනේද සමහරුන්ට පුලුවනි නමුත් මෙය ඇත්තක් වියහැකිය

  • @nkhits9310
    @nkhits9310 4 роки тому +1

    Wena aya kata ariyoth nai patiyek dennek eliyata dala kata waha gannawa eth meya kata arapu gaman eiyata danne muchalinda nagaya wage nai...

  • @nameshkushantha5558
    @nameshkushantha5558 4 роки тому +6

    දියසෙන්ව විකුනන්න තව කල් තියෙනවා. . රාවනා විකුනමූ තව..

  • @sureshaniperera1907
    @sureshaniperera1907 4 роки тому +2

    he is telling truth. everything is there in this universe.

    • @salausa3836
      @salausa3836 4 роки тому

      I agree with you , he is telling the truth

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    apA rate kawadda hoda deyak vena kota satutu une ekane danus mahatteyo mehema venne

  • @Asetech40
    @Asetech40 4 роки тому

    මේ ආකාරයට වෙද බලයක් තියෙනවා නම් අද රටේ තියෙන තත්ත්වය පාලනයට මොකද කරන්න පුළුවන්....... මම අසේල

  • @Nikill81
    @Nikill81 4 роки тому +2

    විනාඩි 9.50දි කියන පංච මහා භුතයෝ කියල නම් අහල නැ සතර මහ භුතයෝනම් අහල තියෙනව අපෝ තේජෝ වායෝ පටවි කියල නම් අහල තියේනව ලෝකය හැදුනු හැටි කියන කතාවේ... මේ කතාව ගැන නැවත හිතන්න වෙනව.... 100% ඇත්තද කියන එක..

    • @duwarts-music817
      @duwarts-music817 4 роки тому +1

      ආපෝ තේජෝ වායෝ පඨවි විඥාන

  • @buddikabuddika1683
    @buddikabuddika1683 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathsaravimukthiperera7341
    @rathsaravimukthiperera7341 4 роки тому

    Ara aushada gabadaven muta tikak dunnette ei danne. Meka surangana kathavak

  • @malshamalinda5006
    @malshamalinda5006 4 роки тому +7

    මුන් දෙන්නටම පිස්සු. සල්ලි වලට හැම දෙයක්ම විකුනගෙන කන්න එපා යකෝ

  • @slcricketcorner7574
    @slcricketcorner7574 4 роки тому +1

    chaterma you tube chanel ekak..patta pal boru samajagata kranawa...thamnge wasiya wenuwen...aparade me minissunge kalaya..plz machan oya welwen minissunta wedagat paniwidyak danumak diyan..blana ubalat mewa eka digata blanna epa bn..aprade kalaya..qwata traha wenna epa machan..

    • @harshaeranga5369
      @harshaeranga5369 4 роки тому

      Mu hitha hitha boru kiyanava. Ravanage namath vinasa karanava pawjarayo

  • @slhaker9153
    @slhaker9153 4 роки тому +1

    පට්ට ආතල් මූ දෙන්නෙ

  • @harshamihiran673
    @harshamihiran673 4 роки тому

    මචං.මහා රාවනා රජු ගැන කරන වැඩසටහන් බලනව.ඒවගෙ සමහර ඒව අර්ථවත්.ඒත් මේ වැඩසරහනේ.මේ ඉන්න චරිතෙ කියන දේවල් පිලිගන්න.බෑ.මොකද මේ චරිතෙ කියන දේවල් මේ මනුස්සයටම ඔප්පු කරගන්න බෑ...මේක කියන දේවල් එකින් එකට පරස්පරයි.මහාරාවන මහරජු ගැන දන්න පුද්ගලයන් ගැන දන්න හොදම පුද්ගලය.ගයාන් සදකැලුම් අයිය...ඔයා එයා එක්ක වැඩසටහන් කරල තියෙනවනෙ. ඒ වගේ කෙනෙක් එක්ක රාවන ඉතිහාසය ගැන කතාකරන්න.මේ වගේ ගල් පැලෙන බොරු කියල තමන්ගෙ බෙහෙත් වෙලදාම කරගන්න හදන අයව උඩට ගේන්න එපා.මචන් ඔයා කරන වැඩේ හොදයි.ඒත් මේවගේ බොරු කියන අයව ගේන්න එපා...මොකද මහා රාවන කියන්නෙ.ලංකාවෙ අතීත වර්තමානය සහ අනාගතය.ඒක මේ වගේ චරිත නිසා පරිහානියට අගෞරවයට පත්වෙනව. ඒ නිසා මේ ගැන හොදටම දන්න අයව ගේන්න කියල. ආරාදනා කරනව මිත්‍රය...රාවන ඉතිහාසය ගැන මිනිසුන් දැනුවත් කරන්න ගන්න උත්සහයට බොහෝම ස්තූති යාලුව.තව තවත් වැඩසටහන් කරන්න.බුද්දිමතුන් එක්ක.ජය වේව

  • @පීනාගොඩවිතාන

    මනසින් ලොව දකින්නා මනුෂ්‍ය

  • @ajanthawickramanayaka5409
    @ajanthawickramanayaka5409 4 роки тому +4

    කියනදේ ඉවර කරන්න ඉඩ දෙන්න.අතුරු ප්‍රස්න අහන්න පසුව.

  • @malihchanaka552
    @malihchanaka552 4 роки тому +2

    Meya kiyanne meya lagat awe ravana kiyala. Apitanam therenne.meyage marichcha siya awit thiyenne

  • @dilgunasekara4281
    @dilgunasekara4281 4 роки тому

    Ow ow sai baba athe operation ekak karala alu vidda vishwa mandale kena ne 😏

  • @pasinduranaweera4949
    @pasinduranaweera4949 4 роки тому

    Horapapita hamuduwange kathawa kohoma unath aththak ape allapu game

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 роки тому +2

    මේ රාවන උන කියන එකත් කොවිඩ් 19 වගේ එකක්ද දන්නෑ.කොහෙ හරි ඉන්න මොලේ අමාරු කාරයෙක් ගේනව.

  • @mr-jp2xz
    @mr-jp2xz 4 роки тому +2

    රාවණා කියලා චිත්‍ර කතා පත්තරයක්වත් තිබුණද කියලා හිතෙනවා ... මේක බැලුවම

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 роки тому +6

    මේ කතාව බොරු පිලිගන්න බෑ.භාගයයි බැලුවෙත්.මමනම් පිලි ගන්නේ නෑ විශ්වාස කරන්නෙ නෑ

  • @නොදුටුඉසව්සොයා

    ua-cam.com/video/QiJEWl1I0Wo/v-deo.html
    රිටිගල ජයසේන ගැන ඔබ දැනුවත් ද?

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 роки тому

      ඈ අක්කෙ. මේව ඇත්තද? මට නම් ටිකක් විශ්වාස නෑ

  • @gayanthafernando9395
    @gayanthafernando9395 4 роки тому +2

    Kiyanna puluwan... oppu wena deyak nane. Me nam boru karayek

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 4 роки тому +1

    Yako aruuta kiyanna den babe mu.epa wenasa ahan inna

  • @damithweerasooriya1515
    @damithweerasooriya1515 4 роки тому

    Enawa enawa Kiya Kiya ape deta aurudu ganak kewa...tawath katawa etanamai... ekamai...

  • @ruwansampath7053
    @ruwansampath7053 4 роки тому

    Oya vikunam kewa ethi nedaa

  • @ceylonaliens7451
    @ceylonaliens7451 4 роки тому

    kiyana ekata kiyanna diyanko

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 4 роки тому

    Ane manda budu bana ahannamda meyalage bana ahannada kiyala

  • @sameerasamarathunga1440
    @sameerasamarathunga1440 4 роки тому

    Danush me mona vikarayakda me

  • @amilayahathugoda4690
    @amilayahathugoda4690 4 роки тому

    Rawana devidunge pihitai

  • @ch12311
    @ch12311 4 роки тому +6

    මෙ යකා නම් බොරු කියන්නෙ.

  • @cocococo7089
    @cocococo7089 4 роки тому +5

    නිකම් පච කෙලින්ඩ එපා බන්. රාවනා කෙසේ වෙතත්, උඹේ කටේ පනුවෝ හැදෙයි.

  • @nalingabandara
    @nalingabandara 4 роки тому +3

    me muge patta pal boru. 😂😂🔫

  • @tharindumathangadeerage5249
    @tharindumathangadeerage5249 4 роки тому

    ඕයී දනූශ් තමුසෙට කොච්චර කිවුවත් තේරෙන්නේ නෑ මැදින් පනින්නැතුව හිටපන්... ආය කුනුහරප අහගන්නෙ නැතුව හිටපන්

  • @dilgunasekara4281
    @dilgunasekara4281 4 роки тому

    Danush me wage aya market krnna epa. Ape ithihasya vikurthi krnna me wage aya athi

  • @upulranga4102
    @upulranga4102 4 роки тому

    meka boru kiyanne danush aiya

  • @gimhanumayanga2136
    @gimhanumayanga2136 4 роки тому

    Me පුද්ගලය වගකීමක් ඇතුව dha kiyanne රාවණා රජු සිංහල apee ekama රජු ඔහුව wikunagena kanna epa

  • @Tv-bi9et
    @Tv-bi9et 4 роки тому +1

    අපි රාවනා රජු විශ්වාස කරනවා.ඒත් මේ කතාව පිලි ගන්න බෑ.

  • @sugathfernanduez2207
    @sugathfernanduez2207 4 роки тому

    😂😂😂😂😂😂😂😂😂

  • @dorathilak9009
    @dorathilak9009 4 роки тому

    Den inne business rawana Munge adayam maragayak wela

  • @autoline8721
    @autoline8721 4 роки тому +1

    medden painna epa danish ayye,, awul yanwa

  • @SpiderVlogn
    @SpiderVlogn 4 роки тому +6

    මුගෙ දැන් ආදායම් මාර්ගය රාවනා. මාත් මුල ඉදන් මුගෙ වීඩියෝ බැලුවා. දැන් නම් පේනවා උබ රාවනාව විකුනන් කනවා කියලා එක එක පිස්සු හුත්තො අල්ලගෙන. ඔයිට වැඩිය හොදයි අම්මව විකුනන් කාපන් පොන්නයා.

  • @tharaquotes11
    @tharaquotes11 4 роки тому

    Obathumage number eka denawada

  • @danxaviour1497
    @danxaviour1497 4 роки тому

    Ravana wikunagane kanewa