රනිල්ගෙ Badda නිසා Wesiyo අනාත​යි

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 569

  • @Boxofficeforyou
    @Boxofficeforyou Рік тому +55

    සර් කතා කරන මාතෘකා තේරුම් ගැනීමම වහල්කමින් මිදීමක්... තේරුම් ගැනීමට උත්සහා කරන්න.. ඔබත් යතාර්ථය තේරුම් ගනීවී එවිට❤❤

  • @samanthaegodawathta5464
    @samanthaegodawathta5464 Рік тому +75

    මහප්ප්‍රාණ වැඩක් නෑ අවුරුදු 30 ඉගෙන ගෙන රස්සා කරල ආසාවට වාහනයක් ගන්න බෑ බයික් කට්ටක් ගන්න බෑ ජොලියක් නෑ ආතල් එකක් ගන්න නෑ රහට කෑමක් කන්න නෑ අඩුම පොඩි අඩියක් ගහන්න නෑ ජොයින්ට් පොඩ්ඩ්ක් ගහන්න නෑ මොන කරුමයක් ද මේ කාලකණ්නී රටේ තරුණයෙක් විදිහට අපි විදින්නේ. අපේ වයසේ ඉන්න උං වෙන රටවල් වල ජීවත් වෙන හැටි දැක්කහම මහා කාලකණ්නී කමක් දැනෙනවා. අඩුම රටත් කලා රටෙ සල්ලිත් තොපි කලා ඉවර වෙලා අපිට අපේ නිදහසේවත් ජීවත් වෙන්න දෙනවද මුං. මෙහෙමවත් සර්ගේ දෙයක් බලල ඔලුව පොඩ්ඩක් හෝදගන්නවා. නැත්නම් ට්‍රැක් පැනල තමයි නවතින්නේ මුංගේ පිස්සු දැකල.❤

    • @kavindulakshan859
      @kavindulakshan859 Рік тому +4

      😂 මෙහේනම් ගංජා ගහන්නේ කුඩු ගහන්නෙ රස්සාවක් නොකරන උන්මයි. උබලා අපතයෝනේ බන්. 😂

    • @aristosmihail4737
      @aristosmihail4737 Рік тому

      Pissek

  • @surankaabeysooriya2788
    @surankaabeysooriya2788 Рік тому +77

    අයේ සන්නා track එකට වැටිලා, කොලබ කතා වලින් පසුව, මාස ගනනකින් සන්නාගේ video බලන්නේ.🤗

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Рік тому +30

    ඔබ ආර්ථික විශේෂඥයෙක් නොවුනත් tax, vat ගැන ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා.
    ජයවේවා! 👍👍👍❤️❤️❤️

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 Рік тому +54

    ඇත්ත සන්නා...ආයෙම සමාජ මෙහෙවරට ඇවිත්..පට්ට වටින දේවල් මේ....අපිට දැනුම ඔනි මේ හැම දේ ගැනම...පුලුවන් තරම් රටේ දේශපාලන තත්වයට video එකක් දාන්න...හැමදාම හරි...දේශපාලනයෙන් තොර ජීවිතයක් නෑ අපිට...❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 Рік тому

      ​@@ThusaraSadaruwan-c3ubaiyya hamathanama. 😂

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      @@chinthakadissanayake9794 🤣🤣🤣🤣

  • @palithakalupahana3451
    @palithakalupahana3451 Рік тому +60

    නියම පැහැදිලි කිරීමක්.දිගින් දිගටම මෙවැනි දැනුවත් කිරීම් කරන්න.රටට ආදරය කරන අවංක හොරකම් නොකරපු නායකයෙක් බලවේගයක් සමග එක්වී රට ගොඩනගන්න සහය වන්න.ස්තුතිය සර්.

    • @YAKVADA
      @YAKVADA Рік тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 Рік тому

      අනිවාර්යයෙන් sir paw minissu

  • @sunildissanayake
    @sunildissanayake Рік тому +18

    Loud and clear bro sir
    Long live life
    Thank you so much 😊

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 Рік тому +31

    හොඳ වැඩසටහනක් සර් සාර්ථකයි

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 Рік тому +71

    මේ කතාව රනිල් ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඉන්න අමන රැලට අහන්න දුන්නානම් වටිනාකම අති විශිෂ්ඨයි සර්,❤❤❤

    • @udayakumara9748
      @udayakumara9748 Рік тому +4

      උන්ට නෙවෙයි මචන් මේවා අහන්න දෙන්න ඕන. උන්ගෙ රෙදි හෝදන උගත් තක්කඩියොන්ටයි, මෝඩයොන්ටයි තමයි මේවා අස්සවන්න ඕන.

    • @chandimabandara1995
      @chandimabandara1995 Рік тому +1

      Unta namai...Moda gon vahal chanda dayakayontai kiyanna oni...😢😢😢

    • @ashokfonseka6062
      @ashokfonseka6062 Рік тому +1

      උන් කරන්නෙ බදු ගහලා බඩු ගහන එක ...

  • @JaniduImansa-xk3wi
    @JaniduImansa-xk3wi Рік тому +26

    සර් කියන එවා අහනකොට මාර ගැම්මක් එන්නෙ ❤

    • @vjsr806
      @vjsr806 Рік тому

      ඔව්ව් මාර ගැම්මක් එනවා නේ. පවුනේ.

  • @madushankabandara9257
    @madushankabandara9257 Рік тому +9

    සන්නගෙ අගේ තෙරෙන්නෙ සන්න නැති දවසට ❤ ආදරෙයි සර් 🙏

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 Рік тому +26

    කාලයට උපරිම වටිනාකමක්.ස්තූතියි සර්❤

  • @MalindaPerere
    @MalindaPerere Рік тому +16

    රටට ගොඩක් වටින පුද්ගලයෙක් .ආදරෙයි සන්නා .❤

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq Рік тому +9

    Excellent explanation sir i don’t know why they didn’t use like this library….god bless you sir

  • @swarnamalee7227
    @swarnamalee7227 Рік тому +7

    නියම පැහැදිලි කිරීම සන්නස්ගල සර් ❤ ස්තුතියි

  • @rasinthapradeep7378
    @rasinthapradeep7378 Рік тому +63

    අද මාතෘකාව නියමයි සර් හොද පැහැදිලි කිරීමක් කරා❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 Рік тому

      ​@@ThusaraSadaruwan-c3umenna baiyyek awilla. 😂

    • @ISURUKUMARA-ev1fp
      @ISURUKUMARA-ev1fp Рік тому

      ​@@ThusaraSadaruwan-c3uඅර තියෙන්නෙ කියල හද පෙන්නුවාම කෝ නෑනෙ කියල ඇගිල්ල දිහා බලල කියන උබ වගෙ එකෙක් දැක්කම මට උබෙ අම්මට හුකන්න හිතෙනව බන්🙂👍

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      @@ISURUKUMARA-ev1fp බෞද්ධ රටක අනිවාර්යයෙන්ම තිබිය යුතුම හොඳ ගුණාංගයක්, උඹේ අම්මට උඹ එහෙම කරන්න ඇති අනිවාර්යයෙන්ම.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      @@ISURUKUMARA-ev1fp බෞද්ධ රටේ අනිවාර්යයෙන්ම එහෙම තමයි, අපායෙත් හඳ බලල දූෂිත බල්ලන් සිල් රකිනවා.

  • @rhjayawardana
    @rhjayawardana Рік тому +4

    බදු අයකිරීමේ මුලධර්ම: 1. යුක්තිසහගත බවේ මුලධර්මය 2.සරල භාවයේ මුලධර්මය, 3.සානුබල මුලධර්මය.. මේවලංකාවෙ බදු ප්‍රතිපත්තියේ තියෙනවද?.

  • @buddhikapremaratne3063
    @buddhikapremaratne3063 Рік тому +16

    සහතික ඇත්ත..

  • @fismath3009
    @fismath3009 Рік тому +2

    You are Spot On with Big Data - Very intellectual speech. Must listen by everyone

  • @Anoma-x3t
    @Anoma-x3t Рік тому +1

    Ethumage knowledge ekananam so wonderful mewage asupirupudgalayo dan viralai hama vidio ekakmabalala yamak egnagannawa kuwait walasita

  • @aranfernando1107
    @aranfernando1107 Рік тому +35

    නරින්ට, මයිනන්ට , බලයට එන්න agenda හදපු මිනිස්සු ඉන්න රටක් 😊

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 Рік тому +1

    ඇත්ත මුන්ගේ බිජ්ජ කපනකල් මේ කාලකන්නි මිනිස්සුන්ට වධ දෙන එක නවත්තන්නේ නෑ , මුන් මේක තේරුම් ගන්නත් නෑ

  • @thanujaperera6126
    @thanujaperera6126 Рік тому +1

    Great Sir...🙏🙏🙏 Highly appreciate your speech thank you very much Sir❤ Proud of you🙏🙏🙏.

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 Рік тому +7

    VAT එක ගැන explanation එකේ වැරැද්දක් තියෙනව සන්නා… අර හාල් කිලෝ එකේ අන්තිම price එකේ අර අතර මැදියෝ එකතු කරපු අගය මත අය කරපු සම්‍පූර්න බද්දම end customer ta pass වෙනව.. ඒක හරි..

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 Рік тому +1

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා මාලිමාව දිනවමු ජයවේවා.

  • @nuwancontemporary
    @nuwancontemporary Рік тому +8

    Good analysis of tax structure better than most of the experts.

  • @nandaaluthge
    @nandaaluthge Рік тому

    ස්තුතියි සර්,,බොහෝ දෙයක් ඉගෙන ගත්තා,,,ඇවිදින පුස්තකාලය,අපේ සන්නාසර්

  • @VikumDanaranjana
    @VikumDanaranjana Рік тому +2

    Very good sir 💯💯💯💯💯💯💯💯

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 Рік тому +3

    කතාව සම්‍පූර්න ඇත්ත… IRD එක ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන පුදුම නාස්තියක් කරන්නෙ…. මීට දවස් කීපයකට පෙර SVAT registration එකට tea factories ලියාපදිංචි කරන්න නටපු නැටිල්ලම ඇති…. තව online tax pay කරන අපිට ආයෙ ආයෙම tax paying slip එක තැපෑලෙනුත් එනව…. වැඩේ‍ කියන්නෙ ඒ tax paying slip එකෙන් කරන වැඩේ‍ම online කරන reminder and DIN number එකත් email එකෙන් එවනව.. විහිලු සහගතයි නේද ?? Data base එකේ විස්තරේ තියෙද්දිත් ඒවා use කරන්නෙ නෑ මේ‍ මිනිස්සු … මේ‍වට වැරදි කාරයෝ නිලධාරීන් මිසක politicians ල නෙමෙයි … පොල් බූරැ සෙට්‍ එකක් පුටු වල ලැගල ඉන්නෙ

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam Рік тому

    Niyamai Mr snna very interesting 😍😍😍😍😍

  • @geethudayangana4436
    @geethudayangana4436 Рік тому +2

    මූ රනිල්ගේ ලෙවකන එකේ ඉවරයක් නෑ. ඒ කාලේ බදු ගහල හදපු වැව් අමුණු වලින් ගොවියා වගාව සංවර්ධනය කලා. මූට පෙන්නේ මහසෑය විතරයි. අද බදු දීලා අපි හිගකන්න ඕන, වැඩ කරන් කන්න කරුමාන්තයක් නැතිව. දැන් කියන්නේ රට ගිහින් බදු ගෙවපන් කියලා. හෙමීට හෝදනවා. අනේ මුන් වගේ කාලකණ්ණි

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq Рік тому +23

    මේ කතාව අහලවත් අපේ උන්ගේ ඇස් ඇරේවා..... අනේ දෙයියනේ....

  • @MorgashwewaPooranabodhiy-bv9nq

    උගත් දේශපාලනයට මගක් ඔයා හරි උගත් සේපාල මහත්මා ...ජය වේවා

  • @pabawathieperera9118
    @pabawathieperera9118 Рік тому

    Well explained.... Thank you....

  • @Sajini-md8rw
    @Sajini-md8rw Рік тому +6

    පුරවැසියන් බිහිකිරීමට දරන සාර්ථක උත්සාහය ❤️🙏 කීදෙනෙක් මෙය තේරුම් ගනීද

  • @alexfernando7140
    @alexfernando7140 Рік тому +2

    කරුණාකර මේ අදහස ප්‍රචලිත කරන්න බලන්න.
    සියළුම ජනතාවට උපතේදීම IDN දෙන්න.
    ඊට අනුරෑපව ක්‍රෙඩිට් කාඩ් එකක් නිර්මාණය කරල එයින් සියලුම ගෙවීම් කරන්න බැංකුවට සම්බන්ධ කරන්න.
    මුදල් පරිහරණය නෝට්ටු හා කාසි නතර කරන්න.
    සෑම ගෙවීමකට අදාලව රුපියල් 1 ක බද්දක් අයකරන්න.
    බැංකුවෙන් ඒ ඒ පුද්ගලයාගෙන් වියදමට අදාලව බද්ද බදු දෙපාර්තමේන්තුවට ගියේදැයි විගණනය කරන්න.
    අයථා ගනුදෙනු සියල්ල නවතිනවා.
    චන්දයට මිනිස්සුන්ට සල්ලි හෝ වෙනත් යමක් දෙන්න බැහැ.
    ගෙවීමේදි ඊට අදාල බද්ද වැදිලා.
    දේපල වැඩිවීම මාස තුනකට සැරයක් ග්‍රාමසේවක හරහා ගන්න පුළුවන්.
    විනිවිද භාවය තියෙනවා

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 Рік тому +22

    හොඳ ඉදිරිපත් කිරීමක් ස්තුතිය් බෙහෙවින් ම

  • @arunashantha8099
    @arunashantha8099 Рік тому

    බොහොම වටින දේශණයක් Sir ♥️✨️💐.
    ඔයිට සම්බන්ධ කළ හැකි තව කතාවක් කියන්නම්...
    මේ දවස්වල මුද්‍රිත ජල බිල්පත් එන්නෙ නැහැ. ඒක බාගෙට ඩිජිටල් කරල... මනු කියවන්නො ඇවිල්ල මනුව කියවලා යනව... බිල SMS එකක් විදිහට එවනව. ඒ නිසාම ජංගම දුරකථන භාවිතා කිරීමට නොහැකි සහ ඇමතුමක් ගැනීමට පමණක් දැනුම ඇති බොහෝ පිරිසක් (විශේෂයෙන් වයවෘද්ධ පිරිස) අසරණ වෙලා ඉන්නෙ. සමහර මිනිස්සුන්ගෙ ජල සැපයුමත් කපල දාල තියෙනව මේ හේතුවෙන් බිල් නොගෙවීම නිසා. දියුණු වෙන්න ඕනෙ හැබැයි කිසිම ප්‍රායෝගික කමක් නැහැ.

  • @sajrandunuge9144
    @sajrandunuge9144 Рік тому +1

    Well said, hats off to you.

  • @samankodippili7720
    @samankodippili7720 Рік тому

    You are absolutely correct 👍

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Рік тому

    Sir sampuhrna athtaha.Hats off to you.Muhng Baduhu arragenna unge security walata gewanna wahha.Harrima duhkahai.Harith Gunasekara,Germsny

  • @fastlion6553
    @fastlion6553 Рік тому

    බොහොම ස්තුතියි සර්.

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk Рік тому

    අපි A/L කරද්දි සර් සිංහල විෂයට අමතරව දැනුම දුන්නා.
    සර්ගෙ අදහස් හැමදාම රැඩිකල්.
    සියල්ල අැත්ත.දේශපාලකයො එලවලා මිනිස්සුන් බොහොමයකගෙ මොළ ටිකත් හෝදන්න වෙනවා.අපි හැමදාම අාදරෙයි සර්ට 🙏🙏🙏🙏🙏

  • @chamarataranga8778
    @chamarataranga8778 Рік тому +2

    Hats off man....good one 👍👍

  • @iholdings
    @iholdings Рік тому

    Mama oya tika kiyaganna widiyak nethuwa hitiye ubala ape badu salli walin igena gatte kiyana unta, thanks.

  • @sasnyalthaf4415
    @sasnyalthaf4415 Рік тому

    Useful, thank u sir ❤

  • @jibbattharanga8487
    @jibbattharanga8487 Рік тому +1

    බොහොම ස්තුතියි සර් ❤

  • @tyronemarshall1308
    @tyronemarshall1308 11 місяців тому

    A very educative post thank you ❤

  • @chalanimanjula4657
    @chalanimanjula4657 Рік тому +1

    මාර වටින කතාව සර්...👍👍

  • @janithpathirana3320
    @janithpathirana3320 Рік тому +10

    ඔයා රනිල්ව කොච්චර දන්නවා උනත් තේරුම් අරන් නෑ , ලංකාවේ හැමෝටම ආදායම බදු ගෙවන්න තරම් ආදායමුත් දැනුමත් නෑ . අනික හැමෝටම බදු file ඇරියොත් දේශපාලනිකව අවාසි ඒගොල්ලන්ට.ඒත් IMF එකේ කොන්දේසියක් තියෙනවා බදු file තියෙන්න ඕනී ප්‍රමාණයක් . රනිල් කරන්නේ panic එකක් හදලා බදු file open කරවා ගන්න ඇත්තම අරමුණ ඔක්කොටම බදු file නෙමේ IMF ඉලක්ක archive කර ගන්න එක

  • @sathan-sathan-666
    @sathan-sathan-666 Рік тому +59

    කේලින් කාතා කරලා අන්ඩුවට සේකන්ඩ් නොවන්නේ ඔබතුමා විතරයි ❤❤❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂

    • @dondons7826
      @dondons7826 Рік тому +4

      Mu horunta kade yanawa oya ragapanawa.

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 Рік тому +1

      ​@@ThusaraSadaruwan-c3umenna niyama baiyyek. 😂

    • @kavindulakshan859
      @kavindulakshan859 Рік тому

      @@ThusaraSadaruwan-c3u සිංහල බෞද්ධ රටින් පලයන් වේසිගේ පුතෝ. 😂 මොකටද මේකේ හැමතැනම විලාප දෙන්නෙ. අපිට ඕන විදියට තමයි අපේ රට. මැජික් ජේසුට පුකේ ඇරලා අමුඩ ගහලා ඇන ගැහුවෙත් ඇපිම තමයි 😂 අපි එහෙම තමයි

    • @udayasampath5492
      @udayasampath5492 Рік тому

      සමන්තබද්‍ර,සන්න කියන්නෙ තර්කවලින් පොහොසත් තක්කඩි දෙන්නෙක්

  • @Silva768-z3t
    @Silva768-z3t Рік тому +2

    ගෝඨාභය vat එක 8 ගෙනල්ලා ආදායම් අහිමි කරලා රට බංකොලොත් කළා .......රනිල් හරි අමාරු වුණත් vat ටික කලකට 18 කරන්න වෙනවා

  • @AsankaRajapaksha-t2z
    @AsankaRajapaksha-t2z Рік тому

    Niyamai..pehedili karata tnx

  • @sachinthagajanayake
    @sachinthagajanayake 7 місяців тому

    Well explained sir. .

  • @AthulaKumara-f1j
    @AthulaKumara-f1j Рік тому +2

    එදා වගේම අදත් ආදරෙයි ගුරුතුමනි ❤️

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 Рік тому +7

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි.

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 Рік тому

    සුපිරි sir oyal anna ona ratwal hadana

  • @chavinnao9377
    @chavinnao9377 Рік тому

    Good One 👍👍

  • @Kalubandara-0909
    @Kalubandara-0909 Рік тому

    Maru kathawak ahapu 👌

  • @shalithadeshabi6337
    @shalithadeshabi6337 Рік тому

    Great ❤

  • @sumitratnayake
    @sumitratnayake Рік тому

    කට ට හෙන ගැහුනත් බොක්කේ හක්කේ නැතුව වමාරන කොන්දක් ඇති පොරක් .. සබුද්ධික ව විමසත්වා...❤🙏

  • @teryp7357
    @teryp7357 Рік тому +3

    🤭🤣🤣
    ඔබගේ ඉදිරිපත් කිරීම... 😅❤

  • @Sajini-md8rw
    @Sajini-md8rw Рік тому +2

    ID number එක අනුව data base කරන්න බැරි වැඩක් නෙවෙයි. හොඳට පුළුවන් . රස්සා අඩු වෙනවා කාලේ ඉතුරු වෙනවා. හොරු අඩු වෙනවා. රාජ්‍ය සේවය කාර්‍යක්ෂම වෙනවා. රටේ සිස්ටම් ඇති වෙනවා. පගා නැති වෙනවා. රස්තියාදු නැති වෙනවා. කඩදාසිය පවා ඉතුරු වෙනවා. කොහොමත් ස්මාර්ට් phone එක්කම ලංකාවේ බහුතරයක් දැන් තාක්ෂණික මෙවලම් use කිරීමට නැඹුරු වෙලා ඉවරයි. එකේ උගන්නන දෙයක් නෑ. ඕවා වෙනවනම් ❤️🙏

  • @Gihankaushalya
    @Gihankaushalya Рік тому +1

    හොඳ පැහැදිලි කීරීමක්. සාමාන්‍ය මිනිහට තේරෙන විදිහටම කරලා තියෙනවා ❤

  • @janakadesilva581
    @janakadesilva581 Рік тому

    Super ...😍😍😍😍😍

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 Рік тому

    I salute you Sir. GREAT talkz. Very informative , straight shooting, practical solutions, with amusement too. Thank you. Wish you Good Health and Long Life in Mother Lanka.

  • @sumithMadushanka-z4q
    @sumithMadushanka-z4q Рік тому

    කාලෝචිත හරවත් විග්‍රහයක්.. මෙච්චර සරල පැහැදිලි කිරීමක්වත් තේරුම් ගැනීමට නොහැකි පාදඩයින් පාර්ලිමේන්තුවේ සිටින තාක්කල් මේ තත්ත්වයෙන් අර්ථිකය ගොඩ ගැනීම හීනයක්. 😢
    විග්‍රහයට ❤🔥👍.

  • @swasthikasilva
    @swasthikasilva Рік тому +1

    Great Thumbnail!

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy Рік тому +1

    Thank you for Voice and Informations about VAT.

  • @briansilva8787
    @briansilva8787 Рік тому +4

    පිටරටවලට දැන් id නොම්බරේ තමා බැංකු account නොම්බරේ ඒ වගේම driving licence එකත් ඒ id නොඹරේම තමා.

  • @nuwanbandara6090
    @nuwanbandara6090 Рік тому +3

    Thank You for the knowledge given. Extra Ordinary 👍

  • @kapilabandara1001
    @kapilabandara1001 Рік тому +8

    දැක්ක ගමන් දුවගන ආවේ සර්.මොකද කියන්නේ බලන්න.....

  • @devikagamage9316
    @devikagamage9316 Рік тому

    Great 👍

  • @chamaradeshappriya7194
    @chamaradeshappriya7194 Рік тому +1

    Nariyekta hoo kiyana eka thamai puluwan. Ubala wage gothayo me hena detama waga kiyanna ona

  • @Senonnethmitha5920
    @Senonnethmitha5920 9 місяців тому

    සුපිරි sir❤

  • @dharshanaw5926
    @dharshanaw5926 Рік тому

    සන්නා, @ 2:28, නිවැරදි භාවිතය “ ට්‍රාන්ස්පේරන්ට්“ (විශේෂණ පදය) විය යුතුයි.
    “ ට්‍රාන්ස්පේරන්සි“ යනු නාම පදයයි.

  • @haliyadda2008
    @haliyadda2008 Рік тому

    සෑහෙන දෙයක් දැනගත්ත ..ස්තුති සන්නා ..

  • @niliminijayawardana7635
    @niliminijayawardana7635 Рік тому +1

    නිදහස් අධ්‍යාපනය කිව්වට අමතර පන්ති වලට ගෙව්වා. පහසුකම් ගාස්තු ආදී නොයෙකුත් කාරණා හේතුවෙන් ගෙව්වා

  • @oskarumesh2394
    @oskarumesh2394 Рік тому

    Well done. ❤❤❤❤❤❤

  • @pradipalenora6283
    @pradipalenora6283 Рік тому +6

    Thank you for explanation.
    When children graduate from university they are compulsory to work 5yesrs in Sri Lanka before they leave the country. If someone doesn't pay that passport department should not issue a passport. Education department and passport department should join with the electronically to find the information. If the person lie about the issue passport department should give a print out to take to the what ever the place and pay back the cost to educated that person.
    Theruwansarani 🙏

  • @droshendon3071
    @droshendon3071 Рік тому +11

    ජෙප්පන්ට වටෙන් ගිහින් ගහන්නෙ.. ජේප්පොත් එකක්ක තියෙන පරන ඇරියස් කවර් කරන්නෙ..

  • @apidennalive
    @apidennalive Рік тому +11

    රනිල්ට සන්නා ඝවම කියන්නේ නායක තුමා කියලා. පරන ලව් එක.
    රනිල් පන්නන අරගලේ කට කවදාවත් එන්නේ නෑ😂😂

  • @nimalkoda5244
    @nimalkoda5244 Рік тому

    Great explaining sir God bless you

  • @upulwijerathna1228
    @upulwijerathna1228 Рік тому +5

    Niyamai Sir🎉❤🎉❤

  • @lalindasriperera8324
    @lalindasriperera8324 Рік тому +4

    Good work man ❤

  • @nelumsanjay4696
    @nelumsanjay4696 Рік тому +3

    well done, excellent

  • @day2daystuff530
    @day2daystuff530 Рік тому +1

    Thanks SIR, I have had the opposite idea about this until I hear this. Thanks. This is &*#@ great.

  • @tharakatharanga5294
    @tharakatharanga5294 Рік тому

    සුපිරි ....

  • @upuljeewantha4144
    @upuljeewantha4144 Рік тому

    නියමයි... ජය වේවා... දැනුවත් කිරීම පිලිබදව...🎉🎉👍👍

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 Рік тому

    Thank you .❤

  • @ranjithrathna5690
    @ranjithrathna5690 Рік тому

    ❤❤❤❤😂😂😂ela bro all the best ❤❤❤

  • @sealifesrilanka
    @sealifesrilanka Рік тому

    හොද පැහැදිලි කිරිමක් sir

  • @godofgodseyes
    @godofgodseyes Рік тому +1

    සුභසාධන සඳහා බදු? නෑ. නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාවෙ එවැනි අරමුණක් තිබෙන්න බෑ.
    සන්නස්ගල,
    බද්දට (කුලියට) ගත් නිසයි, හිමිකරුට බදු ගෙවන්නෙ.
    එලෙස, අයිතිය පවරන්නෙ ලියාපදිංචියෙන්.
    මෙය, නීතිය කෙටියෙන් පැහැදිලි කිරීමක්.
    Lakshan

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube Рік тому +2

    Brilliant Sanna.

  • @Respectworld909
    @Respectworld909 Рік тому +3

    දැනුම ගබඩාවක්. Janai priyai ගේ මේ කතාවට හරියන video එකක් තියෙනවා

  • @saraththamel8639
    @saraththamel8639 Рік тому +1

    රනිල් කවදාවත් සිස්ටම් change කරන්නේ නෑ, හොරැ කවදාවත් සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ

  • @kingsband8081
    @kingsband8081 Рік тому

    Very informative

  • @saraththamel8639
    @saraththamel8639 Рік тому +1

    රස්සාව ක් දෙන කොට tax file ඒක open, ඔස්ට්‍රේලියාව metaed, පඩිය දෙනකොට ම tax ඒක කෑපෙනව, ඒක අනිවාර්යයී, රස්සාව ක් නැති කෙනෙක් tax ගෙවන්නේ නැහැ,

  • @asithanandakumara4966
    @asithanandakumara4966 Рік тому +1

    නියමයි පැහැදිලි කිරීම සර්

  • @nishanthandb
    @nishanthandb Рік тому

    Bohoma sthuthi