Ane pako ...gon thadiyo engirisiyo witharayi ape rata yatath karagaththe.jarman karayo ape rata yatath karagaththe ne me gon hukannata pissu.mu pissu huknneek ooi
@@user-ls4sn5wp1j uba wage anunge ewata gotta allana ekek ta kiyala dila wadak ne. Tawa tika kalene mala muthra gode adaka watila iddi tama tika tika terum yanne ... too late etakota.
Wow what a lecture. I am tamil some of the sinhala words were bit complicated to me but i still learnt a lot in this video.Sir your knowledge is admirable. Thank you
@@dharsankuganandan8509 Many of these things are half true..he manipulated many fact to prove his theory.. But the second one(tibet mahinda ) is not even that accurate. The problem is that he is subtly attacking the Sinhala Buddhist identity..his intentions do not serve us... How can he called racist terrorists as freedom fighters?he is clearly biased person
@Snear Planer S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@@s.d.a.d.r8538 S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@@teesha789 S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
සුපිරි බන ටික
අවුරුදු 64 ක් ගියා ලංකාවේ ඉතිහාසය ඉගෙනගන්න, ලස්සන යි, ඔබතුමා ට ස්තුතියි.
Awankawama uththara one meka oya awurudhu 28di vithara danagena tibunanan mokada karanne
මොහු ඉන්දීයාවට නේපාල යට, කත් අදින්නෙ, බුදුන් , බුදු දහම ඉන්දීයාවට /භාරතයට පිටමං කරණ්නෙ , අඩුගානේ බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් සියල්ලමැ වාගේ සිරි ලංකාවෙ තියෙන්නේ කොහොමද කියා වත් සිතන්නට මොළයක් නැති බවයි පෙනෙන්නේ 👈 හීනමානය inferiority complex 😅
මොළේඋන හැදුනම බුදුන් ලංකාවෙ උපන්නා කියල හිතෙනවා
Thank you. Great analysis
ස්තුතියි සර්. 🙏🙏🙏පාන්දර 2 වෙනකන් නිදිකිරා වැටෙන් නැතිව අහපු සුපිරි බනක්
සන්නස්ගල මහතාණෙනි ඔබ තුමාගේ නිධාන කතාව සහ උදාහරණ ගැලපීම ඉතා විශිෂ්ටයි, ඒ හැම දේකින්ම මා තේරුම් ගත් දෙය නම් අපට නිවැරදි කළ නොහැකි අතීත සිදුවීම් වල ප්‍රතිඵල දැන් අත්විඳින බවයි, ඔබට දීර්ඝායුෂ ලැබේවා.
මේ ධර්ම සංඝායනාවට රහතන් වහන්සේලා සහභාගි වී තිබිය නොහැකියි ..මිහිදු යනු රහතන් වහන්සෙ කෙනෙක් විය නොහැකියි ..
සන්නස්ගල ට මග හැරෙන දේවල් ,විසදුම් දෙන්න අපහැදි තැන්
වලට උත්තර
මහනුවර වජිරබුද්ධි මහරහතන් වහන්සෙ ගේ youtube දේශනා වලින් පැහැදිලි වේ...සන්නාට මග ඇරුනු අහන්නම ඕනේ දේශනාවන් ඒවයි..එතුමාගේ තර්කානුකූල ,කරල බලන්න හිතෙන දේශනා අහලා බලන්න සන්නට ආරධනාවක්..
කාෝචිත බණක්
කාලීන බන දේශනාවක් සවන් ඇත්තෝ සවන් දෙත්වා !
qqq
Ane pako ...gon thadiyo engirisiyo witharayi ape rata yatath karagaththe.jarman karayo ape rata yatath karagaththe ne me gon hukannata pissu.mu pissu huknneek ooi
අපි කොරියාවෙ ඉදල රෑ වැඩ කරද්දි නින්ද නැතිකරාට පිං
නියමිත කාලය පැමිණි පසු සන්නස්ගල සර්ටත් තේරෙයී තව ටික කාලයයි....... 👌
මොනව තෙරෙන්නද බං සිවුරු දාගෙන ඉන්න නිකම්මු ගැනද උන් ගැන තෙරීල ගොඩක්කල්. යුද්දෙන් අල්ලන්න බැරි රටක් මොලෙන් ගහල අශෝකත් ඇල්ලුව සුද්දත් ඇල්ලුව. අපෙ හැත්ත තවම බොරු සිවුරුකාරයො පස්සෙ යනව නියම බුදුදහම දන්නෙත් නෑ
@@user-ls4sn5wp1j uba wage anunge ewata gotta allana ekek ta kiyala dila wadak ne. Tawa tika kalene mala muthra gode adaka watila iddi tama tika tika terum yanne ... too late etakota.
100% තාර්කික ඇත්තක් සුපිරි කියන්න වචන නැ සන්නා
පටිට,කතාව සන්නා ස්තුතියි
mata mamai great speech good news good job
හොඳ විග්‍රහයක්. ඔබට ස්තූතියි.
The best ever Buddhist sermon !!!! Worth to subtitle in many languages !!!
Good job sir Upul!!!
සක්වල rock ඊස් ෂේකන්. හෙළවුනත් කමක් නැහැ දිගටම යමු ❤️
කුණුහරුප සහ කක්කි කතා වලින් තොරව වැඩ සටහන ඉදිරිපත් කලාට සන්නස්ගලට තුති.
සන්නස්ගලම සඳහන් කරන පරිදි 1901 උපන් එස් මහින්ද හිමි 1912 ලංකාවට පැමිණෙන විට අවුරුදු 11 ක ළමයෙකි. එවිට හිට්ලර් අවුරුදු 22 තරුනකි. පසු කාලීනව නාසි පක්ෂය වූ දේසපාලන සංවිදානයට ඔහු බැඳෙන්නේ වයස 30 දීය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධවත් හිට්ලර්ට පක්ෂවත් කවියක් ලියූ පමණින් දින වකවානු සලකා බලනවිට, සන්නස්ගල විසින් එස් මහින්ද හිමියන් නාසි ඔත්තුකරුවෙක් ලෙස හංවඩු ගැසීම කෙතරම් තාර්කිකද? සාධාරණද? එසේ වුයේ නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිහඬව සිටීද?
Yakoo ehnm Kavi pothen uputala gaththe pakada.me s.mahinda kariyek nisa ape minissu marina
@@groundzero5708 ඔබවගෙ අවිචාරවත් එවුන් තමයි මෙ රටේ දැන් ඉන්නෙ එවුන්ව අන්දන්න පහසුයි. එක පුද්ගලයෙක් ගෙ විචාරයකින් සත්‍ය තෙරුම් ගන්න හදනවනම් ඔවු කිසිදා බුද්දිමතෙක් වෙන්නෙ නෑ.
@@HTJRrawana1 Hari bn ela UBA chinnunta puka deegen hitpn
@@HTJRrawana1 nasi ottukarayek neme nazi idolizer and sympathize kiwwith Meera wada lesi .ekiyanne ideology eka tiyana kenek
@@HTJRrawana1 Tibet jathika Mahinda him idolize wela inne .ape ewun billata dunna .
මෙහෙම බනක් කියන්නනම් ඉතින් ඔබම පමනයි 👍🖐️🙏
සුපිරි ❤
Wow what a lecture. I am tamil some of the sinhala words were bit complicated to me but i still learnt a lot in this video.Sir your knowledge is admirable. Thank you
His analysis about mihidu, ashoka and arrival of buddhism is correct but rest of his analysis, hitler and tibet mahinda ,swastika are totally wrong..
@@chamarama9349 bro ok noted. But we can listen to his point of view even though we dont agree with him completely
@@dharsankuganandan8509 Many of these things are half true..he manipulated many fact to prove his theory.. But the second one(tibet mahinda ) is not even that accurate.
The problem is that he is subtly attacking the Sinhala Buddhist identity..his intentions do not serve us... How can he called racist terrorists as freedom fighters?he is clearly biased person
@@chamarama9349 its your opinion. I get it
@@chamarama9349 he is right bro
ස්තුතියි 👍
Ohh jee දවසක් ජර්මන් කෙනෙක් මගෙන් අැහුවිවා එක පන්සලේ දැකලා එක හිටිලර්ගේ ඇදුමෙත් තියෙනවා හොය හොය හිටියේ thanks sir
A great analysis
සහතික ඇත්ත වෙන්න ඕන ...අර මොන්ගල් නාමලයගේ මූණ තනිකරම මැලේසියානු පිම්පි මූණක්
Thank.you.ser.
original sinhalakama kiyadunna....l
very good one, thanks
kiyanda wachannha sir teruma visistai 🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️
චීරං ජයතු ඇදුරු තුමණී, ගැත්තන්ගේ කුකුස සන්දි ගලපා, විවරනය කල කුසලානු බාවයෙන් ඔබට නිරෝගී සුව අත්වේවා. 🙏🙏🙏
Supiri kathava sir thanks
thanks only for knowledge. thank you very much.
Splendid analysis of the evolution of thinking process of history Thanks
කාලෙකට පසුව වියත් කතාවක් ඇහුව ❤️
මුල ඉඳල අගටම බැලුවා ප්‍රධාන හැම වීඩියෝ එකක් මං මුල ඉඳලා අගට බලනවා කොහොමත් 🔥
පිස්සු පම්කයෙක් කියන එවා අහලා ටියුන් වෙන ලොන්ත පම්කයොත් ඉන්නවා 🤣🤣🤣🤣🤣
Niyamai sir....vachanay neera mama ehumkandunna....
යම් යම් දේවල් හිතට වැදුනට හිතට ඇලෙන්න යමක් දෙනවනම් ඒ සන්නස්ගල මහත්මාම පමණයි
I agree with your great ideas.
Nice one Upula.
Good one
සන්නො, පුළුවන් නම් චෙල්වනායගම් ගැන කයිවාරුවක් ගහපන්කෝ
Sir, it. is very great excellent!!!
Niyamai sir, creative thinking, opening our eyes
ඔබ මාර වැඩ්ඩෙක් බන් කොහොමද දන්නෙ හම්බන්තොට මැලේ බව ඵක ඇත්ත නියමයි
ඔක එච්චර දෙයක් ද...පොතක් පතක් කියවනවා නම් ඔවා මැජික් නෙවෙයී
58:16- සිට 58:32 දක්වා මදුරුවෙක් සර් වටේ කැරකුනා.ඒකත් ඇහෙන්න තරම් ඉතාමත් උවනමාවෙන් ආසවෙන් ඇහුවා.ස්තුතිය
සුපිරි බන
4. අර්ජුන මහේන්ද්‍ර මතක් වුනේ නැද්ද සර් .
Thank you
කුරුණෑගලත් තියෙනවා ආරියසිoහල හෝටලයක් 😂😂
this is good info for people who can think and understand.
විශිෂ්ට පැහැදිළි කරීමක්...💐💐
There is a point what he says. Excellent analysis.
Very well. Rèally great. Learn more about lessons. Live well God bless you bro.
Kiyala wadak naha sir 👌👌👌. Niyamai bana tika Harima asaaweng ahuwa 🙏🙏
ඒක අස්සෙ කියනෝ උතුරේ අරගයක් තිබුනලු. ඒක මරු අරගලේ උපුල්. දකුණේ ඉන්න මිනිස්සුන්ට බස් එකක කෝච්චියක යන්න නොදුන්න, මහ බැංකුවට,ගුවන්තොටුපලට, හෝටල් වලට etc .. බෝම්බ ගැහුව අරගලයක්.. 🤷♂️ ඊට පස්සෙ කියනෝ හිට්ලර්ගේ සලකුණ යුරෝපේ පෙන්වන්නවත් තහනම්ලූ. ඊට පස්සෙ ආයෙත් කියනෝ දැන් ලංකාව ඉන්දියාට එකතු උනොත් හිතෙයිලු උතුරේ ද්‍රවිඩ ජනතාවත් එක්ක යුද්ද කලේ අපරාදෙ කියල. කොහෙද බන් උතුරේ ද්‍රවිඩ ජනතාව එක්ක යුද්දයක් තිබුනේ. එහෙමනන් උතුරෙන් වැල්ලවතට ආව උන් එක්කත් යුද්දයක් තියෙන්න එපැයි. ත්‍රස්ත්‍රවාදී සංවිදානෙකට සුදු හුණු ගන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ.. පිරබාහරනුයි LTTE එකයි කලේ අරගලයක්නම්, අල්කයිඩා එකයි බිල් ලාඩනුයි කලෙත් අරගලයක්. ISIS එකයි අබු බකර් අබු සාලියි කරෙත් අරගයක්.
සන්නස්ගල ශුක්ශම ලෙස තම්න්ගෙ මතය ඉතිහසය හරහා රිංගවනව. මොහුව කියවන්න විවිද මතයන් හදාරන්න.
@@HTJRrawana1 මතයන් රිංගවගත්තට කමක් නෑ. මිලේච්ච ත්‍රස්ත්‍රවාදීන්ට හුණුගාන එකනේ අවුල.
Mu wachala katak tibena maanasika rogiyek
මට මේ කතා අහද්දි ලංකාවේ සිංහල බවුද්ද අය කොච්චර මෝඩ,මුග්ඪ්,මිත්‍යාදුෂ්ටියෙන් පූර්ණ ආගමික කොටසක් ද කියලා හිතෙනවා.....හැබැයි ඉතින් චන්දය පාවිච්චියට ගන්න විදිහෙන් පේන්නේත් ඒ වගේම දෙයක් තමයි....චන්දය ඉල්ලන එකා ජානාදිපති වරනයට ඌ මොන රටකින් අවුරුදු ගාණක් ජීවත් වෙලා ආවත් ඌ ජාතිය ආගම බේරගන්ඩ එනවා කිව්වොත් මිනිසුන් තමන්ගේ ගෑණු විතරක් නෙවෙයි දුවලත් දෙයි...උන්ගේ ලිංගික අවශ්‍යතාව සම්පුර්ණ කරන්ඩ ඒ තරම් භක්තිමත් භාවය ඉහවාහා යනවා....ඊටත් පස්සේ අනේ අර වීරයා පරම හතුරා වෙනවා....තව පුප දීපල්ලා එතකොට තව අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළ යනවා විතරක් නෙවෙයි හිගවෙනවා....අර සිවුරු දාගෙන ඉන්න තට්ටයෝ ටික තමයි හොඳටම කොරේ අම්මෝ ශාෆි වද කරා කිව්වා විමල් වීරංශ....රිෂාඩ් බදුර්දීන් පාස්කු ඉරිදා මිනීමැරුම් කරපු උන්ට උදව්කරපු ඒවා...අන්න ශාෆි සහ බදුර්දීන් හොඳටම කොරලා දැන් එළියෙ ඉන්නවා...බැදුම්කරයෙන් හොරකන් කරපු ඒක දැන් පොහොට්ටු පක්ෂයේ අගමැටිවරයා හිටං....අපේ හිටං මහත්තයා ඒ පක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු ස්තානය පොහොට්ටු පක්ෂයේ චන්දය ඉල්ලලා 😂😂😂🤣🤣🤣
@@max-zq6ge පට්ටවේසි පුක දීපන් වේසි....හමුරැවන්ගේ ලොල්ල හාපිය පට්ටවේසි තෝ ගෑණියෙක් ද පිරිමි යෙක්ද පොන්න යෙක්ද කියලා දන්නැහැනේ 😂😂😂🤣🤣🤣 සිංහල බවුද්ද මොන වේසිගෙ පුතා හරි දුවලා හරි ඔක්කොම 💩 උන් ඔක්කොම බුදුන්ට පුක දෙනවා....😡😡😡🤬🤬🤬 මම ජේවීපී නෙවෙයි පොන්න පකය...උබේ අම්මා දියන් මට....ඔය ඔක්කොම සිංහල බවුද්ද වේසිගෙ පුතාලා ඔක්කොම එකයි....උබේ නංගිට අක්කාට මම හුකන්නම්....😂😂😂🤣🤣🤣
@Snear Planer ඉතින් බන් සිංහල බවුද්ද ආගමික ලංකාවේ කොහොමද ඔච්‍චර ලස්සනට වැඩේ උනේ....😂😂😂🤣🤣🤣ඉතින් බන් ඔය ලබ්බවල් කියලා වැඩක් නැහැ දැන් රට ඉවරයි....හෙට අනිද්දා ගෑණුනට පුක විකුණන රස්සාවක් කරන්ඩ වෙනවා ආගම ජාතිය පැත්තකින් තියෙලා...😂😂😂🤣🤣🤣.....රෙන්ඩ පුකේ 💩 නැහැ අපි රටවල් ආක්‍රමණය කලේ නැහැ ලබ්බක් කියවනවා...ඒත් හිගාකාල ජීවත් වෙන්නේ...😂😂😂🤣🤣🤣 අම්මෝ උබ හිතුවාද ඔය වීඩියෝ වල තියෙන නාට්‍යය පෙන්නලා අපිව අන්දන්ඩ පුලුවන් කියලා....ඕවා දාලා තමයි 2019 මිනිසුන් ගොනාට අන්දල ජාතිවාදය ආගම් වාදය අවුස්සල ජන්දය දෙන්ඩ කියලා කිවුවෙ...කෝ දැන් වද කොත්තු බ්‍ර්සියර් ජංගි වද සැත්කම්....අන්න සාෆී එලියේ කෝ බදුර්දීන්...ඌ එළියෙ....😂😂😂🤣🤣🤣 යුද්ධය නිසා සිංහල බවුද්ද උන් විතරක් නෙවෙයි සිංහල ක්‍රිස්තියානි දෙමළ ක්‍රිස්තියානි මුස්ලිම් ඉස්ලාම් අය දෙමය හින්දු මැරැණා උබලා හිතන්නේ උබලාට විතරක් විරැද්දව කොටි ත්‍රස්තවාදීන් සියලු ත්‍රස්තවාදී ප්‍ර්හාරය එල්ල කරේ කියලා.....ලංකාවේ ක්‍රිස්තියානි අයත් හමුදාවෙ යුද්ධයට ගියා.....ඔව් ලංකාවේ සිංහල බවුද්ද අය වැඩී ඉතින් ඒගොල්ලන් තමයි...කැපිලා පේන්නේ....අයියෝ ඔය කවදාද ඉපදුනේ.....😂😂😂🤣🤣🤣
@Snear Planer හරි ඔව් අපිට අපි විතරයි....😭😭😭😭
@Snear Planer S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@@s.d.a.d.r8538 S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
😀👍
Patta 😁😁😁
මෙයා මේ කියන දේවල් ඇත්තටම නිසි අධ්‍යනයක් නැතුව තැනින් තැනින් අහගත්ත ඒවා ගොඩක එකතුවක් කියල ධර්මය දන්න මිනිස්සුන්ට තේරෙනව මෙතුමා කරන්නේ ඒ අහගත්ත දේවල් ලස්සනට රස කරල අපේ මෝඩයන්ට අහන්න දෙන එක දන්නෝ දනිති මෙයාගේ රෝල් එක 🤟
Yes ☝️
හරියටම හරි
ඇයි යකෝ එහෙම කියන්නෙ බූරූවා ............ කොච්චර ලස්සනට කියනවාද
ආගමික අන්ධ වුවන්ට මරු පහර.සන්නා brand
ආය බලනවා❤
සහෝදරයා කිලෝමීටර් 1 1/2 තෙල් පෝලිමේ සිට අහන්නෙ...
Go 0o go
Really Interesting. Appreciate it as always
Great explanation about 3 Mahindas Tks
Sir niyama bana tika.
තර්කානුකූලව ඉතිහාසය හැදෑරු අපිට අපේ ගුරුවරු දුන් ඒ දැනුම අද මොටවී ඇති පරපුර වෙත ප්‍රධාන්‍ර කරමින් ඔබ කරන මේ මෙහෙවර, ඉතිහාසය පිළිබඳ මාමා උගතුන් යැයි කියමින් විශ්වවිද්‍යාල වල අනෙකක් පාමින් සිටින සඟ සහ සඟ නොවන දනුන්ට ආදර්ශයක්. ඔබට දිගාසිරි සහ ශක්තිය.
ඒ තර්කයම මිනිසුන්ව අන්දන්නත් පුලුවන්. පුද්ගලයන්ට පුලුවන් භස හැසිරවීම සහ දැනුම යොදාගනිමින් දැනුමෙන් අඩු බුද්දියෙන් අඩු පුද්ගලය්න්ගෙ මනසේ රැදෙන්න. එවන් ආකර්ශනයන්ට හසුවෙන්නේ නෑ විවුර්තව වහල් නොවී විශ්ලෙශනාත්මක්ව පුද්ගලයාව කියවා ගැනීමෙන්. සන්නස්ගලගෙ දැනුමෙන් යමක් ලබගන්න එය යොදාගනිමින් ඔහු කුමකටද එන්නෙ යනුවෙන් සොයා බලන්න. ඔහු එන්නෙ ආගම මගින් මිනිසුන්ව අන්දන සමජය පිලිබදව දැනුවත් කිරීමටම නම් එය පිලිගන්න වටහා ගන්න. නමුත් එයට වඩා සංස්කෘතිමය විනාශයක් කිරීමටද ශූක්ශම ලෙස ඔහු පියනගන්නෙ තරුණ මනස හරහා. සහ වෙනත් අරමුණු ද පෙනෙන්නට තිබෙනව මොහුගේ ඉදිරිපත් කිරීම් තුල. වටහා ගැනීම සමාජයට බාරයි . සත්‍ය පොත් පත් වල දැනුම තුලින් පමනක්ම වටහා ගත නොහැකිය. විවිද මත හදාරන්න. විශේශයෙන්ම සන්නස්ගල ගුරුවරයව විවේචනය කරන මත සංසන්දනාත්මකව බලන්න.
ලංකාවෙ උන්ගෙ තර්කෙට අනුව සන්නස්ගලගෙ කතා පිලිගන්න උන් බුද්දිමත් වන් අතර එය පිලනොගන්න උන් මෝඩයන්ය😅😅
තෝ මහින්ද රජපක්සගේ ලිංගික අවශ්‍යතාව සන්තෘප්ත කරගෙන හිටපිය වේසිගෙ පුතා....😡😡😡🤬🤬🤬.......
Everyones hero is not everyones hero
සිරාවට 😅
අත් මුදුනේ තියාගෙන වැඳගෙන ඉන්නේ මේ මොංගල් කතා අහගෙන.
@@teesha789 S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
ඔබට දීර්ගායු ලැබේවා සර්... ❤❤❤ 🙏🙏🙏
Thank You sir
සරල සිංහල භාෂාමය පරිවර්තනය කර සත්‍ය සොයා යන්නට වෙර දරන ඇදුරු තුමණි ඔබට ආචාරය👍👍👍👍👪👪👪👪
🙏🙏🙏 🎯🎯🎯🙏🙏🙏🙏 ස්තුතිය සර්.
Obathumage video balanna godak kamathi kisima pathtak nogena niwaradiwa adahas prakasha kara nisa.
තැනක් යූ👍
ඒකනම් පට්ට
Respect සන්නා ❤️❤️❤️❤️
එහෙමයි
සුපිරි කයිවාරුව නියම පැහැදිලි කිරීම
👍🏻👍🏻
Very well. The jounrny of a thousand miles begins with one step. You are great live well.
❤️අගෙයි සර් ඕවා ඔහොම කියලා දෙන එකට
Good one machan
vishishtai sanna (grate sanna)
ඒක මරු
🖤✌️
😘😘😘
Whats Ur option now a bt the present srilanka?
සර් මම ඔබව ප්‍රියකරන පංගාවක්. ඔබගෙ දැනුම්, කථා වස්තුව (ඔබ තුමාට කල් වේලා මිඩංගු ඇති) තව පලල් කරගැනීමට,බයිබලයෙන් පරණ ගිවිසුමත්,කුර්ආනයෙ තප්fසීරයත් කියවා ගැනීමට ඔබට හැකිවීනම් ඔබ තමයි ලෝකයේම මුලික දේශකයාය.
ගෙදර එක්කන් ගියොත් දැනු....තවත් පලල් කරගන්න තිබ්බා
😀😀😀
ඔයා ත්‍රිපිටකය කියවල තියද ?
ආරිය සිංහල හෝටලය තියෙන්නේ අම්බලන්තොට
ඔබතුමා කතා කරනකොට ආබාධිත පුද්ගලයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් මට ලොකු කනගාටුවක් තියෙන්නේ එය ඔබ හදාගන්න
Peya dekakwth onee sir 🙏♥️
මෙත් මල් පිබිදේවා..!! අම්මෝ සන්නා 😂 මරු අප්පා
එකගයි ❤️
හිට්ලර ඉපදෙන්නේ 1889.
එස් මහින්ද හිමි ඉපදෙන්නේ 1901.
එස් මහින්ද හිමි ලංකාවට ආවා යැයි සැලකෙන්නේ 1912 හෝ ආසන්න දිනයක.
එහෙම බැලුවොත් ලංකාවට එන්නේ ගොඩක් බාල කාලේ.
ඒ කාලේ වෙන කොට හිට්ලර්ගේ ජීවිත කාතවත් ගලපුවාම සන්නා පෝය දවසේ උදේම මලක් ගහලද කයිවාර් ගහන්නේ කියල හිතනවා.
මොනව වුණත් ඔය පලහිලව්ව අමතක කරල සන්න කියන කතාව සාර ගර්භයි. ඒ හින්ද ලයික් එකක් දාලම තමයි කමෙන්ට් කරන්නේ....
sirge analysis eka ideologically correct . is tture that tibet himi sort of idolize the nazism . he is not a conected supporter
සන්නා තාම නියම track එකට ඇවිත් නැහැ.ඔක්කොම පටලවා ගෙන .තව අවුරුදු 5 ක් විතර ගිහින් කියයි එදා කියපුවා ගැන මට ලජ්ජාවක් ඇති වෙනවා කියලා .
මල් නෙමෙයි ගංජා. කෙලින්ම කියමු. මොංගල් radical කතා වලට අඳින අය මොන තරම් ඉන්නවද.
S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@@teesha789 uba malaysinda ?
සන්නා ❤
Hat off
සන්නා ♥️♥️♥️
Superb 👍
සන්නා සර් 💗
Best
මොඩ මිනිස්සු ta හොඳටම කියනවා හොඳයි උපුල්
1000වෙනි 👍එක දැම්මේ මම. සුපිරි එලිදරව් කිරීමකි.
Respect sir
♥️🌷♥️🌷
super stuff as always!
sir bn pae buddhagamata gahuwe , kiwwe lankawen buddhagamen prayojana gate lankawe ewunta wada pita nna hathikare kiyala
Practical chanting ❤
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ගේ ඇත්ත නම පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින් (Pempa Tendupi Serky Cherin) සහ ඔහු ටිබෙට් ජාතිකයෙක් නෙවෙයි. ඔහු ඉපදුනේ භූතානයටත්, ටිබෙටයටත්, නේපාලයටත් මායිම්වූ සිකීම් යන ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත රාජ්‍යයේ . අනෙක ඔහු ලංකාවට එන්නේ හිට්ලර්ගේ නාසි වාදය ජර්මනිය අත්පත් කරගැනීමට පෙර, 1912 - 13 වගේ කාලෙක, ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධදෙට පෙර. ඔහු ලංකාවේ පොල්ගස්දූව වාසය කළ ජර්මන් ජාතික නයනතිලෝක හිමි යටතේ බුදු දහම ඉගෙන ගත්තා. දෙවෙනි ලෝක යුද්දෙදි හිට්ලර් සාමාන්‍ය පාබල හමුදා භටයෙක් පමණයි.
ස්වස්තිකය මුලින්ම සඳහන් වෙන්නේ ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සහ 6 වෙනි සියවස අතර ජීවත් වූ පාණිනි නම් ව්යාකරණඥයා ලිව්වා යැයි සැලකෙන අෂ්ටාධ්‍යායි නම් ග්‍රන්තයේ. හින්දු ආගමේ සහ ඒ ආභාෂයෙන් ටිබෙට් බුද්ධාගමේත් අදටත් සූර්යයා සහ සශ්‍රීකත්වය ඔය සලකුණෙන් නිරූපනය කරනවා නේද. ඒ සළකුණ තමයි හිට්ලර් තමන්ගේ ප්‍රොපගැන්ඩා වට භාවිතා කළේ. 1938 -39 යේ හිට්ලර් ජර්මනියේ බලය අත්පත් කරගත් පසු ඔහු ටිබෙටයට දූත පිරිසක් යවනවා ආර්යයන්ගේ මුල් සහ ඉතිරි වී ඇතැයි කියා ඔහු සිතන පිරිසිදු ශේෂයන් සොයන්න.
මේ තොරතුරු වල මූලාශ්‍රය ඔබතුමා සඳහන් කළේ නම් තවත් වටී. සන්නගලට ඕන තරන් උගත් ගෝලයන් සිටින නිසා මෙවැනි වැදගත් කරුණු කීමට ප්‍රථම ඒවයේ නිරවද්‍යතාවය තහවරු කරගෙන ඉදිරිපත් කරන්නේනම් මැනවි.
sikkim walata gihin puka diyan . mehe tiyana budu dahama raka ganne natuwa
Those Chinese looking people coming to our country and taking ownership
Very informative but still don't serve the purpose
@@dharmaarachchige3445 ස්තුති ඔබේ ප්‍රතිචාරයට. මේ තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් ලබා ගත හැකි.