" NPPය අහසින් පොළවට..."

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 111

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 3 дні тому +49

    මෙච්චර දැනුම් තේරුම් තියෙද්දි ඇයි මුලදි හිතුවෙ අනුර වගේ කෙනෙක් රටක් පාලනය කරයි කියලා

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 3 дні тому +34

    සේපාල්...තමුන්ලමනේ කිව්වේ මාර වැඩපිළිවෙල ක්‍රියාත්මක තියෙනවා කියලා

  • @HiranthaDesilva-y3k
    @HiranthaDesilva-y3k 3 дні тому +47

    ආවෙ අලි කොටි වලසුන් පෙරළගෙන..යන්න වෙන්නෙ රෙදි නැතුව

  • @kasungunathilake7860
    @kasungunathilake7860 3 дні тому +24

    No Proper Plan - NPP

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 3 дні тому +46

    වෙලාවට සෙපාල සර් ඔය පක්ෂයෙ ඇත්ත මුල් ඉදන් දැක්කෙ. මොකද නැත්තම් ඉස්සරහට ජෙවීපි එකට කඩෙ යන යු ටියුබ් කාරයින්ටත් එක්ක ගුටිකන්න වෙනවා මිනිස්සුන්ගෙන්

    • @W.A.NiranjiPushpaKumari
      @W.A.NiranjiPushpaKumari 3 дні тому

      අපි සමාජවාදය ප්‍රවර්ධනය කොට ස්ථාපිත කිරීමේ ස්ථාවරයේ සිටින මාක්ස්,ලෙනින් වාදී පක්‍ෂයක්. මාලිමාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේම පුළුල් කරන ලද ස්වරූපයක්. මාර්ගයක් පළලින් වැඩි කරන ලද වුව ද ගමන් රේඛාවේ වෙනසක් සිදු නොවේ.

    • @NCKprasad
      @NCKprasad 3 дні тому +2

      නිසැකයෙන්

    • @hareshsenarathne6200
      @hareshsenarathne6200 3 дні тому +3

      මුලින් දැක්කෙ නෑ නේද. මුලින් හොදටම හෝදල, පස්සෙ සිහිකල්පනාව ආව. කොහොම උනත් පසුවී හෝ මොලේ පෑදීම හොඳයිනෙ. 😊

    • @Sasanka197
      @Sasanka197 2 дні тому

      ​@@hareshsenarathne6200Ekanam aththa. Anura Janapathi watchcha gaman JVP naraka vune kohomada?

    • @Sasanka197
      @Sasanka197 2 дні тому

      ​@@hareshsenarathne6200 Aththa. Dan apita kiyanawa JVP narakailu😅😅

  • @asankaauth7713
    @asankaauth7713 3 дні тому +24

    හිල් ජංගිය ඇතුලින් පෑන වැටිල.😂😂😂😂😂😂😂

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i 3 дні тому +24

    ටිල්වින් ගෙ සාකච්ඡා දිහා බැලුවා ම නම් හිතෙන්නේ අනුර ජනාධිපති උනාට සුක්කානම ටිල්වින්ගෙ අතේ වගේ කතාව මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී නේද

    • @PathiranaRenuka
      @PathiranaRenuka 3 дні тому

      රනිල් කරන දේම තමයි ටිල්වින් කරන්නේ

  • @MangalaWijerathne-z7p
    @MangalaWijerathne-z7p 2 дні тому +9

    මේවාට ඔයත් වගකියන්න

  • @cricitic
    @cricitic 3 дні тому +40

    නිලන්ත කොට්ටහච්චි හංගපු ඩොලර් උස්සන්න ආවේ. හැබැයි අන්තිමට අනුන්ගේ පිරිමි ඉස්සුවේ 😂

    • @Ghtiter
      @Ghtiter 2 дні тому +2

      අන්තිමට රෙද්ද ඉස්සුවේ දොඩාවත්තට

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 День тому +1

    අනුර ගෝටු තඹුත්තේගම කියන කාලෙ වැඩි ඈතකනෑ.

  • @RanjithDikkubura
    @RanjithDikkubura 3 дні тому +14

    සහෝ සේපාල් කොටිමිම කියනවනං
    හත්ඉලවිවේ මාලිමාව කරකවන්නේ කඩුව අතට ගත්ත ජේවීපියේ හැලිවදුරැ රැල කියලනේ.
    Tks best rgds sepal bro ❤.

  • @somasiriguruge8936
    @somasiriguruge8936 3 дні тому +5

    ඇයි. කෑ ගහන්නෙ .කැකුළු හාල් 2kg. සමග පොල් ගෙඩි 2ක් දෑන් බෙදන්නේ.අලුත් අවුරුද්දට කිරි බත් හදන්න. මුන්ට කොහොම දුන්නත් මදි.31 රෑ. 9.ට කලින් ගිහිල්ලා ගනිල්ලා. බොරුවට කෑ ගහන්නෙ නැතිව. අපි කිවුවොත් කිවුවා.වැඩ විතරයි පරමාද.😂😂😂😂😊

  • @sandayaTissera
    @sandayaTissera 2 дні тому +2

    👍👍👍👍👍👍👍

  • @udayangamarawanagoda4492
    @udayangamarawanagoda4492 3 дні тому +6

    ගව පට්ටියක් ඇතුලට ආව වගේ🤣

  • @sylvestervijitha5119
    @sylvestervijitha5119 2 дні тому +2

    නිළධාරීන්ගේ වැරදි නිවැරදි කරන්නඩ තමා ඇමතිලා ඉන්නේ බයිලානේ

  • @franklinward7622
    @franklinward7622 3 дні тому +1

    nice

  • @rajithasaman-ln2ow
    @rajithasaman-ln2ow 3 дні тому +19

    මාර සූට්ං මාටින් ආන්ඩුව

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 3 дні тому +8

    Lapaya pachaya rata කනවා 😢😢

  • @DeepalNishantha-l6p
    @DeepalNishantha-l6p 2 дні тому +5

    Well said

  • @SunilChandrarathna-v8o
    @SunilChandrarathna-v8o 2 дні тому +2

    මෙහෙමනේ සේපාල් මම දැන් කියන්නේ මේවා ගත්තම සේපාල් ඒක පාටිය ඇතුලෙ ප්‍රොබ්ලම් එකක් මේ මට හිතෙන්නේ තාම මේ ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ට්ස්ලා වැඩේට ෆිට් නැහැ ඕක තව මාස කීපෙකින් සෙට්ල් ඩව්න් සමහරු ගම් සභාවක ඉඳලවත් එක්ස්පීරියන්ස් එකක් නැ ඒක අපි පාටි මෙම්බස්ලා හැටියට පිළිගන්න ඕන ඕකම තමයි අපේ රංවල සහෝදරයටත් වුනේ මිනිහ එහෙම එඩියුකේෂන් කොලිෆිකේෂන් වලින් ප්‍රොබ්ලම් එකක් නැහැ අපි දන්න විදියට අපි ගොඩක් ගරු කරන චරිතයක්. වැඩ දාපු චරිතයක් කොයි ආණ්ඩු කාලෙත් ඒවා දේශපාලනෙන් තොරයි මේ සේපාල් ඒ දේවල්. රටම ගොඩ දාන්න පුළුවන් නොලේජ් එකක් තියෙන්නේ. රංවල සහෝදරයා ලගින් ඇසුරු කරන මෑන් කෙනෙක් කිවුවේ මේ එන සිකුරාදාට කලින් ඩොක්ටරල් ඩිග්‍රී එකේ සටිෆිකට් එක අනිවාරෙන් එනවා කියල. අපිට නෝ ඩව්ට් රංවල සහෝදරයා ඔය සබ්ජෙක්ට් එකට අදාළව මිනිස්ට්‍රි එකක් දුන්න නම් පෆෙක්ට් කරනවා. එකෙන්ම මුළු ආණ්ඩුවම බැලන්ස් කරනවා. ඔය එක ප්‍රොබ්ලම් එකක් නෑ වැඩ කරන තැනකට සෙට් කරා නම්. ස්පීකර් කරලා එතන හිර කළා. ඒක තිබුන ගෞරවෙත් එක්ක ඒ පොසිෂන් එක දුන්නේ. රංවල සහෝදරයා ඉන්න ඩිස්කෂන් එකක් තියෙනවා මාර වැදගත්. සේපාල් ඔයාල ඒවා හොයල බලන්න ඕන දේවල්. ඒවා මිනිස්සු අතරට ගෙනියන්න ඕන සේපාල් ඕගොල්ල. කොහොමහරි මේක ගොඩ දාමු සේපාල්. ඔබතුමා ඉන්න පොසිෂන් එක මම හොඳට දන්නව මට ඒක තේරෙනවා අපේ කට්ටිය නෙගටිව් මොනවා කිව්වත්. සේපාල් මම ඔයාට ගරු කරනවා මට ඔයාව විශ්වාසයි. මේ ගමනට සේපාල් ඔයා ඕන. All the best.

  • @jeewanidilhani3740
    @jeewanidilhani3740 3 дні тому +24

    අපි මුල ඉදලම ඔබතුමා කතා ඇහුවා පස්සේ ඔබතුමා වැඩිපුරත් එක්ක මෙය ආණ්ඩුව ගේන්න කතා කළානෙ ඔබතුමා දැන් යන විදිහ හරි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 дні тому +3

    ඔයා මාලිමාවට රෙදි නැතුව කඩේ ගියේ

  • @upaliupa8394
    @upaliupa8394 3 дні тому +3

    sepal mahatma if you can explain one by one who are JVP members and NPP members...in the government

  • @AnandatissaPerera
    @AnandatissaPerera 3 дні тому +3

    මේක jvp ආණ්ඩුවක් තමයි , මාලිමාවේ ඉන්න jvp නොවන උගත් කට්ටිය ඒගොල්ලන්ගේ දැනුමෙන් රටට සේවයක් කරන්න ඇයි jvp වගේ පක්ෂයක් තෝර ගත්තේ , ඔබ‍ට ඇයි මාස 6 ක්‌ අව්රුද්දක් වත් බලන්න බැරි අමාරුවක් ඇති වුනේ, ඒ තියා ආණ්ඩුවක් හදාගන්නත් කලින්නෙ ඕක ඇති වුනේ 🤔 අවුරුදු 76 ක විනාශය ගැන කලින් දැකපු කියපු ඔබ‍ට කිසිම හොඳක් දකින්නත් බැරිව, වැරදීම හොය හොය ඉන්න කෙනෙක් බවට පත් වුනේ කොහොමද එක පාරටම ☝🏿 ?

  • @shanthagamage128
    @shanthagamage128 3 дні тому +1

    ජනතාව ගේ පරමාදි පත්‍ය බලයෙන්

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 3 дні тому +8

    True ❤

  • @nathannathan5569
    @nathannathan5569 3 дні тому +11

    ලපයා මාර කපටියා

  • @camilushettige2954
    @camilushettige2954 3 дні тому +6

    අපිට මුලදි කිව්වා, මේ රටේ අපි ඉන්දලා කොහොම හරි මේ system එක හදාගමු කියලා. දැන් අපි මොකක්ද කෙරන්න ඕනේ?

    • @PathiranaRenuka
      @PathiranaRenuka 3 дні тому

      දැන් මාලමා වහල් බවින් මිදී බුද්ධිමත් ව අධ්‍යයනය කරන්න

    • @Sasanka197
      @Sasanka197 2 дні тому

      ​@@PathiranaRenuka Aththa. Vahal bawen middena😊

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 2 дні тому +1

    කවුද හොර මිනිහෙක් තියන් ඉදලා තියෙන්නෙ 😂

  • @geetha2000-v2r
    @geetha2000-v2r 2 дні тому +2

    ඔයත් මේවට වග කිව යුතුයි

  • @DonBlack67
    @DonBlack67 2 дні тому +2

    මාර කේස් එක නෙ,,😂

  • @Ticktopapi
    @Ticktopapi 3 дні тому +9

    AKD is a little Robot , 🤖

  • @Ticktopapi
    @Ticktopapi 3 дні тому +4

    ගෙවි පිකාරයෝ කියපු කතාවලින් සියයට 75ක්ම හොඳයි ඔය පොත් පොතක් ලියන්න නවකතා ලියන්න නං නියමයි, ලංකාව කියන්නේ සාගරයෙන් වට වෙච්ච කුඩා රටක් මේ රටට ඔය drugs ්ද්‍රව්‍ය කියනකොට පහසුවෙන්ම අල්ලගන්න පුළුවන් කිව්වා. ඊළඟට රට වටේට මුහුද තියෙනවා කිව්වා සැමෙන් සැමන් ටින් ගෙන්නන්නේ මොන රෙද්දටද කියලා ඇහුවා, නමුත් ඒවා නිකම්ම නිකම් කතා පමණක් ට දැන් තහවුරු වෙලා තියෙනවා. මම ඒ දවස් වලත් කිව්වා යකෝ එංගලන්තයත් මහ මුහුදින් වැටු වෙච්ච රටක් තමයි එංගලන්තයට කොච්චර මත්ද්‍රව්‍ය කුඩු ගංජා කෝටි ගණන් එන්නේ, එංගලන්තයට සල්ලි නැතුවද ඒ වගේ දේවල් එන එක රටට වළක්වන්න , එහෙම නැත්තං තාක්ෂණය නැතුවද
    නැහැ. මේක මහා විශාල පරිමාණයේ ජාවාරම් මේවා නතර කරන එක පහසු නෑ

  • @gaminithenabadu173
    @gaminithenabadu173 2 дні тому +2

    oyath me aya gennna mahansi una, apita hadama andu peralanna ba, api nam chande dunne na

  • @chandanasamanpura660
    @chandanasamanpura660 3 дні тому +1

    Eka hari

  • @truths_mythstm
    @truths_mythstm 3 дні тому

    🌹🌹🌹

  • @kwkw7563
    @kwkw7563 3 дні тому +11

    අපෝ ෂේපාලමහත්තයා ඔයානම් පක්ෂයක් නැතිව ඇත්ත කියනවා අහනි ඉන්නත්අආෂයි ෂ්තුති

    • @kwkw7563
      @kwkw7563 3 дні тому

      ඔය කොට්ටච්චි මටනම් පෙන්න බෑ බොරැමයි කියන්නෙ උගත් ගෑනියක්ද කියන්නබෑ බලය ගන්න ඔන බොරැවක් කියයි මේකිට චනිදය දිලාතියෙනිනෙත් එ ගෑනිවගෙ අය

  • @creations245
    @creations245 2 дні тому +6

    පුලුවන්නම් ජනාධිපතිවරනෙදි සහ මහ මැතිවරණෙදි ජෙප්පො කියපු සුරංගනා කතා සහ බොරු ටික පොතකට ගේනැත් 'ලෝකෙ හොදම බොරු සහ රසවත්ම සුරංගනා කතා' කියල නම දාන්න..

    • @Sasanka197
      @Sasanka197 2 дні тому

      Ethakota JVP pumbapu Utubekarayange redi galawai😅😅

  • @NCKprasad
    @NCKprasad 3 дні тому +6

    ඒ කාලෙ අනාගතය අද දකිනවා කිව්වෙ Dialog GSM සමාගම
    නූතනයේ අනාගතය අද දකින චරිතය සේපාල් අමරසිංහ මහත්මයා
    ජනාධිපතිවරණය අවසානයේ ජාජබ අනාගතය මුලින්ම දැකපු චරිතය සේපාල් 👍👌💪

  • @davidwhite4885
    @davidwhite4885 2 дні тому +2

    Hi Sepal
    if beaurocracy doesn't change in a new government it's going to be same old...same old..
    Every past governments in Srilanka changed beaurocracy but most of them were corrupted..
    Even Donald Trump appointing Elon Musk very is very much needed to Trump's new government's beaurocracy change ??
    Take some time to watch Baratha Thenakoon's " today clip "Kammalio" to understand why Bearocracy change is a must for NPP government in Srilanka

  • @nihaljayawardena1381
    @nihaljayawardena1381 2 дні тому +2

    Oka karaganna uda pana pana dumnna. Muntath ohndawade. E unata ahaka inna anith ayatath vidinta wechcha de thamai kanagatu.😅

  • @roshanliyanage8668
    @roshanliyanage8668 3 дні тому +2

    1st comment

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 3 дні тому +5

    බොරු වපුරල බලයට ආව උං මොනව කරන්නද ලොක්කා මීට වඩා

  • @sawi-l3o
    @sawi-l3o 2 дні тому +4

    රෙදි ගැලවෙනව මුංගෙ.දැං හැමෝම බනිනව 😂

  • @Politicalhub67
    @Politicalhub67 2 дні тому +5

    මාලිමාවට කෝටීයක් කිව්වත් වගෙ මතකයි😂😂😂

    • @Sasanka197
      @Sasanka197 2 дні тому +1

      Matath mathakai😂😂😂😂

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 3 дні тому +3

    God bless you Sir

  • @GihanKarmal
    @GihanKarmal 2 дні тому +3

    Sad truth 😞

  • @vithanagedayaratna3078
    @vithanagedayaratna3078 3 дні тому +5

    දැන් මහජන දේපල හොරකම් කරන්නේ නැහැ නේද.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 дні тому

      හොරකම් කරලා තියේනම් අල්ලලා හිරේ දාපන් කෙඳිරි ගාන්නෙ නැතිව මෝඩ මීහරකා

  • @rohanasunnath5986
    @rohanasunnath5986 3 дні тому +4

    Aka pan parin කරනවා කිව්වා .mun ගෙ කට විතරයි 😢😂

    • @champadesilva7771
      @champadesilva7771 3 дні тому

      පෑන නැතිවෙලානෙ.......ඒකයි ප්‍රමාද....

  • @rohanasunnath5986
    @rohanasunnath5986 3 дні тому

    🌷❤🌎🌷❤

  • @irangapreethikumara661
    @irangapreethikumara661 3 дні тому

    ❤❤❤❤

  • @olgaalwis9681
    @olgaalwis9681 3 дні тому

    Well said Sepal. This is a real Wattiamma type woman. Fowl mouth. Hope the NPP high command will keep her in the right place. We voted said YES to put the country on the correct path not to waste time talking about cheap men / women

  • @chams7-v9k
    @chams7-v9k 3 дні тому +1

    At least finally people can see kottahachhi Mal Mal pantry case😅 paka punrudaya.

  • @LaksiriHerat
    @LaksiriHerat 3 дні тому

    Mr Amarasinghe your analysis relating to the public services is correct.
    I suppose that the Honourable President Mr Anura Kumara Disanayake will have to handle this situation very intelligently if not there's going to be a very big disaster.
    The way Honourable Lal Kantha and Wasantha Samarasinghe is handling is very annoying by the public services.
    They should understand in the higher positions of the government departments are occupied by all Rajapaksha, Wickramasinghe, Gunawardhana, Alles supporters and just because these two Raw Lal Kantha or Wasantha shouting at them, these officers will never ever listen to them.
    Honourable President Mr Anura Kumara Disanayake will have to be very careful and has to be very intelligent how he is going to manage these high ranking officers.
    Another best example is what happened to Honourable Deputy Defense Minister Sunil Watagala in the Passport office, it's disgraceful.
    We feel very sorry to our Honourable President Mr Anura Kumara Disanayake.

  • @warunagunawardana3396
    @warunagunawardana3396 3 дні тому +4

    Arjuna vitharai Jvp Eka ta adu

  • @lifelivefree8952
    @lifelivefree8952 2 дні тому +1

    Sepal umbalamane un udin tiuwe

  • @chandanapathirana1805
    @chandanapathirana1805 3 дні тому +3

    මාලිමාවට කෝටියක්😮😮

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 3 дні тому +1

    71 passé haal pollimak dakkkamai

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 3 дні тому +2

    Sepal, you are doing the correct thing. Respect! කක්ක සුදා, ලොන්ඩරි භාරත වගේ නෙවෙයි ඔබ මාධ්‍යවේදියෙක් වශයෙන් ඔබේ වගකීම හදුනාගෙන එය ඉටුකරනව

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 3 дні тому +2

    Sepal mahathmaya
    Minisunge Abilasayan
    Etunokara ounge uwamanawan itu kara
    Ganimama karan yamu. Sri. Sunamiya
    Aurudu 5 ma janathawata nawathath sunamiyak
    Enakamma susum helamin innada kiyanne.

  • @bebosssir7598
    @bebosssir7598 3 дні тому +1

    Kotta achi inna onalu 😂😂😂😂😂mongaslbqelada koheeda kiyawan nee...😂😂😂😂

  • @bernardhettiarachchi8775
    @bernardhettiarachchi8775 3 дні тому +1

    With the appointment of an Electrical Engineer as MD of SLPA by NPP regime, the appointee to this post by previous regime seeks redress with a FR petition before SC. Chief Administrative Post of National Ports Industry was held by PC(C) during colonial rule. With resistance of Expatriate officers to work under a local CCS officer, PC (C) was relieved of this position, replaced with Chairman-CPC, redesignated Port Commissioner with an Act of Parliament in 1951. Port Commissioner post was filled with a Minister’s nominee in 1970, the same practice is being continued to date for over 54 years. The current substantive post is MD post of SLPA, and NPP has failed in action to appoint a proper administrator to lead the National Ports industry, currently in doldrums, by adhering to JVP allegiance in their selection as well.

  • @GnanaKannangara
    @GnanaKannangara 3 дні тому

    👍❤😂👏

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i 3 дні тому +3

    අපේ පැත්තේ මෙහෙම කලබලයක් නෑනේ ඇයි සතොස ටම යන්නේ ෆූඩ්සිටියෙ නාඩු හාල් 120 යි.

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 3 дні тому +2

      500g වෙන්ඩ ethi

    • @champadesilva7771
      @champadesilva7771 3 дні тому +1

      කොහෙද අනෙ 120 ට හාල් තියෙන්නෙ.........

    • @randika6
      @randika6 2 дні тому +1

      Ai ban boru kiyanna ? Ahh sorry amathaka une NPP fans LA kohomath boru ne kiyanne .. aulak na Digatama Kara Gena yana

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 3 дні тому +1

    Oba thumage video balana eka nawaththala masa ganak wenwa..habai mekata nam ekagai..kottahachchi balli man eda idn kiwwa me ballista chande denna epa kiyala wesawi

  • @kandeupul9414
    @kandeupul9414 2 дні тому

    හැමදාම වගේ හොද විග්‍රහයක් සේපාල් මහත්මයා❤

  • @mahirtvv
    @mahirtvv 2 дні тому

    මේ විග්‍රහය හරියටම ✔

  • @samjewellery3755
    @samjewellery3755 3 дні тому

    Good explanation.showing the people most people can't see.religions must stop teaching in government schools and universities.religions lies must reveal.not to teach to students lies and make luxury living for monks and priests.

  • @anjeltina1456
    @anjeltina1456 3 дні тому

    Kunugodawal wahanna kunugodawalmai.ona..

  • @devagewijeratne6937
    @devagewijeratne6937 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminganuk6441
    @gaminganuk6441 2 дні тому

    ❤❤❤❤❤

  • @hgrukumara4204
    @hgrukumara4204 3 дні тому

  • @jumanji5239
    @jumanji5239 2 дні тому

  • @sinharachamila8810
    @sinharachamila8810 2 дні тому