90 canas ම්ල් නෙමෙයි මේව වැල් යන්නෙ නැති අල . කොච්චර කෑවත් ආස හිතෙන අල

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 58

  • @Kavi_Malshan
    @Kavi_Malshan Рік тому +1

    අපේ ගෙදර තියෙනවා හරිම රසයි ඔය අල හැබැයි මම හිතාගෙන හිටියේ හුලංකිහිරිය කියලා.අද දැන ගත්තේ මේක බුත්සරන කියලා

  • @raymondbasil6691
    @raymondbasil6691 6 місяців тому

    මේවා අපේ ඉස්සර තිබ්බා තම්බලා කනවා අපි බුදුසරණ (අපි අරලුප් කියලා ජොලියට කියනවා)

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 роки тому

    මාත් දැනට මාසයක් වෙනවා හිටවල බුත්සරන,කීඩාරම් ,ගොඩක් ස්තුති මේ වගේ දැනුවත් කලාට ...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому

    මෙිව අපි කනව නියමයි බුත් සරන. අරලොක් අල කෙසෙල් මෙි එකම දෙයක් මාර රසයි අනේ අැබිලිපිටියේ පැත්තේ අපේ ගෙදර තියනවා නියමයි නියමයි

  • @malanird908
    @malanird908 4 роки тому +2

    මම හරිමා ආසයි ඒවගේම රසයි

  • @majisilva8136
    @majisilva8136 4 роки тому +1

    අපේ ගෙදර තිබුනා අපි පොඩිකාලෙ...හරිම රසයි....💟💟💟💟💟❤️❤️❤️❤️👌👌👌👌

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 місяців тому

    බුත් සරණ නියමයි

  • @damayanthiperera7444
    @damayanthiperera7444 3 роки тому

    අපි පොඩි කාලෙ මේව හරියට වැවුව. ඒත් දැනගෙන හිටියෙ නැහැ.කවදාවත් අල කැවෙ නැහැ. අද ගොඩක් දැනුවත් වුනා. ස්තුතියි ඔබට

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 роки тому

    Mara rasai gasawateeta kurullo dala enawa ,,,,,,,,, dampata ala apigawa thiyanawa, ,,,wow

  • @chandywik9489
    @chandywik9489 4 роки тому

    SThuthy obata wadagath deyak apata dunnata budusaranay

  • @kanthiwaduge408
    @kanthiwaduge408 2 роки тому

    මම ආසම කෑමක්

  • @umeshavinu9399
    @umeshavinu9399 3 роки тому

    බුත්සරනයි කැනාසුයි අදුරගන්නෙ කොහොමද

  • @mrssubani6572
    @mrssubani6572 4 роки тому

    Anee sir adane danne api hetuwe mewa mal wargayak keyala oba tumata godak pin apita mewa keyala denawata theruwan saranai sirta

  • @ourresidence1495
    @ourresidence1495 4 роки тому +1

    Godak esthuthi gamiya mahathata.

  • @dayaamarabandu8553
    @dayaamarabandu8553 2 роки тому

    ජීවිතේ මිස් වෙච්චි දේවල් බොහෝයි😁😁🤪

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 роки тому

    ආ බුත්සරනා නියමයි

  • @r.jayathilake8356
    @r.jayathilake8356 4 роки тому

    Thanks gamiya ayya

  • @සාධාරණයවෙනුවෙන්

    පලදාව නෙලන්නෙ මල් පිපිල ගෙඩි හැදුනමද

  • @thusharamunasinghe6958
    @thusharamunasinghe6958 3 роки тому

    Good 👍

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 роки тому

    Thanks

  • @shanarohaana
    @shanarohaana 4 роки тому +2

    Api kiyanne අරලොක් අල කියලා

  • @lalithakodikara6689
    @lalithakodikara6689 6 місяців тому

    අරලොක් යනුවෙන් හඳුන්වන අලත් මේවාද?

  • @najathahamed8285
    @najathahamed8285 4 роки тому

    Nice video ❤️❤️👌👌

  • @haiihello9944
    @haiihello9944 4 роки тому +7

    එතකොට කැනාස් වෙනයි බුත්සරන වෙනයිද? කැනාස් කියන එක අපි දැකල තියෙන්නෙ කහ රතු සුදු වගේ පාට වලින් කොලේ තනි කොලපාටයි ඒක නේද කැනාස් රතුපාට වයිරම තියෙන කොලේ බුත් සරනද? පහදල දෙන්න ඔබ කියන විදියට බුත්සරන විසිතුරු ශාඛයක් විදියට ගේ ඉස්සරහ හිටවන්නත් ලස්සනයි මම හිතන් හිටියෙ කැනාස් වලට කියන තවත් නමක් බුත්සරන කියලයි බොහොම ස්තූතියි ඔබට ගැමියා තව තවත් අපි නොදන්න ශාඛ වර්ග හඳුන්වා දෙන්න

    • @gemiya
      @gemiya  4 роки тому +1

      Warga 2k

    • @chaturidanushka7961
      @chaturidanushka7961 4 роки тому

      @@gemiya
      මෙවැනි පැරණි කෑමට ගන්නා විවිධ අල වර්ග වල බීජ ඔබතුමා ගෙන් ලබා ගත හැකිද.

    • @giiihydilrukshi6020
      @giiihydilrukshi6020 3 роки тому

      Math hituwe ehemai kanad kiyanney butsarana kiyala hituwe kanas kole kola patai neda

  • @madushikasewwandi520
    @madushikasewwandi520 4 роки тому

    gedara tibuna samahara ewa galawala ain kala kanawa kiyala dan na.aparade

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 роки тому

    Pani rasa kuth thiyanawa morapu ewa godak rasai ape amma rotty hadanna kota me kolaya uda thiyala kabaley badinne rotty, ,,,, ,,,,

  • @darshanirupasinghe2105
    @darshanirupasinghe2105 4 роки тому

    Cannas මල් පරවුනාම stem එක ලගින් කපල අයින් කරන එක හොඳයි ද?

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 4 роки тому

    Canas. Buth sarana wenasa kiyanna
    ( neththam canas alath kai 😄😄😄)

  • @2004Dew-9s
    @2004Dew-9s Рік тому

    මට ආටිචෝක් පැල ට්කක් හොයාගන්න පුලුවන්ද

  • @darshanajayawarna7287
    @darshanajayawarna7287 4 роки тому

    Hitawala kopamana kalayakinda ala galawanna one

    • @gemiya
      @gemiya  4 роки тому

      Gedi hedena wita

  • @swarnadias5846
    @swarnadias5846 4 роки тому +1

    Agei godak

  • @මදුෂාමදුෂා-ය7ඬ

    කැනස් මල්නේ

  • @YashikaYashika-i5l
    @YashikaYashika-i5l 4 місяці тому

    කළුවාඅල නැමතිෂාකයකවිස්තර දොන්න

  • @deshanikuruppu3530
    @deshanikuruppu3530 4 роки тому

    Ane Pala kohenda hoyanne
    Please please mata palayak ewanna

    • @gemiya
      @gemiya  4 роки тому

      Game gewal wala thiyanawa

  • @rakeshbaburaj6216
    @rakeshbaburaj6216 4 роки тому

    Please give captions in english

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 3 роки тому

    අපේ තාත්තල ඕවට කියන්නෙ අරලොක්.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 роки тому

    මහත්තයා මට ආර්ටිචෝ ක් පැලයක් ලබාදෙන්න පුළුවන් ද

  • @apegedara2343
    @apegedara2343 4 роки тому +2

    අපි කියන්නේ ඒකට සීනි අල කියලා.පැණි රසයි නේද.තාමත් මතකයි රස.මීට අවුරුදු 35 කට විතර ඉස්සර

  • @sujiwasirimewan6072
    @sujiwasirimewan6072 4 роки тому

    💐

  • @liongray1515
    @liongray1515 4 роки тому

    ua-cam.com/video/uSygyRkpAm8/v-deo.html මේ අය කන්නේ කැනැ මල් අල හුලංකීරිය( arrow root ) කියා.

  • @මදුෂාමදුෂා-ය7ඬ

    කැනස් කියන්නේ මෙවා නෙද අපේ පැත්තේ කියන්න කැනස් කියපනෙ

  • @leenafernando5305
    @leenafernando5305 4 роки тому

    එතකොට අපි කැනස් කියන්නෙ බුත්සරන වලටද?

    • @gemiya
      @gemiya  4 роки тому +1

      Nehe

    • @leenafernando5305
      @leenafernando5305 4 роки тому

      @@gemiya ආ...ඒක තමයි ..ගොඩාක් ස්තූතියි .👍

  • @dayaamarabandu8553
    @dayaamarabandu8553 2 роки тому

    කවුද දන්නෙ මෙ අල කනව කියල 😁

  • @jagathchandra1071
    @jagathchandra1071 3 роки тому

    Ml

  • @adheeshatec1135
    @adheeshatec1135 4 роки тому

    Karavi Wala thank thana marenne ai kola Wala yata paththe kahapata kuda saththu wahala mokada karanne

    • @gemiya
      @gemiya  4 роки тому

      Krumi wikarshakayak spray karanna