okata hodama eka wadurek allala uta ratu pata paint sprey karanna one ita pase uwa nidahas karanawa u kelinma yanne relata rele un uwa dakkama baya wenawa u enna enna mulu relama kale kadagena yanawa puluwan nam karala balanna
Leave a few for them pls. It's great if u have coconut trees. They too have to survive m the blakc monkies can't swim unlike. Brown ones. So they r stuck in the areas where they have to find food and survive
ඔයාගේ වැඩසටහන හොඳයි ඒත් කියවිල්ල වැඩි එකමදේ දහවතාවක් විතර ඒක අඩුකරගන්න
වැල්වටාරම් නැතුව කෙටියෙන් වීඩියෝ දානව නම් වඩාත්ම හොදයි
Kota awada hoyanne
එහෙම කරපුහාම මෙයාලට එන සල්ලි අඩුවෙනවා ඒකයි දිගට veidio එක ඇදගෙන යන්නේ දිගට
අනිවාර්යයෙන්ම .
Eka thamayi
@@chulaniguruge1975 ow
ඔයාට ගොඩක් පින් ගැමිය...!!! මටත් දැඩිව තියෙන කරදරයකට තමයි ඔයා හොඳ විසන්දුමක් ගෙනාවේ ...!!! තෙරැවන් සරණයි ...!!! කල්යාන මිතූරැ ගැමියට ...!!!
නැතුව නැතුව අයියා...
මේක හරි සාර්තකයි. අපි කලෙත් මේක.
නියමයි ගැමියගෙ හැම වැඩ සටහනක්ම..👍👍
අපිටත් රිලව්න්ගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ කිසිම ගොවිතැනක් බේරගන්න බැ ස්තූතිය ඔබතුමාට
අනෙ මහත්තයො වැල්වටාරම් නොමැතිව ,,විසදුම කියන්නකො,,,ඔබට /ජය ,,,
විනාඩි හතක් අහන් ඉන්නත් අමාරුද. මහන්සිවෙල වීඩියෝ එක කරන කෙනාගෙ පැත්තෙනුත් හිතන්න. ආත්මාර්තකාමි වෙන්න එපා.
ඔහොම කලබලෙන්ද ජාතික ගීය ලිව්වෙත් තමුන් 😁
Sandaruwan perera....🤣🤣🤣🤗
🤣🤣🤣🤣@@sandaruwanpereraofficial
අපිට රිලවු , දඬුලේන්නු හා වල් ඌරන් ගෙන් පුදුම වදයක් තියෙන්නෙ .කිසිම පලතුරක් පොල් ගෙඩියක් මංඤ්ඤොක්කා පැළයක් තියන්නෙ නෑ.වෙස් මුහුණට කොහොමවත් බය නෑ.ඒක දාගෙන යද්දිත් නායක රිලවා ගොරෝ ගොරෝ කන්න එනවා. දැන් ඉඩම ත් එපාවෙලා තියෙන්නෙ
Thanks denuwath karata budu saranai oyaata 👌
දැන් රිලවු ඔවට බය නැ කරන්න තියෙන එකම දේ තමා උන්ට නිදිපෙති දාලා කෙසෙල් හරි වෙන කැමක් එක්ක හරි කවලම් කරලා දීලා උන්ට නින්ද යන්කන් ඉන්න ඕනී. 🥴 පස්සෙ එතන ඉන්න ලොකුම රීලවා අල්ලගෙන උගේ ඇගේ එක එක එවා ඇදලා ගවුමකුත් අන්දලා අත අරින එක ඌ ඊට පස්සෙ රැලට යනකොට අනිත් උන් ඔකා දැකලා බය වෙලා දුවනවා🤣🤣😂
😆😆😆
Aiyoo aiyooo. 😊 😃 😀 😄
Gon
පොල් කන වදුරන්ට මොකද කරන්නෙ ?
Obatumata kiyanna puluwanda midi palayak wawa ganna pasa sakas karana akaraya.obatuma kiya dena a..karaya harima pahadilie.
ස්තුතියි තෙරුවන් සරනයි
Hoda visthara kerimak..itha hoda video ekak..obata jaya....
මෙන්න රිලා ගැටලුවලට විසඳුම ❤
අහල පහල ගෙවල්වල ඉන්නේ පූසෝ අපේ පොඩි අයට සෙල්ලම් කරන්න ලස්සනට වවල තියෙන malasiyan grass වල ජරා කරන එක නවත්වන්න ක්‍රමයක් කියනවද?
මහත්තයා අපට කාලය හරි වටිනවා
කලවැද්දා ගේ වටේම ජරා කරනවාට මොනවද කරන්නේ? ගැමියා චැනල් එක හරි වටිනවා. ස්තුතියි.
ඇටිකෙහෙල් වටේට තියන්න..😂
Oyage video hamadama mama balanawa.mata elawalu bija tikak ewanna barida
Man Colombo mulleriyawa.aiyo mara karadarayak me waduro ekka thiyenne.kochara wathu thibunata mukuth hitawanna be Kisi kenekta.
Itthewo karadareta monawada karanne
මල ගෙදරක නයිටක් ගහන්න එක්කන් යන්න මරු පොර 😅
මාර හදිස්සියක්නෙ මුන්ට තියෙන්නේ .ඒ මහත්මයා කොච්චර ලොකු දෙයක්ද කරන්නෙ.
Balum athulata miris kudo dala pombala gata gahanna ewata enne
Ayya pole gase wala hangiya inna aya alawanna kramayak ndda. Harima wadayak dan hamotama.bs
ඉස්සර අපි කලෙත් ගොම ඉහින එක. ගහේම ඉදුනත් වදුරො පැත්තකටවත් එන්නෙ නැ. ඒ වගෙම කෙසෙල් කැන කැපුවම ටැප් එකකට ඇල්ලුවම ඒ වේලිලා තියෙන ගොම නිකන්ම ගැලවිලා යනවා. ඒ වෙනකොට කෙසෙල් කැනෙන් යන්තම්වත් ගොම ගදක් එන්නෙ නැ.
වගාවන් රිලවුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙස් මුහුණ ට මුහුණට පමණයි ටිකක් හරි බය .
Ithin gamiyo kesel muwe thiyenne.a gana sathutui.apita ekath naane
Thalagoya ta monada karanne serama pala harala galawanawa pl
Oka sarthakai kalekata kalin mage aththada ganimak .ithama hoda visadumak
කෙහෙල් male athu,redi othanna මුදුනට naginne parashut වලින් da???
ගැමියා කියන්නෙ මාර වටිනා channel එකක්නෙ.
okata hodama eka wadurek allala uta ratu pata paint sprey karanna one ita pase uwa nidahas karanawa u kelinma yanne relata rele un uwa dakkama baya wenawa u enna enna mulu relama kale kadagena yanawa
puluwan nam karala balanna
ගොඩක් ස්තුතියි
Akanam niyamai.
අපට නම් හැමදාම කරදරේ
Oka palathuru, usa adu gas walata ok. Bt පොල් gas, puwak wage gas walata විසදුමක් kianda. Okkoma winasai,
😢😢
thank you sir❤️
👍👍👍👍 tanks video
Ai pol pradana deyak nemaida?
රිලවිවසදි විනශකලයුතද්‍රය
ඔයා හොඳයි මලගෙවල් වල කතා කර කර ඉන්න😊
Pol thrikone pol adui dn. Rilau kurumba kanawa, polwalata oya qwadewal krnd ba. Galspena deyak nadda wena
රිලව් නම් සාපයක්....
එපා වෙලා තියෙන්නේ...
රිළවුන්ගෙන් ගේ ඝනත්වය වැඩිවී වගා හානිය ඉතාම දරැණු තත්වයට පත්වී ඇත..විසදුමක් ඇත්තෙම නැතිද..?
ඇත්ත , රිලවු වදුරෝ ගනත්වය වැඩිවෙලා . මුන්ට විලෝපිකයෙක් නැත . එක්ක අල්ලලා යාල විලපත්තු කෑලෑ වලට ගිහිත්දාන්න ඕන . ඒකට තමයි වනජීවී එකක් තියෙන්නේ . නැත්නම් කරන්න තියෙන්නේ එක දෙයයි , දානෙයි සීලේයි බණයි බාවනාවයි ඔක්කොම රකින්න බෑ . තුවක්කුවක් අරන් තියලා දාන්න ඕන ටිකක් අඩුවෙලා යන්න . එහෙන් මොනරු දඩු ලේන්නු රිලවු වදුරෝ , මොන කරදරයක් ද මේක .
Oya karanna thiyena hema dema kara eeth wedak neer
Oyage wel wataram wedi.oya akakwath hariyanne ne
ඔබ ගේවැඩ සටහන ඉතාමත් වැදගත් නමුත් වඳුරන් පලවා හැරීම සඳහා දුන් ඔය කියන විධි3ටම දැන් ඉන්න වඳුරන් භය නැහැ නෙ.
usa gas walata goma ganne kohomada bn.anika harak hadana gewalwala goma kandu gahala tiyanawa.e gewalwalat gas wala gedi kala bn.
Can u get normal wal ambrella branches planted by any teqnique .or is only the layering awailable to get plants from wal ambarella.
හරිම වැදගත්
Peacock ta karnataka nadda
ගොම හොයා ගනන් බැරි අයට බලු ගූ හොඳද ??
Poya nam pansal yanna ko kalawala avidinne nathuwa apita nam oya saththun gen karadara naha 😀😀😀❤ theruwan saranai
ඔකුන් මරල දාන්න......මොන මගුලක්ද
Ane mahattao apitanan rilaw waduro mase bala bala inne dawas 365 enawa
Is there smell spray on fruits that can drive them away?
Kamak na Goma tikak gala thamai Dan inna unta 😋 kanna denna oneee
dayak kiyaddi hariyata danagana kiwanam hodinada
පොල් ගස් වලට පිලියමක් කියන්නකො...
පොල්වගාව ගෙඩි ඉවරම කරනවා කාට කියන්නද ගස්27ක එක ගෙඩියක්නැ .යාපනයෙන් අවු3කට පසු එකත්එහෙන් එවයි.අපේ බලවත්ත,නිදි
මුන්ව හමගහලා එල්ලුවාම කලින් නෑවිත් හිටියා දැන් ඒත් එනවා. ගම් නියම්ගම් කරලා විනාස කරලා. හ්හදාගන කන්න බෑ කිසි දෙයක්
Urange haniyat mokada karanne sir
ගොම ගෑවාට පස්සෙ වැස්සොත් ඒව හේදෙනවා නේ. ඒකට මොකද කරන්නේ?
වහින්න එපා කියන්න.
@@nilambarameghawarna6635 aayeth gaanawaa
@@upulmanavadu5057 👍👍👍
වදුරොත් පිලිකුල් කරන ගොම ගාපු කෙසෙල්ගෙඩි මිනිස්සු කන්නෙ කොහොමද ..?🤣🤣🤣
Aiya Pol wagawa rakinna kramayak nadda
Monarunta karanna deyak nadda
Gita his kuyanne ntiwa ..ekamade kendirigaga kuyanne nathiwa ikmanin kiyanna. . .danwath kirima gana godak thuthi. Obage danwath kirim API nitharama balanawa ..
හොද වැඩසටහනක්
Thank you uncle... Your incredible.....
G gemiyata pin Budusaranai
ස්තුතිය්
Visaduma danna wate yannathuwa
Megan ta kiwwa beheth Hari yanne new ewa gamiyatama hodai
Good
ඔය එකක්වත් 100%ක් සාර්ථක නෑ. කාලයක් යද්දි උන්ගෙ බය නැති වෙලා වෙස්මූණ දාගෙන යද්දි ඇඟට කඩන් පනිනවා. හොඳම විසඳුම රංචුව පිටින්ම අල්ලලා ඈත කැලේකට ගිහින් දාන්නෝනි. නැත්තං එකෙක් මරලා අනිත් උන්ට පේන්න එල්ලන්න ඕන.
vedeo hodai wal wataaram wadee.. wadagathma de witharak kiyanna..
ඇත්තටම කියෝනව වැඩි
අමු ගොමවල තිබෙන දේවල් නිසා පලතුරු ගෙඩි වලට වෙන ප්‍රශ්න එන්නෙ නැද්ද? පනුවො, විෂබීජ වගේ?
Ethakota ishsara gewal wala amu goma gala jeewath une
Akane
ගෙවල් වල ගොම ගෑවට අපි ආහාරයට ගන්න පලතුරු වල මේව ගාන්න හොද නෑ .
විෂ බීජනම් එන්න පුලුවන්.ඒත් පලතුරු කන පනුවොනම් ගොම වල නැතිව ඇති නෙහ්
Denuth enawa gedarin kohewath ynna be.. puduma wadyk
ඉතාම වැදගත්
වටේ යන්නැතිව කෙලින්ම කාරණයෙට එන්න
පොල් ගස්වල ගෙඩ් විනාශ කරනව ඒකට පිලියමක් නැද්ද ගැමි අයිය
Rubber snake 🐍 2,3 alawala thiyende e patthe palathete enne ne
@@MohamedAli-uk9ty aneee eththatama ehemakaroth relove enne nedda?
@@MohamedAli-uk9ty ape waththe pol etti kanawa, amberella, rambutan okkoma kanawa....me peththe inna rilove oya mask walata baya neeee
@@kumarikaly8494 rilaw satthunte bayai try karala balande mang video ekak balala thiyenewa rubber snake alavela thibbama rilow bayewela duwenewa
වායුව රයිෆල් එකක් ගන්න
හරිම හොඳ අදහස් 👍👍👍👍👍👍
Home
ශක්තිමත් පොහොර බෑග් දාන්න. සීනි බෑග් එකත් හරි. ගහට නැගල හොදට ගැටගැහුවම ඉරන්නෙ නෑ.
පරණ පොලියෙස්ටර් සරමක් දාන්නත් පුළුවන්
පොල් ගස් වල ගෙඩි, මල් පරෙස්සම් කරගන්ඩ idea ekak denna.
Hamadama 30 withara team ekak awith winasa karala yanawa
😢😣😕😕
@@pradeepekanayake930 wedi thiyanna rilawunta.
Uro hahiyata wisaduma
දිමියන්ට දිමි කූඩු වලට දෙන්න පුලුවන් විසදුම මොකක්ද .. ස්තුතියි..
බල මාලුවල කරමල් අරගෙන දිමියො ඉන්න ගහ මුල තියන්න
@@avanthijanaki9 ඇත්තටම ද කිව්වේ දුවේ .
Ehtawanta Pollack arn gahapiya ade
ane manda me koe de karth mun rawatenne teka කාලෙකට කෝකටත් හුරු unhama wensa karnwa me හැමදේම karla teyanne
Waduro innkot unt pennam kohe hari hengila horen baln inn ut lawata penna kele kadan duwanne
ලස්සනයී පැහැදිලී
ගොම ටික වේළුනාම උන් බය නැ. ඒත් එනවා.
Patta video aka
උස ගස් වලට???
Pol walata hani karanawata mokada karanna puluwan
ගොම ගානවට වඩානරකද වදුරන්ටම කන්න දෙනඑක අඹවාගෙ ගහකනම් කොහොම ගෙඩිවලගොමගාලා ඉවර කරන්නද ?කටුඅතුඑල්ලුවට වැඩැක් නැ ඒත් ගෙඩිකඩාගන්නවා.වෙස්මුහුණු වලටත් බයනැ දැන් ඉන්න රිලව් වදුරො.
Thanks ser
විනාඩි 2-3ක විඩියෝ එකක් දාන්න. වැදි බයිලා වැඩියි... මිනිස්සුන්ගේ කාලේ කන්න එපා..ගැමියා නෙවේ කාලකන්නියා වෙන්න යන්නේ..
by the way thank you
සතුටුයි ...තෙරුවන් සරණයි !
Uran ena eka nawaththanna vidiyak kiyanna
Good idea. But how about the coconut trees
It’s a good question.
Leave a few for them pls. It's great if u have coconut trees. They too have to survive m the blakc monkies can't swim unlike. Brown ones. So they r stuck in the areas where they have to find food and survive